Tissa Jananayake - Episode 248 | සුපිරි වෙළඳසැලක් තුල කාන්තාවකට පහර දීම සදාචාර සම්පන්නද? 🏩👱🏻‍♀️🤛🧎‍♀️

Tissa Jananayake - Episode 248 | සුපිරි වෙළඳසැලක් තුල කාන්තාවකට පහර දීම සදාචාර සම්පන්නද? 🏩👱🏻‍♀️🤛🧎‍♀️
---------------------------------------------
- ගල්‍ යුගයේ එතික්ස් තිබ්බේ නෑ ලොකුවට
- පිරිමි ගොඩක් ඉස්සරහා ඇදුම් ගලවනවා කියන්නේ
- හිතුනා, ගලෙන් ගැහුවා මැරුවා
- එහෙම ගහනවනම් නීතියක් මොකටද?
- සදාචාරය කියන්නේ දියුණු මිනිස් ලක්ෂණයක්
- මිනිසා කියන්නේ මේ ලෝකේ බුද්ධිමත්ම ජීවියා
- බුද්ධිමත්ම ජීවියා නම් අනිත් සත්තු රැකගන්න ඕනේ
- මිනිසා හිතන් ඉන්නේ මේ ලෝකේ එයාලගේ කියලා
- උගන්නද්දි කුනුහරප කියන ගුරුවරු නිසා මොකද වෙන්නේ
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 265

  • @spellbinder4610
    @spellbinder46109 ай бұрын

    සර් උසස් පෙල විභාගය ජනවාරි 4 වෙනිදාට කල් ගියා. ඔබතුමා අපි වෙනුවෙන් පැහැදිලිව උසස් පෙල ලමයින්ට වෙන අසාදාරනය ගැන කතා කලා ස්තුතියි සර් කරපු හැමදේකටම❤🙏

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka52609 ай бұрын

    කුණුහරප හෝ double meaning වචන නැති,, නින්ද නොයන bio පන්තියේ නිර්මාතෘ, ඔහු නමින් තිස්ස ජනනායක..👍👍

  • @nilushasamarasinghe4168

    @nilushasamarasinghe4168

    9 ай бұрын

    අනිවාර්යයෙන්. හරිම විනීත ගුරුවරයෙක්.

  • @ilsara

    @ilsara

    9 ай бұрын

    එකිනෙකාට හින්ට් නොගහන

  • @nasliibrahim3429

    @nasliibrahim3429

    9 ай бұрын

    👍👍💙💐💐💐

  • @chandanijayawardena7439

    @chandanijayawardena7439

    9 ай бұрын

    Very true.

  • @BinaryTrading-eb2sm

    @BinaryTrading-eb2sm

    9 ай бұрын

    ​@@ilsaraඇත්ත

  • @sameerasmr6217
    @sameerasmr62179 ай бұрын

    මෙන්න අද ලංකාවේ ගෞරවනීය ගුරුවරුන් ගෙන් සමාජයට ම ලැබෙන්න ඕනෙ මහත්මා ගුණ වගාව...! 🎉

  • @amgbandara9483

    @amgbandara9483

    9 ай бұрын

    0😊😊

  • @chandaniyt2343
    @chandaniyt23439 ай бұрын

    මම ගොඩාක් ගෞරවය කරන ගුරුවරයෙක් තමයි ඔබතුමා. මේ ළමයි හරිම වාසනාවන්තයි මෙවැනි ගුරුවරයෙකගෙන් ඉගෙනගන්න ලැබීම ගැන.

  • @somahalpegamage
    @somahalpegamage9 ай бұрын

    ගුරු ආචාර ධර්ම මැනවින් රකිමින් වැදගත් කමට දරුවන්ට මානව දේහය ගැන උගන්වන ගුරුතුමනි , ඔබතුමා සැබවින් ම අභිමන් තැනූ ගුරු උතුමෙකි. තෙරුවන් සරණයි !

