කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සංචාරය සහ ලංකාවේ කොන්සල් කාර්යාලයේ සේවාවන් | Travel With Chatura

Пікірлер: 76

  • @kavithehasna9568
    @kavithehasna9568 Жыл бұрын

    අපිට විඳින්න බැරි අත්දැකීම් හරියට අපි එතන ඉන්නවා වගේ දැණෙන්න , ඔබ ලස්සන ට වැඩසටහන කරනවා, ස්තුතියි චතුර අයියෙ ඔයාට. බලාගෙන හිටියේ අපි මේ වැඩසටහන දානකම්, ආදරෙයි ,😘

  • @sithumdananjaya4809
    @sithumdananjaya4809 Жыл бұрын

    අඩෝ නියමයි චතුර අයියේ.රූපණ සුපිරියටම කරලා.නියමෙටම තියෙනවා.න camera,edit ෆට්ට ❤

  • @CharityDeA
    @CharityDeA Жыл бұрын

    අපේ කොල්ලා ... Very proud of you! 🙏🇱🇰♥️

  • @pubuduniindusha1156
    @pubuduniindusha1156 Жыл бұрын

    Wooow.... හරියට අපිත් චතුර එක්ක ටොරොන්ටෝ ගිහිං ආවා වගේ... වෙන travel videos බලද්දි පට්ට boaring... මේක නම් සුපිරියක්... චතුර විතරක් නෙමෙයි video crew එකම පට්ටෙට වැඩේ කරලා... 😍😍😍😍😍 I want to say again.. This is the best video.....❤

  • @dhanushikadayarathna78
    @dhanushikadayarathna78 Жыл бұрын

    Video eka poddakwath boaring na..asawen iwara wenakan beluwe...රූපණ team and video editing superb 👍💓😍

  • @aspdotnet
    @aspdotnet Жыл бұрын

    කැලණියෙන් මතු වූ නාග රාජයාගේ ආනුභාවයෙන් ඔබේ සියලුම කටයුතු සාර්ථක වේවා!

  • @Jezzy2022

    @Jezzy2022

    Жыл бұрын

    😂😂😂

  • @Jezzy2022

    @Jezzy2022

    Жыл бұрын

    😂😂

  • @vidushaharshana6665

    @vidushaharshana6665

    Жыл бұрын

    😅😂

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 Жыл бұрын

    චතුර සහොදරයා සුපිරි විඩිඔ එකක්

  • @darshanabandara.

    @darshanabandara.

    Жыл бұрын

    I'm

  • @darshisvlogs8872
    @darshisvlogs8872 Жыл бұрын

    So happy to see this video without any bored. U r professional and editing of the video awesome❤️..waiting for the next video..

  • @sadunkumara1145
    @sadunkumara1145 Жыл бұрын

    Thanks chathura well dun

  • @slwide7507
    @slwide7507 Жыл бұрын

    I have been to Sri Lanka consulate office in Toronto a couple of times to attend my matters. I think they are providing a good service to Sri Lnakn community living in Canada.

  • @CARMINE266

    @CARMINE266

    Жыл бұрын

    Are you in Canada

  • @CARMINE266

    @CARMINE266

    Жыл бұрын

    Can you help us to come to Canada

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 Жыл бұрын

    Harima lassanaiii budu saranai

  • @sandaruwanpathirana8790
    @sandaruwanpathirana8790 Жыл бұрын

    Travellers ලගේ තිඹිරි ගෙය travel with chathura

  • @hemanthijaya5292
    @hemanthijaya5292 Жыл бұрын

    Wow 👍👍👍👍🌷🌷❤️warddabbe ne eka program එකක්වත්

  • @damodararanathunga4001
    @damodararanathunga4001 Жыл бұрын

    Chatura sir oya niyametama programme eka karanawa❤️

  • @tironijahnsen6757
    @tironijahnsen6757 Жыл бұрын

    Very proud of you 🙏♥️

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 Жыл бұрын

    ඇමරිකාවයි Canada වයි සංසන්දනය කලාම කැනඩාව පෝසත් country එකක් උනත් looks boring වගේ ඒත් වටිනාම දේ හැමෝටම (සල්ලියි)තුන් වේලම හොඳට බඩපිරෙන්න කාලා ඉන්න පුලුවන් වාසනාවන්ත රටක්

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    Жыл бұрын

    කැනඩාව ඇමරිකාවට වඩා හැම පැත්තෙන්ම හොඳයි. Health free, crime rate අඩුයි.children and Seniors well looked after. මම කැනඩාවේ...

