Madu Ganga | Balapitiya | කිඹුල්ලු මැදින් මාදු ගගේ පුරාවෘත්තය සොයා

Ойын-сауық

මාදු ගගේ පුරාවෘත්තය
පොතකින් හෝ සොයා ගත නොහැකි වූ කරුණු රාෂියක් ගම් වැසියන්ගෙන් දැන කියා ගන්නට හැකි වීම මාදු ගගේ සංචාරය හේතු සාධක විය. නමුත් අදටත් මාදු ගගේ. ඉතිහාසය පිළිබඳ පැරණි පොතක්,පතක් හෝ නොමැති වීම අදටත් මාගේ සිතට වද දෙන කාරණාවකි.
මාදු ගගේ ඉතිහාසය දෙවන පරාක්‍රමබාහු ‍රජ තුමාගේ කාලය තෙක් ඇදී යන්නේ කොත් දූවේ ඉදි කර ඇති පුරාණ රාජ මහා විහාරය පිළිබඳ සොයා බැලීමෙනි. කලෙක දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවා වන්දනා මාන කල කොත් දූව අවට තවත් පංසල් සහ විහාරස්ථාන විස්සකට අධික සංඛ්‍යාවක් අදටත් එහි සංචාරය කරන්නෙකුට දැක බලා ගත හැකිය.
අදටත් සුරැකිව පවතින එහි ඇති බෝධීන් වහන්සේ රෝපණය කරණ ලද්දේ දෙවන පරාක්‍රමබාහු ‍රජු රාජ්‍යය පාලනය කරණ සමයේ දකුණේ පාලකයා වූ දේව පතිරාජ නම් වූ ඇමති වරයකුගේ අති නි. වරෙක මේ දූපත වැද පුදා ගැනීමට පැමිණි මහා කප්පින වලව්වේ සැම්සන් රාජපක්ෂ නම් මුදලි වරයෙකු මේ දූපත ගිනි ගන්නවා දැක එය හාස්කමක්, මායාවක් බැව් පසුව දැනගත් පසු එයින් ඇති වූ සැදැහැ සිතින් දැනට පවතින විහාරය ඉදි කොට තිබෙන බැව් සදහන් ය.
කෙසේ වෙතත් අපේ සංචාරය වෙනස් එකක් විය. ඉර පායා එන්නටත් මත්තෙන් මාදු ගගේ බෝට්ටුවකට ගොඩ බට වූ අප කංඩායම රැල්ලක් හෝ නොමැති කැඩපතක් බදු වූ මාදු ගගේ දිය දහරාව මැදින් මුලින්ම ගියේ කොත් දූව වැද පුදා ගැනීමටයි. "අවස්ථාව වාසනාව ලෙසත් වාසනාව තීරණය මත රැදී පවතින බවත්" විශ්වාස කරමින් අප ගමන් ගත් කුඩා මෝටර් බෝට්ටුවේ තොටියා "අන්න මහත්තයෝ කිඹුලෙක්.." යැයි එක් වරම බෝට්ටු ඇන්ජිම නතර කොට ඇගිල්ල දිගු කලේ දියඹේ මීටර පනහකට, හැටකට එහා ඉසව්වකට යි.
සැබැවින්ම කිඹුලෙකි. ඇස් සහ හිස පමනක් ඉහලට සිටින සේ පැහැදිලි සහ ගැඹුරු ජලය මත පීනා යන්නේ හිරුගේ ආගමනයට පෙර කිඹුලාගේ ගමනාන්තය වෙත යෑමටයි. "මහත්තුරු දන්නවැයි.. මේකේ කිඹුල්ලු දකිනවා කියන්නේ අහම්බය ක්.." "අයිනක අල්ලගත්ත පැටියෙක් දකිනවා වගේ නෙමේ මේ මහ උන් හරි ආඩම්බර යි.." වාසනාවන්ත සංචාරයක මුල්ම අඩහැරය එසේ සිදු වෙද්දී ඈතින් ඇති ඉස්සන් කොටු සහ කඩොලාන අතරින් රන් පැහැ හිරු පායා ආවේ සැබැවින්ම මාදු ගං මිටියාවත තව තවත් විචිත්‍රවත් කරමිනි.
කොත් දූවෙන් මාදූවටත්, මාදූවෙන් සත පහ දූවටත් ගිය අපේ සංචාරය දූපත් ගනණාවකට ගියේ එහි එකිනෙකට අයත් වූ සුවිශේෂී කාරණා සහ ජනප්ප්‍රවාද පිළිබඳ සොයා බලමිනි. කුරුල්ලන්ගෙන් සහ කඩොලාන වලින් පිරී ගිය රැම්සාර් තෙත් බිමක මෙසේ සැරිසරණ්නට හැකි වීම සැබැවින්ම සංචාරකයන් ලෙස අප ලැබූ සොදුරුතම අත්දැකීම කි.
සැන්දෑවේ සුන්දරත්වය සමගින් නැවතත් ගං ඉවුර දක්වා ගමන් කලේ සොබා සුන්දරත්වය විදිමින් රාත්‍රිය ගත කිරීමට ගං ඉවුරේ ඇති කදවුරු භූමියකටයි. රාත්‍රියේ සුන්දරත්වය විදිමින් මාදු ගගේ සැරිසරන්නට මීලග රූප රචනාවෙන් හමු වෙමු.
එතෙක් ආයුබෝවන් .
Madu River originates its flow from Uragasmanhandiya and winds down to the sea through Balapitiya, Sri Lanka. This River is a marvellous creation of nature with approximately 303 species of plants belonging to 95 families, 248 species of vertebrate animals, and over 20 islands. Because of its magnificent habitat of ecological and biological diversity, the area of Madu River was declared in 2003, in terms of the Ramsar Convention. Adding more value to this area, Kothduwa Temple is one of the main attractions situated in Madu River.
This video is about the Madu River Safari. How we cruised through and all our experiences during our safari. I hope you will enjoy the video
Greetings,
I am Dinesh!
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 339

