සෙල්ලමක් නෙවෙයි මේ ලෙල්ලම | Royal Taprobanian

Singhagra Villa & Leisure | / singhagra_lk
For reservations | 0741688201
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
royaltaproba...
#sannasgala #singhagra #negambo #srilankanfish

Пікірлер: 552

  • @shanfernando7181
    @shanfernando71817 ай бұрын

    වැල්ලෙ එකාට මොලේ නෑ කිව්වට , ඌ තමයි කාලා බීලා ඉතුරු කරලා ආතල් එකේ මැරිලා යන්නේ ❤ ලෙවකාලා මැරිල යනවට වඩා ආතල් එකේ මැරෙන එක දන්නෙ මොලේ නෑ කියන අපි වගේ උං බං ❤ ආදරෙයි සන්නා

  • @gihanudayajith3744

    @gihanudayajith3744

    7 ай бұрын

    Ou bn ou. Adheenawa lebenne passene.

  • @user-zq9sq2sg9x

    @user-zq9sq2sg9x

    7 ай бұрын

    අපිනං වැල්ලෙ නෙවෙයි බ්‍රෝ.ඒ උනාට ඔයා කිව්වෙ ඇත්තක්❤

  • @chamodchanuka8115

    @chamodchanuka8115

    7 ай бұрын

    @firexarc උබ ඊට කලින් වැලිමඩ සද්දාසී ස්වාමීන් වහන්සේ ගේ හරි ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ ගේ හරි වෙන ස්වාමීන් වහන්සේ නමකගෙන් හරි බන අහල පව් පින් ගැන දැනගනින්...

  • @sasindu_
    @sasindu_7 ай бұрын

    මම මාතර කෙනෙක්. ඉපදුනේ,ඉස්කෝලේ ගියේ ඔක්කොම මාතර. ඒත් මගේ මාමා තමයි මාව මීගමුවට ගෙන්න ගත්තෙ. මම ඇත්තටම අදටත් මාතරට වඩා මීගමුවට ආදරෙයි. හැම ජාතියකම ලස්සන හදවත් තියන මිනිස්සු ඉන්න ගමක් ❤️❤️

  • @harshaabeygunathilaka7454

    @harshaabeygunathilaka7454

    7 ай бұрын

    Some..?

  • @Gayan-Krishantha1984

    @Gayan-Krishantha1984

    7 ай бұрын

    මාතර උන් කපටියෝ

  • @Sriss2008

    @Sriss2008

    7 ай бұрын

    ​@@Gayan-Krishantha1984මාත් මාතර.මාතර මිනිස්සු වෙනස් කපටි .

  • @sumudutaranga9556

    @sumudutaranga9556

    7 ай бұрын

    Math kalayak hitiya supiri nagarayak

  • @anuradhahewapathirana8499

    @anuradhahewapathirana8499

    7 ай бұрын

    මාත් මාතර. එත් මීගමුව මගේ ගම. ආදරණීය මිනිස්සු.

  • @malinthafernando2252
    @malinthafernando22527 ай бұрын

    මීගමු දූවේ කොල්ලෙක් විදියට අපේ උපුල් සර් ලෙල්ලමට ඇවිත් මේ වගේ program එකක් කරන එක ගැන මාර සන්තෝසයි..!

  • @ansalamfernando8700

    @ansalamfernando8700

    7 ай бұрын

    සහතික atta oyage katavata මත් ekagai ❤❤❤❤jesupihitai

  • @isurupraneeth9129
    @isurupraneeth91297 ай бұрын

    UK ඉදන් එහෙමත් සුපර්මාකට් එකකින් ඉන්න මාලු ජාති දෙක තුනෙන් එකක් කාලෙකින් කද්දි ගමේ මීගමුවෙ ප්‍රෙශ් මාලුකෑල්ලක ඉස්සගෙ කකුලුවගෙ රස මතක්වෙද්දි මේ මොනරටවල්ද කියල හිතෙනව. හැමදේම තියන මගෙ ලස්සන ලංකාව දාල මේ රටවලට එන්න වුන එකට හේතුවුන දේසපාලුවන්ට සාප කර කර කටට කෙල උන උන මීගමු ලුනු සුවද හිතින් මව මව 31 රෑ සෝසේජස්එකක් එක්ක අඩියක් ගහනව මේව බල බල.. චියර්ස් ..දුකයි මොනව කරන්නද😭❤️

  • @dilshalakmali6628

    @dilshalakmali6628

    7 ай бұрын

    එහෙම හිතන්න එපා සහෝදරයා ⁣ලංකාවෙ මාලු තිබුනට අපිට මාලු කන්න සල්ලි නැහැ.අපි ලංකාවේ පුරවැසිබාවය තියන හිගන්නො

