ලයිටුත් නැතුව තවමත් මිනිස්සු ජීවත් වෙන ලංකාවේ හුදකලාම ගම්මානය සොයාගැනේ | Udagaladebokka Village

TV එකක් Radio එකක් ඇහැට දැකලා නැති රටේ ජනාධිපති කවුද කියලාවත් දන්නේ නැති ලස්සන ගම්මානෙක ජීවත්වන දුප්පත් මිනිස්සුන්ගේ කතාවක් ගැනයි අද මේ වීඩියෝව ගෙන එන්නේ...

Пікірлер: 125

  • @colombodigital4526
    @colombodigital4526 Жыл бұрын

    මේ සුන්දර ගම දේශපාලකයන්ගේ නෙතට අසු නොවේවායි ප්‍රාර්ථනා කරනවා.............❤❤

  • @vimalpanagoda5796

    @vimalpanagoda5796

    Жыл бұрын

    දේශපාලකයෝත් එකයි, රට ගැන හැඟීමක් නැති බහුතර මහජනයාට එකයි.

  • @laksiriekanayakalaksirieka8501

    @laksiriekanayakalaksirieka8501

    Жыл бұрын

    ​@@vimalpanagoda5796ඔබහරි රටේ ඉන්න උදවිය තමයි ඔය දූෂිත දේස පාලුවන් පත්කරගෙන තියෙන්නේ.

  • @nadeehomelands3019
    @nadeehomelands3019 Жыл бұрын

    මම මේ ගමට ගියේ ගිය අවුරුද්දේ. මොකද මේ පාසලේ ළමුන්ට ඉගැන්නුවේ මගේ ලගම යෙහෙළිය. දැන් ඇය. මෙහෙණින් වහන්සේ නමක් 🙏පළමු රාජකාරිය විදියට උන් වහන්සේ තොර ගත්තේ මේ ගම වසරක් පමණ හිටියා. ඒ ගමේ වැඩිමහල් ගැනු ළමයෙක් මෙහෙණින් වහන්සේ සමග අවා මාව බලන්න ඒ අතරේ මමත් ගියේ ඇත්තටම හරිම දුෂ්කර ගමනක් සවස 2ට ගමන ආරම්බ කලේ ගමේ පහලින් මේ ඉහල ගමට යන්න අපිට පැය 5ට වඩා ගියා. එච්චර දුෂ්කරයි. ගංගාවල් දෙකකින් එගොඩ වෙන්න ඕනේ. අපේ කර මට්ටමට වතුර තිබුන යනකොට. එච්චර අමාරු උනා. ඇත්තටම හරිම ලස්සනයි ඒ ගම ඒ වගේම හරිම චාම් ජිවිත. කෑම බීම ඒ මිනිස්සුන්ට අඩුවක් නැ. එකම හේතුව පාරක් නැති කම වහනයක් යනවනම් ඒ ගමට ඒ වෙන මුකුත් ඕනේ නැ. පුළුවන් නම් පාරක් හදලා දෙන්න ඒ ඇති

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 Жыл бұрын

    ඔය ගම වාසනාවන්තයි වමොකද දුප්පත් මිනිස්සු උනත් හොඳ මනුෂ්‍ය ඉන්නවා එක❤❤❤❤❤👍

  • @nawaloka4123
    @nawaloka4123 Жыл бұрын

    මේ ගම් වල මුනිස්සුම්ගේ ජීවිත හරිම සුන්දරයි.හැබැයි පට්ට දුශ්කරයි

  • @ragamedia7653
    @ragamedia7653 Жыл бұрын

    ශ්‍රි ලංකාව🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽 අපේ නිජ බිම ඒක මේ ලෝකේ කිසිම රටකට සමකරන්න බැරි සව්සිරි යෙන් සපිරි ස්වභාවික සම්පත් සම්භාරයක්ම නොඅඩූව පිහිටි වාසනාවන්ත ලස්සනම මිහිපිට ඇති එකම සූරවිමන.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 නිධානය. ජාති ජාති ශ්‍රී ලංකාවේම ඉපදේවා.බූද්ධාගම අදහන කෙනෙක්ම වේවා.මගේ නිජ බිම සදා වාසනාවන් ශ්‍රී ලංකා.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽💪🏽💪🏽👍🏽🇱🇰👍🏽

