බදුල්ලෙ රවුමක් | Badulla| Madulcima | Bambaragala | Dunhida, මඩොල්සිමෙන් බඹරගල තැන්නට ගිය සුන්දර ගමන

කිලෝමීටර 1000කට ආසන්න දුරක් සංචාරය කොට වාහනය ආසන්නයේම රාත්‍රි කදවුරු බදිමින් ගතකල දින තුනක සංචාරය - කිලෝමීටර 52ක දුරක් අම්පාර බලාන සංචාරයේදී ගමන් කිරීමට අපට සිදු විය. ඉන් අනතුරුව ලද විරාමයේදී අප සොයා ගියේ වීවේකයෙන් කාලය ගත කිරීමට හැකි සුන්දර ඉසව්වක් සොයාගෙනයි. බදුල්ල ප්‍රදේශයක මූලික කරගත් මඩොල්සිම දක්වා ගමන් කල අප මඩොල්සිම අවට ප්‍රදේශය පුරා සංචාරය කොට එදින රාත්‍රිය මඩොල්සිමට පහලින් පිහිටා ඇති කදවුරු භූමියක ගත කල අතර. පසුදායින් පහන් වූ උදෑසන ලුණුගල ප්‍රදේශයටත් එයින් දුන්හිදටත්, දුන්හිදෙන් බඹරගල තැන්නටත් ගමන් ගත් අතර බඹරගලතැන්න ආසන්නයේ රාත්‍රිය ගතකොට බඹරගල තැන්නෙන් ඇල්ලටත්,නුවරඑළියත් ගමනේ අවසාන නැවතුම ලෙස තෝරාගත් අතර දින තුනක් පුරා ගත කල සුන්දර සංචාරය මෙලෙස රූප රචනාවකින් ගෙන දක්වමු. පුරුදු වික්‍රමාන්විතයන්ගෙන් තොර වීම පිළිබදව කනගාටුව 🤭
යන්න කැමති අයට මෙන්න location ටික-
මඩොල්සිම ලෝකාන්තය -
goo.gl/maps/SzNG1EntW7BVAKP39
මඩොල්සිම කදවුරු බිම -
goo.gl/maps/2eonFNzQbCfjs4c76
ලුණුගල බේසම සොභාවික නාන තටාකය - Besama Water Fall
goo.gl/maps/dYmKyrDp41uSMBLB7
දුන්හිද දියඇල්ල - Dunhinda Falls
goo.gl/maps/F38MkoCDqX6gUmPw7
බඹරගල පතනේ කදවුරු බැදීම -
goo.gl/maps/1KP2S8xqjgEs1DXa8
නුවරඑළිය
ඇබර්ඩීන් දිය ඇල්ල
මේ ඇති.... Dinesh A Pathum

Пікірлер: 1 400

  • @k.s1598
    @k.s15982 жыл бұрын

    අපේ අම්මත් තේ දළු කඩලා තමායි අපේ අම්මා ගේදර 7 දෙනෙක් බාලා ගත්තේ. අපේ අම්මා ගේ අත් දෙකත් මේ වගේ. ඒ නිසා මිනිස්සුන්ගේ දුක හොදට තෙරෙනවා. . දැන් මං ගුරුවරයෙක් ❤

  • @amilachathuranga6916

    @amilachathuranga6916

    Жыл бұрын

    💪💚

  • @tiyuligirl6871

    @tiyuligirl6871

    Жыл бұрын

    👍❤

  • @shanthapriya4780

    @shanthapriya4780

    Жыл бұрын

    අම්මලා තාත්තලා දුක් විදිනවා දරුවන් වෙනුවෙන්,වතු වල වැඩ කරන අය ඒ කාලෙ ඉදලම දුක් විදිනවා............

  • @chathuradilshan7624

    @chathuradilshan7624

    Жыл бұрын

    😥😥😥

  • @nimeshiperera2671

    @nimeshiperera2671

    Жыл бұрын

    @@amilachathuranga6916 hfbfjgthj

  • @TripPisso
    @TripPisso2 жыл бұрын

    දිනේශ් 😍💪

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති ... ලංකාවේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ ඉන්න Trip Pisso මේ පැත්තට ඇවිත් comment එකක් දාන්න තරම් නිහතමානී උන එක ගැන පුදුම සතුටක් ආඩම්බරයක් තියෙන්නෙ. බෙහෙවින්ම ස්තූති "Trip Pisso" team එකට ❤️🌿🇱🇰

  • @podda7995

    @podda7995

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dYt-1tmzfKrapLg.html ape traveling eka me place ekatat oyala gihin nattan yannama oni

  • @lasachandima

    @lasachandima

    2 жыл бұрын

    Dinesh තමයි දැන් Trending ....

