Tissa Jananayake - Episode 190 | මිනිහෙක් හම ගැහුවොත් මොකද වෙන්නෙ?

- මිනිහෙක් හම ගැහුවොත් මොකද වෙන්නෙ?
- මී උණට හරියට ප්‍රතිකාර නොකලොත් වකුගඩු දෙක සවුත්තු වෙනවා
- ඔලුවෙ ඉදන් යටිපතුලට යනකම් අපිචර්මය ගැලෙව්වොත් මොකක් වෙයිද?
- පිළිකුල් භාවනාව කරන්න කියුවේ කාටද?
- 75%ක් හමෙන් පිච්චුනොත් අනිවා‍ර්යෙන් මැරෙනවා
- යාපනේ කුලයෙන් ඉහල අය යන කෝවිල් වලට කුලයෙන් පහල අයට යන්න බෑ.
- කුලයෙන් ඉහල අයගේ රුදිර ඝන කුලයෙන් පහල අයගේ රුදිර ඝන වලට සමාන වෙන්න පුලුවන්ද?
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 576

  • @ransikapremalal1391
    @ransikapremalal1391 Жыл бұрын

    ඒ භගවත් සම්බුදු රජාණන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏💅🌼

  • @anushadisna8005
    @anushadisna8005 Жыл бұрын

    කොච්චර වටිනා දේශනද මේවා.ඔබතුමාට සහ ඔබ හැදූ වැඩූ දෙමාපියනට උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @dk4386

    @dk4386

    Жыл бұрын

    බුදු දහමේ පිළිකුල් භාවනාව කියලා එකක් නැහැ, මහා සතිපට්ටාන සූත්‍රයේ තියෙනවා පබ්බයක් පටිකුල මනසිකාර පබ්බය කියලා පියවරක්, එයයි මේ වැරදි ලෙස සම්මතයේ පෙන්වා ඇත්තේ, එහි ශරීරයේ කොටස් 32 ක් ගැනෙයි විග්‍රහ කර ඇත්තේ.

  • @samadhipathirana670

    @samadhipathirana670

    Жыл бұрын

    අති විශිෂ්ට ඉගැන්වීමක්.

  • @danushsri956
    @danushsri956 Жыл бұрын

    පෞද්ගලික දෙවිවරුන් පසුපස නොයා තමාව විශ්වාස කිරීමට හුරුකරවන එකම දහම බුදු දහමයි❤️🙏☺️

  • @babyme8886

    @babyme8886

    Жыл бұрын

    Namo Buddhaya 🙏

  • @babyme8886

    @babyme8886

    Жыл бұрын

    E dharmaya api araksha kara ganna one. ☺🙏Ekata hondama kramaya thamai dharmaye widihata mulinma api Honda minissu wena eka saha anagatha parapurath dharmayata anuwa lassana hith thiyena minissu bawata path karana eka ☺🌠

  • @danushsri956

    @danushsri956

    Жыл бұрын

    @@babyme8886 අනිවාර්යෙන්ම🙏🙏❤️

  • @mallikaramayakataragama5728

    @mallikaramayakataragama5728

    Жыл бұрын

    තෙරුවන් සරණයි .

  • @wasanthiwijesinghe6352
    @wasanthiwijesinghe6352 Жыл бұрын

    විවිධ මාතෘකා ඔස්සේ හැමෝම දැනුමෙන් සන්නද්ද කරන සර්ට තෙරුවන් සරණයි.

  • @skherath4435

    @skherath4435

    Жыл бұрын

    සර්ට බුදු සරණයි

  • @ranjanimalkanthi3768
    @ranjanimalkanthi3768 Жыл бұрын

    ඔබ තුමාගේ වැඩ සටහන් අපි හරි ආසාවෙන් බලන්නේ ළමයිට වගේම අපේ ජිවිතයට හරි වටිනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏❤️

  • @geethanjaleegunathilaka2251
    @geethanjaleegunathilaka2251 Жыл бұрын

    අපේ sir 🥰🙏 ආසම sir ගෙ කතා අහන්න 🥰🥰 ජීවිතේ හම්බවුන පට්ටම චරිතයක් 🥺🥰

  • @niranjalafernando1152
    @niranjalafernando1152 Жыл бұрын

    අපේ සර්ට දළදා සමිදුගේ පිහිටයි...දීර්ඝායුෂ වෙිවා ..

  • @anushkaamadhubhashini
    @anushkaamadhubhashini Жыл бұрын

    මොනතරම් සුන්දර මනුස්සයෙක් ද සර්... ❤️🙏

  • @Gkhlp
    @Gkhlp Жыл бұрын

    මේ රටේ අඩුම ගානෙ රෑපවාහිනී නාලිකාවල සෙනසුරාද,ඉරිද දවස් දෙකවත් ඔය වැඩකට නැති ටෙලිනාට්‍යක් දෙකක් නවත්වල සර්ගෙ මේ වගේ වටින ගුරුහරුකමක් දෙන්න පුළුවන් වුනානම් අපේ රට මාරම වාසනාවන්තයි.මොකද එහෙම කියන්නෙ මේ වගේ ජීවිතේට වටින පාඩම් මගහැරෙන ගොඩ දෙනෙක් මේ රටේ ඉන්න නිසා.අනික ඒ අය රෑපවාහිනිය ⁣නරඹන්නෙ නැති අයත් නොවන නිසා.මම මේ කියන දේ ඇත්තටම අපේ රටේ යන ක්‍රමෙත් එක්ක ඇත්තටම විහිළුවක් වෙන්න ඇති, ඒත් නොකිය ඉන්න බැරි නිසා කිව්වෙ.මොකද ⁣මෙවැනි ගුරුවරු අපේ අවාසනාවට අපේ කාලයේ අපට හමු නොවුනු නිසාත්,පෙර පිනකටදෝ මැරෙන්න කලින් දැන් හමුවී ඇති නිසාත්..තෙරුවන් සරණයි හැමෝටම..❤❤🙏🙏

  • @beautifulnature06

    @beautifulnature06

    3 ай бұрын

    ඇත්ත කතාව සහෝ...