  • @naifm

    @naifm

    Жыл бұрын

  • @user-cv8kc3pw3d
    @user-cv8kc3pw3d Жыл бұрын

    සරල සුන්දර ජීවිත.අපි වගේ කෝටියක් ප්‍රශ්න හිසේ දරා නොසිට සැහැල්ලු දිව් ගෙවන ගමක්.ලෝකයට නිරාවරණය නොවී තිබීම හොඳ යැයි මාගේ මතය

  • @bangalawa8368
    @bangalawa8368 Жыл бұрын

    තෙරුවන් සරණින් මේ ගම ආරක්ෂා වේවා. ගමේ ජීවත්වෙන සියලුමදෙනාට තෙරුවන් සරණයි.🙏🏻🙏🏻🙏🏻

  • @user-lh8ys4pn3y
    @user-lh8ys4pn3yАй бұрын

    දුස්කරයි කියන්නේ කම්මැලියෝ ඔය වැනි ගමක ඉන්න පින් කරන්න ඕනේ බුදුසරනයි රාවණා අප්පච්චිගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buddistlibrary5566
    @buddistlibrary5566 Жыл бұрын

    මගේ උතැමි රටට දෙවියන් බුදුන් විසින් ලද විසාල සමිපත් රාසියක් හිමි මෙි රට ලොවෙි තවත් නැහැ එ් නිසා ඉපැරණි යුගය අගයල ඉදිරියටත් මෙි සියල්ල ඉතාමත් අාරක්සා කර ගනිමු ❤❤❤❤❤

  • @Kingshaanu
    @Kingshaanu Жыл бұрын

    මැරෙන බව දැනගෙන ජිවත් වෙන මිනිසුන් ❤️

  • @-thunmulla4729
    @-thunmulla4729 Жыл бұрын

    ගිලිමලේත් ඔය වගේ ලස්සන වගේම හරිම කරැණාවන්ත මිනිස්සු ඉන්න ගමක්.පොඩිකාලේ කීපවතාවක්ම ගිහිංතියෙනවා.❤දැං නම් කොහොමද දන්නෑ

  • @user-ke3ww5hr5o
    @user-ke3ww5hr5o Жыл бұрын

    ෂා ලස්සන ගමක ..ඔවුන්ට දීර්ඝායුෂ ලැබේවා🙏❤🙏

  • @kandytv4639
    @kandytv4639 Жыл бұрын

    මේ වගේ දෙවල් අපේම මෝඩ හරක් තමා විනාස කරන්නේ 😢😢 මව් රට රැක ගනිමූ 🙏🙏🙏☸☸

  • @vimalpanagoda5796

    @vimalpanagoda5796

    Жыл бұрын

    👏👏👏

  • @DulanjanaZoysa-jv6xn
    @DulanjanaZoysa-jv6xn Жыл бұрын

    😊අවසාන බලාපොරොත්තුව වැරදිය!

  • @yamunaguruge7852
    @yamunaguruge7852 Жыл бұрын

    මෙි වගේ නිර්මල ගමිමාන කොන්ක්‍රීට් වනාන්තර වෙන එක තමයි වෙන්නේ අපේ සංචාරක කර්මාන්තය දියුණු වෙනව කියන්නේ ,,බලන්න දැන් ඇල්ලට වෙලා තියන විනාශය 🙏🇱🇰🙏

  • @user-oh6nc1sj3c
    @user-oh6nc1sj3c Жыл бұрын

    අනේ සන්චාරය කරන්න අපේ මිනිස්සු ගියොත් එ ගමිමානේට දේයියන්ගේ පිහිටයි,

  • @srilankatourist2891
    @srilankatourist2891 Жыл бұрын

    හරිම දුකයි ඉතින් මේ ජීවිතය දැක්කහම යන එන මාර්ගය පහසුකම් ටික මේ මිනිස්සුන්ට හදලා දුන්න නං දවසට තුන් වේල කාලා මේ මිනිස්සුතවත් සතුටින් ඉඳීවි ඒකයි අපේ සතුට ❤