  • @chamothchamoth8593
    @chamothchamoth859311 ай бұрын

    දිනේෂ් අයියගෙ වීඩියෝ වලට බලන්නත් කලින් ලයික් දාන එක දැන් පුරුද්දකට ගිහින් 💚❤️

  • @wesakposon5555
    @wesakposon555511 ай бұрын

    දඩු ලේන්නු ටික මරූ.............. 😍😍🥰🥰🥰

  • @Kaushi4113
    @Kaushi411311 ай бұрын

    අනේ අපේ ගෙදර හදපු දඩුලේනව මතක් උනා එයත් ඔය පාටමයි ඇස් ඇරලත් නෑ අපිට හම්බෙනකොට 🥺 එයාව අපි ලොකු කරලා නිදහස් කලා උද්භිත උද්‍යානයකට❤️☘️

  • @dhanushkabasnayake160
    @dhanushkabasnayake16011 ай бұрын

    තවත් ජැක්සන් ඇන්තනී මහත්මයෙක් ❤❤❤❤❤

  • @dilminirasha4988
    @dilminirasha498811 ай бұрын

    අල්ලපු ගම ❤️ අයියගේ විඩීයෝ එකෙන් තමයි හරියටම සුන්දරත්වය දැක්කේ ❤️ හරි ම ලස්සනයි ☘🍃

  • @user-mk2xy8vh4v
    @user-mk2xy8vh4v11 ай бұрын

    හදවතේ සංචාරකයා දකුණුටත් අවා ♥️🥺

  • @vinujasandaruwa892
    @vinujasandaruwa89211 ай бұрын

    අයියා එනකොට සීනිගම ටත් ඇවිත් යන්න..... අයියා මුනගැහෙන්න ලොකූ ආසාවක් තියෙනවා ♥️

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210811 ай бұрын

    ලොකු පීරිස් අයියේ ... 💐 ආයුබෝවන් 🙏

  • @sanjayaswisdomlife2906
    @sanjayaswisdomlife290611 ай бұрын

    කවදද ආවෙ අයියෙ. මම මාදු ගගේ තියෙන මාදූව කියන දූපතේ ඉන්න ඔයාගෙ ලොකු රසිකයෙක්. ඔයා එනවා කියල දන්නවා නම් මම ඔයාට බෝට්ටුවක් සපයනවා තවත් ලස්සන තැන් තියෙනවා මෙහෙ නියමයි අයියෙ...