  • @malindajayalanka2373
    @malindajayalanka2373 Жыл бұрын

    මුදලට පමණක් යට නොවී විශයට අමතරව ජීවිතය කියාදී දරුවන්ගේ අනාගතය සුන්දර කිරීමට සුපහන් සිතින් කටයුතු කරන ඔබ වැනි ගුරුදෙවිවරුන් ජාතියේ මුරදේවතාවුන් වැනිය.

  • @danushsri956

    @danushsri956

    Жыл бұрын

    @Jayathilake Muthukuda සෑහෙන රිදිල නේ.එක තැනක පල්වෙලා මෙතනටත් ආවද😂.මිථ්‍යාව කියන එකේ නිර්වචනය පොඩ්ඩක් කියන්න බලන්න අංකල්.ඔයාගෙ කතෝලික දහමෙ වගේ දෙවියන් මවපු කතා,දෙයියො දීපු කතා,දෙයියො ගත්තු කතා තමයි මිථ්‍යා ප්‍රභේදයට අයත් වෙන්නෙ.එහෙම මිසක් තමන්ට පිහිට තමාමයි යන ප්‍රබල වචනයෙන් මිනිස්සුන්ට නිවැරදි මාර්ගය පෙන්වන දහම නෙමේ මිථ්‍යාව කියන්නෙ.ඔයා පොරක් කියලනෙ ඔය රඟන්න හදන්නෙ.තමුන් මහා දැනුමැති උගත් පොරක් නම් මම ඉතාම පොඩි ප්‍රශ්නයක් අහන්නම්.ඇයි මාලිමාවෙ කටුව සෑමවිටම උතුරු දිශාවට යොමු වෙලා තියෙන්නෙ.👈

  • @danushsri956

    @danushsri956

    Жыл бұрын

    @Jayathilake Muthukuda අම්බෝ.මෙන්න පොරක්😂 ඔයා සම්පූර්ණ වැරදි අදහසක ඉන්නෙ අංකල්.අම්මට තාත්තට ඥාතීන්ට යහලුවන්ට හා අඹුසැමියන්ට ඉටුවිය යුතුකම් ඉතාම විද්‍යානුකූලව හා කිසිදු හිඩැසක් නැතුව බුදු රජාණන් වහන්සේ විස්තර කරල තියෙනව සිඟාලෝවාද සූත්‍රයෙ.අධ්‍යනය කරල බලන්න.වෙන කිසිම ශාස්තෲන් කෙනෙක් ඒ තරම් පැහැදිලි ලෙස ඒ යුතුකම් කියල දීල නෑ.මවකට හා පියාට දිය හැක්කෙ යමෙකුට මස් ලේ ශරීරයක් පමණයි.ඒක අද විද්‍යාඥන් පවා පිලිගන්න දෙයක්.කොතරම් වෛද්‍ය විද්‍යාව දියුනු වුවත් අදටත් කලලයකට කොහොමද මවගේ කුසතුල ජීවයක් ලැබෙන්නෙ කියල සොයා ගෙන නෑ.බුදු හිමි අම්ම තාත්තාට වැඩිහිටියට ගුරුවරයට ගැඹුරු තේරුම් සහිත ගාථා කියල වැඳල ගරු කරන්න කියල දුන්න.ඔයා හීනෝන්මාදයෙන්ද කතා කරන්නෙ නැත්නම් ධර්මය ගැන නොදැනුවත්කමින්ද කතා කරන්නෙ කියල ප්‍රශ්නයක් තියෙනව.තමාට පිහිට තමාමයි කියන එකේ අදහස වෙන්නෙ කොතරම් අනෙක් අය උපකාර කලත් සතුරුකම් කලත් වෛර කලත් තමාමයි තමාගෙ දියුණුවට කැපවිය යුත්තෙ.අනුන්ගෙ පානෙන් එලිය බලබල හිටියොත් එකතැන කුනුවෙන්නයි වෙන්නෙ.එසේ දියුණු වී අම්මට තාත්තට හා අනෙකුත් අයට පිහිට වියහැකි සමාජ තත්තවයක් නිර්මාණය කල හැකියි.සමාජ ගරුත්වයක් ඇතිකරගත හැකියි.ධර්මය හරියට හදාරන්න මිත්‍රයා.මේ ගුරුතුමත් කීවෙ ධර්මය හරි තැනෙන් අල්ලගත්තෙ නැත්තන් විනාශයි කියල.ඒකට ගැලපෙනම උදාහරණය තමා ඔයා.දෙයක් තාර්කිකව නිවැරදිව හිතන්න.නිකන් බාගෙට අල්ලගෙන අධිගැම්මෙන් ගොන්කතා කියන්නැතුව👈👈

  • @suddaofficial217

    @suddaofficial217

    Жыл бұрын

    @Jayathilake Muthukuda එතකොට අපි ජොබ් එකක් එහෙම කරන්න ඕනෙත් නෑනෙ බූරුවෝ...ඒකත් අනිත් එවුන්ම කරල දෙයිනෙ බන්..පක තමා උබෙ

  • @suddaofficial217

    @suddaofficial217

    Жыл бұрын

    @Jayathilake Muthukuda ඔයා වගේ නෙමෙයි බන්...අපි අපේ ආගම ගැන හොදටම ඉගනගෙන තමයි ඒක පන වගේ ආරක්ෂා කරන්නෙ....අපි දන්නව ඇත්ත්ත මොකද්ද කියන්න..ඒ වගේම අපිට බුදුන් වහන්සේ අපිට දේශනා කරපු ඇත්ත තෙරුම් අරගන්න තරම් බුද්ධියකුත් තියනව.......කවුරු මොන තරම් කැස්සත් අපි ගානකටවත් අරගන්නෙ නැත්තෙ ඒ නිසයි...

  • @suddaofficial217

    @suddaofficial217

    Жыл бұрын

    @Jayathilake Muthukuda ඉතින් මිනිස් කලලක් මවු කුසකට එන්නෙ කොහෙන්ද කියල එහෙම හිතුනෙ නැද්ද...😂...අපේ ආගමේ නම් හොදට පැහැදිලි කරල තියන්ව.....

