Walimbe hela | වාලිඹේ හෙල තරණය | ආදිතමයන්ගේ මං සළකුණු ඔස්සේ වාලිඹේ කදු මුදුනට

කිලෝමීටර තුනකට ආසන්න අංශක හැටකට වඩ වැඩි ආනතියකින් යුක්ත දුශ්කර දුර්ගයක් දිගේ ගමන් ගැනීම ඉතා සුන්දර සහ වික්‍රමාන්විත අත්දැකීමකි. එසේ ඉහලට ගමන් ගැනීමෙන් අනතුරුව වාලිඹේ කදු මුදුනට ලගා විය හැකි අතර පාරාදීසයක සිටගත්තා සේ හැගීමක් අවට සුන්දරත්වය නැරඹීමෙන් ලබා ගත හැකිය. දින දෙකක් පුරා වන සතුන් ග්‍රහන වනාන්තරය පුරා ඇවිද ගොස් කැලේ මැද හමුවන ගල් පර්වතයක රාත්‍රිය ගෙවා, මහා දුර්ගයක ඉහලට ගමන් කොට තිසාහාමි සිටියා යැයි සැළකෙන වාලිඹේ හෙල සොයා ගිය වික්‍රමාන්විත ගමනෙහි රූප රචනාව මෙලෙස ගෙන හැර දක්වමු.
මෙබදුම වූ වික්‍රමාන්විත සංචාර කිහිපයක්
ලකේගල තරණය - • Lakegala-Meemure | මීම...
නුවරගල තරණය - • Nuwaragala | Ampare | ...
බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
Part one - • උරුමය සොයා අම්පාර "බලා...
Part two - • උරුමය සොයා අම්පාර "බලා...
අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off sea...
DAP production
#srilanka #ampara #walibe #dinesh_a_pathum

Пікірлер: 1 500

  • @nisalacademy
    @nisalacademy2 жыл бұрын

    මීකිරි දීපු මහත්මයා ගැන පට්ට දුක හිතුනා... මේක තමයි අපේ මිනිස්සුන්ගේ මනුස්සකම...❤️❤️❤️❤️❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    සත්තකින්ම... මහ පුදුමාකාර මනුස්ස කමක් තියෙන මිනිස්සු.. ❤️🇱🇰👏

  • @nisalacademy

    @nisalacademy

    2 жыл бұрын

    @@DineshAPathum ❤️❤️❤️❤️

  • @dileeshinawodya1785

    @dileeshinawodya1785

    2 жыл бұрын

    yes

  • @Spark-of_Hope

    @Spark-of_Hope

    Жыл бұрын

    උදෙ යන කෙනා රෑට එන්නෙ අලි ඉන්නවා කොටි හරක් පැටව් කනවා ඔහොම තමා මිනිස්සු මෙහෙ ජීවත් වෙන්නෙ ☺️

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    6 ай бұрын

    මී කිරි දීපු සහෝදරයා මේ පාර මාලිමාවට

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker2 жыл бұрын

    නැවතත් සුපුරුදු රිද්මයට ජය වේවා දිනේශ් අයියෙ ❤🌿💙

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති මල්ලි.

  • @duleeppriyalalofficial6400

    @duleeppriyalalofficial6400

    2 жыл бұрын

    Solo hiker komlo

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    2 жыл бұрын

    @@duleeppriyalalofficial6400 ❤🌿💙

  • @shadeeradeshan

    @shadeeradeshan

    2 жыл бұрын

    අයියා ❤️🙂

  • @oshanvlogs7861

    @oshanvlogs7861

    2 жыл бұрын

    මං දැක්ක ලංකාවේ හොදම traveling chanel දෙකක් #solo_hiker #dinesh_a_pathum

  • @adithyadivyanjana6367
    @adithyadivyanjana63672 жыл бұрын

    අහම්බෙන් දැකපු එක වීඩියෝ එකකින් මේ චැනල් එක දැකලා රැයක් දවාලක් නැතුව හුස්මක් කටක් නොගෙන හැම වීඩියෝ එකක්ම බැලුවා..මාර සංයමයක් ආටෝප ටිප්පනි නැතී ඉතාම හරවත් පැහැදිලි කිරීමක්..දිනේශ් අයියේ..ඇත්තටම දැන් ඔයා මගේ ජීවිතේ උදාන චරිතයක් වගේ...ඔයාගෙ වීඩියෝ එක බැලුවම ඉතින් මම එතනට ගියා වගේ තමා හැගීම නම්...❤️❤️❤️❤️

  • @lahiru1212
    @lahiru12122 жыл бұрын

    නිහඬ ගමන් සගයා... "ලොකු පීරිස්"!!

  • @udayangasasanga8719
    @udayangasasanga87192 жыл бұрын

    කවද හරි අයියගෙ channel එක ලංකාවේ හොදම travelling channel එක වෙනවා කියන එක නම් සථිරයි... 😍😍

  • @bhagyasampath8670

    @bhagyasampath8670

    2 жыл бұрын

    නැත්තම් කැලේ යන එකම කොල්ලා අලි වලස්සු එක්ක අවදනම

  • @hansakasachibandara2695

    @hansakasachibandara2695

    2 жыл бұрын

    අනිවා එකඟයි❤️💪

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති ... ❤️🌿🇱🇰

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    @@bhagyasampath8670 ගොඩාක් ස්තූති