  • @n.n.8402
    @n.n.84029 ай бұрын

    මෙතුමාගේ ගෝලයෙකු වීම ගැන ගොඩක් ආඩම්බර වෙනවා. දෙවි කෙනෙක් වගේ මනුස්සයෙක් 🙏

  • @Sfzmtl7545

    @Sfzmtl7545

    9 ай бұрын

    කළගුණ දන්නා සත්පුරුෂ ගෝලයෙක්! 💐💐💐

  • @sriyanimangalika5571
    @sriyanimangalika55719 ай бұрын

    විෂය කරුණු විතරක් ළමයින්ගේ ඔළුවට දාන ගුරුවරු අතර ඔබතුමා දෙවි කෙනෙක් ... ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @CandR1122
    @CandR11229 ай бұрын

    මිනිසෙක් නොව දෙවියෙක් . එච්චරයි

  • @clarencefernando8268
    @clarencefernando82689 ай бұрын

    දේශපාලනය කරන අයගේ ආචාරධර්ම නැතිවී දේශපාලුවෝ බිහිවී තිබෙනවා.

  • @UmeshaDilshara-wm1ye
    @UmeshaDilshara-wm1ye9 ай бұрын

    අනෙත් සියලුම ගුරුවරුන් හට ඔබ තුමා ආදර්ශයක් ... නිහතමානී කමට හොදම නිදසුන ඔබ

  • @ruvinimedagedara
    @ruvinimedagedara9 ай бұрын

    රෙස්පෙක්ට් සර්, මිනිස්සු හිතන්නේ මේ ලෝකේ අයිතිකාරයෝ කියලා. මෙහෙම ගියොත් සොබාදහමෙන්ම අනිත් ජීවීන්ට වදයක් උන මිනිස්සු විනාශ කරන්න තීරණයක් ගන්න බැරි කමක් නෑ... මිනිස්සු සොබාදහමේ එක උපස්ථරයක් විතරමයි.. අයිතිකාරයෝ නොවෙයි. 🤗

  • @arunashantha5818
    @arunashantha58189 ай бұрын

    මට සර්ගේ physical class එන්න බැරි උනාට මමත් සර්ගේ ගෝලයෙක් දැනට අඋරුදු තුනක් තිස්සෙ. ලොකු දැනුමක් ලැබුන bio ගැන. එක video එකක් 20 පාරක් විතර බලලා ඇති. හැම episode එකක්ම බලලා මතකෙන් පොතක ලියනවා පස්සෙ මන් එක වෙන කාටහරි උගන්වනවා. දැන් මට ලොකු knowlage එකක් තියෙනවා. ඒ එක්කම සසමාජයේ ජීවත් වෙන විදිය පවා ගොඩක් වෙනස් කලා . ඔබ‍ට බොහොම පින්. මට දෙන්න පුළුවන් එච්චරයි. අපි රටින් පිට හිටියත් සර්ගේ channel එක නිසා ලැබුණු මානසික සහනය අපමණයි

  • @l_Lks
    @l_Lks9 ай бұрын

    සර් ගෙ class යන අය මේ කොනට ..........❤

  • @kasuniwijesiri308

    @kasuniwijesiri308

    9 ай бұрын

  • @rhoads1279

    @rhoads1279

    9 ай бұрын

    Math

  • @manoasankad

    @manoasankad

    9 ай бұрын

    ගිය අය කොයි කොනටද

  • @shyamaleeyapa5408
    @shyamaleeyapa54089 ай бұрын

    සර්, ඒ හොර කම් කරපු ගෑණු කෙනා ම තමයි ඇදුම් ගලව ගත්තේ, video එක හොදට බලන්න.

  • @user-rt2mm8fw9l

    @user-rt2mm8fw9l

    9 ай бұрын

    ඇත්ත

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara57279 ай бұрын

    ඉතාම වටිනාම අමිල සේවයක් සිදුකරන ඔබ තුමා සැබෑම ගුරු පියෙක්. තුනුරුවන්ගේ අනන්ත පිහිටම ලැබේවා.සියලුම ආරක්ෂාව වේවා.🙏🌼

  • @randikakasun2154
    @randikakasun21549 ай бұрын

    සමස්ත ගුරු පරපුරටම ඔබතුමා පූර්වාදර්ශයක්.....❤❤❤

  • @hthushara4716
    @hthushara47169 ай бұрын

    තෙරුවන් සරණයි මගේ ආදරණීය ගුරු පියාණනි.... ලොවම එළිය කරන පහන් ටැඹ... තිස්ස ජනනායක...

  • @lauravenus7949
    @lauravenus79499 ай бұрын

    ලංකාවෙයි බටහිර රටවල් හා ජපානය වගේ රටවලයි දියුණුවේ වෙනසට ලොකු ම හේතුවක් මේ Ethics සහ privacy වල අති විශාල gap එක.