  • @suddaofficial217
    @suddaofficial217 Жыл бұрын

    මම 10 වසරෙ....සර්ගෙ ක්ලාස් එනව අනිවාර්යයෙන්ම ...😍😍🥰 තෙරුවන් සරණයි සර්.☸️☸️☸️🙏🙏🙏🙏❤️❤️❤️❤️ නමෝ බුද්ධාය .❤️☸️☸️

  • @samankumara6674

    @samankumara6674

    Жыл бұрын

    👍👍👍👍

  • @dhanushkadilshan5033
    @dhanushkadilshan5033 Жыл бұрын

    මම ජීව විද්‍යාවට පන්ති යන්නේ මුතුගල සර්ගේ වුනාට තිස්ස ජනනායක සර්ගේ වීඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.ස්තූතියි සර්

  • @hesaramanatunga6285

    @hesaramanatunga6285

    Жыл бұрын

    Math ehema ekek thmy 😂 2024

  • @jayathissaperera5128
    @jayathissaperera5128 Жыл бұрын

    මම අවුරුදු 45 කාන්තා වක්.මෙපමණ කලකට ක් ඉගෙන නොගත් ජීවිතය තිස්ස සර්ගෙ වීඩියො වලින් ඉගෙන ගන්නවා.ඔබ වැනි පිංවත් ගුරුවරුන් බිහිවනුයේද දරුවන්ගෙ වාසනාවකට ය.ඔබට දීර්ගායු වේවා පිංවත් ගුරුඋතුමාණනි

  • @somahalpegamage
    @somahalpegamage Жыл бұрын

    අනේ ගුරුතුමනි ජීවන යථාර්ථය බුදු දහම සමග ගළපා කියූ අයුරු හරි ම ලස්සනයි .දාර්ශනිකයි .පින්වන්තයි .දිගුකල් යෙහෙන් වැජඹේවා ! තෙරුවන් සරණයි !

  • @karunajayantha1263

    @karunajayantha1263

    Жыл бұрын

    පිළිකුල් භාවනාව වඩල මාර්ගපල අවබෝධය ලබන්ඩ බෑ.ඒව අනාර්‍යෙ ධ්‍යාන.

  • @Believeandstart

    @Believeandstart

    Жыл бұрын

    ජීවයේ ආරම්භය විද්‍යාත්මකව හා බුදුදහමෙහි සදහන් ආකාරය ලස්සනට පැහැදිලි කරන එකක් තියේ සර්ගෙ..පුලුවන් නම් බලන්න පුදුම හිතේවි..

  • @kaviraabeywickrama2740
    @kaviraabeywickrama2740 Жыл бұрын

    දැන් ගොඩක් ලමයි social media වල ප්‍රතිඵලයක් ලෙස රැල්ලට නිරාගමික වෙන කාලෙක ලමයින්ට ඕව කියල දෙනවට ස්තුතියි සර්.

  • @janithadithya3911

    @janithadithya3911

    Жыл бұрын

    ඔව් ඒක ඇත්ත

  • @danushsri956

    @danushsri956

    Жыл бұрын

    අනිවා👍

  • @udaravimukthi2615
    @udaravimukthi2615 Жыл бұрын

    ජීවිතේ කවදාවත් අසාවෙන් ඉගෙන ගෙන නැහැ,ඒලෙවල් යන්තම් පාස් උනා කොපි කරල,ඉගෙන ගන්න කිසිම ආසවක් තිබ්බෙ නැහැ,කලේ කොම්ර්ස්,හැබැයි ඉගෙනීම මෙච්චර ලස්සනයි,බයෝ මෙච්චර ලස්සන කියල දැනගත්තනම් ගේමක් ගහනව ශූවර්,හැබැයි දැන් පරක්කු වැඩි,මේව කියල දෙනවට සර්ට පිං,සර්ට ආදරෙයි❤

  • @hasithakalupahana5879
    @hasithakalupahana5879 Жыл бұрын

    සමහර අය භාවනා කරන්න ගන්නෙම මානසික ගැටලු නිසා. ඉතින් එවනි අය භාවනා කරගෙන සිටිද්දී රෝගි ස්වභාවය වැඩි උනාම, නැත්නම් සියදිවි නසාගත්තම එයා ගැන නොදත් අය හිතන්නෙ භාවනාව නිසා යහපත් මානසික මට්ටමේ හිටි කෙනා රෝගි උනා කියල. මේක වැරදි අදහසක්. අනික ගිහිව ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට පිළිකුල් භාවනව කරන්න තහනමක් බුද්ධ දේශනාවෙ නෑ. රාගය අඩු කරගන්න අවශ්‍ය භාවනවක්. කොහොම උනත් සර්ගෙන් නොදන්න බොහෝ දේ අපි ඉගෙන ගන්නව. බුදු සරණයි සර් !

  • @Kai-gom88

    @Kai-gom88

    Жыл бұрын

    හරියට හරි. ඒක නිසා මිනිස්සු භාවනා කරන්නත් බයයි. වැරදිවට භාවනා කරලා පිස්සු හැදුනාම කතාව යන්නේ ඔහොම තමා. ධර්මය වුනත් අල්ලගන්න ඕනි හරි තැනින්. එතකොටයි නියම ප්‍රතිඵල ලැබෙන්නේ 😊

  • @vishakamanel9743
    @vishakamanel9743 Жыл бұрын

    සනාතිනක ධර්මය ගැන පැහැදිලි කිරීම තරුණ දරුවන්ට ගොඩක් වටිනවා.

  • @gadgetspodda
    @gadgetspodda Жыл бұрын

    නජජ්ජා වසලෝහෝති නජජ්ජා හොති බ්‍රහ්මනෝ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රහමනෝ 🙏 අදහන්න බැරිමනම් බුදු රජාණන් වහන්සේව සියලු සත්වයෝ ආදර්ශයටවත් ගනිත්වා !...

