කෞශල්‍යා ප්‍රනාන්දු - හදවතින් හදවතට/ KAUSHALYA FERNANDO - HEART TO HEART WITH KALUM ! 🌷

"ඒ ගෝල්ෆේස් පිට්ටනියෙ ඉන්න දරුවො වැහි කුණාටුවලට අහුවෙනවා..
මම මගේ දරුවගෙ කාමරේ ජනෙල් වහලද බලලා සීතල වැඩිවෙයිද කියලා රෙද්දකින් පොරවනවා..
ඒ දරුවා මගේ දරුවා උනානම්.."😳🤔😪
සම්මානනීය චරිතාංග රංගවේදිනී කෞශල්‍යා ප්‍රනාන්දු කැලුම් සමග හදවතින් හදවතට කරනා හර්දයාංගම කතාබහ..💐
මෙය මේ කාලයේ ඔබ බැලිය යුතුම අපූරු හිතට බොහොම තදින් දැනෙන කතිකාවක් ...👌👍
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZread නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐
#kaushalyafernando
#gogotagama
#kalumwijesooriyayoutubechanel
#hearttoheartwithkalum
#aragalaya

Пікірлер: 475

  • @ashengunathilake8663
    @ashengunathilake86633 ай бұрын

    කෞශල්‍යයාගේ,.....කෞශල්‍යය පෙන්නනන්න,.. අවස්ථාව දුන්න හොඳටම මදි කියලයි මට හිතෙන්නේ,... පුදුමාකාර හැකියාවන්රගන් පිරි ආදරණීය චරිතයක්,....සකර්ම එකේ චරිතේ මෑතකාලීන දුටු සුපිරි රඟපෑමක්,...මම හොදින්ම දන්නවා ඈ චතුර ලෙස ඉංග්‍රිසි බස හසුරවනවා,...ඒත් මෙතනට එන සමහර යන්නමි සන්තමිලා .....දන්න ඉංග්‍රිසි කෑලි ටික දාලා වැලලෙන්න හදනවා,......ඔබගේ හැකියාවන් අපට පෙන්වන්න ගොඩාක් අවස්ථාවන් උදාවේවා යනු එකම පැතුමයි,.....ඔබ දෙදෙනාටම බුදුසරණයි❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    බොහොම ස්තුතියි මේ අදහසට 🙏💐

  • @nethuishara3130

    @nethuishara3130

    3 ай бұрын

    Aththamai

  • @shiromaperera2203
    @shiromaperera22032 жыл бұрын

    අතිදක්ෂ නිලියක් අයියේ මෙවන් චරිතයක් අද දින ඉදිරිපත් කල ඔබට ස්තූතියි .

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි නංගී 💐💐💐💐

  • @C424c424
    @C424c4242 жыл бұрын

    සකර්ම එකේ නපුරු නැන්දම්මගෙ චරිතයත් හරිම විශිෂ්ඨයි ..😁😁

  • @chandiweerakoon3
    @chandiweerakoon32 жыл бұрын

    හැමදාම හරි දේ වෙනුවෙන් පෙනී සිටින කලාකාරිනියක්..

  • @C424c424
    @C424c4242 жыл бұрын

    ඇය කුමන චරිතය කරත් රගපානව කියල නම් පොඩ්ඩක් වත් හිතෙන්නේ නැහැ ඒ තරම් තාත්විකයි ඇයගේ රගපෑම්..❤❤❤

  • @P.B.I.A.Bandara-yo3st
    @P.B.I.A.Bandara-yo3st5 ай бұрын

    ඇත්තටම ඇයට පොඩ්ඩක්වත් රගපාන්න බෑ..ඇය චරිතය ජීවත් කරවනවා..කොහොමටවත් එය රගපාන චරිතයක් කියල හිතෙන්නෙ නෑ..තවත් බොහෝ නිර්මාණ වලින් දකින්න ආසයි❤❤❤❤❤❤respect madam💐💐💐💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    5 ай бұрын

    🌺💐👍

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya1252 жыл бұрын

    සැබෑ දක්ෂ රංගන ශිල්පීනියක්. මානව හිතවාදිනියක්..රටකට මෙවැනි චරිත අත්‍යාවශ්‍යයි. දීර්ගායුස පතනවා ඇයට...💐🙏 ස්තූතියි කැලුම් 🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ජීවන්ත

  • @kruwanj8558
    @kruwanj85582 жыл бұрын

    කෙනෙක්ට හදවතින්ම නිර්මාණය රසවිදින්න පුලුවන් වන ආකාරයට චරිතයට පන පොවන්න පුලුවන් දක්ෂ රංගන කුසලතාවයක් මෙතුමියට තියෙනවා. 💐💙🙏

