Dethanagala | දෙතනගල මුදුනට | ලංකාවේ උසම දිය ඇල්ලට ඉහලින් ඇති දුශ්කර කදු මුදුනක් සොයා

Ойын-сауық

ලංකාවේ උසම දිය ඇල්ලට ඉහලින් ඇති සුන්දර කදු මුදුනක් සොයා..
හපුතලේ කේන්ද්‍රය කරගත් සුන්දර ගමනාන්තයන් සොයා යන ගමෙනේ එක් පරිච්ඡේදයක් වූ යකාගේ පඩිපෙළ හරහා ඔහියට වැටී තිබූ සංචාරය මගින් අප හදවත් යම් කිසි මානුශීය පරමාර්ථයක් සදහා පෙළඹවීය. ඔහිය දමිල ප්‍රාථමික විද්‍යාලයේ ලමූන් සදහා අවශ්‍ය පොත් පත් සහ පාසලට අවශ්‍ය වී තිබූ උපකරණ කිහිපයක් ලබා දීමට මං පෙත් විවර වූයේ එහි ප්‍රථිපලයක් ලෙසයි.
පාසල ඉදිරිපස ඇති සුන්දර මිටියාවත කෙලවරට වන්නට නිරන්තරයෙන් මිහිදුමෙන් වැසී යන කදු මුදුන් දෙකකි.. ඉන් වම් පස බෑවුමේ ඇති සුන්දර වංගෙඩිගල තවත් මනරම් ය. හිරු කිරණ වැටී දිලිසෙන ගොයම් පැල වන් මානා පදුරු දිලිසෙමින් අත වනන්නේ මෙයත් තවත් එක් සුන්දර ගමනාන්තයක් බවයි.
කෙසේ වෙතත් පාසලට අවශ්‍ය වූ බඩු බාහිරාදිය බෙදා දීමෙන් අනතුරුව අප සිත් දිව ගියේ මේ සුන්දර කදු මුදුන් වෙතයි. ඉතා ඈතින් සහ වනාන්තරයෙන් වැසී ගත් කදු මුදුන් වෙත ලගා වීම ඉතා දුශ්කර සහ වෙහෙසකර එකක් බැව් ගම්මුන්ගේ මතය විය.
කදු නැගීම ආගමක් වූ අයෙකුට දුශ්කර බව සිසිල් පවනක් බදුය.. අවසන අප විසින් ඒ මිහිදුමෙන් වැසී ගත් ඝණ වනාන්තරය මැද ඇති සුන්දර කදු මුදුනට ගොඩ බට වූයේ තවත් සුන්දර මතක සටහන් ගොන්නක් එකතු කර ගනිමිනුයි...
මේ එහි රූප රචනාවයි.... 🌿⛰❤️
"සොභාදහම රකින්නා සොභාදහම විසින්ම රකිනු ලබයි"
දිනේෂ්. DAP
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙබදුම වූ වික්‍රමාන්විත සංචාර කිහිපයක්
ලකේගල තරණය - • Lakegala-Meemure | මීම...
නුවරගල තරණය - • Nuwaragala | Ampare | ...
බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
Part one - • උරුමය සොයා අම්පාර "බලා...
Part two - • උරුමය සොයා අම්පාර "බලා...
අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off sea...
DAP production
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

Пікірлер: 1 100

  • @DineshAPathum
    @DineshAPathum2 жыл бұрын

    බබරකන්ද සහ යකාගේ පඩිපෙළ මාර්ගයේ හමුවන සියලුම ගම්මානයන් වල පාහේ ජීවත් වන සොදුරු ගැමියන්ගේත් අප හැකි පමනින් සත්කාර කල පාසල් විදුහල්පති තුමාගේත් හැදින්වීම යටතේ මෙම කදු මුදුන් දෙක දෙතනගල යැයි කීමට අපටද සිදු විය. මක්නිසාද යත් තමන්ගෙ නිජ භූමියේ කදු වැටිය නම් කර තිබෙන නාමය වෙනස් කිරීමට අපට හැකියාවක් නොමැති නිසාවෙනි. තවද ගම්වාසීන් ගේ මතයට ඔබ්බෙන් කටයුතු කිරීමට අපට කිසිදු අවශ්‍යතාවයක් නොමැති නිසාවෙනි. මෙය සිතියමේ කියවීමෙන් තොර ව ජනවහරට සහ ගැමි නාමයට ඉඩ දුන් මානුශීය ක්‍රියාවකි. දිනේෂ්.

