වමාරපුගල සහ රැහැන කෙටූ පතන - Wamarapugala & Rahana Ketu Pathana

වර්ෂානි.... එහෙමයි එයාල කිව්වෙ.....
යන හැම ගමනෙදිම වැස්ස කියන්නෙ මට ආශිර්වාදයක්.... ඉතින් මේ හැඟීමට ආදරේ කරන්න තව හේතු ඕනිද....
පටන් ගත්ත මොහොත ඉඳන් වැස්ස... වැස්සෙම kmp වලට... එතනින් වමාරපුගලට...
ඉතින් මේ ගමන සුන්දර වගේම දුෂ්කර ගමනක්... ඒ ගමනෙදි මට සහය දීපු කණ්ඩායමේ මල්ලිල දෙන්නෙක්ගෙ you tube channel links මම පහලින් දානව. ඔයාලත් ඒව ගිහින් බලන්න... ලස්සන video තියෙනව.... විශේෂයෙන්ම කොල පාට කැලෑ ☘️☘️
‪@Saduwasdiary‬ Sandushan Dilsar...
‪@DestinationDiariesSl‬ Naveen Irushika
රකිමින් විඳින්න ☘️☘️

Пікірлер: 211

  • @dilshannawanga191
    @dilshannawanga19120 күн бұрын

    දෙවියනි එක දෙයයි ඉල්ලන්නේ. යන හැම තැනකම මේ කෙල්ලව රුකදේවා 💫🍀🥺

  • @user-xm7vd5yd2h
    @user-xm7vd5yd2h21 күн бұрын

    ගැනු ළමයි ගෙදරට කුස්සියට කොටු කරන්න හදන දෙමව්පියෝ අතරේ ඔයාගේ දෙමව්පියෝ හරිම උතුම්. 😊

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe391522 күн бұрын

    හරිම ලස්සනයි. හුදකලාව...සොබාදහම සමග ජීවත් වීම. පුදුමාකාර හැගීමක් ගෙනදෙන්නේ......ඔයාමනේ හරිම.වාසනාවන්ත යි...මි සොබා දහම එක්ක ...ජීවිතය විදින එක..

  • @champikasilva2997
    @champikasilva299722 күн бұрын

    හරිම නිර්බීත දරුවෙක් අන්තිම ටික බලද්දී ඔයා ලිස්සලා වැටෙද්දි පුදුම බයක් දැනුනා පරිස්සමෙන් පුතේ සොබාදහම ඔයාව හැමදාමත් ආරක්ෂා කරනවා තෙරුවන් සරණයි ❤️ජේසු පිහිටයි දොා්ණි ඔයාට ❤️

  • @vishakakoholdeniya821
    @vishakakoholdeniya82122 күн бұрын

    ඔයානම් මාරයි නංගි. මට මේ ලස්සන දකිද්දි ආස හිතුනට රෑට මේක බලද්දිත් තනියි, බයයි වගේ දැනෙනවා 🤭

  • @Meowie811

    @Meowie811

    21 күн бұрын

    ඒ music එක නිසා

  • @sankadarshana9290

    @sankadarshana9290

    21 күн бұрын

    තනියට මන් එන්නද😂එතකොට බය නැති වෙයි😜විහිලුවක් කලේ හොදද👍

  • @zoniczonic9811

    @zoniczonic9811

    5 күн бұрын

    මෝල කරවෙලාද

  • @DilhaniKumara

    @DilhaniKumara

    2 күн бұрын

    Ekanm aththa🥺

  • @TheSolivagant98
    @TheSolivagant9822 күн бұрын

    ඔය වගේ vibe එකක් set වෙන්නේ කලාතුරකින්... සමහරුන්ට කටුක උනාට රහ දන්න ඇත්තෝ එය සොයා පියාඹති... 👣💚

  • @SunilMahinda-fk1kp
    @SunilMahinda-fk1kp22 күн бұрын

    රටවල් වලඅපි ගෙවන පව්කාර ජීවිත ගැන පසු තැවුනත් කෙල්ලෙක් වෙලත් ඔයා තනියම භුක්ති විදින නිදහස ගැන අප්‍රමාණ සතුටුයි නන්ගි.❤ පරිස්සමෙන් ❤