  • @nimchala3611
    @nimchala36112 жыл бұрын

    කලාවේ ප්‍රතාපවත් අගනා වටිනා කලාවට වාසනාවක් වුන ඇය ප්‍රිවමනාප අව්‍යාජ කාන්තාවක්. මවක් සමයි ඇය. ඇයගේ දුටු හැම රංගනයක්ම හරිම විශිෂ්ඨයි ... 💯✅✅ දිර්ඝායු වේවා! මෙතුමියට... අද ගොඩක් පරක්කු වුනා බලන්න වෙසක්නේ ඉතින්. සුභ වෙසක් මංගල්‍යයක් වේවා.!!..කැළුම් අයියේ. දීර්ඝායු වේවා.!!..ඔබටත්.. හැමදාමත් ආදරණිය වටිනා අගනා ආදර්ශමත් චරිතයක් රැගෙන එනවාට ගොඩක් ගොඩා............ ක් ස්තුතියි 🙏🙏 ආසාවෙන් බලන වැඩසටහනක්. ගෙනෙන කෙනාගේ වැදගත්කම වගේම ඒ කියන දේවල් වලින් ගන්න තියන ආදර්ශය⁣න් බොහොමයි... ✅💯💯💯 රැගෙන එන කෙනාට නිදහසේ කතා කරන්න දෙන ඒ නිහතමානී විශිෂ්ඨ නිවේදනය හරිම විශිෂ්ඨයි👌👌

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියට මේ ඉතාමත් වටිනා ඇගයීමට 💐💐 මෙයමට සම්මාන කෝටියකට වඩා වටිනවා

  • @nimchala3611

    @nimchala3611

    2 жыл бұрын

    @@kalumwijesooriya 😊🙏🙏

  • @indradesilva3589
    @indradesilva35892 жыл бұрын

    ඉතාම සාර්ථක ගෞරවනීය සාකච්ඡාවක්. කෞශල්‍යා ප්‍රනාන්දු, කැලුම් විජේසුරිය ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 💐💐💐

  • @manelpremarathna3569
    @manelpremarathna35692 жыл бұрын

    කතා දෙකක් නෑ මල්ලි ඔයා දන්නවා හරිම දේ මිනිස්සුන්ට දෙන්න.මමයි නිළිය කියලා හිතට අරන් ඉන්න අපේ තරුණ සමහරක් රංගන ශිල්පිනියන්ට..හොඳම ආදර්ශය මේ තුමිය.අපට ගොඩක් ස්තූතියි මල්ලි මේ තුමිය කැඳවන්න ආවට.පිරුණු කලේ දිය නොසැලේ.කියනවා වගේ උගත් මිනිසුන් ගේ නිහතමානීකම...ඔළුව උදුම්මවා ගත්නොමැතිකමමැනවින් ඔප්පු වෙනවා මෙතුමියගේ කතාවට සවන් දෙන විට..ඔබත් ඒ ගණයට අයිතියිනිවේදක මහත්මයෙක් kalum malliඒ කතාව මට හැමදාම නොකියාම බෑ උඹ ඒ තරම්ම කාරුණිකයි..සෝමලතා මහත්මිය අපට කවදාවත් අමතක වෙන එකක් නෑ..ඇගේ දියණිය ඒ තරම්ම දක්ෂයි.මේතුමිය බලාපොරොත්තු වෙන ජවය..ඇය බලාපොරොත්තු වන කාලය පුරාම රැඳේවා යි ප්‍රාර්ථනා කරමි..ඔයා දෙනාටම තෙරුවන් සරණයි මල්ලි🌹🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මානෙල් අක්කා කොහොම ස්තුති කරන්නද මංදා මේ වටිනා ඇගයීමට තෙරුවන් සරණයි

  • @jayaminiherath8754
    @jayaminiherath87543 ай бұрын

    කැළුම් මහත්තයා කවදාවත් හිස් අතින් යන්නේ නෑ ....ඔවුන්ව අගය කරලා ,.තෑග්ගක් දීම හරිම වටිනවා .....එය ඉතාම අගය කල යුතු දෙයක් .....හැම කෙනෙක්ම එහෙම කරන්නේ නෑ ....තමන්ගේ වැඩේ ගැන විතරයි හිතන්නේ ....❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    🙏🙏🙏🙏💐💐💐🥰🥰

  • @C424c424
    @C424c4242 жыл бұрын

    හරිම සතුටුයි කෞශල්‍යා ෆර්නැන්ඩු මහත්මිය කැළුම් අය්යගෙ program එකකින් දැකගන්න ලැබීම කාලෙකට කලින් අපි කැළුම් අය්යගෙ program එකකින් ඇයව ගේන්න කියල ඉල්ලුවා ...thanks කැළුම් අය්යෙ..🙏🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    ඔව් නංගී 👌👌💐👍 බොහොම ස්තුතියි

  • @devuminfernando9252
    @devuminfernando925211 ай бұрын

    ඇයගේ රංගනය සේම නිළියක් ලෙස ඈ ඉතාම නිහතමානි නිරහංකාර ඒ විශිෂ්ට ගති පැවතුම් අලුත් පරපුරේ නලු නිලි යන්ට ආදර්ශයකි ඇයව අනුගමනය කරන්න ඉගෙන ගන්න වැදගත් කම චරිතවත් කම පෞරුෂය ඇයගේ වටිනා කම කිවනොහැක

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    11 ай бұрын

    👌💐💐💐👍

  • @rizwanramieze8315
    @rizwanramieze83152 жыл бұрын

    I am Rizwan's wife Azra. I am so proud of you Koushalya. Sharmalika was my classmate and we had a super time. I remember coming to your house when we were in school and playing hide and seek. We had such a good time. Religion was never discussed.