  • @nasliibrahim3429
    @nasliibrahim34299 ай бұрын

    සර්ගෙ අද පාඩම නම් හිතේ ගැඹුරටම වැදුනා... 😢

  • @jasinthasudasingh1894
    @jasinthasudasingh18949 ай бұрын

    මම වැඩිහිටි කාන්තාවක්.. නමුත් ඔබතුමා ගෙන් ඉගෙන ගත් දේ බොහෝය.. 💐👏🙏තෙරුවන් සරණයි.🙏

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz9 ай бұрын

    අනේ සර් ළමයි නෙමෙයි වයසක අපිත් මේ වචන වල තේරුම් දන්නෑ ඔබතුමාට පින් අපිට උගන්වනවා මම ඕස්ට්‍රේලියාවෙන් තෙරුවන් සරණයි රටට පහළ වූ මිණි පහනක් ඔබ විශ්ව ශක්තිය බලයෙන් සර්ට දීර්ඝායුෂ වේවා❤❤

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera71129 ай бұрын

    ලංකාවේ සදාචාරය බලාපොරොත්තු වීම විහිළුවක්...මේකේ ඉන්න බහුතරයකගෙ ජාන විකෘතියක් ද මන්දා...මේ රට මේ තරමට වත් රැඳිලා තියෙන්නේ ගුණගරුක බුද්ධිමත් ටික දෙනා නිසයි.. මේ දේවල් කතා කරල ඔබ තුමා කරන සමාජ සත්කාරයට ස්තුතියි සර්..

  • @tprpt-15-muhammedsafan64
    @tprpt-15-muhammedsafan649 ай бұрын

    නියම පැහැදිලි කිරීම සර්

  • @vidunadinimuthu
    @vidunadinimuthu9 ай бұрын

    ජීවයේ සොදුරුම ජීව විද්‍යා ගුරුවරයා තිස්ස ජනනායක ගුරුතුමයි...🤍

  • @bisakya-minuthi
    @bisakya-minuthi9 ай бұрын

    මට සර්ගෙන් ඉගෙන ගන්න ලැබුනවගේම හැම ශිෂ්‍යයෙකුටම ලැබෙන්න ඕන මේ මගේ සර් කියල හරිම ගැම්මෙන් කියන්න පුලුවන් ආදරනීය සොදුරු ගුරුවරයෙක් .❤

  • @nadeeedirisinha

    @nadeeedirisinha

    9 ай бұрын

    😏

  • @manjirasaraekanayakaalphys9256
    @manjirasaraekanayakaalphys92569 ай бұрын

    ❤මනුස්සකම් දරුවන්ට ඉගැන්විය යුතුයි.ඒ කාර්‍යභාරය සර් වගේ ආදරණීය මහත්මා ගතිගුණවලින් යුක්ත කෙනෙක් සිදුකරන එක මුළු මහත් සමාජයටම ලොකු උදව්වක්❤ මාත් දරුවන්ට පුළුවන් විදිහට හොඳ දේවල් කියා දෙනවා.සර් අපි කාටත් ආදර්ශයක්.

  • @sumithamarasinghe7088
    @sumithamarasinghe70889 ай бұрын

    ඉගැන්වීමේ රන් සලකුණ " තිස්ස ජනනායක "

  • @manojagunarathna2367
    @manojagunarathna23679 ай бұрын

    Thank You Sir මිනිස්සුන්ට ඇත්ත පහදා දෙනවට..හිතන්න දේවල් කියනවට.බොහොම ස්තුතියි සර්🙏🙏🙏🙏

  • @chamisri3731
    @chamisri37319 ай бұрын

    ❤හදවතේ ගුරුතුමා..❤️

  • @ntoon5405
    @ntoon54059 ай бұрын

    මහාචාර්ය = මහා + ආර්ය+චාර්ය (බුදුරජාණන් වහන්සේ) ආචාර්ය = ආර්ය + චාර්ය (ආර්යයන් වහන්සේලා) ආචාරධර්ම = ආර්යයන් වහන්සේ ගේ චර්යා ධර්මය (ටිපර් නොවන්න මේක තමයි මං හිතන විදියට හරිම තේරුම වර්තමාන සමාජයේ එය භාවිතා කරන ආකාරය කොතෙකුත් දුරට නිවැරදිද යන්න ප්‍රශ්නයක් උගත්කමකින් හෝ සහතිකයකින් මහාචාර්යවරයකු හෝ ආචාර්යවරයෙකු විය නොහැකියි මනස දියුණු කිරීමෙන් එය ලබාගත හැකිය)