  • @lalithamarasekara5981

    @lalithamarasekara5981

    Жыл бұрын

    @@KumariKumari-fw7nc congratulations

  • @slwide7507

    @slwide7507

    Жыл бұрын

    කෙනෙක්ට හොඳ අධ්‍යාපන සුදුසුකම් තියෙනවා නම් රැකියා අතින් ඇමෙරිකාව, කැනඩාවට වඩා හොඳ රටක්.

  • @susanthabandara120

    @susanthabandara120

    Жыл бұрын

    පොඩි අඩියක ගහලා වගෙ ඉන්නෙ

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    Beautiful ❤️❤️❤️

  • @niliehewage4472
    @niliehewage4472 Жыл бұрын

    thank u chathura ❤

  • @chiranjayathu8989
    @chiranjayathu8989 Жыл бұрын

    සුපිරි

  • @lifetobe9633
    @lifetobe9633 Жыл бұрын

    Kauda dunee summer.. jacket eka.. pattA seethalak kanna ati.. matath Oya wage jakate ekak deela.. winter ekee katt kawa.. jaket ekak agata danakota balanna.. winter setda kiyala.. paw seethalen kattak kawe

  • @SLcriCeditz2009
    @SLcriCeditz2009 Жыл бұрын

    FIRST COMMENT❤️❤️

  • @TECHHUTLK
    @TECHHUTLK Жыл бұрын

    😍😍❤❤

  • @gayanlakmal8063
    @gayanlakmal8063 Жыл бұрын

    Oh my goodness !!!! High comm and consolute 😴😴😴😴 Absolutely these workers came into the fun to Canada😂😂. being a Lanka- Canadian I can say there are doing nothing that is a real compliment..

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Жыл бұрын

    තානාපති කාර්යාලය සාමාන්‍ය වැඩ කටයුතු විතරද කරන්නෙ ලංකාවට ව්‍යාපාරික අවස්ථාවන් සොයා ගැනීමට වර්ධනය කිරීමට වැඩ සටහන් ක්‍රියාත්මක කරන්නෙ නැද්ද

  • @udeniwijerathne3740

    @udeniwijerathne3740

    Жыл бұрын

    They are basically doing nothing. PP is taking months. Reply on email’s is zero. Hardly answer the phone. You will get the feeling you are at government office in Sri Lanka. Sorry to say.

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 Жыл бұрын

    Super traveling

  • @annetfonseka9247
    @annetfonseka9247 Жыл бұрын

    ඔය කොලපාට ඇඳුම ඇඳගෙන පළමුව හිටිය එක්කෙනා අර ලංකාවේ ඔෆිස් වල ය වගේ තමයි . අහංකාරයි ට්කක් ලොකුකම පෙන්වනවා මනුස්සයෝ ඇවිල්ල හිටියත් එයා ලිප්ස්ටික් උල උල ඉන්නෙක තමයි වදාම කෙරුවේ .දවස් කිහිපයක් ගිහින් ලබපු අත්දැකීමක් ඇතුව තමා ලියන්නේ .

  • @niliehewage4472

    @niliehewage4472

    Жыл бұрын

    nothing can be expect from a person like u ma’am 🤭

  • @nadagamkarayo1675
    @nadagamkarayo1675 Жыл бұрын

    Good luck

  • @thusharahalpege
    @thusharahalpege Жыл бұрын

    Supiri

  • @achalagimsara6888
    @achalagimsara6888 Жыл бұрын

    ❤❤❤

  • @dilini517
    @dilini517 Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 Жыл бұрын

