Tissa Jananayake - Episode 168 | පුද්ගල හැකියාවන් තීරණය වෙන්නේ පින අනූව ද? ජාන අනූව ද?

- ඉපදෙනකොටම තියෙන ජාන තමා මැරෙනකම්ම තියෙන්නේ
- හිමොෆීලියාව හොදකරන්න බැරි ඇයි?
- බයොලිජි සිලබස් එකේ විඥානය ගැන නෑ
- සන්සේචනය වෙනකොටම විඥානය එනවා
- සොබාදහම තමා විඥානය තීරණය කරන්නේ
- හරකෙක් වගේ ජීවත් උනාම පව් ගෙවලා ඉවර කරන්න පුලුවන් ද?
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 689

  • @maheshisky
    @maheshisky2 жыл бұрын

    දරුවන්ට මේ විදිහට තේරෙන්න බුදු රජාණන් වහන්සේගෙ අවබෝධය කියා දීම ගැන අපේ සර්ට ගොඩාක් පින් 🙏🙏🙏සත්‍යවාදි වූ බුදු සමිඳුන්ගෙ වචනෙනම් වෙනස් වෙන්නෙ නෑ .....

  • @bbckevin3471

    @bbckevin3471

    2 жыл бұрын

    Sir ge kellak da kohed

  • @sadeepachamudith

    @sadeepachamudith

    2 жыл бұрын

    @@bbckevin3471 😅

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    Жыл бұрын

    බුදු සරණයි සර්

  • @ambalangodaliyanagesunil1522

    @ambalangodaliyanagesunil1522

    Жыл бұрын

    Ĺllllllllllllllllĺ

  • @wishwadinath4670

    @wishwadinath4670

    Жыл бұрын

    @@bbckevin3471 උබ නමි වටෙි ගහපු එකක පුතේක්ද කොහොද

  • @user-xu6xb1ht3w
    @user-xu6xb1ht3w2 жыл бұрын

    "බුදුදහමත්, විද්‍යාවත් සම්මිශ්‍රණය වූ විශ්වයේ සොඳුරු නවාතැන".❤️❤️ ආර්ට් කරපු මං හරිම නිරවුල් ව විද්‍යාත්මක කරුණු ඉගෙන ගන්න ඇබ්බැහි වුණේ සර්ගේ වීඩියෝවලින්. 🤟🤟

  • @pushpamallawaarachchi7864

    @pushpamallawaarachchi7864

    Жыл бұрын

    ජනාධිපති ,,, ආ අර ගිනිගත් පොත් හොදට කියේව්වාද....අහන්න හිටිය

  • @chamodyalakshani3568
    @chamodyalakshani35682 жыл бұрын

    ධර්මයට මුල්තැන, විද්‍යාවට නිසිතැන🙏🙏🙏🙏

  • @diltharakaa1307

    @diltharakaa1307

    2 жыл бұрын

    100%ක්

  • @rathnayakekuruppu211

    @rathnayakekuruppu211

    2 жыл бұрын

    👍👍👍..... සහතිකවම ඇත්ත ...👍 ❤️❤️❤️.

  • @nilminideen5296

    @nilminideen5296

    2 жыл бұрын

    When Buddha Darshanaya comes along science will go to the category of myth.

  • @homeworks6356

    @homeworks6356

    2 жыл бұрын

    මම මගේ ජීවිතයට අහපු ලස්සන අදහසක්....

  • @imashavidanage

    @imashavidanage

    2 жыл бұрын

    නියම වාක්‍යයක් 🤝

  • @dayapriyankara6408
    @dayapriyankara64082 жыл бұрын

    මේවා දරුවන්ට බුද්ධ දර්මය අනුව කියාදෙන එක ඉතා වටිනවා තෙරුවන් සරනයි ඔබට

  • @traveltectours6561
    @traveltectours65612 жыл бұрын

    *මීට වසර 2600 කට පෙර අප තතාගත තිලෝගුරු අමාමෑණී බුදුරජාණන්වහන්සේ දේශනා කල පිවිතුරු ශ්‍රී සද්ධර්මය තුල සක්ඛායදිඨ්ඨි, සො අත්තා, දසබල, වාසිජට, මහා පුණ්ණමා, බීජ, මහා වෙදල්ල, අලගද්දුපම වැනි සූත්‍ර මඟින්ද විඥාණය පිළිබඳව ඉතා හොඳින්ම පැහැදිලි කර ඇති සේක..! තිස්ස ජනනායක ගුරුතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ❤️ තෙරුවන් සරණයි !!!* 🙏🌺💐

  • @emanside3519

    @emanside3519

    2 жыл бұрын

    🙏🙏♥️

  • @kavindugayan240

    @kavindugayan240

    7 ай бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @peanut_butterr
    @peanut_butterr2 жыл бұрын

    සර් පාඩමක් උගන්නද්දි පවා එක පාරින් මතක හිටිනවා. සර්ගෙ උගන්නන කලාව ගැන කියලා වැඩක් නෑ❤️🙏 සර්ට පින්

  • @bjs1984
    @bjs19842 жыл бұрын

    අපේ බෞද්ධ දර්මයේ විතරය් මෙවැනි පැහැදිලි කිරීම් තියෙන්නෙ. මිසදෙටුවන්ට මේකත් ඇති බුදුදහමේ ඉගැන්වීම් අවබෝද කරගන්න.

  • @sampath5087

    @sampath5087

    2 жыл бұрын

    මොකද අපේ ධර්මය ලියපු කට්ටිය තමයි හොදටම කල්ලා තියෙන්නේ 😂😂🤣🤣😃😂😂😃

  • @bjs1984

    @bjs1984

    2 жыл бұрын

    @@sampath5087 බාලේ. මොකක්ද ඒ කොඋවෙ.

  • @saynboi6985

    @saynboi6985

    4 ай бұрын

    @@sampath5087 lewata madi modayo theiyana de kranna one

  • @sujeewajayalath7645
    @sujeewajayalath76452 жыл бұрын

    සර්ගේ වීඩියෝ එකක් එනකල් හිටියේ....සර් වගේ ගුරුවරයෙක් අපිටත් හිටියා නම් අද අපි මේ දුක් විදින්නේ නෑ සර්...බුදු හිමිටත් ධර්මය ගුරුවරයා වුණු සේම සර් දැන් අපේ ජිවිතේ ළඟම ගුරුවරයා වෙලා ඉවරයි...

