මහා රාවනා අවදි උනා !! ඝන කැලෑවේ භාවනා යෝගිව රාවනා ශක්තිය වඩන බලගතු හෙළයා සොයා ගිය ගමන | Hela Bima

මහා රාවනා අවදි උනා උන්වහන්සේ ! මම කියන ඕනේ දෙයක් කරනවා ! තමුන් රාවනා නෑ කියපු නිසයි ඔප්පු කරේ....මහා වනයේ භාවනා යෝගිව රාවනා ශක්තිය වඩන බලගතු හෙළයා සොයා ගිය ගමන | Hela Bima | Ravana
Hela Bima අප හා එක්ව අපගේ හෙළ බිමේ ඇති පාරම්පරික උරුමයන් සොයා පිය නගමු ....

Пікірлер: 53

  • @asokaroxs7159
    @asokaroxs71594 ай бұрын

    මොනවා උනත් අන්තිමේට නිවේ දකයා බය වෙච්ච හැටි දැක්ක අය මේ කොනට

  • @DinelkaAmaraweera
    @DinelkaAmaraweera4 ай бұрын

    හැබැයි නියමට කෙලින්ම උත්තර දුන්නා එතුමා ❤🙏🇱🇰 බොරු කැටයම් නැතුව අවංකවම ඇත්ත කිව්වා 🙏 ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @sumithdilshan3513
    @sumithdilshan35134 ай бұрын

    මේ දම්මික ගුරුන්නාන්සේ ඉන්නේ අපේ ගමේ ,මෙයා මේ කියන කතාව ඇත්ත මෙයාගේ තාත්තගේ ඉදලා හොද ගුරුකම් කාරයෝ , ගොඩක් අය මෙයාලගේ ගෙදරින් වතුර වීදුරුවක්වත් බොන්න බයයි , කොහොම හරි ඉතිං ඒ පියානන්ගේ හැකියාවම තමා මේ පුත්‍රයටත් ඇවිත් තියෙන්නෙ , මෙතුමා හැබැයි පියානන්ට වඩා බාවනායෝගීව තමා ඉන්නේ , දන්න විදියට අරක්කු සිගරට් වත් බොන්නේ නෑ මෙතුමා මෙයාලා ඉතිං වැඩක් කරොත් කරාම තමා

  • @thushansraneeth4606

    @thushansraneeth4606

    4 ай бұрын

    😂😂bohoma agei obage varnava😄😄😄😄

  • @ruwankumarasinghe107

    @ruwankumarasinghe107

    4 ай бұрын

    Koheda inne metuma

  • @user-bf9iw1ip2n
    @user-bf9iw1ip2n4 ай бұрын

    සාමි ජිම් යනවා වගේ ✋

  • @JanakaWaliwita
    @JanakaWaliwita4 ай бұрын

    මෙතුමාව මම දන්නවා ❤🙏 ගොඩක් නිහතමානි ඇත්තමට ගොඩක් බලගතු කෙනෙක්

  • @Randika6363
    @Randika63634 ай бұрын

    ඒක සහතික ඇත්ත සාමි තුමා...මේ කුනු ශරීර වලට දෙවියෝ එන්නේ නෑ

  • @suwarnamallika164
    @suwarnamallika1644 ай бұрын

    එතුමා කියන කතාව ඇත්ත දෙවියෝ මේ අපේ කුණු වෙච්ච ශරීරයට එන්නේ නෑ මමත් ඔය ආරූඪ විශ්වාස කරන්නෙත්

  • @user-bf3kc9sb1u
    @user-bf3kc9sb1u4 ай бұрын

    දෙවියන් ආරූඨ වෙන්නෙ නම් නැහැ ශරීරවලට හැබැයි අමනුශ්‍ය බලපෑම්. සමහර ආරූඪ නම් දැක්කමත් හිනා යනව. රටේ තියෙන සමහර දේවාල වලට අහම්බෙන් ගියත් අපි දකින්නෙ අරූඪ වෙලා නටනව විවිධ සත්තු හැසිරෙන ආකාරයට මටනම් හිනත් යනව සත්තුද මෙයාලගෙ ඇඟට ගොඩවෙලා ඉන්නෙ කියල. අනික ලොකුම ගැටලුව එවැනි සතුන් ආරුඨ වෙන අයගෙන් සාස්තර අහන්න යන මිනිස්සු ඉන්න රටක අපිට ඉන්න සිද්ධ වෙච්චි එක. ඇත්තෙන්ම කීවොත් ග්‍රහචාර එක්ක කාලෙන් කාලෙට මිනිස්සුන්ට ඇතිවන මානසික රෝගයන් වෙන්නත් පුලුවන් නේද. මම කුඩා කල මගේ ගමේ ගිටියෙ එකම ගුරුන්නාන්සේ කෙනයි. හැබැයි ලොකු දේවාල තිබ්බද නම් දන්නේ නැහැ එයාට. මොකද එයගෙ ඉඩමෙ එයා ඉන්න ගෙදර විතරයි අපි දැක්කෙ. දැන් ඒ අත්ත ජීවතුන් අතර නැහැ. හැබැයි දැන් ආරුඪ කාරයන්ගෙ දේවාල තියෙනව 11ක් දැනට ගමේ. සමහර අද වැඩනම් හෙට ඉදන් වැඩ නැහැ. පෙරේතයට වෙච්චි දෙයක් නැහැ. හරිම ප්‍රශ්නයක් වෙලා. අනක මුන් 11දෙනා එකට එකා මාරුවෙන් මාරුවට කුලල් කා ගන්නව මඩිය තරකරගන්න. පව් මෝඩ මිනිස්සු.. . 😂

