මිනිස්සුන්ට යන්න පහසු විදියටම හදලා තියෙන ප්‍රංශයේ බස් , දුම්රිය RER සහ මෙට්‍රෝ පද්ධතිය

Basilica of Sacred Heart | Travel With Chatura France
#travelwithchatura #france #basilicaofsacredheart #travel #chatura #chaturaalwis #best #transport #bus #train #metro #public #publicservices #publictransport

Пікірлер: 151

  • @dumindabandaranayake5545
    @dumindabandaranayake55459 ай бұрын

    හරිම ආඩම්බරයි. නයි පෙන්න පෙන්න හිටිය චතුර දියුණු වෙලා.

  • @glsbro
    @glsbro9 ай бұрын

    මරැ. යන්න නැති එකේ මේමවත් බලනවා❤❤😢

  • @anojakarunadasa8531
    @anojakarunadasa85319 ай бұрын

    ප්‍රංශය කියන්නෙ ලස්සන රටක්..

  • @tanujasantiago1901
    @tanujasantiago19019 ай бұрын

    Vous êtes en France 🇫🇷 bon courage bon voyage 🛫

  • @anomaherath1090
    @anomaherath10909 ай бұрын

    Wonderful tour.prefer your uniqueness in presenting. Simple and natural.

  • @namindaasith3828
    @namindaasith38289 ай бұрын

    දෙරණෙ අපිට පෙන්නුවා කැළණි නයි😂😂😂

  • @suranipriyangika2752
    @suranipriyangika27529 ай бұрын

    ඇත්තටම යුරෝපයේ රටවල් ලස්සනයි වගේම බලන්නත් ගොඩක් දේවල් තියනවා. ඒක ඒ රටකට ගිහින්ම අත්විදින්න ඕන දෙයක්.

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    9 ай бұрын

    ow England,France thamai wadiyenma lassna..Mehe UK gaththama natural beauty eka godakma adui,lankawath ekka gaththama...eth historic places,parana buildings,oxford wage parana caampuses ananthawath thiyenawa...😘😘😘

  • @IyanPerera
    @IyanPerera9 ай бұрын

    අපි යුරෝපේ ඉඳන් ඔය පෙන්නන සුපිරි දුම්‍ රිය බස් වල ගමන් පහසුකම් අත්විඳිනවා. ලංකාවෙ ඉන්න ඔයාලත් චතුර පෙන්නනවා වගේ දියුණු රටක් හදාගන්න ආසයි නම් මෙච්චර කල් රට පාලනය කරපු උන්ට ආයෙ ඡන්දෙ නොදී ඉන්න. උන් කවදාවත් රට ඔය වගේ හදන්නෙ නෑ.

  • @user-ku7uo8mc9e

    @user-ku7uo8mc9e

    Ай бұрын

    Maalimaawata..🙂

  • @TravelWithUdari
    @TravelWithUdari9 ай бұрын

    අයීයෙ, next time, nous voyagerons, Москва 💚😊

  • @walkwithzaneesrilanka3822
    @walkwithzaneesrilanka38229 ай бұрын

    Nice ❤🇱🇰💪

  • @rachelperaud1945
    @rachelperaud19459 ай бұрын

    මාත් ප්‍රන්ශයේ මේවා අත් විදිනවා ලන්කාවට ආවාම දුක හිතෙනවා. අපි පුන්චි කාලෙ බස්වල ගියේ හිරවෙලා දාඩිය පෙරාගෙන. ඒ කාලෙ දේශපාලන කට්ටිය ගියේ කෝච්චියේ , බස් එකේ. අද?? අදටත් අපි බස් වල කෝච්චිවල හිරවෙලා . එයාල වායු සමීකරණ කල වාහන වල රූන් ගල. ඒකයි වෙනස. මෙහේ ඒ කාලෙ තිබිච්ච පරන බස් කෝච්චි අයින් කරල සැපට යන්න හද දීල. ෆෝන් චාර්ජ් කරන්නත් පුලුවන් නිකන්.