  • @kavee_perera
    @kavee_perera22 күн бұрын

    කොළපාට ලෝකයක් 😍🌿

  • @Wishwa_konaya1
    @Wishwa_konaya121 күн бұрын

    දැන් content quality එක මාරම මාරයි.සුපිරියි. ඔහොම යමු .සුභ පැතුම් .😊❤

  • @MediaLifeSL
    @MediaLifeSL18 күн бұрын

    මෑත කාලෙකදි බලපු ලස්සනම වීඩියෝ එකක් ❤

  • @DestinationDiariesSl
    @DestinationDiariesSl21 күн бұрын

    ජිවිතේ අමතක නොවෙන මතක ගොඩක් එකතු උන ගමනක් ❤❤❤ ආයේ යමු වර්ෂානී අක්කේ

  • @arunithilakarathna934

    @arunithilakarathna934

    21 күн бұрын

    තනියෙන් නෙමෙයි ද යන්නේ එතකොට

  • @Anyscience.l

    @Anyscience.l

    11 күн бұрын

    😂

  • @tharusehansa1380
    @tharusehansa138020 күн бұрын

    අනේ අක්කෙ ඔයාගෙ videos බලනකොට mind එක මාර විදිහට relax වෙනවා. සොබාදහම කියන්නෙ පුදුමාකාර නිවීමක් ❤

  • @sanduniranasinghe1706
    @sanduniranasinghe170621 күн бұрын

    Background music එක ලස්සනයි .ඒකේ ගුප්ත බවක් දැනෙනවා ❤❤

  • @nipunathathsara5615
    @nipunathathsara56152 күн бұрын

    මාත් හරිම ආසයි මේ වගේ ලස්සන කැලේක ඇවිදින්න , මේ ලස්සන විදින්න යන්න. Thankyou ඔයා විදපු ලස්සන පරිසරය අපිටත් බලන්න දුන්නට. ❤

  • @user-tp3zn3uq5d
    @user-tp3zn3uq5d21 күн бұрын

    මොනා උනත් අක්කී ඔයාගේ හිතේ හයියනම් පට්ට...ජයම වේවා සුබ වේවා...බුදු සරණයි

  • @dilhanipradeepika6065
    @dilhanipradeepika606522 күн бұрын

    හැමදාම බලන් ඉන්නවා වීඩියෝ එකක් දානකන්.... ඔයාගේ වීඩීයෝ ඇත්තටම හිත නිවන භාවනාවක් වගේ අක්කි....❤❤❤

  • @janikumara4624
    @janikumara462418 күн бұрын

    අක්කි මම medical student කෙනෙක් ලගකදි girl කෙනෙක් ආව මාසගානක් තිස්සෙ ලොකු බඩේ වේදනාවකින් ඉන්දල . Bleed වෙනකොට වේදනාවත් එක්ක ... එයාව scan කරනකොට එයාගෙ ගර්භාශෙ කූඩැල්ලො... එයා තවදුරටත් ඒ තත්වෙ ඉවසන් හිටියනම් එයාගෙ ජීවිතේ නැති වෙන්න chanse එකක් තිබ්බ ... අක්කි මේ වගේ places වලට යද්දි safety precautions use කරනව කියල මම හිතනව .... ❤ Be safe , Be calm , Be happy අක්කි We love you

  • @kasunnishantha8789

    @kasunnishantha8789

    13 күн бұрын

    Swabadahamath ekka muhu venna、ethakota oya bahubootha naa、

  • @hiranthasampath9826

    @hiranthasampath9826

    13 күн бұрын

    Akkige chuwata pahalin thiyena hilenda gihin thiyenne kudalla

  • @samankumara8682
    @samankumara868212 күн бұрын

    සොබාදහමේ සුන්දරත්වය දකිද්දි හැම දෙයක්ම අමතක වෙනවා අක්කි..!❤❤🌿💚💚 ඒ සුන්දරත්වය අපි ලඟට මේ විදිහට අරන් එනවට ඔයාට ගොඩක් ස්තූතියි...!❤ ඉදිරියටම යන්න ජය වේවා අක්කි..❤❤

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph732422 күн бұрын

    හිතුවක්කාර දග කෙල්ල. ඔබ කැමති දේ ඔබ විදිනවා.ලංකාවේ ලස්සන පෙන්වනවාට ස්තූතිය. මමත් ඔයාගෙ වීඩියෝ බලලා විදිනවා එයටත් ස්තූතිය.