  • @janaagri257
    @janaagri25711 ай бұрын

    මාත් මාදුගඟ කිට්ටුව තමයි ඉන්නේ ඒත් මේවගේ ලස්සනට දැක්කේ ප්‍රථම වතාවට.❤❤❤💚💚💚💚

  • @user-nb9se2zu4t
    @user-nb9se2zu4t10 ай бұрын

    හදවතේ සංචාරකයා ❤️‍🩹🍃

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka673711 ай бұрын

    මරුනේ.. දිනේෂ්.. අපි අම්බලන්ගොඩ.. ලස්සනයි.. මාදු ගග, කඩොලාන තව සුන්දර ගොඩාක් තැන් තියේ ඇවිදින්න..🤩🤩🤩👍👍❤❤❤

  • @Kelum_Dhananjaya
    @Kelum_Dhananjaya11 ай бұрын

    අපේ ගම ♥️

  • @HadeanEon7917
    @HadeanEon791711 ай бұрын

    දිනේශ්, සිරිපා රකින සමන් දෙවිදුන් වෙනුවෙන් පෙනී සිටින්නා.. හදවත් සොරාගත් හදවතේ සන්චාරකයා.. ලොකු පීරිස්, සහන් නිහඩ සගයින්. අපේ පෙර පිනකට දකින්න ලැබෙන මිනිස්සු...සමන් දෙවි පිහිටයි...✌

  • @nishu6959
    @nishu695911 ай бұрын

    මමත් ගිහින් තියෙනවා,හරිම ලස්සන පරිසරයක්.❤🌿

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm11 ай бұрын

    ඉතාමත් සුන්දර රූප රචනාවක් .. ඇස් දෙකට මාරම නිදහසක් දැනෙනවා..❤ ජලයේ නිලයි💙තුරුලතා වල හරිත වර්ණයි💚 ඇස් වලට කොතරම් නිදහසක් එක් කරනවාද කියල හිතුනා ..... මිනිසෙක් විදිය යුතුම හැගීමක් ..🥺 ස්වභාව ධර්මය ලබා දෙන මානසික සුවය වෙන කිසිම දෙයකින් ලබා ගන්න නොහැකියි ❤🌿

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam726311 ай бұрын

    ලඟ පාතටම ඇවිත් ගිහින්නෙ ඉතිං 😢😢😢❤❤❤

  • @kumariherath1726
    @kumariherath172611 ай бұрын

    අපුරුයි..අගය කරනවා හැමදාම ..පුතා ..ඔබේ උත්සාහය ..

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake82119 ай бұрын

    ලක්මවගේ සොදුරු ඉසව් සොයා යන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සොදුරු සංචාරකයා දිනේෂ් ඔබ....තෙරුවන් සරණයි .තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා දිනේෂ් ඔබලාට.....🙏🏼🙏🏼🙏🏼🙏🏼❤

  • @CharityDeA
    @CharityDeA11 ай бұрын

    හිත නිවෙන ලස්සන ආරම්භයක් සමගින් ... රජමහ විහාරයට සුදු හුණු ගාමුද? අපි දායක වෙන්නම්.

  • @pabasaradil4295
    @pabasaradil429511 ай бұрын

    ඔයා අද පින් පාටයි .අදත් ලස්සන වීඩියෝ එකක් දුන්නට පින්.💖💖

  • @thilinachaturanga4120
    @thilinachaturanga412011 ай бұрын

    ජයවේවා . DAP 🍃✌️beautiful ❤

  • @GayanjaleeNikini
    @GayanjaleeNikini11 ай бұрын

    Oya පරිසරයට ආදරය කරන හොද මනුස්සයෙක් . ❤

  • @madugamlath1317
    @madugamlath131711 ай бұрын

    මේ බලන්නේ දෙවෙනි වතාවට...හරිම ලස්සනයි අයියේ...ටෙලි ඩ්‍රාමා බලන්නෙත් නෑ...බලන්නේ ඔයාගෙ වීඩියෝ විතරයි...❤❤❤