  • @indurupasinghe2630
    @indurupasinghe26309 ай бұрын

    ලස්සනයි ඒක තෙරුවන් සරනයි

  • @nishanthaliyanage4486
    @nishanthaliyanage44869 ай бұрын

    චතුර අයිය මමත් ඔය church එකද ගියා මාර ලස්සනයි

  • @maleshasadaruwan3759
    @maleshasadaruwan37599 ай бұрын

    ❤❤

  • @HarryLakshan
    @HarryLakshan9 ай бұрын

    ඒ රටවල බස්,කෝච්චි තියෙන්නේ ජනතාවගෙ පහසුවට, ලංකාවේ බස් කෝච්චි තියෙන්නේ රජයේ පහසුවට අඩු මිලට ඉන්දියාවේන් ගේන්නන ඒවා😢

  • @suranjithmallingawa
    @suranjithmallingawa9 ай бұрын

    👍👍👍👍

  • @pradeeparuna3711
    @pradeeparuna37119 ай бұрын

    ලන්කාවේ පාර්ලිමෙන්තුවේ ඉන්න කාලකන්නි ඔය වගේ රට වල ටුවර් යනව උන් දැකල තියෙනව මිනිස්සු විදින පහසුකම් .ඒත් උන් කවදාක්වත් ලන්කාවෙ ඉන්න උන්ට ඒ පහසුකම් දෙන්ඩ හිතලවත් නෑ

  • @lalithamarasekara5981

    @lalithamarasekara5981

    9 ай бұрын

    මසුරන් වටිනා කතාවක්

  • @namonathansankar298
    @namonathansankar2989 ай бұрын

    J'aime Paris

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye24749 ай бұрын

    😘

  • @ravindurajapakse7270
    @ravindurajapakse72709 ай бұрын

    Ado koti kadeyak 😮

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe40969 ай бұрын

    Man asama European city eka girlfriend white French kellek,mara adambarai..lassana culture ekak lassana tradition ekak thiyena ratak,hawasata Paris tharam lassana city ekak me loke nathi tharam..marama lassanai...Aththatama Paris gaththama French aya newei inne African aya,Tamil aya thamai boho wita inne..Tamil refugees la awurudhu 30-40 thisse wahi wahala, Tamil kadawal wala Prabhakarange photoes gahalamai thiyenne..aprasannai...saranagathayo widiyata giyeth eyage wada hindamai thama ehemamai... hadilama naha 15:50....appiriyay... lajja nathuwa ''oui monsieur ?'' kiyalath ahanawa...15:51😘😘😘😘

  • @ramal_p_97
    @ramal_p_979 ай бұрын

    15:50 ප්‍රභාකරන්

  • @kumarimendis3773
    @kumarimendis37739 ай бұрын

    Very beautiful

  • @user-dk2ps8tq7w
    @user-dk2ps8tq7w2 ай бұрын

    මේ රටේ ගුවන් යානයක තියෙන පහසුකම් තියෙනවා තනිකරම මේ train එකක් ඇතුලේ. ආබාධිත කෙනෙක් එනවා නම් එයාබාධිත කෙනාට යන්න පහසුකම තියෙනවා. වයසක කෙනෙක් නම් එයාට යන්න පහසුකම තියෙනවා. පොඩි ළමයෙකුටනම් පොඩි ළමයෙකුට යන්න පහසුකම තියෙනවා. කිසිම කෙනෙක්ගේ දේවල් හොරාගන්නේ හොරකම් කරන්නේ ඒවා නෑ. එහෙම කිසිම දෙයක් නෑ පිරිසිදුකම හැමදේම නොදන්න කෙනෙක් ඉන්නවනම් ඒ වෙනුවෙන්ම කට්ටිය ඉන්නවා සොයාගුව ඇවිල්ලා කාරණාව අහලා එක්කගෙන ගිහිල්ලා ඒ කාරණාව කරලා දෙන

  • @user-dk2ps8tq7w
    @user-dk2ps8tq7w2 ай бұрын

    මේ රටේ ස්ටේෂන් එකක් කියන්නේ අපේ රටේ තියෙන ගුවන්තොටුපොළටත් වැඩිය සුපිරියි. ඒක මම අභිබිවාදයෙන් කියනවා

  • @malidu7
    @malidu77 ай бұрын

    similar to USA NY -CITY

  • @user-kr8gk4np9i
    @user-kr8gk4np9i9 ай бұрын

    ❤❤❤ very nice

  • @lalithamarasekara5981
    @lalithamarasekara59819 ай бұрын

    අන්න එහෙමයි ඒ රටේ system එක නීති කාටත් එකයි අපේ මිනිස්සු ඕනම පර දේෂක්කාරයෙක්ව හිස නමා ඉහලින් පිලි ගන්නේ ඒක තමයි දුප්පත් රටවල මිනිස්සුන්ගෙයි පෝසත් රටවල මිනිස්සුන්ගෙයි වෙනස අපි ඉතින් තාම දියුණු වේමින් පවතින රටක්නෙ😃

  • @sudu-manika
    @sudu-manika9 ай бұрын

    Lttd prabakrnge calendar ekk dekpu aya koo 😂😂

  • @samiyagaming123

    @samiyagaming123

    9 ай бұрын

    දෙමලෙක්ගෙ කඩයක් වෙන්නැති බන් කෙහෙල් ඒවනෙ කොමත් තිබ්බෙ 😂

  • @jayanigunasekara9157
    @jayanigunasekara91579 ай бұрын

    In France usually people get into the bus from firstdoor and get down from the back door.