  • @hanumaff7119

    @hanumaff7119

    2 жыл бұрын

    සත්තකින්ම

  • @chandimasandamali4657
    @chandimasandamali46572 жыл бұрын

    වචනයක්වත් කතා කරන්නැති හැමවෙලේම රවාගෙන ඉන්න ලොකු පීරිස්ගෙ මම ලොකු fan කෙනෙක් 😂💥🤙💪 🏞️

  • @ayodyageethanjali7470

    @ayodyageethanjali7470

    2 жыл бұрын

    මාත් එහෙමයි 😂😂😂😂🙈

  • @nruthyagraphics5858

    @nruthyagraphics5858

    2 жыл бұрын

    ලොකු පීරිස් තාත්තා කෙනෙක් වගේ කියලා මට හිතෙන්නේ.ළමයි ටිකක් බලාගන්නවා වගේ .ලකේ ගල මතකද යන්න අමාරු තැනක් මුලින්ම යන්නේ එයා.ආරක්ෂිතයි නම් යන්න අවසර ලැබෙනවා.රවාගෙන හිටියට ආදරණිය චරිතයක් ❤️😇

  • @manoriperera4158

    @manoriperera4158

    2 жыл бұрын

    මාත් 🙂

  • @Prabodha-ew3mj

    @Prabodha-ew3mj

    2 жыл бұрын

    මාත්

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    මමත්... මේක ඇත්තටම හිනා වෙලාම නෑනෙ 🤣😃

  • @lifehunts4725
    @lifehunts47252 жыл бұрын

    සුපිරි වදනක් කිව්වා.. 😍🤭 “අපිව කෙල්ලන්ටනම් වට්ටන්න බැරිවෙයි, කන්දක් තරණය කරගන්න බැරිවුනොත් වැටෙනවා ඇරෙන්න..”😃😊

  • @tenishiwasana5634
    @tenishiwasana56342 жыл бұрын

    ඒ කටහඩ...මරු

  • @travelwithnalaka9563
    @travelwithnalaka95632 жыл бұрын

    මෙවැනි පුතෙක් මෙලොවට බිහි කරපු ඒ රත්තරන් අම්මට ගොඩාක් පිං 🙏 සොබාදහමේ රැකවරණය නිරතුරවම ඔබ සමඟයි ❤️🙏❤️

  • @nuwancat

    @nuwancat

    2 жыл бұрын

    oyageth video patta bro

  • @sandunikarashmi2471

    @sandunikarashmi2471

    2 жыл бұрын

    Oyage videos hama akkma balanawa gdk lassnaii soba dahamata adaraya karana obatath soba dahame rakawaranaya labenawa nirathuruwa

  • @gihankavishka2705

    @gihankavishka2705

    2 жыл бұрын

    ❤❤❤❤

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් පිං.. මේ වචන ටිකම මට සම්මාන සියයකට වඩා වටිනවා. ❤️👏🥺

  • @thilinilakmali958

    @thilinilakmali958

    2 жыл бұрын

    වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉදන් කමෙන්ට් එකක් දාන්නම හිතෙනවා පස්සෙ හිතාගත්තා... ඉවර වෙලාම දානවා.... කියලා.... අනේ සඳගලතැන්නෙන් සිරීපාදේ ගිය සෙට් එකේ වීඩියෝ එකක් එනකම් බලන් ඉඳියේ තැන්කූ දිනෙෂ් අයියා.... බඩා ඉමංක ලොකු පීරිස් ඔයාල නියම චරිත ....... බඩා❤❤ ....🤭🤭🤭🤭 මරු හොදේ ඊලඟ එකේ කොම හරි ලොකු පීරිස් අයියව හිනස්සමු හොදේ .... ට්‍රැවල් නම් දිනෙෂ් ✌ අයියම තමා.....❤... සොබාදහමේ ලස්සනම වීව්ස් එක්ක අපිට තවත් වීඩියෝ ගේන්න ශක්තිය ලැබෙන්න ඕනී.... බුදු සරණයි අයියේ ☺️ පරිස්සමින් ඉන්න 😷

  • @travelwithchabiya
    @travelwithchabiya2 жыл бұрын

    ලංකාවේ traveling වෙනස් කරන්න යන්නේ....👣👣 ජය වේවා.....🖤🖤මොකද කියන්නේ...අපේ ලොකු අයියාට ජය වේවා....❤️❤️

  • @hiranyaperera5505

    @hiranyaperera5505

    2 жыл бұрын

    🍃❤️

  • @tharidu1662

    @tharidu1662

    2 жыл бұрын

    එල🤩🤩

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති මල්ලො

  • @sbsaliyabandarasb3208
    @sbsaliyabandarasb32082 жыл бұрын

    ලොකු පීරිස් ගැම්මට එද්දී අලි කොටි වලස්සු තෙල් කරවල්ලු ඇඹරෙනවා ඇති. 🙈🙈😂 ජයවේවා දිනේෂ් , පීරිස්.. සෙට් එකටම 🙈🙈😍

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Жыл бұрын

    ලොවම එපා වී ලොවම කලකිරී තැවී දැවී හිදිනා වේලේ.. ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ..❤

  • @dakshinadevinda2540
    @dakshinadevinda25402 жыл бұрын

    දිනේෂ් අයියා මටනම් පේන්නෙ SF එකේ කොල්ලෙක් වගේ 😏🔥 වැඩසටහන හරිම ලස්සනයි ජය වේවා! ❤️

  • @siemens6429
    @siemens64292 жыл бұрын

    ලොකු පීරිස් 🧡 උහ් නියම නායකයෙක්! පැක් එකේ ඇල්ෆා! අමාරුම එකාටත් වැටෙන්න නොදී ඌවත් ඇදගෙන උඩට එක්ක ගියපු එකා 🧡 ආදරෙයි පැලෙන්න ඔය වගේ මිනිස්සුන්ට 🧡

  • @nethuakarsha1901

    @nethuakarsha1901

    2 жыл бұрын

    Math adarei pelenna.

