ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ අවුරුදු උත්සවය | Travel With Chatura France

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ ශ්‍රී අධ්‍යාපනික, සංස්කෘතික හා සාමාජීය සංවිධානයේ මෙහෙයවීමෙන් පවත්වන ලද සූරිය මංගල්‍යය හෙවත් බක් මහ උළෙල අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.
ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් ආර්ම්භ වූ අවුරුදු උත්සවය සවස් භාගයේ සිදුකරණ ලද සංස්කෘතික සංස්කෘතික සංදර්ශනයෙන් නිමාවට පත්වුණා.
ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ පළමු ලේකම් දිනේෂා සමරසිංහ මහත්මිය විසින් ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව උත්සවය ඇරඹුණු අතර හිසතෙල් ගෑම බුලත් දීම හා ශ්‍රී ලාකික ආහාර පාන වලින් පිරුණු අවුරුදු කෑම මේසය ජාතික ක්‍රීඩා උදෑසන පැවැත්වුණා.
සවස් කාලයේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනි
මනීෂා ගුණසේකර මහත්මියගේ සහ ල බුර්ෂේ නගරයේ නගරාධිපතිතුමන්ගේ පැමිණීමත් සමග සංස්කෘතික සංදසංදර්ශනය ආර්ම්භ විය.
තිසරාවී කලායතනය, තාල කලායතනය සහ ශ්‍රී දේසී.කලායතනයන් ඉදිරිපත් කළ සිත්ගන්නා සුලු රංගනයන් බොහෝ දෙනාගේ සිත් පිනවන අංග බවට පත්වූහ.
#francesrilanka #srilankansinfrance #parissrilanka #srilankafrance #travelwithchaturafrance. Franceinternational Eubuddhist

Пікірлер: 50

  • @Chapa246
    @Chapa246 Жыл бұрын

    අපේ නායක හාමුදුරුවන් ගේ කරුණාවන්ත කම කියලා නිමා කරන්න බෑ. උන්වහන්සේ බැහැ දකින්න ගියාම උන්වහන්සේලාට ඊලග දවසේ දානෙට තියෙන දානේ පවා අපිට ගන්න ගන්න කියලා මේසේට අරන් දෙනවා. උන්වහන්සේ ගේ පරිත්‍යාගය කියලා නිමා කරන්න බෑ. ඒ වගේම කරුණාවන්ත කම මා දැක්ක තවත් උතුම් මහා සංඝයා වහන්සේ නමක්. චතුර පැරිස් කියලා ආරංචි උනා. නමුත් එන්න බැරි උනා. මෙහේම අපිට දැක බලාගන්න වැඩ සටහන කරලා අපේ කම ලෝකෙටම පෙන්නුවාට ආඩම්බරයි චතුර ❤ තෙරුවන් සරණයි !!!

  • @malikakumudu6903
    @malikakumudu6903 Жыл бұрын

    හරි ම ආඩම්බරයි විශේෂයෙන් අපේ ලොකු ස්වාමින් වහන්සේ ගේ කරුණාව අනිකුත් ස්වාමින් වහන්සේ ල ගේ කැපවීම ත් එක්ක සිංහල දමිළ ශ්‍රී ලාංකීය සිරිත් විරිත් රැකගන්න දරන මේ උත්සාහ ය ට ගොඩක් ආදරේ හැමෝටම සිංහල කතා කිරීම පුංචි අඩුපාඩුවක් තමයි ඒත් ඒ සමගිය ගොඩක් වටිනවා අගේ කලයුතුයි ශ්‍රී ලාංකීය කොඩිය සෙවනේ ඉන්න හැමෝටම තෙරුවන් සරණයි චතුර ඔබ තුමා ට ත් දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @MaheshNawaratne
    @MaheshNawaratne Жыл бұрын

    දුරු රටක ඉන්න නෑදෑයින් බලන්න ඇවිත් අපේකම බෙදාගෙන ප්‍රංශයේ සිංහල අලුත් අවුරුද්ද ලෝකය වටා බෙදා දුන්නාට අපගේ ආදරණීය ස්තුතිය. ජය සතුට පිරි ශක්තිමත් හෙටක් චතුර මල්ලී..❤️

  • @gjayaneetha
    @gjayaneetha Жыл бұрын

    චතුර නවසීලන්තෙටත් එන්න

  • @maddageperera
    @maddageperera Жыл бұрын

    හරිම වැදගත් සහ ලස්සනයි නේද අපේ රටේ සංස්කෘතිය ලෝකයාට පෙන්වන එක ලෝකයා දැන ගන්න එක තමයි වෙන්න ඕන දේ හරිම සතුටුයි අපේ ශ්‍රී ලාංකිකයන් එකතුවෙලා මේ කරන දේවල් වලට සුභ පතනවා🙏👏👌