  • @Anu_____MIUSIK

    @Anu_____MIUSIK

    Жыл бұрын

    Sirawatama ❤️

  • @darshanaathauda9959

    @darshanaathauda9959

    Жыл бұрын

    Asai oya ekka travel karanna eka parak ayya 😔😔😔

  • @diliHK685

    @diliHK685

    Жыл бұрын

    Please give to say something loku preris

  • @playome305
    @playome3052 жыл бұрын

    ගමනේ නිහඩ වීරයා (ලොකු පිරිස්) ඔබට මගේ හද පිරි ප්‍රණාමය💪💪🏽

  • @madumalnishan784
    @madumalnishan7842 жыл бұрын

    වැලි වංගුවේ හිටපු කලු සුදු ඇදපු සෙට් එක හොයාගන්න කමෙන්ට් කියවපු අහිංසක මම 🦍

  • @mansaranna
    @mansaranna2 жыл бұрын

    තවත් සුන්දර ගමනාන්තයක් 🇱🇰 නියමයි සහෝදරයා 💙🌿

  • @ranithumethminaamarathunga6391

    @ranithumethminaamarathunga6391

    2 жыл бұрын

    🤟🤜

  • @swmusic-sj5pe

    @swmusic-sj5pe

    2 жыл бұрын

    👍

  • @srilankasgottalent3683

    @srilankasgottalent3683

    2 жыл бұрын

    බොහොම ස්තුති සහෝදරයා ❤️

  • @lionwasantha

    @lionwasantha

    2 жыл бұрын

    kzread.info/dash/bejne/apmEy7ecpNq0irQ.html

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති මල්ලි

  • @bobiyaproductions6350
    @bobiyaproductions63502 жыл бұрын

    මම ආසම " ආයුබෝවන් මම දිනේශ්" අන්න ඒ කෑල්ල හරිම ලස්සනයි.. තවත් ඒ කොටසට කමති අය ඇති.❤️👍

  • @kdgimhank

    @kdgimhank

    Жыл бұрын

    ඇයි තව එකක් තියනවා .. " පෙනවා නේද. " ❤ මේ වගේ විශේශ වචන සෙට් එකක් තියනවා එයාටම ආවේනික වෙච්ච❤

  • @lahiruaravinda4050
    @lahiruaravinda40502 жыл бұрын

    උඹ රටට සම්පතක් දිනේෂ්.. ජය වේවා තෙරුවන් සරණයි...

  • @Blastergang851
    @Blastergang8512 жыл бұрын

    අලුත් එකක් නැති හින්ද මේකම 13 සැරයක් බලන මම😁💛

  • @DIARYOFNIMWISH
    @DIARYOFNIMWISH2 жыл бұрын

    ලොකු පීරිස් නැතිනම් දිනේස් නෑ දිනේස් නැතිනම් ලොකු පීරිස් නෑ 👉🌏💯 ලෝකෙට වටින මිනිස්සු යූ ටියුබ් දෙවෙනි කමෙන්ට් එක

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker2 жыл бұрын

    වෙනදා වගේම බලන් ඉන්න හරි ආසයි ජය වේවා දිනේෂ් අයියේ ❤💙🌿

  • @srilankasgottalent3683

    @srilankasgottalent3683

    2 жыл бұрын

    බොහොම ස්තුති මල්ලී ❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති මල්ලි

  • @duleeppriyalalofficial6400

    @duleeppriyalalofficial6400

    2 жыл бұрын

    බොක්ක ඔයා කොහෙවත් ගියේ නැද්ද ලගදි

  • @sameerathanthirige2412

    @sameerathanthirige2412

    Жыл бұрын

    Hy hitha Hoda kolla

  • @kdgimhank

    @kdgimhank

    Жыл бұрын

    අඩේ අසම දෙන්නා ඔයාලා දෙන්නා සොලෝ ගේ video එකක් බලද්දි මම දිනෙශ් අයියව මතක් කරලා කමේන්ට් එකක් දැන්මා❤😊

  • @sanjeewaperera.5112
    @sanjeewaperera.51122 жыл бұрын

    දිනේෂ් ඉතා හොද මාර්ගෝපදේශකයෙක්... සහ කදු පන්ති ගැන මනා අවබෝධයක් තියෙන ස්භාවධර්මයට ආදරය කරන හොද ගවේශකයෙක්... ලොකු පීරිස් නිහඩ චරිතයක් උනාට ඉතා හොද වැඩ්ඩේක්.. ජය වේවා..! දෙන්නටම..🏕️❤️👍

  • @ajanthakumari3947
    @ajanthakumari39472 жыл бұрын

    මේ program එක තමයි අහඹු ලෙස මට මුලින්ම හමුවන්නේ.හරම ලස්සන යි.ඊටපස්සෙ ඒ වගේම ලස්සන programs ගොඩාක් බැලුවා ඒ ඔස්සේ ගිහින්.හරිම ලස්සනයි.ඔයාල ගොඩාක් ආදර්ශමත්.තවත් බොහෝ දුර යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @sandunkulathunge6880
    @sandunkulathunge68802 жыл бұрын

    ලොකු ලොකු ප්‍රොඩක්ශන් ටීම් නැති නමුත් tv programme එකකට වඩා quality ඇති සොදුරු සොබාදම් සංචාරකයා.. දිනේශ් බ්‍රදර්.. thnaks for this exellent work ❤️

  • @podiakila2741
    @podiakila27412 жыл бұрын

    දිනේශ් කියන්නෙ ලංකාවෙ Travel Video කරන අය අතරින් හොඳම සන්නාමය 😎♥️🔥 ජය වේවා අයියේ...! විභාගෙ ඉවර වෙච්ච ගමන් full video එක බලනව 😁♥️