  • @mytraveltalks

    @mytraveltalks

    2 жыл бұрын

    ❤❤❤❤

  • @hasiyavlogs
    @hasiyavlogs2 жыл бұрын

    මිස් යූ ලොකු පීරිස් 😔

  • @EnSHAN
    @EnSHAN2 жыл бұрын

    ශ්‍රී ලංකාව තරම් වෙන රටක් තියෙද මෙතරම් ලස්සන😍🔥💎

  • @mansaranna
    @mansaranna2 жыл бұрын

    හොද රවුමක් දාලා සෙට් එකම.. ජය වේවා !🔥✨

  • @sagarasampath4984

    @sagarasampath4984

    2 жыл бұрын

    Man saranna 🥰🥰🥰

  • @allbeautifulthings7325

    @allbeautifulthings7325

    2 жыл бұрын

    ඔයා ගියපු සේරගේම දිනේශ් අයියත් ගිහින්...

  • @techhelp2268

    @techhelp2268

    2 жыл бұрын

    ගමේ නෙහ් 😌❤️

  • @samiyakanush2593

    @samiyakanush2593

    2 жыл бұрын

    campaign tent ganna thanak one 2 person ekk

  • @mansaranna

    @mansaranna

    2 жыл бұрын

    @@samiyakanush2593 tent master

  • @ip6868
    @ip68682 жыл бұрын

    Video eka balana ගමන් ara නාන than welata පනින්න හිතෙන්නේ mta vithrada 🙄 api රසට තේ biuwata ara minisuu vidina duka😞 patta lassanai video eka💚👍❤️ apith giyaa aiyath ekka බදුල්ලේ onna enan👍❤️

  • @vimarshanaaloka1802
    @vimarshanaaloka18022 жыл бұрын

    තමන්ගෙ ඇස් දෙකට දකින්න ලැබෙන සුන්දර දසුන් නන්නාදුන පිරිසක් සමග බෙදා ගන්න තරම් හිතක් හැමොටම නෑ,ඒකට හදවතින්ම ස්තුතියි දිනෙෂ් අයියෙ ❤️✌️💯

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති නිහතමානී අගය කිරීමට

  • @anuradhadissanayake8008
    @anuradhadissanayake80082 жыл бұрын

    ඌවේ අසිරිය 🌼 ජයවේවා දිනේශ් අයියා පරිස්සමෙන් ❤😘

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ඇත්තටම මල්ලි.. ගොඩාක් ස්තූති හරිද

  • @RDhfz
    @RDhfz2 жыл бұрын

    කිසිම කලබලයක් නැතිව විස්තර කිරීමේ ඔබගේ හැකියාව නම් නියමයි DAP

  • @arunibandara7951
    @arunibandara79512 жыл бұрын

    බදුල්ලේ හිටියත් තාම යන්න බැරි උනා මේ තැන් වලට. මං සරන්නගෙන් පස්සේ ඔයාලා වත් බදුල්ලේදී දකින්න ලැබිච්ච 1 කියල වැඩක් නෑ. 💚💚💚🙏🏻👍🏻☺️

  • @sahanfernando
    @sahanfernando2 жыл бұрын

    The sailor ගෙන් දැකලා ආපු සෙට් එකකෝ😍🖤✨️

  • @sachikosamarakoon7249
    @sachikosamarakoon72492 жыл бұрын

    කියන්න වචන නෑ අයියේ..ඔයාගේ කතාවේ තියන ලබැදියාව අපේකම සරලකම මම කාගෙන්වත් දැකලා නෑ..❤️

  • @dream2ceylon
    @dream2ceylon2 жыл бұрын

    දිනේශ් ලස්සනයි හරිම ලස්සනයි ජය වේවා බදුල්ල මගේ ගම බදුල්ල බලන්න ආසයි ලස්සනයි .

  • @Lakitha805
    @Lakitha8052 жыл бұрын

    මොකා වීඩියෝ දැම්මත් වැඩක් නැහැ මචං ඔයා කරන කොලිටියට එකෙක්වත් කැම්පින් කරන්නෙ නැහැ. සුපිරි ❤️❤️❤️ බුදු සරනයි 🙏🙏 ජයවේවා

  • @podda7995

    @podda7995

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dYt-1tmzfKrapLg.html ape traveling eka me place ekatat oyala gihin nattan yannama oni

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති ... මෙච්චර ඇගයීමක් ලබන්න තරම් නම් අපි හරි වාසනාවන්තයි

  • @primal060
    @primal060 Жыл бұрын

    හැම video එකක් අවසානයේ ඇසට කදුලක් එන්නෙ ඒ මග හැරුණු ජීවිතය මෙහෙම හරි දකින්න ලැබෙන සතුටට.. ස්තුතියි.

