Kalum Wijesooriya

Kalum Wijesooriya



Kalum Wijesooriya is a multi talented professional, a TV presenter ,Actor and Singer whose main career was in the banking sector. Having completed his tenure in a leading commercial Bank in Sri Lanka, Kalum has now set foot on another exciting field by launching his own KZread channel which has already made a niche for it’s ‘delightful and crisp content’.

Kalum who is passionate on announcing, singing and acting has already won the hearts of many thousands of viewers through his KZread channel which consists of fresh content on people, travel, events and music.

Kalum’s decades long experiences in many fields from banking, radio, TV, to music and acting industries and his higher education qualification in the legal arena have given him the true sense of youtubing - and the opportunity to educate people on many different topics close to his heart.

With his charming personality and golden voice Kalum Wijesooriya plans to add value to Sri Lanka’s KZread industry in the future.

Пікірлер

  • @geethanjalee423
    @geethanjalee4235 сағат бұрын

    Mage adaraniya na charithe unu prithimalita panadun obata mama hamadama adarei soiriye,

  • @malinthafernando2252
    @malinthafernando22525 сағат бұрын

    කැලුම් අයියෙ පුලුවන් නම් අර නිල්වලා අධිපති උපුල් ජයසිංහ මහත්තය ගෙ program එකක් කරන්න..මේ ලගදි අපේ සන්නස්ගල සර් එයාගෙ program එකක් කලා..ගොඩක් අපි නොදන්න කතා ගොඩක් එක්ක එතුමා ඒ මට්ටමට ආව හැටි ගොඩක් අයට ආදර්ශයක් වෙයි..කැලුම් අයියාට ජේසු පිහිටයි !

  • @malinthafernando2252
    @malinthafernando22525 сағат бұрын

    කැලුම් අයියාට ගොඩක් ස්තූතියි පියල් අයියාගෙ ලස්සන program එකක් කිරීම ගැන..සුනිල් අයියා සහ ජිප්සීස් ගැන ගොඩක් අපි නොදන්න කතා බොහොමයක් දැනගත්ත..පියල් අයියාට කියන්න ජිප්සීස් කවදාවත් නවත්වන්න හිතන්නවත් එපා කියල..ශිනාල් වගේ දක්ෂයොත් එක්ක පියල් අයියා සිංදු කියන හැටි බලන්න ලස්සනයි..කැලුම් අයියාට සහ පියල් අයියාට ජය..!

  • @biyankabiyanka6961
    @biyankabiyanka69615 сағат бұрын

    ජයානි ඔයාගේ සිංදු කියනවා අහන්න මම හරිම ආසයි ඒ කාලයේ......මම බියංකා.......

  • @biyankabiyanka6961
    @biyankabiyanka69616 сағат бұрын

    ජයානි..... ඔයාට මතක නැතුව ඇති අපි පාසැල් කාලයේදී යාළුවන් හැටියට හිටියා....මම බියංකා...මම දැන් ඉන්නේ සිංගප්පූරු වෙ......🎉🎉

  • @mindyourgoal1300
    @mindyourgoal13006 сағат бұрын

    ආසම රංගන ශිල්පිනියක් 😊❤️ හැමදාමත් ආදරෙයි කියලයි මට නම් කියන්න තියෙන්නෙ ❤️ කැලුම් මහත්මයාත් දවසින් දවස තව ලස්සන වෙනවා හරිම නිහතමානී ඔබතුමා මං කැමතිම නිවේදකයා ආදරෙයි ඒ නිරහංකාර ගතිපැවතුම් වලට ❤️ දෙන්නටම බුදු සරණයි 💐🕷️

  • @kalumwijesooriya
    @kalumwijesooriya5 сағат бұрын

    බොහොම ස්තුතියි ඔබට 🙏 තෙරුවන් සරණයි

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara93086 сағат бұрын

    Dilu gennako👍👍❤️

  • @user-jq1ju9yq4n
    @user-jq1ju9yq4n6 сағат бұрын

    Best program ❤🎉

  • @kalumwijesooriya
    @kalumwijesooriya6 сағат бұрын

    Thank you so much 💐💐💐

  • @rundie_ale
    @rundie_ale6 сағат бұрын

    Wassana Sihinaya ta kalin oya Prima Kottu mee and Chocolate ad ekaka hitiya neda?