  • @chrisbabujoseph7324

    @chrisbabujoseph7324

    22 күн бұрын

    කූඩැල්ලන්ගෙන් බේරෙන්න ඩෙටොල් ගෙනියන්න. නැතිනම් සිද්ධාලේප හොදයි

  • @HuaweiHuawei-ir2pn
    @HuaweiHuawei-ir2pn22 күн бұрын

    හරිම ලස්සන යි

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna323422 күн бұрын

    මේක නම් මාරම ලස්සනයි 🌻❤🌻❤🌻❤🌻❤

  • @ashasewwandi8301
    @ashasewwandi830122 күн бұрын

    අදත් ලස්සනයි❤😊 අක්කේ😊

  • @chathurijayasinghe52
    @chathurijayasinghe5222 күн бұрын

    stay safe & enjoy your journey ❤😊

  • @sisiraJayasinghe-qk8jj
    @sisiraJayasinghe-qk8jj22 күн бұрын

    අදත් ලස්සනයි නංගි. ආසාවෙන් බලාගෙන හිටියෙ වීඩියෝ එක දානකල්. ඔයාගෙ චැනල් එක බලන්න ගත්තට පස්සෙ ගොඩක් කලින් බලපු ඒවා අත්හැරුනා. පරිස්සමින් , බුදු සරණයි....

  • @NikiniPrarthana-cq9df
    @NikiniPrarthana-cq9df21 күн бұрын

    මං නම් හරි අාසාවෙන් බලනෝ මේ වගේ ඔයා යන හුදෙකලා කොල පාට අදුරු vlog.❤

  • @NikiniPrarthana-cq9df

    @NikiniPrarthana-cq9df

    21 күн бұрын

    ගිය පාරත් හරිම අාසාවෙන් බැලුවා අක්කි.

  • @kimsemi8310
    @kimsemi831021 күн бұрын

    මාත් නුවරඑළිය මේ වගෙම වැස්සේ තෙමී තෙමී ලස්සන ගියපු ගමන් මතක් උනා ❤

  • @family.srilanka
    @family.srilanka20 күн бұрын

    Like this, හරිම ලස්සනයි

  • @thamarajayasiri416
    @thamarajayasiri41617 күн бұрын

    ලංකාවේ ලස්සන දැක්කම වීඩියෝ එක බලල නතර කරන්න හිතෙන්නේ නෑ.මේ ලස්සන විඳිමින් අපිවත් ඔයා එක්ක එක්ක යනවට පින්.❤

  • @Travelwithpartner1
    @Travelwithpartner122 күн бұрын

    ලස්සනයි ...💚💚

  • @achinichamila2744
    @achinichamila274422 күн бұрын

    10 වෙනියා මම ලස්සනයි මැනික

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe21 күн бұрын

    Wow super awesome lovely vlog Thank U so much Darling 👌👍🤩🤗

  • @user-bt5fo5hb9o
    @user-bt5fo5hb9o20 күн бұрын

    ගොඩක් ලස්සනයි video eka

  • @ishanikumuduni7310
    @ishanikumuduni731022 күн бұрын

    Woow ❤

  • @raviduEdirimanna-px2wb
    @raviduEdirimanna-px2wb22 күн бұрын

    Ae feeling eka gnnma ona ekk ❤🍃

  • @chathurya1111
    @chathurya111121 күн бұрын

    Wow nature girl 🫶🍃💆‍♀️

  • @user-ly7lj2ev8u
    @user-ly7lj2ev8u22 күн бұрын

    ❤❤හරිම ලස්සනයි

  • @sharadadoc2108
    @sharadadoc210811 күн бұрын

    Supiri maarama feeling ekk enne me video eka balanakota sahenna vlog karana un innawa un wassa enakota tent gahagena hangenwa oya super wish you all the best

  • @remonaelders8997
    @remonaelders899722 күн бұрын

    This is one of my dreams, that was not fulfilled, proud of you, Great job keep it up, love your videos so much. Thanks for sharing