  • @didulasenevirathna5253
    @didulasenevirathna52532 жыл бұрын

    දවසක කවුරුත් නොහදපු බ්‍රෑන්ඩ් එකක් හදන ට්‍රැවල කෙනෙක් 💛

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    සොබාදහම වෙනුවෙන් අනිවාර්යයෙන්ම වෙනස් දෙයක් කරමු.. බෙහෙවින්ම ස්තූති

  • @tharidunagahawatta7468
    @tharidunagahawatta74682 жыл бұрын

    ලස්සන reviews ඒකක් අයියේ ❤💪

  • @agasa3872
    @agasa38722 жыл бұрын

    එක පිස්සුවක් bro👏🇱🇰❤️

  • @oshenmaduka2036
    @oshenmaduka20362 жыл бұрын

    නියමයි සුපිරි ව්ලොග් එක👌

  • @pubuduudayanga8296
    @pubuduudayanga82962 жыл бұрын

    අපේ බදුල්ල thnx aiye 😍😍😍😍

  • @travelwiththanushka9508
    @travelwiththanushka95082 жыл бұрын

    කාලෙකට පස්සෙ රොඩ් ටුවර් එකක් ගිහින් ටීම් එක හැමොන්ටම ජය❤️❤️❤️❤️❤️

  • @wijithaweerarathna3785
    @wijithaweerarathna37852 жыл бұрын

    බදුල්ලේ ඉඳන්ම බදුල්ල බලන මම.. 😀

  • @tiyuligirl6871

    @tiyuligirl6871

    Жыл бұрын

    Mee too...

  • @hashinihashini9134
    @hashinihashini9134 Жыл бұрын

    දුංහිඳ මඟෙ ලස්සන මතක ගොඩක් පිරුණු තැනක්. 🌹❤️

  • @sampathfrenando7063
    @sampathfrenando70632 жыл бұрын

    පැයක් ගියා දැනුනෙවත් නෑ .සුපිරී.. දිගටම කරන්න ශක්තිය ලැබේවා ..

  • @aaadilneth2716
    @aaadilneth27162 жыл бұрын

    කෝ බල්න්න වික්ටෝරියා ,රන්දෙනිගල ,රන්ඩැබේ හරහා ncc ගිය මේක බලන අපේ කැඩෙට් කොල්ලෝ කෙල්ලෝ ටික❤️❤️👌

  • @Navodk
    @Navodk2 жыл бұрын

    උඹේ වීඩියෝ බලනකොට මාරම නිදහස් feeling එකක් දැනෙන්නේ... ඇත්තටම ඔය ට්‍රිප් එක ගියත් ඒ feeling එක දැනෙයි ද මන්දා... 😍😍😍

  • @user-dl3nv9ps3u
    @user-dl3nv9ps3u2 жыл бұрын

    මම මීගහකිවුලෙ ❤🙏🙏 පරිස්සමින් බුදු සරණයි 🙏🙏

  • @Noduthuasa
    @Noduthuasa2 жыл бұрын

    ඔයාගේ ටුවර් පට්ට මම මාර ආසයි ඔය වැඩේට. ආදරෙයි හැමදාමත්...

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති මේ දිරිගැන්විමට

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi86822 жыл бұрын

    දැන් තමයි මුලු වීඩියේ එකම බලලා ඉවර වුණේ🥺 වීඩියෝ ඒකේ තියන feeling එක🥺❤️💪 කියන්න වචන නෑ අයියේ මරු❤️💪

  • @podda7995

    @podda7995

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dYt-1tmzfKrapLg.html ape traveling eka me place ekatat oyala gihin nattan yannama oni

  • @sachithdamayantha1813
    @sachithdamayantha18132 жыл бұрын

    ලංකාවේ ට්‍රැවල් කරන ගොඩක් ටීම් ඉන්නවා ඒත් මේක වෙනස්ම ෆීල් එකක්. වීඩියෝ එක බලල ඉවර වෙද්දි අපිත් ඒ තැනට ගියා වගේ දැනෙන්නේ. අයියට ජය❤️. DAP ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වෙයි අනිවාරෙන්♥️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති මල්ලි... සොබාදහමට ආදරය කරන ඔයාට දැනුන දේ නිර්ලෝභීව ඉදිරිපත් කරාට ගොඩාක් ස්තූති

  • @tiyuligirl6871

    @tiyuligirl6871

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම.....👍

  • @rawancrew8703
    @rawancrew87032 жыл бұрын

    දිනේෂ් අයියේ යාළුවො සෙට් එකත් එක්කම සින්දුවක් කියන වීඩියෝකෑල්ලකුත් මේවට එකතු කරා නම් තවත් මරු ආ...