  • @jinethlk4762

    @jinethlk4762

    2 жыл бұрын

    Yep absolutely 💯

  • @aloysiasfernando2354

    @aloysiasfernando2354

    2 жыл бұрын

    Sirass Tvkiya denna Adare athnam

  • @user-vs7uq9wu3k

    @user-vs7uq9wu3k

    2 жыл бұрын

    ඔව් හරියට හරි. වීඩියෝ ඒම පරක්කු වුනාම බලන් ඉන්න අපිට හරි කණගාටුයි

  • @UKS820

    @UKS820

    2 жыл бұрын

    බුදුහාමුදරුවන්ට ගුරුවරයෙක් හිටියේ නෑ. ධර්මය ගුරුවරයා උනෙත් නෑ ධර්මය ගුරු තනතුරේ තබා ගත කියන එක වැරදි විදියට තේරුම් ගෙන තින්නෙ

  • @KeerthiAbe

    @KeerthiAbe

    2 жыл бұрын

    @@UKS820 සිදත ගොතමට ගුරැවරැ සිටියා

  • @nalanisenarathna8407
    @nalanisenarathna84072 жыл бұрын

    අපූරුවට බණක් ඇහුවා. මට දැනුනා තැනක මම එකගතාවයට පත්වෙලා.🙏 හරිම සරල සුන්දර පාඩම. පින් සර්.

  • @manelekanayake9277

    @manelekanayake9277

    2 жыл бұрын

    Oba niweradi. Sundara minisun lokaya niweradi karawi. Sundara karawi.

  • @ruwandissanayake6803

    @ruwandissanayake6803

    2 жыл бұрын

    ලංකාවේ ඉන්න ලොකුම pseudosciencetist .මොල කනවා ලස්සනට .මෙයාට තෙරෙන්නේ නෑ බුද්ධාගම ඇතුලෙත් මිත්‍යාව බොරුව තියෙන බව. ඒකට හරියන ෆෑන් බේස් එක

  • @sampath5087

    @sampath5087

    2 жыл бұрын

    සත්‍යය යනු ඇත්තට සිදුවන දේ. ඒක හොයා ගන්න පුලුවන් යම් දෙයක් කරලා බැලීමෙන් කරලා බලා හරිගිය ඒවා තමයි විද්‍යාව කියන්නේ අනික් එවා තියරි , ඒ කියන්නේ මෙහෙම නිසා මේක මෙහෙම වෙන්නැති කියලා තාර්කිකව හිතපුවා, දර්ශන, ආගම් වල තියෙන්නේ ඒකාලෙ අය ඒ කාලෙ දැනුමෙන් හිතපු අනාවැකි🤣🤣😂😂😂🤣

  • @sampath5087

    @sampath5087

    2 жыл бұрын

    එහෙම කියලා අමුම අමු පච ටිකකට අහුවෙලා ජීවීතේ වටිනා කාලය , ධනය ආගමකට බිලි දුන්නාම සැප ද? 🤣🤣🤣😂

  • @nalanisenarathna8407

    @nalanisenarathna8407

    2 жыл бұрын

    සර්ගේ පංතිය වෙලාවට ඒක ඒ පාඩම හරියට කියලා දීලා මේ රටේ ජනතාවට, දරුවන් ට වගේම ගන්න තියන දෙයක් ගන්න සරලව සර් කියලා දෙන්නෙ, බනින අය බලන හින්දානෙ බනින්නේ. ඒකවත් හොදයි. මට හොදයි. හොද නැති අය අපිට වදදෙන්න එපා. ඔයාලගේ වැඩක් කරගන්න. ස්තුතියි. බුදු සසුන බැලුවා! 🙏

  • @R-Shaani
    @R-Shaani2 жыл бұрын

    ඒක නම් ඇත්තම කතාව සර්.. අපි practice කරපු දේ තමයි අපිට result එක හම්බ වෙන්නේ......

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d2 жыл бұрын

    මිහිපිට මා දුටු සොඳුරු මිනිසුන් අතර සොඳුරු මිනිසෙක් ...නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා ගුරැ මැතිඳුණි ඔබට සම්මාසම්බුදු සරනයි 🙏🙏🙏

  • @d.srinathparanayapa4410
    @d.srinathparanayapa4410 Жыл бұрын

    තිස්ස ගුරුතුමනි ඔබ නවීන විද්‍යාව ඉක්මවා යමින් පෙරදිග විද්‍යාවෙන් මේ උසස් පෙළ දරුවන්ට බුද්ධ ධර්මය නැමති පෙරදිග සුපිරි දැනුම ලබා දීම ඉතාමත් වටිනා දෙයක් ඒ වගේම මහා විශිෂ්ඨ සේවයක් ,මහා පුණ්‍ය කර්මයක් වෙනවා.සංසේචනය වෙන ඩිම්බ ,ශුක්‍ර සෛල දෙකේ න්‍යෂ්ටි දෙක එක් වන මොහොතේදිම එ ජිවියාගේ පණ හෙවත් ජීව ශක්තිය ලැබෙනවා ඒ පෙර ආත්මයේ විඤඤාණය කියන ශක්තිය හා තව කරුණු හතරක් ( කරුණු පහේම එකතුව පංච උපාදානස් ඛන්ධයයි) ශක්තියක් ලෙසින් ,මැරෙන සත්වයාගේ සිරුරෙන් නික්ම ගිහින් එ සැනින් සංසේචනය වන යුක්තාණුවකට ඇතුල් වෙනවා ලැබී තිබෙන පින් පව් ප්‍රමාණය මත එය එක අතකට නවීන විද්‍යාවෙන් විභව ශක්තියක් කියන්ඩ පුළුවන්.ඔය සංසිද්ධිය විද්‍යාවේ සංසිද්ධියක් වගේ ලෙහෙසියෙන් මග පල නොලැබු අපිට තේරුම් ගැනීමට අපහසුයි .ඔබ තුමාට සුභ පතනවා කරනු ලබන සේවයට. ජාතික අධ්‍යාපනයෙන් දරුවන්ට රජයේ හා පුද්ගලික පෙර පාසැල් වල සිට අපොස උසස් පෙළ දක්වා නිසි ලෙස දැනුම සඳහා ත්‍රිපිටක බුද්ධ ධර්මය කියා දිය යුතුයි.

