අටකොටු පිරුණු දකුණුලක සංචාරය | Travel With Chatura

දකුණුලකේ හිල්ටන් හෝටලයේ දවසක් | Travel With Chatura
#travelwithchatura #chaturaalwis #travel #with #chatura #babarakanda #caravan #caravanlife #caravancamping #srilanka

Пікірлер: 98

  • @crazywiky6785
    @crazywiky67857 ай бұрын

    දකුණ කියලා කියනකොටත් පුදුම අභිමානයක් හිතට එනවා

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla32879 ай бұрын

    කොයිතරම් travel program thibbath chathura thama number 1❤❤❤❤❤❤❤❤❤❤

  • @user-kj3kg3pf8u
    @user-kj3kg3pf8u9 ай бұрын

    Travel කලාව ලස්සනටම පෙන්නන කෙනෙක් චතුර ❤

  • @JourneyWithDasun
    @JourneyWithDasun9 ай бұрын

    අපේ කෙනෙක්ගේ හොටෙල් එකක් තමයි 🧡 ආඩම්බරයි 🙏මට නම් 😘

  • @chandimashan9573
    @chandimashan95739 ай бұрын

    දැක්කම හිත පිරිලා යන අපේ ගම..

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala53819 ай бұрын

    සුපිරි ❤❤❤ පට්ටම කැමරාවක් මාර coliti ඒවගේම sound ආයේ ඉතින් handfree ගහගෙන ඇහැව්වා සුපිරි steerio

  • @shamalasanka1674

    @shamalasanka1674

    9 ай бұрын

    සුපිරි inglish hode😂

  • @chamindajayalath6625
    @chamindajayalath66259 ай бұрын

    සුන්දර අපේ රට❤️

  • @milindu87
    @milindu879 ай бұрын

    කොච්චර travel channel තිබුනත් ඔයාගේ program එක තාම බලනවා අපි

  • @indurupasinghe2630
    @indurupasinghe26309 ай бұрын

    ලස්සනම ලස්සනයි , අපේ ගම් වගේමයි .ගමක හිටියත් ගමටම ආසයි තාමත් මම..මේවා අපිත් කරලා තියනව දැන් මේ දේවල් නොකලත්.

  • @Maldives.706
    @Maldives.7069 ай бұрын

    අස්වැන්න හොදයි කියන්නෙ මගෙ රටේ තව මොනවද ..❤️❤️❤️

  • @Hansitha111
    @Hansitha1119 ай бұрын

    නගරේ කොල්ලන්ට නැති ගමේ කොල්ලන්ට ඇති ඒ සුන්දර අහිංසක නිදහස 🙏🇱🇰💎❤😔😥

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul15559 ай бұрын

    මේවා ඔක්කොම හරියනවනම් මේ රට දාලා යන්න ඕනී නෑනේ 🥺මටනම් මේ රට දාලා යන්න හිතෙන්නෙ නැත්තෙ මෙන්න මේ නිසා 😊

  • @indurupasinghe2630
    @indurupasinghe26309 ай бұрын

    පට්ටම ලස්සන වීඩියෝ එකක්..ආදරෙයි හැමදාමත් ඔයාට අපිට මේ ලස්සන , පෙන්වනවාට..කොච්චර මහන්සි උනත් හරි සුන්දරයි ඕම වැඩ කරද්දි..

  • @deepaweerasinghe3030
    @deepaweerasinghe30309 ай бұрын

    Very nice, video ekak damma gaman balanava harima asai ape rate lassana balanna. Thanks chathura❤

  • @nimalkumara5675
    @nimalkumara56759 ай бұрын

    බුදු සරණයි චතුර.🙏 ❤️❤️❤️❤️❤️

  • @thilininsg3175
    @thilininsg31759 ай бұрын

    Asama travelling programs eka. Asama kena chathura aiya. ❤❤. Jaya wewa chathura aiye. Good luck ❤

  • @user-up5dv2ht1m
    @user-up5dv2ht1m9 ай бұрын

    චතුර අයිය සුපිරියටම මේ වැ⁣ඩේ කරන් යනව කියන අය මේ පැත්තට

  • @arunalandekumbura1170

    @arunalandekumbura1170

    9 ай бұрын

    ආයෙ ඉතින් සුපිරියක් තමයි❤

  • @hasinduasith5573

    @hasinduasith5573

    9 ай бұрын

    අද ඊයේ කරන එකක් නෙවෙයි නේ..

