Horton Plains National Park | Documentary | වළාකුළු වනාන්තරයක දින හතරක් | 4K

Ойын-сауық

සීතල හෝර්ටන්තැන්නේ දින හතරක්
පලමු කදවුරු බැදීමෙන් පසු දෙවන දිනයේ අප අපගේ සොදුරු නවාතැන්පොළ කරගත්තේ "ගිණිහිරිය" සංචාරක නිවස්නයයි. ඔහිය පිවිසුමට මදක් ආසන්නව පිහිටා ඇති ගිණිහිරිය සංචාරක නිවස්නය ඉතා සොදුරු සහ පහසුකම් වලින් පරිපූර්ණ වූ කතා රාශියකට මූල බීජය වූ සීත මාලිගයක්. ලද විවේකය මනාව විදගෙන පසුදා උදෑසනම වනගත වූයේ තොටුපොළ කන්ද සොයාගෙනයි. අධික සීතල මධ්‍යයේ මීදුම පිරුණු වන මං පෙත් ඔස්සේ ගමන් කිරීම සොදුරු සහ අමතක නොවන අත්දැකීමක් උවත් මෙම මාර්ගය වැටී ඇත්තේ කදුකර කොටියන්ගේ රාජධානියක් මැදින් වීම නිසා කංඩායමේ සියල්ලන්ටම වෙනදාටත් වඩා සැළකිල්ලෙන් වන මංපෙත හරහා ගමන් කිරීමට සිදුවිය.
ගහ කොල සහ වර්ශාව සමගින් ඒ ලද සොදුරු අත්දැකීම් සමූහය අමිලය. ඉන් පසු අප නැවතත් ගමන් කලේ හෝර්ටන්තැන්න මධ්‍යයට වන්නට පිහිටා ඇති මහ එළිය සංචාරක නිවස්නයට යි. කදුකර කොටියන් නිතර යන එන ඉසව්වක පිහිටා ඇති මෙම නිවස්නය අධික සීතලකින් සහ මීදුමකින් වෙලා ගෙන තිබුනේ වෙනදාටත් වඩා වෙනස්ම වූ සුන්දරත්වයකිනි. කෙසේ වෙතත් එහි තවත් සීතල රාත්‍රියක් ගත කල අප ඉනික්බිතිව නැවතත් වනගත වූයේ හෝර්ටන්තැන්න පිළිබඳ සිත තුල පැවතුනා වූ පැනයන් සමූහයකට පිළිතුරු සොයාගෙනයි.
ආයුබෝවන් මම දිනේෂ්.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 739

  • @amilawarnakawijethun
    @amilawarnakawijethun Жыл бұрын

    මොන ට්‍රිප් එක ගියත් ඔයාලා අරක්කු සිගරට් බොන්නේ නෑ,ඒක නම් පට්ටයි අපේ තරුන සෙට් එකට අරක්කු නොබී ට්‍රිප් එකක් ගිහින් ජීවිතේ විදින විදිය කියල දෙනවට බොහොම ස්තූතී❤❤

  • @travelsoul2842
    @travelsoul2842 Жыл бұрын

    ලංකාවේ film එකකවත් නෑ දිනේශ් අයියගෙ වගේ shots❤ මේකත් ඉතින් හැමදාම වගේ Film එකක්ම තමා♥️💚

  • @kazzmi_editzz
    @kazzmi_editzz Жыл бұрын

    ස්වභාවධර්මය විසින් මැවූ අපූරු මිනිසා . Dinesh A Pathum ❤❤

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @chamothchamoth8593
    @chamothchamoth8593 Жыл бұрын

    ලොකු පීරිස් ටික ටික කතා කරනවා දැක්කම පොඩි සතුටක් එනවා 😁❤️

  • @bjs1984

    @bjs1984

    Жыл бұрын

    කුරිරු සතුටක්

  • @chutta..3622

    @chutta..3622

    Жыл бұрын

    මොකද්ද ඔය ලොකු පිරිස්ගෙ සීන් නෙක

  • @surangaaruna539

    @surangaaruna539

    Жыл бұрын

    Aniwa

  • @HasithNima2006

    @HasithNima2006

    Жыл бұрын

    @@chutta..3622 oya kalin videos blnn ethkot terei

  • @chamothchamoth8593

    @chamothchamoth8593

    Жыл бұрын

    @@chutta..3622 ලොකු පීරිස් වැඩිය කැමරාවට මූන දෙන්න කැමති නෑ. ලොකු පීරිස් ඉස්සර වීඩියෝ වල කතා කරන්නෙම නෑ 😅