  • @sajaniarachchige
    @sajaniarachchige11 ай бұрын

    අපේ ගමට ආව එක ලොකු සතුටක්.. ❤

  • @SasmithaMethhasindu
    @SasmithaMethhasindu11 ай бұрын

    නිම් නැති ඉසව් සොයා යන පරිසරයට පෙම් බැඳි පරිසරය ඇසුරින් ජීවිතයට අපුර්ව පාඩම් කියාදෙන හදවතේ සොඳුරු සංචාරක 🎉❤

  • @harshanuwan1679
    @harshanuwan167911 ай бұрын

    ආදරණීය සංචාරකයා අපේ DAP අයියා ❤️❤️❤️

  • @somakommala6229
    @somakommala62299 ай бұрын

    හරිම ලස්සන තැනක් .මෙවා පෙන්නා දෙනවාට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති .බුදුසරණයි

  • @sasikanamal5245
    @sasikanamal524511 ай бұрын

    වන්දනාකාරයා / සංචාරකයා ඉන්නෙ නම් කළුගඟදිගේ වැඩසටහනේ 💪🥰💪

  • @sudasuda1871

    @sudasuda1871

    6 ай бұрын

    Ow jakshan anthaniy❤️😢

  • @SurajPerera-cf4ev
    @SurajPerera-cf4ev11 ай бұрын

    හැමදාමත් වගේ මේකත් වෙනස්ම අත්දැකීමක් 🖤 ආදරෙයි දිනේෂ් 🙏

  • @pratheeshadewmini175
    @pratheeshadewmini17511 ай бұрын

    අපේ ගම් ප්‍රදේශය ... මාදු ගග 🍀🍀🍀👌

  • @kelumsulakshana7216
    @kelumsulakshana721611 ай бұрын

    ඔහොම්මම දකුණට බහිමු DAP❤

  • @pushpamoorthy5634
    @pushpamoorthy563411 ай бұрын

    Nice shot in the boat

  • @natureplus2005
    @natureplus200511 ай бұрын

    හුගක් දෙවල් දැන ගත්තා.හදවතේ සංචාරයකයා.💚🍃.නිල්වලා ගගෙත් යමු සංචාරයක් ඔහොම්මම..🥰

  • @ishankadilshan10
    @ishankadilshan1011 ай бұрын

    මිනිස්සු දැකල තිබුනට මිනිස්සු මැද්දෙ ඉන්න දෙවිවරු දකින්නත් වාසනාව තියෙන්න ඕන 😊♥️🌿 ජය වේවා DAP ♥️🌿 @DINESH A PATHUM අයියා

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    4 ай бұрын

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @KavishkaMDilshan
    @KavishkaMDilshan11 ай бұрын

    තවත් එක් සොදුරු සංචාරයක්❤

  • @freedom774
    @freedom77411 ай бұрын

    සොභාදහමට ආදරය කරන රකින්නාව සොභාදම් මාතාව විසින්ම රකිනව❤ ජය දිනේශ් අයියේ ❤

  • @user-dh1to5zx9m
    @user-dh1to5zx9m11 ай бұрын

    සොබාදහමේ අපුර්ව තම නිර්මාණය ක් වු දූපත් ගනනාවකින් සමන්විත වූ මාදුගගේ කඩොලාන තුරු වියන යටින් මම ගිය සන්චාරය නැවත මතකයට ගෙන ආවට දිනේෂ් ඔබට ස්තුති යි

  • @lakshiniroda1151
    @lakshiniroda115111 ай бұрын

    එක දවසක් කම්මැලිකමට youtube ඇවිත් බලද්දි තමයි අයියාගේ විඩියෝ එකක් බැලුවේ එදා මගේ අම්මායි තාත්තයි බලන්න එකතු උනා දන්නවද දැන් මට ඉන්න විදියක් නෑ අයියගේ විඩියෝ දාල දෙන්න බලන්න කියලා❤ ඒ දෙන්න පුදුම ආසාවකින් බලන්නේ. ❤

  • @howtomake117
    @howtomake11711 ай бұрын

    Dp එහෙනන් අපෙ පලාත බලන්නත් ආව එහෙනන් නියමයි .