  • @anujarangana6677
    @anujarangana66772 жыл бұрын

    සරලව ,,,අද අපි පුරුදු පුහුණු කරන දේ ඊළග බවයට ගෙනියනවා,,,බුදුන් වදාළේ කිසිවක් නොමැති ශූන්‍යතාව එනම් නිර්වාණය උතුම් ම සැපය බවයි,,,. """ මහණෙනි මේ ලෝකයේ වැලී කැටයක් තරම් වූද සැපයක් තිබෙනවා නම් මම මේ ලෝකය දුකක්ම යැයි දේශනා නොකරමි ""lord Buddha ♥️

  • @naveenchamara5558
    @naveenchamara55582 жыл бұрын

    Bio ගැන මෙලෝ දෙයක් දන්නේ නැති මම 10 වසරේ ඉදගෙන ඩොක්ටර් කෙනෙක් වෙන්න තියෙන ආසාව හින්දා සර්ගෙ විඩියෝ බලනවා

  • @susilagh907
    @susilagh9072 жыл бұрын

    පංති කාමරයේ නොසිටියත් අපි හැමෝම ඔබතුමාගෙන් ඉගෙන ගන්නවා මගේ හිත ගොඩාක් සසල වුනා මේ දේශනය අහලා ස්තූතියි සර් කියා දුන් සැම දේටම

  • @user-sk7ml4rj5l
    @user-sk7ml4rj5lАй бұрын

    ඔබ තුමා වැනි උතුම් ගුරුතුමෙක් මෙන්ම දහම් දර බුද්ද ස්‍රාවක කල්‍යාණ මිත්‍ර යෙක් ලැබීම ජාතියේ පිනක්මයි. ඔබ තුමා ට තෙරුවන් සරනයි ! තව තවත් ප්‍රග්නාව ලැබේවා ! පතන්නා වු බෝදියකින් අමා නිවනම ෂාක්ෂාත් වේවා !!!❤❤❤❤

  • @techchannelsriofficial
    @techchannelsriofficial2 жыл бұрын

    පුදුම තරම් වටිනවා මේ ඉගැන්වීම.... මට ආයේ ඉස්කෝලේ යන්න වෙන්නේ ලබන ආත්මේ තමයි සර්. එත් තාමත් මම ඉගෙන ගන්නවා වගේම දන්නා දේ අනිත් අයට කියලා දෙනවා ...

  • @chanakachandrika5707
    @chanakachandrika57072 жыл бұрын

    අනේ සර් අපිට මෙහෙම ඒ කාලේ ඉගැන්නුවා නම්..කවුරු හරි ගුරුවරයෙක් අපි ඇත්තටම ජිවිතය දිනලා. තෙරුවන් සරණයි සර්

  • @Dan-kz7by

    @Dan-kz7by

    2 жыл бұрын

    මිනිසුන් සාධු කියන කොට ඔබත් සාධු කියන්නේ ඇයි දැයි නැවත ඇසුවොත් ඔබට ඔබ ගැන පිළිතුර ලැබේවි ඔබේ දැනුම බ අධ්‍යනය කළා කරලා දියුණු කර ගත යුතුයි නැතිව අනිකා සාදු සාදු කියන කොට ඔබත් සාධු කියනවා නම් ඔබ බොහොම ට ගොන් තඩියෙක් එහෙමයි ලංකාවේ සමාජය ගොඩනැගිලා තියෙන්නේ අවාසනාවකට මිනිසුන්ගේ දැනුම ඉතාමත් ගල්පාය ඒ අයට බුදුරැස් කියලා යම් දෙයක් හඳුන්වා දුන්නොත් ඒකට දෙවැනි ප්‍රශ්න අහන්න ඇතිව බුදුරැස් කියලා වැදගෙන වැදගෙන යනවා කැලණිය to 9 මතුවුනා කිව්වොත් ඒ පිටිපස්සෙ යනවා එහෙව් රටක් මේක පැණි බොන්න කිව්වොත් අශූචිවලින් අරගෙන ඒවා පැන කියා කිව්වත් බීගෙන බීගෙන යනවා ඒ නිසා දැනුම ඇතිකරගන්න ගූගල් හරහා ගොඩ නැගෙන්න හල මාධ්‍යයට වඩා ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැම දෙයක්ම කරුණු අවබෝධ වෙන විදියට ලියලා තියෙනවා

  • @user-en6ci9yb6f

    @user-en6ci9yb6f

    3 ай бұрын

    අනිවා

  • @firstleft7263
    @firstleft72632 жыл бұрын

    , ඔබතුමාගේ වීඩියෝ මම හැමදාමත් ,බලනවා ගොඩාක් ආස හිතෙනවා සර්

  • @menukamadhuranga9268
    @menukamadhuranga92682 жыл бұрын

    අපේ කාලයේ දිසාපාමොක් ඇදුරුතුමන් ❤🙏❤ ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා... උතුම් තෙරුවන් සරණයි...!!!

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu13172 жыл бұрын

    සර් නම් අංග සම්පුර්ණ උපතක් බව පැහැදිලි යි

  • @sarithserasinghe3617
    @sarithserasinghe36172 жыл бұрын

    මම bio කරපු කෙනෙක්නමි නෙවෙයි හැබයි තිස්ස සර් ගේ හැම vidio එකක්ම වගේ බලනවා,,පොතේ දැනුමට අමතරව ජවිතයටත් යමක් දෙන්න හදන ආදරනිය ගුරුවරුන් ❤❤මටත් හිටියා ධමිමික ලියනාරච්චි කියලා BC උගන්වපු ඉතාම ආදරනිය ගුරැවරයෙක් ❤❤

  • @durgapriyanthi5659
    @durgapriyanthi56592 жыл бұрын

    ඔබතුමා ගේ දේශනය අපට හරියටම වටිනවා

  • @sumiththaparanavithana820
    @sumiththaparanavithana8202 жыл бұрын

    ඔබතුමාගේ ධර්මානුකූල පැහැදිලි කිරීම අති විශිෂ්ට යි. සසර පුරුදු තමයි. තෙරුවන් සරණයි.