  • @user-dk2ps8tq7w
    @user-dk2ps8tq7w2 ай бұрын

    පන්සි කියන්නේ ලෝකෙ තියෙන හොඳම දියුණුම තාක්ෂණය තියෙන දියුණුම දේවල් තියෙන ඒ වගේම හොඳම රටක්

  • @gaminduprabashana5851
    @gaminduprabashana58519 ай бұрын

    Palathuru kada prabakaranga photo eka dapu calendar ekak thibuna

  • @user-un5fw1ef7r
    @user-un5fw1ef7r3 ай бұрын

    ❤❤❤❤

  • @sanjayamunasinghe3622
    @sanjayamunasinghe36229 ай бұрын

    Hondai. Giyaa wageema denuna.chathura oyaata thanks.poosath ratakne france.ehe minissunge hithuth pohosath.

  • @gaveshakayaLK
    @gaveshakayaLK9 ай бұрын

    අර කඩෙි ප්‍රභාකරන්ගේ ෆෙටෝ එකක් තිබුනා නේද.?( කේසේල් කඩෙි.)

  • @kenulperera4967
    @kenulperera49679 ай бұрын

  • @Sandithnadawa
    @Sandithnadawa9 ай бұрын

    Chathura let's visit Ukraine 🇺🇦

  • @TravelWithUdari

    @TravelWithUdari

    9 ай бұрын

    මැරුම් කන්න ආසා ද ✊👊

  • @DCWorld69
    @DCWorld699 ай бұрын

    අපේ රටට මෙහෙම වෙන්න දෙරණනත් එක් කොටස් කරැවෙක්

  • @capturedbyJP
    @capturedbyJP7 ай бұрын

    Chathura ayye Australiya tour eke video okkoma upload krnnko

  • @indika100
    @indika1009 ай бұрын

    Mr.chathura awada France? API inne Monaco kittuwa.awoth anna

  • @asirimudalige931
    @asirimudalige9319 ай бұрын

    නයි දෙරනේ චතුරයා😆😝

  • @TwincleWarnakulasuriya-dg4it
    @TwincleWarnakulasuriya-dg4it9 ай бұрын

    Baiila gahanawa balla rata kanaunta kade gihin mehe awith baila kiyanawa owa dakalawath😍dan kade yanaeka nawattapan👌kalakanniya

  • @user-dk2ps8tq7w
    @user-dk2ps8tq7w2 ай бұрын

    හොඳට බලන්න චතුරයි චතුර යන විදියත් අනිත් මිනිස්සු යන විදියත් මොකද ලංකාවේ කෙනෙක් යනවා නම් වටීම මිනිස්සුන්ගේ බල බලා යනවා. ඒ මිනිස්සු ඒ වෙනම කිසිම කෙනෙක් දිහා බලන්නෑ මොකක්ද කියලා බලන්න ඒ මිනිස්සුන්ගේ පාඩ පාඩ පාඩ පාඩ පාඩම්

  • @milhanmilhan4486
    @milhanmilhan44869 ай бұрын

    ප්‍රභාගේ පිංතුරය දැක්කේ කව්ද..

  • @chamath1237

    @chamath1237

    9 ай бұрын

    Mm dekka bn

  • @krish14334

    @krish14334

    9 ай бұрын

    ප්‍රභා මට දැන් හොඳයි කියලා හිතෙනවා නාකිමයිනා පල්හොරාට වඩා

  • @tharindurajapaksha4656

    @tharindurajapaksha4656

    9 ай бұрын

    🤮@@krish14334

  • @liyo8178
    @liyo81789 ай бұрын

    ජීවිතේ විදින අය මොනතරම් ඉන්නවද විදවන්නේ නැතුව.