  • @Nethsara-138
    @Nethsara-138 Жыл бұрын

    හිත ගිනිගන්නවා එක එක දේවල් වලින් ඒත් "ආයුබෝවන් මම දිනේශ්"මේ වදන් පෙල ඇහුන සැනින් ඒ ගින්න නිවිල යනවා....... හදවතේ සංචාරකයා DAP💛

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    සොබාදහමේ සිසිල් සුලග මනුස්සයෙක්ව නිවනවා. බොහෝමයක් ස්තූති

  • @Nethsara-138

    @Nethsara-138

    Жыл бұрын

    @@DineshAPathum ඒ සුලගට ඔබේ හඩත් මුසු උනාම හිතට තනිකරම ඖෂධයක් 💛

  • @j.k.gunathilaka2825

    @j.k.gunathilaka2825

    Жыл бұрын

    💐😇

  • @sksolo4363
    @sksolo4363 Жыл бұрын

    සීතල වැඩි අවස්තා වලදි ශරිර උෂ්ණත්වය නියමිත අගයක පවතවා ගැනීමට වැඩි ශක්තියක් වැය වෙන නිසා තමය් අපිට වැඩිපුර බඩගිනි දැනෙන්නෙ....❤ 1:01:41

  • @Gamingtoddleryaeli
    @Gamingtoddleryaeli Жыл бұрын

    ඒ මීදුම. ඒ වැහි පින්න. ඒ අදුරු බව. අනේ ඒ කාලගුණය හරිම සරාගීයි ..🥺🥺

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 Жыл бұрын

    හෝටන්තැන්න කියන්නෙම මගේ ජීවිතේ දකින සුන්දරම පරිසර පද්ධතිය 🥺😍

  • @geetheranthaa-xo6kl
    @geetheranthaa-xo6kl Жыл бұрын

    "හදවතේ සංචාරකයා.❤" තවත් සුන්දර hike එකක් ආදරෙයි අයියේ 🍃💚

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති 🎉

  • @wasanapathirana3285
    @wasanapathirana3285 Жыл бұрын

    ආයුෂ බොහෝ වේවා දිනේෂ් අයියා.. අපේ රටේ වටිනාකම සෞන්දර්ය ලෝකෙට පෙන්නන්න ශක්තිය තව තවත් ලැබේවා.. හදවතේ සොදුරු සංචාරකයා... ආදරෙයි අයියේ හැමදාම.. 💚

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති .

  • @nishanthawijekoon6752

    @nishanthawijekoon6752

    Жыл бұрын

    ❤❤❤

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 Жыл бұрын

    මොනතරම් ලස්සන රටක්ද මේ .මහ එලිය තැන්න .....මේ අපේ හදවත ........කාලෙකින් යන්න බැරි උනා.මෙහෙම හරි දකින්නට ලැබුණු එකට බොහොම පි0 මල්ලි ❤❤❤

  • @dineshnalaka7431
    @dineshnalaka7431 Жыл бұрын

    ඔය සීතල ඔය විදියටම විඳලා තියන නිසා මාත් ඔයාල එක්ක ආවා වගේ හැඟීමෙන් මේ රූප රචනාවෙදී දැනුනේ මටනම් ... ඇත්තටම අපේ රට මාර සුන්දර යි ... ඉක්මනින් අපේ රට ලෝකේ ඉහලටම යන්න ලැබේවා අපිටත් ආපහු මේ මව් තුරුලට එන්න ඉක්මනින් ලැබේවා .. ජය වේවා දිනේෂ් අයියේ 🎉🎉🎉🎉❤ අපි ආව දවසේ ඒත් ඔච්චර වැස්සනම් හම්බුන්නෑ 😊❤