  • @walawwa-5057
    @walawwa-5057 Жыл бұрын

    දුෂ්කරතාවය කොතෙකුත් වුවද සුන්දරත්වය අතිමහත් ... මෙිවැනි ගමිමාන සංවර්ධනය නොකරන තරමට හොදයි සංවර්ධනය කරන්න ගිහින් තමයි සුන්දරත්වය විනාශ කරන්නේ ..මෙි වැනි සැගවුනු සුන්දර ගමිමාන සමාජයට නිරාවරණය නොකරන තරමට හොදයි ... ❤❤❤❤

  • @buddhikanishantha8923

    @buddhikanishantha8923

    Жыл бұрын

    a koma unath parak heduvanam hodane

  • @s.m.2905
    @s.m.2905 Жыл бұрын

    කුරිරු මිනිස්සුන් ඉන්න රටේ මේ වගෙ ජිවත් වෙන එකත් වාසනාවක්.

  • @haritvdigital514
    @haritvdigital514 Жыл бұрын

    ගම බලන්න ආවට නම් කමක් නැහැ එත් ස්වාභාවික පරිසටයට හානි වෙන දේවල් නම් කරන්න එපා .

  • @kumarakumaraa7945
    @kumarakumaraa794510 күн бұрын

    තෙරැවන් සරණින් නිදුක් වෙිවා .නීරෝගී වෙිවා .සුවපත් වෙිවා .මෙි අහිංසක මිනිස්සු වෙත කාලකන්නි දේශපාලකයෝ ලං නොවෙිවා.

  • @kitchenplus6492
    @kitchenplus6492 Жыл бұрын

    අනාගතේ අපි යන්නේ එහෙම යුගයකට යන්නේ ❤

  • @MotiveSparkDM
    @MotiveSparkDM Жыл бұрын

    මේහෙ ජීවත් වෙන මං මෙහෙම නෙමේ මේකට අල්ලපු ගමේ ඇත්තටම ගොඩක්දුශ්කරයි උඩත්තව ගම ඒත් ගොඩක් ලස්සනයි 🥰

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 Жыл бұрын

    ඇත්තටම බුදු දහමට අනුව ජීවිතය ගෙවීමට සුදුසුම ස්ථානයක් ...රූපවාහිනිය නැමති පචපෙට්ටි නැති එක ලොකු දෙයක් ....

  • @mahindajayasinghe7423
    @mahindajayasinghe7423 Жыл бұрын

    My Uncle is like that, came from a remote Village, studied, worked & lived in Colombo, he is passing 92 now.

  • @sunendrakadadara656
    @sunendrakadadara656 Жыл бұрын

    මේ ජනතාවගේ සරළ බව නගරයේ තරගකාරී ජනතාවට ආදර්ශයක්..අපි මැරෙන කොට ගෙනියන වස්තුවක් නෑ....

  • @englishmk6540
    @englishmk6540 Жыл бұрын

    ස්තුතියි ඔබට

  • @colombolotustower1775
    @colombolotustower1775 Жыл бұрын

    අනේ, කියලා වැඩක් නෑ.මාර ලස්සනයිඅපි ඉන්නේ නුවර එලියේ දිස්ත්‍රික්කය.බලන්න යන්න වටින තැනක්.ඔයා කියපු මේ විස්තර වලට,ඔයාට ගොඩක් ස්තුතියි ස්තූතියි ,ස්තූතියි , ස්තූතියි.ඒ වගේම පින්.අපි ඒ පරිසරය, ගම, ආරක්ෂා කර ගත යුතුයි. ඔයා කියනවා වගේ.❤❤❤❤❤❤

  • @vimalpanagoda5796

    @vimalpanagoda5796

    Жыл бұрын

    👍

  • @RanjithLaxman-pd5yv

    @RanjithLaxman-pd5yv

    Жыл бұрын

    වාසනාවන්. වාසනාවන්.වාසනාවන්.දේශපාලකයන්ගෙ ඇස නොගැටේවා. තෙරුවන් සරනයි.

  • @GayanMadusanka-xy4xz
    @GayanMadusanka-xy4xz Жыл бұрын

    ඔයාගේ වොයිස් එක ගැම්මක් 💪 💙😇😍💙💚😌

  • @naifm

    @naifm

    Жыл бұрын

  • @IshanSenevirathna-im1zf
    @IshanSenevirathna-im1zf2 ай бұрын

    නියමයි.