  • @kasunchanaka7150
    @kasunchanaka71504 ай бұрын

    Rawana rajathuma innawanam me samiwa gal karanawa

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el4 ай бұрын

    Jaya Rawana

  • @darshanaajith5196
    @darshanaajith51964 ай бұрын

    කෙනෙක්ගෙ අකමැත්තෙන් මොකටද කාවවත් ලං කරගෙන කරන දේම වැරැද්දක්

  • @user-xv2pi4mt5e
    @user-xv2pi4mt5e4 ай бұрын

    😮😮

  • @ikramimad4932
    @ikramimad49324 ай бұрын

    හැමෝටම තියෙන ප්‍රස්න තමා ජීවත් වෙන්න මාර්ගෙ පුලුවන්නම් පාර්ලිමේන්තුවේ ඉන්න 225 මොකුත් කරල බඩු මිල එහෙම අඩු කර ගන්න ක්‍රයක් තියේද සාමි තුමෝ

  • @user-cn4zh9se4x
    @user-cn4zh9se4x4 ай бұрын

    Niwedakaya baya gullekne😢😢😢😢

  • @user-yr1ui8vy4w
    @user-yr1ui8vy4w3 ай бұрын

    Mona sarirayakatawath deiyo Anne bolaw

  • @shamaldilruksha6276
    @shamaldilruksha62764 ай бұрын

    එක ඇත්ත සාමි තුමා... ඇගට දෙවියන් එන්නේ නැ.. මිය ගිය නාති තමා එන්නේ බලවෙග වලින්...😆

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el4 ай бұрын

    Me niwedayskata pissuda koheda vikara prashna ahanawa

  • @AjithPriyankara-jd3rh
    @AjithPriyankara-jd3rh4 ай бұрын

    මගේ මුදල් වගයක් නැති වුණා සොයා ගන්න උදව් කළ හැකි ද සාමි තුමා.???

  • @asokaroxs7159
    @asokaroxs71594 ай бұрын

    තෙරුවන් සරණයි ! අනේ මෙතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද ?

  • @Randika6363

    @Randika6363

    4 ай бұрын

    විඩියෝ එකේ මැද අංකයත් තියනවා මම දැක්කා

  • @user-kg1fm5kl7u
    @user-kg1fm5kl7u4 ай бұрын

    kohida me rate minissu yanne ? mun da sinhala bauddha ?

  • @sakuarachchi1780
    @sakuarachchi17804 ай бұрын

    කොහෙද ඉන්නෙ මේ සාමිතුමා

  • @SriSmart-hm9ue
    @SriSmart-hm9ue4 ай бұрын

    FB එකෙන් සංස්කෘතිකය, ගොඩනගා ගත්තු සමහර මෝඩ පිරිසක් ඉන්නවා. උන් හිතන්නේ මේ වගේ දේවල් බොරු කියලා. බුදු දහම පවා විශ්වාස නොකරන එවුන් ඉන්නවා. සාමිතුමා දෙන්න තිබුණේ ඔය හොඳ පාඩමක් ඔය පොරට

  • @achini15
    @achini154 ай бұрын

    Sami thuma Honda nisa hodata giya nathnam melahakata galwela.gedara gihin iwarai

  • @kavinduakalanka4923
    @kavinduakalanka49234 ай бұрын

    Tejanvitha bawa munenma penawa

  • @user-fy2gg9jv2o
    @user-fy2gg9jv2o4 ай бұрын

    මේ වගේ මෝඩ මාධ්‍ය හසුරවන මිණිසුන් එක්ක සන්වාධ තියාගන්න එපා කිසිම චාරයක් නැති අයෙක්