  • @ishanijayakody7265
    @ishanijayakody7265 Жыл бұрын

    ගහ කොළ, වැස්ස,සුළඟ,මීදුම කියන්නේ සොබාදහමට අයිති දේවල්..... දැන් දිනෙශ් අයියා කියන්නෙත් සොබාදහමෙම කොටසක්.... 💚🍃🍃🍃🍃 ඔයා හරිම වාසනාවන්තයි, අපිත් වාසනාවන්තයි ඔයාගේ වීඩියෝ වලින් මේ පුංචි පරාදිසයේ ලස්සන තැන් දකින්න..ආදරෙයි අයියේ 💚 කට්ටියටම ජය වේවා

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති නංගි

  • @paslakshanLakshan
    @paslakshanLakshan10 ай бұрын

    අයියනම් පට්ට වාසනාවන්තයෙක් 😍❤️🗣️

  • @prabodanigamage9163
    @prabodanigamage9163 Жыл бұрын

    මග හැර යන්න නොහැකි සුන්දර චාරිකාවක්❤

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ඇත්තටම ඒක සොදුරු සංචාරයක්

  • @champitheexplorer1425
    @champitheexplorer14257 ай бұрын

    දිනේශ් පුතේ. දින ගණනක් නිවාඩුවට ගෙදර හිටියා අතරතුර බලන්නට හැකිවුන ඉතා අපුරු රෑප රචනා ටිකක් ...හරිම ආසාවෙන් නැරඹීමට හැකි වුනා ...හරිම ලස්සනයි ලොස් ඇන්ජලීස් සිට මම චම්පි

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Жыл бұрын

    මගේ රට තරම් වෙන සුන්දර රටක් වෙන කොහෙද..❤️🇱🇰 සීතල මීදුමෙන් වසාගත් කොළපාට ගහකොළත් එක්ක මේ සොබාදහම වචනවලට ගලපලා ලියන්න බැරි තරමට ගොඩාක් ලස්සනයි 🥹💚🌿 සොබාදහමට මේ තරම් ඇබ්බැහි කලේ ඔයා දිනේෂ් අයියා🥹🥰 ඔයා තරම් කැපකිරීමක් කරන්න කාටවත්ම බැහැ. ස්තූතියී මේ ආදරයට🥹🙏, ලෝකයටම ඔයා ආදර්ශමත්,හදවතින් නොමැකෙන ආදරණීය චරිතයක් ❤️පරිස්සමින් හැමදාමත්,තෙරුවන් සරණයි හැමෝටම 🙏

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    බෙහෙවින්ම ස්තූති 🎉

  • @BeautifulSoul17

    @BeautifulSoul17

    Жыл бұрын

    @@DineshAPathumඔයාටත් ස්තූතියී 🙏❤ඔයාගේ ඇස් දෙකෙන් දකින මේ ලස්සන අපිටත් බලන්න දෙනවට🥹💚🌿

  • @m.asugath354
    @m.asugath354 Жыл бұрын

    ඇත්තටම වෙනම ලෝකයක්. ඒ පරිසර සුන්දරත්වය ❤ මම ගොඩාක් හොදින් වින්දා දිනෙශ් ඔබටත් ඔබගෙ යහලුවෝ හැමෝටමත් ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @silverarrow3534
    @silverarrow3534 Жыл бұрын

    මම දුටුව නිර්මාණශීලී , බොරු ආටෝප නැති හොදම ගවේශකයෙක්....❤

  • @mayurithakshila4352
    @mayurithakshila4352 Жыл бұрын

    කොච්චර ආසාවෙන් හිටියත් බලන්න දැන් තමයි ⁣බලන්න යන්නේ වෙලාව රැ 11.30 පහුවෙලා මෙ තමයි හොඳ ම වෙලාව 🥺😊😊👍🙏💓

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 Жыл бұрын

    හදවතේ සන්චාරකයා. ආදරෙයි දිනේෂ් අයියා.!!!💚🌳🌎🍃❤😊

  • @MsShantha
    @MsShantha Жыл бұрын

    දිනේශ් මල්ලි, ලොකු පීරිස් ඔයාල beach පෙන්නුවත් වෙන ගොඩනැගිලි පෙන්නුවත්, වෙන campaign site පෙන්නුවත්, වෙන කදු පෙන්නුවත්, ඒ මොකකටවත් horton plains වලට සම කරන්න බැහැ. මගේ අදහස ලොවෙත් නැහැ මේවගේ තැනක්.♥️♥️♥️♥️ thanks