  • @chathuriwicky4184
    @chathuriwicky4184 Жыл бұрын

    ජිවිතේ gdk දේ ඉගෙන ගත්තා මේ sir ගෙන් 🙏♥️

  • @thsjskbhjajvhshhh77
    @thsjskbhjajvhshhh772 жыл бұрын

    අනේ සර් ටිකක් දිග videos දාන්නකො... සර්ගේ video එකක් බලන්නකන් සතියක් ඉවසන් ඉන්නෙත් කොච්චර අමාරුවෙන්ද අනේ. එහෙම ඉදලත් පොඩි video එකක් දැම්මම ඉන්න බෑ සර් 😥😥😥

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi54772 жыл бұрын

    අපේ ජිවිතේ තීරණය වන්නේ පින් පව් අනුව සර් අපිට බුදු දහමත් කියල දෙනව ගොඩාක් වටිනවා මේ හැමවීඩියොවක්ම 😘😘ලමයිට විතරක් නෙවෙයි අපි හැමෝටම

  • @suchithadeerathera2174

    @suchithadeerathera2174

    2 жыл бұрын

    කර්මය විශ්වාස කරමින් තම ලෞකික දියුනුවත්,ලෝකොත්තර සුවයත් කල්දැමිමයි, වෘත රැකීමයි දෙකම එකයි...... නොදැක්ක කර්ම විශ්වාසය මිත්‍යා දෘෂ්ඨික මතයකි.... තම දැනුමට අනුව හටගන්න,තමන්ගෙ ගුණ,අගුණ තමන්ට හඳුනාගත නොහැක කර්ම වාදවට යටවිමෙන්.....

  • @laayolaveeniya8010
    @laayolaveeniya80102 жыл бұрын

    දෙමව්පියන් ගෙන් පසුව සැබෑ ජීවිතයේ හමුවුනු ගුරු දෙවි වරුන් ඔබයි.., මුතුගල සර්රුයි ...🙏❤❤

  • @sanathnamal3416

    @sanathnamal3416

    2 жыл бұрын

    Oya hary peteyo

  • @TheChicKenHuman

    @TheChicKenHuman

    2 жыл бұрын

    මුතුගල අනික් පචයා 🤣

  • @sampath5087

    @sampath5087

    2 жыл бұрын

    වැඩේ කියන්නේ අපේ ගොන්නුන්ට පච කියලා අන්දන එකෙක් හම්බවුනොත් ඊට වැඩියෙන් දෙයක් නෑ ගෝටාට ඇන්දුනෙත් ඔහොම්මයි🤣🤣😂😂😂🤣😂

  • @user-rq1wz3id4z

    @user-rq1wz3id4z

    2 жыл бұрын

    @@sampath5087 ආ ඔයා මේ දැන් කියන්නකො මේ සර්ලා දෙන්නාගෙන් එක්කෙනෙක් හරි කියපු එක පචයක් ගැන🤔

  • @user-rq1wz3id4z

    @user-rq1wz3id4z

    2 жыл бұрын

    @@TheChicKenHuman ඔයත් කියන්න බලන්න..🙂 ඔට්ටුයි බෑ.

  • @Kumari-kq1py
    @Kumari-kq1py2 жыл бұрын

    අනේ සර් මම ඔබ තුමාගේ විඩියෝ බලන්නේ දැනුම ලබන්න. වගේම. හරිම වටිනව ජිවිතයට. අනේ කිබුල්ලු බලපිටියේ මුහුදෙත් ඉන්නව. අද දැක්ක. එ්කේ තේරැම. පහදල දෙන්න. මම කුවයිට් සිට තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @nirupaperera3649
    @nirupaperera36492 жыл бұрын

    සර් දැන් මට වයස අවුරුදු 50 ඒ උනාට මං ඔයාගෙ වැඩසටහන් බලන්න හරි ආසයි හැමදාම දැනගන්ඩ දෙයක් ලැබෙනවා මම එන්නේ ඩුබායි වල ඉන්න 🙏🙏🙏🙏💗 ජේසු පිහිටයි ශක්තිය සුවය නිරතව ලැබේවා

  • @kalyaniulagoda9308
    @kalyaniulagoda93082 жыл бұрын

    ඔබ තුමාට පින් සිදුවෙනවා අනාගත පරපුරට මේ දෙන සත්‍ය අවබෝධ යට තෙරුවන් සරණයි!!

  • @thisalseniru7829
    @thisalseniru78292 жыл бұрын

    වෙන වෙන සර්ලා එක එක ඒවා හැදුවට අපේ සර් තරම් හිතට වැදිච්ච කෙනෙක් නැ❤️🤟 තව අය බිහිවෙන එක හොදයි බිහිවෙන්න ඕන එත් සර් හැමදාම රජු තමා🤟🤟 සර් ගිය භවයක හෝ මේ භවයක රැකපු සීලයක ප්‍රතිපලයක් තමා ඔය විපාක දෙන්නෙ වෙන මොනවා නොබැලුවත් සර් ගෙ video ekak බලලා අන්තිමට දැනුමයි සතුටයි හම්බෙලා like ekak dalama tama yne good luck !

  • @lakminirasangi2496
    @lakminirasangi2496 Жыл бұрын

    අනාත්මයි කියන්නේ මේ දේටද? බුද්ධ ධර්මය පොතේ තිබ්බට දැන් තමා හරියටම තේරුනේ, 🙄 ඇයි මේ ශරීරය මට අයිති නෑ කියන්නේ කියලා මම කියලා කෙනෙක් නෑ තමා දැන් තේරෙනවා 🙄 🥰❤️budu saranai sir❤️🌺

  • @ajithkithsiri5509
    @ajithkithsiri55092 жыл бұрын

    සර්ගෙන් ඉගෙන ගත්තු දේවල් ගොඩයි , දීර්ඝායු වේවා සර්🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @kawyaindunil5608

    @kawyaindunil5608

    2 жыл бұрын

    👍

  • @fdomarasinghe1011

    @fdomarasinghe1011

    2 жыл бұрын

    ඔබතුමාගේ පන්තියට පමණක් සිමා නොවුණු මෙය බලන සැමට භාවනවක්වූ අපූරු පාඩමක් අද ඉගෙන ගත්තා, බොහොම පිං ඔබතුමාට, තෙරුවන් සරණයි!!!

