Tissa Jananayake - Episode 169 | පෞරුෂයට ගැලපෙන රැකියාව තෝරගමු

Tissa Jananayake - Episode 169 | පෞරුෂයට ගැලපෙන රැකියාව තෝරගමු
- අන්තර්වර්තික සහ බහිර්වර්තික කියලා පෞරුෂ දෙකක් තියෙනවා
- මේවා ඉගෙන ගන්න සයිකොලොජි කරන්න ඕනේ
- කෙනෙක්ගේ පෞරුෂය වර්ධනය කරන්න පුලුවන්ද?
- ඒක ලොකුකම නෙමේ, ඒක ඒ හැටි
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 569

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe52582 жыл бұрын

    බොහොමත් ම ස්තූතියි සර්..🙏💖 ඔබ තුමාගේ ජීවිත විද්‍යාව ඉගැන්වීම ද ඉතාමත් ම ප්‍රයෝජනවත්. පෞරුෂය ගැන කල විස්තරය ,අපේ දරුවන්ව ද , දැනුවත් කිරීමට හැකි වටිනා පැහැදිලි කිරීමකි. නැවත වරක් ස්තූතියි ඔබතුමා ට.🙏💖

  • @tharushadilshan3051

    @tharushadilshan3051

    2 жыл бұрын

    @@thusharapriyadarshana654 🤣😂🤣😂🤣😂

  • @gosiplk4379

    @gosiplk4379

    2 жыл бұрын

    @@thusharapriyadarshana654 😢

  • @thilabro2403

    @thilabro2403

    2 жыл бұрын

    The guy said I was just a bit of it and he didn’t know it would have to do it on my own but he was the one that I had and it wasn’t even the one I had in my car but he said I don’t have a lot to say I guess I just don’t know how much he was going to do that he had a time and a year and

  • @ireshaharshani9243

    @ireshaharshani9243

    Жыл бұрын

    අපි ඔබ තුමාගේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා. දරුවන්ට උගන්වන විදිය හරිම අපූරැයි . නොදන්නා කරැනු ගොඩක් ඔබතුමා සරලව පැහැදිලි කලා .හැමදාම වගේ . ගොඩක්ම ස්තූතියි .🙏🙏 🙏🙏

  • @sepalikawijekoon7198

    @sepalikawijekoon7198

    Жыл бұрын

    Oba thumage video clip eka mage ALevels karana puthata ariya balanna kiyala. He's not sure what to study in college after ALevels when he comes to USA.

  • @sachindugimhan3140
    @sachindugimhan31402 жыл бұрын

    කවුද මෙතනින් මධ්‍යස්ත අය.මම.🙈🖐️🖐️🖐️

  • @sandunkumara3188
    @sandunkumara31882 жыл бұрын

    මීට අවුරුදු දහයකට විතර කලින් මට ඔබ තුමා මුනගැහිල තිබුන නම් කියල හිතෙනවා.. ඔය ඔතන ඉන්න දරුවො පුදුමාකාර විදියට වාසනාවන්තයි... නිදුක් නීරෝගී දීර්ඝායුශ වේවා ගුරුතුමනි

  • @sachinsena7866
    @sachinsena78662 жыл бұрын

    සර්. මගේ වයස 40යි. අද තමයි මං කවුද කියලා දැන ගත්තේ. හැමදාම මෙන්න මේ ආකාරයේ වීඩියෝ අප්ලෝඩ් කරන්න. ඒවා තමයි මිනිසුන්ට දැනෙන්නේ

  • @ammocolombo8456

    @ammocolombo8456

    2 жыл бұрын

    Mu me politics karana kalakanniyek bn

  • @user-vj8th3dx3x

    @user-vj8th3dx3x

    2 жыл бұрын

    බොහොම හොඳයි උබ අවුරුදු 40 ක් කෑවේ බත්ද ගොමද දැන්ම චුත වෙයන් ඉතුරු ටික කාලෙ හැදෙන්න කාලෙ තියෙන්නේ උබට විතරයි උබ සමාජෙට වැඩක් නෑ චූතම වෙයන් දැන්ම අපරාදෙ කාලය ලබන ආත්මේටවත් කාලය වටිනවා....

