Travel With Chatura | අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින්හී පැවති අවුරුදු උත්සවය

මෙවර අප අදදෙරණ 24 නාලිකාව සහ දෙරණ අනුග්‍රහය ඇතිව රටෙන් එපිට පැවැත්වූ අවුරුදු උත්සවය සදහා සහභාගී වූ අතර එය පැවැත්වුණේ ඇමරිකාවේ ඔස්ටින්හි පෘගවිල් ක්‍රීඩාංගනයේ දී.
ඒ සදහා එහි සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්වසිටියා.
දෙවන සිලිකන් වැලිය මෙන් ප්‍රචලිත මෙහි තොරතුරු තාක්ෂණය හා තවත් තාක්ෂණික අධ්‍යාපනය ලැබූ විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙහි වාසය කරන අතර ඔවුන් තම දරුවන් වෙත ඔස්ටින් විහාරය ආශ්‍රිතව අධ්‍යාපනය සහ අපේ කම මෙන්ම සංස්කෘතියකාංග උගන්වා ඇති අයුරු ප්‍රශංසනීයයි.
දරුවන්ගේ සංස්කෘතියකාංග බොහොමයකින් හැඩගැන්වුණු මෙම අවුරුදු උත්සවය ඔබටත් මෙසේ ඉදිරිපත් කරමි.
මාගේ විශේෂ ස්තුතිය මෙම අවස්ථාව සදහා මට ආරාධනා කල ඔස්ටින් විහාරයේ අනුශාසක-කෙහෙලෝවිටිගම සුබෝධි ස්වාමීන්වහන්සේ ,
විහාරධිපති-උඩුමුල්ලේ සරණපාල ස්වාමීන්වහන්සේ,
එහි වැඩවාසය කරන මිද්දෙණියේ ධම්මික ස්වාමීන්වහන්සේ ,
එහි වැඩවාසය කරන හේනානිගල සිරිපාලංකාර ස්වාමීන්වහන්සේ
ඔස්ටින් හි පදිංචි තේජානි විජේනායක මහත්මිය සහ පුතුට
ඔස්ටින් විහාරයේ සංගමයේ භාණ්ඩාගාරික රුචිර අතුකෝරල මහතා ප්‍රමුඛ සංවිධායක මණ්ඩළයට,
වීඩියෝ කිරීම සදහා උදව් කල
ඔස්ටින් හි සිසිර ජයසිංහ මහතාට,
හරේන්ද්‍ර සමරසේකර මහතා සහ එම මහත්මියට
ඩ්‍රෝන් වීඩියෝ කල විහග ලියනගේ මහතා සහ එම මහත්මියට
ජායාරූප ලසන්ත කුලරත්න මහතා
විශේෂ ස්තුතිය අමින්ද මහතා සහ සුදක්ෂිණා මහත්මිය ඇතුලු නන් අයුරින් සහය වූ සැමට ,,,,
MUSIC BY :
Ru Waruna
Centigradz
Aaala Purannata
Centigradz
Ran Dahadiya
W.D. Amaradeva
Suba Sihine Yawi
Amith Guru, Derana DreamStars, Kusala Vidanapathirana

Пікірлер: 34

  • @nirashajayasiri5121
    @nirashajayasiri5121

    Proud to be a part of this great Sri Lankan community of Austin,TX

  • @E.R.JBandara.
    @E.R.JBandara.

    ජීවිතයේ මුණගැසුණු සුන්දර මනුස්සයෙක් "චතුර"

  • @kehelovitagamasubodha8716
    @kehelovitagamasubodha8716

    Thank you Chatura and TV darana

  • @chamarachami-pi1we
    @chamarachami-pi1we

    කොච්චර ලස්සනද පිළිවෙලද සංවරද සුභ පැතුම්

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981

    It's nice to see srilankans are celebrating avurudu in Texas even though few Lankans still they keep our tradition a live great ❤❤❤

  • @maleedesilva6061
    @maleedesilva6061

    ලැබූ සිංහල අලුත් අවුරුද්දක් වේවා සියලු සිතුම් පැතුම් ඉටුවේවා..🙏🙏බුදු සරනයි

  • @roshanlakmal9641
    @roshanlakmal9641

    ලංකාවට වඩා හොදට පිලිවෙලට මෙහෙ සංවිධානය කරලා තියනවා ❤

  • @nimalkumara5675
    @nimalkumara5675

    සුභ අළුත් අවුරුද්දක් වේවා චතුර.බුදු සරණයි.🙏

  • @kusumltr2034
    @kusumltr2034

    හරියටම පිලිවෙලට කරනවා .එකමුතු කම තමයි තියෙන්නෙ .ස්තුතියි චතුර .Wish you all the best !You all are very neat.Happy !Temple gives very good help .All are lucky .

  • @gunap7326
    @gunap7326

    Wish you all Happy New Year. Beautiful Temple. It will be more beautiful if there is a Buddhist Flag with the other flags.

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si

    Wow superb 💐🌹🇸🇬🇱🇰👌👍💐💐💐🙏

  • @sunilranjith4567
    @sunilranjith4567

    Ape Sanskruthiyata Multhenadun Obasemata Suba Aluth Awuruddak Waywa 🌹Jayawaywa ☸️☸️☸️Saranai(JaffnaSunil 🇨🇦)

  • @MaleeshaNethmina-rr5ms
    @MaleeshaNethmina-rr5ms

    1 St Comments❤❤❤

  • @silvakoreakojedu
    @silvakoreakojedu

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

  • @susaradhananjaya
    @susaradhananjaya

    1st comments 💛

  • @invetaautomation7607
    @invetaautomation7607

    Interesting

  • @thalmasa5233
    @thalmasa5233

    Super

  • @neethahaase
    @neethahaase

    Happy new year

  • @wema4141
    @wema4141

    සුභ.අලුත්.අවුරැද්දක්.වෙිවා.සුභ.පැතුමි

  • @sheelahapugoda6219
    @sheelahapugoda6219

    පොඩි අයත් හොඳට සින්හල බසින් කතා කරන එක ගැන සතුටුයි . හොඳටම හොඳයි .

Келесі