  • @sitharasewwandi3867
    @sitharasewwandi38672 жыл бұрын

    මැකීගිය දඩමං වගේම වන සරන පොත් දෙකම කියවලා ආසාවට වගේ ආදිවාසීන් ගැන හොයන්න හිතිල google search කරනකොට තමයි මේ video එක දැක්කෙ.එතන ඉඳන් මේ video එක ඉවරවෙනකන් හරිම ආසාවෙන් බලන් හිටියෙ.ස්පිට්ල්ගේ පොත්වල මේ හෙලගැන විස්තර කරද්දි නිකමටවත් හිතුනෙ නෑ මේක video එකකින් හරි දකින්න ලැබෙයි කියලා.හරිම ලස්සන වැඩක්.හදවතින්ම සුබපතනවා..

  • @thimirapawan2294

    @thimirapawan2294

    Жыл бұрын

    ඒක කියවල මේක බලනකොට තමා මරු

  • @Sehan_dilrr
    @Sehan_dilrr2 жыл бұрын

    ලොකු පිරිස් 😝 ලකේගල නැගපු වීරයා 💙❤️

  • @nethuakarsha1901

    @nethuakarsha1901

    2 жыл бұрын

    Army bessoth ethin gindara tamai.

  • @nanadood8748
    @nanadood87482 жыл бұрын

    අපේ ලංකාවේ කොහේ කොතැනක ගියත් අමුතුම රහක් තියෙනවා. මේ ශුෂ්ක කලාපයේ රහ හරි වෙනස්.හැබැයි ගොඩ දෙනෙක් එච්චරම කැමතිත් නෑ. දින්නා ඔයා ඒ රහ හරියටම ඉස්මතු කරලා පෙන්නුවා. ඒ සොබාදහම ඇති සැටියෙන් අමු අමුවේ ඔයාලා වින්දා. ඒක තමයි අපිටත් එය එලෙසින්ම විදගන්න පුළුවන් වුනේ. ඒකට ගොඩක් පින්!! මේ සොබාදහමට ඔච්චරම ගෞරවයෙන් ආදරයෙන් සලකන පිරිස ඉන්නේ ඉතාම අතලොස්සයි. ඒ නිසා කරන වැඩ සියල්ලකදීම දින්නා ලොකු පීරිස් ඇතුළු කණ්ඩායමටම සොබාදහමින්ම ආදරේ ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා, මෙවන් තැන් සොයායාමට තවත් ශක්තිය දෛර්යය ලැබේවා!! කියල ප්‍රර්ථනා කරනවා.

  • @cdayan809
    @cdayan8092 жыл бұрын

    අහේතුවකව මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ❤️🙃

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    සොබාදහම විදින එකම හේතුවක් 🌿❤️

  • @wickramaarachchigelakshika6600
    @wickramaarachchigelakshika66002 жыл бұрын

    නැවතුන තැන .... අවාරේ සිරීපාදේ.❤👌🌻

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    මම නැවතිලා ඉදල පටන් ගත්ත තැන.. බෙහෙවින්ම ස්තූති ❤️🌿🇱🇰

  • @maleshamalshan9222
    @maleshamalshan92222 жыл бұрын

    තප්පරක්වත් skip කරේ නෑ ඒ තරම් ආසාවෙන් බැලුවා ❤️

  • @sahasramadusanka7935
    @sahasramadusanka79352 жыл бұрын

    ලංකාවේ ට්‍රැවලින් වෙනම කෝණයකින් ගේන සුපිරිම චරිතයක්... අපේ දිනේශ් අයියා ❤️🇱🇰

  • @Imeth_Mandiv
    @Imeth_Mandiv2 жыл бұрын

    අම්මෝ අයියන්ඩි සෑහෙන වෙළාක ඉදන් බලන් හිටියා..තාම බැලුවෙත් නෑ..අනිවාරෙන් කොහොමත් දන්නවා මේක ලස්සන ගමනාන්තයක් වෙනවා කියලා.ජය වේවා අයියේ🔥👀

  • @nadirakaushan6166
    @nadirakaushan6166 Жыл бұрын

    Hi මම දිනෙෂ් ඒ වචනය ඇහැනකොට හිතට නිදහසක් දැනෙනවා❤

  • @rebeka_8176
    @rebeka_81762 жыл бұрын

    අද පුංචි comment එකක් දාන්න හිතුවා , ඇත්තටම මගෙ අප්පච්චි හරිම කැමති දිනේෂ් අයියගෙ videos බලන්න ඉතින් හැමදාම මගෙන් අහන්නෙ දිනේෂ්ගෙ video එකක් තාම දාලා නැද්ද කියල ,ඉතින් notification ආපු ගමන් මං අප්පච්චිට බලන්න දෙනව , පැයක video එකක් වුනත් skip නොකර බලන්නෙ අනිත් අයටත් ඒ අත්දැකීම් දෙන්න ඔයාලා ගොඩක් මහන්සි වෙන නිසා 🙏ඇත්තටම ගොඩක් ස්තූතියි 🙏 ❤මේ වගෙ අවදානමක් අරගෙන අපිටත් ඒ අත්දැකීම ගේනවට 🔥🔥 ලොකු ගමනක් යන්න සුභ පතනවා Brother ❤❤❤

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    මගේ තාත්තා මේ වෙද්දි මගෙන් ගොඩාක් ඈතකට ගිහින්.. තරුවක් තරම්ම දුරකට. එහෙව් මට තව තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන ආශිර්වාදය මහ මෙරක්. අප්පච්චිව ආදරයෙන් මතක් කරා කියන්න නංගි. ගොඩාක් ස්තූති .