  • @chandimafrancis4574
    @chandimafrancis45742 жыл бұрын

    නොදැනිම මම ඔබේ fan කෙනෙක් වෙලා 💐👍❤️

  • @theekshanaalmeida
    @theekshanaalmeida2 жыл бұрын

    පැය 1යි විනාඩි 1යි තත්පර 46ක් ගියා තේරුනේවත් නෑ ☺️ ජය වේවා අයියේ ✌ 🍃 පරිස්සමෙන් 🥰🖤💫

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති මල්ලි

  • @premlalsudath8540

    @premlalsudath8540

    2 жыл бұрын

    Eththamai welawa gewenawa therenne na.apith ethana innnw wage danenne

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam72632 жыл бұрын

    ඊලග වීඩියෝව එනතුරු නොඉවසිල්ලෙන් තෙරුවන් සරණයි මිත්‍රයා ❤

  • @wayanihansika7852
    @wayanihansika78522 жыл бұрын

    සමහර වෙලාවට අපි ඔය ට්‍රිප් එක ගියත් මේ තරම් දේවල් දකින්න වෙන්නෙ නෑ .හරිම ලස්සනයි . Good job

  • @Blastergang851
    @Blastergang8512 жыл бұрын

    Badulle ipaduna ekath ආඩම්බරයක් 💛

  • @Dhanuka_Wickramage
    @Dhanuka_Wickramage2 жыл бұрын

    අයියේ video එක පටන් ගත්තු වෙලේ ඉදන් කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් බැලුව.❤️❤️😍 ජය වේවා😍❤️❤️

  • @shevonthamel3090
    @shevonthamel30902 жыл бұрын

    Superb ❤️😄

  • @madukumari9174
    @madukumari91742 жыл бұрын

    මන් දැනුයි දැක්කේ ලස්සනයි විඩියෝ එක මගෙ ගමත් ලස්සන සුන්දර පලාතක්,බණ්ඩාරවෙල දැනට මන් කුවෙිටි එකේ.සියලු දෙනාටම තෙරැවන් සරණයි පරෙස්සමින් කටිටියම.❤️❤️💚💚💚🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @shehanalles6932
    @shehanalles69322 жыл бұрын

    ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙනවා ගොඩක් පින් අයියේ...DAP😍😍🙏🙏👑️

  • @podda7995

    @podda7995

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dYt-1tmzfKrapLg.html ape traveling eka me place ekatat oyala gihin nattan yannama oni

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    සොබාදහම තුල ගොඩාක් ප්‍රශ්න වලට උත්තර තියෙනවා මල්ලි.. ගොඩාක් සතුටුයි ඔයාගෙ වචන ටික ගැන

  • @shehanalles6932

    @shehanalles6932

    2 жыл бұрын

    @@DineshAPathum 🙏🙏🙏😍

  • @holidaywalkers1694
    @holidaywalkers16942 жыл бұрын

    Dinesh A pethum.. නමක් නෙමේ.. brand එකක්. Super vlog ❤

  • @k.s1598
    @k.s15982 жыл бұрын

    අයියගේ විඩීයො මරම අසයි බලන්න. හරිම ලස්සනයි ❤❤

  • @madchef7031
    @madchef70312 жыл бұрын

    umbalage episodes mula indan balanawa mama. den den malli umba godak weradi hadan issarahata awith thiyenawa. keep going. love the way you present the video though none of your other partners contributing much to your efforts except the driver malli. umba maara humble kollek, that's what i like the most bro..

  • @anjanadilshan7835
    @anjanadilshan78352 жыл бұрын

    වෙන එක travelling channel එකක් වත් මේ තරම් fit වෙන්නේ නැ ඉස්සර වෙන channel බැලුවා දැන් බලන්න හිතෙන්නේ නෑ මේකම තමයි ♥️😍

  • @eshandilochana3202

    @eshandilochana3202

    2 жыл бұрын

    Sirama❤️

  • @upalislk6553

    @upalislk6553

    Ай бұрын

    ❤❤

  • @-wedikawa
    @-wedikawa2 жыл бұрын

    ආදරෙයි ලංකාවට මෙච්චර ආදරේ කරනවට 💚 අපි පුරා පැයක් වින්දා ඒ නිහතමානි කම 🇱🇰🍃☘️ සැමවිටම පරිසරය සුරකින්න 🌎

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති මල්ලි... ඔයාගෙ කබරගල video එකත් පට්ට

  • @-wedikawa

    @-wedikawa

    2 жыл бұрын

    @@DineshAPathum Thanks aiyee 💚

  • @nipun2054
    @nipun20542 жыл бұрын

    සුපිරි ❤️

  • @lakshmanuadaya7168
    @lakshmanuadaya71682 жыл бұрын

    වීඩියෝ එක ලස්සනයි ✌️😊😊

  • @surangalakmalfernando3773
    @surangalakmalfernando37732 жыл бұрын

    No 1 , උබව නම් අයියේ චැනල් එකකින් උස්සන එක උස්සනවා. අපිව දාලා ගියොත් තමා බලාගන්නෙ. මේ පාරත් පට්ට වෙනසක්. සුභ පැතුම් පොඩි ජැක්සන්