  • @ganukasamarasinghe5904

    @ganukasamarasinghe5904

    7 ай бұрын

    ඇත්ත බන්..ලංකාව කියන්නේ මිහිපිට පාරාදීසයක්..අද අපී ලෝක සිතියමේ තැන් තැන් වල..පකේ දේශපාලකයෝ නිසා..😪😪🖕🖕

  • @supunwedasinghe1

    @supunwedasinghe1

    7 ай бұрын

    ඒක ඇත්ත , මෙහෙ මොන මාළු ද 😢

  • @user-hf5yr6bl6y

    @user-hf5yr6bl6y

    6 ай бұрын

    ​@@dilshalakmali6628eka attha malu kallak kanna baha pau ahinsaka minissu monawa karannada apita ice walata indana walata dal panna walata yana wiyadamath ekka aduwata dennath baha yalu oya enna man oyata malu tikak dennam oyage awanka kamata salli epa api hamadama kana eka maluwek dawasak nokawa kiyala man marenne nahane oyata monawada one kiyanna ekenma denawa oyage fb name eka denna mata

  • @manachethana5272

    @manachethana5272

    5 ай бұрын

    එකඟයි සහෝදරයා ඒ දුක දන්නේ රටක ඉන්න මිනිස්සු විතරයි....මාළු නිකන් වතුර රහයි

  • @jeewanthaization
    @jeewanthaization7 ай бұрын

    මම කන්න කියල විතරක් මීගමුවෙ යනව ගොඩක් වෙලාවට කෑගල්ල ඉදල. 24x7 full happening මීගමුව කියන්නෙ. Beach party ද ,ඕන වෙලාවක එලියට බැස්සොත් bbq ඉදල ඕන එකක්. මීගමු ගිය හැමදාම රැ 7000, 8000 වගේ ලෙල්ලමෙන් එක එක ඒව ගන්නව. ඒත් එහෙ රසට අපිට උයන්න බෑ. කවදාවත් තාම උදේ පාන්දර යන්න බැරි උනා ඒ hotel එකක නැවතිල නිසා. හවස එනකන් තියා ගන්න බෑනෙ.. නියමයි video එක.

  • @jehanlopez1257
    @jehanlopez12577 ай бұрын

    මේ ලෙල්ලම ගැන අහලා තිබ්බාට මෙච්චර දැනුමක් ආවේ නෑ.. සර් ගෙන් තමයි ගොඩාක් පැහැදිලි උනේ❤

  • @lifeOfDev-g7g
    @lifeOfDev-g7g7 ай бұрын

    ඒකනම් සිරා Documentary type වැඩක්. ❤ අවසානෙ ප්‍රමෝශන් පරත් ශේප් 🎉

  • @dinushabandara1495

    @dinushabandara1495

    7 ай бұрын

    එකගයි......❤

  • @hirushiyasintha4075
    @hirushiyasintha40757 ай бұрын

    මීගමුව මාළු industry එක අතින් success වුනාට අපි රටක් විදිහට මේ මත්ස්‍ය සම්පතෙන් වැඩක් අරගෙන නෑ😢😢

  • @dilshandanushka8148
    @dilshandanushka81487 ай бұрын

    ප්‍රසන්ග අය්යා කියපු දේ හරියටම හරි...අපේ රටේ හැම තැනටම වෙලා තියෙන්නේ ඕක

  • @pathirana64
    @pathirana647 ай бұрын

    මාත් එයාර්ෆෝස් ඉන්න කාලේ එයාර්ෆෝස් boat yard එකේ duty කලා අපි ඒ කාලේ බෝට්ටුවෙන් සන්නා.. කියපු නොකියපු හැම තොටුපලටම ගිහින් තියෙනවා එ අවට මිනිස්සු අපිට ආදරෙන් සැලකුවා හරිම ආදරනීය බොක්ක වල් ගොඩක් හිටියා අපෙත් තරුනකාලේ අපි උන් එක්ක ජීවිතේ වින්දා මීගමුව කියන්නේ ආතල් මිනිස්සු ඉන්න ප්‍රදේශයක් ජයවේවා උබලට ඒ අතීතේ මතක් වෙනකොට ත් හදවත ට මාර සනීපයි

  • @habbyKitchan
    @habbyKitchan7 ай бұрын

    ජැකගෙන් පස්සෙ සුපිරි ටැවල් ව්ලොග් එකක් දැක්ක ❤❤❤

  • @Wolfy_B
    @Wolfy_B7 ай бұрын

    මුහුදුකරේ ඉපදෙන්න ඇත්තටම පිනක් තියෙන්නෝන , Downsouth ❤ පුංචි රෝමෙට ආදරෙයි ❤

  • @muthuthanthrigecooray9313

    @muthuthanthrigecooray9313

    7 ай бұрын

    Muu pissek

  • @user-cf3nm5qi6z
    @user-cf3nm5qi6z7 ай бұрын

    මීගමුව නොහොත් රොමේ,පැය 24ම open වේල තියන අතල් නගරය මේකේ රහදන්නේ එකේ ඉන්න උන් විතරයි❤

  • @gihanudayajith3744

    @gihanudayajith3744

    7 ай бұрын

    Ammage redda thamai ROME.