  • @chandrikadesilva178
    @chandrikadesilva1783 ай бұрын

    කෞශල්‍යයාගෙ මං ආසම රංගනයක් සුලඟ මත මොහොතක් ටෙලිනාට්‍යයේ මවගේ චරිතයට ...

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    👌💐👌👌

  • @C424c424
    @C424c4242 жыл бұрын

    අපේ රටට අත්වෙලා තියන ඉරනමට වගකියන්න ඕනි අපේ මිනිස්සුම තමයි මොකද ඔවුන්ව පත්කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ අපිට ජනතා පරමාධිපත්‍යය කියන්නේ ඒකට ඒත් ඒක හරියට පාවිච්චි නොකරන එකේ වරද තමයි මේ අපි අත් විදිමින් සිටින්නේ ..මින්මතුවට වත් අපේ මිනිස්සු හදවතින් නැතුව බුද්දියෙන් තීරණ ගමු..🙏🙏🙏

  • @SriyaniMangalika-uw5xf
    @SriyaniMangalika-uw5xf5 күн бұрын

    අම්ම වගේම දක්ස දියනියක් ..වැඩියෙන්ම දකින්න නැතිඋනත් රගපාන චරිත සැබෑලෙසම රගපෑමට දක්ස නිලියක් ..ඔබතුමියට නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් වේවා ...තෙරුවන් සරනයි ..🎉🎉🎉🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    5 күн бұрын

    💐💐💐💐🙏

  • @ishanidunuwila5108
    @ishanidunuwila51082 жыл бұрын

    දුන්හිඳ අද්දර නිසා තමා තාමත් එයා මතක..ඒක මාර ලස්සනයි..ඔබගේ හැදින්වීමෙන් කියපු ඒ දේවල් ඇත්ත..👍👍👍🙋🙋🤗🤗

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    💐💐💐

  • @dulanifernando3771
    @dulanifernando3771 Жыл бұрын

    අතිදක්ෂ, ඉතාමත්ම සුන්දර සරල නිහතමානී පුතිභාපුර්ණ රංගන ශිල්පිනියට සුභ පැතුම...තෙරුවන් සරණයි!

  • @priyangagunatilake9328
    @priyangagunatilake93282 жыл бұрын

    අවජ්‍ය කාන්තාවක්. ඉතාමත් සැහැල්ලු විදියට කතාබහේ යෙදුනා.

  • @C424c424
    @C424c4242 жыл бұрын

    වෙනිසියුලාවට වෙච්ච දේ අපේ රටට නොවේවා කියල අපි ප්‍රාර්ථනා කරමු ..😢😢😢

  • @irinduakash8767
    @irinduakash87672 жыл бұрын

    ඉතාම දක්ෂ රංගන ශිලිපිණියක්,ඒකට නම් කිසිදු තර්කයක් නැහැ.මම නම් කැමතිම කෙනෙක්,ඡය වේවා!කැළුම් මහතා ඔබටත්🙏🙏

  • @devuminfernando9252
    @devuminfernando925211 ай бұрын

    ඇත්තම ඇත්ත අපිට උදේ සිටම රෑ වෙන තුරුම ඔලුව හරිම බරයි අපේ දරුවන්ට මන්දපෝෂණය පොඩි දරුවෝ කීදෙනෙක් කුසගිනිනේ ද ඒවා මතක් වෙනකොට මහා බරක් හැකි පමණ දරුවන්ගේ කුසගින්න උපකාරී වීම තමයි කල යුත්තේ

  • @shanikakumari7852
    @shanikakumari78522 жыл бұрын

    හරිම බුද්ධිමත් කලා කාරිනියක් හරිම තාත්වික රඟපෑම් වලින් පිරුනු කෙනෙක් ජයෙන්ජයම වේවා♥️🙏🌹 කැළුම් අයියෙ ❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ශානිකා💐

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara6942 жыл бұрын

    රටට වටින රංගන ශිල්පිනියක්..❤️🌹🌹🌹

  • @beproud2937
    @beproud29372 жыл бұрын

    මා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ පලමු වසරේ මෙතුමිය අපිට ඉංග්‍රීසි විශයේ ප්‍රායෝගික පරීක්ෂණයට අදාල නාට්‍ය ඉගෙන්වීම් කලා..හරිම හොද දක්ශ චරිතයක්

  • @maheshasenanayake6013
    @maheshasenanayake60132 жыл бұрын

    හැමදාමත් ආදරය කරපු දක්ෂ කලාකාරණීයක්. ඒ වගේම ඉකාමත් බුද්ධිමත් කාන්තාවක්. ඔබේ අදහස් 100% ක්ම හරි. දේශපාලකයො රට විනාශ කලා. කරනවා. හරිම දුකයි.