  • @teacuploversusa2495
    @teacuploversusa24952 жыл бұрын

    ඉතාම සංයමයෙන් පරිසරයට ඉතාම ආදරයෙන් ඔබ යන ගමන් ඉතාම සුන්දරයි පරිස්සමින් දිගටම යන්න 👊👊🇺🇸

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති ..... ඔයාලා දෙන සහයෝගය ඉතා උතුම් ලෙස සළකනවා

  • @teacuploversusa2495

    @teacuploversusa2495

    2 жыл бұрын

    ඉතාම තදින් හිතට දැනුනු සංචාරකයෙක් දවසක උදව්වක් ඕන වුනොත් දන්වන්න👊🇺🇸

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi2 жыл бұрын

    Tv traveling program එකක් උනත් කරන්න සුදුසු සුපිරි දක්ෂයෙක්. නියමයි කතා විලාසයේ ඉදන් හැමදේම. ජයම වේවා දිනේෂ් අයියේ ❤️💚

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති නංගි.. 🤭🌿🇱🇰❤️

  • @prettikumari4299
    @prettikumari4299 Жыл бұрын

    ❤❤❤❤❤❤ ජය වේවා දිනේෂ් මල්ලි දළදා සමිදු පිහිටයි හොඳින් ඉන්න ❤❤❤❤❤❤

  • @ranjankumara2320
    @ranjankumara23207 ай бұрын

    මම භූගෝලය උගන්වන කෙනෙක් පාසලක...ඒත් මම කොකාගල වාලිඹේ හෙල ගෝවින්ද හෙල දැක ගත්තෙ මේ වැඩ සටහන් වලින්...බොහොම ස්තූතියි ඔබතුමන්ලාට

  • @neetharanjani1692
    @neetharanjani16922 жыл бұрын

    නෙත නොදුටු තැන් සොයා පියතබන ව්ට පෙරට ගල් මුගුරු කටු පදුරු මලක් වේවා සුමට 🌷🌷🌷🌷

  • @indikasampath9431
    @indikasampath94312 жыл бұрын

    ලංකාවෙ තියෙන හොඳම ට්‍රැවලින් චැනල් එක😍😍 චැනල් කොච්චර තිබ්බත් අපි travel කරලා වගේ දැනෙන්න කරන එකම චැනල් එක💖💖 ජය වේවා...

  • @susanthaliyanagama
    @susanthaliyanagama2 жыл бұрын

    මැකීගිය දඩමං පොතේ සදහන් මෙම ස්ථානය අපට දැකගැනීමට සැලැස්වූ ඔබට ඉතාම ස්තුතියි.

  • @perera9101
    @perera91012 жыл бұрын

    ඔය සුන්දරත්වය හැමදාමත් තිබෙවා අපෙ පැතුමත් ස්ත්තුති ඔබටත් දිනෙශ්

  • @island_country5894
    @island_country58942 жыл бұрын

    ජැක්සන් ඇන්තනී මහත්තයාගේ කලුගග දිගේ වැඩසටහනට නොදෙවෙනි ලෙස මෙසේ මේ දිගහැරුමක් ඉදිරිපත් කරන සහෝදරයා ඔබට සියලු දෙවි රැකවරණයි..බුදුසරණයි 🙏🏻

  • @randikanishaga5967

    @randikanishaga5967

    2 жыл бұрын

    අනිවා සහෝ 😁😁🥰

  • @silva8214
    @silva82142 жыл бұрын

    විජේ ඇල්ල කාටද මතක ❤️✌️

  • @tharindurajapaksha3989

    @tharindurajapaksha3989

    2 жыл бұрын

    මතකයි බලාන වීඩියො එකේ

  • @maheshkumara6667
    @maheshkumara66672 жыл бұрын

    ලස්සනයි සහොදරයා ගහට කොලට ආදරෙ මිනිස්සු පරිසරය විදිනවා වගෙම ඒ අයට අරක්ශාත් කරනවා පරිස්සමෙන් ජ්‍ය වෙවා

  • @chamaridushyanthi4246
    @chamaridushyanthi4246 Жыл бұрын

    වනසරණ සහ මැකි ගිය දඩමං පොත් කියවන විට මා සිතින් මවාගත් තැන් මගේ දෑසෙන් දැකීම ඉතා සිත්ගන්නා සුළුය. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකට.. සුභ පැතුම් දිනේෂ් සහ කණ්ඩායමට..