  • @seylanmadhusanka2198

    @seylanmadhusanka2198

    7 ай бұрын

    ​@@gihanudayajith3744අවංකව ඇත්ත කියපන්.උබ සිංහල බෞද නෙ ?

  • @user-id1wp1ro5u

    @user-id1wp1ro5u

    7 ай бұрын

    සිරාවට.❤❤❤❤

  • @SrilankaEU

    @SrilankaEU

    7 ай бұрын

    😂😂😂 Labba Rome

  • @SculptureMrwasala

    @SculptureMrwasala

    7 ай бұрын

    Sirawata

  • @honestlyisthebestpolicy2023
    @honestlyisthebestpolicy20237 ай бұрын

    😂😂 දූපතේ hotel එකට ගිහිල්ලා කන්න කලින් hotel එකේ manager ට sir දුන්න talk එක... අන්න පොලවේ පය ගහලා ඉන්න ඉන්න මිනිස්සු... නව වසරේ දීර්ඝායුෂ තව තවත් වැඩි වේවා.... ❤

  • @neilperies8225
    @neilperies82257 ай бұрын

    Ideal program for Christmas. Well done again Sanna ! I always enjoy watching u. Neil from Toronto, Canada

  • @harshamaduranga956
    @harshamaduranga9567 ай бұрын

    ලංකාවෙ තියෙන තවත් රටක්. Negombo ජාතිබේද නැති ගමක්❤❤❤

  • @SL-JP

    @SL-JP

    7 ай бұрын

    මෝඩ පකාලා ඉන්නෙ කියලා ඉතින් තේරෙනවා😂

  • @woodapplefixstation7384

    @woodapplefixstation7384

    7 ай бұрын

    rawana pakek wage@@SL-JP

  • @sumithchinthakaperera463

    @sumithchinthakaperera463

    7 ай бұрын

    Uba koheda bng ?​@@SL-JP

  • @hwhkavi

    @hwhkavi

    7 ай бұрын

    අපි හිතුවෙ ඉන්දියාවෙ කියලා

  • @sky-bi6tm

    @sky-bi6tm

    6 ай бұрын

    ​@@SL-JPube gama mocacda? Bus ecac dp dan iddima terenawa gode pacec ciyala😂

  • @DineshLaksiri-bb9jc
    @DineshLaksiri-bb9jc7 ай бұрын

    උපුල් සර් සුපිරි වීඩියෝ එකක් බොක්කටම වැදුනා.... ලොකු ලයින් නෑ ධීවරයට මාලු කාරය කියන කාලයක මහ පොළොවෙ පය ගහලා ඉන්නසැබෑ මනුස්සයෙක් විදියට කතා කරමින් කරපු සුපිරි වැඩක්..... ජය වේවා!!!❤❤❤❤❤❤❤❤

  • @shakirnizam88
    @shakirnizam887 ай бұрын

    සාමාන්‍යයෙන් අසාමාන්‍ය program එකක් සුපිරි sir තවත් මේ වගේ ඒවා කරන්න ❤❤❤

  • @desilvasuranga262
    @desilvasuranga2627 ай бұрын

    A different kind of Great programme, need more videos like this in future, Sanna Sir ,Jayawewa

  • @reshanchithrasena3339
    @reshanchithrasena33397 ай бұрын

    අර මීවැටියට කියන්නෙ ඌරු හොට මීවැටිය කියල. Baking වලට සුපිරියක්, තව ඌලාව කියන්නෙත් සුපිරි මාලුවෙක් තමා. මීවැටිය + white wine ඌලාව + beer Try කරල බලන්න recipe ඕන තරම් තියෙනව. ඒත් ඉතින් තමුන්ට ඕනෙ විදිහට පොඩි මාලුවෙක්ව හදාගෙන ටෙස්ට් කරල ලොකු එකෙක්ව පස්සෙ try කරන්න flavours adjust කරල. Chicken කන්නෙ නෑ හරි මාලුවෙක්ව හරියට හදාගෙන කෑවයින් පස්සෙ.