  • @hashenchamindu7607
    @hashenchamindu760711 ай бұрын

    ලංකාවෙ හැම කෙලවරකම සංචාරය කරන ගමන් ඒ ලස්සන අනිත් අය එක්කත් බෙදාගන්න දිනේෂ් අයියටත් ලොකු පීරිස් අයියටත් ගොඩක් ස්තූතියි...පුදුම ලස්සන සංචාරයක් මේකත්...ජයවේවා!😍❤️💯

  • @yashmika1479
    @yashmika147911 ай бұрын

    අපේ රටේ සුන්දරත්වය ඔබේ ඇසින් දකින අපි....😊😊😊😊 තෙරුවන් සරණයි... අයියාටත් නඩේ සියලුම දෙනාටමත්....

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx11 ай бұрын

    Video එකක් දාන කන් බලාගෙන හිටියේ ,thanks පුතා ,අදත් ආසාවෙන් බලන්න පුළුවන්

  • @shashith3832
    @shashith383211 ай бұрын

    Maru eka ❤

  • @A.u.A.u
    @A.u.A.u11 ай бұрын

    එ් දෙන්නා.💜බුදු සරණයි මල්ලි🙏

  • @Ceylonoutdoors
    @Ceylonoutdoors10 ай бұрын

    හදවතේ සංචාරකයා❤ ජයවේවා දිනේෂ් අයියා....

  • @Himansha_wishmika
    @Himansha_wishmika11 ай бұрын

    දවස් 3 බැලුවා කොටස් 3 කට ඒකත් පිස්සුවක් ❤😍

  • @kaveeshasathsarani4851
    @kaveeshasathsarani485111 ай бұрын

    අපේ ගෙවල් පැත්තෙ ආවට ස්තූතිය

  • @ashajayawickrama2506
    @ashajayawickrama250611 ай бұрын

    වෙනස් ම පරිසරයක්, වෙනස්ම රූප රචනාවක්. ස්තුතියි බෙහෙවින්ම ඔබේ සංචාරයට අපව එකතුකර ගත්තාට.

  • @malindumihisara09
    @malindumihisara0911 ай бұрын

    බලපිටිය ❤

  • @ddmpraveen3167
    @ddmpraveen316711 ай бұрын

    කෝලම්කුට්ටම drama මතක් උනා.අදත් ගැම්මක් අයියා ❤🔥

  • @ishanijayakody7265
    @ishanijayakody726511 ай бұрын

    මාඳු ගඟ බලන්න ගියාට මෙච්චර ලස්සන දැකලා නෑ.... ඒ ගැන සඳහන් වෙන කතාව දැන ගත්තෙත් අද. ස්තූතියි අයියේ ඒ ගැන සඳහන් කරලාම වීඩියෝ එක දැම්මාට. ආදරෙයි හදවත 💚🍃🍃💚🥰😘

  • @sanuwaranimnath613
    @sanuwaranimnath61311 ай бұрын

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🌳🍃❤😊

  • @thiliniliyanage4089
    @thiliniliyanage408911 ай бұрын

    අදනම් film එකක් බැලුවා වගේ කියලා හිතෙන්නේ මට විතරයිද?? ආසයි දවසක මාදු ගඟේ සංචාරයක් යන්න ❤️❤️❤️ නොදන්න දේවල් පිළිබඳව දැනුවත් කරන එකනම් ගොඩාක් වටිනවා අයියා😍😍 මේ ලස්සන පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍

  • @Ashsandeepa
    @Ashsandeepa11 ай бұрын

    WOW❤️ දිනේෂ් අයියා💚 දකුණු ලක සම්ප්‍ර්‍රාප්තිය 💐

  • @harshiEdirisingha
    @harshiEdirisingha11 ай бұрын

    ගොඩක් දවසකින්....සොබාදහමේ හිතවතානෙනි ඔබට තෙරුවන් සරනයි..පරිස්සමෙන් ඉන්න...සතුටින් ඉන්න

  • @sankachathuranga262
    @sankachathuranga26211 ай бұрын

    Dinesh asiri pathum namak newey purawurthayak. Jaya wewa

  • @DineshAPathum

    @DineshAPathum

    11 ай бұрын

    🥺🫡🌿

  • @nalinbor129.
    @nalinbor129.11 ай бұрын

    ඇත්තටම මාරම ලස්සනයි .මගේ ගමත් බලපිටියේ . මාදු ගගේ video වලින් මම දැකපු ලස්සම video එක 👌👌👌👍👍.පන්සලේ කරපු video එකේ සැම්සන් රාජපක්ෂ මුදලිතුමාගේ පිලිරුවත් පෙන්නුවා නම් ගොඩක් වටිනවා.ඉතින් සහෝ ඔයාට උතුම් තුණුරුවනේ ආෂිර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවා ...

  • @dpmusix1067
    @dpmusix106711 ай бұрын

    38:15 ape achilge malu kotuwa ❤

  • @BeautifulSoul17
    @BeautifulSoul1711 ай бұрын

    දවසම ප්‍රොබෝධමත් කරන විඩාබර සිතට සැනසිල්ලක් ගෙනෙන ලස්සනම ලස්සන පුරාවෘත්තයක් සොයා අපේ ආදරණීය හදවතේ සංචාරකයා එක්ක DAP❤️🌿 දිනේෂ් අයියගේ වීඩියෝ එකක් බලනකොට දැනෙන සතුට , සැනසීම වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නෑ.. ලබාගන්නත් බැහැ. හැමදාම කියනවා වගේ භාවනාවක්🥹🥰🌿❤️ හැමදාමත් පරිස්සමෙන් , බුදු සරණයි🙏

  • @Wihagi_Samara
    @Wihagi_Samara6 ай бұрын

    මගෙ සොදුරු සැරිසර මතක වලින් එකක් මාදු ගග සංචාරය වසර කීපයකට පෙර අද වාගේ මගෙ මතක අතර සැරිසරයි...මෙයත් බලමු ලස්සනයි හුගාක්..❤❤

  • @anushatissera5233
    @anushatissera523311 ай бұрын

    අපේ රටේ ලස්සන ඉසව්වලට අපව ගෙනියනවාට ඔබට ස්තූතියි දිනේෂ් !

  • @thefishkingdom.
    @thefishkingdom.11 ай бұрын

    සොභාදහමේ සුන්දරත්වය වචන විස්තරයෙන් තවත් වැඩි කරන DAP 😍❤🍃

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage71011 ай бұрын

    සුපිරි ගමනාන්තයක්, මන් ආසම කරපු ගමනාන්තයක් දවසක් පුරාමන් කයක් පැද්ද, ඉතින් සුපිරුදු පරිදි නියම වීඩියෝ එකක්.ජයවේවා❤💪🔥

  • @dineshasrimali3613
    @dineshasrimali361311 ай бұрын

    අම්මෝ වීඩීයෝ එකක් එනකල් බලන් හිටියෙ. අදත් ලස්සනයි වීඩීයෝ එක. රටේ සුන්දරත්වය අපිට පෙන්නනවට ගොඩාක්ක්ක් පිං අයියට. හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් හිනා වෙලා ඉන්න. බුදු සරණයි !!!💕💕💕💕💕💕💞💞💞💞

  • @khchandana4593
    @khchandana459311 ай бұрын

    පරිසරයට ලෙන්ගතු සොඳුරු මිනිසා ❤❤❤ මාදු ගඟ සංචාරය ❤❤❤ තවත් හද රැදී සුන්දර ගමනාන්ත යක් .ඔබට ජය දිනේෂ් !!!