  • @padminiabayarathne8528

    @padminiabayarathne8528

    3 ай бұрын

    ❤❤❤❤❤

  • @aspdotnet
    @aspdotnet9 ай бұрын

    දැන් ඔහොම තනියම කුබුරු වලට බැහැලා හරියන්නේ නෑ චතුර. දිලිත් සර්වත් අබුඩයක් ගහල එක්කන් යන්න. අතට කෙවිටක් දීලා හරකෙක් පස්සේ එහෙම පන්නනවා පෙන්නුවා නම් ඊලග චන්දෙ ගොඩ දාගන්න පුළුවන් වෙයි. චතුරට promotion එකකුත් හම්බෙයි. 😄

  • @dilandhanuka232
    @dilandhanuka2329 ай бұрын

    6:34 වීරවිල වැව කිට්ටුවම පන්නෙගමුවේ ඉන්නවා අ⁣පේ නෑදෑ ⁣අක්කා කෙනෙක් ඉතින් එහේ ගියොත් මෙන්න මේ බන්ට් එකටයි වීරවිල වැව ගාවට යන්නයි අමතක වෙන්නෙම නෑ කවදාවත්.මම ගිය සැප්තැම්බර් මාසේ ගිහින් එද්දි මේ බන්ට් එකේ වතුර තිබ්බේ නෑ.දැන් තියෙනවා වගේ නේද.ඔතන නියන place එක ඉතින් නාන්න 😍😍

  • @susaradhananjaya
    @susaradhananjaya9 ай бұрын

    චතුර අයියා 💓

  • @danulasawsara547
    @danulasawsara5479 ай бұрын

    සිංහරාජෙ වීඩියෝ එකක් කරන්න❤

  • @kawiivlogs
    @kawiivlogs9 ай бұрын

    Lunugamwehera Oya tiyennne ape gamata yana road Eka oya maha ala apith oke oni tharam nala tiyenawa thank you ape gamata giyata ❤❤❤dakunu iura itim ape thama

  • @kavisharithish1634
    @kavisharithish16349 ай бұрын

    අහපහු tv පෙන්නුවා නම් මරු

  • @gimhanipabasara1482
    @gimhanipabasara14829 ай бұрын

    Edit aka supiri 🤟❤️

  • @dineshnilanka188
    @dineshnilanka1889 ай бұрын

    මේ program එක tv එකේ යන්නෙ කවදද.. කීයටද

  • @PathumVlogs93
    @PathumVlogs937 ай бұрын

    ගනන් එහෙම කිව්වනම් තමයි ගොඩක් හොද

  • @Wasantharohana-bg6ei
    @Wasantharohana-bg6ei9 ай бұрын

    තුෂාරගෙ කැමරාව...රුචිරගෙ drona පාර ලස්සනයි

  • @travelglobe8997
    @travelglobe89979 ай бұрын

    This is what we love to see and exactly want in travel with chatura.

  • @chamoddilshan2030
    @chamoddilshan20309 ай бұрын

    Wooow ..❤️🔥

  • @ashannevishka4495
    @ashannevishka44959 ай бұрын

    අපේ ගම...❤

  • @kumarimendis3773
    @kumarimendis37739 ай бұрын

    Great 👍

  • @jayanthathunga6864
    @jayanthathunga68649 ай бұрын

    ❤❤❤❤👍traval nam catura❤❤

  • @lithum_perera
    @lithum_perera9 ай бұрын

    Aiyye thats my seeyas paddy field and house behind it. Loved the vid ❤🙌🏽

  • @priyanthagamhewage6362
    @priyanthagamhewage63629 ай бұрын

    නියමයි

  • @SumuduHansamali
    @SumuduHansamali9 ай бұрын

    Good program ❤❤❤thnkes

  • @prabathsudarshana1068
    @prabathsudarshana10689 ай бұрын

    ඡය වෙිවා චතුර අයියා .👍👍👍

  • @Wasantharohana-bg6ei
    @Wasantharohana-bg6ei9 ай бұрын

    මමත් කවදා හරි යනවා චතුරගේ කෘෘ එකේ වැඩ..අඩ ගහයිද දන්නැ..එයා

  • @GihanPerera-wv7su
    @GihanPerera-wv7su9 ай бұрын

    💗💗

  • @user-hp5vx8jl9l
    @user-hp5vx8jl9l8 ай бұрын

    එමෙ මත්ඉන්නවා😁

  • @sapsarawagishwara1428
    @sapsarawagishwara14289 ай бұрын

    😍😍👀😍❤️❤️

  • @annashailou3654
    @annashailou36547 ай бұрын

    ඊලග ආත්මෙවත්‍ යනවා එහේ😔😔

  • @minidunansika7224
    @minidunansika72249 ай бұрын

    3;27 music eka maru.eka kanakin gihin anith kanen enawa wage

  • @umindunimsara5387
    @umindunimsara53879 ай бұрын

    මේ වගේ රටක්නේ අර කාලකන්නි විකුනන්නෙ😢

  • @ManojVlogs-k
    @ManojVlogs-k9 ай бұрын

    Rupawahini nalika walin mage favorite travelas 4 dena.(travel girl //narmada akka,,sobadahara//anurada aiya,, travel with chathura,,chathura aiya and,,gaga dige// Jackson Anthany mahathma)) 👍👏❤️🇱🇰🙏