  • @snkito
    @snkito9 ай бұрын

    අද කාලේ සමහර AL OL ටියුශන් ගුරුවරු ලමයින්ව පන්තියට ඇදලා ගන්න උගන්වනකොට පාවිච්චි කරන වචන සහ හැසිරීම දැක්කම හිතෙන්නෙම එහෙම ගුරුවරු ඉපදුනෙත් සුනාමියෙන් පස්සෙද කියලා. ඒතරම් ගුරු වෘත්තීය ඔවුන් විනාශ කරලා. ඒත් මෙතුමා ගුරුවරයෙක් ලෙස ගුරුවරයෙක් විදිහටම භාශාව පාවිච්චි කරමින් උගන්වන ගුරුතුමෙක්. වැඩිහිටි කෙනෙකුට උනත් බලන්න ප්‍රිය හිතෙනවා. කිසිම විටක ලමයි පන්තියට ඇදගන්න කියලා කුනුහරුප වචන නොමැතිව, සමාජ මාධ්‍යජාලාවල සුදාත්තිලා සුදාම්මිලාගේ භාශාවල් පාවිච්චි නොකරමින්, ලමයින් හිනාගස්සන්න කියා ඩබල් meaning වචන නොමැතිව නියම ගුරුවරයෙක් ලෙස කටයුතු කරනවා.

  • @user-xm8it1xd3n
    @user-xm8it1xd3n9 ай бұрын

    කවුරු කොහොම කිව්වත් මම දකින නියම අවංක සුන්දර ම්නිසෙක්. ආදරෙයි සර් ඔයාට

  • @ruvinimedagedara
    @ruvinimedagedara9 ай бұрын

    සර් අලි වෙනුවෙන් කරන ඕනි campaign එකකට අපිත් සම්බන්ධ වෙනවා අනිවාර්යෙන් ... මිනිහෙක්ට වැඩිය සේවයක් අලියෙක් කරනවා සොබාදහමට... අනිවාර්යෙන් අපි හස්ති පරපුර රැකගන්න එකතු වෙන්න ඕනි...❤

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    9 ай бұрын

    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි.🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @udarithotapitiyaarachi8017

    @udarithotapitiyaarachi8017

    9 ай бұрын

    Apith sambandha wenawa ❤

  • @chamalshathomas3794

    @chamalshathomas3794

    9 ай бұрын

    Will join definitely

  • @HansiWeerasinghe-fx6sw

    @HansiWeerasinghe-fx6sw

    9 ай бұрын

    Mamath 🐘💕🙏

  • @yuganiranga5999

    @yuganiranga5999

    9 ай бұрын

    අනිවාර්යයෙන්ම අපි හැමෝම උදව් කරනවා

  • @wasana26
    @wasana269 ай бұрын

    සර්ගෙන් ඉගෙන ගත්ත නිසා අද අපිත් මේ විදිහට හිතන්න පුරුදු වෙලා තියෙනවා.සර්ට ගොඩාක් පින්.තව කාලයක් මේ වගේ දරුවන්ගේ ඇස් පාදන්න ශක්තිය ලැබේවා...🙏🙏

  • @FlavoursOfSriLanka
    @FlavoursOfSriLanka9 ай бұрын

    Most effective talk on ethics Thank you sir

  • @JameeWansajaSiriwardhanaJAMMY
    @JameeWansajaSiriwardhanaJAMMY9 ай бұрын

    මේ නම් සර් කියන්නම ඕනෙ වචන ටිකක්.. ❤

  • @nimalkumara5675
    @nimalkumara56759 ай бұрын

    තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏

  • @prabodashashi2102
    @prabodashashi21029 ай бұрын

    හරිම දුකයි අපේ රට ගැන .😢..කවදා ම්‍ර්‍ර් රට බේර ගන්න පුළුවන් වෙයිද

  • @wdlranjani
    @wdlranjani9 ай бұрын

    Respect You Sir ...🌹

  • @achalaeranga8847
    @achalaeranga88479 ай бұрын

    Excellent.. the same thoughts came across to my mind when I saw the incidence in super market. Iam so glad atlest you raise the voice against them. Always you do the needful for our society as a great teacher ❤