  • @shashikasadaruwan2209
    @shashikasadaruwan22092 жыл бұрын

    වීඩීයෝ එකක් දානකම් බලන් ඉදීයේ ඒක දීලා බඩ පීරෙන්නම නීයමයී දීනේශ් අයීයේ❤️❤️❤️

  • @kaveeshanethsarani902
    @kaveeshanethsarani9022 жыл бұрын

    ගොඩක් ලස්සනයි අය්යේ. අපිත් බදුල්ලේ ජයවේවා.. ❤️❤️❤️❤️❤️😊😊

  • @wasanthakumari4695
    @wasanthakumari46952 жыл бұрын

    හරිම ලස්සනයි බුදුසරණයි පරෙස්සමින් ගොඩක් දවසකින් නේද

  • @minicaption
    @minicaption2 жыл бұрын

    ජයවේවා❤️

  • @shehanimadushika5683
    @shehanimadushika56832 жыл бұрын

    මගේ ප්‍රියතම කදු නගින්නා වෙත, අම්මොහ් ඉතින් වෙනද වගේම ලස්සනම ලස්සන vlog එකක්.. ඔයාලට වගේම මේ vlog එක බල්න අපිටත් ඇත්තටම මේක මනස relax කරගන්න ලොකු උදව්වක් උනා.. හැමදවත් වගේම මනුසත්කම අගයන පුද්ගලයන් අතර ඔබ ප්‍රමුඛයි.. " අම්මා " තරාතිරම නොබලා උස් මිටිකම නොහිත ඔබ ඒ කල ආමන්ත්‍රණය ගොඩක් වටින්වා.. අයියගෙ vid එක අද මගෙත් එක්ක අවුරුදු 3ක චුටි කෙලි පොඩ්ඩක් බැලුවා. ඒ මූන අද ගොඩක් සතුටෙන්.. ලස්සන දිය ඇලි දිය පාරවල් ලස්සන තේ වතු කදු මුදුන් ඒ පුන්චි හිත සතුටෙන් පිරෙව්වා.. එය මගෙන් අහනවා uncleගෙ අම්මගෙ අතද තූල වෙල තියෙන්නෙ කියලා. පව් නේද අහනවා.. ඔබට පුලුවන් පින්ච් දරුවෙකුගෙ මනසට උනත් ලස්සන ලෝකයක් පෙන්වන්න.. ස්වාභාව ධර්මයට ආදරය කරන්න උගන්වන්න.. හිතක් සුවපත් කරන්න. එ වචන් හිත නිවනවා.. දහසක් වැඩ වලින් හෙම්බත් උනු මනුස්සයෙක්ගෙ හිතක් සන්සන්න ඔබට ඔබේ සුන්දර වචන වලට පුලුවන්.. ඉතින් බොහොම පින් ඔබට අයියේ.. බුදුසරණයි හැමෝටම.. adventure එකක් ඉක්මනින්ම දෙන්න.. stay safe.. 💚

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති ... පුංචි දෝනිගේ කාරුණික හදවත ගැන ගොඩාක් ආඩම්බරයි.මේ දරුවන් අනාගතයේදී මේ ලෝකය මීටත් වඩා කරුණාවෙන් දයාවෙන් පිරිණු ලස්සන ලෝකයක් කරයි.. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. ඒ සුන්දර වචන මට ලොකු හයියක්.

  • @monikajayasinghe466
    @monikajayasinghe4662 жыл бұрын

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා සුන්දරත්වයෙන් අනූන අපේ හෙළ බිම සදා වාසනාවන්. මා ඉපදුන, හැදුන වැඩුන සුන්දර බදුලු පුරවරය, දුන්හිඳ සුකුමාලිය බොහෝ සතුටින් නැරඹුවා. ගොඩාක් ලස්සන පරිසර පද්ධතියක්. හරිම ලස්සනයි. දැකුම්කළු, මනස්කාන්ත, මනරම් සුන්දර දසුන් දැක බලා ගැනීමට සලස්වන ඔබ සැමට මාගෙ භක්ති ප්‍රණාමය. තුති වේවා ඔබ තුමාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා. අන්තිමට පෙන්නපු දිය ඇල්ල නම් පලමු වතාවට තමයි මම දැක්කේ.....!!!!!!!

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති...