  • @sawrnarajapaksha2706
    @sawrnarajapaksha2706 Жыл бұрын

    ඉස්සර විද්‍යාව කියන්නේ පේන්න බැරි විෂයක් ..සර්ගෙ දේශන අහන්නෙ හරිම ආසාවෙන්...ගොඩක් දැනුම ලැබෙනවා...

  • @dylanliyanage1880
    @dylanliyanage1880 Жыл бұрын

    13:45 .සර් මට කියනවද මෙච්චරයි සුන්දර දර්ශනයක් තිබිලත් අපේ රටේ මිනිසුන් , දේසපාලුවෝ , පොලීසිය, ඇතැම් පුජකයන් මෙතරම් අසමත්, කුහුක, නුපුරු, වෛරය වැඩි... ඉතා සුලු පිරිසක් තමයි මම දකින්නේ කිසිම කහටක් නැති නියම මිනිසුන් . ඒ අය මේ ලෝකයේ හැම තැනම ඉන්නවා..ඒ අයට දහමක් නැහැ..ඒ අය මේ විශ්වයේ හැම තැනම ඉන්නවා.. සර්...මට හමු⁣වෙලා තියෙනවා සර්ට ජය වේවා...❤️

  • @manoharasandeepa1335

    @manoharasandeepa1335

    Жыл бұрын

    Budda dhamaya lankawe thiyenne namata witharai.budda dharmaya thibila witharak wadak na.ekata anuwa jiwath wennai one.eth warthamanaye lankawe godak minissu dharmayen ath wela inne.eka minisunge waradak misak budda dharmaye waradak newei.aurudu 74kt kalin lankawa godak dhiyunui.ekata hethuwa uneth minissu hariyata budda dharmaya pawichchi karapu nisa.eth warthamanayedi budu dhahama pawichchi karanne wasiyata witharai.hamoma

  • @bjs1984

    @bjs1984

    Жыл бұрын

    ඖ.. එතන තමා අපේ මිනිස්සුන්ට වැරදුනේ.. බුද්දදර්සනය ආගමක් කරගෙන යාග හෝම කරනව... උන් දන්නෙ බුදුගුන බලෙන් යක්කු එලවන්න විතරය්... දර්මයක් දන්නෙ නැ..

  • @yctm1

    @yctm1

    Жыл бұрын

    ඒකට හේතුව මොකද්ද කියන එක වචනෙකින් කියන්න බැ මොකද දීර්ඝ කාලයක් තිස්සෙ සිද්ධ උන දෙයක. මිනිස්සු පන්සිල් රකින්නෙ පවට බය නිසා මිසක් මානසික සහ ආකල්පමය දියුනුවක් නිසා නෙවෙයි. ඒක හොදට බලාගන්න පුලුවන් ⁣ඕනම පෝලිමකට ගියාම. පවට බය කලා මිසක් ආකල්ප හැදුවෙ නැ කොතනකින් වත්. බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ තමාය අනුකම්පාය නහනෙයිය ඝාතයේ කියල හැබැයි පන්සිල් ගනිද්දි ඒ දාර්ශනික කතාව හැලිල ගිහින් තියෙනවා ඔතන තමයි ප්‍රශ්නය තියෙන්නෙ. නැතුව බුද්ධ දර්ශනයෙ නෙවෙයි.

  • @sanjeewasenadeera3765

    @sanjeewasenadeera3765

    Жыл бұрын

    Dahamak nathi saama hadawathakma dusilwath.

  • @yctm1

    @yctm1

    Жыл бұрын

    @@sanjeewasenadeera3765සමහර දියුනු රටවල දහමක් නැති උනාට ඒ අය අතින් නොදැනුවත්වම පන්සිල් රැකෙනවා, ඒ මොකද ඒ මිනිස්සු ආකල්පමය වශයෙන් ගොඩක් දියුනුවෙලා එතික්ස් කියන දේවල් මාර විදිහට තියෙනවා. දහමක්ම ඕනෙ කියල එකක් නැ,

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 Жыл бұрын

    මම දරුවන්ගෙ දරුවො ඉන්න.ආත්තම්ම කෙනෙක් ඒත්.තිස්ස සර්ගෙ පාඩම් බලනව .ඉගෙන ගන්න බොහෝදේ තියනව තෙරුවන් සරණයි තිස්ස සර්ට

  • @laayolaveeniya8010

    @laayolaveeniya8010

    Жыл бұрын

    නියමයි නෙ ගොඩක් හොදයි ❤️

  • @VithanaArachchi-oy3zg

    @VithanaArachchi-oy3zg

    10 ай бұрын

    මමත් නොදන්න ගොඩක් දේවල් ඉගනගන්නවාමම ගොඩක් පොත් කියවනවා එත් මේ දැනුම සියල් ල ට වඩා ව ටිනවා

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 Жыл бұрын

    බොහෝම වටිනා දේශනා අපේ සර්ට බොහෝම ස්තුතියි බොහෝම පිං.බෞද්ධ පිරිස් මුදල් දීලා වෙනත් මිත්‍යා දුස්ටික ආගම් වලට හරෝන වැඩ සටහන් බොහොමයක් තියෙනවා දැන් බෞද්ධ මිනිස්සු ගොඩක් හැරිලා ගිහින් මුදල් වලට යට වෙලා. ඔබතුමාට පුළුවන් නම් බෞද්ධ දරුවෝ වෙනුවෙන් වැඩසටහනක්‌ කරන්න ඒ පිළිබදවත්.

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 Жыл бұрын

    මේ තරම් ලස්සනට බුදු දහමයි ජීවිතයයි කියලා දෙන ඔබතුමා ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී සම්පත ලැබේවා!🌸❤️ තෙරුවණ් සරණයි ගුරුවරයාණෙනි🙏.

  • @sepalajk6761
    @sepalajk6761 Жыл бұрын

    ඇත්තම ඇත්ත සර් මෙ ජිවිතේ හොද මිනිහෙක් වෙලා ඉනන් එක් තමා වැදගත් ඔබ තුමට ජය තේරැවාන් සරණයි

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Жыл бұрын

    ඔබ අපේ රටට සම්පතක්. එසේම බුද්ධ ධර්මයේ ආරක්ෂකයෙක්.