  • @naveenmadushan5211

    @naveenmadushan5211

    2 жыл бұрын

    Ymko විභාගය kiyal ne demma blm me mn wge 😏🧘

  • @heshanbandara7803

    @heshanbandara7803

    2 жыл бұрын

    Math 🌝

  • @podiakila2741

    @podiakila2741

    2 жыл бұрын

    @@naveenmadushan5211 🥲💔 අඩෝ ෆේල් වෙයිද බන්ග්

  • @ashithadilshan8725

    @ashithadilshan8725

    2 жыл бұрын

    @@naveenmadushan5211 mth 🤣🤭🤭

  • @podiakila2741

    @podiakila2741

    2 жыл бұрын

    @@ashithadilshan8725 😹✋

  • @prageeththeekshanarajapaks501
    @prageeththeekshanarajapaks5012 жыл бұрын

    ආයූබෝවන් මම Dinesh♥️💯එතැනින් පටන්ගෙන වීඩියෝ එකක් අවසාන තෙක් ඒ කටහඬ background සවුන්ඩ් එක කියන්න වචනෑ♥️💯 ඒ තරම් සුපිරි♥️💯සැබෑ අත්දැකීමක් හා සමානයි♥️💯හැමදාම කියනවා වගේ මේකත් සුපිරිtraveling වීඩියෝ එකක් වෙයි කියලාහිතනවා♥️💯 වීඩියෝ එක බලන්නත් කලින් තමා comment කරේ♥️💯ශ්‍රී ලංකාවේ traveling king ♥️💯දිනේෂ් ඒ පැතුම්♥️💯ස්තුතියි♥️💯 අයියේ මේ වගේ video බලන්න expiriance එකක් ගන්න උදව් කරනවට♥️💯ඔයාටත් වාගේ crew එකටත්♥️💯සුභ අනාගතයක් වේවා♥️💯අනාගතයේදී මෙවැනි videosදැමීමට ශක්තිය ධෛර්යය ලැබේවා♥️💯 දළදා සමිඳු පිහිටයි♥️💯

  • @beny.fernando
    @beny.fernando2 жыл бұрын

    නිවැරදි කිරීමක් කරන්න ඕනා දිනේශ් සහෝදරයා.. අපි පහුගිය දෙසැම්බරයේ ගිය සුපිරිම ගමනාන්තයක් ඒත් මෙතන දෙතනගල නෙමෙයි බලතුඩුව හා ගොම්මොල්ලිය කදුමුදුන්.. දෙතනගල බලන්ගොඩ පිහිටා ඇති බලන්ගොඩ town එකට පෙනෙන කදුමුදුන් දෙක.. respect !! ජය!! 💚

  • @ushanumayanga6711
    @ushanumayanga67112 жыл бұрын

    ආදර සම්බන්ධයක් නිසා බින්දුවටම වැටිලා ඉන්න මට ඔයාගෙ සංචාරයන් පුදුම මානසික සුවයක් අයියේ.. ජයවේවා.. ඔයාගෙ හැමදේම සාර්තක වෙන්න ඕන..❤✨️ බුදුසරණයි

  • @kethakigangadari8527
    @kethakigangadari85272 жыл бұрын

    නෙත අදහනු බැරි සිරියා.. හිත වඩවයි පිරියා... කුමක්.කියන්නද කුමක්.ලියන්නද.. බලා උනිමි නෙතු නොපියා... චිරං ජීවතූ දිනේශ් සහෝදරයා

  • @nethminamarasinghe4687
    @nethminamarasinghe46872 жыл бұрын

    අර ඉස්කෝලේ ටිකටනම් ඇහැට කදුලක් ආවා ❤️☸️ තෙරුවන් සරණයි අයියට 🙏

  • @pasindudpolpitiya3872
    @pasindudpolpitiya38722 жыл бұрын

    ට්‍රැවල් කියන දේ හරියටම ඉගෙන ගත්තේ දිනේෂ් අයියගෙන්💙💙 ජය වේවා!!

  • @sumanasathkumara3067
    @sumanasathkumara30672 жыл бұрын

    මනරම් මගේ මවුබිම,,අපට යා නොහැකි ඒ අසිරිමත් දර්ශන පෙන්වා හිත නිවනවාට ඔබ ඇතුලු පිරිසට පිං.. මම විදේශයක සිට,

  • @kalanidissanayaka6908
    @kalanidissanayaka69082 жыл бұрын

    Drug එහෙකට addict උනා වගේ තමා.....පිස්සුවක්👍👍👍 thank you DAP❤️💚

  • @koreantravelchutta5661
    @koreantravelchutta56612 жыл бұрын

    මේ වගේ මිනිස්සු මේ පිංබිමේ තව තවත් පහළවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.🙏❤️ ජායෙන් ජයම වේවා බුදුසරණයි

  • @bhagyasampath8670
    @bhagyasampath86702 жыл бұрын

    මම දැකපු භායානකම දැන් අත් විදපු කොල්ලො සෙට් එකක් ජය වෙවා

  • @jayaprithialwis7635
    @jayaprithialwis7635 Жыл бұрын

    widiyoeka මුළුමනින්ම බැලුවා .හරිම ලස්සනයි .පාසැලේ ළමුන්ට උපකාර කිරීමගැන ඔබතුමාට මගේ ගොව්රවය . දීනේශ් පුලුවන්නම් ඔබලාගේ චාරිකාවන් අලලා පොතක් නිකුත කරන්න .හරිම වටිනවා .