  • @raveenmadushan8722
    @raveenmadushan872211 ай бұрын

    හඳවතේ සංචාරකයා❤❤❤

  • @maduka_s
    @maduka_s11 ай бұрын

    සොදුරු සංචාරකයක ඇසිදිසි පෙළහර හදවතේ සංචාරකයා දිනේෂ් අයියා සමඟ💚🍃

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya708911 ай бұрын

    ඔයැයිලා බලපිටි ගියයි හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි❤

  • @nishanthialwis7274
    @nishanthialwis727411 ай бұрын

    ❤❤❤❤පරිසරයට ආදරේ කරන ඔබට තෙරුවන් සරණයි

  • @BuddhikalakmaliJayarathn-of5rs
    @BuddhikalakmaliJayarathn-of5rs11 ай бұрын

    හරිම සතුටුයි පුදුම සුන්දර දසුනක් බොහොම ස්තූතියි හැමදාම ජයම වේවා අයියේ 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤❤❤

  • @chathushan5588
    @chathushan558811 ай бұрын

    බලපිටියට ආවට කෝ අපේ චරිත් මල්ලි...

  • @AlphavloggersAV
    @AlphavloggersAV11 ай бұрын

    Aiye video eka maru oya ynna makeli Ella balnna mathugama patte tiyenne maru mth Malaysia wala inne video maru oyage good luck

  • @shehanfernando729
    @shehanfernando72911 ай бұрын

    ලස්සනයි ආයි වචන නෑ❤

  • @dhanudissanayake1213
    @dhanudissanayake121311 ай бұрын

    හදවතේ සංචාරකයා ❤🍃

  • @kavindamunasingha
    @kavindamunasingha11 ай бұрын

    Superb malaya❤ Jayawewa malliye 🙏🙏🙏

  • @TharushaKavishka-THARU
    @TharushaKavishka-THARU11 ай бұрын

    ගොඩක් දවසකින් හදවතේ සන්චාරකය ❤❤❤❤

  • @TharushaKavishka-THARU

    @TharushaKavishka-THARU

    11 ай бұрын

    ගැම්මක් දකුණට ආපු එක❤️❤️❤️

  • @prettikumari4299
    @prettikumari429911 ай бұрын

    ❤❤❤ ඇත්තටම දිනේෂ් මල්ලි දළදා සමිදු පිහිටයි

  • @nilakshikolambage9447
    @nilakshikolambage944711 ай бұрын

    සොබාදහමේ අපූරු තිලිනයක් බදු වූ ඉතා සුන්දර වටිනා පරිසර පද්දතියක සොදුරු සන්චාරයක්. සුන්දර ඒ වගේම විස්තරාත්මක රූපරචනාවට ගොඩක් ස්තූති ❤

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    4 ай бұрын

    🇱🇰 සොබාදහම සූන්දර අලංකාර තැන් හොය හොයා යමින් රසිකයින්ද ඒ සමගම රැගෙන යන ඔබලාට ජයෙන්ම ජයවේවා!!!

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane312511 ай бұрын

    හදවතේ සංචාරකයා දීනේෂ් අයියා............ලොකු පිරිස් අයියා ඇතුළු සියලු දේනාටම අයුබෝවන්

  • @kithmi_hansani1402
    @kithmi_hansani140211 ай бұрын

    mamath balapitiye ♥️🙃🙃

  • @kalpamihiranga4375
    @kalpamihiranga437511 ай бұрын

    ම්න් මේ ඉරිද ගියා අයියේ ඒක වෙනම ආතල් එකක් 💖💖

  • @maneludawatta4888
    @maneludawatta488811 ай бұрын

    Harima lassanai Ayye ❤❤❤❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210811 ай бұрын

    සාදූ! සාදු!!සාදූ!!! 🙏🙏🙏 දකින පින්වත් දසුනකි... 🙏සිත නිවාලන පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! දිනේෂ් අයියේ ඔබටත් බෙහෙවින් පින් ..💐