  • @anuhaskalupahana9297
    @anuhaskalupahana92972 жыл бұрын

    උපන් ගමේ වෙලත් මන් වත් ගිහින් නැ... මාර පිනක් ඔහොම තැනකට යන්න ලැබෙන එකත්.. හැමදාම වගේ අදත් ලස්සනයි... ස්වභාවික පරිසරයට ගැලෙපෙන පද ගැලපිල්ල , වාග් මාලාව මාරම සුපිරි .. නියම adventure කියන්නෙ මේවට💞 keep it up අයියේ ❤️

  • @Lakitha805
    @Lakitha8052 жыл бұрын

    ගමනාන්තයට විතරයි මුල් තැන කෑමට බීමට මුල් තැන නැත. දිනේෂ් 💕❤️💕

  • @priyankaperera6300
    @priyankaperera63002 жыл бұрын

    සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ කාලය විසින් හෑරුව නුග ගසක බෙ ණේ මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල මේ සන්හිඳේ එළියක් ඇත සවස් ක ල ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළ හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ල වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර ත ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ ත සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම ත එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ ත දෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේ පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේ මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේ මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේ සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම කෙම්වර දවස්වල පානින් සැරසී ම වන අතු කඩා ගස් දෙබලක දැවටී ම මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම සාගත වසංගත හා එන නියඟ වලින් සහනය පතා වන දෙවියන් ළඟට කෙළින් එන මේ පිරිස සැරසීමට නුවණ මලින් පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින් ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන අහුමුලු නෑර සිය අණසක පතුරු වන බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන මේ අය රකිනු මැන යන එන සියලු තැන පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන මීමුන් මදින් මත්වී අං මදින තැන වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන මේ අය රකිනු මැන යන එන සියලු තැන මා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැන අලි කොටි වළස් මුළු කොළහල කරන තැන නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන - විමලරත්න කුමාරගම

  • @upalislk6553

    @upalislk6553

    21 күн бұрын

    What a great blessing in there 🙏🙏

  • @pm-hz4pg
    @pm-hz4pg2 жыл бұрын

    meka ta like ekak hari daapalla bn kochchara mahansiyak gannawadha pora💪💙💙💚

  • @travelwithchootimalli3795
    @travelwithchootimalli37952 жыл бұрын

    අම්මෝ අයියේ වීඩියෝ එක දානකන් බලන් හිටියේ

  • @sapnashiwanthi7406
    @sapnashiwanthi74062 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නැහැ අයියගෙ videos .. පරිස්සමට බුදුසරණයි ..👍👍❤️❤️

  • @champikahimansala3960
    @champikahimansala39602 жыл бұрын

    අව්‍යාජ තරුණයා, ඔබේ ගවේෂණ සම්පූර්ණයෙන්ම බලන්න බැරි උනාට ඔබට ආශිර්වාද කරමි .

  • @Jmul-2002
    @Jmul-20022 жыл бұрын

    මාර පෞරුෂයක් තියන නිහතමානි චරිතයක්...ජය වේවා අයියේ....💪💪💪💪

  • @SinhalaMedicalChannel
    @SinhalaMedicalChannel2 жыл бұрын

    Sun Cream 😀 තවත් සුපිරි video එකක් ❤️👍

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    Doctor ... Are you ready 😋🤣 සන් බාත් එකක් දාමු ඊලග පාර..

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi86822 жыл бұрын

    කන්දේ අන්තිම ටික යනකොට බලන් ඉන්න අපේ හිතටත් ලොකු බයක් කුහලයක් දැනෙනවා💪 කොහම හරි උඩටම ගියා ම තියන view එක fatta..💪 හැමදාම වගේ අයියගේ මුලු අත්දැකීම ම හැමදාම වගේ අපි එක්ක බෙදා ගන්න එකට අපි ගොඩක් ආදරෙයි❤️💪

  • @dasunweligamagephotography9577

    @dasunweligamagephotography9577

    2 жыл бұрын

    ❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති ඔයාලා දෙන්නටම... ❤️🌿

  • @dineeshanpathirana4189
    @dineeshanpathirana41892 жыл бұрын

    මගේ පව්ලේ හැමෝම අයියගේ ප්‍රේක්ශකයෝ වෙලා ඉවරයි . දිනේශ් අයියා , ලොකු පීරීස් ඇතුලු කන්ඩායමට ජය ❤️

  • @tharinduviraj4813
    @tharinduviraj4813 Жыл бұрын

    Videos කොච්චර දිග උනත් එපා වෙන්නෙ නම් නෑ.පට්ට අසාවෙන් බලනවා.

  • @dinukawickramarathna8973
    @dinukawickramarathna89732 жыл бұрын

    එක තප්පරයක් ස්කිප් නොකර බලන එකම චැනල් එක...... 💪😎👊

  • @damithjayakody6458
    @damithjayakody6458 Жыл бұрын

    Thanks brother මේ සුන්දරත්වය පෙන්වනවාට අපිට😌🙏

  • @kavindunethsara5586
    @kavindunethsara55862 жыл бұрын

    ‌වචන හැසිරවීම හරිම ලස්සනයි. හදවතටම දැනෙනවා කතාව දිනේශ් අයියගෙ, ජයවේවා...❤❤❤

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi86822 жыл бұрын

    ආවා ආවා වීඩියෝ එක. මේක එනකම් තමයි මෙච්චර දවසක් බලන් හිටියේ🙊❤️💪💪

  • @sithumrashmina1153

    @sithumrashmina1153

    2 жыл бұрын

    ❤❤❤❤❤

  • @dilshanwickramasinghe2507
    @dilshanwickramasinghe25072 жыл бұрын

    අයියා පුලුවන් නම් english subtitles දන්න..මොකද ඔයාගේ travel එක් international level තියනවා... ලංකාවේ ලස්සන ලොකෙටම අරන් යමු❤️

  • @HasanthaIshan
    @HasanthaIshan Жыл бұрын

    හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️

  • @dinuugirl5671
    @dinuugirl56712 жыл бұрын

    හරිම වැදගත් ලස්සන විඩියෝ එකක් දිනේෂ් අයියේ. ගොඩක් පින් ඔයාට. මම මෙහෙම තැන් තියනවා කියන එක ගැන දැන ගත්තේත් අයියගේ විඩියෝ වලින්. හැමදාම වගේ කියන්නේ අයියා පරිස්සමට හැමදේම කරන්න අයියා මගේ රටට වටින මනුස්සයෙක් ❤️🇱🇰 ආදරේයි හැමදාම මේ නිහතමානී මනුස්සකමට 👌❤️