  • @nadeeshawickramasuriya7308
    @nadeeshawickramasuriya73082 жыл бұрын

    සර්ට මම මේ ප්‍රශ්නය යොමුකලා පන්තියෙදි.බොහොම ස්තූති සර්🙏

  • @niraSrecipes
    @niraSrecipes2 жыл бұрын

    විඥ්ඥාණය එන්නේ කොහෙන්ද කියලා තාම කිසි කෙනෙක්ට හොයා ගන්න බැරි වෙලා තියනවා කියලා සර්ගේ වීඩියෝ එකකින් අපි කලින් අහලා තියනවා. අපි අපි විසින්ම රැස් කල කර්ම ශක්තියට අනුව පින හෝ පව පල දී හොද තැන් වල ඉපදෙනවා . විඥ්ඥාණයට දේවල් රැස් කර ගන්න ඉගන ගන්න අපි අපි විසින්ම මහන්සි විය යුතුයි.අපට ලැබෙන කාබන් ශරීරය පොළවට පස් උනාට අපේ විඥ්ඥාණය අපි විසින් සසර පුරා අරගන යනවා. නමුත් ජාන වලින් අම්මගේ තාත්තගේ ලෙඩ වගේම එයාලගේ ගතිගුණ, එයාලට සමාන හැසිරීම් අපි විසින් විවිධාකාරයා පල කරනවා. ඒ අම්මගේ වර්ණදේහ සහ තාත්තගේ වර්ණදේහ සමව අරන් මේ කාබන් ශරීරය හැදෙන නිසා

  • @gayanrathnasiri1781

    @gayanrathnasiri1781

    2 жыл бұрын

    ඒක අභිදර්මයේ විස්තර කරලා තියනවා. ජීවිත රූපය කියල එකක් තියනවා. ඒක තමයි දිගට දිගට යන්නේ. තිත්තගල්ලෙ ආනන්දසිරි හාමුදුරුවන්ගේ අභිදර්මය දේශනා ටික අහන්න. උත්තරය හම්බවෙයි.

  • @why309

    @why309

    2 жыл бұрын

    @@gayanrathnasiri1781 තිත්තගල්ලේ කියන්නෙ පිස්සෙක්

  • @gayanrathnasiri1781

    @gayanrathnasiri1781

    2 жыл бұрын

    @@why309 වෙන්න පුලුවන් බන්

  • @neranjinera739
    @neranjinera7392 жыл бұрын

    මේ වගේ ගුරුවරයෙක් අපේ කලේ හිටියනම් අද අපිත් 🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි සර් ගොඩක් වැදගත් දේවල් කියලා දෙනවා 🙏🙏🙏

  • @pahanneth4374
    @pahanneth43742 жыл бұрын

    තෙරුවන්සරණයි සර්,නිදුක් නිරෝගිමත් වේවා දීර්ඝායු වේවා ...!

  • @homeworks6356
    @homeworks63562 жыл бұрын

    සර් උගන්වන biology හරියටම ඉගෙන ගත්තොත් උපරිම වුනොත් මේ ජීවිතේ සාර්ථක වේවි. නමුත් මේ සර් කියා දෙන ධර්මය හරියට වටහා ගත්තොත් සංසාරයම සුරක්ෂිත වේවි..ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @lordbuddha656
    @lordbuddha6562 жыл бұрын

    අනේ අපිට මේ සර් මේ ගිය සතියේ කරපු පාඩම නේ🤔...... සුපිරි නළු Tissa Jannayaka💪💪 ....නියමෙටම තේරුම් ගත්තා බුදු සරණයි සර් දිගු කලක් මෙහෙම මුළු රටටම උගන්වන්න සර්ට වාසනාව ලැබේවා🙏🙏🙏 ..මම මේ පාඩම් කර කර හිටියෙත් "මොළය"🧠🧠ගැන තමයි 😏බදුල්ලේ සිට මම

  • @codniki

    @codniki

    2 жыл бұрын

    සුපිරි නළු කෑල්ල මොකක්ද ?

  • @chamod2003

    @chamod2003

    2 жыл бұрын

    ගිය සතියේ නෙවෙයි.මේ මාසේ තමයි හැබැයි කිව්වේ

  • @peanut_butterr

    @peanut_butterr

    2 жыл бұрын

    @@codniki ඒක තමා🥴😆

  • @sitharijayathissa9984
    @sitharijayathissa99842 жыл бұрын

    සැමට දැනුම බෙදන ඔබ තුමාට බොහොම පින්......

  • @dehu1215
    @dehu12152 жыл бұрын

    ගොඩක් ස්තූතියි සර් ❤️❤️

  • @nawanjidewmini1284
    @nawanjidewmini12842 жыл бұрын

    'YOU ARE A GREAT PERSON ' in our country... god bless you sir...🙏🙏🙏I would like to learn with sir...please don't late your great videos...

  • @Dan-kz7by

    @Dan-kz7by

    2 жыл бұрын

    What makes u feel to say that he is great😉😉😉😉😉😉😉😉

  • @Dan-kz7by

    @Dan-kz7by

    2 жыл бұрын

    Just another tuition giver being indulgent on ur last cent

  • @nilanthirandani4509
    @nilanthirandani45092 жыл бұрын

    සර් වගේ සර්ල තමා මේ රටට අවශ්‍ය . සර් උගන්නන්න ක්‍රමය නිසා අහන් ඉන්න හරි ආස හිතෙනවා ☺

  • @sampath5087

    @sampath5087

    2 жыл бұрын

    මේ රටෙ ඉන්නෙම මේ වගෙ පචයො, නියොරෝන වලින් මොලය ක්‍රියා කරන හැටි දන්නේ නැතුව වින්ග්න්කායක් අල්ලාගෙන දගලනවා මේ ගොල්ලො තමයි රටට කෙලවූයේ ගොන් කතා කියලා 🤣😂😂😂😂😂

  • @Dinushka777

    @Dinushka777

    2 жыл бұрын

    @@sampath5087 ඉස්සෙල්ලා type කරන්න ඉගෙන ගෙන වරෙන්...🤣

  • @gharrahrudhra1575

    @gharrahrudhra1575

    2 жыл бұрын

    @@sampath5087 නියොරෝන කියන්නෙ මොනවාද බං ? න්‍යුරෝන්ස් වලටද ? 😂 ඉස්සෙල්ලාම සිංහල ඉගෙනගෙන වරෙන්.