  • @bhagyasampath8670
    @bhagyasampath86702 жыл бұрын

    ලස්සන කොල්ලෙක් ලංකවෙ අංක එක දිනෙශ් පැතුම් අසිරි ජය වෙවා

  • @chathuraprasad1690
    @chathuraprasad16902 жыл бұрын

    Dinesh කියන්නේ brand එකක් වෙලා ඉවරයි ....❤️🙏

  • @vimukthipriyadarshana19
    @vimukthipriyadarshana19 Жыл бұрын

    දිනේශ් අයියගේ විඩියෝ චැනල් එක කවදම හරි ලොකේ හොදම චැනල් එක වෙනවමයි..

  • @avidayaman1125
    @avidayaman1125 Жыл бұрын

    ඒ සුන්දරත්වයེ 🍃🇱🇰 දිනේස් අයියා 🤍 නිහඩ වීරයා ලොකු පීරිස් 🙏❤

  • @kavishkadilshan2001
    @kavishkadilshan20012 жыл бұрын

    දිනේශ් අයියගේ විඩියෝ වලට ඇබ්බැහි වේලා මම ලන්කාවේ බලලා තියන travel vlogs වලින් ලස්සනම vlogs ඔයාගේ කවූරැ ආවත් දිනේශ් අයියට ගහන්න කෙනෙක් නැහැ sri lankan travel king

  • @sasikanamal5245
    @sasikanamal52452 жыл бұрын

    මීළඟට ගඟදිගේ වැඩසටහනක් කරන්න ඉන්නෙ ඔයා තමයි ඉතින් 👌🙏

  • @user-cl7ow2yw6t
    @user-cl7ow2yw6tАй бұрын

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🍂🫀❤️

  • @sasindavlog6177
    @sasindavlog61772 жыл бұрын

    ඒකත් පට්ටම ලස්සනයි. මේකනං බලන්න ටිකක් පරක්කු උනා. ඒත් බැලුවා. ⁣මම ලගකදි අම්පාරේ ආවා ඒද්දි නුවරගල දැක්කා. එතකොටම ඔයාව මතක් උනා 🖤👣

  • @wasanthagamage4649
    @wasanthagamage46492 жыл бұрын

    ඔයාගෙ vedio එක බලද්දි හිත භාවනාවක් වගෙ වෙනවා..මල්ලි ගෙ කතා විලාසය හිත ඇදගැනීමට සමත් වෙනවා.ආදරෙයි හැමදාමත්,ජයවේවා ..! තෙරුවන්සරණයි !💐❤❤

  • @-wedikawa
    @-wedikawa2 жыл бұрын

    ආඩම්බරයි මේ වාගේ පුතෙක් ආපේ ආදරණීය මව් රටට දායද කර ඒ උතුම් ගැහැනියට ( ස්තුතියි ) 💚☦️☸️ කදු අතර දුවන්න තරම් ශක්තියක් ලැබේවා 💚 🇱🇰 සැමවිටම පරිසරය සුරකින්න 🌎 ජයවේවා 💫

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති මගේ සහෝදරයා ❤️

  • @-wedikawa

    @-wedikawa

    2 жыл бұрын

    @@DineshAPathum 💚

  • @travelwithudeshi

    @travelwithudeshi

    2 жыл бұрын

    🌹

  • @washanu1848

    @washanu1848

    2 жыл бұрын

    @@DineshAPathum පැහැදිලි නෑ විඩියෝ එක....හොද කැමරාවක් ගන්න...

  • @jees261

    @jees261

    2 жыл бұрын

    @@washanu1848 යකෝ go pro and insta pro වලින් record කරන්නෙ..කොලිටි නෑ ලබ්බ තමා😂💔

  • @dewhanlakdinu3953
    @dewhanlakdinu39532 жыл бұрын

    හිතා ගන්නත් බැරි පිනක් කරපු ඇස් දෙකක් 👀.ඊටත් වඩා ලොකු පවක් කරපු කකුල් දෙකක් 👣🤭 .ඒක වෙනමම ලෝකයක් 🇱🇰♥️🌾

  • @jananianupama7426
    @jananianupama74262 жыл бұрын

    වීඩීයෝ එනකන් බලන් ඉදලා ඇස් දෙකත් රිදෙනවා...♥️♥️♥️

  • @Ravi_trail
    @Ravi_trail2 жыл бұрын

    සුන්දර හිතකට දැනුන පුංචි බලාපොරොත්තු හරි සුන්දරයි. ඒ පුංචි දරුවන්ට ඒක මහ මෙරක් නියම වැඩක් කලේ ❤️

  • @chamikarukshan5077
    @chamikarukshan50772 жыл бұрын

    කියන විස්තර වලට තමා ගොඩක්ම අස....ලොකු පීරිස්ව මතක් කලා කියන්න..ජය ❤️🔥

  • @Kavish781
    @Kavish7812 ай бұрын

    නම් ටික කියනකම් බලන් හිටපු මම...😢❤❤❤

  • @imeshcharuka7389
    @imeshcharuka73892 жыл бұрын

    Dinesh අයියා විඩියො එකක් දාපුවම පුදුම සතුටක්...... ඒ තරම් බලන්න ආසයි 🥰🥰😍😍😍😍😍😍

  • @behappyalways9091
    @behappyalways90912 жыл бұрын

    සපුමල් කුමාරයා හිනා වෙද්දි වහිනවා 🤩💛 වාසනාවන්ත තවත් ගමනාන්තයක් අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි 💚🌈👌👌👌

  • @pubudulk8375
    @pubudulk83752 жыл бұрын

    Travel නම් Dinesh A Pethum තමයි.ජයවේවා අයියා.🍂❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Жыл бұрын

    ඒ ගමනත් කියන්න බැරි තරම් සුන්දර යි ළමයින් ට බඩු දුන්න එක හරිම වටිනාකමක් ඔයාල හැම ටම තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණය ලැබේ වා!