  • @pavisgraphicstudio
    @pavisgraphicstudio21 күн бұрын

    අනේ හරිම ලස්සනයි අක්කේ.....🥰💛

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna513722 күн бұрын

    ❤❤ wow niyamai lassanai❤

  • @ranjithhettimulla1805
    @ranjithhettimulla180522 күн бұрын

    Harima lassanai👍👍❤️

  • @IshaniUmanga
    @IshaniUmanga22 күн бұрын

    Woww 💚

  • @nipunsankalpa2657
    @nipunsankalpa265722 күн бұрын

    Beautiful ❤❤😊

  • @HarithChamudhitha
    @HarithChamudhitha22 күн бұрын

    Lassanai akki💚

  • @keshanipiyumi
    @keshanipiyumi22 күн бұрын

    Lassanai akke❤️❤️❤️❤️

  • @nimanthanuwan-xc9lz
    @nimanthanuwan-xc9lz22 күн бұрын

    වෙනම ලොකයක් අක්කේ 💚😍

  • @nandapeiris
    @nandapeiris22 күн бұрын

    Supiriyak❤

  • @lilanlakshitha474
    @lilanlakshitha47421 күн бұрын

    Budusaranai!!! Parissamin inna hemadamath...❤❤❤❤

  • @DilhaniMangalagama
    @DilhaniMangalagama18 күн бұрын

    Lassanai akke oyata budusaranai

  • @ShashikalaKavindi-wk9cn
    @ShashikalaKavindi-wk9cn22 күн бұрын

    Marama lassanaii akkiii 😍❤️🍃

  • @Meowie811
    @Meowie81121 күн бұрын

    ලස්සනයි ❤

  • @dinushagayani6708
    @dinushagayani670820 күн бұрын

    Digatama yanna suba pathum akka 🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Keshala7
    @Keshala722 күн бұрын

    Superb ❤️

  • @slshanboy
    @slshanboy22 күн бұрын

    Very beautiful video

  • @NikiniPrarthana-cq9df
    @NikiniPrarthana-cq9df21 күн бұрын

    💚🌳🌿🍃wow

  • @ashokakumuduni2704
    @ashokakumuduni270422 күн бұрын

    Marama Lassani akkiyooo. Sarin sare maya maya kiyawelata bayakuth danuna. Aththata marama lassani ❤❤❤❤❤

  • @sasiiiSasiii-u4u
    @sasiiiSasiii-u4u22 күн бұрын

    Nature girl❤

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp634521 күн бұрын

    නියමයි සහෝදරිය ❤ 🌿

  • @AmanjaleeKaushalya-v7t
    @AmanjaleeKaushalya-v7t17 күн бұрын

    අක්කට හිතුනු දවසක පුළුවන් නම් පෙට්ටිගලත් යන්න පරිස්සමෙන් ආදරෙයි ❤❤😘🥰

  • @shanakajayasooriya2472
    @shanakajayasooriya247222 күн бұрын

    Nice...!!!

  • @buddikanuwan9992
    @buddikanuwan999220 күн бұрын

    වැහි කුමාරි..❤ ආදරෙයි අක්කේ..❤

  • @sharadadoc2108
    @sharadadoc210811 күн бұрын

    Super❤️❤️

  • @ChessKing210
    @ChessKing21022 күн бұрын

    🥰🥰🥰 NATURE

  • @pathmakumara5839
    @pathmakumara583922 күн бұрын

    බුදු සරණයි

  • @prabathnandika2666
    @prabathnandika266615 күн бұрын

    Supiri ❤❤

  • @anuruddha9948
    @anuruddha994820 күн бұрын

    නියමයි පරිස්සමෙන් ❤❤❤❤

  • @sitharaweerathunga9733
    @sitharaweerathunga973321 күн бұрын

    නියමයි ❤

  • @diliniathapaththu6329
    @diliniathapaththu632922 күн бұрын

    Maaara lassanai Akkii🥰🥰❤❤

  • @pasindunadeesha2681
    @pasindunadeesha268122 күн бұрын

    අක්කා ඔයා ජීවිතය විදින හැටි ❤️💚

  • @Shenudezoysa177
    @Shenudezoysa1779 күн бұрын

    ❤❤ anee akki shoi

  • @user-bi6he2ci9h
    @user-bi6he2ci9h8 күн бұрын

    Akke mawath ekkn ynnkoh🥰💗... mahe akki kohe giyath parissamata yanna one... yashodara uttamawiyage ashirwadaya lebenna one...❤. harima nirbitha kenek oya.. man adrei akke❤️💗

  • @nimaliliyanage4613
    @nimaliliyanage461320 күн бұрын

    රකිමින් විදින්න. පරිස්සමිං. බුදුසරණයි

  • @LominiSathyaDSilva
    @LominiSathyaDSilva22 күн бұрын

    මාර වාසනාවන්තයි අක්කෙ ඔයා😊💚🌿🌧️

  • @ashinshadhanasekara6319
    @ashinshadhanasekara631922 күн бұрын

    Wooo huuuuuu first❤ keep watching ................