  • @antanetliyanage.7247
    @antanetliyanage.72472 жыл бұрын

    පොලවෙ ඇවිදල ඉන්න නිහතමාන දක්ෂ නිළියක්...

  • @gaminikosala7340
    @gaminikosala73403 ай бұрын

    කෞශල්‍යා මැඩම්!ඔබ ගැන ඇහෙන දකින හැම වෙලාවෙම මට මතක් වෙන්නේ, ට්‍රිලීෂියා ගුණවර්ධන.! ඔබත් එතරම් උගත් කෙනෙක්.ලැබුන හැම චරිතයක්ම සාධාරණයක් ඉටුකලා.අනෙක කොච්චර පරිනත වුනත්, මහපොළොවේ පය ගහල හිටපු කෙනෙක්. ඔබ තුමියට සුබ පැතුම්!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    🌺💐🌺💐👍👍🙏

  • @isurugamage7992
    @isurugamage79922 жыл бұрын

    මුලු රටේ සියලුමදෙනා පාරට නොබැස්සොත් අනාගතය හොදටම අදුරු වේවි.

  • @chamodmagnaa3287
    @chamodmagnaa32873 ай бұрын

    Her act on "boradiya pokuna" should be even nominated to oscar ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    👍💐

  • @sherikacader3556
    @sherikacader35562 жыл бұрын

    අති විශිෂ්ටයි ඇය ❤️

  • @Dsandeepa4053
    @Dsandeepa40532 жыл бұрын

    අතිශයින්ම ප්‍රිය කරන රංගනවේදිනියක්... ඇය රඟපෑ බොහෝ නිර්මාණ නරඹා තිබෙනවා.. ඒ සෑම චරිතයක් ම ඒ නිර්මාණයේ නම කියන විට ම එක් වරම සිහියට නැගෙන්න තරම් විශිෂ්ට ලෙස ඇය ඇගේ චරිතයට පණ පොවනවා.. 'බොරදිය පොකුණ' සඳහා හොඳම නිලිය ලෙස සරසවිය, ජනාධිපති සම්මාන නොලැබීම පිළිබඳව ඒ දිනවල මම ගොඩක් කණගාටු වුනා.. (ඒ සම්මාන 2 ලැබුනේ 'ඔබ නැතුව ඔබ එක්ක' හි රගපෑ දක්ෂ ඉන්දියානු නිලියටයි..) පසුගිය දිනක පැවති ocic සම්මාන උලෙලේදී විෂම භාග සඳහා ද ඇය සම්මානිත වුනා... සම්මාන රැසකින් පිදුම් ලද දක්ෂ ශිල්පිනියක්.. ඒ වගේ ම කැලුම් මහතා, ඔබට අමතක වූ විශිෂ්ට චරිතයක් ඇය 'තාරා'ටෙලිනාට්‍යයේ ද ඉදිරිපත් කලා..එහි ශලනි තාරකාගේ (නන්දිතාගේ) මවගේ චරිතයට කෞෂල්‍යා මහත්මිය හොඳම සහය නිලියට පවා නිර්දේශ වුනා මට මතක විදිහට... බොහොම ගෞරවනීය ආදරයක් ඇය ගැන තියෙන්නේ... 💓

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට..හරිම වටිනවා💐💐💐👌👍🙏

  • @naveenkanishkaonline
    @naveenkanishkaonline2 жыл бұрын

    තාල එකේ අපේ ටීචර් ...! 🥰🥰🥰💐

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri2 жыл бұрын

    පලමුව ගොඩක් ස්තුතියි කැලූම්.,, මේ අනර්ග සාකච්ඡා ව ඉදීරීපත් කිරීම ගැන., වචනයෙන් පරිසම්ප්‍තයෙන්ම ඉතාමත්ම උතුම්, වටිනා කාන්තා වක් බව පෙන්වා. අනේ මටත් මගේ රට ජාතිය වෙනුවෙන් මොනව හරි කරන්න පුලුවන් වුනොත් 😔

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ලෙනින් ඔබ හදවතින්ම රට වෙනුවෙන් කරන ආශිර්වාදය හොදටම ඇති

  • @leninasokapiyasiri

    @leninasokapiyasiri

    2 жыл бұрын

    @@kalumwijesooriya 😞😞😞

  • @user-ck1hi9cf6v
    @user-ck1hi9cf6v3 ай бұрын

    ඇය රගපාන්නියක් නොව චරිතය තුල ජිවත් වන්නියක් ❤දිර්ඝායුශ ලැබේවා නිරෝගි වේවා ඔබ දෙපලම