  • @Wansliu
    @Wansliu2 жыл бұрын

    දෙපාරක් ගුඩ්මොනින් කියන ලන්කාවෙ සුපිරිම ටැවලර් දිනෙෂ් අයියා තමයි !! 💛💛💛🍃🍃

  • @pathminibalasuriya7263

    @pathminibalasuriya7263

    2 жыл бұрын

    Harimalassanimalli

  • @chanukadananjaya6589
    @chanukadananjaya65892 жыл бұрын

    ලංකාවේ ඉන්න නිහතමානීම traveler කෙනෙක් තමා 🥺❤️ video එක කොචර දිග උනත් හැමදාම තප්පරයක් වත් skip නොකර අනිවා බලනවා thanks අයියා..

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    ස්භාවධර්මයේ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර දිනේෂ් මහත්මා ඇතුළු සැමට උතුම් තෙරුවන් සරණයි ! හරිම අපූරුයි ගොඩාක් ලස්සනයි හරිම ආසාවෙන් බලන් ඉන්නේ මේ ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි ! ස්භාවධර්මයේ ලක් මෑණියනි රැක දේවා මෙවැනි උතුම් සත්පුරුෂ මනුස්සකම ඔබතුමාට තෙරුවන් සරණයි ! 🙏

  • @kaylaethage2343
    @kaylaethage23432 жыл бұрын

    ගොඩාක් පිං ඔබ තුමාට මෙවැනි උතුම් සත්කාර ඉතා කටුක වුවද එය නොසලකා මේ පුංචි මල් කැකුලු වලට දැක්වූවාට ❤️. ඔබ ඉතා දක්ශ සැරිසරන්නෙක්. ඔබට ජය වේවා. බුදු සරණයි දිනේශ් 🇱🇰❤️

  • @sahasramadusanka7935
    @sahasramadusanka79352 жыл бұрын

    දිනේෂ් අයියා කියන්නේ වෙනම Brand එකක් ලංකාවේ....... 🇱🇰❤️

  • @dineshekanayaka9716
    @dineshekanayaka97162 жыл бұрын

    මේක නම් දැන් පිස්සුවක්😍ස්තූතියි සහොදරයා අපේ රටේ සුන්දරත්වය ලොකේටම පේන්නනවට ❤❤බුදු සරණයි 🙏🙏

  • @deshithamadushan6481

    @deshithamadushan6481

    2 жыл бұрын

    Travel කරන හැමෝටම ලොකු ආදර්ශයක් ... ජය වේවා දිනේෂ් අයියෙ ! බුදු සරණයි ! 🍃👣❤️

  • @tharindudilshan7530
    @tharindudilshan75302 жыл бұрын

    මන් දැකපු ලස්ස්නම ඉර උදාව බලපු තැන.🌸🌠😎

  • @pamududinujaya5728
    @pamududinujaya57282 жыл бұрын

    සම කල නොහැක මෙවන් ට්‍රැවලර්ස්ලා සෙට් එකක්......අනිත් චැනල් වල උන් යන හයික් මොනාද කියල හිතෙනවා. 🙏🇱🇰💫 ආදරෙයි දිනේශ් සහෝදරයා 🇱🇰

  • @d.gworld1139
    @d.gworld11392 жыл бұрын

    අදත් ආවා නේ සංචාරකයා සුපිරි ස්පොට් එකකට 👌✌️

  • @hikingfirst
    @hikingfirst2 жыл бұрын

    ගමේ ඇවිත්නෙ කතා කරන්න එපැයැ දිනේශ් අයියෙ සෙට් වෙනවනෙ එහෙනම් සුපිරි අයියෙ ජයම වේවා සුබම වේවා ❤️❤️

  • @udithakdesh922
    @udithakdesh9222 жыл бұрын

    Best traveler in srilanka 🇱🇰

  • @Chandralatha-gd3fg
    @Chandralatha-gd3fgАй бұрын

    පුතා මම ලගදි ඉදල ඔයාගෙ රූපරචනා බලන්නෙ.හරිම සුන්දරයි ඔබේ අදහස් ඔබට සියලු දෙවිපිහිටයි

  • @maalviral
    @maalviral2 жыл бұрын

    ගෙදර ඇවිල්ලා ෆ්‍රී උන ගමන් KZread open කරපු ගමන් දිනේශ් අයියගෙ වීඩියෝ එකක්.. වෙන මොන කතාද වෙන වැඩ ඔක්කොම නවත්තලා වීඩියෝ එක බලනවා..ඔයා නිසා අපිත් ලංකාවේ සුන්දරත්වය තිරයකින් ලබනවා.. ස්තූතී අයියා 💕🌼