  • @Dinushka777

    @Dinushka777

    2 жыл бұрын

    @ᴘʰʸˢⁱᶜˢ බුදු දහම ඉස්සරහ විදයාව කියන්නෙ තාම ලදරුවෙක්...😂 ඔයාගෙ clz වලට ලමයි අඩු උනා කියල සර් මොනා කරන්නද...

  • @gharrahrudhra1575

    @gharrahrudhra1575

    2 жыл бұрын

    @ᴘʰʸˢⁱᶜˢ විද්‍යාව දන්නෙත් නැතුව, බුදුදහම දන්නෙත් නැතුව එහෙම් මෙහෙන් ඇහිච්ච ඒවා දන්නවා වගේ කියෙව්වාට හරි යන්නෙ නෑ. තිස්ස සර් කියන්නෙ රටේ ලෝකෙ පිළිගත් මනුස්සයෙක්. ඔයා නිකම්ම නිකම් උඩුබුරලන ෆේක් බුවෙක්. 🙂 පන්සල ලඟින් යද්දි ඇහුණු එකක් අල්ලගත්ත පලියට හිත තියෙන්නේ හදවතේ කිය කිය යන්නෙපා. පන්සලේ ඉන්න බල්ලොත් හිනාවෙයි.

  • @deepachandrasekera9352
    @deepachandrasekera93522 жыл бұрын

    Great explanation . I respect you . I am from Texas , USA 🇺🇸

  • @champamuthumala7558
    @champamuthumala75582 жыл бұрын

    සර්ට තුනුරුවන් ගේම සරණයි

  • @pathmalathamallikarathnaya3986
    @pathmalathamallikarathnaya3986 Жыл бұрын

    සර් ඔබතුමා ගැන කියන්න වචන මට නෑ ඔබතුමා ජීව විද්‍යාව පාඩම කරද්දීම බුදුන් වහන්සේ දෙසා වදාල ශ්‍රී සද්ධර්මයත් ළමයින්ට උගන්වනවා මගේ මේ ජීවිත කාලයටම දැක්ක වටිනාම පුද්ගලයා ඔබතුමා පමණයි. ජීවිත කාලයම සුවපත් වේවා.! මම ඔබතුමාගෙන් බොහෝ නොදන්න දේවල් ඉගෙන ගන්නවා තෙරුවන් සරණයි ..

  • @ashokakumudini8266
    @ashokakumudini82662 жыл бұрын

    බණ පොත් දාහකින් වත් කියල දෙන්න බැරි දරු පරපුරට දෙන්න ඕන නියම දහමක් ඔබතුමා අද කියලා දුන්නා.හාමුදුරුවරු දාහක් බණ කිව්වට වඩා ප්‍රතිපල දායකයි.මෙකතාව දරුවන්ගෙ හදවතටම වදින්න ඇති.අපෙ ඉදිරි පරපුරෙ සුබ සිද්ධිය වෙනුවෙන් ඔබට කළහැකි දෙ අපමණයි . ඒතරම්ම ඔබ අපෙ රටෙහි ජන හදවත් තුල ජීවමාන යි.දෙශපාලුවන්ට පූජකයින්ට මෙතෙක් කල් කරන්න බැරිවුන බොහො දෙවල් ඔබට කරන්න පුලුවන්.ජයෙන් ජය.

  • @manelekanayake9277

    @manelekanayake9277

    2 жыл бұрын

    Abidharmaya saralawa therena widiyata!!!

  • @achinthakodithuthuwakku3032
    @achinthakodithuthuwakku30322 жыл бұрын

    හැමදාම වගේ අදත් වීඩියෝ එක දාපු ගමන් බැලුව සර්.❤️❤️

  • @hirushaluka2578
    @hirushaluka2578 Жыл бұрын

    මට හිතෙන්නෙ නම් සර් උගන්වන දේවල් සහ සර්ගෙ දියුණුව මේ හැමදෙයක්ම හොද විදියට තියෙන්නෙ සර් බුදු දහම එක්කම ජීවත් වෙන කෙනෙක් නිසා...හරිම ආසයි සර්ගෙ වීඩියෝ බලන්න..

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe76692 жыл бұрын

    ඔබ නම් පුතා නියම බවුධ yඑක් නියමම බුදුදහම ඔයා කතා කරන්නේ සාදු සාදු කියා බොරු කියන එවුන්ට හොඳ පාඩම ඔයා කියලා දෙන්නේ බුදුසරණයි පුතේ

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana43262 жыл бұрын

    තෙරුවන් සරණයි සර්.!! ♥️

  • @raisingchildrennetwork
    @raisingchildrennetwork2 жыл бұрын

    ඔබ තුමාට ගොඩක් පිං 🙏, තේරෙන බාසාවෙන් කියලා එක්කෙනෙක් හරි ගොඩ ගන්න එක ලොකු පිනක් sir, doctors ලා ලක්ෂයක් බිහි කරාට වඩා පිං,ඔබ තුමා මේක කියවාවිද දන්නේ නෑ, ඔබ තුමා සතුව ඇති මේ දැනුම මේ සංසාරෙන් එතෙර වීමට උපකාරයක්ම වේවා, දැනුම ත් රැස් වෙනවා, එකතු වෙනවා,බෙදන්න බෙදන්න වැඩි වෙනවා,ඒකත් අනිත්‍ය වෙනවා, ඔබතුමාට මේ ඝෝර කටුක සංසාරයෙන් මිදීමට මේ දැනුම උපකාර වේවා 🙏

  • @samanthikathushari1150
    @samanthikathushari11502 жыл бұрын

    Sri lankan teacher legend ❤️❤️❤️❤️

  • @hudsonanuhas3968
    @hudsonanuhas39682 жыл бұрын

    Sir සහා මුතුගහල sir ලා දෙන්න මේ කරන උතුම් kriyawata ගොඩාක් පිං... අපි ඉන්නේ israel වල නමුත් video dapu ගමන් බලනවා 🙏💓💓💓🙏

  • @sumihiriekanayake7610
    @sumihiriekanayake7610 Жыл бұрын

    ඔබතුමාගේ වැඩසටහන් ගොඩාක් වටිනවා...ජේසු පිහිටයි!! 💐💐💐💚💙💛❤🙏

  • @yamunakasthuriarachchi4347
    @yamunakasthuriarachchi4347 Жыл бұрын

    ගොඩාක් පිං සර්...ඒ පැහැදිලි කිරීම නම් විශිෂ්ටයි ...