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 Жыл бұрын

    ඇත්තටම ලස්සන ගොඩක් සිසිල් පරිසරයක්‌ 💚💚💚🍃. නොසන්සුන් හිතක් නිවන්න පුළුවන් මේ වගේ සොබාදහමේ සිතල පරිසරයකට. එකට වැස්සත් එකතු උනාම භවනාවක් වගේ ❤️.. එතන හිටියා වගේ හැගීමක් තමා දැනුනේ 🍃🍃🍃.ශාක ගැනත් නොදන්න දේවල් හුගක් දැනගත්තා. මේ හැම දේටම thank you 🌸 දිනේෂ් අයියේ. අනික හැමදාමත් එක වගේ ඉන්න මේ වගේ යාලුවෝ ඉන්න එකත් ජිවිතේට ලොකු හයියක් ❤️. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි 🌸

  • @nithya7434
    @nithya7434 Жыл бұрын

    ස්වභාදහමට ආදරණීය ජීවයක්. සොදුරුතම ශ්‍රී ලාන්කික හදවතක්. ජය ප්‍රාර්ථනා කරනව ඉදිරි ජීවන ගමනට හදවතින්ම. 🇱🇰💐

  • @12nalitha
    @12nalitha10 ай бұрын

    wow.. niyamai

  • @traveldreams8814
    @traveldreams8814 Жыл бұрын

    මමත් මීට අවුරුදු ගානකට කලින් දවසක මහඑලිය සංචාරක බංගලාවේ ඔය විදියෙම රැයක් පහන් කරා...මේ වීඩීයෝවත් එක්ක මමත් මොහොතකට අතීතයට ගියා...වාසනාවන්ත සොදුරු සංචාරකයා DAP.. හැමදාම උඹට හරියන්න ඕනෙ මල්ලි..💚💚💚

  • @senarathpe4742
    @senarathpe4742 Жыл бұрын

    පුතා ඔයා සෞන්දර්ය විදින ගමන් එය විස්තර කරනකොට අපත් ඒ පරිසරයෙහි ඉන්නව වගේ හැගීමක් දැනෙනවා.සුබ පතනව ඉදිරි සංචාරකයන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා

  • @dilanprasanna
    @dilanprasanna Жыл бұрын

    2007 වගේ කාලෙක අපි Leo club එකෙන් බස් 3 ක් පුරවගෙන ගිහින් කෑම්ප්ව් 3 රැ දෙකක් ඉදල යුලෙක්ස් ආක්‍රමණ ශාකය ගලවන්න ගියා. හරිම සුන්දර අත්දැකීමක්.

  • @user-zm5ne3vl7u
    @user-zm5ne3vl7u Жыл бұрын

    හදවතේ සංචාරකයා 💚 ආදරෙයි හැමදාමත්❤

  • @shanifernando5287
    @shanifernando5287 Жыл бұрын

    වැස්සත් එක්ක මාර සීතල ඇති නේද? 😮😮😮 mara lassanai video eka , අනිවාර්යයෙන් අපිත් ඔය අත්දැකීම් ගන්නවා , 👍👍👍

  • @heshan973
    @heshan97310 ай бұрын

    හරි අපූරු සංචාරයක් 😍💚🍃 ජයවේවා හැමෝටම ❤️❤️ DAP💚🖤

  • @user-dy3rf1fn6k
    @user-dy3rf1fn6k10 ай бұрын

    Woow.. හදවතේ සංචාරකයා..මාරම ආසාවෙන් බලන්නෙ අයියෙ ..හැබැහින් දකින්න බැරි දේවල් මෙි විදිහට බලන්න විඳින්න අපිට ගේනවට පිං ❤❤

  • @meedumagraphics301
    @meedumagraphics30111 ай бұрын

    Godaaak lassana wadak....Suba Pathanawa......