  • @rashuninilushika9188
    @rashuninilushika91887 ай бұрын

    මම ලංකාවට එනකොට එයාපෝට් එකෙන් බැහැල ගෙදර යන ගමන් පෑලියගොඩ මාලු මාකට් එකට ගිහින් තමයි යන්නෙ. ඇතිවෙන්න මාලු ගන්න වගේම පිට රටක ඉදන් එනකොට අපි හරියටම අහසින් මහපොලොවට බහින්නෙ එතනින්. රටේ හරිම තත්වය එතන තියෙනව. සර් මේ වැඩසටහනේම තියෙනව නේද ඒ වෙනස. මේ රටවල් වල මාලු විකුනන මනුස්සය නෙමෙයි. ගෙදර ටොයිලට් එකේ වතුර බහින්නෙ නැති උනහම හදන්න එන ප්ලමර් උනත් එන්නෙ කාර් එකක බ්‍රෑන්ඩඩ් සපත්තු දෙකක් දාල හොදට ඇදල. අපේ රට කවද සාමාන්‍ය තත්වයකටවත් එයිද කියල දන්නෙ නැහැ. අපිටත් කවද වෙනකන් මේ රටවල් වල ජීවිතයක් නැතුව ජීවිත් වෙන්න වෙයිද දන්නෙ නැහැ. මම සාමාන්‍යයෙන් සර්ගෙ වැඩසටහන් අහන එක තමයි කරන්න වැඩ කරනකොට. ඒත් මේක බලන්න ඕනි කියල තියාගත්ත. මම හරිම ආසයි මාලු මාකට් එකට. වැඩසටහන ඉවර වෙන්න කලින් පොඩි කරවල කෑල්ලක් තියල තෙල් දාගත්ත. අපිට කොහෙන්ද පූසො මීගමු මාලු.

  • @lilidesilva5163

    @lilidesilva5163

    6 ай бұрын

    ❤❤❤

  • @user-ul3ls1zc6v
    @user-ul3ls1zc6v7 ай бұрын

    එක එකාගේ කුණු හෝදනවට වැඩිය සොබාදහමත් එක්ක කරන වැඩේ පට්ට සර්, මේකෙන් පාර්ශව කිහිපයකටත් වාසියක් වෙනවා. මේ රටේ අහුමුළුවල තමයි ඇහැට ප්‍රිය දේ රැකිලා තියෙන්නේ..

  • @dayansubasinghe8312
    @dayansubasinghe83127 ай бұрын

    We learn lots of things and it is absolutely fantastic programme! Thanks sir

  • @patthree
    @patthree7 ай бұрын

    ලංකාවේ හැම මනුස්සයෙක්ටම ඔහොම කෑම වේලක් කන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @hareshsenarathne6200
    @hareshsenarathne62007 ай бұрын

    ඔතනින් පොඩ්ඩක් එහාට ගියහම දූව. දූවෙ පාරම්පරික කලාවන් (සමාජ බුද්ධිමය දේපල) හොරාකාල මනමේ සිංහබාහු හදපු විදිහ හොයාගන්න තිබ්බ. ඒ ඉතිහාසය දන්න පරම්පරාව තාමත් දූවෙ ඉන්නව. බුද්ධිමය දේපල අයිතිය ගැන සෑහෙන්න "අමාරුවක්" තියෙන නිසා සන්නට පුලුවන් ඒ සත්‍ය /අසත්‍ය සොයාගෙන ලොකෙටම කියන්න.

  • @sangadasahalanayake9382

    @sangadasahalanayake9382

    7 ай бұрын

    වෙනස් කතාවක් තව පැහැදිලිව ලිව්වනම් අපට තේරුම් යයි...

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage64197 ай бұрын

    NIGOMBO පුරුදු තැනට බැහැලා නේද සර් .ඇත්තටම ලේල්ලම ගැන කියලා වැඩක් නැහැ.එකම තැන තමා අපි ඉපදුන දා ඉදලම

  • @hesha_911
    @hesha_9116 ай бұрын

    Eranda aiya happy to see u in such a friendly conversation with Mr. Sannasgala 👏👏👏

  • @siraseen3096
    @siraseen30966 ай бұрын

    පංසල් වලින් කුඹුරු අල්ලං ඉන්නවා වගේ පල්ලී වලිනුත් ලෙල්ලම අල්ලං😢

  • @tharindudilranga2876
    @tharindudilranga28766 ай бұрын

    කවදාහරි හම්බෙන්න ආසාවෙන් ඉන්න වටින මනුස්සෙක් ... සන්නස්ගල සර් ❤

  • @Janitha529
    @Janitha5297 ай бұрын

    18:27 කාඩිනල් බලපන් මේ කොල්ලගේ කතාව.. ලැජ්ජ වෙන්න ඕනේ.. පල්ලියේ ඉන්න ලෝගුකාරයොන්ට කන පැලෙන්න සුපිරි talk එකක් දෙනවා.. 21:00 පිටිපන පල්ලියේ පූජකයෝ ලැජ්ජ වෙන්න ඕන කරන බලු වැඩ වලට...