  • @suddaofficial217
    @suddaofficial217 Жыл бұрын

    බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පුජා කරමි පූජා වේවා.🙏🙏☸️☸️☸️

  • @dushanrathnayake5007
    @dushanrathnayake5007 Жыл бұрын

    Another rare and valuable life lesson, not only for children, even for us adults! Thank you sir!!! වන සිවුපාවුන්, වැනි මිනිසුන් මැද, දෙවිදේවතාවන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන්, දිව්‍යාංගනාවන්, මනුලෝතලයේ වාසනාවන්! ඔබට නිදුක් නිරෝගී තිර ජීවනය, යෝධ බල, යෝධ ශක්තිය, ආයුෂ බොහෝ වේවා ආදරණීය ගුරුතුමනි!

  • @damsiluvolgs
    @damsiluvolgs Жыл бұрын

    😐 මතකයන් පමණක් ඉතිරි කර දවසක සියල්ලෝ නික්ම යති එයයි ජිවිතේ කියන්නේ😐........💫

  • @kpdesilvasilva6464

    @kpdesilvasilva6464

    Жыл бұрын

    මෙතුමා ගෙ විඩීයෝ එක කිපවාතාවක් මම බැලුවා ඔබතුමා මෙ ධර්ම ය කියාදෙන්නෙ අපෙ රටේ භාරගන්නා දරුවන් ට ඔබතුමා මෙම කරන සෙවය විශිෂ්ඨ යි ඔබ තුමා ට බුදු සරණයි

  • @dzdesigners
    @dzdesigners Жыл бұрын

    මෙවැනි ගුරුවරයෙක්ගේන් ඉගෙනගන්න ලැබෙන්නත් දරුවෙකුට ලොකු පිනක් තියෙන්න ඕන.🙏🙏🙏❤️

  • @Darshana316
    @Darshana316 Жыл бұрын

    මට වයස උනාට සර්ගේ විඩියෝ බලන වෙලාවට මාව අවුරැදු 10 විතර පොඩි එකෙක් ගානට වැටිලා ලෝකය අලුතෙන් ඉගෙන ගන්නවා..මුතුගල සර්ගෙත් එහම තමයි...❤️❤️❤️

  • @chamindakumara8025
    @chamindakumara8025 Жыл бұрын

    ගෙවීමක් කරලා අහන්න පුළුවන් දේශන තමයි සර් නිකන් කියලා දෙන්නේ

  • @prageethsameera5309
    @prageethsameera5309 Жыл бұрын

    වචන නෑ කියන්න....බුදුන් දැක නිවන් දකින්නට මේ පිනම හේතු වේවා!!!!!බුදු සරණයි අපේ සර්ට.......

  • @lindasilva7303
    @lindasilva7303 Жыл бұрын

    මේ දේශනා තුලින් ඔබතුමා අපිට ලබාදෙන දැනුම කියලා නිම කල නොහැක. මේ පිනෙන් ඹබතුමාට සහ ඹබ හැදු වැඩු දෙමාපියනට උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී නිවන් දොරටු විවර වේ වා🙏🙏🙏

  • @kandygunathilaka1880
    @kandygunathilaka1880 Жыл бұрын

    මම ඉගෙන ගන්න කෙනෙක් නොවේ ඒත් ඔබගේ දේශනා අහන්නෙ හරිම ආශාවෙන් ඔබට තෙරුවන් සරණයි පුතේ තවත් මේවගෙ පාඩම් කියා දෙන්න

  • @pushpamanel9039
    @pushpamanel9039 Жыл бұрын

    සාදු සාදු සාදු හොඳ........ ම බණ ටිකක් සහ දැනුවත් පාඩමක් ඉගෙනගත්තා තෙරුවන් සරණයි ආදරෙයි

  • @desilvachandima3750
    @desilvachandima3750 Жыл бұрын

    වැදි බන මැදින් මුනි බන හදුනා ගන්න බලන්න වර්තමාන හාමුදුරුවන්ට වැඩිය මොන තරම් විශිෂ්ට විදියට තේරුම් කරනවද කියල මම අදටත් සිංහලයකු වීමට වැඩිය බෞද්ධයකු වීම ගැන ආඩම්බරයි ඔබ තුමාට පිං

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 Жыл бұрын

    ඔබතුමාගේ වැඩසටහන් බලපුවාම මට හිතෙන්නේ අපේ රටේ හාමුදුරුවරු වත් මෙච්චර පැහැදිලිව බුද්ධ දර්ශනය කියාදෙන්නේ නෑ කියලා .තෙරුවන් සරනයි සර්

  • @user-ql4jh1ti8l
    @user-ql4jh1ti8l Жыл бұрын

    “පඤ්චිමේ භික්ඛවෙ ආනිසංසා ධම්මසවණෙ, කතමේ පඤ්ච? අස්සුතං සුණාති, සුතං පරියොදපෙති, කංඛං විතරති, දිට්ඨිං උජුං කරෝති, චිත්තමස්ස පසීදති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා ධම්ම සවණෙ” යනුවෙන් නො ඇසූ දෑ අසන්නට ලැබීම ය, ඇසූ දෑ පිරිසිදු වීමය, සැක දුරුවීමය, දෘෂ්ටිය සෘජුවීමය, සිත පැහැදීම ය යන අනුසස් පස දහම් ඇසීමෙන් ලැබේ.,,,,

  • @Short_Cricket99
    @Short_Cricket99 Жыл бұрын

    විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා... ❤️

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 Жыл бұрын

    සෞඛ්‍ය සමඟ ධර්මයද ශ්‍රවණය කලා ..පිං .සිදු වේවා .

  • @sameerasmr6217
    @sameerasmr6217 Жыл бұрын

    ඔබ සහ මුතුගල ගුරු තාත්තලා මේ දැනුමේ සහ ධර්ම සාගරයේ දන්නා ටික නොදන්නා සහ නොසොයන ලෝකයා ට නොමිලයේ ලබා දීමට තරම් වටිනා මිහි තලය මත දෙවිවරුන්...! 🙏 දීර්ඝායුෂ ලැබේවා...!!!