  • @tharudil1_
    @tharudil1_9 ай бұрын

    Respect sir 🎉❤

  • @chandra1296
    @chandra12969 ай бұрын

    ඒක සම්පූර්ණ ඇත්ත මමත් ekagai මිනිස්සු කියන්නේ හරිම ආත්මාර්තකාමි මිනිස්සුන් තමුන් ගැන පමණක් හිතන වර්ගයේ සතුන් කොටසක් api හැමෝමම එහෙම හිතුව නම් ලෝකය කොච්චර දියුණු වෙලාද

  • @chandanimalkanthi-pw8do
    @chandanimalkanthi-pw8do9 ай бұрын

    නැති බැරි අයට තමයි හැම එතික්ස්ම😢

  • @kavindurandika2140

    @kavindurandika2140

    9 ай бұрын

    නැති බැරි වෙන්නෙ ඇයි...? නුගත්කම නිසා. එහෙම මිනිස්සුන්ට තමයි එතික්ස් කියල දෙන්න ඕන

  • @komarykumarri5324
    @komarykumarri53249 ай бұрын

    සර් ස්වබාදර්මය ට ආදරේ ලමයි ඔබ තුමා ගේ පන්තියේ න්වත් බිහිවේවා

  • @roshnibarbour7754
    @roshnibarbour77549 ай бұрын

    Grateful that you are teaching the future generation how to be a good person.....❤

  • @lilanifonseka1706
    @lilanifonseka17069 ай бұрын

    ඉහලින්ම අගය කරන ගුරු දෙවියෙක්. තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏

  • @kingphone8251
    @kingphone82519 ай бұрын

    වියළි කලාපේ පදිංචි කරුවන් විසින් වැඩකට ඇතුව හෝ නැතිව මහා පරිමාණයෙන් කැලෑ කපා අක්කර ගණන් කොටු කර ගෙන හරි මැද්දෙන් පැලක් අටවගන්නවා ඊටපස්සේ ඒ ක ගහක් කොලක් නැති කාන්තාරයක් ඒ කාන්තාරේ මැද්දේ තියන අර පැලේ අර්ථසුන් ජිවිතයක් ගෙවල මැරිලා යනව

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    9 ай бұрын

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @manke7562
    @manke75629 ай бұрын

    බුදුසරණයි සර්❤❤❤

  • @themotivation1399
    @themotivation13999 ай бұрын

    ප්‍රශ්නය ඔබේ නොවන තාක්කල් පිලිතුර දාර්ශනිකයි

  • @nissansaladissanayake1182

    @nissansaladissanayake1182

    9 ай бұрын

    Menna gothrikayek aduraganna

  • @kavishakalutara3505
    @kavishakalutara35059 ай бұрын

    One thing need to be corrected, that the victim her self remove her top off, not the ones who beat her.

  • @user-bw1sq2kn7f
    @user-bw1sq2kn7f9 ай бұрын

    Dear sir You educate people. That mean you complete your social responsibility as a master. Thanks

  • @anomadesilva6712
    @anomadesilva67129 ай бұрын

    තෙරුවන් සරණයි සර්. ❤️❤️❤️🙏

  • @thalindaprabath7645
    @thalindaprabath76459 ай бұрын

    අපි කෝමත් reverse තමයි අවුරුදු 30ක් වත් පස්සෙන් ඉන්නෙ අපි😂

  • @wijithananda7219
    @wijithananda72199 ай бұрын

    මම ගෙදර උලුවස්සට කොස් ගහක් කැපුව මේ දේශනය කලින් අහල තිබුන නම් ඒක කරන්නෙ නෑ සත්තයි

  • @elenieleni3859
    @elenieleni38599 ай бұрын

    සර් ඔබ නම් ඉතාමත්ම ගුණධර්ම වලින් හෙබි ගුරු උතුමාණන් කෙනෙක් .නමුත් සර් මිනිසුන් සාරධර්ම වලින් පිරිහිලා මේ 225 රට කාලා නීතිය වල් වැදිලා. මිනිසුන්ගේ හදවත්වල කරුණාව ,දයාව අතුරුදන් වෙලා.

  • @kavindulakshan4169
    @kavindulakshan41699 ай бұрын

    සර් cousin marriage ගැන වීඩියෝ එකක් කරන්නකෝ.🙂🙂

  • @swetifernando1652
    @swetifernando16529 ай бұрын

    Thank you sir❤️🙏🙏🙏

  • @jayatilakabandara9659
    @jayatilakabandara96599 ай бұрын

    Good lesson Sir.