  • @derangala
    @derangala2 жыл бұрын

    මෙන්න මෙ වගේ වැදගත් දෙවල් දරැවන්ට තෙරැමි කරලා දෙන එක ඉතාමත් වටිනවා.තෙරුවන් සරණයි අපෙ තිස්ස සර්ට

  • @riyasranjoon2061
    @riyasranjoon20612 жыл бұрын

    teruwan saranai guru deviduni 🙏🙏🙏🙏

  • @krishmilatanu9425
    @krishmilatanu9425 Жыл бұрын

    ස්තූතියි සර්. ධර්ම දේශනා වල කියලා දෙනවට වඩා සර්ලා ශුද්ධ සිංහලෙන් කියන දේවල් මිනිස්සුන්ට තේරෙනවා

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    ධර්මයට මුල්තැන, විද්‍යාවට නිසිතැන

  • @TheChicKenHuman

    @TheChicKenHuman

    2 жыл бұрын

    🤣 මිත්‍යාවට මුල් තැන කියපං

  • @shashii871
    @shashii871 Жыл бұрын

    සර් විතරයි මෙහෙම කියල දෙන්නේ❤️❤️

  • @MrKeetaya
    @MrKeetaya2 жыл бұрын

    අපේ ධර්මය ප්‍රමෝට් කරනවාට පින්.

  • @nishamalinishamali9138
    @nishamalinishamali9138 Жыл бұрын

    මමත් මගේ දුවත් සර්ගෙ වීඩියෝ බලනවා.ඇත්තටම ජීවිතේට ගොඩක් වටින දේවල් කියලා දෙනවා.දුව අටවසරෙ ඉන්නෙ.එයත් සර්ගෙ පන්තියකින් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නෙ.තෙරුවන් සරනයි 🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha55722 жыл бұрын

    හරියට භාවනාවට samadiyakat සම වැදුනා වගේ hageemak denuna...බොහොම ස්තූතියි සර්....ඔබට theruwan සරණයි

  • @Kai-gom88
    @Kai-gom882 жыл бұрын

    බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නම් ආශ්චර්යයක්මයි. බුද්ධ විෂය අනන්තයි. බුද්ධ දර්ශනය මේ විදිහට මිනිසුන්ට පහදා දෙනවාට සර්ට පින් 🙏🥺

  • @Kai-gom88

    @Kai-gom88

    2 жыл бұрын

    @ᴘʰʸˢⁱᶜˢ සර් පවු වෙන්නේ කොහොමද

  • @asoka1516
    @asoka15162 жыл бұрын

    විද්‍යාව සහ දර්ශනය අතර හිදැස නිරවුල්ව අපූරු ලෙස පැහැදිලි කිරීමක්.

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 Жыл бұрын

    ඔබ තුමන්ට සර් ගොඩක් පිං දරුවන්ව මෙහෙම දැනුවත් කිරීර ගැන. ඔබට තෙරුවන් සරණයි.

  • @pradeepperera8208
    @pradeepperera82082 жыл бұрын

    "බැස්ල්ව ". මතක්වුණ අය ලයික් එකක් දාගෙන යන්න

  • @malaniwitharana9721
    @malaniwitharana97212 жыл бұрын

    ඔබ තුමා ගේ ඉගැන්වීම අති ව්ශිශ්ටයි

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw2 жыл бұрын

    පින්.ඔබතුමාට

  • @shiromaberuwalage5996
    @shiromaberuwalage5996 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @hiru6074
    @hiru60742 жыл бұрын

    අලුත් වීඩියෝ වක් එනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ .සර් ගෙන් ජීවිතේ ට ගන්න පාඩම් ගොඩයි.ස්තූතියි ජීවිතේ කියාදෙනවට

  • @senudaherath4711
    @senudaherath47112 жыл бұрын

    ජයවේවා සර්..♥️

  • @senakedharmasena7949
    @senakedharmasena79492 жыл бұрын

    අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා නාමරූපං, නාමරූපං පච්චයා විඤ්ඤාණං, විඤ්ඤානං පච්චයා සළාආයතනං ......... ...... .... [විඤ්ඤාණය අරගෙන එන දේවල් 1) වර්ණ/2) සැප/3) ආයුෂ/4) බලය/5) ප්‍රඥාව.] - සම්මා සම්බුදු සරණයි -

  • @senadeeragayan9706
    @senadeeragayan97062 жыл бұрын

    Budusarane davepehetae sir

  • @dumindaliyanage3955
    @dumindaliyanage39552 жыл бұрын

    🙏 🙏 🙏 ස්තුතියි ඔබතුමාට දිර්ඝායු වේවා

  • @upuldarshanapandithage7311
    @upuldarshanapandithage73112 жыл бұрын

    ගොඩක් ස්තුතියි සර්......,💕

  • @yyymmm2343
    @yyymmm23432 жыл бұрын

    තෙරුවන් සරණයි sir 🙏🏻

  • @sanjeewanipriyangika581
    @sanjeewanipriyangika5812 жыл бұрын

    Maraine sir marama lesson ekak meka

  • @judeperera316
    @judeperera3162 жыл бұрын

    Great speech sir... God bless you 🙂

  • @malkaamarasinghe7304
    @malkaamarasinghe73042 жыл бұрын

    Thank you sir.ගොඩක් වටිනා කතාවක් කෙට්යෙන්ම කියලා දුන්නා .🙏🙏🙏🙏🙏

  • @thanujadasun1906
    @thanujadasun1906 Жыл бұрын

    ඔබතුමා t ikmanin nirwana අවබෝධ me pinen lebenawa ♥️

  • @ranjithbandara4950
    @ranjithbandara49502 жыл бұрын

    ගොඩක් පින් Sir...♥️♥️♥️

  • @saralarangani7807
    @saralarangani78072 жыл бұрын

    ඔබ තුමාට තෙරුවන් සරනයි නිරොගිසුව දිර්ගා ආයුශ ලැබේවා තෙරුවන් සරනයි

  • @charlesrohan6642
    @charlesrohan66422 жыл бұрын

    සර්ගේ අදහස....මිසක් ඕවා ඇත්තමයි කියල හිතන්නේ නැතුව අනෙක් පැත්තට තර්ක කරලා බලන්න... පිස්සෙක්ව උදාහරණයකට ගත්තොත් විඤ්ඤානය භෞතික දෙයක් වෙනව.