  • @lakshandamith3181
    @lakshandamith3181 Жыл бұрын

    ජය වේවා සර්...ලංකාවට ඕනි මේ වගේ ගුරුවරු ❤️❤️❤️❤️

  • @lolalalan8269
    @lolalalan8269 Жыл бұрын

    බුදුසරණයි සර් 🙏🙏🙏 ඔබේ නිරෝගී මානසික කායික සුවය තව තවත් වැඩි වේවා.🙏🙏👍

  • @gayathri1037
    @gayathri1037 Жыл бұрын

    සර්ට පින්සිදු වෙන්න ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 🌟🤗♥️

  • @roshanlakmal9366
    @roshanlakmal9366 Жыл бұрын

    අපේ පිරිවෙනේ ලබන මාසේ සාහිත්‍ය උත්වසයේ තිස්ස සර් ට දේශනයක් තියෙනවා 🥳😁💙

  • @raweenroshel123
    @raweenroshel123 Жыл бұрын

    අපේ සර් ආදරෙයි 🥰🥰🙏🙏🙏

  • @sunethowenseneviratne7160
    @sunethowenseneviratne7160 Жыл бұрын

    මෙවැනි පාඩම් ජිිවිතේට පාඩමක් කර ගන්න කාලයයි මේ. ගම්පහ අපේ ප්‍රදේශයේ මෙවන් ගුරුවරුන් සිටිිමත් රටේ අනාගත පරපුරේ වාසනාවක්. ඉදිරියටම යන්න ඔබතුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවා.!!!! තෙරුවන් සරණයි.!!!!!

  • @suddaofficial217
    @suddaofficial217 Жыл бұрын

    මේ සදාතනික දහම සියල්ලන්ට අවබෝධ වේවා..☸️☸️☸️☸️ තෙරුවන් සරණයි .☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 Жыл бұрын

    බණ ටිකක් ඇහුවා වගේ සිත නිවි සැනසුනා තෙරුවන්සරනයි චිරංජයතු ගුරුතුමනි

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 Жыл бұрын

    මෙතෙක් ජීවිතයේ නොදන්න දේවල් පාසල් කාලයෙන් ගොඩක් පස්සෙත් අපි සර්ගෙන්KZread හරහ ඉගන ගත්තා මුලුමහත් සමාජයටම ගොඩක් වටිනව බෙහෙවින්ම ස්තුති පිං

  • @susanthasampathganegama7401
    @susanthasampathganegama7401 Жыл бұрын

    කතා දෙකක් නෑ වටිනා දේශණයක්..ඒත් අසුබභ භාවනාව කියන්නෙ ඉතාම හොද භාවනාවක්...කාම රාගය පිලිබදව ඇති අසීමිත ආශාවන් දුරු කරගන්න හොදම ක්‍රමයක්..භාවනා කරලා පිස්සු හැදෙනවා නෙමෙයි පිස්සු හැදීගෙන එන අය ඒක හොද වෙන්න කියලා භාවනා කරනවා..දකින අය හිතන්නෙ භාවනා කරලා පිස්සු හැදිලා කියලා..

  • @buddhikajay9797
    @buddhikajay9797 Жыл бұрын

    කවදාවත් ජීව විද්‍යාව ඉගෙන ගෙන නෑ.... නමුත් ඔබතුමාටයි.... මුතුගල සර්ටයි පුදුම කැමැත්තක් තියෙන්නේ.... ඒ වෙන දෙයක් නෙවේ විශයට අමතරව ජීවිතේ කියලා දෙනවා ඒකයි ඔබ දෙපලටම ආදරේ...... තෙරුවන්සරණින් තවත් කල් ජීවත් වේවා......යෙහෙන් වැජඹේවා....❤❤❤❤❤❤❤❤

  • @chathura5898
    @chathura5898 Жыл бұрын

    තෙරුවන් සරණයි sir 🙏🙏🙏❤️❤️❤️❤️ යහපතක්ම වේවා 🙏🙏🙏❤️❤️❤️❤️

  • @janakanimsara3746
    @janakanimsara3746 Жыл бұрын

    සර් ගෙන් ගොඩක් දෙවල් ඉගෙනගත්තා

  • @liyo8178
    @liyo8178 Жыл бұрын

    සියලු සත්වයෝ සුවපත්වෙත්වා දුකින්මිදෙත්වා නිවන්දකිත්වා❤️❤️🙏🏻🙏🏻

  • @korealanka509
    @korealanka509 Жыл бұрын

    හරිම වැදගත් දරැවන්ට හොදම පාර පෙන්විම තෙරුවන් සරණයි සර්ට 🥰🥰🥰🥰🥰

  • @Money12126
    @Money12126 Жыл бұрын

    මගේ ශරිරියත් උරේක් ගේ මැරුන ශරිරයක් තරමි වත් වටින්නේ නැත වටිනා දේශනයක් සාදු සාදු සාදු !

  • @kasundilshan654
    @kasundilshan654 Жыл бұрын

    සර් කියල දෙන දේවල් මිනිස්සු අහනවනම් ලෝකෙ මීට වැඩිය ලස්සන තැනක් වෙයි.ආගම් කුල මල මත ජීවිත තීරනය කරන මිනිස්සු තවමත් කෙතරම් සිටීද..ඒ මිනිසුන්ට ඒ දේවල් අවබෝධ වේවා ..!අදුරෙන් එලිය දකිත්වා🙏❤️ සර්ට පිං මේ දේවල් මිනිස්සුන්ට කියල දෙන්වට❤️❤️❤️

  • @ruchiradeshappriya8656
    @ruchiradeshappriya8656 Жыл бұрын

    දන්නැති ගොඩාක් දේවල් . සර් නිසා දැනගත්තා.. ඒකට ගොඩාක් ස්තූති සර්. සර් මේ ශරීරය ගැන කරන තවත් විඩියෝ දාන්න.