  • @ravanking9865
    @ravanking98657 ай бұрын

    සුපිරියක් සන්නා ❤❤❤❤ තප්පරයක් වත් අයින් කරන් නැතුව ආසාවෙන් බැලුවා. ගන්න දේවල් ගොඩක් තියෙනවා 🙏

  • @anthonywarnakulasuriya3451
    @anthonywarnakulasuriya34517 ай бұрын

    Excellen program to both tank you very much sr 💗👍🖐🇮🇹🇱🇰

  • @ismaththee6674
    @ismaththee66747 ай бұрын

    Nicely & infomatively done.. Thank you

  • @summapradeep3184
    @summapradeep31847 ай бұрын

    සර් ඔයාගෙ වැඩසටහන් ඔක්කම බලනව. සුපිරී... මේකත් ඒ වගේ. හික්කඩුවෙ දීවර ගමක ඉපදිලා, ටුදරිසම් කරල දැන් ජමනියෙ ඉන්නෙ. ඇත්තටම ආසයි ලංකාව ලස්සනට හැදෙනවනම්. ඒකට , මිනිස්සුන්ගෙ මේ බොරු ලොකු කම, රෙද්දෙ සංස්කෘතිය , පගේ බොරු ආගම් ඇදහිල්ල නැති වෙන්න ඕන. ඔයා මේ ලිදේ ඉන්න ගෙම්බො එලියට ගන්න ගහන ගේම සුපිරී. දවසක හම්බවෙන්න කැමතිම පුද්ගලයෙක්. මම මේ මාසෙ අන්තිම ලංකාවට එනව

  • @kalanadulanjana2963
    @kalanadulanjana29637 ай бұрын

    ගුරු භූමිකාව අකුරටම කරපු මිනිසෙකුගේ තවත් සුන්දර අමතර භූමිකාවක් ❤

  • @thattaya123
    @thattaya1237 ай бұрын

    මන් එක දවසක් foreigners ලා සෙට් එකක් දැම්මා ලෙල්ලම බලන්න, සාමන්‍යයෙන් මීගමුවේ ඉන්න touristලා ලෙල්ලම බලන්න එනවා, ලෙල්ලමේ පිරිමි කෙනෙක් ස්වේච්ඡා වෙන් ඉදිරිපත් වෙනවා ලෙල්ලම ගැන මාලු ගැන foreigners ලා ට විස්තර කරන්න, ඒ අය හරිම සතුටින් ඒක කරන්නේ, foreigners ලත් පොඩි සංතෝසමක් දෙනවා, ඒ නැතත් ඒ අය ඒක කරන්නේ හරි ගැම්මෙන්, ඕනා කමින්, හැබැයි ලෙල්ලමේ ඉදන් මාකට් එක හරියේ ඇවිදින කොට මාලු ලෑල්ලක හිටිය ඇන්ටි කෙනෙක් අපිට බැන්නා, "මුන්ව අරන් යන්න අනේ යන්න ඔයාලා ගන්නෙත් නෑ බොරුවට කැරකෙනවා විතරයි කියලා" ඒ ඇන්ටිගේ මොලේ ප්‍රමාණය ගැන දුක් වෙමින් අපි හෙමීට එතනින් මාරු වෙලා ආවා, 😂