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Жыл бұрын

    චතුර ආයුබෝවන් ප්‍රංශයේ විශ්ව ශක්තිය ඔබට මෙි කා ලෙයේ ලැබෙිවා

  • @saliyagamage6009
    @saliyagamage6009 Жыл бұрын

    අපේ නායක හාමුදුරුවෝ කරන සේවාව ගැන නම් කියල නිමක් කරන්න බැහැ. උනවහන්සේ සැබෑම පරාර්ථ සේවයේ යෙදෙන කෙනෙක් කුහකකම ඊර්ෂ්‍යාව වයිරය ක්‍රොදය පලිගැනීම නැති නිහතමානි චරිතයක් . බලන්න අපි මීට වසර ගානකට කලින් දැක්ක රූපය හඩ ඒ වගේමයි ඒක තමයි අවංක කමට ලැබෙන දායාදය ඔබ වහන්සේට දීර්ඝායුෂම ලැබේවා. චතුරට ඔයාටත අපි ආදරෙයි කෙලින් කතා කරන හරිදේ කරන් කෙනෙක් ඔබ ඔබටත් බුදුසරණයි

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 Жыл бұрын

    හරිම ලස්සනයි ❤❤

  • @g.pathirana10
    @g.pathirana10 Жыл бұрын

    චතුර අය්යෙ ජර්මනියටත් යන්න 🥰🥰

  • @user-cc1nl4qj7c
    @user-cc1nl4qj7c Жыл бұрын

    හරිම ආසාවේන් බැලුවා 🥰💜️

  • @starriesoda1583
    @starriesoda1583 Жыл бұрын

    කාලය, දීපය, දේශය…..එලෙසින් වැඩ කරගත යුතු වේ 🙏

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage7615 Жыл бұрын

    එංගලන්තයේ තරං බෙදීමක් වෙන රටක නැතිදෝ කියන තිගැස්ම හිතේ ඇති වෙලා නැතිවෙලා ගියා. හුදෙකලාවේ සටන් නොකර පොදු තැනකදී එකතු වෙන දිනක් උදාවේවා!

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka97956 ай бұрын

    පුර්ශයේ වැඩසිටින පින් වත් සුවාමින් වහන්සේට නමස්කාර කරනවා මේ වගේ අවුරුදු උත්සවයක් සංවිධානය කරදීම ඉතාම හොදයි තෙරුවන් සරණයි

  • @prabodhiniedesilva2142
    @prabodhiniedesilva2142 Жыл бұрын

    මගේ හොඳම යෙහෙළිය ඉන්නවා අනූෂා. මං ලයිව් දැක්කා එදාම.හරිම සතුටුයි ඉතින්🥰😊👍

  • @malanidingiriya7197
    @malanidingiriya7197 Жыл бұрын

    අනිත් රටවල්වල මේ වගේ දේවල් දකිද්දී හරිම සතුටුයි

  • @chamodartofficial
    @chamodartofficial Жыл бұрын

    චතුරට කැමති අය මේ පැත්තට

  • @jayzhjjhdfxse

    @jayzhjjhdfxse

    Жыл бұрын

    😂😂😂

  • @dayanijayasooriya

    @dayanijayasooriya

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @krikojourney
    @krikojourney Жыл бұрын

    ආදරෙයි හැමදාමත්ම.... ❤❤

  • @ishani5290
    @ishani5290 Жыл бұрын

    Very proud of you all ! 🎉❤🙏💯💐

  • @user-us3oi3ho3b
    @user-us3oi3ho3b Жыл бұрын

    Ape hamuduruwo math ekka eka flight eke laga sheet eke wadiye theruwan saranai

  • @shashikasilva8209
    @shashikasilva8209 Жыл бұрын

    Thanks for comming ❤

  • @mayurilakmali1168
    @mayurilakmali1168 Жыл бұрын

    හරි ලස්සනයි ❤❤

  • @Manju-Status340
    @Manju-Status340 Жыл бұрын

    Ela chathura

  • @amsasela6595
    @amsasela6595 Жыл бұрын

    Video eke English Heading eka waradi.. Canada?

  • @phantele7164
    @phantele7164 Жыл бұрын

    Really like to come there ❤

  • @thusharijayasuriya2769
    @thusharijayasuriya2769 Жыл бұрын

    සතුටුයි මටත් සහභාගි වෙන්න පුළුවන් වුණාට 👍

  • @ino789
    @ino789 Жыл бұрын

    Shok aiyye ❤❤❤

  • @TECHHUTLK
    @TECHHUTLK Жыл бұрын

    ❤❤🎉

  • @thusitha.senaratna
    @thusitha.senaratna Жыл бұрын

    👍👍❤

  • @chanuka3995
    @chanuka3995 Жыл бұрын

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    Beautiful ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 Жыл бұрын