  • @dumindusampath5992
    @dumindusampath59922 жыл бұрын

    සුපිරියි thanks ඔයාලට 🙏❤️මග බලන් ඉන්නෙ අලුත් ගමනාන්තයක් දකින්න ජයවේවා team එකට❤️❤️❤️❤️

  • @thimiradilshan5600
    @thimiradilshan56002 жыл бұрын

    දැකපු නිහතමානී Travel ❤️❤️දිනේශ් අයියා ❤️❤️

  • @nadeeshavirajwithanage2272
    @nadeeshavirajwithanage22722 жыл бұрын

    මැරෙන්න කලින් මේ වගේ ගමනක් යන්න තියෙනවා නම්...🥺❤️

  • @dinindutharana4027
    @dinindutharana40272 жыл бұрын

    ලංකාවේ ඉන්න traveler ල අතරින් ඉන්න සුන්දරම මනුස්සයා තමයි දිනේෂ් අයියා ජය වේවා අයියේ 🖤🍃

  • @pasinduanjana9925
    @pasinduanjana99252 жыл бұрын

    DAP 👊 තවත් මේ වගේ අපේ රටේ දේ ලස්සනට අපිට ඉදිරිපත් කරන්න අයියාට ශක්ති ලැබේවා .ඔයාට ජය දිනේශ් අයියේ 🙏😍

  • @tishanathukorala2518
    @tishanathukorala25188 ай бұрын

    🙂අයියගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්න මම , පලවෙනි පාර ගියපු සුන්දර ගමනාන්තය තමයි වන්ගෙඩි ගලින් උඩ දෙතනගල හෙවත් බල තුඩුව , අපි බලතුඩුව කන්ද උඩම ටෙන්ට් කරා. මේ අත්දැකීම මේ විදියටම ගත්තා. ඒකට ස්තූති වන්ත වෙන්න ඕනෙත් දිනේශ් අයියටම තමා මොකද අයියගෙ වීඩියෝස් බලල තමා ගෙදරින් අවසර දුන්නෙ.ස්තූති අයියෙ. ඒ අත්දැකීම මාරයි. 💚🍃💪

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya38422 жыл бұрын

    මම දිනෙශ් කියන ගමන් සිනාමුසු ඔබ ඇත්තටම සොබාදහමෙ සොදුරු මිනිසෙක් සැමදා ජය ඔබ සැමටම සොයුර.

  • @neetharanjani1692
    @neetharanjani16922 жыл бұрын

    දිරිය ශක්තිය නුබට හැම ව්ට 🌷💙සොදුරු සිත්තම් ගොනු කරන්න ට 🌷💙 සැමට තෙරුවන් සරණයි 🌷💙

  • @Abiyaproduction
    @Abiyaproduction2 жыл бұрын

    ඔයා ගැන කියන්න වචන නෑ දිනේෂ් අයියෙ පට්ටයි... ඒ ලමයින්ගේ පුංචි හිත් වලට ගොඩක් සතුටු හිතුනා ඇති ඔයාලා නිසා. ජය වේවා..!!!

  • @shiromirathnayake7063
    @shiromirathnayake70632 жыл бұрын

    අයියෙ මත් ඔයාගෙ හැම විඩියෝ එකක්ම බලනවා මොකද මත් ආසයි ඇව්දින්න යන්න 🥺 එත් මට ඇව්දින්න බෑ ඉතිං මං ඔයාගෙ හැම විඩියෝ එකක්ම ගොඩක් ආසවෙන් බලනවා ඔයාට එකට ගොඩක් පින් අයියෙ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

  • @chamithrasanjana8960
    @chamithrasanjana89602 жыл бұрын

    වැඩ අස්සෙ පට්ට කට්ටක් දුන්නෙ බලන්න වෙලාවක් සෙට් උනේ නෑ සෙට් උනත් එක දිගට බලන්න ආසාව නිසා රෑ 11.45 ඉදන් බලනවා ජය වේවා DAP 💫❤️

  • @chemlichathuranga5544
    @chemlichathuranga55442 жыл бұрын

    ඇත්තෙන්ම අපි ගියා වගේ feeling එකක් අපිට දැනුන ඔයාගේ videos මරු ඇත්තෙන්ම අපේ රට පාරාදීසයක් මේ ගහකොලට අපි හැමෝම ආදරේ කරමු මේ ලස්සන මෙලෙසම පවතින්න එවිටයි..,

  • @chamodinethmini9582
    @chamodinethmini95822 жыл бұрын

    මන් නම් exam අස්සෙම බැලුවා ආසාව වැඩිකමට මාරම ලස්සනයි අයියේ video එක ... ඔයාලා පොඩි ලමයින්ට උදව් කරලා කරපු වැඩෙත් මරු අයියේ💓💓💓

  • @priyanibalathunga883
    @priyanibalathunga883 Жыл бұрын

    පින්වන්ත හදවතක් ඇති වාසනාවන්ත මනුෂ්‍යයෙක් ඔබනම්,

  • @shamenihalagamage1062
    @shamenihalagamage10622 жыл бұрын

    නිහතමානී ඔබේ කතාව හිතට ගෙනෙන්නේ සැනසිල්ලක් ..කරුනාවන්ත ඔබේ හදවත ඔබේ ශක්තියම වේවා ...ඔබට ජය.....!!!!