  • @Julian_1990

    @Julian_1990

    6 ай бұрын

    නූගත් මෝඩ වැල්ලෙ ගෑනු

  • @MediaLifeSL
    @MediaLifeSL7 ай бұрын

    මාරම ලස්සනයි සර් මේක නම් ❤❤❤❤❤ දිගටම කරන්න.... හිත නිවෙනවා ❤❤❤❤❤

  • @chamilamarapana5698
    @chamilamarapana56987 ай бұрын

    මේක නියම වැඩසටහන සර් මේ වගේ වැඩසටහනක් කරන්නට අපේ සර්

  • @ranjithkarunarathna3925
    @ranjithkarunarathna39257 ай бұрын

    Lassanai sanna .niama baduwak creativity 👌

  • @antoniyofernando
    @antoniyofernando7 ай бұрын

    That prasanna guy is really Great ....brave heart❤❤

  • @Louve333
    @Louve3337 ай бұрын

    අම්මෝ සන්නා thambnail එක 😂😂😂

  • @dayaniperera9645
    @dayaniperera96457 ай бұрын

    සතුටුයි සර් මගෙ ඉස්කොල එක පංතිවල හිටිය රවි සමග සර් ඉන්නව දැකිම සතුටක්

  • @user-kd1hu7so8k
    @user-kd1hu7so8k7 ай бұрын

    මේක අමු රහක් තියන වෙනම වයිබ් එකක් වෙයි..❤❤❤

  • @lifevlog6986
    @lifevlog69867 ай бұрын

    Next level. Superb content. ජය 🎉

  • @chamaramax3027
    @chamaramax30277 ай бұрын

    මහ පොළවේ ඉන්න මිනිස්සුන්ගේ ඇත්ත ජිවිතය❤❤❤❤❤

  • @user-wn3ue8wm6s
    @user-wn3ue8wm6s7 ай бұрын

    අපේ නගරයේ තමයි මේ ආඩම්බරයක් අපිට

  • @samithagayashan9437
    @samithagayashan94377 ай бұрын

    දකුණේ ලොකු ප්‍රදේශයක් වෙලත් මේ වගේ ධීවර සංස්ථාවක් නැතුව ඇති.😂 කෝ දකුණේ කියලා වැලලෙන්න හදන එවුන් ටිකක් කමෙන්ට් කරගෙන යමු බලන්න ඒ ගැන ☝🤣

  • @dilshalakmali6628

    @dilshalakmali6628

    7 ай бұрын

    එවට වග කියන්න ඔනේ ධීවර අමාත්‍යාංශයේන් දකුණේ විතරක් නෙවෙයි ලංකාවේ වටෙම මුහුද තියෙන්නෙ එත් අපිතවම ඉංදියාවෙන බිත්තර මාලු ගෙන හිගන්නො.අපි එකම බොටිටුවෙ යලුවා

  • @dasunkaldera782

    @dasunkaldera782

    7 ай бұрын

    ඔය හිනා වුනේ තමන්ටම කියලා හිතුන දවසට ඇඩෙයි..ඒ වෙනකම් මේ රට නාකියෝ ටිකක් පාලනය කරාවි

  • @Beelzebubsl

    @Beelzebubsl

    7 ай бұрын

    ගාල්ලෙ තියනො

  • @samithagayashan9437

    @samithagayashan9437

    7 ай бұрын

    @@Beelzebubsl ඒත් මීහමුවේ තරමටම විශාල නෑනේ

  • @yashodilangamge2966

    @yashodilangamge2966

    7 ай бұрын

    Dondra kudawella warayawal wlt awilla blnna බලයා කෙලවල්ල නැද්ද කියලා නොදැකපු දේවල් නොකිය ඉන්න 😂

  • @user-sh1jn5kb4j
    @user-sh1jn5kb4j6 ай бұрын

    Patta danumak thiyanne...meka school yana laminta balannama ona vidio ekak.thanks sir

  • @kapilabandara1001
    @kapilabandara10017 ай бұрын

    දිව දාලා සූප්පලා තියෙනවාද කියලා අහනකොට නං කට උත්තර නැති වුණා....❤❤❤❤❤❤❤

  • @kavindugunawardhana605

    @kavindugunawardhana605

    6 ай бұрын

    😂

  • @isurudilshan6405
    @isurudilshan64057 ай бұрын

    Supiri video ekk sir good luck for2024

  • @sheranyodasingha
    @sheranyodasingha7 ай бұрын

    Sannage mama aasama kaalla thamai interview ekak iwara wenna kalin Kathakarana kenata Kiyanna tiyana deyak tiyanawa nam kiyanna kiyala Chance ekak denawa.. 👌👌

  • @shaeyweerakoonarachchi1279
    @shaeyweerakoonarachchi12797 ай бұрын

    felt like an Anthony bordain documentary with sanna. awesome.

  • @BuddhikaSenadeera
    @BuddhikaSenadeera7 ай бұрын

    Sannage kathikathwaya superb...Sanna lawyer kenek unanam mara deyak wey...monawa kalath mara talented ❤❤❤

  • @adissanayaka79
    @adissanayaka797 ай бұрын

    ඒක හරි... මම දිසානායක... St Marrys එකේ cricket caption, sport caption, prefect කෙනෙක් උන බුද්ධාගමේ කෙනා... මීගමුවෙ සුවද තාම දැනෙනවා...

  • @12chaly
    @12chaly7 ай бұрын

    ආදරනීය දේදුනු නගරය මීගමුව ,ස්තුතියි සන්නා 👍

  • @nirmalapinto7370
    @nirmalapinto73707 ай бұрын

    මගෙ ගමට අපු ඔබට බොහොමයක් ස්තුතියි ❤️❤️❤️❤️🙏🙏🙏

  • @vishmikurera2969
    @vishmikurera29697 ай бұрын

    අපේ මිනිස්සු ❤ ජයෙන් ජයම වේවා ❤🇱🇰 අපේ ගම දුව

  • @gaganikawmali4231
    @gaganikawmali42317 ай бұрын

    මේ vlog එක මරු. වෙනස්❤

  • @miyurudilakshan4255
    @miyurudilakshan42557 ай бұрын

    superb. me wage videos thawa oni sanna sir🤩

  • @Rush956
    @Rush9567 ай бұрын

    තැන පොඩි වුනා කියලා පිළිවෙලකට,පිරිසිදුවට තියාගන්න බෑ කියන එක අමු විහිළුවක්.