  • @xThilinix
    @xThilinix9 ай бұрын

    Chathura can come to see alsace france we can invite him

  • @xThilinix

    @xThilinix

    9 ай бұрын

    Alasace is near 600 k.m from paris and border to germany and switzerland

  • @mlopatha539
    @mlopatha5399 ай бұрын

    Me vidio ake end aka karana awata (Anvers 75018 paris)Tamil food shops godak thiyenawa. Montmartre Church ake Edan metro station dekak essarahata thiyena La Chapelle (75010 paris) kiyanna thanikarama Tamil city Akak. A Hama shop akakama wage LTTE Picture aka thiyenawa. Vidio ake pennanne a wage Tamil food shop Akak.

  • @shereenmuller6101
    @shereenmuller61019 ай бұрын

    ජමනඉයටත් එන්න චතූර

  • @Nio5089-nl6ty
    @Nio5089-nl6ty4 ай бұрын

    ප්‍රබාකරන් ගේ කැලැන්ඩරයක් තිබුනනේ??😮

  • @rachelperaud1945
    @rachelperaud19459 ай бұрын

    1800 ගණන්වල සුද්දො හදල දීපු කොටුව ස්ටේශමේ අර පරන ලෑලි බන්කු අයින් කරල දාන්නෙ කවද්ද ?? බලන් ඉමු.

  • @thisumdanthanarayana3801
    @thisumdanthanarayana38019 ай бұрын

    15:50 ??

  • @tbwithanachchi7076
    @tbwithanachchi70769 ай бұрын

    චතුර උබ ලෝකෙ වටේ ගිහින් උන් ජනතාව වෙනුවෙන් වැඩ කරල තීන විදිය බලල ඒව මෙහෙ මිනිස්සුන්ට පෙන්නල මොනාද බලාපොවෙන්නෙ බන්. උබල උදේ ඉදන් රෑ වෙනකම් මේ රටට කෙලවපු උන්ට කත් ඇදල උන්ගෙ සුකවිහරණය වෙනුවෙන් මාධ්‍ය හසුරවල උන්ටම විතරක් කරල. මේ රටේ මිනිස්සුන්ට කෙලවන්න පාර කපලා 😢ඔහොම පොර ටෝක් දෙද්දි දන්න අපට උබ ගැන හිතෙන්නෙ අප්පිරියාවක් බන් 😢😢😢😢

  • @dhananjayasenarath6311
    @dhananjayasenarath63119 ай бұрын

    Udt pllt ynkot hith hitha hitiye aluth video ekk dl ndd kiyl.😌😌

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara51999 ай бұрын

    නයි දෙරණේ රෙදි හෝදලා රට කාලා ප්‍රoශේ රැස් පෙන්නපන් තව😊 බූරු ගැහුවත් එකයි.බූරු පොලේ හිටියත් එකයි

  • @hasinthaparasad4699
    @hasinthaparasad46999 ай бұрын

    ඔයාලට පුලුවන් මේකත් ඔය තත්වෙට ගන්න දෙරණෙන් අයින් වෙන්න වෙනව හැබැයි😅

  • @user-dk2ps8tq7w
    @user-dk2ps8tq7w2 ай бұрын

    මමත් ඔතන දිනපතාම යනවා එන කෙනෙක්

  • @glsbro
    @glsbro9 ай бұрын

    ප්‍රභාකරන්ගේ පොටෝ එක නෝට් උනේ කාටද😮

  • @shilpafernando

    @shilpafernando

    9 ай бұрын

    යුද්දේ කාලේ ලංකාවෙන් සරනාගත විදිහට ගොඩක් අය ඇවිත් තියනවා එයාලගෙ කඩ වල ඕක ගහලා තියනවා. මහින්ද මාත්තයව එල්ලන් ඉන්නවා වගේ තමා 😂