  • @tharukasampath6701
    @tharukasampath67019 ай бұрын

    😀😀😀❤

  • @Vidura_Namal
    @Vidura_Namal9 ай бұрын

    ලුණුගම්වෙහෙරටත් එන්න චතුර බ්‍රෝ

  • @kuwaitjerom8836
    @kuwaitjerom88369 ай бұрын

    ❤❤❤❤

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara.9 ай бұрын

    ❤️

  • @user-my3bv6ds3m
    @user-my3bv6ds3m9 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @neetharanjani1692
    @neetharanjani16929 ай бұрын

    🌷🌷🌷

  • @tharinduruwan4652
    @tharinduruwan46529 ай бұрын

    1st

  • @traveltectours6561
    @traveltectours65619 ай бұрын

    මේක වීඩියෝ එක මාසෙකට කලින් කරපු එකක් නේද...? අද වෙනකොට ඔය පලාතට ගංවතුර නේද...? *Double Tree by Hilton Rajawarna - Weeravila* කියන්නේ ඉතිං Best Level තමයි...!!! 🦚🐆🐘☘🌿🌾🐦🦜🦋

  • @nirajmadhushanka8463

    @nirajmadhushanka8463

    9 ай бұрын

    Weerawilata ganwathura awe na kawadawth 🥲

  • @sashinduliyanarachchi5147

    @sashinduliyanarachchi5147

    9 ай бұрын

    Meheta gan wathura na putha ❤

  • @ManojVlogs-k
    @ManojVlogs-k9 ай бұрын

    Travel with chathura vinadi 32.49 genapa aka watinawa.pita rata hitiyata lankawe innawa wage danenawa.👍👏❤️🇱🇰

  • @WorldAround01
    @WorldAround019 ай бұрын

    අයීයේ, කමතට යනකොට සෙරෙප්පු , සපත්තු ගලවලා යන්න, සෙරෙප්පු දාගෙන යන්න හොඳ නෑ, එක එතන වැඩ කරන අයට අගෞරවයක්, අනික එයාලා අව්වේ වැඩ නේ, අනික එතන කන හාල්නේ සකස් කරන්නේ. කට්ට අව්වේ වැඩ කරනකොට එතනට යන්න හොඳ නෑ සෙරෙප්පු දාගෙන. 😊 show some respect will you

  • @maxfire5382

    @maxfire5382

    9 ай бұрын

    👍👍👍👍

  • @dinusharajapaksha1663

    @dinusharajapaksha1663

    9 ай бұрын

    ඒක ඇත්ත ,ඕවා තමයි කියලා දෙන්ට ඕන ,❤

  • @WorldAround01

    @WorldAround01

    9 ай бұрын

    @@dinusharajapaksha1663 එවුනාට කමතේ ඉන්නේ අනික් අයත් සෙරෙප්පු දාගෙන ඉන්නේ 🙃 කාටු ගෑවුනාම ඇඟ කහනවා,සෙරෙප්පු දාගෙන ඉන්න එක හොඳයි. 🙃

  • @ravindurajapakse7270
    @ravindurajapakse72709 ай бұрын

    1 question Ara inimaga aththateme moketede thiyenne?

  • @user-mo4kq7pf3u
    @user-mo4kq7pf3u9 ай бұрын

    Kalin me hotel eka gena katha kara neda aiyee ❤❤❤

  • @TravelWithUdari
    @TravelWithUdari8 ай бұрын

    මෙහෙ කොහෙද කුඹුරු, මුහුද අයිනේ, මෙහෙ කුඹුරු නෑ.

  • @wasanthajayalath2702
    @wasanthajayalath27029 ай бұрын

    Me videos wala amuthuma mewa ekka thiyenawa.