  • @kasunfernando2418
    @kasunfernando24187 ай бұрын

    සන්නා සර් සම්පූර්ණ හරි මේක සම්පූර්ණ අපිලිවලයි කුණු ගදයි ඒ උනාට සන්නා සර් තමා හරියට වීඩියෝ එක කෙරුවෙ

  • @mathewzsohan5758
    @mathewzsohan57587 ай бұрын

    මීගමුව ❤❤❤ රවීයා ගමේ එකා❤අසල්වාසියා ❤

  • @saimanbro6886
    @saimanbro68867 ай бұрын

    කාලෙකින් බලපු සුපිරිම වීඩියෝ එකක්. Much love ❤️🫶

  • @auto69cc27
    @auto69cc276 ай бұрын

    සන්නා සර් ඔයා සුපිරි ආහ් අනිත් උන් හිතන විදිහ වැඩක් නෑ තමන්ට පුළුවන් විදියට කරන්න ඒක පට්ට වටිනවා ..... කන විදිය සුපිරි ❤❤❤

  • @vijithapriyani6663
    @vijithapriyani66637 ай бұрын

    මෙච්චරයි මීගමුව සාමෙන් නම් සාමෙන් ගේමෙන් නම් ගේමෙන්....💀🙂 ආදරෙයි මීගමුව...

  • @romeogaming7427
    @romeogaming74277 ай бұрын

    Mara watina vidiyo ekak sanna sar respet

  • @Rashmika1960
    @Rashmika19605 ай бұрын

    මම මීගමුවේ නොව්නත් ලංකාවේ ආසම තැනක් මීගමුව,එහේ මිනිස්සු පට්ට.එහේ වැඩ කරන මූදු යන ඔක්කොටම ජේසු පිහිටයි,බුදු සරණයි..❤️

  • @dilshandanushka8148
    @dilshandanushka81487 ай бұрын

    මෙච්චර මුහුදක් තියෙන අපි චීනෙන් ගේන සාඩින් කන එක දුකක්...

  • @sangadasahalanayake9382

    @sangadasahalanayake9382

    7 ай бұрын

    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු

  • @chamodhrathnayaka7909

    @chamodhrathnayaka7909

    6 ай бұрын

    සාඩින් විතරක් නෙමෙයි මාලුත් චීනෙන් ගෙනවා

  • @supunwedasinghe1
    @supunwedasinghe17 ай бұрын

    21:50 ඒ වචන ටික නං ඒ අයියා කියනවා කනට ගැහුවා වගේ 👌🏽

  • @Sammarma
    @Sammarma6 ай бұрын

    Sir, Mama sirge Nugegoda Rotory 2011 Batch ekek ..dan inne South Korea wala. Issara class yanna Kalin indan man sir ge FAN knk sir mona magulak kyla lecture ekak dunnath ahanne gdak asawen. Issara ehema ahuwe Derana FM eke Heena ahindana Yaluwo eda idanma ahawa continuely..Habai langadi karapu Wishawa Buddaya ekka interview eka nam sirge qualityth baala wela giya wage danenawa...habai accidentally meka nam maru. api paya 10k job karla awilla Manasika aathathiyak ehema niwaganne me wage video ekak balala tmai..digata Karan yamu ...thank you sir and my gratitude too your crew boys 🫰

  • @lahirusamp3731
    @lahirusamp37317 ай бұрын

    Excellent vlog.... highly recommended

  • @narmadasilva6774
    @narmadasilva67747 ай бұрын

    Thanks for visiting our city ❤ It's always "A PARADISE"

  • @keshavanivantha5759
    @keshavanivantha57596 ай бұрын

    Meka maru gon weda valata vada me vage programs karapan superi ❤

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage86887 ай бұрын

    sirama episode ekak

  • @sahenliyanage3688
    @sahenliyanage36887 ай бұрын

    Supiri vlog eka

  • @charithkulasekara3551
    @charithkulasekara35517 ай бұрын

    ව්ඩියෝ එක නම් සුපිරි.නරකද රටේ හැම තැනම ගිහින් foods try කලා නම්

  • @nishanduminda5881
    @nishanduminda58817 ай бұрын

    අඩේ සන්නා රවී අයියත් එක්ක..👏👏

  • @crisanfernando7230
    @crisanfernando72307 ай бұрын

    එදා ඉදාන් කාටාත් කරදරයක් නොවි අපි අපේ තාත්තලා අම්භ කරලා අපිව ලොකු මහත් කරේ මේ ධිවර රස්සාවේන්..........තේල් මිල ගනම් යන්න කලින් අපි කාටත් කරදරයක් වුනේ නැ...වේන්නේත් නැ......තේල් මිල ටිකක් අඩුවුනානම් අපි මේ රටවල ඉන්න එකාලාට 2 කට ඇ⁣බැරේන්නැ....... මිගමුව කියන්නේ ගමන් නේවේ අපිට රටක් තමා..හරිම විනොදේන් හිටියේ......ලස්සනම ජිවිත...........කලකන්නි දේශපාලන විනාස කලා..................අපේ ලේ , දහඩිය පිටරටවලට විකුණා ලා 😢😢😢