  • @upalidissanayake8315

    @upalidissanayake8315

    9 ай бұрын

    @@shilpafernando you have received

  • @s.aperera2558

    @s.aperera2558

    9 ай бұрын

    අපේ රටත් මේ විදිහට තියෙන්න ඇති දේශපාලුවෝ හොරා කැවේ නැතිනම්. අවුරුදු 74ක කාලයක් අපේ රටේ පාලනයට පත්වු එකදු දේශපාලුවෙක් රට දියුනු කරන්න වචනයෙන් පමනයි කිව්වේ නමුත් ක්‍රියාවෙන් කල දෙයක් නැහැ සුද්දා රටේ ඇති කරලා තියලා ගිය බොහෝ දේවල් අපේ පාලකයෝ නැත්තටම නැති කලා. උන් උන්ගේ පෞද්ගලික දියුනුව පමනයි සිතුවේ. අපේ රටේ ජනතාව රටේ දියුණුව කියලා දැක්කේ අධිවේගි මාර්ග පමණයි මෝඩ ජනතාව හිතුවේ පැයෙන් කොළඹට මාලු ටික ගෙනාවාම රට දියුණුයි කියලා නමුත් ජනතාව හිතුවේ නැහැ රටට වෙන විනාශය එක පුවුලක් බදාගෙන එම පවුලේ දියුණුවට හැම අතින්ම උපකාර කලා දැනටත් ජනතාව තෙරුම් අරගෙන නැහැ වෙලා තියෙන විනාශය.

  • @sankanipramoduapromoday1024

    @sankanipramoduapromoday1024

    9 ай бұрын

    අද දවස

  • @sankanipramoduapromoday1024

    @sankanipramoduapromoday1024

    9 ай бұрын

    අ ද මේ

  • @sleditorial
    @sleditorial9 ай бұрын

    Watch from 15 minutes and 50 seconds to 15 minutes and 52 seconds of this program. Then a calendar with the picture of Velupilla Prabhakaran, the brutal LTTE terrorist leader who killed the Sri Lankans who destroyed Sri Lanka, can be seen at the entrance of the fruit shop. Attention of the authorities.

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye24749 ай бұрын

    Prabhage photo ekak thiyena calendar ekak thibuna neda fruit shop eke 🤣

  • @Laksahan

    @Laksahan

    9 ай бұрын

    Eka thamai math baluwe

  • @Laksahan

    @Laksahan

    9 ай бұрын

    😂

  • @shashikavilochana

    @shashikavilochana

    9 ай бұрын

    ඒවා නෝමල් මෙහේ

  • @thilinahalgamaarachchi3676
    @thilinahalgamaarachchi36769 ай бұрын

    කඩේ දො⁣රේ අලවල තිබ්බ ප්‍රභාකරන් ගෙ පින්තූරය දැක්කද 🫨

  • @oshankavinda9982
    @oshankavinda99829 ай бұрын

    අපේ රටේ හැම මනුස්සයෙක් ම දුප්පත්නේ

  • @rachelperaud1945

    @rachelperaud1945

    9 ай бұрын

    නෑ ලමයෝ, මං දැක්ක එපාට්මන්ට් එකක් විකුනන්න දාල. ගාන අහල මට ඇස් නිලන්කාර වුනා. දාඩිය දැම්ම. ලක්ශ 1050.ඒ කියන්නෙ ඒව ගන්න මිනිස්සු ඉන්නව. බත්තරමුල්ල ගෙයක් ලක්ශ 950 .

  • @glsbro
    @glsbro9 ай бұрын

    256 පිරිලද🙂 පෝන් බ්රැන්ඩ් එක කියන්ඩෝ @චතුර

  • @gayansureshkadugamulla7238
    @gayansureshkadugamulla72389 ай бұрын

    15:51;53 ප්‍රභාකරන්ගේ පොටො එක දැක්කෙ මම විතර ද.හිතාගන්න බැ ලොකයේ තියෙන නිදහස මිනිසුන්ට.ඒරටෙ මිනිසුන්ට රජයට කිසිම ගානාක් නෑ.තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩ කරගෙන ඉන්නවා.චතුරට පුකෙ අමාරුව හැදුන්නෙ නෑතුව හිටියා පුදුමයි.මාද්‍ය මෙහෙවර කියන්නෙ මොකක්ද කියලා මෙකෙන් ඉගෙන ගනින් චතුර ලංකාවේ කඩයක තිබුනා නම් BREAKING NEWS දීලා.

  • @imesnews

    @imesnews

    9 ай бұрын

    LTTE තිබ්බ නන් සුපිරි අද ලංකා ඔල හොදට කන්න බොන්න නෑ එදා තිබ්බ බොලව් ☹️

  • @imesnews

    @imesnews

    9 ай бұрын

    අද ලංකා රට‍වගේ එහෙම වුනා නන් හිගන සිංහල පාලනේ ගැලවිලා 🤗🌹☹️

  • @SitharaGunathilaka-kk5be
    @SitharaGunathilaka-kk5be9 ай бұрын

    Eheta giya wage danuna

  • @user-dk2ps8tq7w
    @user-dk2ps8tq7w2 ай бұрын

    මුං කොතැන ගියත් ඇද හොයන්නේ?