  • @user-dl4mp9ck4w
    @user-dl4mp9ck4w11 ай бұрын

    ස්භාවදහමේ අපූර්ව රූප රචනය

  • @travelwithnalaka9563
    @travelwithnalaka956311 ай бұрын

    ඒ වෙනස හරිම අගෙයි ❤️🌿

  • @user-ik1vy8op3x
    @user-ik1vy8op3x11 ай бұрын

    Niyamai aiya.oya vedio ekak danakan balan inne.adarei oyatai oyage set ekatai❤🎉🎉

  • @Journey798
    @Journey79811 ай бұрын

    වීඩියෝ එක දානකම් බලන් හිටියේ.😊

  • @travelsoul2842
    @travelsoul284211 ай бұрын

    මාදු ගගේ අපිව එක්කන් ගියාට ගොඩාක් ස්තූතී♥️😍

  • @wasanapathirana3285
    @wasanapathirana328511 ай бұрын

    අදත් වෙනස්ම රූප රචනාවක් අරගෙන ඇවිත්.. හදවතේ සොදුරු සංචාරකයා 💚.. ආයුෂ බොහෝ වේවා අයියේ...❤

  • @user-uw8yj4ef1t
    @user-uw8yj4ef1t11 ай бұрын

    හදවතෙ සන්චාරකයා❤

  • @neetharanjani1692
    @neetharanjani169211 ай бұрын

    මගේ රට මොනතරම් ලස්සනද අනේ දෙයියනේ මේව රැක බලා ගන්න මේ රටට හිතැති ම්නිසුන් පහල වේවා ඔබ සැමට පින් මේ ලස්සන අපේ ඇස් ලගට ගෙන එනවාට තෙරැවන් සරනයි

  • @GPConline
    @GPConline9 ай бұрын

    කෝලම්කුට්ටම drama එකේ location එක ❤️

  • @iranganiayabaddage792
    @iranganiayabaddage79211 ай бұрын

    මේ තරම් සුන්දර රටක්. 🎉❤ බුදුසරණයි 🙏

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    4 ай бұрын

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😅 🇱🇰 ශ්‍රී ලංකාව ලෝකයේම පින්බර 🇱🇰 සූන්දර සෞභාග්‍යමත් සූරපූර.

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    4 ай бұрын

    🇱🇰 👍🏾👍🏾👍🏾👍🏾 අපේ 🇱🇰 පින්බර ශ්‍රී ලංකාවේ සූන්දර අලංකාර ස්වභාවික ස්ථාන සහ පූරාණ වටිනා පන්සල් අභාවයට ගිය නටබූන් සොයා යන අපේ හදබැඳි පරිසර ගවේෂකයා. DINESH & PATHUM හෘද්‍යාංගම ස්තුතිය.💐 🇱🇰💐💐💐💐💐💐🇱🇰 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @chamarathenuwara9031
    @chamarathenuwara903111 ай бұрын

    දන්නවා නම් බලන්න එනවා 😍

  • @sasindumadushanka7896
    @sasindumadushanka789611 ай бұрын

    ගම ❤️😊

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada11 ай бұрын

    😍😍❤❤❤❤

  • @travelwiththanushka9508
    @travelwiththanushka95086 ай бұрын

    හදවතෙ සංචාරකය ගමටම ආව එත් මුණ ගැහෙන්න විදිහක් නෑ මොකද ඉන්නෙ රට වල දෙකක නිසා ඒ කොහොම උනත් ආඩම්බරයි දිනේෂ් අයිය ගමටම ඇවිල්ල ලොකයක් ප්‍රසිද්ධ මාදුගගෙ රූප රචනාවක් කරපු එකට ආයෙ දවසක එන්න දකුණු පුරවරයට ඔය වගෙම ප්‍රසිද්ධ ස්ථානයක් තියෙනව මඩොල් දුව කියල ලොකු ඉතිහාසයක් තියෙන තැනක්💚💚💚💚

  • @pushpamoorthy5634
    @pushpamoorthy563411 ай бұрын

    ❤❤❤beauty

  • @nimeshdilshan1366
    @nimeshdilshan136611 ай бұрын

    හදවතේ සංචාරකයා ❤️ දිනේෂ් අයියෙ. තවත් සොඳුරු ඉමක්

Келесі