  • @kalumwijesooriya
    @kalumwijesooriya6 сағат бұрын

    🤔🤔🤔

  • @rundie_ale
    @rundie_ale6 сағат бұрын

    @@kalumwijesooriya I mean Dinakshie

  • @dammikawanshalathadammika4268
    @dammikawanshalathadammika42686 сағат бұрын

    කලුම් අයියා wasanthi අක්කා පොන් නම්බරෙ denna puluwanda

  • @kalumwijesooriya
    @kalumwijesooriya6 сағат бұрын

    සමාවෙන්න එය ඉටු කළ නොහැකියි🙏

  • @sadunihimansha9193
    @sadunihimansha91936 сағат бұрын

    තවටික දවසකින් සුජීව හැඩි දෙමළිව ගෙනල්ලා ඒකිට ෂැම්පො සබන් දාලා නාවන්න එකිත් එක්ක අනිච්චා වත සංඛාරා කියලා වැලලෙන්න නිල මැස්සො ටිකක් වැල නොකැඩි ඒවි

  • @sameeravitana1748
    @sameeravitana17487 сағат бұрын

    ❤❤❤❤❤❤❤ gipsys no1 band good luck piyal aiye

  • @kalumwijesooriya
    @kalumwijesooriya6 сағат бұрын

    👌💐👌👌

  • @SpaceLay2023
    @SpaceLay20237 сағат бұрын

    එතුමා කතා කරන ඒවා අහන් ඉන්න ආසයි. පුදුම මතකයක් තියෙන්නෙ. තාත්තා කෙනෙක් වගේ ආදරණීය පෙනුමක් තියෙනව එතුමට. 💚 හැමදාම වගේ ඔබතුමාටත් බොහොම ස්තූතියි කැලුම් මහත්මයා මේ ආදරණීය කතාබහට. දැනගෙන හිටපු නැති ගොඩක් දේවල් දැනගත්ත, හරිම රසවත්. 💚

  • @kalumwijesooriya
    @kalumwijesooriya6 сағат бұрын

    බොහොම ස්තුතියි 💐💐💐 දිගටම බලන්නකො...

  • @AnushaSanjeevani-pl6rz
    @AnushaSanjeevani-pl6rz7 сағат бұрын

    බුදු සරනයි අදුරෙන් එලියට 🪔 ❤❤❤❤

  • @user-vp6qt8lh6i
    @user-vp6qt8lh6i7 сағат бұрын

    ❤❤👍👍

  • @kalumwijesooriya
    @kalumwijesooriya6 сағат бұрын

    💐💐🌷🌷

  • @GeethaniRanchagoda
    @GeethaniRanchagoda8 сағат бұрын

  • @kalumwijesooriya
    @kalumwijesooriya6 сағат бұрын

    💐

  • @GeethaniRanchagoda
    @GeethaniRanchagoda8 сағат бұрын

  • @kalumwijesooriya
    @kalumwijesooriya6 сағат бұрын

    💐

  • @nayakkermutthumadurai5664
    @nayakkermutthumadurai56648 сағат бұрын

    ගම කන්නේ නැතුව නැවතන ඒක හොදයි. හැමදාම අද නෙවෙයි හෙට.

  • @kalumwijesooriya
    @kalumwijesooriya6 сағат бұрын

    🤔

  • @SandyaShirani
    @SandyaShirani8 сағат бұрын

    ,තමාරා දිල්රුක්ෂී ව එක්ක එන්න ...අපිට සතුටුයි

  • @kalumwijesooriya
    @kalumwijesooriya6 сағат бұрын

    😳😳🤔🤔

  • @nishaladesilva9883
    @nishaladesilva98838 сағат бұрын

    ඇය ඉතාම සුන්දර ගැහැනියක් ,,ඉතාම දක්ශ ,,චරිතාංග නිලියක්,,ආදර්ශ්මත් තැනැත්තියක්❤️මතුවටත් ඒ සුන්දරත්වය පවතීවා,,ආදරෙයි

  • @kalumwijesooriya
    @kalumwijesooriya6 сағат бұрын

    👌💐👌💐

  • @asankakumara303
    @asankakumara3038 сағат бұрын

    Math amma kenek widiyata panthiye teachergen ena complain eka lamaya patiye ne kiyana ekama thamai

  • @kalumwijesooriya
    @kalumwijesooriya6 сағат бұрын

    🥰🥰🥰💐👌

  • @user-sw4zi6vw2f
    @user-sw4zi6vw2f9 сағат бұрын

    Lassani suba patanawa putay

  • @kalumwijesooriya
    @kalumwijesooriya6 сағат бұрын

    💐💐

  • @letslearnenglish601
    @letslearnenglish6019 сағат бұрын

    රෙබේකා මම ආසම නිළියක්, එක පාරට කොහෙන්ද මේ නිළිය ආවෙ කියලා කල්පනා කරා. ඇත්තටම හරිම දක්ෂයි. ඒවගේම පරිස්සමෙන් ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න. ❤ යේසු පිහිටයි

  • @kalumwijesooriya
    @kalumwijesooriya6 сағат бұрын

    💐💐💐

  • @christeenfernando6331
    @christeenfernando63319 сағат бұрын

    මම ඉතාමත් කැමති නිලියක් තමයි චම්පා ශ්‍රියානි. ඒ දවස්වල හිමි අහිමි, ගංගා සහ නිශ්ශංක ඉතාමත් ආසාවෙන් බලපු Teledrama 2ක්‌. මේ Teledramas ආයෙත් අපිට බලන්න හැකියාවක් තියෙනවද කැලුම් මහත්මයා?

  • @kalumwijesooriya
    @kalumwijesooriya6 сағат бұрын

    මම හිතන්නේ KZread එකෙන් බලන්න පුලුවන්