  • @Dula123
    @Dula1232 жыл бұрын

    Bigfan ලොකුපීරිස්💪🖤

  • @nethuakarsha1901

    @nethuakarsha1901

    2 жыл бұрын

    Yes. 👍 Yes.

  • @eshanhasitha826
    @eshanhasitha8262 жыл бұрын

    හම්බවෙලා කතාකරල නැති උනත් දැන් දිනේශ් මට හොදම යාලුවෙක් වගේ

  • @ishankamadushani9054
    @ishankamadushani90542 жыл бұрын

    Wow wow wow aiyah....ඒත් අර ගල උඩටම ගිහින් අන්තිම කෙලවරට වගේ ගිහින් ඉන්න එකනම් මාර අවධානම් අයියේ... 💚💚💚

  • @sudarshanipalatuwagamage9117
    @sudarshanipalatuwagamage91172 жыл бұрын

    ස්තුතියි අපිවත් එක්කං ගියා ට....සොදුරු සංචාරකයෝ ...

  • @storiesofchathu97
    @storiesofchathu972 жыл бұрын

    දැකපු හොඳම ශ්‍රීලංකන් ට්‍රැවලර්❤️ ආදරෙයි දිනේශ් අයියා😘

  • @erangaprashad1397
    @erangaprashad13972 жыл бұрын

    දරුණු ඇබ්බැහියක් මේක..❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90452 жыл бұрын

    පළමුවෙන්ම දිනේෂ් කවුරු කවුරුත් සහභාගි කරගෙන කරන්නාවූ සෑම මනුසත් ක්‍රියාවන්ටම හෘදයාංගම ස්තූතිය...තවත් ලස්සන ගමනාන්තයක සුන්දර තොරතුරු සමඟින් පුළුවන් අයගේ තරණයටත්, වීඩියෝ නැරඹීමෙන් ලබන පරිසර වින්දනයන් තුලින් ලබාදෙන පාඩම්වල අගයත් මෙතෙකැයි කියා නිමකළ නොහැකි කාරණාවක්....ඔයාලා සැමදෙනාගේම ප්‍රයත්නයන්ට ප්‍රණාමය ....🙏🌄🌼🌿❤️

  • @user-nn3kj9gk1y
    @user-nn3kj9gk1y2 жыл бұрын

    6:48 ඒකනම් සිරාම ලස්සනයි 😌❤️💪

  • @neharathalagune901
    @neharathalagune9012 жыл бұрын

    ආයුබෝවන් මම දිනේෂ්.... ඒ වචන ටික...හරිම සුන්දරයි....අදත් ලස්සනයි video එක....පරිස්සමට හැමදේම..ගොඩක් වටින traveler කෙනෙක්....දීර්ඝායුශ...අපි යමු ඉස්සරහට...❤️❤️❤️❤️‍🔥

  • @dilukshamadushan1531
    @dilukshamadushan1531 Жыл бұрын

    Dinesh මචන් මම ඩුබායි ඉන්නේ මම ලංකාවට vacation අපුවාම මටත් සුන්දර ගමනාත්‍තයකට එක් වෙන්න පුලුවන් ද හැම vlog එකක් වගේම බලනවා මචන් සුපිරි කියන්න වචන නැ මමත් ගොඩක් අසයි Travel campaign කරන්න මචන් ජයවේවා ලංකාවේ සුන්දර තැන් තව තව ලොකයට පෙන්නන්න වාසනාව ශක්තිය ලැබේවා Diluksha in Dubai 🇱🇰🏃🏻❤️👍

  • @umayasevwandi6034
    @umayasevwandi60342 жыл бұрын

    යන්න.ඕනි නෑ ගියා වගේම.හැගීමක් එන්නේ දිනේශ් අයියගෙවීඩියෝ බලද්දි 😍😍😍😍❤️❤️❤️❤️

  • @travelwithnalaka9563
    @travelwithnalaka95632 жыл бұрын

    මා වාසනාවන්තයි සහෝදරයා දෙතනගල කඳු මුදුන සිටින නුඹව මා දැන් දකින්නේ දෙතනගල කඳු මුදුනට මුහුණලා එක් තැනක සිටය මා කන්දට මුහුණ ලා සිටියත් මට දැනුනේ මා කඳු මුදුන සිටින හැඟීමයි දීර්ඝායුෂ සහෝදරයා ඔබ ඇතුලු කණ්ඩායටම

  • @nalaka246
    @nalaka2462 жыл бұрын

    අපේ ගම් පලාත.නියමයි බ්‍රෝ.මෙහෙම ලස්සනට දැක්කමයි.😍😍😍😍😍

  • @shen7167

    @shen7167

    2 жыл бұрын

    ඇත්ත ඔයාල ගොඩක් පිං කාරයි සහෝදරයා❤️

  • @anytime5789
    @anytime57892 жыл бұрын

    ඔතනට මාත් ගියා අයියෙ.ඔතෙන්දි එන හැගීම කවදාවත් මට වෙන දේකින් දැනිලත් නෑ දැනෙන්නෙත් නෑ.ඒක දන්නෙ ගිය අය විතරයි.ඔයාට ගොඩක් පින් අයියෙ දැකල නැති අයට ඔව පෙන්නන එක 👍👍👍👍❤❤❤❤❤