  • @chamilashanthi2128
    @chamilashanthi2128 Жыл бұрын

    Trending වෙන්නම ඹ්නෙ වැදගත් Video එකක්..☝️ජීවිතේ යතාර්ථය පෙන්වා දෙන එකම මහා පිනක්..🙏 ඹබතුමාට පින්සිදු වේවා..❤️❤️

  • @kithsiriwl7657
    @kithsiriwl7657 Жыл бұрын

    බොහොම වැදගත් desanawak🙏 ඔබට ජයම වේවානිරෝගී සම්පත් ලැබේවා

  • @venujageemalgeemal1071

    @venujageemalgeemal1071

    Жыл бұрын

    Jathiye pinata phala vu deveyaki oba

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 Жыл бұрын

    ඔබනම් මාරයි. බණ" කතාවකටවත් මෙතරම් හොඳින්, මා සිත යොමුවී තිබෙන්නෑ. මට හිතෙන්නෙ, ඔබ හරිම පුන්‍ය" වන්තයි. එවගේම ඔබෙන් ශිල්ප උගනා දරුවොත්, භාග්‍යවන්තයි. ජයවේවා !

  • @timestamplease
    @timestamplease Жыл бұрын

    අදත් ගොඩක් දේවල් ඉගෙනගත්තා. තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @w.sajeewani3441
    @w.sajeewani3441 Жыл бұрын

    ඇත්ත හැම විටම ජය ගැනීමට ඔබට ශක්තිය ලැබේවා සර්.

  • @andyandy7194
    @andyandy7194 Жыл бұрын

    යථාර්ථය අවබෝධ කිරීම අගෙයි සර්.

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 Жыл бұрын

    "කලයකට අසූචි පුරවා වටෙන් පින්තාරු කලා වැනි මේ කුනු ශරීරයක් අතින් අල්ලන්න තියා කකුලකින් ස්පර්ශ කරන්න තරම්වත් මන් කැමති නෑ" - බුදුන් වහන්සේ ගෙ එක් පෙර භවයකදී මාගන්දියා කුමරිය වෙත-....🙏

  • @basnayakasumana5479
    @basnayakasumana5479 Жыл бұрын

    Heart of aduruthumane obata deergayu wewa. Adarai hadawathinma ❤❤❤🙏🙏🙏🙏🙏🇸🇬

  • @danukanethsara2999
    @danukanethsara2999 Жыл бұрын

    සර් ගොඩක් වටිනවා ලෝකෙ යථාර්තය විද්‍යාත්මකව කියලා දෙන්නේ අපේ තිස්ස සර් තමා තවත් මේ වගේ විඩියෝ දාන්න වේලාව හම්බ වේවා !

  • @aromaholidayhomehaputale8175
    @aromaholidayhomehaputale8175 Жыл бұрын

    අපේ සර් සොදුරු ජීව විද්‍යා ගුරුවරයා..ඔබට දීර්ගායුශ ලැබේවා

  • @gayanidias3818
    @gayanidias3818 Жыл бұрын

    අපේ සර්😍 ආසාවෙන්ම යන clz එක🧡🧡

  • @asankaijs6323

    @asankaijs6323

    Жыл бұрын

    මාගන්දිය ගැන තව ගොඩක් රසවත් විස්තර තියෙනවා ...ඉගෙනගන්න"..

  • @asankalakmal8758
    @asankalakmal8758 Жыл бұрын

    සර්ගෙන් ඉගෙන ගෙන නැතත් අදටත් සර් දාන හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනවා.. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..ඒ වගේමයි මුතුගල සරුත්.. සර්ලා දෙන්නගේ වීඩියෝ නම් අනිවා බලනවා..මේ වෙලාවේ අනතුරට පත්ව ප්‍රතිකාර ලබමින් සිටින මුතුගල සර්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 Жыл бұрын

    සර් ඔබට බොහොමත් පිං දරුවන් දැනුවත් කරනවාට. අපිත් ඒ ඇසීමෙන් දැනුවත් වෙනව. ඔබට තෙරුවන් සරණයි.

  • @ramaniudeni8088
    @ramaniudeni8088 Жыл бұрын

    මමත් හැමදාම sirge වීඩියෝ balala ඉගෙන gannawa ගොඩාක් pin ගොඩාක් istuti ආදරෙයි sir හැමදාමත්

  • @Palithapuspananda
    @Palithapuspananda Жыл бұрын

    ඔබේ අදහස් ඉතා අගෙයි.විචිත්‍රවත්

  • @nandapodemameka7069
    @nandapodemameka7069 Жыл бұрын

    සයන්ස්වලින්. ඉගෙන. ගන්න. ළමයින්ට. ඉතාමත්. වැදගත් මාතෘකාව. තෙරුවන්. සරණයි. සර්......

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    බණක් ඇහුවා. යථාර්තය හරියටම තේරුම් කලා. දීර්ඝායුෂ ලැබේවා ඔබට

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 Жыл бұрын

    ගුරුතුමනි ඔබ ... දිව්‍යමය දායාදයක් ... ආයුරඛ්ඛන්තු ආවඩා....💐🙏

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 Жыл бұрын

    තෙරුවන් සරණයි සර් ඔබ තුමාට

  • @drumskalpiyum9908
    @drumskalpiyum9908 Жыл бұрын

    හරි අසදරනයි ඔන්න අපේ ක්ලාස් එකේ කිව්වා ටිකට වඩා වැඩිපුර මේ ක්ලාස් එකේ කියල ඇහෙම බෑනේ සර් 😁

  • @ayeshamadhumali2706
    @ayeshamadhumali2706 Жыл бұрын

    You are the humblest teacher i have ever seen in my life.i am proud of you sir.🌹☺️

  • @ranigunaratne1367
    @ranigunaratne13678 ай бұрын

    මම sir ගෙ vedio බලනවා ඒවා ගොඩක් වටිනවා භාවනා කරන වෙලාවට මට ප්‍රයෝජනවත් වෙනවා 🙏🙏🙏

  • @chamindarambukanga8067
    @chamindarambukanga8067 Жыл бұрын

    නියමයි සර්.... බයලොජි බනක් ඇසුවෙමි..... ඔබට නිදුක් නිරොගී ධීර්ගායු පතමි.... බුදු සරනයි...