  • @calcules_lk

    @calcules_lk

    29 күн бұрын

    Hoda deta hodai kiyanna one waradi deta waradyi kiyanna one

  • @user-dk2ps8tq7w
    @user-dk2ps8tq7w2 ай бұрын

    පැරිස් එක වටේට යන්න වෙනම කෝච්චි තියෙනවා. ඔය කියන්නේ පැරි නගරය වටේ යන්න වෙනව කෝච්චි තියෙනවා පැරිස් නගරයෙන් පිටට යන්න වෙනම කෝච්චි තියෙනවා. ඒවා ඔක්කෝම ඒ හරහා යනවා ඒ ඇවිල්ලා ඇතුල් වෙනවා

  • @harshanathilanka5532
    @harshanathilanka55328 ай бұрын

    අර දොරෙ ප්‍රබාකරන් නෙද හිටියේ 🙄

  • @shehanfernando729
    @shehanfernando7299 ай бұрын

    Oya wage ape rata hadanna thibba me naki haththa naththan

  • @BertyWiyanage-ke5ee
    @BertyWiyanage-ke5ee7 ай бұрын

    😂

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu9 ай бұрын

    අපෝ ලංකාවෙ පොදු ප්‍රවාහන තරම් දියුණුත් නෑ 😁😁 ලංකාවේ වගෙ මිනිස්සුන්ට ආසාවෙන් පුඩ් බෝඩ් එකෙ ,ආසාවට කෝච්චියෙ වහල උඩ යන්නත් බෑ 🤷🤷 😁

  • @calcules_lk

    @calcules_lk

    29 күн бұрын

    Anna ekaiwade 😂

  • @user-dk2ps8tq7w
    @user-dk2ps8tq7w2 ай бұрын

    එහෙම චැනල් එකකින් වීඩියෝ කරනවනම් අනිවාර්යයෙන්ම අවසර ගන්න ඕන ඒ රටක නීතියක් තියෙනවා. නැතුව ෆෝන් එකෙන් අපි ඕන තරම් වීඩියෝ කොල්ලො ඒ අපිට කවදාවත් එපා කියලා නෑ පෝන් එකෙන් ඕන තරම් වීඩ වීඩ වීඩ වීඩියෝස්

  • @calcules_lk

    @calcules_lk

    29 күн бұрын

    Awasara aragena aththe ithin,.

  • @sadunmadusha3264
    @sadunmadusha32649 ай бұрын

    Babakarnge poto ekak tibba nee

  • @nipun4398
    @nipun43989 ай бұрын

    brabakaran inne mokd ara door eke

  • @nipun4398

    @nipun4398

    9 ай бұрын

    eyaged kade

  • @gayanrathnakara3708
    @gayanrathnakara37083 ай бұрын

    ප්‍රංශයෙ නයි නැද්ද

  • @sesh8850
    @sesh88509 ай бұрын

    15:51 ප්‍රභාකරවන් චුට්ටක් පෙන්නලා ටග්ගාල ගන්නවා නේ 😂😂

  • @prabashwalisundara6056
    @prabashwalisundara60569 ай бұрын

    Oya Eheth NAYEK wademmuwada..??

  • @upulsampath2763
    @upulsampath27639 ай бұрын

    Mu loke wate gihin, lankawe para ballonta kade yana KZread higannek! Kalakanni system 1 hodai kiya ratata kiyana ballek muuu! Lajjai Ube problem 1 gana

  • @dineththaruka3893
    @dineththaruka38939 ай бұрын

    නයි දෙරණේ එවුන් රට කාලා දැන් පයියක් පෙන්නනවා

  • @Taskforce733
    @Taskforce7339 ай бұрын

    වහල් නාලිකාවෙ චතුර ලෝකේ අනිත් රටවල දියුනුව වහල් දූපතේ ඉන්න ගෝත්‍රිකයන්ට පෙන්නනවා...😂😂😂😂😂😂😂 ආයේ චන්දයක් ලන් වෙච්ච ගමන් චතුරයා නයි පෙන්නනවා... ඊට පස්සෙ ආයෙ කොමිස් කාක්කො, හොරු රැලක් මේකෙ රජ වෙනවා...උන් රටට කෙලිනව නැති වෙන්නම..😂 ආයේ චතුරයා තව රටකට යනව එහෙ දියුනුව පෙන්නනව.....ආයේ එනවා ආයේ වහල් දෙරනට වෙලා කාලකන්නින්ට කඩේ යනවා.. ඕක තමා චතුර චක්‍රය 🎉🎉🎉🎉