  • @playome305
    @playome3052 жыл бұрын

    KZread එකට ආපු ගමන් හොයන්නෙ බලන්නේ අයියාගේ videos 😇😊💓💓💓💓😍😍😍😍

  • @namalgunawardana5399
    @namalgunawardana53992 жыл бұрын

    වචනයේ පරිසමාප්තියෙන්ම අපෙ හදවතේ සංචාරකයා කිව්වොත් හරි දිනේශ්..❤❤❤

  • @mewansayuranga7081
    @mewansayuranga70812 жыл бұрын

    First like and comment එනකන් බලන් ඉන්නේ hemadama හොඳම තැනදී හම්බුනා. Exam stress nethi කර gnn. සුපිරි. Blnn kalin කියන්නේ කියන්න දෙයක් නෑ ft😍🍃❤️

  • @chamo1578
    @chamo15782 жыл бұрын

    ඇත්තටම අර සිහිනයක් වගේ කිව්ව කොටසෙ තිබුන ඒ පුන්චි වීඩියෝ කොටසට මගෙ ඇස් දෙක මාර විදියට තෙමුනා. ඒ තරම් හදවතට දැනුන විදිය මාරයි ❤️

  • @shehanashitha391
    @shehanashitha3912 жыл бұрын

    "තවත් සුන්දර ගමනාන්තයක්"...ඒ වචන වලට තමා කැමතිම😌💫

  • @SecretTraveller
    @SecretTraveller2 жыл бұрын

    හැමදාමත් 99 පාරේ බලන් යද්දි හිතනවා,යනවමයි කියලා 😌 නියමයි අයියා ♥️🙏

  • @akalankadilshan992
    @akalankadilshan9922 жыл бұрын

    අලුත් එකක් එනකල් බලන් හිටිය විතරයි 😉❤️ ජයවේවා දිනේෂ් අයි⁣ය 🌼

  • @Mr._Solo
    @Mr._Solo2 жыл бұрын

    මේ වගේ හිත හිද හොද මින්ස්සූ අද කලේ හොයගන්න අමාරුයි ඔයා වගේ මේ මිහිතලේ බිහිවෙන්න ඔනී ❤️❤️❤️

  • @ishaniwickramarathne7604
    @ishaniwickramarathne7604 Жыл бұрын

    හරිම වටිනවා ඔබ ආදර්ශයක් මේ රටට මම ඔක්කොම බලනවා හරිම අසාවෙන්

  • @prathap_16
    @prathap_162 жыл бұрын

    මෙි විඩියෝ වල ලස්සන තවත් වැඩි වෙනවා .ඒ කටහඬ සහ වචන වල ලස්සනට ....තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා ....🙏🙏🙏.....පරිස්සමෙන් මල්ලිිලා

  • @tissatissa9902
    @tissatissa99022 жыл бұрын

    තුන්දෙනාගේ ඔබලාගේ උත්සාහය ඉතාමත් අගය කලයුතුයි අපේ රටේ ලස්සන කදු වනපෙතේ සුන්දරත්වය අපිට හදුන්වා පෙන්වා ලංකාවේ තවත් කදූ පෙන්වන්න සියලුම දෙවියන්ගේ පිහිටෙන් ප්‍රවේශමෙන් ගිහින් එන්න බුදු සරනයි ....

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Жыл бұрын

    මේ විඩියොවෙන් ගොඩක් දේවල් දැක බලා ඉගෙන ගත්තා පුතා ඔබ විනිත සන්වර නිහතමානී හැමොටම ආදර්ශයක් දෙන කෙනෙක් ජැක්සන් මයාගෙ කලුගග දිගෙ මතක් වෙනවා තෙරුවන් සරනයි පුතා තබන තබන අඩිය සතරවරම් දෙවියන් සතර දිසාවෙන් ආරක්ශා කරත්වා

  • @lahirumadhubhashana174
    @lahirumadhubhashana1742 жыл бұрын

    දිනේෂ් අයියා හැමදාමත් වගේ ලංකාවේ ලස්සන විඩියෝ කරන්න නැති බැරි මිනිස්සුන්ට උදවු කරන්න වගේම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියා හදවතින්ම සුබ pathanawa❤️🙏🙏

  • @locationtwo
    @locationtwo2 жыл бұрын

    අපි ඒත් බැලුව ඇයි මේ සද්දයක් නැත්තෙ කියල. හරිම ලස්සනයි අයියේ අදත් ❤️ ඔය වචන වලට ට්‍රැවල් එක ගොඩාක් ෆීල් වෙනව. මාරම ලස්සනයි ❤️⛰️🔥

  • @lilanipriyangika8687

    @lilanipriyangika8687

    2 жыл бұрын

    👌👌👌👌🤛🤛🤛🤛👊👊❤❤

  • @dushankumarage5822
    @dushankumarage58222 жыл бұрын

    නින්දට කලින් හැමදාම hike එකක් යන්වා මචං උබත් එක්ක... ජය වේවා ✌ .....

Келесі