  • @ThilinaSL
    @ThilinaSL7 ай бұрын

    Super vlog ekak ❤

  • @keshavanivantha5759
    @keshavanivantha57596 ай бұрын

    Negombo kiyanne superi oyatth oya gon program karanavata vada me vage eva karanna Jaya weva

  • @thilankachamara
    @thilankachamara7 ай бұрын

    Great program sir

  • @christelansiyambalapitiya361
    @christelansiyambalapitiya3617 ай бұрын

    මංජුල වෙඩිවර්ධනව මතක් උනා... බත්තලංගුණ්ඩුව.❤ මුන්නක්කරේ සංසාරේ ❤ ස්තූතියි උපුල් සර්. මරු මේක

  • @dilinifernando2245

    @dilinifernando2245

    7 ай бұрын

    වෙඩ්ඩා...❤

  • @ceng.practicalwork6487
    @ceng.practicalwork64876 ай бұрын

    eka maru chill video eka sir🖤💯

  • @ranjithkarunarathna3925
    @ranjithkarunarathna39257 ай бұрын

    Anna ahapan uge katawa.ane Mehema ratak. Well done sanna.

  • @upalipeiris5907
    @upalipeiris59077 ай бұрын

    👍 good documentaty. Not wasting Time

  • @chinthakaroshan7384
    @chinthakaroshan73847 ай бұрын

    Good program carrying on

  • @SculptureMrwasala
    @SculptureMrwasala7 ай бұрын

    Math godak asa thenak sir thank

  • @thushansampath5362
    @thushansampath53626 ай бұрын

    Prasanga අයියා කියන්නෙ කියන්න තියෙන දේ කෙලින්ම කියන චරිතයක් ... අවුරුදු ගානක ඉදන් දන්න කියන චරිතයක්👌

  • @user-jz8mv4gd7j
    @user-jz8mv4gd7j7 ай бұрын

    අවුරුදු ගානක් උන්න තැන මීගමුව එකෙන්ම ආදරෙයි අදටත් ❤Negambo

  • @sampathkumara5814
    @sampathkumara58147 ай бұрын

    Budu Saranaei jesu pihitayi sir

  • @geethsubasinghe6844
    @geethsubasinghe68447 ай бұрын

    මීගමුව රටේ... ආදරෙයි සන්නස්ගල සර්...❤❤

  • @dumindudilshan4689
    @dumindudilshan46897 ай бұрын

    මීගමුවේ කඩේකින් දවසක් දවල්ට කෑවා.මාලු කෑල්ල බත් එකට වඩා ලොකුයි🫠

  • @manupraba3994
    @manupraba39947 ай бұрын

    "The young man n the sea" interesting !

  • @madhawaviduranga2105
    @madhawaviduranga21057 ай бұрын

    මීගමුව. සුපිරිම පැත්තක්. ආදරෙයි. හිටිය අවුරුදු දෙකක්.. සැප නං සැප. බසාර් සේල් එක, ලෙල්ලම, වෙරල තීරය, ඇරොම බාර් එක, ස්ටේශම, පල්ලිය මිනිස්සු! සුපිරිම ටවුම අදටත් ආසාවෙන් යන්න හිතෙන.

  • @haresheranga
    @haresheranga7 ай бұрын

    මේක මාරයි සන්නා. මේ විදියේ වැඩ ටිකක් ඕන!

  • @user-bw3rl2kd9c
    @user-bw3rl2kd9c7 ай бұрын

    Super I am proud of negombo❤

  • @damithboange456
    @damithboange4567 ай бұрын

    secrets of nature ekka meegamu patta program thiyenava..

  • @Hola99810
    @Hola998107 ай бұрын

    ලන්කාවෙ කොහෙ ගියත් මීගමුවෙ ගැම්ම ගන්න බැ බන් ❤❤❤❤❤❤

  • @wishwamadhushan
    @wishwamadhushan7 ай бұрын

    මේ වැඩේ පට්ට දිගටම කරන්න

  • @WEDOProductionslk
    @WEDOProductionslk7 ай бұрын

    One of the best 😊

Келесі