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    බොහොම ස්තුතියි 🙏💐

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake69223 ай бұрын

    ගොලු තාත්තා කතාවෙ අම්මගෙ චරිතය ඉතාම හොඳට කළා ජය වේවා මැතිනිය ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    👌💐

  • @nishnaya496

    @nishnaya496

    3 ай бұрын

    Golu thatha drama eaka ammage charithaya niyamai harima daxsai ae ragapeema

  • @sarojiniewijesiriwardana7318
    @sarojiniewijesiriwardana73183 ай бұрын

    Truly smart and intelligent lady, one of the best actresses we ever had

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    👌💐👌💐👍

  • @sujeewaniathapaththu6834
    @sujeewaniathapaththu68342 жыл бұрын

    හරිම ආදරණීයයි කැලුම් අයියෙ ඔයාගෙ මේ වැඩසටහන...ඔයා අති දක්ශයි...මුලින්ම දුන්හිඳ අද්දර ටෙලි නාට්‍යයේ දැකපු ඒ අති විශිෂ්ට නිහතමානි රංගන වේදනීය අද කතා බහට එක් කරගත් එක අපට ඉතාම වටිනවා...බොහොම ස්තුතියි ...එතුමියගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා..එතුමියගේ ආදරණීය දරුවන් දෙදෙනාට සහ ආදරණීය සැමියාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම අයියෙ ඔයාගෙ සිතුම් පැතුම් සියල්ල අති සාර්ථක වේවා නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා...තෙරුවන් සරණයි .❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි සුජීවනී නංගී මේ හදවතින්ම කරන ආදරනීය ඇගයීමට සහ සුබපැතුමට 🙏💐💐💐💐 ඔබටත් තෙරුවන් සරණයි දිගටම මේ වැඩසටහන් බලන්නකො...

  • @user-ck1hi9cf6v
    @user-ck1hi9cf6v3 ай бұрын

    හරිම නිහතමානී ,සරල චරිතයක් ඇය කුසලතාවය කියන දේ ගැන කතා කරන්න දෙයක් නැ උපරිමයටත් වඩා ❤ ආදරෙයි ඔබ දෙදෙනාටම චිරාත් කාලයක් නිරෝගව ජිවත් වේවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    බොහොම පිං

  • @shivanthidayarathne4660
    @shivanthidayarathne46602 жыл бұрын

    ලැබෙන චරිතයට උපරිම සාදාරනයක් කරන අති දක්ශ චරිතයක්

  • @tharivlogs1755
    @tharivlogs17553 ай бұрын

    ඔව් ඇය නම් අති විශිෂ්ට රංගවේදිනියක් 🥰❤️👌👍 මමත් හරිම කැමති ඇයගෙ රගපෑම් වලට හරිම තාත්විකයි මවුස් Film එකේ එය හොදින් ඔප්පු වෙනවා 🥰👍 දැන් SEE YOU Tele Drama එකෙත් ඇය ඇගේ චරිතෙට ලොකු සාදාරනයක් කරනවා 🥰❤️👍👌

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    👌💐👌💐👌💐🙏👏

  • @dinithitharushika2750
    @dinithitharushika27502 жыл бұрын

    ඇය ප්‍රතිභාපූර්ණ කලාකාරිනියක්❤

  • @gampalagefonseka2130
    @gampalagefonseka21302 жыл бұрын

    ස්තුතියි කැලුම් විජෙසුරිය මහතාට , මෙවන් අතිද්ක්ශ නිලියක් වන කවුශල්‍යා මහත්මියව ගෙන්වා ඇය පිලිබද අපි නොදත් කරුනු දැනගැනිමට සලස්වා දිම ගැන . අපෙ සාමකාමි නිර්පාක්ශික අරගලයට ජයවේවා !

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 💐💐

  • @crishanthasampath775
    @crishanthasampath7752 жыл бұрын

    මෙතුමිය රඟපාන චරිතය තුළ, ජීවත් වීමක් මා දකින්නේ . ඇය ඒ තරමටම දක්ෂ නිළියක්

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake69223 ай бұрын

    ඔබතුමියගෙ දෝන කතිරිනා නාට්‍ය මම ඉතා ආශාවෙන් නැරඹුවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    💐👌

  • @asankasamarasinghe8879
    @asankasamarasinghe88792 жыл бұрын

    මම පෞද්ගලිකව පුදුම ගරු කරන චරිතයක්…වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සැබෑ රංගන ශිල්පිනියක්…🙏

  • @syrilsyril3410
    @syrilsyril34103 ай бұрын

    ඉතාමත් ලස්සන සාකච්ඡා වක්.තෙරැවන් සරනයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    බොහොම ස්තුතියි 🙏💐

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi46422 жыл бұрын

    ඔව් kawshalya, ඔබේ දෙමාපියන් වගේ හැමෝම සුදුස්සාට සුදුසු තැන දුන්නොත් මේ රට ගොඩ නගා ගන්නට පුලුවන් ....මේ තරුණ පිරිස සමග මේ රට බේරා ගන්න ඔබ වැනි නිර්භීත බුද්දිමත් මිනිසුන් පෙරමුණ ගෙන ඉදිරියට යාමට දිරිය සමග ශක්තිය ලැබෙවා .අප ඔබ සමඟ යි..