  • @hikingfirst
    @hikingfirst2 жыл бұрын

    "මං මේ මහන්සියෙන් හීන මවනවා. ඔය කදු මුදුනෙත් උඩට ඇවිල්ලා,පොඩි ගිනිමැලයක් ගහගෙන, මේ පැත්ත ඈතට පේනකන් බලාගෙන ඉන්න හැටි" අතිවිශිෂ්ටයි දිනේශ් අයියේ 🇱🇰 💚🍃👣🚶❤️

  • @sujee1425
    @sujee14252 жыл бұрын

    කෙල්ලන්ට වට්ටන්න බැ හොද කතාවක් . ගොඩක් ලස්සනයි අයියේ ආසාවෙන් බැලුවා තෙරුවන් සරණයි ඔයලා හැමෝටම ❤️❤️🌹🌹

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 Жыл бұрын

    අහලවත් නැති තැනකට ඔයා අපිව එක්ක ගියා නියමයි තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා👍👍👍🙏🙏

  • @LaLaLa-rx5vn
    @LaLaLa-rx5vn Жыл бұрын

    Traveling නම් DAP තමයි🍀❤ජය වේවා😌🔥

  • @TravelSerendib
    @TravelSerendib2 жыл бұрын

    දිනෙශ් අයියා video එක බැලුවේ පොඩ්ඩයි එත් හිතට දැනුන මේ දේ ලියන්න හිතුණා 😍 මේ සුන්දරත්වය ලස්සන අපිත් විදින්දා ඔයාගේ කතා විලාසය ඒ තරම් අපූරුයි කැලේ සතුන් ඒ තරම් අපූරුයි අයියා ඔයාගේ video එනකම් අපි බලන් ඉන්නෙ ආසාවෙන් 😊 ඔයගේ දැනුම බලන අපිට ගොඩක් වටිනවා 🙏🙏🙏

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති ... සොබාදහමට ආදරය කරන ඔයාලා දෙන්නගෙ සුන්දර චාරිකාවන් හරිම වර්ණවත්.. ඒ වගේම ලස්සනයි. සුභ පැතුම් 🌿🇱🇰❤️

  • @buddhikapradeep3584
    @buddhikapradeep35842 жыл бұрын

    දිනේශ් අයියා ,Sailor ,solo hiker,මන් සරන්නා... අනිවාර්යයෙන් බලන් chanel ටිකක් තමා...... ආසයි දවසක් මේ සෙට් එක එකතු වෙලා Traveling පාරක් දානවනම්...👉❤❤❤

  • @awidayanna6893
    @awidayanna68932 жыл бұрын

    Wow නියමයි අයියේ සුපිරි😊❤️

  • @neranjanranga6976
    @neranjanranga69762 жыл бұрын

    අහම්බෙන් set වුනේ channel👍❤️ එක පටිිට ලස්සනයි පරිස්සමෙන් කට්ටියම බුදු සරණයි .❤️❤️❤️❤️❤️❤️👍👍

  • @ishanmaduhansa1196
    @ishanmaduhansa11962 жыл бұрын

    වෙලාව ගියා දැනුනේවත් නෑ... ගොඩක් ලස්සනයි බලන් ඉන්න ආසයි 😍♥️

  • @nipunikaushalya7187
    @nipunikaushalya71872 жыл бұрын

    ගෙවල් ගාව තියන එකම කැලේ අම්මලගෙන් බැනුන් අහ අහ ඇවිදින්න යන මම 😪 මෙව බලද්දි කෙල්ලෙක් වෙච්ච එක ගැන දුකයි අප්පා.

  • @gmeye6503

    @gmeye6503

    2 жыл бұрын

    උත්සාහ කරන්න තමන් කැමති දේ විඳින්න

  • @chamodvidulanka9816
    @chamodvidulanka98162 жыл бұрын

    පොඩ්ඩ ක් දුක යි උඩ යින බැරි වුනා නෙ ගමන් සුපිර්‍යි ලෙන් ටික බලන්නත් ලගදිම යන් ජයවෙවා ❤️❤️❤️❤️❤️

  • @samanwickramasinghe9495
    @samanwickramasinghe9495 Жыл бұрын

    මේකත් ගොඩාක් ලස්සන ගමනක් ඉදිරියටත් මේ වගේ ගමන් යන්න ලැබේවා

  • @nruthyagraphics5858
    @nruthyagraphics58582 жыл бұрын

    බලන්න ගත්තා විතරයි .දැනටම දැනෙනවා වෙනම ලෝකේක ගිහින් අතැරියා වගේ .බලලා ඉවර වෙලාම ආයි එන්නම් මොනවාහරි කියන්න 🖤🌿❤️🇱🇰

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති නංගි. ❤️🌿

  • @lasanthapriyadarshana..9828
    @lasanthapriyadarshana..98282 жыл бұрын

    රට ඉන්න අපට තියෙන එකම සැනසීම මේ වීඩයො විතරයි මගෙ රටේ සුන්දරත්වය දකින්න 🙏

  • @sasadikari
    @sasadikari Жыл бұрын

    වනාන්තරවල පිස්සු නටන මිනිස්සු අතරෙ මේ වගේ පරිසරය⁣ට ආදරයෙන් සිරිවිඳින අය දැකීමත් පිනක්. ස්තුතියි අපත් රැගෙන ගියාට.