  • @akilasadharuwan9504
    @akilasadharuwan9504 Жыл бұрын

    මැරුනත් අමතක වෙන්නැති සංචාරකයා දිනේෂ්❤❤❤❤❤

  • @meedumagraphics301
    @meedumagraphics30111 ай бұрын

    Niyamaiiiiiiiii

  • @arunakrishan8670
    @arunakrishan8670 Жыл бұрын

    සුපිරියක් ම තමයි ඉතින් හැමදාම වගේ..... ❤

  • @razwanrasseedeen1990
    @razwanrasseedeen1990 Жыл бұрын

    සුපිරිම video එකක්! මාරම ලස්සනයි ❤

  • @lakmalsenavirathna2283
    @lakmalsenavirathna2283 Жыл бұрын

    තවත් සොදුරු රුපරචනයක්. හරිම ලස්සනයි දිනේෂ් අයියා. බොහොම ස්තුතියි ඔයාට. ❤

  • @user-kq2qw8fr7d
    @user-kq2qw8fr7d Жыл бұрын

    මාරම ලස්සනයි..💚 ජීවිතේ විදින්නම ඕනි අත්දැකීමක් .රූප රචනයෙන් මේ සුන්දර පරිසරය දකින්න සැලස්සුවට හදවතේ සංචාරකයා ❤💚 දිනෙශ් අයියට ගොඩක් පිං

  • @mithilaranmal5204
    @mithilaranmal5204 Жыл бұрын

    කොච්චර මොනවා බැලුවත් dap❤❤හදවතේ සංචාරකයාගේ විඩියෝ එකක් බලන්නේ නෑ කියන්නේ කෑම නෑ වගේ බුදුසරණයි ඔයාගේ සගයොන්ටත්

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @j.k.gunathilaka2825

    @j.k.gunathilaka2825

    Жыл бұрын

    💐😇

  • @hashansandaruwan555
    @hashansandaruwan555 Жыл бұрын

    ඒකනම් පහරක්ම තමා දිනේශ් අයියේ ඒ ෆීල් එක වචන නෑ කියන්න සුපිරිම ප්ලේස් එකක් එක්ක සුපිරිම චරිතයක් ❤️ හම්බෙමු ආය දවසක ජය වේවා

  • @priyamahagalawattha1763
    @priyamahagalawattha1763 Жыл бұрын

    නිහඩවම බැලුවා සේරම වීඩියො ටික හරිම ලස්සනයි වගෙම සුන්දර ලංකාව අපිට ලගට අරගන ඇවිත් පෙන්නනවට බොම පිං.❤

  • @illyasmohomad7209
    @illyasmohomad7209 Жыл бұрын

    ඒක නම් මරු ඈ...❤

  • @kalanamadusanka7945
    @kalanamadusanka7945 Жыл бұрын

    කියලා නිම කරන්න බැරි සුන්දර පරිසරයක්.

  • @behappyalways9091
    @behappyalways9091 Жыл бұрын

    ඒක මාරයි...බලලා ඉවර වෙද්දි හීන ලෝකෙක ඉඳලා ආවා වගේ...ගස් කතා කරනවා දැක්කා...මත්ද්‍රව්‍ය පාවිච්චි නොකර ට්‍රිප් යන්න පුලුවන් කියලා සමාජයට පෙන්නන එකම වටිනවා..අවාරේ සිරිපා කරුණාවෙන් පස්සේ ආසම චාරිකාව මෙය ලෙස මතකයේ ඉතිරි වේවි ! බොහොම පින් මේ රූප රචනා බලලා එක හිතක් හෝ පරිසරයට ආදරේ කරන්න තරමට වෙනස් වේවි ! ඔබ ඇතුළු කණ්ඩායමට දිරිය ශක්තිය වාසනාව ලැබේවා !ලැබේවා !ලැබේවා !💚🌈️🌱ශාක සුසාන ගැන දැන ගන්නට කැමතියි...😊

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    බෙහෙවින්ම ස්තූති. අනිවාර්යයෙන්ම මම ඒක මීලග හෝර්ටන්තැන්න සංචාරයේදී පෙන්වන්නම්. හැම වීඩියෝ එකකම වගේ මේකටත් පුංචි කුතුහලයක් ඉතුරු කරා