  • @dayanimendis502
    @dayanimendis5029 ай бұрын

    තෙරුවන්සරණයි ඔබතුමාට

  • @AmithEranda-nq9tm
    @AmithEranda-nq9tm9 ай бұрын

    සර්ට ගොඩක් පින් දරුවන්ට දැනුමට අමතරව ගුන ධර්මත් කියල දෙනවට මම සර්ගේ කතා වලට ආසාවෙන් සවන් දෙන අවුරුදු 35 ශිශ්‍යයෙක්😂😂😂😂❤❤

  • @user-ss5bw7mm6t
    @user-ss5bw7mm6t9 ай бұрын

    Thanks sir 🙏

  • @maheshikajagoda7105
    @maheshikajagoda71059 ай бұрын

    දීර්ඝායුෂ වේවා ඔබතුමාට. බුදු සරණයි ❤

  • @viswashakthi
    @viswashakthi9 ай бұрын

    පත්වන කුමන රජයකට හෝ උපදෙස් දීමට තිස්ස ජනනායක වැනි විශිෂ්ට විනයගරුක බුද්ධිමතුන් පත් කරගත යුතුමයි

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    9 ай бұрын

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @user-rt2mm8fw9l

    @user-rt2mm8fw9l

    9 ай бұрын

    🤪🤪

  • @nysride
    @nysride9 ай бұрын

    Hodama da Hodama thanin ❤ Bohama sthuthi Guruthuma ❤ Obathumage Chennal eka balannema Mokak Hari dayak igana ganna puluwan wai kiyala igana gannathuwa ynneth na 🙏❤️

  • @tharudil1_
    @tharudil1_9 ай бұрын

    ඇත්ත ❤

  • @codniki
    @codniki9 ай бұрын

    අත්තූපනායක ධර්ම පර්‍යාය

  • @basilfernando427
    @basilfernando4279 ай бұрын

    Niyama Vidio eka Sir, Bohom watinawa,Ape rate inne Saththungeth Saththu. Budusaranai Sirta.

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari50069 ай бұрын

    Very useful Sir ❤🙏

  • @kalyanieranasingha7500
    @kalyanieranasingha75009 ай бұрын

    I pay my greatest gratitude to you for trying to get those blind mentalities of our community. You are doing an unbelievable amazing meritorious service to us all That assault IS that the very first stealing??? What about those robbing the whole country Those security and gate keepers must educate of these criminal acts they take to their own hands. I was in process gathering computers to send to a school in Sri Lanka about 18 years ago. Meanwhile I was visiting there n went to that school. I was wearing descent pair of pants n a top well covering my body. But this gate keeper started yelling and scolding so ugly in front of all people … I was so embarrassed That was it I didn’t feel of doing anything towards that school

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura12989 ай бұрын

    Thank you 🙏

  • @HansiWeerasinghe-fx6sw
    @HansiWeerasinghe-fx6sw9 ай бұрын

    අපිට පුුලුවන්ද සර් අලි රැක ගැනීමට මොනවා හරි දෙයක් කරන්න 😢🐘💔🙏🐘💕🙏🙏🙏🙏

  • @sharlysuranga9125
    @sharlysuranga91259 ай бұрын

    Niyamai sir . Obata dheergausha....

  • @dissakumari1875
    @dissakumari18759 ай бұрын

    ඔබතුමාට බුදුසරණයි 🙏

  • @amchamila1218
    @amchamila12189 ай бұрын

    Hithanna godak dewal kiwa sir.

  • @anulawijewardena242
    @anulawijewardena2429 ай бұрын

    දීඝායුවේවා ඔබතුමාට

  • @chandaniramyalatha297
    @chandaniramyalatha2979 ай бұрын

    Theruwan saranai sir.dirgauu wevaaa.

  • @wilsonsinghe3671
    @wilsonsinghe36719 ай бұрын

    සර්ට බුදුසරණ

  • @sadnamendis1221
    @sadnamendis12219 ай бұрын

    Good luck Sir 🌹🌹

  • @priyangakumari6095
    @priyangakumari60959 ай бұрын

    theyruwan saranai ape sirta Dhirgayu weewaa. ..