  • @thanujakgm2315
    @thanujakgm23152 жыл бұрын

    නිහතමානිව traval video ගේන කෙනෙක් ඔයා.සුභ පැතුම් ඔයාගේ ඉදිරි ගමනට

  • @hansiharsh3365
    @hansiharsh33652 жыл бұрын

    හැමදාම වගෙ වීඩියො එක නියමයි අයියා ❤😍

  • @yasithanavod1430
    @yasithanavod14302 жыл бұрын

    ජිවිතේ විදින නිහඩ් චරිත

  • @sobasoba1729
    @sobasoba17292 жыл бұрын

    අපේ පුංච් රටේ කොච්චර ලස්සනයි ද පුතේ ඔයා ට ගොඩක් පින් මේවා බලන්න සලස්වන එකට මම කුවේට් වල

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 Жыл бұрын

    ඔබතුමාට ඇතුළු සියලුම දෙනාටම ගොඩක් පින් මේ වාගේ ලස්සන තැන් ඇස් දෙකෙන් දකින්නට පිනක් නැ එත් ඔබලා කරන මේ උතුම් සේවාව ඉතාමත්ම හොදයි මම පිටරට ඉන්නේ වැඩ ඉවරවෙලා ඔබතුමාගේ විඩ්යෝ 2න් ව්තර බලලා තමයි මහන්සි නැති කරගන්නේ ඒ පිනම ඇති ලංකාවේ හිටියා වගේ හැම දේම පෙන්නනවා ඒ දෙවල් කියා දෙනවා තෙවනුවද පින් කියලා කියනවා සියලුම දෙනාටම සියලුම දෙවියන් ගේ පිහිට අරක්ෂාව ශක්තිය ලැබේවා මේ වාගේ වැඩසටහන් කරන්න

  • @hashnkoralege8142
    @hashnkoralege81422 жыл бұрын

    දැනුයි බලලා ඉවර උනේ.. හැමදාමත් කියනවා වගේ මේ vdo එකත් හරිම ලස්සනයි..😊 මේ පාර doctor එක්ක කට්ටියත් ඉන්නවනෙ.. නියමයි.. ලොකු පීරිස් තමයි අඩු.. 🌳🌿🍃💕

  • @teacuploversusa2495
    @teacuploversusa24952 жыл бұрын

    සම්පූර්ණ විඩියෝව ගෙදර tv එකෙන් බලනවා නියමයි 👊👊🇺🇸

  • @dineshekanayaka9716
    @dineshekanayaka97162 жыл бұрын

    සුපිරිම ලස්සනයි💪👈❤🌳🥀

  • @laithalewis9145
    @laithalewis91452 жыл бұрын

    My beautiful home town Badulla.

  • @lahirutharumudu2126
    @lahirutharumudu21262 жыл бұрын

    Tv එකේ යන ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් වලටත් එහා ගිය ලස්සනක් මේකේ තියනවා..අපිට යන්න බැරි තැන් වලට අපි එක්ක යනවට..දවසක මාත් යනවා කියන හැගීම මට දෙනවා..දිනේශ් අයියා❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    දවසක අනිවාර්යයෙන්ම යන්න මල්ලි... ගොඩාක් ස්තූති

  • @TravelHut5
    @TravelHut52 жыл бұрын

    දිනේෂ් නැවතත් අපේ රටේ සුන්දරත්වය වෙනස්ම මුහුණුවරකින් ගෙනාපු එකට බොහොම ස්තුතියි 🙏 මම හිතන්නෙ මේ තැන් ටික මගෙ ඇස්වලින් බැලුවත් මේ විදියට දකින්න හම්බෙන්නෙ නැතිවෙයි.. 🥰 සදා ජය 💙💙

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති නිහතමානී සහෝදරයා ... ❤️🌿👏

  • @kavindulakshan2933
    @kavindulakshan29332 жыл бұрын

    නියමයි අයියා..ජය වේවා💚🔥

  • @dahamvlog
    @dahamvlog2 жыл бұрын

    ලස්සනයි විඩියෝ එක❤️ ජය වේවා

  • @krishansameera1549
    @krishansameera15492 жыл бұрын

    අපේ ගම බදුල්ල 🤟🤟

  • @rangamax1286

    @rangamax1286

    2 жыл бұрын

    Mth badulle

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    wow... නියමයිනෙ

  • @krishansameera1549

    @krishansameera1549

    2 жыл бұрын

    @@DineshAPathum ආයේ පාරක් මේ පැත්තේ ඇවිත් යන්න එන්න bro

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

     අනිවාර්යයෙන්ම මල්ලි... අපි එන්නම්

  • @krishansameera1549

    @krishansameera1549

    2 жыл бұрын

    @@DineshAPathum එලම අය්යා 🤟🤟❤❤

  • @freedomjayasekara2273
    @freedomjayasekara2273 Жыл бұрын

    මාව වෙනම තැනකට ගෙනියපු මේ video එක පට්ට❤️ තැන්ක්ස් බන් , කියන්න වචන නෑ❤️

  • @sahasramadusanka7935
    @sahasramadusanka79352 жыл бұрын

    දිනේෂ් අයියාගේ චැනල් එක කියන්නේ දැන් ආගමක් තමා... ලංකාවේ තියෙන සුපිරිම ට්‍රැවලින් චැනල් එක ආයෙ වචන 2ක් නෑ... හැමදාම මේක මම කියනවා කමෙන්ට් වලින් ඒ තරම් සුපිරියටම හදවතට දැනෙන Vlogs දානවා 💗🌹🇱🇰