  • @somawikramasinghe8215
    @somawikramasinghe8215 Жыл бұрын

    Harima lassanai adath pin obata

  • @sathindudhanushkadezoysa3956
    @sathindudhanushkadezoysa395611 ай бұрын

    color grading superb 💚

  • @NiluThilakarathne19
    @NiluThilakarathne19Ай бұрын

    "සොබාදහමෙන් මත් වෙන්න" දිනේෂ් ඔබ දුන්න පණිවිඩය ගොඩක් වටිනවා.අවවාදයට වඩා ආදර්ශය ඉතා උතුම් බව ඔබ වැනි තරුණයෙක් පෙන්නුම් කිරීම ගොඩක් අගය කරනවා.❤❤❤

  • @sithariadikari848
    @sithariadikari848 Жыл бұрын

    මේ වගේ විඩියෝ තමයි දිගටම ඕනා සුපිරි

  • @nayomadilani3680
    @nayomadilani3680 Жыл бұрын

    හදවතේ සංචාරකයා ❤ තවත් මේ වගේ රූප රචනා කරන්න ශක්තිය ද්‍යිර්‍ය ලැබේවා ...! ආදරෙයි හැමදාම පණ වගේ අයියෙ ❤ 😘

  • @randimahirushan9724
    @randimahirushan9724 Жыл бұрын

    බොහොම ස්තූතියි දිනේෂ් අයියා ගොඩක් දේවල් දැනගත්තා හෝර්ටන්තැන්න ගැන මේ වීඩියෝ එකෙන් ජය වේවා ❤️🤟

  • @SupunAmarasooriya-vt7oz
    @SupunAmarasooriya-vt7oz Жыл бұрын

    හදවතේ සන්චරකයා❤❤❤ ජය වේවා ලොකු අයියේ💜️

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 Жыл бұрын

    සොබාදහමේ සොදුරු සංචාරකයා දීනේෂ් අයියා ඇතුළු අපේ සංචාරකයන්ට ආදරෙයි හැමදාමත් ජය ඔයාට

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v8 ай бұрын

    දිනේෂ් ඇතුළු කණ්ඩායම මාරම පින් කරලා තියනවා මේවා දකින්න විදගන්න අපි ඉතින් ලංකාවේ ඉපදුනාට කොන්ක්‍රීට් වනන්තරේ ඉන්න පව් කරලා තියෙන්නේ පුංචි සුන්දර ලංකාවේ ඉපදිලා ඇස් දෙකට දකින්න විදගන්න පින නෑ බුදුසරණයි දිනේෂ් ❤❤❤❤❤

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 Жыл бұрын

    හරිම ලස්සනයි❤

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 Жыл бұрын

    වීඩියෝව තව දිගු උනානම් කියල හිතුන වාර අනන්තයි මේ වගේ ලස්සන ගමනක් ඉක්මනින් දෙන්න අයියා❤❤❤

  • @Journey798
    @Journey798 Жыл бұрын

    සුපිරියක් අයියා

  • @hashankavinda5975
    @hashankavinda5975 Жыл бұрын

    Niyamai niyamai niyamai 💪💪💪👊👊👊

  • @harshanuwan1679
    @harshanuwan1679 Жыл бұрын

    මේක නම් පිස්සුවක් . හදවතේ සොදුරු සංචාරකයා අපේ DAP❤️❤️ අයියා .

  • @pasindusandipa8783
    @pasindusandipa8783 Жыл бұрын

    සුපිරියාක් 😊❤

  • @hashanbanu1309
    @hashanbanu1309 Жыл бұрын

    සොඳුරු සංචාරයක් 👣💚🌿

  • @nimeshikachamani9427
    @nimeshikachamani942710 ай бұрын

    රූප රචනාවත් සමග මුසුවන වචන හරබත් මනරම් සුසංයෝගයක් 😍😍 😘😘😘

  • @hasiyavlogs
    @hasiyavlogs Жыл бұрын

    හදවතේ සංචාරකයා ස්තුතිය මෙ ලස්සන පෙන්නන්නවට ආසාවෙන් බලපු සොදුරු සංචාරකයක් වටිනවා ගොඩක් ජය වේවා සහෝදරයා ආදරෙයි ❤