  • @sachinsena7866

    @sachinsena7866

    2 жыл бұрын

    @@user-vj8th3dx3x ඇයි උඹේ පුකේ ඉත්තෑවො නටනවද? පෝන් එක ඉක්මන්ට චාර්ජ් කරන් ඉක්මන්ට පෝලිමට පලයන්. උඹලා වගේ ගොන්නු හින්ද තමයි අද ලංකාවට කෙලවුනේ. අපි ඉන්නේ රට, උඹලා විදින දුකට පුකෙන්න හිනා යනව😂😂දැන් සැපද දන්නෑ මෝඩ හරක්ට

  • @sachinsena7866

    @sachinsena7866

    2 жыл бұрын

    @@user-vj8th3dx3x උඹ දන්නවද හරකෝ මං ගැන. මං මේ මනුස්සයාගෙන් යමක් ඉගෙනගත් නිසයි මම අද යම් තැනක ඉන්නේ හරිද. පිටරටකට ඇවිත් හැමෝ සල්ලි හම්බ කරාට ජීවිතය ගොඩයන මග වඩාත් ස්ථීර වුණා මෙතුමාගේ දේශනා මගින්. උඹලා බූලිය අරන් පෝලීමේ ඉදපල්ලා

  • @NIKO-ly6ni
    @NIKO-ly6ni2 жыл бұрын

    කොහේ ගියත් කතා කරන්නෙ නෑ හෙන ලොකුකම කියල ගෙදර අයත් බනින මම.මේක දැක්කම හිතුනෙ මගේ වැරැද්දක් නෑ ඒක සාමාන්‍යයි කියල. Thank you sir ❤️

  • @pineapple2957

    @pineapple2957

    2 жыл бұрын

    Mage පුතාත් එහෙමයි .ada තමයි මමත් තේරුම් ගත්තේ mage පුතා gana

  • @wathsalasewwandi4169

    @wathsalasewwandi4169

    2 жыл бұрын

    Mamat ehemai ane.

  • @PM-bt8lm

    @PM-bt8lm

    2 жыл бұрын

    Mamath ehemai

  • @unknownman5495

    @unknownman5495

    2 жыл бұрын

    මාත් එහෙමය්😌

  • @ceylonks

    @ceylonks

    2 жыл бұрын

    මාත් එහෙමයි.මන් කැමති නෑ කාත් එක්කවත් වැඩිය කතා කරන්න.එහෙම කතා කරත් කතා කරන කෙනාටත් හිතෙනවා ඇති මූ මේ උවමනාවකින් නෙවේ.ඕනිම හින්දා කතා කරනවා කියලා.මන් ඉස්සර ඉස්කෝලෙදි පන්තියෙ ළමයි මන් දිහා බලන්නෙ ලොකුකම කියලා වගේ තමයි සර් හරි..එහෙම හිතලා මන් ඕක පොඩ්ඩක් පාලනය කරා.ඒ කියන්නෙ කතා කරන්න...ඕක කාලයක් හොදට තිබ්බා.පස්සෙ කොරෝනත් එක්ක ආයෙ ඒක ගිහින්.දැන් ඕක සමතුලිත කරන්න මම දගලනවා ඉතින් 😂.නැත්තම් බෑනෙ ලොකුකම කියලා කියන්නෙ..කාමර වලම ඉන්නකොට කියනවා ගෑනු ලමයලු.හැබැයි ඉතින් ගැනු කමකුත් නෑ කියලා මම දන්නවා.අනිත් කොල්ලො කරන සේරම මන් කරනවා...හැබැයි ට්‍රිප් එකක් යන්න අඩ ගැහුවොත් යන්න කැමැත්තක් නෑ...යන ගමනක් උනත් ඔහේ පාඩුවෙ තනියම වාහනයකුත් එක්ක යන්නෙ.මන් හිතන්නෙ මමයි.වාහනෙයි තියෙන්නෙ කම්මැලි නෑ කියලා.මහ පුදුම ජීවිත තමා.ගෙදර උනත් තනියම ඉන්න කැමතියි..කවුරු හරි එයි කියලා ගේට්ටුවත් වහගෙන දොරවල් වහගෙන කාමරේ ඉන්නෙ.තමන්ගෙ කෙනෙක්,උවමනාවකට ආව කෙනෙක්ට ඇරෙන්න මන් දොර අරින්නෙ නෑ....බේසම් කාරයොයි,බෝතල් පත්තර කාරයො එහෙම ඇවිල්ලා කතා කරලා යනවා...හැබැයි ඉතින් මගේ හැටි මම දන්න හින්දා..මිනිස්සු ගැවසෙන උත්සව වල එහෙම මන් තැනේ හැටියට ඇනේ ගහලා පාඩුවෙ ඉන්නවා...දැන් මම කසාදයක් බදින්න උනත් ඒ වගේ කෙල්ලෙක්ම තමා හොයන්න ඔනි.විරුද්ධ කෙනෙක් හොයා ගත්තොත් දවසක්වත් ඉන්න එකක් නෑ...ඒකත් අමාරු වැඩක් තමයි ඉතින්...