  • @chamithrasanjana8960
    @chamithrasanjana89602 жыл бұрын

    දිනේෂ් @ පැතුම් ,මං සරන්නා ,solo haiker, Travel with chathura , Trip pisso,sailor ආසම Brand තමා 💕💕💕

  • @sandakelumgamer87

    @sandakelumgamer87

    2 жыл бұрын

    ayeth ahala...gammak thama

  • @nayanafashion5228

    @nayanafashion5228

    2 жыл бұрын

    මුල 3නා මගේ ලිස්ට් එකෙත් මුලින්ම ඒ අය

  • @vimarshanaaloka1802
    @vimarshanaaloka18022 жыл бұрын

    හදවතෙ නවාතැන්ගත් සොදුරු සංචාරකයා, community post එකෙ දාපු දවසෙ ඉදන් ඒ ලස්සන සංචාරය බලන්න ඉවසිල්ලක් නැතුව හිටියෙ,ස්තුති ඒ සුන්දරම මතක සටහන් අපි එක්ක බෙදා ගත්තට🙏❤️❤️❤️ ඉක්මණට තුවාල සනිප වෙවා ❤️💝

  • @shklasith
    @shklasith2 жыл бұрын

    මරු අයියේ මේ වගේ දිග Travel Episode ඉස්සහටත් ඕන ❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති මල්ලි

  • @anushatissera5233
    @anushatissera5233 Жыл бұрын

    මඩු - සීකස් ඉතා අනර්ගයි දිනේෂ් ඔබලාට ජය !

  • @shan.d.madawa2121
    @shan.d.madawa21212 жыл бұрын

    නියම ගමනක් ❤

  • @Annz_World
    @Annz_World2 жыл бұрын

    ඇත්තටම වාලිම්බෙ ගියා වගේ දැනුනා..කියන්න වචන නැති තරම් ලස්සනයි♥️♥️♥️♥️♥️♥️

  • @Abiyaproduction
    @Abiyaproduction2 жыл бұрын

    ලස්සනයි අයියෙ.. දානකම්ම බලන් ඉදිය අය කෝ.

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ඉක්මනටම මීලග එකත් බලමු මල්ලි.. ගොඩාක් ස්තූති

  • @Abiyaproduction

    @Abiyaproduction

    2 жыл бұрын

    @@DineshAPathum අනිවාර්යයෙන් .. පරිස්සමෙන් අයියෙ ..💓💓💓

  • @krishanmaduwantha5637
    @krishanmaduwantha5637 Жыл бұрын

    අනේ අයියෙ..හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ අයියෙ මේ වීඩියෝ බලනකොට.ඔයාට පිං....♥️

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 Жыл бұрын

    Thanks dinesh ..ඇත්තටම දකින්නට ලැබීම සතුටක් .ඔබලාගේ මහන්සියෙන් අපි හෙමොටම සතුටක් දෙනවා...වචනයෙන් කියා නිම කරන්න බෑ..

  • @kushanichathuryaweerasingh9577
    @kushanichathuryaweerasingh9577 Жыл бұрын

    මේ තියෙන හිනාව,කතාව නිහතමානීකම වගේම අපේකම හරිම වටිනවා අයියේ. හරි ආසයි ජීවිතේ විදින්න මේ සුන්දරත්වය එක්ක. යන්න බැරි උනත් අයියට පිංසිද්ද වෙන්න බලලා හරි සතුටු වෙන්න පුලුවන් උනා. ♥️

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe13382 жыл бұрын

    කොච්චර බැලුවත් මදි. වීඩියෝව තවත් දිගට තිබුනනම් හොදයි කියලා හිතෙනවා. රටින්පිට ජීවත් වෙන අපිට මේවා බෙහෙත් වගේ🥰✌️

  • @travelart6868
    @travelart68682 жыл бұрын

    අැත්තටම මම ගොඩක්ම අයියගෙ වීඩියෝස් වලට කැමති කන්දක් නැග්ගත් එ්කෙ තියෙන අමුතුම feeling එකයි. කෘතුහලයකුයි දෙන හින්දා. 😊😊😊

  • @tinkerbellfairy2740
    @tinkerbellfairy27402 жыл бұрын

    අද දවසම බැලුවේ ඔයාගේ video අයියා ..සුබ පතනවා මේ වගේ අපේ රටේ හැමතැනම යන්න ලැබෙන්න ඕනි කියලා ..හැමෝටම ජය🌿

  • @chathu_basnayaka
    @chathu_basnayaka2 жыл бұрын

    අයියගෙ වීඩීයෝ දැන්නම් ආසාවක් නෙවෙයි ඇබ්බැහියක් 😍😍 ඒ ශක්තිමත් කකුල් වලට තව තවත් හයිය ලැබේවා...💪

  • @shamodkushan

    @shamodkushan

    Жыл бұрын

    Rul😊i🎉

  • @prageeththeekshanarajapaks501
    @prageeththeekshanarajapaks5012 жыл бұрын

    මේව 10 පාරකට වැඩිය බලන්න තරම් මේ💞🥺 .සුන්දරත්වයට ඇබ්බැහි වෙලා💞🥺.තෑන්ක්ස් දිනේශ් අයියේ🥺💞

  • @damiduprabath8398
    @damiduprabath8398 Жыл бұрын

    ඒ වීව් එක. ❤ මේ අපේ රට ලස්සන මේ විදිහට අපිට විදින්න අයියල ගන්න මහන්සිය ගොඩක් පින්.. මහා සන්චාරකයො හතරදෙනාටම තෙරුවන් සරණයි යන එන සියලු ගමන බිමන දෙවියන් විසින් රකිත්වා ❤