  • @vinduindiwari1106
    @vinduindiwari1106 Жыл бұрын

    වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් දිනේෂ් ... ඔයාටත් , ලොකු පීරිස් අයියා ඇතුළු සියළුම දෙනාටත් බෙහෙවින්ම තුති හැම බිම් අඟලකම ලස්සන වටිනාකම මේ විදියට හැමෝටම දකින්න විඳින්න දෙන්න කරන කැපකිරීමට...❤❤❤නිදුක් නීරෝගී දීර්ඝායුෂ හැමදෙනාටම .... තෙරුවන් සරණයි ....🙏🙏🙏🙏

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 Жыл бұрын

    ලොකු දැනුමක් එක්ක පිස්සු හැදෙන වීඩියෝ එකක් අයියා ❤️❤️ අර කිව්වත් වගේ "ලංකාවේ ඉදලත් මේ ලස්සන ඇස්දෙකෙන් වින්දේ නැත්නම් අපරාදේ" අපි හැමෝටම පොඩ්ඩ පොඩ්ඩ හරි විදවන ලෝකෙන් මිදිලා විදින ලෝකයක් හොයාගෙන යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍 මේ ලස්සන පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍

  • @dishaninduranga4163
    @dishaninduranga4163 Жыл бұрын

    හැමදාමත් වගේ මේ පාර රූප රචනාවත් මාරම ලස්සයි අයියේ ❤

  • @maduranonis7627
    @maduranonis762710 ай бұрын

    I enjoy this more than watching blockbuster movie ❤❤❤❤

  • @xgiha
    @xgiha10 ай бұрын

    This is not just a vlog it's a cinema with a experienced director 🍃💚. The most important thing is the people you are traveling with bcz it is very easy to travel and feel the nature vibe with people with the same mindset and that's a fact.

  • @travelchannel2205
    @travelchannel2205 Жыл бұрын

    ගොඩක් ලස්සනයි අයියේ😇

  • @lakmalidissanayaka-nh7bq
    @lakmalidissanayaka-nh7bq Жыл бұрын

    ලස්සනයි අයියේ වීඩියෝ eka.....හැමදාම kiynwa wage yana thanka parissamen .....❤❤

  • @shakthimanamperi115
    @shakthimanamperi115 Жыл бұрын

    Adhath Gammak Dinesh Ayya..!

  • @anuramarasinghe5167
    @anuramarasinghe5167 Жыл бұрын

    සොබාදම් අසිරිය මනාව විදිමින් ඒ අපූරු අත්දැකීම් අන්‍යයන් හා බෙදාහදා ගන්නා සොදුරු සැරිසරන්නාට හදපිරි ප්‍රණාමය ..! 😍🙏🇺🇸

  • @mr.maliya98
    @mr.maliya98 Жыл бұрын

    Presentation eka maru ❤️

  • @nayanaweihena7859
    @nayanaweihena7859 Жыл бұрын

    හරිම වටිනා වැඩසටහන් .වැස්ස ශීතල නොතකා මේ ගමන පෙන්වන එක හරිම වටිනවා බොහොම ස්තූතිය ි❤

  • @user-yp1im9xi4s
    @user-yp1im9xi4s Жыл бұрын

    Hadawathe sancharakaya,❤තවත් මේ වගේ රෑප රචනා කිරිමට ශක්තිය ධෛර්යය 🎉🎉 ලැබෙවා🎉🎉🎉🎉

  • @sampathlakkantha2261
    @sampathlakkantha2261 Жыл бұрын

    Thanks for sharing this educational and valuable video clip 👍

  • @dush_95
    @dush_95 Жыл бұрын

    සුපිරි ❤😋

  • @sampathbandara9080
    @sampathbandara9080 Жыл бұрын

    හදවතේ සංචාරකයා දිනේෂ් අයියා ගොඩක් පින් මේ සුන්දරත්වය අපිට දැකබලාගන්න සලසනවා ට ❤️🌿🍃🌱❤️

  • @wasanthakumari4695
    @wasanthakumari4695 Жыл бұрын

    අමිමෝ එහෙම ලස්සනක් අනේ පරෙස්සමින් තෙරුවන්සරණයි

  • @nishanthakarunarathna343
    @nishanthakarunarathna343 Жыл бұрын

    Hariema lassanaie🍃🌱🌿🌱🍃🌿

  • @ranjandias1185
    @ranjandias118510 ай бұрын

    Nice , it’s quality about to international level… keep it up.