  • @damydamy2090
    @damydamy209010 күн бұрын

    ලස්සනයි obata isthti

  • @denuwanperera
    @denuwanperera Жыл бұрын

    එල ❤

  • @Dilru6666
    @Dilru6666 Жыл бұрын

    දැන් ඉතින් අපේ සම හරක් මේ ලස්සන ගම බලන්න ගිහින් ඒකත් කයි ... ඒ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න .. අහිංසක මිනිස්සුන් ගහ කොළ සතා සිවුපාවා ඒ සුන්දරත්වයෙන්ම සැනසීමෙන් ඉඳියි ... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiabedeera45

    @lakshmiabedeera45

    Жыл бұрын

    සත්තකින්ම

  • @harendrafernando2680
    @harendrafernando2680 Жыл бұрын

    Niyama gammanayak. ❤❤❤

  • @k.n6067
    @k.n6067 Жыл бұрын

    කිසිම රෝගයක් නැතුව ජීවත් වෙනව ඇති ආහාර ජලය වාතය සියල්ලම හිතකර නිසා . චන්දෙ දෙන්නෙ මොකටද මේ ගමට දේශ පාලුවන්ගෙන් සෙතක් නැත්නම් . දේශ පාලුවෝ වැද්ද ගන්නත් එපා ..ගමේ ඉඩම් ටිකට shot එක දීලා ගස් ටිකත් කපාගෙන හෝටලයකුත් හදා ගනී ..මුන් තරම් ශාපයක් රටට නැහැනේ .

  • @lakshmiabedeera45

    @lakshmiabedeera45

    Жыл бұрын

    සත්තකින්ම

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Жыл бұрын

    අපි.පුන්චි.වය.ෙසත්.ගමිවල.ෙමි.අාකාරයට.ජිවත්.වුනා.කා.ෙලන්.කාලට.ෙවනස්.වුනා.හරිම.සුන්දරයි.ෙමි.ගමිමාන.දියුනු.ෙවිවා.හැබැයි.ෙද්ස.පාලන.මත.ෙනාව

  • @shakthi983
    @shakthi983 Жыл бұрын

    ගල මුදුන ගම්මානය ගැන විඩියෝවක් ගේන්නකෝ.මිනිසුන්ගේ අදහස්ද සමග

  • @chandulapiyantha2478
    @chandulapiyantha2478 Жыл бұрын

    Meka pin bimak samatama theruwan saranai

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 Жыл бұрын

    👍👍😍😍

  • @wondergirl8158
    @wondergirl8158 Жыл бұрын

    ❤1st

  • @naifm

    @naifm

    Жыл бұрын

  • @lakshanavishka1568
    @lakshanavishka1568 Жыл бұрын

    අනිවාරේම

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Жыл бұрын

    සුන්දර ජිවිත

  • @janakigangodawila6465
    @janakigangodawila6465 Жыл бұрын

    Meweni nodanna gam gena saha.a minisunge amaru kam ratata loketa dennuwata obatath bohoma pin busaranai

  • @anthoneperera9365
    @anthoneperera9365 Жыл бұрын

    Ai,ithi,me vidihata,oyalata barida,"mewage dewal,"ihalata,&,ho,".. Monavidihakin,hari,mewa,"pilisakala. Karanna,vidihak,salasadima,bohoma,pin athi wadakne,"paune,apema,ayane,"Sthuthi,"devi pihitai,🙏🙏🙏

  • @RathnawathiKalinga
    @RathnawathiKalinga3 ай бұрын

    මමත් හරි කැමතිය් එ් පත්තේ ජිවත් න යන්න කෙනෙක් නැ මම තනිවෙලා නේ ඉන්නේ

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 Жыл бұрын

    Thank u sir God bless u ❤

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Жыл бұрын

    🤗👌❤️

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx7 күн бұрын

    ❤❤❤❤Lassanai

  • @roshansachith206
    @roshansachith20619 күн бұрын

    මේ නිදහස් පරිසරය තුල ජීවත්වෙන්න ඇත්නම් කියල හිතෙන්නේ මට විතරද

  • @digafernando7001
    @digafernando7001 Жыл бұрын

    Kochra saralada ane minissu kochra nirogi athida ane me update life akata enna epa oya jiwithe hari lassnai

  • @wijesirikd514
    @wijesirikd51414 күн бұрын

    Ane me ahensaka මිනිස්සුන්ට ඡන්දය one neha monawata ජනාධිපති lada monawata emathilada a ahinsakoyo thaniyama nidahase jeewath una den davi pihitai budu saranai

  • @mahindajayasinghe7423
    @mahindajayasinghe7423 Жыл бұрын

    whole Sri Lanka is like this now, no electricity, Fuel, and Medicine too, We are alone now.