  • @mudithajay
    @mudithajay2 жыл бұрын

    පුදුමාකාර රංගන හැකියාවක් ඇති ආසම චරිතයක්.

  • @jayaminiherath8754
    @jayaminiherath87543 ай бұрын

    අතිවිශිෂ්ට නිළියක් ......හරිම දක්ෂ කෙනෙක් ....චරිත රගපානවා නෙමෙයි ඒ චරිතේ ජීවත් වෙනවා.....අපේ රටට ලොකු සම්පතක් .....හරිම ආදරේ මම ගරු කරන නිළියක් .....❤❤❤❤❤❤ හරිම සොදුරු , වැදගත් කතා බහක් .....ආසාවෙන් බැලුවා .....කැළුම් මහතාට හුගක් ස්තුතියි ....

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    බොහොම ස්තුතියි 👌💐👌💐

  • @thushanthialutwela5089
    @thushanthialutwela50892 жыл бұрын

    හොඳ දක්ෂ කලාකාරියක්. ❤❤❤

  • @piyalgalagedara2513
    @piyalgalagedara25132 жыл бұрын

    She's a real Talented woman and a great personality. Like parents She's no different very down to earth personality and real representation of SL. They live in Duwa area close to the parliament. Very beautiful area Good luck ! USA 🇺🇸

  • @C424c424
    @C424c4242 жыл бұрын

    අදත් වැඩසටහන ගොඩක් ලස්සනයි thanks කැළුම් අය්යෙ ..🙏🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි නංගී .💐💐💐💐💐

  • @kanishkaweerasinha8086
    @kanishkaweerasinha8086 Жыл бұрын

    බොරදිය පොකුණ film එකෙ supur actor

  • @jenniferperera9873
    @jenniferperera98732 жыл бұрын

    මං හරිම කැමති අතිදක්ෂ, බුද්ධිමත් නිළියක් . ඒ එක්ක ඕනෑම වෙලාවක හරි දේ වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් . ස්තූතියි කැලුම් .

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    🙏💐💐💐

  • @selmarakela
    @selmarakela3 ай бұрын

    සුළඟ මත මොහොතක් ටෙලිනාට්‍ය අමතක නොවන චරිතයක් පනපෙව්වා❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    👍💐👍💐

  • @anandasurasinghe7119
    @anandasurasinghe71192 жыл бұрын

    we need more artists like you that wisely think about future of the country.wish you all the best for make Srilanka as your wishes!

  • @TravelalongNZ
    @TravelalongNZ2 жыл бұрын

    Thank you very much Kelum, wanting to listen to her for a long time. ❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    My pleasure Please keep watching

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi20152 жыл бұрын

    ජනතාව වෙනුවෙන් හැමදාම පෙනී සිටින කලාකාරිනියක් ඇය ..ඇය කිව්ව විදියට මේ දවස්වල හැමෝම ජීවත් වෙන්නේ පුදුම ආතතියකින්.. මොනවාද ඉදිරියට සිද්ද වෙන්නේ කියලා ..ඇය කියන විදියට පුදුම දුකක් දැනෙන්නේ මේ රට ගැන ...ස්තූති කැලුම් මහත්මයා ඔබට ඇය වැනි පරිපූර්ණ කලාකාරිනියක් ඔබගෙන් වැඩසටහනට මේ වගේ කාලෙක සහභාගි කරවා ගත්තා ට....හැමෝටම සිතන්න යමක් ඇයගෙන් කියවුනේ ... සුබ පතනවා ඇයගෙ ඉදිරි කලාකටයුතු වෙනුවෙන් ඔබටත් සුබ පතනවා 💐💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි සජීවනී💐💐💐 ඔබට හැකියාවක් ඇතිනම් මේ වීඩියෝ එක හිතවතුන් අතරේ ශෙයාර් කරන්න 🙏

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi81642 жыл бұрын

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @savitriwijesinghe3282
    @savitriwijesinghe32823 ай бұрын

    Luv kaushalya for all times. Greatly admire yr honesty and integrity. ❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    👌💐👌💐👌💐

  • @hitecengineering9938
    @hitecengineering99382 жыл бұрын

    බොහොම අර්ථවත් කතාබහක්. ඇය බොහොම දක්ෂ හොද දැක්මක් ඇති අති දක්ෂ කාන්තාවක්. සුබ පැතුම් කැලුම් අය්යේ ඔබටත්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඇගයීමට 💐