  • @pilikandy1102
    @pilikandy11029 ай бұрын

    That fruit place I think Owan by LTTE I saw that bloody fool leader picture hang on door

  • @manojcooray2043
    @manojcooray20439 ай бұрын

    ප්‍රහාකරන්ගෙ පොටො එකක් තහනම් තස්තවදි සන්ධාන තියනවා වගෙ

  • @warunachamara
    @warunachamara9 ай бұрын

    මීට වැඩිය හොඳ public transportation එකක් ජපානෙ තියෙන්නෙ

  • @udayagamage4719

    @udayagamage4719

    9 ай бұрын

    Looke wedima sancharakayo ena rata france

  • @ravinduruwanpathirana1022
    @ravinduruwanpathirana10229 ай бұрын

    ෆෝන් එකේ වැල් පුරවගෙන ඉඩ නැතිලු.😂

  • @user-cb7zm9ky7w
    @user-cb7zm9ky7w9 ай бұрын

    france නිසා බැලුවේ නැතිනම් මූව දකින්නත් අප්පිරියයි

  • @tanujasantiago1901
    @tanujasantiago19019 ай бұрын

    පිටු පසින් නගින්න තහනමි 😂

  • @tharindulocal7389
    @tharindulocal73899 ай бұрын

    LTTE නායක ප්‍රභාකරන් ගේ කඩයක් දැක්ක උන් කෝ 😂💔

  • @KusalHarshaRathnayake

    @KusalHarshaRathnayake

    9 ай бұрын

    15.49 min

  • @rachelperaud1945

    @rachelperaud1945

    9 ай бұрын

    ඒක තියෙන්නෙ ඔය පල්ලිය ගාව නෙවෙයි . La chapelle කියන්න පැත්තෙ. එහේ ඔය බල්ලගෙ ෆොටෝ එකක් නැති කඩයක් නෑ

  • @user-dk2ps8tq7w
    @user-dk2ps8tq7w2 ай бұрын

    අපි දිනපතා යනවා මේ ගමන් මේ යකා කියන එක දෙයක්වත් ඕවා නැහැ. ඔය අහිංසක මනුස්සයෙක් ඔහොම ඉන්නවා මේ අත පානවා ඒ මෙහේ වැසියෝ නෙමෙයි ඔය පිටින් ඇවිල්ලා ඉන්න මිනිස්සු තමයි නැතුව ඔය බොරු කියන්නේ කියන්නේවත්

  • @imesnews
    @imesnews9 ай бұрын

    ඔහෙ ජොලි නෙ ☹️

  • @sleditorial
    @sleditorial9 ай бұрын

    මෙම වැඩසටහනේ විනාඩි 15යි තප්පර 50 සිට විනාඩි 15යි තප්පර 52 දක්වා කාලය තුල නරඹන්න.එවිට ශ්‍රි ලංකාව විනාශ කල ශ්‍රි ලංකිකයන් පවුල් පිටින් මරා දැමු ම්ලේච්ඡ LTTE ත්‍රාස්තවාදී නායකයාවු වෙිලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පින්තූරය සහිත කැලැන්ඩරයක් පලතුරු විකුණන කඩෙි ඇතුල්වන දොරටුවෙහි දැකගත හැකිය.බලධාරින්ගේ අවධානය සඳහා යොමු කරමී.

  • @Sejan_Attanayake

    @Sejan_Attanayake

    9 ай бұрын

    බලධාරීන් මොනවා කරන්නද බං ඔය කඩේ වහන්නද ගිහිල්ලා.යුද්දෙ කාලේ හෝ යුද්දෙන් පස්සේ රට ගියපු දෙමලෙක්ගේ කඩයක් වෙන්න ඇති බං

  • @anythingtvwithsk716

    @anythingtvwithsk716

    9 ай бұрын

    France government ekata oka galawanawata wada wada tiyanwa oi gihin board ekak ellak udgohane karapan 🤣🤣

  • @ikmannhw6974
    @ikmannhw69749 ай бұрын

    lankavata wechcha deta thope ny deranath vagakiyanna one. ny pennala boruva vapurala.