  • @thusithathennakoon4592
    @thusithathennakoon4592 Жыл бұрын

    තෙරුවන් සරණයි ගුරුතුමනි

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 Жыл бұрын

    හරිම වැදගත් දේශනාවක් වගේම සමාජයට වැදගත් පණිවිඩයක්..... තෙරුවන් සරණයි ආදරණීය ගුරුතුමනි ❤️❤️

  • @arunashantha8099
    @arunashantha8099 Жыл бұрын

    බොහොම වටින කතාවක් sir. සිංහල අය අතරත් සමහරු ඉන්නව කුළය ගැන හරිම උද්දච්ච. සමහර නිකායවල් පන්සල් පවා තියෙන ඔය කියන විදිහෙ කෝවිල් වගේ කුළ අනුව බෙදාගත්ත. දේවදත්ත ගුරු කොට ගත් මහන වරු. දවසක් මනුස්සයෙක් කියනව කුළ ක්‍රමය මිය යමින් පවතී නමුත් කිසිදා මිය නොයයි කියල. ඉතින් හත්වලාමෙ මිය යයිද පරම් පරාවෙන් පරම් පරාවට ඕක කරපින්නගෙන අනාගතේට පවත්වගෙන යද්දි 😌. මහ අමණයි නේ. ඇත්තටම බුදු රජාණන් වහන්සේ මිනිසත් භවය අති දුර්ලභයි කිව්වෙ අන්න ඒකත් එකක වෙන්න ඇති. මොකද මිනිස්සු වෙලා ඉපදුනාට මිනිස්කම හැමෝ අඟම නෑ. සමහරුන්ට නම් බුදු බණ ඔළුවට යන්නෙ නෑ මානයෙන් හිත් ආවරණය වෙලා තියෙන්නෙ. පවු ඉතින්... ඊලඟ භවේ කොහෙ උපදියිද. රිලා ගහණය වැඩි වෙයි නේද.

  • @indikawijesinghe5257
    @indikawijesinghe52578 ай бұрын

    Double meaning කතා නොකියන හරිම සංයමයෙන් උගන්වන ගුරුවරයෙක් ❤❤❤

  • @suddaofficial217
    @suddaofficial217 Жыл бұрын

    මේ මනුශ්‍යය ශරීරය කොයිතරම් අප්‍රසන්න දෙයක්ද කියල තේරුම් අරගන්න ඔනෙ නම් ...යන්න මෝචරියකට...අවබෝධ වේවි ඔබට.. තෙරුවන් සරණයි .🙏❤️☸

  • @dushanbandara7145

    @dushanbandara7145

    Жыл бұрын

    එහෙමනම් ම්නිකපන මනුස්සයො තමා ඉක්මනින්ම නිවන් යන්නේ

  • @suddaofficial217

    @suddaofficial217

    Жыл бұрын

    @@dushanbandara7145 මට කිව්වෙත් මෝචරියක වැඩ කරන කෙනෙක් තමයි....මම කියල තියනවද මෝචරිවල ඉන්න අය නිවන් යනව කියල...මම කිව්වෙ ශරීරය ගැන කලකිරීමක්. පිලිකුලක් ඇති කරගන්න පුලුවන් එහෙම ගියොත් කියල...යාලුව නිවන් දකින්න..අපි මේ සසර දුකයි කියල කල කිරෙන්න ඔනි වගේම...ඒ දුකින් මිදීමේ නිවන් මාර්ගයෙ ගමන් කරන්නත් ඕනි....ඒ මෝචරි වල ඉන්න අය ඒව දැකල කලකිරිල නිවන් මාර්ගයෙ ගමන් කලානම් අනිවාර්යයෙන්ම ඔවුන් නිවන් දකීවි...🙏☸️ තෙරුවන් සරණයි ඔබට

  • @siyamsader8659
    @siyamsader8659 Жыл бұрын

    හරිම රසවත් සිදුවීම් පෙළක් ඔබට ස්තූතියි කුලවාදය මිනිසා බලවත් යැයි සිතුවද එය තරම් පහත් වචනයක් මේ තුන්ලෝකයේ නෑ....

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 Жыл бұрын

    ගුරුතුමෙනි ඔබතුමාට ස්තුතියි ..ජයවේවා ...තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තිස්ස සර්ටත් මුතුගල සර්ටත් 🙏🙏🙏🙏

  • @garyami4067
    @garyami4067 Жыл бұрын

    නාකි වෙලත් අපි තවම ඉගෙනගන්නවා ඔබතුමාට පින් සිදුවන්නට....thankyou sir

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ සර්🙏

  • @avishkachalanaminapalliyag3865
    @avishkachalanaminapalliyag3865 Жыл бұрын

    මම 10 වසරෙ ඒත් සර්ගෙ video බලනවා💪💪

  • @suddaofficial217

    @suddaofficial217

    Жыл бұрын

    ☸️🙏❤️

  • @arunashantha5818
    @arunashantha5818 Жыл бұрын

    සිලබස් එකට වඩා එහා දේවල් උගන්වනවා ඕනෑම කෙනෙක්ට වැදගත්වන, තේරුමක් ඇති දේවල්. මමත් එකම vedio clip එකක් මිස් කරල නැ. සර්ට ගොඩක් පින් මේවගේ දේවල් මිනිසුන්ට බලන්න චැනල් එකට දානවට. Bs

  • @nimalkumara5675
    @nimalkumara5675 Жыл бұрын

    තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏

  • @roshanweerasekara3431
    @roshanweerasekara3431 Жыл бұрын

    ඔබට දිර්ඛායු ලැබේවා 🙏🙏

  • @user-lw6dv1ks5e
    @user-lw6dv1ks5e Жыл бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰🥰 තෙරුවන් සරනයි ගුරුපියානනි සුඛි දීඝායුකෝ භව🙏🌷🙏🌷🙏

  • @vn25136
    @vn25136 Жыл бұрын

    ගොඩක් වැදගත් සර් මේ video එක තෙරුවන් සරණයි සර් ❤️

Келесі