  • @chamarageethkumara6607
    @chamarageethkumara66072 жыл бұрын

    මම ආම්බේන් මේ වීඩියෝ එක බැලුවේ හරි ම ලස්සනයි හැමෝමටම බුදු සරණයි සියලුම දෙවියන් ගේ පිහිටයි !❤️❤️❤️❤️❤️🇱🇰👍

  • @travelwithjanith
    @travelwithjanith2 жыл бұрын

    මෙදා පාර දිනෙශ් අයියා අපේ ගෙවල් පැත්තට ඇවිල්ලා තියනේ විඩියෝ එක නම් මාරම ලස්සනයි මට හිතාගනන් බෑ අපේ පැත්ත මෙච්චර ලස්සනයි ද කියලා දිනෙශ් අයියා ලස්සන අවවාද කිහිපයක් දුන්නා එ ගැන කට්ටිය පොඩ්ඩක් අවදානය යොමු කරයි කියලා හිතෙනවා 💪❤️

  • @VindysJourneyKitchen26

    @VindysJourneyKitchen26

    2 жыл бұрын

    මල්ලියා

  • @shanakadilipshanakadilip7452
    @shanakadilipshanakadilip74522 жыл бұрын

    Jaya veva ♥️♥️♥️

  • @gaminDARSHAA
    @gaminDARSHAA2 жыл бұрын

    ටැන්කියු දිනෙශ් අයියෙ මෙවගෙ විඩියො දානවට හදවතින් ආදරෙයි

  • @tiktokshorts.s.l1455
    @tiktokshorts.s.l14552 жыл бұрын

    පරිස්සමෙන් දිනේශ් අයියා ඇතුලු සෙට් එකම.. බුදු සරනයි. ලොකු පීරීස් නැති අඩුවත් දැනෙනවා.

  • @TravelSerendib
    @TravelSerendib2 жыл бұрын

    දිනෙශ් අයියේ vodeo එක පැයක් ගියා කියලා දැනුනෙවත් නෑ ඒ තරම් සුන්දරයි ඔයා කියන වචනයක් පවා හිතට වදිනවා 😊🙏

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    එහෙනම් නියමයි ... බෙහෙවින්ම ස්තූති

  • @riyacom6812
    @riyacom6812 Жыл бұрын

    හැමදාම වගේ skip නොකර බලන එකම Vlog එක.ඔබට ගොඩක් පින් සොබාදහමෙන් අපේ ඇස් පිනවූවාට.අවාරේ සිරිපා වලින් මුලින්ම දැක්කෙ ඔබව.ඉන්පසුව හැම වීඩියෝ එකක්ම බැලුවා ඔබේ.

  • @sam-d6614
    @sam-d66142 жыл бұрын

    සුපිරි බ්‍රෝ ඔයා හොද දෙයක් කරනවා වෙනස්ම විදිහට The sailor ඔයාව ප්‍රමෝට් කරා මම ඔය දෙන්නගෙම ෆෑන් කෙනෙක් දෙන්නටම ජයවේවා ❤️

  • @Blastergang851
    @Blastergang8512 жыл бұрын

    දිනේශ් අයියලාගෙ කට්ටියයි මන් සරන්නගෙ කට්ටියයි එක ට්‍රැවලින් වීඩියෝ එකක ඉන්නව බලන්න කැමති මන් විතරද😁

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    මාත් කැමති

  • @Blastergang851

    @Blastergang851

    2 жыл бұрын

    @@DineshAPathum එයාලත් එක්ක අනිවා වීඩියෝ එකක් ඕනී

  • @sasinisehasna9413
    @sasinisehasna94132 жыл бұрын

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ජීවිතේ විදිනෝ කියන්නෙ මේකට අයියෙ..🥺❤️මාවත් එක්කන් යනවකෝ......... 😭😭🥺❤️💖❤️‍🔥

  • @Poddaiya
    @Poddaiya Жыл бұрын

    ආසාම 🎊Traveler 🌏 කෙනෙක් ඇත්තටම මරැ❤

  • @toughscout3977
    @toughscout39772 жыл бұрын

    Lassanai video eka...... oyage style eka niyamai...... relax eke karanawa.... well done.... good job....👍👍👌👌