  • @kusumjayasinghe1742
    @kusumjayasinghe17424 ай бұрын

    අනේ මෝඩ නිවේදකයෝ හරියට මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගන්න එතුමා හොද නිසා හොදයි නැත්තං තමා වෙන්නේ මෙතුමා කියපු කතා ඔක්කොම ඇත්ත කියන එක කෙලින්ම කියනවා බුදුසරණයි

  • @sumithdilshan3513

    @sumithdilshan3513

    4 ай бұрын

    එකනං ඇත්ත ! කෙනෙක්ට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ

  • @SarathWijewardana-fp6fc

    @SarathWijewardana-fp6fc

    4 ай бұрын

    රාවණා රාවණා රාවණා කොහේ ඉන්න රාවනයෙක්ද රාවනා කිය කියා මිනිස්සු මුලා කරන මාතෘකාවක් මොන බොරුවක්ද මේ කරන්නේ !!!මෙතුමා විතරක් සම්බන්ධයෙන් නොවෙයි රටේම ඉන්න ගුරාලා ගැනයි !!!!!රාවනා ගැන කතාකරපු දා ඉදලා රටට සෙතක් නෑ !!!!!

  • @thoughts1624
    @thoughts16244 ай бұрын

    වෙන ඒවා උනු වෙන එකක් නෑ නේත?

  • @thushansraneeth4606
    @thushansraneeth46064 ай бұрын

    😂😂😂maru vatama ragapanava nalubatta😂😂😂

  • @sadsad-wf2ls
    @sadsad-wf2ls4 ай бұрын

    Poddk hithanna me mahathmayage iwasima boru karayeknam mehem iwasan idida. Social meadia wl thiyena paliyt ekk dekk waradhi dewal dakala thamange agama thamange ratata awenika wechcha dewal hallu karanna epa. Hamoma dahamt yomu wewa awiddyawen thora wewa theruwan saranai 🙏

  • @yasasediriweera8281
    @yasasediriweera82814 ай бұрын

    ඔක්කොම සාම්ලා තමයි අන්තිමට අයියෝ සාම් තමයි

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr4 ай бұрын

    Mazuma.kiyana.de.Atta..

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc4 ай бұрын

    කට අරලා කියන්න තිබුනා නේ කරලා පෙන්නන්න කියලා

  • @user-cx1fe8rt4f
    @user-cx1fe8rt4f4 ай бұрын

    නිවේදකයා මෝඩ විදිහට කතා කරන්නේ

  • @achini15
    @achini154 ай бұрын

    Maha moda miniyek awith inne kisi seelacharayak nathi viditata katha karanne aparade gal karanna thibune Kara balanna Monday😁😁

  • @user-us7uy5tm2z
    @user-us7uy5tm2z4 ай бұрын

    මෙ සාම් හොද නිසා හොදයි වෙනකෙනෙක්ගෙන්නම් ගුට් කන්න වෙයි

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f4 ай бұрын

    රාවනට කියල බැයිද මේ 225 ටම කෙලවන්න.... දම්මික පැනිය වාගෙද😂

  • @blabala867
    @blabala8674 ай бұрын

    අයියෝ ගල් කරලා පෙන්නන්න ඕනේ

  • @mohamedamanulla2748
    @mohamedamanulla27484 ай бұрын

    look like a drama

  • @relaxingsl1413
    @relaxingsl14134 ай бұрын

    කරල පෙන්නන්ඩ තිබ්බෙ😂

  • @lakshmanliyanage5844
    @lakshmanliyanage58444 ай бұрын

    Rawana marketing

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity16644 ай бұрын

    😂😂😂😂😂😂😂

  • @thushansraneeth4606
    @thushansraneeth46064 ай бұрын

    😂😂gall karanava kiyala serama aun kiyana aaa ada kala karapu akak na ath ape game siyakanak hitiya supiri vaddek gall karanava padura alavanava putuva alavanava kaivaru gahanna karala pennuva😂😂😂

  • @leezakrisha5415
    @leezakrisha54154 ай бұрын

    මෙයා භාවනා කරා නෙවෙයි. මන්ත්‍ර කියනවා වාර ගණන හරි යනකල්., රාවණ

  • @deepthimadushantha41
    @deepthimadushantha414 ай бұрын

    CO BAN BAYA UNA EKA😂

  • @chamindapiyathissa9935
    @chamindapiyathissa99354 ай бұрын

    ඇති යන්තම් අන්තිම මොහොතෙ නැගිට්ටා අෆ්ෆා

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya98604 ай бұрын

    ,සාමී...හොදට භාවනාවන්ඩ හොදද 😅කිලි නැද්ද කිලිනොච්චි 😅 සක්කිලි 😮

  • @karuperera3398
    @karuperera33984 ай бұрын

    Another liar.

Келесі