  • @traveler900
    @traveler900 Жыл бұрын

    🎉බලපු හොදම සීරීස් එක. වෙනම documentary බැලුවා වගේ.❤️❤️🇱🇰🌿🌏

  • @pathumjayasuriya5902
    @pathumjayasuriya5902 Жыл бұрын

    මේක නං යන්නම ඕන ගමනක්, බොහොමයක් ස්තූතියි ❤

  • @suranganisham6392
    @suranganisham6392 Жыл бұрын

    Sundara minisek,sundara parisarayaka.good luck dinesh ayye.

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Жыл бұрын

    ඔහිය.. අඹේවෙල.. පට්ටිපොල.. මේ පැත්තේ ලස්සන.. නොයිදුල් වනාන්තර ඇති තරම්.. ❤❤❤

  • @Tilani-Silva
    @Tilani-Silva Жыл бұрын

    production next level අයියා👌

  • @shehanalles6932
    @shehanalles6932 Жыл бұрын

    💚💚💙💙 හැමදාම වගේ නියමයි අයියා හදවතේ සංචාරකයා දිනේෂ් අයියා පරිස්සමෙන් ජේසූ පිහිටයි ජයවේවා ....DAP❤❤

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 Жыл бұрын

    මේක නං ලස්සනම සුපිරි වීඩියෝ දෙක තප්පරයක් නෑර සේරම බැලුවා පුතාලා දෙන්නත් දෙපෙත්තෙන් ඉඳගෙන බොහොම ආසාවෙන් බැලුවෙ ❤️🍀☘️🌴🌳🌱🙏👣

  • @wownidu2669
    @wownidu266929 күн бұрын

    Hadawathe sancharakaya.... Niyamai 🎉❤🎉❤🎉❤

  • @lilanipriyangika8687
    @lilanipriyangika8687 Жыл бұрын

    සුන්දර ගමනාන්තයක් ❤❤❤

  • @isuruudana566
    @isuruudana566 Жыл бұрын

    Dinesh අයිය කියන්නෙ හදවතේ සංචාරකය❤🎉

  • @lahirupriyaruwan7459
    @lahirupriyaruwan7459 Жыл бұрын

    පට්ට ආසයි ඔයාල එක්ක ඇවිදින්න යන්න ❤❤❤❤

  • @subha22__
    @subha22__ Жыл бұрын

    The best and most beautiful things in the world cannot be seen or even touched ,they must be felt with the heart. 🍃 Love this 💗

  • @priynkarakumara7413
    @priynkarakumara7413 Жыл бұрын

    Niyamai bro 🙏🙏👍👍👍

  • @ishaniwickramarathne7604
    @ishaniwickramarathne7604 Жыл бұрын

    හරිම සුන්දර යි අපිට කවදාවත් දකින්න නොලැබෙන තැන් ඔයාල පෙන්වන එක ඔයාලාට ගොඩාක් ස්තුතියි වෙලාව ගෙවුන දැනුනෙවත් නෑ තවත් සොදුරු ඉසව්වක් ලැබනකන් නොවිසිල්ලෙන් බලගෙන ඉන්නවා සියල්ලන්ටම තෙරුවන් සරනයි

  • @TharushaKavishka-THARU
    @TharushaKavishka-THARU Жыл бұрын

    Supiriyak❤❤❤❤❤

  • @chanakakumara6834
    @chanakakumara683411 ай бұрын

    හදවතේ සංචාරකයා DAP ❤ Thanks ඔයාට මල්ලී

  • @Daysofpragee
    @Daysofpragee4 ай бұрын

    හිත නිදහස් නැති හැමවෙලේම මේ video බලනවා සොබාදහම හරි අපූරුවට හිත නිවනවා 🍃🥹✨

  • @PraDeeYa_
    @PraDeeYa_ Жыл бұрын

    සුන්දර ගමනාත්තයක්..❤️🌱

  • @dharshanadisanayaka2535
    @dharshanadisanayaka2535 Жыл бұрын

    ❤ ලස්සනයි 🌿🌴

Келесі