  • @sadeepamihirada4261
    @sadeepamihirada4261 Жыл бұрын

    පට්ටම වොඉස් එකක්.අහන්න ආසයි.

  • @naifm

    @naifm

    Жыл бұрын

  • @thusarathusara9122
    @thusarathusara9122Ай бұрын

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 Жыл бұрын

    mage ratata dalada hamuduruwanga pihitai 🙏🙏🙏🙏🙏😁😁😁😁

  • @kmarykmary9974
    @kmarykmary9974 Жыл бұрын

    game.lassana.nathe.karana.desapalan.ayawa.mema.gam.pedesata.athulu..nowewa

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    😢😢 බලධාරින් හා. ගියොත් ඉවරයි

  • @GayanMadusanka-xy4xz
    @GayanMadusanka-xy4xz Жыл бұрын

    එහෙම එවා ලංකාවේ තාම තියෙනවද

  • @asankawijitha9752
    @asankawijitha9752 Жыл бұрын

    Hasalaka edala hettipola pare udawelta awilli udaththwata awill yann oni

  • @harshadarmadasa4499
    @harshadarmadasa4499 Жыл бұрын

    දේසපාලුවන් පිලිබද දන්නෙ නැති තරමට හොදා

  • @TharinduPriyankara-ul3ib
    @TharinduPriyankara-ul3ib Жыл бұрын

    Ape ගම

  • @nishantharodrigo6381
    @nishantharodrigo638110 күн бұрын

    රටේ රාජ්‍ය නායකය දන්නෙත් නැතුව ඇති මෙහෙම ගමක් තියෙනවද කියල

  • @nuwanchamara3816
    @nuwanchamara381611 ай бұрын

    රටේ ජනපති කව්ද කියලා නම් අපි දන්නෙත් නෑ

  • @user-fq4rt6co7d
    @user-fq4rt6co7d5 күн бұрын

    Mata thiyena prashne arakwath hadala nodena kalakanni desapalakayonta chande denne ai

  • @chandanisubhasingha8172
    @chandanisubhasingha8172 Жыл бұрын

    eee gama iwarai

  • @i.mchandra1538
    @i.mchandra1538 Жыл бұрын

    ❤❤❤❤😥

  • @lalivith508
    @lalivith508 Жыл бұрын

    ජනාධිපති කවුද දන්නැති උනාට චන්දේ තියනවද චන්දේ දෙනවද අස්වැද්දුම තියනවද ගැමිකමට දඩමස් අයිතිද අනේ චන්දේ දාන්නනම්‍ කියන්න එපා අහවල් එහේකටද මෙ තරම්‍ දුක් විදින මෙ මිනිස්සු මෙ හොර හැත්තට චන්දේ දාන්නේ, ඔයාලත් ගානක් හොයාගන්නම මෙ video කරන්නේ නැතිව මෙ මිනිස්සුන්ට සෙතක් ලබා දෙන්න අවශ්‍යයතැන් වලට බලපැම්‍ කරන්න. එහේම වැඩසටහනකුත් කරන්න

  • @KapilaNishaththa-md3wk
    @KapilaNishaththa-md3wk14 күн бұрын

    mehe pansalak thiyenawada.mawa denuwath karanna.

  • @ymdissanayakadissanayaka275
    @ymdissanayakadissanayaka2757 күн бұрын

    Ape siyalage gama

  • @skd999100
    @skd999100 Жыл бұрын

    💚💚💚💚🌷🌷🌷💪💪🙏

  • @pahankanishka8467
    @pahankanishka8467 Жыл бұрын

    Matath me gammaneta yanna one,

  • @chathuraalwis5679
    @chathuraalwis5679 Жыл бұрын

    මේ සුන්දරත්වය ලෝකයට නිරාවරණය කරල ඒ ගම්මානය විනාස කරන්න එපා,මේ නොයිදුල් ගම එහි සුන්දරත්වය සමග තවත් චිරාත් කාලයක් පවතීවා අපේ පැතුමයි ..

