කැනඩාවේ නයගරා ඇල්ල බලන්න ගිය සංචාරය | Travel With Chatura

කැනඩාවේ නයගරා ඇල්ල බලන්න ගිය සංචාරය | Travel With Chatura

Пікірлер: 44

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 Жыл бұрын

    Vlog එකනම් ගොඩාක් ලස්සනයි චතුර අයියේ...ලංකාවේ හැම මනුස්සයෙක්ටම මෙහෙම ලෝකේ වටේට සංචාරය කරන්න පුළුවන් ආර්ථිකයක් හැදුනනම් තවත් ලස්සනයි. ❤🇱🇰✨

  • @indurupasinghe876
    @indurupasinghe876 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි ඇත්තමයි ආස හිතෙනව මේ ලස්සන දකිද්දි..ආදරෙයි තෙරුවන් සරනයි ..

  • @kavithehasna9568
    @kavithehasna9568 Жыл бұрын

    ලස්සනයි ඒක මාරම, ස්තුතියි අපිට යන්න බැරි, තැන්වලට අපිව එක්ක යනවට, පෙන්වනවාට, ආදරෙයි ,❤️

  • @tektok6630

    @tektok6630

    Жыл бұрын

    රාජපක්ෂලා ට පුප දිලා ගත්ත වරප්ප්‍රසාද තාමා 😂👍

  • @ashan5567

    @ashan5567

    Жыл бұрын

    @@tektok6630 ehem d

  • @ashan5567

    @ashan5567

    Жыл бұрын

    @@tektok6630 උබෙ අම්මත් දීල ගත්ත වරප්‍රසාද ය තම උබ 😂😂

  • @TecLokka-zz8jw

    @TecLokka-zz8jw

    Жыл бұрын

    ඇයි අපිට බෑ කියන්නෙ අපිටත් පුලුවන් උත්සාහකලොත් 😊❤️

  • @shehanerandana8966
    @shehanerandana8966 Жыл бұрын

    Ah Aiyya!...... Man asama Travel with Chathurata................

  • @sunilranjith4567
    @sunilranjith4567 Жыл бұрын

    Mama kemathima Maadyawediya Travelnam CHATHURA Thamai Oba Hamuweemata Noheki Weemagena Kanagatuwemi (JaffnaSunil 🇨🇦Toronto Markham) 🌹Jayawewa ☸️☸️☸️Saranai

  • @WRathnayaka
    @WRathnayaka Жыл бұрын

    චතුර මම America පෙත්තෙන් ගිහින් බෙලුව 2018, විජෙරට්න.😂

  • @nadeeshanlahiru7870
    @nadeeshanlahiru7870 Жыл бұрын

    Hemadama බලනවා , niyamai

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Жыл бұрын

    හරිම ලස්සනයි හරිම වැදගත් ඒ රට පිලිබද කියාදිම ගැන බොහෝම ස්තුතියි චතුරටත් දෙරනටත් විසේසයෙන්ම ලන්කාවෙ ඇල්ලවල්ගාව වැසිකිලි කැසිකිලි වාඩිවෙන්න බංකු තේ බඑකක් කෝපි එකක් බොන්න තැනක් ගිමන් හරින්න වීවිඑක බලන්න කිසිම පහසුමක්නැතිවිම ගැන කිම බොහොම හොදයි සංචාරක ඇමතියගෙ ඇස් ඇරෙන්න

  • @predeeppredeep7895
    @predeeppredeep7895 Жыл бұрын

    Thank you chathura aiye

  • @malkanthihewagama8546
    @malkanthihewagama8546 Жыл бұрын

    අපිත් අද නයගරා ඇල්ල ලගට ආවා.සතුට කියාගන්න බැරි තරම්

  • @champikasamarakoon18
    @champikasamarakoon18 Жыл бұрын

    හරිම ලස්සනයි ❤

  • @Maleeshasandaruwan246
    @Maleeshasandaruwan246 Жыл бұрын

    සුපිරි හොදේ ❤️

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie Жыл бұрын

    Keep this up Aiya!! 😍❤️❤️❤️

  • @malidu7
    @malidu7 Жыл бұрын

    Next time come to USA 🇺🇸 . Good explanation Video about the falls

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 Жыл бұрын

    Harima lassanaiii budu saranai

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @hasanthasenevirathn5271
    @hasanthasenevirathn5271 Жыл бұрын