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari27549 ай бұрын

    Wela madi sir❤ passe ahanawa theruwan saranai sirta

  • @anulajayasundara3333
    @anulajayasundara33339 ай бұрын

    Theruwan saranai guruthumata.

  • @dileepvw1596
    @dileepvw15969 ай бұрын

    නියමයි සර් 👌👌👌👌

  • @chathurangaliyanage1289

    @chathurangaliyanage1289

    9 ай бұрын

    🙏🙏🙏🙏

  • @sethmiyasodara986
    @sethmiyasodara9869 ай бұрын

    Adare karana guru deviya obai

  • @hansaKg
    @hansaKg9 ай бұрын

    I agree as well, that regardless of a person's economic situation or capabilities, stealing should not be condoned. If everyone attempts to rationalize unethical behavior, it can lead to a chaotic society with no respect for laws or order. However, it's crucial to emphasize that no one has the right to inflict bodily harm on anyone, regardless of their guilt or innocence, including law enforcement authorities. පුද්ගලයෙකුගේ ආර්ථික තත්ත්වය හෝ හැකියාවන් කුමක් වුවත් සොරකම් කිරීම අනුමත නොකළ යුතු බව මම දකිමි. කවුරුන්හෝ සදාචාර විරෝධී හැසිරීම් තාර්කික කිරීමට උත්සාහ කරන්නේ නම්, එය නීතියට හෝ නියෝගයට ගරු නොකරන අවුල් සහගත සමාජයකට තුඩු දිය හැකිය. කෙසේ වෙතත්, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ඇතුළුව සෑම පුරවැසියෙක්ම, කිසිවෙකුට ශාරීරික හානියක් කිරීමට කිසිසේත්ම අයිතියක් නොමැති බව අවධාරණය කිරීම ඉතා වැදගත් වේ.

  • @thilinavlogs5652
    @thilinavlogs56529 ай бұрын

    බුදු සරණයි සර්

  • @dinushawijemanna9721
    @dinushawijemanna97219 ай бұрын

    ekanam marma kathawak sir❤❤❤

  • @user-fm4jw7ug1q
    @user-fm4jw7ug1q9 ай бұрын

    සර් විභාගෙ කල් යවන්න අපි වෙනුවෙන් කතා කරාට සර්ට පින්

  • @maheshwickramasinghe4466
    @maheshwickramasinghe44669 ай бұрын

    heart touching ❤

  • @niroshanijeewanthi1329
    @niroshanijeewanthi13299 ай бұрын

    Excellent sir

  • @udamahageperera8290
    @udamahageperera82909 ай бұрын

    තෙරුවන් සරණයි!!! සර්.

  • @maheshranjan5892
    @maheshranjan58929 ай бұрын

    දැන් ලංකාවේ නිතිය ත් හැමෝටම සම නැනේ sir. දේශපාලකයන්ට වෙනම නිතිය ක්‌ නේ ලංකාවේ තියෙන්නේ..

  • @dayanisumithra9848
    @dayanisumithra98489 ай бұрын

    Sir oya wewalkdurade mama sir kodipilikandae. Hoda guruwarayagk gold bless

  • @nelumwijesinghe8450
    @nelumwijesinghe84509 ай бұрын

    Teruwansaranai sir

  • @asunthadesilva9799
    @asunthadesilva97999 ай бұрын

    Sir, I'm a 72yr old student. Tku for educatong us.

  • @asunthadesilva9799

    @asunthadesilva9799

    9 ай бұрын

    Correction educating

  • @Kaviiisha
    @Kaviiisha8 ай бұрын

    මං සර්ගෙ සමහර වීඩියොවල තියන මතවලට නම් එකග නෑ.ඒත් මේ කතාව තමා ඇත්ත..මේක සමූහ ලිංගික අතවරයක් කියන ඝනයට වැටෙන්නෙ..එම වරදර අනුව නීතියෙ තියන දඩුවම් දිය යුතුයි..

  • @calmdown657
    @calmdown6579 ай бұрын

    ආදරෙයි රත්තරන් ❤

  • @thusharidevika6113
    @thusharidevika61139 ай бұрын

    Budu saranai srata

  • @ArunaNamal
    @ArunaNamal9 ай бұрын

    👍👍👍

  • @l_Lks
    @l_Lks9 ай бұрын

    Sir

  • @buddikasenavirathna493
    @buddikasenavirathna4939 ай бұрын

    ආදරෙයි සර්...❤

Келесі