  • @meditationandrelaxing5992
    @meditationandrelaxing599211 күн бұрын

    So where is the gramasevaka??? He may take all the benefits without inform to governments. he may mention to government about this people needs and from that he can utilize those people that’s why still there without anything till now people support that people

  • @SumithWasantha-i3f
    @SumithWasantha-i3f19 күн бұрын

    Wanna kohomada magamata

  • @user-xq4qw7ki9e
    @user-xq4qw7ki9e Жыл бұрын

    අපේ ගම

  • @Srilankanaturalproducts

    @Srilankanaturalproducts

    Жыл бұрын

    Name please

  • @Srilankanaturalproducts

    @Srilankanaturalproducts

    Жыл бұрын

    Oyage name eka. Mokakda

  • @charukanimantha3092

    @charukanimantha3092

    11 ай бұрын

    Ane man ennad oya gamata

  • @manushahansaka9998

    @manushahansaka9998

    16 күн бұрын

    විදුලිය නැත්නම් ඔය comment දාන device එක charge කරන්නේ කොහොමද?

  • @QualityPlus2022
    @QualityPlus2022 Жыл бұрын

    ❤❤❤

  • @vithanagegeethani9536
    @vithanagegeethani953610 күн бұрын

    පාරක් හැදුවා නම් හොඳයි නේද

  • @user-nx9hv7zk6j
    @user-nx9hv7zk6j9 күн бұрын

    Oyala ma grasidda කරලා ma ගමත් pitin gihin wenasa කරයි .

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 Жыл бұрын

    පව් නේද...ඉතින් රනිල් දන්නෙත් නෑ නේ මේ මිනිස්සුන්ව...

  • @sagarikakumari7062

    @sagarikakumari7062

    Жыл бұрын

    😂😂

  • @user-rr1rl8yv6z
    @user-rr1rl8yv6z9 күн бұрын

    ජනාධිපති කවුද කියලා නොදැන ඉන්න එකමයි හොද..දැනගත්තා කියලා ලැබෙන දෙයක් නෑ..කාලෙන් කාලෙට ජනාධිපති කියලා කෙනෙක් එනවා පුලුවන් තරම් රටේ දේවල් විකුනලා තමන්ගෙ මඩිය තද කරලා රටත් විනාශ කරලා යනවා..ඉතින් මේ ලංකාවේ තියෙන ගම්මානයක් නේද..මේවා නොදකින එවුන් මහා ලොකුවට කතා කරන්නෙ කොහොමද ..ලැජ්ජයි ඇත්තටම අපේ රටේ හොර පාලකයෝ ගැන...

  • @sarasavi7898
    @sarasavi7898 Жыл бұрын

    මේ ගමට ගිහින් ජිවත්වෙනවනම් ප්‍රශ්න නෑ

  • @suranga01790
    @suranga01790 Жыл бұрын

    හසලක ඉන්න මම අද මේ ගම ගැන දන්නේ 🤣

  • @DinuDina-rq9zr

    @DinuDina-rq9zr

    Жыл бұрын

    Mt msg ekak danna uwamanawak ..

  • @DinuDina-rq9zr

    @DinuDina-rq9zr

    Жыл бұрын

    Hi

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha2982 Жыл бұрын

    මේ ගමේ පාරවල් කපලා .