    🙏

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Жыл бұрын

    ❤❤❤❤❤

  • @sethikaransithu2017-jf7jz
    @sethikaransithu2017-jf7jz Жыл бұрын

    Good

  • @jayanthathunga6864
    @jayanthathunga6864 Жыл бұрын

    💕💕💕💕💕💕

  • @desilvaceylon5767
    @desilvaceylon5767 Жыл бұрын

    WOW

  • @priyankarasampath1853
    @priyankarasampath1853 Жыл бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nimalkumara5675
    @nimalkumara5675 Жыл бұрын

    Chatura 👍👍👍

  • @dushanprabath5659
    @dushanprabath5659 Жыл бұрын

    ❤❤❤❤❤💟❤❤❤❤❤

  • @Iwankanikesh
    @Iwankanikesh Жыл бұрын

    Sarath hapuarachchi ape mama innawa

  • @samarakoonsarath3597
    @samarakoonsarath35979 ай бұрын

    Ahfesl-France Comment : 03/10/2023 * Travel with Chatura නමින් අප ලෝකවාසි ලාංකිකයන් අතර ප්‍රචලිත ඒ (දෙරණ TV) චතුර අල්විස් සොහොයුරා විසින් ප්‍රංශයේ ජීවත්වන සිංහල-දෙමළ-මුස්ලිම් යන ලාංකිකයන්ගේ එකමුතුවෙන් ජාත්‍යයන්තර ශ්‍රී ලංකා පැරිස් බෞද්ධ විහාරස්ථානය අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ එම සාර්ථක සිංහල-දෙමළ අලුත් අවුරුදු උත්සවය පෙන්වීම ලොව වෙසෙන සියලු ලාංකිකයන ට ද ඉතා වැදගත් වේ. මෙවන් හරවත් රසවත් විවිධාකාර ලාංකීය උත්සව සෑම වසරක් පාසාම පාහේ ඒ ශ්‍රී ලංකා පැරිස් බෞද්ධ විහාරස්ථාන තුනේ ම සහ ඒ අනෙකුත් ආගමික සහ සමාජ සංවිධාන හරහා ද විවිධ සුබදායී පරමාර්ථ මුල්කර ගෙන ප්‍රංශය තුළ 1980 දශකයේ සිට මේ දක්වා පවත්වා ගෙන යනු ලබයි. මෙහි Travel with Chatura Alwis සොහොයුරා විසින් පැරිස් නැරඹීම සඳහා මඟ පෙන්වන්නා වශයෙන් තෝරාගෙන ඇති ඒ කිත්සිරි සොහොයුරා බොහෝ ලාංකිකයන් හඳුනන හිත හොඳ මිනිසෙකු වගේම අපගේ මෙම Ahfesl-France මානව සංවිධානයේ වගකීම් දරණ නායක තුමාගේ ද හිත හොඳ අවංක මිතුරෙක් බව ද කතෘමණ්ඩල අපට දැන ගන්නට ලැබුණි. Ahfesl-France Editor Board, Paris section. Le 03/10/2023 * * * * * * * * * * For more infos "Ahfesl-France" ahfesl.free.fr/Ahfesl-France-Main-page-table-to-enter-for-important-political-guidelines-and-request.htm Ahfesl-France-Europe-Siteweb : ahfesl.free.fr _____________________ Some of very important ancient Archives News of Ahfesl-France Ahfesl-France හි ඉතා වැදගත් පැරණි ලේඛනාගාර පුවත් කිහිපයක් ahfesl.free.fr/MAIN-PAGE-ARCHIVES-OF-AHFESL-WEBSITE-2019.htm ahfesl.free.fr/ALL-IMPORTANT-AHFESL-FRANCE-WEB-PAGES-FOR-THE-SRILANKAN-PEOPLE-OF-AROUND-THE-WORLD.htm _____________________ Ahfesl-France facebook (Actual) : facebook.com/Ahfesl.Asso Twiteer : twitter.com/AHFESL Ahfesl-France Editor Board, Paris section. Le 03/10/2023

  • @inokadamayanthi9201
    @inokadamayanthi9201 Жыл бұрын

    චතුර ඉන්දුනීසියාවේ සංචාරයකුත් කරන්න .

  • @Janith_Saranga
    @Janith_Saranga Жыл бұрын

    මේ පරණ ඒව ද

  • @TravelWithChatura

    @TravelWithChatura

    Жыл бұрын

    නෑ.මේ අවුරුද්ද

  • @indikairoshan8933
    @indikairoshan8933 Жыл бұрын

    සිංහල බෑ ගොඩක් අයට😢

  • @kalumprasanga4562
    @kalumprasanga4562 Жыл бұрын

    Dan raun gahanawa wadi😃😃😃

  • @gamikaya5968
    @gamikaya5968 Жыл бұрын

    නිදහස් මිනිස්සු ඉන්න රටක්..

  • @virajchathuranga3064
    @virajchathuranga3064 Жыл бұрын

    ❤️

Келесі