  • @harshabandara4094
    @harshabandara409422 күн бұрын

    Wow

  • @prabodashashi2102
    @prabodashashi210221 күн бұрын

    ඇබ්බැහි වෙලා ❤ 🌱

  • @ruwanguruge769
    @ruwanguruge76921 күн бұрын

    නියමයි

  • @priyamahagalawattha1763
    @priyamahagalawattha176322 күн бұрын

    කැලැ කෙල්ල අදත් ලස්සනයි

  • @dgpdammikadimbulwala7193
    @dgpdammikadimbulwala719322 күн бұрын

    Okkamath Hari eth kudallo Nam ammo 😢😢kohoma Namuth ❤❤❤❤❤lassanai vatinawa bs

  • @senalisanchala7797
    @senalisanchala779719 күн бұрын

    Oyata thava thavath hariyanna oni kella marama pirisidu hithak tyna kenek adrei ❤

  • @LakshanPrabhath
    @LakshanPrabhath19 күн бұрын

  • @madhushikahansanie5116
    @madhushikahansanie511621 күн бұрын

    Super☺️🙈

  • @w.pinsiri6567
    @w.pinsiri65677 күн бұрын

    Prawesamen....Apita Sathuta denna Daruwo...BS

  • @hasiniperera3254
    @hasiniperera325419 күн бұрын

    💚🍃 oya nm mru akki..

  • @LasanthaUdayangaOfficial
    @LasanthaUdayangaOfficial11 күн бұрын

    ❤❤❤❤

  • @shanikamadu7727
    @shanikamadu772722 күн бұрын

    Akki proud of you

  • @Duleeofficial1111.
    @Duleeofficial1111.22 күн бұрын

    ඔයාගෙ ස්බාදහම් වීඩියො මාව ජීවත් කරවනවා ❤

  • @dilummadusahan

    @dilummadusahan

    22 күн бұрын

    ෂත්තකින්ම මටත්

  • @HarshaNishan-tq7gq
    @HarshaNishan-tq7gq16 күн бұрын

    🥰🥰💐❤❤

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka786310 күн бұрын

    හිත හයිය කෙල්ලෙක් ❤

  • @vishakakoholdeniya821
    @vishakakoholdeniya82122 күн бұрын

    අම්මෝ කූඩැල්ලො ගොඩ, හුළඟ , වැස්ස ඒකනම් පිස්සුවක් අනේ. ලස්සනයි පරිසරය. ලිස්සලා වැටුණා නේද ? මට මාව වැටුණා වගේ දැනුනෙ. එච්චරට මම වීඩියෝ එකේ හිටියෙ

  • @anularanathunga5657

    @anularanathunga5657

    22 күн бұрын

    Wonderful experience dooni... When you walk in the jungle you must bring blue soap or salt powder. Apply them on your shoes or legs well. Then the leeches will not climb. There are many leeches in our area.When we go to the garden we apply them. Enjoyed your video..as well All the blessings to you dear...🌹❤️🙏

  • @sachininilakshika
    @sachininilakshika9 күн бұрын

    Mata hodatama una me video eka baladdi mata adu wenawa kiyala hithenawa 😢e tharan nangi oya marai

  • @ashinshadhanasekara6319
    @ashinshadhanasekara631922 күн бұрын

    Woow woow adath supiri aneeee Kudallonge visata vaccine ekk ghgnnm venava akke hby 😂❤ 💚

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara526721 күн бұрын

    Very nice

  • @HansiChandhani
    @HansiChandhani22 күн бұрын

    ❤❤

  • @nadeeratuktu
    @nadeeratuktu18 күн бұрын

    Patta aga❤

  • @Alokaආලෝක
    @Alokaආලෝක15 күн бұрын

    නියමයි මගේ කෙල්ලේ ❤️

  • @user-of9tj6mz4w
    @user-of9tj6mz4w14 күн бұрын

    Math maram asay mema travel karanna 😢 eth be ni ithin . Oya prissamen travel krnd akki budu saranay

  • @erandiherath0330
    @erandiherath033020 күн бұрын

    Hey lucky girl❤

  • @thathsaranikatudampage9613
    @thathsaranikatudampage961320 күн бұрын

    Niyamai vishwani❤

  • @Disna0608
    @Disna060822 күн бұрын

    අම්මෝ අර කලිසමේ කූඩැල්ලෝ😂😂😂.ඒකටනම් හිනා ගියා😂

Келесі