  • @samudramalimbada4346
    @samudramalimbada43462 жыл бұрын

    මෙක නම් පිස්සුවක් බන් ❤

  • @kosithadilantha2365
    @kosithadilantha2365 Жыл бұрын

    පට්ටම වාසනාවන්තයෙක් අයියෙ ඔයා... ඕක තමයි ඇත්තටම ජීවිතේ කියන්නෙ... ජීවිතේ කෙලවරට ගිහින් ආයෙ හැරිලා බලද්දි සතුටු වෙන්න පුලුවන් ඔයාට.. අපෙත් හිත් සුවපත් කරනවට ඔයාට ගොඩක් පිං.. ❤️

  • @ravinduprabathofficial1201
    @ravinduprabathofficial12012 жыл бұрын

    පට්ට නිහතමානී මනුස්සයෙක්❤️

  • @travelwithnalaka9563
    @travelwithnalaka95632 жыл бұрын

    වේලාව යනවා දැනෙන්නේ නැහැ සහෝදරයා සූපිරි ❤️👌👌

  • @shklasith
    @shklasith2 жыл бұрын

    මම බලපු හොඳම Traveling Channel එක. වීඩියෝ එකයි අයියගෙ කතාවයි මාරම විදියට Feeling වෙනවා ❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති මල්ලි... අවාරයේ වීඩියෝ එක බැලුවද මල්ලි

  • @shklasith

    @shklasith

    2 жыл бұрын

    @@DineshAPathum ඒ වීඩියෝ එකෙන් තමයි අයියේ මේ චැනල් එක ගැන දැනගත්තෙ ❤️

  • @nirashawimalasena4213
    @nirashawimalasena42132 жыл бұрын

    පින්වන්ත කොල්ලෙක්❤️❤️❤️

  • @nimeshdilshan1366
    @nimeshdilshan13662 жыл бұрын

    අපේ ගම්පහ කොල්ලො ටිකක් නේ 💗💗 ආදරෙයි අයියෙ

  • @Craftsarefu
    @Craftsarefu2 жыл бұрын

    හරිම ලස්සනයි. අපිට ඉතින් ගිහින් බලන්න බැනේ එ නිසා ගොඩක් ස්තුතියි 🙏🙏♥️♥️♥️

  • @sasikanamal5245
    @sasikanamal52452 жыл бұрын

    මීළඟ වීඩියෝ 1 ලොකු පීරිස් එක්ක කන්දක් ඕනෙ 😍😍

  • @hiroshamadushan3880

    @hiroshamadushan3880

    2 жыл бұрын

    නිහඬ වීරයා..ලොකු පීරිස් ...

  • @yukthipramuditha1224
    @yukthipramuditha12242 жыл бұрын

    සුපිරි පැයක්ම තියෙනවා ❤️💐

  • @bindugimhan3364
    @bindugimhan33642 жыл бұрын

    මගෙ gfගෙ ගම් පලාත.අපිත් ලබන මාසෙ යනවා.වීඩියො එක ලස්සනයි . ..

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker2 жыл бұрын

    ලස්සන වෙනසක් 😊💙🌿❤

  • @rsftutorial4468
    @rsftutorial44682 жыл бұрын

    දානකන් බලන් හිටියෙ 😍❤️

  • @DineshAPathum

    @DineshAPathum

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති ❤️

  • @hashmadhuranga536
    @hashmadhuranga5362 жыл бұрын

    ළඟදි ප්‍රතිසංස්කරණය කරපු මඩොල්සිම සිතියමේ දැන් හැටි.සරමෙන් නවතින්න තිබ්බ ශුක්‍රාණු සංසේචනේ වුනාම "අපි සංසේචනේ වෙලා එලියට ආවා" කියල සමාජෙට පෙන්නන්න තමයි නම්ගම් ගහල යන්නෙ😑 ප්‍රසිද්ධියට

  • @beba5138
    @beba51382 жыл бұрын

    set ekath ekka yana trip ekak aye danakan baln htye❤️background music eka maru❤️

  • @chathu_basnayaka
    @chathu_basnayaka2 жыл бұрын

    අයියේ ඔයාගෙ කතාවනම් පිස්සුවක්,භාවනාවක්.😍😍

  • @tiyuligirl6871

    @tiyuligirl6871

    Жыл бұрын

  • @ruwansuranga2805
    @ruwansuranga28052 жыл бұрын

    මෙච්චර ලස්සන රටකට වෙච්ච දෙයක්...😥😥😥😥

  • @dheerakagankandage3571
    @dheerakagankandage35712 жыл бұрын

    Video එක එනකං බලාගෙන ඉදියා video එක නම් සුපිරි💯🍃♥️🙏දැං ඉතින් ඉවර වෙන එක බලන්න තමයි දුක ඉතින් 😕❤️‍🩹

Келесі