  • @ruwanpathmasiri9428
    @ruwanpathmasiri9428 Жыл бұрын

    Owa hingelam tiyanna arahallla

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv11 күн бұрын

    ඒක සැපයි..මේ කොන්ක්‍රිට් වනන්තරේ මිනිමරුවො වැහි වැහැලා. බෙලි කපනව..ඔලු ගලවනව.වෙඩි තියනව..ම්ලේච්චයි මේ ඉසව්ව..එන්න එපා මේ නගරෙට..කැලෑ කොලය්ක්..අලයක් කාල සහනෙන් මැරිලා පලයල්ලා..මේක මහ තුච්ච ඉසව්වක්..මේකේ සහ්නෙ නැ..සැප නැ..සතුට නෑ..පේන් තරම් සැප නැ..අල්පේච්ජ ඔය ජිවිතේ තර්ව්ම් මේ නගරය සුන්දර නෑ.. 😢😢

  • @SeniyaNilupul-ff7lu

    @SeniyaNilupul-ff7lu

    7 күн бұрын

    ඔය අදහස තමයි මගෙත් මටත් මැරෙන්න කලින් ඔහොම තැනක ඉන්බ තියේ නම්❤❤❤

  • @PriyankaBandara-iv1lv

    @PriyankaBandara-iv1lv

    7 күн бұрын

    @@SeniyaNilupul-ff7lu අනිවාර්‍යෙන්..බහුභාන්ඩික නොවන සරල මනුස්සයට ..අල්පේච්ජව හිතන පතන කෙනාට..ජිවිතේ සරල වන කෙනාට ඔය ජිවිතේ දුෂ්කර නෑ..දියුනුව දියුනුව කියල මොනවද අපට ලැබිලා තියෙන්නෙ..භෞතික සැප සම්පත් ටිකක්..ඒක සපයා ගන්නත් දැහැමිව පුලුවන්නම් සහනයක්.බැරි උනොත් මහපාරෙ මැරෙයි..එක්කො හිරේ යයි..රේස් එකක් වගේ මේ ජිවිත ...හතිවැටිලා ..මැරිලා යනවා

  • @FruitTales_lk
    @FruitTales_lk Жыл бұрын

    නිදහස් ජීවිතය ❤

  • @user-ev5nc3kc3e
    @user-ev5nc3kc3e Жыл бұрын

    Ammo loku kehel mal redde diunuvak one naha a minissu ohe swabavaya darmalayath ekka haitapu den

  • @user-td2bs7qv6j
    @user-td2bs7qv6j5 күн бұрын

    A minissunta paduwe inna dipalla parawal hadala desapaluwonta yanna denna epa a minissu sathutin inne

  • @wadan45
    @wadan45 Жыл бұрын

    ඉන්න යන්න හිතෙනවා නෙ

  • @user-nc9md2ot9o
    @user-nc9md2ot9o2 ай бұрын

    Visthara denna,kohomada yanne

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi640720 күн бұрын

    දැන් කොය් ගමත් නගර වගේ....මට නම් ආසය් මේ වගේ ගමක ජීවත් වෙන්න...සරල ජීවිතයක්....

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 Жыл бұрын

    අනේ වාසනාවන්

  • @supunwijekoon3780
    @supunwijekoon3780 Жыл бұрын

    Yanna one ban thaniyama

  • @user-mt7gz3cg2v
    @user-mt7gz3cg2v7 күн бұрын

    honda nadda anawassya vidio iwath karala e gamema vidios ekathu karanawa nam😂

  • @jeewakasandaruwan6017
    @jeewakasandaruwan6017 Жыл бұрын

    මූ කට ඇරලා කිවුවනේ සංචාරක ව්‍යාපාරය දියුණු වෙන්න කියලා ගල් මූසලයා මේ මිනිස්සුන්ට පහසුකම් දෙන්න කතාකරපන්

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 Жыл бұрын

    මේ පාර මුළු ගමම මාලිමාවට

  • @nimalisajeewani4897
    @nimalisajeewani4897 Жыл бұрын

    අපි ඡන්දෙත් දානව

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 Жыл бұрын

    මේ ගම සංචාරක කර්මාන්තෙං දියණු කරන්න ගංජ ඩයනට දෙන්න හොදේ..🤣 එයා දෙයි නියමෙට😂ගමට ඇඩ්රස් නැතිවෙන්නම🤣🤣🤣

  • @PereraMakawita-sm3ih
    @PereraMakawita-sm3ih Жыл бұрын

    ඡන්ද පෙට්ටිය ගැන තමා වැඩිපුර කව්වෙ

  • @supunchamara8227
    @supunchamara8227 Жыл бұрын

    ග්‍රාම සේවකට සල්ලි දුන්නොත් එ ඇමතියට ඡන්දෙ අරන් දෙයි ගමෙන්

Келесі