    monada ban me alut background music appiriyai ah

  • @ghost11969
    @ghost11969 Жыл бұрын

    👍

  • @srilankalife2205
    @srilankalife2205 Жыл бұрын

    👊

  • @udithaceylife696
    @udithaceylife6967 ай бұрын

    ❤🙏🙏🙏

  • @truths_mythstm
    @truths_mythstm Жыл бұрын

  • @oshadaepitawela8316
    @oshadaepitawela8316 Жыл бұрын

    👌👌👌👌👌👌

  • @samthemana2731
    @samthemana2731 Жыл бұрын

    ඔහොමම නතර වෙන්න බැරිද චතුර? ලොකු සෙතක් රටට. 🙏

  • @sujithmalinda322

    @sujithmalinda322

    Жыл бұрын

    👍

  • @chathuraprasad1690

    @chathuraprasad1690

    Жыл бұрын

    Ammoo 😂😂

  • @hansankafonseka9268
    @hansankafonseka9268 Жыл бұрын

    Proud to be Canadian 🇨🇦❤️📸🍁

  • @user-cc1nl4qj7c
    @user-cc1nl4qj7c Жыл бұрын

    🥰💜️

  • @tharindu6405
    @tharindu6405 Жыл бұрын

    neiwan cuwa

  • @pramithkumara9799
    @pramithkumara9799 Жыл бұрын

    canadew nisa baluwe 🤠🍁🍁🍁

  • @hasanthasenevirathn5271
    @hasanthasenevirathn5271 Жыл бұрын

    Tv ake dennako

  • @janithmadushan-nn3ld
    @janithmadushan-nn3ld Жыл бұрын

    Apita kenadawata yanna kramayak nedda

  • @Anjali-pn9lh
    @Anjali-pn9lh Жыл бұрын

    Thanks for sharing this video. So chathura oya ladyj eke jacket ekak dagena harima amarui inna ba kiyana eka sadaranai. Aparade mehen hoda jacket ekak araganna thibuna. Ehema unanam ohoma amaru naha cold eka daraganna. Anika oya eka paratama lankawe idan awe winter ekata nisa amaru athi. Hariyata jakets and thermals adala awanam oita wada eliye enjoy karanna thibuna. Anyway come back again in summer or fall. Oya toronto city eke lassana dakke naha hariyata.

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    Жыл бұрын

    මම Toronto වල අවුරුදු 20. ඔව් කැනඩාවේ winter එකට කැනඩාවෙන්ම winter clothes ගන්න ඕන. කන වැහෙන එක විතරක් මදි. මුලු ඔලුවම වැහෙන්න ඕනි. හොඳින් ආවරණය වුනා නම් එලියේ ඇවිදින එක pleasure එකක්.

  • @roshansampath7285

    @roshansampath7285

    Жыл бұрын

    @@KumariKumari-fw7nc i also willing to migrate there love that city and peacefull country.

  • @udeniwijerathne3740

    @udeniwijerathne3740

    Жыл бұрын

    @@roshansampath7285 willing.😂

  • @roshansampath7285

    @roshansampath7285

    Жыл бұрын

    @@udeniwijerathne3740 why dr

  • @purnaz484
    @purnaz484 Жыл бұрын

    He can't manage the cold here . Also he has not captured beautiful places in Toronto..just covering up places nearby him...I think because of cold🥶

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    Жыл бұрын

    Nobody has advised him about the proper clothes පව්.

  • @udeniwijerathne3740

    @udeniwijerathne3740

    Жыл бұрын

    And lady J provided him women’s spring jacket for -15.😂. H& M has the same thing for girls.

  • @lifetobe9633
    @lifetobe9633 Жыл бұрын

    Lankawa hodai da???

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 Жыл бұрын

    Katu knna

  • @Abc88456
    @Abc88456 Жыл бұрын

    💩 kapiya chathura !!! Lajjai halo

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    Жыл бұрын

    ඒ මොකද????

  • @curiosity7228
    @curiosity7228 Жыл бұрын

    Kanadawata gihin reepan tho

  • @virajlakshitha268
    @virajlakshitha268 Жыл бұрын

    Idakin ratatama kelawapu kalaknniyek.uba Canada pinda ynwa kiyla aranchyk awa

  • @NetITGeeks
    @NetITGeeks Жыл бұрын

    What is up with South Asians always complaining about our people? My parents had great experience with the High Commission of Sri Lanka in Canada. Their employees are friendly and do the job right. My parents have used them on multiple occasions with same results. I understand that it is typical to just complain but have you tried getting services done by the Canadian Embassy in Sri Lanka? In the past, that org has been overrun by many issues! 🤑

  • @udeniwijerathne3740

    @udeniwijerathne3740

    Жыл бұрын

    No my experience is so horrible with them. They are so slow.

  • @jayvis4747
    @jayvis4747 Жыл бұрын

    We have to thank the Majority Sinhala Racism, brought Chathura to Canada and he is our brother

  • @travelsdzoon223
    @travelsdzoon223 Жыл бұрын

    ❤❤❤

Келесі