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig3 ай бұрын

    ඇය කුමන චරිතය රඟපෑවත් අති විශිෂ්ටයි.. අති විශිෂ්ඨම විශිෂ්ටම නිළියක් ඇය... ඔබතුමීට රසිකයෝ විදියට අපි හැමදාමත් ආදරේ ගෞරව කරනවා ගොඩක්❤❤❤🫶🫶🫶💐💐💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    💐👌💐👌💐

  • @dayawansa59
    @dayawansa593 ай бұрын

    කලක් යාපනයේ ආන්ඩුකාර දැරු එතුමියගෙ පියා ලයනල් ප්‍රනාන්දු මහතා ලන්කා නැව් සන්ස්ඨාවෙ සභාපති වශයෙන් කටයුතු කිරිමේදි කිප විටක් හමුවුනා.ඉතා නිහතමානි හා කාර් යක්ශන්ම පරිපාලනවරයෙක්.එ ආබාශය දරුවන්ට ලැබිලා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    👌💐👌💐👌

  • @manexm1023
    @manexm10232 жыл бұрын

    Such an amazing lady and she possess outstanding acting skills !!! 🥰❤️🙏🏼

  • @nipunikaedirisinghe8604
    @nipunikaedirisinghe86042 жыл бұрын

    Very useful and informative discussion. Thank you Kalum and Kaushalya ❤️🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much NIPUNIKA 💐

  • @syrilsyril3410
    @syrilsyril34103 ай бұрын

    තෙරැවන් සරනයි ජයවෙිවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    👍💐🙏

  • @yasopathiraja7068
    @yasopathiraja70682 жыл бұрын

    කලා කරුවන් අරගලය සදහා දක්වන ශක්තිය අගය කළ යුතුයි

  • @kumaridissanayake4140
    @kumaridissanayake41402 жыл бұрын

    Harima daksa niliyak. Kamathima charithayak. Adath vidio ekka Harima asawen baluwa. Ethumiyata wagema obatath suba pathanawa kalum. 🌷🌷🌷

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you very much KUMARI 💐🙏

  • @deepanikuwait9743
    @deepanikuwait97433 ай бұрын

    කැළුම් ඔබ නියම මාධ්‍යවේදීයෙක්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    බොහොම ස්තුතියි

  • @devikamalki1983
    @devikamalki19833 ай бұрын

    ජාතික වස්තු ජාතික සම්පත් නිහතමානී මහත්මා ගතිගුණ කළාතුරකින් දකින්නට ලැබෙන මෙවැනි උ කළාකාරිනියන්ට තැනක් නැහැ කැලුම් සර් දෙන ඇගයිම ඉතා උතුම් සකර්ම seeyou පිනි නාට්‍ය වල හිටියා ජය වෙවා දිර්ගායු පතනවා ❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    💐👌💐👌💐👌

  • @dayaranidealwis251
    @dayaranidealwis2512 жыл бұрын

    Kaushalya you may not know me but your mum would remember me as we studied together at University of Peradeniya. I witnessed her acting skills in several dramas at the time and beyond. Being her daughter it is no surprise to see you reaching great heights in you career. I listened with delight to your conversation realising how much I have missed since leaving my motherland. Great to see you actively and genuinely supporting the people’s cry for good governance and social justice. 👌💕

  • @manojpemarathna2028
    @manojpemarathna20283 ай бұрын

    දුන්හිඳ අද්දර ..👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    💐👌

  • @manjulahewawasam4851
    @manjulahewawasam48512 жыл бұрын

    යතාර්ථය යතාර්ථය ලෙස දකින හදවතින්ම නිහතමානී ආදරණීය kawshalya අක්කා වටිනා කතාබහක් ❤️❤️❤️🌹 සත්තකින්ම මේ රටේ අනාගතය වෙනුවෙන් අපි එක් විය යුතුමයි...ආදරණීය කැලුම් අයියා ගොඩාක් ස්තූති මේ කතා බහට❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මංජුලා නංගී 💐💐

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe69053 ай бұрын

    Extremely talented skilful actress ...❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    True 👌💐👍💐👌

  • @Hermitian2010
    @Hermitian20102 жыл бұрын

    I highly appreciate this interview. She is one of the greatest actresses in the Sri Lankan art industry.

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya45262 жыл бұрын

    අපේ අති දක්ෂ රංගන ශිල්පීනියක්.. මේ සරල කාන්තාව අපි ලඟට ගෙනාවට බොහොම ස්තුතියි කැළුම්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ශාර්මේන්💐 දිගටම බලන්නකො...