  • @chandimafrancis4574
    @chandimafrancis45742 жыл бұрын

    ඇස් දෙක අහකට නොගෙන එක දිගටම බැලුවා, ඔයාලා මොන තරම් පිං කරලා ඇත්ද අපේ පුංචි දූපතේ ලස්සන තැන් හොයාගෙන යන්න ඒවා දකින්න ඒ සුන්දරත්වය විඳින්න, ඒ වගේම කිසිම දෙයක් වෙනස් නොකරන ඒ ස්වභාවික පරිසරයේ ඇති ලස්සන අපිට බලන්න සලසන ඔබ ඇතුළු කණ්ඩායමට තව තවත් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️ මගේ රටට හදවතින් ම ආදරය කරන ඔබ වැනි අය තවත් බිහි වේවා 🙏 ස්තුතියි දිනේෂ්,❤️ ඔබට පිං 🙏

  • @vinodsandeep7178
    @vinodsandeep71782 жыл бұрын

    විඩියො එක පැය පහක් උනත් කමන් නෑ... අපිට වැලි කැටෙ ඉදලා ඔක්කොම ඕන..😒❤️‍🔥🖤❤️🖤

  • @vihangasathsara6028
    @vihangasathsara60282 жыл бұрын

    දිනේශ් අයියා ඔයා නම් මරු ජය❤❤

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති ... 🌿❤️

  • @mindlk4987
    @mindlk49872 жыл бұрын

    මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම.🙏❤

  • @mawathe
    @mawathe Жыл бұрын

    මගෙත් ආසම ජීවිතේ මේක තමයි.🌱💚

  • @thekollo4260
    @thekollo42602 жыл бұрын

    සම්පුර්ණම බැලුවා අයියේ❤️❤️..පොඩි දුකක් ආවා වාළිඹේ මුදුනේ රැයක් හිටියේ නැති එකට 😪😪

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති මල්ලි.. මෙන්න අවස්ථාව "the kollo” channel එකට. උඩ රැයක් ඉදලා මගේ ගමන සම්පූර්ණ කරල එන්න. ❤️🇱🇰🌿

  • @thekollo4260

    @thekollo4260

    2 жыл бұрын

    @@DineshAPathum අනිවාර්යයෙන්ම ❤️🖤

  • @Prabodha-ew3mj
    @Prabodha-ew3mj2 жыл бұрын

    Thanks, thanks ඔන්න දෙපාරක් කිව්වා, හැබැයි කොච්චර ස්තුති කරත් මදි , ඔය ඇස් දෙක ගොඩක් පින්වන්තයි .... ඔයාගෙ ඇස් දෙක තරම් ⁣නැති වුනත් මගෙ ඇස් දෙකත් පින් කරල ඇති කවමහරි දවසක මෙි දිව්‍යලෝකේ ලස්සන බලන්න , නාමල් ගේ පුතා ජනාධිපති වුනත් මම නම් මේ පින් බිම දාලා යන්නේ නෑ , ❤️🌎😌🌼🔥

  • @dasunmadusanka382
    @dasunmadusanka3822 жыл бұрын

    ලංකාවේ මෙච්චර සුන්දර තැන් තියෙනවා කියලා දෙන් දන්නේ සියට පින් තව තවත් ඉදිරියට traval vlog කරන්න ලැබේවා

  • @isuruudana4598
    @isuruudana45982 жыл бұрын

    ඇත්තටම ලස්සනයි අයියේ මේවා වීඩියෝ දිගටම කරන්න.හරි ආසාවෙන් බැලුවෙ.ඔයාට ජය වේවා 🙏❤️

  • @thiliniwijayananda5175
    @thiliniwijayananda51752 жыл бұрын

    සුන්දර ගමනාන්තයකට රැගෙන ගියාට ගොඩක් පින්

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana43662 жыл бұрын

    වචන නෑ කියන්න 🥰💙💛🇱🇰 ලේසි පහසු වැඩක් නෙවෙයි වාලිඹේ අපේ රටේ වියලි කලාපයත් උඩරට වගේම ලස්සනයි.. ගොඩක් පින් අයියා මේ ලස්සන පෙන්නුවට ටීම් එකටම.. පරිස්සමට 💛💙🌼

  • @user-jl3gb3yg8f
    @user-jl3gb3yg8f10 ай бұрын

    කියන්න වචන නෑ .....ආසාවෙන් බැලුවා...😍ලොකු පීරිස් අයියා නිහඩ සවිය ❤️ ජය වේවා දිනේෂ් අයියා පරිස්සමට 🙏💙💚❤️

  • @X-Ray_93
    @X-Ray_932 жыл бұрын

    වනැස චැනල් එකට පස්සේ ස්ක්ප් නොකර බලන්න පුලුවන් සුපිරි චැනල් එකක්...මේ වැඩේ බිස්නස් එකක් නොකර, විනෝදාංශයක් වීදියට දිගටම කරන් යන්න සුභ පතනවා...❤️ ජය වේවා කොල්ලො සෙට් එකටම...

  • @freedom774
    @freedom7742 жыл бұрын

    ලොකු පීරිස් අයියේ පොඩ්ඩක් හිනාවෙන්නකො.😂 ටීම් එකම සුපිරි අයියේ ❤️

  • @nethuakarsha1901

    @nethuakarsha1901

    2 жыл бұрын

    Ow ane.

Келесі