  • @rashmikajayasinghe2606
    @rashmikajayasinghe26069 ай бұрын

    චතුර අල්විස් මේවා පෙන්න පෙන්න අන්තිමට හොර තක්කඩි රකින්න media ගේම් ගගහා ඉන්නවා. හිරිකිතයක් නැද්ද මේ මිනිසුන්ට ඇත්තටම ?😐

  • @user-dk2ps8tq7w
    @user-dk2ps8tq7w2 ай бұрын

    ඇවිල්ල ඇස් දෙකෙන් බලන්න ඕන බොරු කියන මේ යකුන්ගේ පුරුද්දක්නේ ලංකාවේ බේකල් අද බාන එක

  • @calcules_lk

    @calcules_lk

    29 күн бұрын

    Man France giya habai man akamati deyak Tama kisima nature ekak naha lankawe kandak udata nagala ganna e husma eken danena relax eka UK,France naha man ratawal 14 Ka giya man dakka nature eken lassanama ratawal Tama Brazil and Lanka wa Chuu gada nam kohomada danne naha man France awe 2008 anthimata, Mata ekanam tikka EPA una

  • @user-dk2ps8tq7w
    @user-dk2ps8tq7w2 ай бұрын

    ලංකාවේ කුණු හොයනවා වගේ මෙහෙත් ඇවිල්ල මේ යකා කුණු හොයන්නේ. වැරදි හොයන්නේ ආපු හොඳ දේවල් පෙන්නන්නේ නෑ බොරු කියන්නේ චූ ගඳ කොහෙද බං මේකේ චූ ගඳ තනිකර එයාර්පෝට් එකක් වගේ ගුවන් තොටුපොලක් කියන්නේ කියන්නේ මේ

  • @bestofexpress5911
    @bestofexpress59119 ай бұрын

    පෙන්නනවා කියවනවා බලනවා.නිකන් කිවුවේ

  • @krish14334
    @krish143349 ай бұрын

    වැඩක් නෑබං උඹල පිටරටවල දියුණුව කියන්නේ උඹලට ලැජ්ජාවක් නැද්ද උඹල ලංකාවේ රාජපක්ෂ හොර කල්ලියකටනෙ කඩේ යන්නේ උන් රට හදපු හැටි මුලු ලංකාවේ හැමෝටම වගේ තේරිලා තියෙන්නේ උන් දියුණුවුනා මිසක් රටේ ජනතාවගේ සල්ලි පිටරටට ඇද්දුව මිසක් රටට ආදරය කෙරුවේ නෑ අපේ රටේ නොදියුණුවට උඹල විශේෂයෙන් වගකියන්න ඕනේ තවත් නාගයෝ නොපෙන්වා

  • @sachiniupeksha9313
    @sachiniupeksha93139 ай бұрын

    LTTE prabakarnge calander ehemath tiyenawa neda

  • @gunap7326
    @gunap73269 ай бұрын

    අපේ රටේ කොහෙද යට අතින් සල්ලි නොදි වැඩක්කරගන්න පුළුුවන්?. විහුළුු කරන්න එපා. රජයේ කාර්යාල Private කරනතුරු රට මෙහෙම තමයි. කලාවට කියලා වෙනසක් නැහැ. අනෙක කලාවේ අයත් මරාගනි තමන්ගේ නොදා අනෙකාගේ ඒවා දැම්මාම...මොකද සමගියක් කොහේද?

  • @rachelperaud1945

    @rachelperaud1945

    9 ай бұрын

    හැමදේම පුද්ගලික කරන්න හිත්නව පොඩ්ඩක් බලන්න බස් සේවය? Private කලාට සේවයක් දෙනවද. අනිත්වත් ඔඡර තමා. දුම්රිය ප්‍රයිවට් කරපු ගමන් අර ගැමුණු මූසලය වගේ එකෙක් එතෙන්ටත් ඇවිදින් අපටම පුප පෙන්නයි. ඕන ඕන වෙලාවට ගාන කපා ගන්න.

  • @hungrybuds8423
    @hungrybuds84239 ай бұрын

    නයි පෙන්නල රටට කෙලපු සක්කිලියා.ඒ රටවල සැප ගැන කියන්න එනවා

  • @imesnews
    @imesnews9 ай бұрын

    ලෝකරාජ්‍ය රට‍ඔල හිගා කෑවත් එහෙ ජෙනුවින් හිගා කන්නෙ හිගන කුණු ලංකාවෙ වගේ ගූ අසූචි නාගෙන ලංකා පාන්ගු ඔලට මේ කිව්වේ බොලව් ☹️

  • @jayashanthaperera2355
    @jayashanthaperera23559 ай бұрын

    නයිපෙන්නනවුන් ගන්න සැප

Келесі