  • @historywithsm1814
    @historywithsm18142 жыл бұрын

    ලංකාවෙ දක්ෂතම නිළිය

  • @Nflboy_0703
    @Nflboy_07032 жыл бұрын

    සුජානි මේනකා , අනුලා කරුණාතිලක , නීටා ප්‍රනාන්දු , මීළඟ වැඩ සටහන් වලදි දකින්න බලාපොරොත්තු වෙමි. ❤️ කැළුම් විජේසූරිය නිවේදකයානනි ඔබට ජය ❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    මම උත්සාහ කරන්නම් නිහාල් බොහොම ස්තුතියි

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi90452 жыл бұрын

    Harima Buddumimathwa wada satahana digaharuna.harima biyak thibuna dan iwara wevi dan iwarawevi kiya.e taramata loba kamin tamai me apuru kata baha diha bala hitiye. Bohoma satutui. Aya Sinamawe nonimena alokayaye. Athtatama mata Somalata subasinhe mathmiyawa sihiyata nage.Siribo Ayya chithra partie aya mage Amma.athtatama mawak etumiya. Ithin Rathtaran mage Kalum oyata api jathi jathith nayaye manda me wage Buddimath vidvatun apita muna gassanawata. Godak pin oya dedenata. Teruwan saranai. 😘🙏😍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi 💐💐💐

  • @kalyanirohini1738
    @kalyanirohini17382 жыл бұрын

    වටිනා චරිතයක්. තෙරුවන් සරණයි

  • @rathnajayakodi2542
    @rathnajayakodi25422 жыл бұрын

    Kawushi .හදවතට දැනෙන චරිතයක් .❤️

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10573 ай бұрын

    සුලග මත මොහොතක් සුපිරි පිරි ඇක්ටින් , 👍👍👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    👌👌👌💐

  • @Princeh4578
    @Princeh4578 Жыл бұрын

    මම ආසම කරන චරිතය වෙලේගෙදර අක්කා සෙදෝනා

  • @thilankaperera3
    @thilankaperera33 ай бұрын

    Exceptional acting skills.shes certainly a national asset.i think no actress in SL can act the way she does. She totally transforms herself according to the character.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    👏👏👏👏👌👍👍👌💐💐

  • @kanthiecyril9580
    @kanthiecyril95803 ай бұрын

    Mrs. Kaushalya Fernando .... Very Talented Actress ❤ Very Natural Acting ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    👌💐👌💐

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi90452 жыл бұрын

    Sahatika atta. Rata balannam hode.wada.Budu saranai

  • @kmfernando5155
    @kmfernando51552 жыл бұрын

    Great Mr Kelum. I Always appreciate your professionalism.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks for your kind words 🙏💐

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden2 жыл бұрын

    A product from my loving school SPM. Such a humble lady. Once met her at Kollupitiya Fab. When I told her, my mum and I enjoyed 'Boradiya Pokuna' very much, she just squealed with laughter and embarrassment and hugged me saying , 'Eee did you really show it to ur mum?' Love her personality. Interviews with her always keeps me glued to the screen. Thank you for this Kelum.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks for your kind words 💐

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c3 ай бұрын

    හරිම ආදරණීය චරිතයක්..දක්ෂ නිළියක්..මම ආසම ඇය රඟන චිත්‍රපට, ටෙලි බලන්න

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    👏👏👏👏👌

  • @diliwijesuriya6510
    @diliwijesuriya65103 ай бұрын

    One of the best interviews. 👍👍👍❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    Thank you so much 🙏

  • @Ramesh-tv9np
    @Ramesh-tv9np2 жыл бұрын

    කියන්න වචන නෑ....ඇය නිරූපණය කරන චරිත හරිම තාත්විකව කරනවා...ඒ ශෛලිය තියෙන්නෙ ඇයට විතරමයි...ඇත්තටම ඇත්ත ජීවිතේ දකින්න ලැබෙන චරිත ඒ විදියටම රඟපානවා.

  • @thusharikekulawala2915
    @thusharikekulawala29152 жыл бұрын

    මෙතුමියගේ Absolutely Truth වැඩසටහනක් බලන්නත් ආසයි...

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    🤔🤔🤔🤔

  • @manojniranjana3458
    @manojniranjana34582 ай бұрын

    නිහතමානී විශිෂ්ට කලාවෙදිනියක්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 ай бұрын

    👌👌👌👌💐

  • @madhudharmaratna9076
    @madhudharmaratna90762 жыл бұрын

    Thanks Kalum for interviewing this well talented lady. All the best to you both 💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much 💐💐

  • @nalanirajapaksha806
    @nalanirajapaksha8062 жыл бұрын

    Good morning kalum.in correct time correct person u interview. As a paulian am very proud about her achievements. Her mum gifted good reputation our school. Kaushalya akki tooo.Thanks for sharing valuable information. You are sooo talent selecting .stay safe.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks dear nalani Please share this video

  • @sadeepbawantha5073
    @sadeepbawantha5073 Жыл бұрын

    දක්ශතාව වෙනුවෙන් ඇගයීමට පාත්ත්‍ර වුනා මදි....

  • @ranganiwijeaseakara8378
    @ranganiwijeaseakara83788 күн бұрын

    ඉතා පිුය කරන කලාකාරිනියක් අති දක්ෂයි ඇය

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 күн бұрын

    👌👌👌👌

Келесі