  • @cdnaboy2001
    @cdnaboy20019 ай бұрын

    Hotel එකක් බලන්න ගිය දුරක් 😂😂😂

  • @dilukshanlahiru3198

    @dilukshanlahiru3198

    9 ай бұрын

    Anthime hotel pennuwe

  • @indikaprasad648
    @indikaprasad6489 ай бұрын

    මම නම් කැමතියි කැලණි ගග පැත්තේ නැත්නම් කෑගල්ල පැත්තේ ගිහින් ලස්සන වැඩ සටහනක් කරනවාට ..........🐍 👨‍🍼

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye24749 ай бұрын

    Ela ela 🤣

  • @KaveeshvaraGeethal
    @KaveeshvaraGeethal9 ай бұрын

    Giya songs okkoma 8d songs

  • @sinhalaapiuk
    @sinhalaapiuk9 ай бұрын

    British විදිහට bathroom කියලා කියන්න හිතිලා..ලංකාවෙ අය කියන්නෙ washroom කියලා නේ😅😅😅😅

  • @YolandaMartinez-wx2rj
    @YolandaMartinez-wx2rj9 ай бұрын

    අටකොටු ද, අටුකොටු ද....?

  • @saliyamadu293
    @saliyamadu2939 ай бұрын

    ලන්කාවෙ දුශ්කර පාලාතක තව විඩියො.එකක්.කරන්නකෝ කාට හරි උදව්වක්.වෙයි

  • @Kasun.Ranathunga
    @Kasun.Ranathunga9 ай бұрын

    දැන් ට්‍රැවල් නෑ. හොටෙල් රිවීව් විතරයි 😊

  • @PathumaM_N-hj6zh
    @PathumaM_N-hj6zh9 ай бұрын

    6:12 kiyana naana thana thiyenne koheda weerawila 🙄 nama mokakda ethana

  • @DinithKaveesha-eb2op
    @DinithKaveesha-eb2op9 ай бұрын

    ටෙන් වීල් වලිනුත් ගේන අය ඉන්නව

  • @slmaster32
    @slmaster329 ай бұрын

    7.44 බලපන් චුට්ටක් පොඩ් එකාගේ ඇග්ල්ල 😅

  • @toobles3417
    @toobles34179 ай бұрын

    dakuna kiyanne kalakanni palathak..pathalayoi, kudukarayoi. sallalayoi, rajapaksala wage kamba horui piruna palathak😐

  • @surendj721

    @surendj721

    9 ай бұрын

    Kalakanni kiyanne kisideyak karaganna bari unta.a unata dakunu palatha hoda deval,naraka deval kiyana depaththenma ihalin innava.a nisa kalakanni kiyana vachane hariyanne na.venama level ekak kiyana vachane tamai hariyanne.a palathe un kapati nisa tamai raja venneth anith minissu evata ahuvela unta baninneth

  • @WorldAround01
    @WorldAround019 ай бұрын

    Here is a flying kiss for you 😁😚😊😁

  • @boyka2418

    @boyka2418

    9 ай бұрын

    😂

  • @hasithasenasingha
    @hasithasenasingha9 ай бұрын

    අටු කොටු..#ක තමා කන්නත් නෑ මිනිස්සුන්ට

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye24749 ай бұрын

    Meeharak tika balala kiuwe ado chathura machine nisa ape job ekata kelawela yako 🤣

  • @p.n.w5408
    @p.n.w54089 ай бұрын

    චතුර තව නයෙක් ඇරියනම් හරි ඔය වී ටිකත් නැති වෙයි එතකොට 😒😪

  • @dinushabandara1157

    @dinushabandara1157

    9 ай бұрын

    චතුර නයි අරින්න ඕන් නෑ බං... ජෙප්පෝ ටික බලයට ආවොත් ඔය හාල් ටික නෙවෙයි, මිනිස්සුන්ගේ ඇඳිවතත් නැති වෙනවා... 😂

  • @p.n.w5408

    @p.n.w5408

    9 ай бұрын

    මයින්ද මාත්තියා හරි සජිත් මාතියා හරි ගේමු අටු කොටු පිරෙයි 😂

  • @dinushabandara1157

    @dinushabandara1157

    9 ай бұрын

    @@p.n.w5408 උන් ඇවිත් පිරෙව්වා ද ඉතිං...??? 😂

  • @p.n.w5408

    @p.n.w5408

    9 ай бұрын

    උබ කියන්නෙ කව්රු හොදයි කියලද ආ

  • @dinushabandara1157

    @dinushabandara1157

    9 ай бұрын

    @@p.n.w5408 ඔය මොකාත් එකයි... ඔය එකෙක්ගේවත් නෑ රට හදන්න හරි දැක්මක්... 💔

  • @kuwaitjerom8836
    @kuwaitjerom88369 ай бұрын

    ❤❤❤❤

  • @lahirudeepthafernando7544
    @lahirudeepthafernando75449 ай бұрын

  • @dayanijayasooriya
    @dayanijayasooriya7 ай бұрын

  • @dayanijayasooriya

    @dayanijayasooriya

    4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤🎉🎉

Келесі