    මහනුවර නෙල්ලිගල trawal with chatura ඕන

  • @Wickramasooriya
    @Wickramasooriya Жыл бұрын

    Perfect 😍

  • @hasithasampath8648
    @hasithasampath8648 Жыл бұрын

    Thank you aiye apita heenakinwath yanna beri then walata apiwa ekka yanawata

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    Beautiful ❤️❤️

  • @ceylondreamlife8932
    @ceylondreamlife8932 Жыл бұрын

    ❤️❤️🔥😍

  • @NetITGeeks
    @NetITGeeks Жыл бұрын

    I would suggest that you also travel across Canada, not just Ontario and Eastern Canada. This way you can showcase Canada to the Sinhala speaking audience better. :)

  • @sisiradeerasinghe
    @sisiradeerasinghe Жыл бұрын

    Any paka , lankawey idan daha duk weedla , game eka gahala canada gihin, pakata lokey penna background song English paka ,kochra dukakk weedalada otanata awey ,💕💕💪🏼💪🏼luck

  • @akiladileep628
    @akiladileep628 Жыл бұрын

  • @hasanthasenevirathn5271
    @hasanthasenevirathn5271 Жыл бұрын

    නෙල්ලිගල ඕන

  • @suran1779
    @suran1779 Жыл бұрын

    ❤❤❤

  • @sapsarawagishwara1428
    @sapsarawagishwara1428 Жыл бұрын

    🎉🎉🎉🎉

  • @techiuom621
    @techiuom621 Жыл бұрын

    9:10 මොනාද bro රැ ගහපු ජාතිය.. crown royal ද? 😂😂😂

  • @sandunithakshila72
    @sandunithakshila7211 ай бұрын

    ඇස් දෙකෙන්ම මේ දේවල් බලාගන්න සැලසුවට ඔයාලට බොහොම ස්තූතියි ❤❤

  • @Dope.Hiru9
    @Dope.Hiru9 Жыл бұрын

    kzread.info/dash/bejne/nadhp7GvmZe_h6Q.html අලුත් Travel වීඩියෝ එකහ්❤

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 Жыл бұрын

    Large amounts of Electricity is also produced in there

  • @tharakananayakkara9421
    @tharakananayakkara9421 Жыл бұрын

    😂😂😂❤❤❤

  • @lochanaprashastha3532
    @lochanaprashastha353211 ай бұрын

    Me vedio downlord karanna puluwan widihata dannako

  • @user-tv8lb7kp7m
    @user-tv8lb7kp7m3 күн бұрын

    මේවගේ යන්න සල්ලි කොහෙන්ද

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 Жыл бұрын

    තාප්ප ළඟ නිවුස් කිව්ව එකා රට පැනලා 😂😂 උබට කරපු අපරාධවලින් ගොඩයන්න බෑ කවදාහරි පලදෙයි. රටට මෙහෙම වෙන්න උබත් එක කොටස්කාරයෙක්

  • @TravelwithChaviz
    @TravelwithChaviz Жыл бұрын

    ❤️❤️

  • @dryb5855
    @dryb5855 Жыл бұрын

  • @gayangamage-sp1rd
    @gayangamage-sp1rd Жыл бұрын

    ❤❤❤

  • @hasanthasenevirathn5271
    @hasanthasenevirathn5271 Жыл бұрын

    නෙල්ලිගල ඕන

  • @BuskingofGalleOfficial
    @BuskingofGalleOfficial Жыл бұрын

    ❤️

Келесі