  • @KeerthiAbe

    @KeerthiAbe

    2 жыл бұрын

    විඤ්ඤානය භෞතික දෙයක්, බුදු හාමුදුරුවෝ ගින්නකට උපමා කලා නේද ? චක්ඛුංච පටිච්ච රූපේච උප්පද්ජති චක්කු විඤ්ඤාණං ...

  • @namithisurika2396

    @namithisurika2396

    2 жыл бұрын

    @@KeerthiAbe නැහැ..විඤාණය .... මායාවකට උපමා කලේ..එය බොතික නොවේ..

  • @kelumwarnapatabendi536

    @kelumwarnapatabendi536

    2 жыл бұрын

    @@KeerthiAbe හැටියටම හරි.... අර බෙරය සද්දය ට උපමා කාලෙත් විඥානය / හිත තමයි.... විඥානය ඒ ඒ මොහෝතේ හදන විකෘතියක්

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura40072 жыл бұрын

    valuable speech sir

  • @NEST10SD
    @NEST10SD2 жыл бұрын

    භෞතිකවාදය කරපින්නන් ඉන්න කළු සුද්දොන්ට අද sir කියපු දේවල් අහන් ඉන්න බෑ 😂

  • @emanside3519

    @emanside3519

    2 жыл бұрын

    අනිවාර්යයෙන් පවු ඉතිං 😅

  • @charlesrohan6642

    @charlesrohan6642

    2 жыл бұрын

    සර්ගේ අදහස....මිසක් ඕවා ඇත්තමයි කියල හිතන්නේ නැතුව අනෙක් පැත්තට තර්ක කරලා බලන්න... පිස්සෙක්ව උදාහරණයකට ගත්තොත් විඤ්ඤානය භෞතික දෙයක් වෙනව.

  • @namithisurika2396

    @namithisurika2396

    2 жыл бұрын

    @@charlesrohan6642 විඥානය කියන කේ යන්තම් හරි තේරුම් ගන්න බලන්න..එතකොට ඔය නොදැනුවත්කම නිසා කියන කිසිම පදනමක් නැති තර්ක ඔබ තුලින් බිදිල යාවි..එය විස්සතර නොකරමි..මන්ද මූලික අවබෝදයක් නැති කෙනෙකුට මෙවන් දේ commet තේරුම් කිරීම ගගට ඉගි කැපීමක්

  • @charlesrohan6642

    @charlesrohan6642

    2 жыл бұрын

    @SLFLIX MOVIES ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආවේ 😅

  • @charlesrohan6642

    @charlesrohan6642

    2 жыл бұрын

    @@namithisurika2396 oke athi deyak ne... Minihekuta hithanna molayak thiyenna ona. Mole nethi ewun ලිදේ ඉන්න ගෙම්බන්ට හපන්... මාත් තිස්ස සර් ගාවට තමා ගියේ. ඕව අපි අහල අවුරුදු 15k withara wenawa. Hebei kiyana hema dema ehei kiyala piliganna giye ne.

  • @nimalkumara5675
    @nimalkumara56752 жыл бұрын

    සර්ට ගොඩාක් පින්.තෙරැවන් සරණයි. 🙏🙏🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 Жыл бұрын

    සර්ට ගොඩාක් පින් 🙏 අපි නොදන්න දේ කියලා දෙනවට සර්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @ashadamayanthi8002
    @ashadamayanthi80022 жыл бұрын

    සර්ගෙන් මගේ අපේ ජීවිත වලට ගත්ත දේවල් ගොඩක් තියෙනවා හැමදාම විඩීයෝ බලනවා භාවනාවක් වගේ බොහොම පින් තෙරුවන් සරණයි අපෙ සර්ට

  • @mahisha1151
    @mahisha11512 жыл бұрын

    හරිම පැහැදිලිව කියලා දෙනවා ..සර්ට ගොඩක් ස්තුතියි

  • @sanathnamal3416

    @sanathnamal3416

    2 жыл бұрын

    @@mahisha1151 mama oyata keve mery karanna keyala neveine pana.mengo frend kenek vemu keyalane.a you meed

  • @sanathnamal3416

    @sanathnamal3416

    2 жыл бұрын

    @@mahisha1151 mama cament delet kala.oya keyapu henda.hada sudu

  • @sanathnamal3416

    @sanathnamal3416

    2 жыл бұрын

    Good morning pana

  • @amasabihela8306
    @amasabihela83062 жыл бұрын

    අනේ හරිම පැහැදිලි. බුදු දහමේ සංකීර්න කොටස් සරලව කියා දෙනවා

  • @chandananarangaspitiya7463

    @chandananarangaspitiya7463

    2 жыл бұрын

    Buddagam bio pepper ekt liynn bane😆

  • @jayanthisahabandu
    @jayanthisahabandu2 жыл бұрын

    ස්තූතියි සර් 😍💐💐🙏🙏🌷🌷

  • @mervinpeiris2470
    @mervinpeiris24702 жыл бұрын

    I have never heard this type of explanation ,හිත යුක්‍ය්ක්

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw2 жыл бұрын

    පින්වත්.දයාබර .ඇදුරුතුමා ට..යහපතක් ම.වේවා

  • @champajayaweera5807

    @champajayaweera5807

    Жыл бұрын

    විද්‍යාවත් බුදුදහමත් සම්මිශ්‍ර අපූරු පන්තියකි

  • @d.ndilruksha7321
    @d.ndilruksha7321 Жыл бұрын

    සුවපත් වේවා

  • @chandrii6463
    @chandrii64632 жыл бұрын

    Godak.pin.sirta.digasiriwewa.harima.asawen.sirge.padam.ahanne.theruwansaranai🙏🙏👍🌷🌷💖

  • @ayesgahayasoti111
    @ayesgahayasoti1112 жыл бұрын

    Sir..මමත් ගුරුවරයෙක්....හරිම විශිෂ්ට යි sir..මේ පාඩම් ...සියපත class එක ලගින් යනකොට දැක්ක sir...ගෙ cut out එක...sir...ට ගොඩක් පින්..

  • @sankawasna7259
    @sankawasna72592 жыл бұрын

    සර්ගෙන් මටත් ඉගෙන ගන්න තිබුනනමිි කියලා හිතෙනවා සර්ගෙ වැඩසටහන් බලන හැම වෙලාවෙම.

Келесі