  • @user-mz9hm3to5s
    @user-mz9hm3to5s2 жыл бұрын

    අවාසනාවන්ත පාලකයින් සිටින රටේ දරුවන්ගේ පිනට පහල වුන වාසනාවන්ත ගුරුදෙවියා "තිස්සසර්"....

  • @lassanavideo8761

    @lassanavideo8761

    2 жыл бұрын

    අවාසනාවන්ත පාලකයො බලයට ගේන්න රෙදි නැතුව කඩේ ගිය ගොයියෙක් තමයි මේ😂😂😂

  • @user-mz9hm3to5s

    @user-mz9hm3to5s

    2 жыл бұрын

    @@lassanavideo8761 එහෙම බැලුවොත් ඕකට 69 ලක්ශෙම වග කියන්න එපායැ.... ඒ කවුරුවත් හිතුවද අපිට මෙහෙම පවක් පලදෙයි කියල

  • @esteemlanka7497

    @esteemlanka7497

    2 жыл бұрын

    @@lassanavideo8761 ඒනිසා තමයි එතුමා ඒ පාලකයන්ට තවදුරටත් කඩේයාම නවතා දැමුවේ,

  • @shamison1980

    @shamison1980

    2 жыл бұрын

    @@lassanavideo8761 word bro ,,,,

  • @nibbanapatipada9538

    @nibbanapatipada9538

    2 жыл бұрын

    @@user-mz9hm3to5s නෑ 69 ලක්ෂෙම කඩේ ගියේ නෑ. කඩේ යනව කියන එක තේරුම් ගන්න ඉස්සෙල්ලම. කඩේ ගියේ බොහොම සුලු පිරිසයි. අනිවාර්යෙන්ම මේ ඒ පාපයට අතගහපු එක්කෙනෙක්. කැලණිය පන්සලෙත් එහෙම එකෙක් හිටිය.

  • @viwatta-muditha
    @viwatta-muditha2 жыл бұрын

    තුනුරුවන් සරණයි තිස්ස සර්... බොහොම ගෞරව කරන මිනිසෙක්.. ❤

  • @viwatta-muditha
    @viwatta-muditha2 жыл бұрын

    තිස්ස ගුරුතුමාගේ පවතින භාෂණ ශෛලිය එතුමාගේ අව්‍යාජ හදවතත්... වෛෂික දැනුමත්,සමාජාවබෝධයත් එක්ක හරි හරියට පෑහෙන නිසාමයි එතුමා කියන දේ බොහොම අපූරුවට අපෙ හදවත් වලට ඇතුළු වෙන්නේ... ඒක හැමෝටම නෑ.. පින්වන්ත භාවය නිසා ඔබතුමාට ඒ හැකියාව පිහිටලා.. මම ජෛවීය විද්‍යාවිෂය විද්‍යාර්ථීයෙක් නොවුණත්.. ඔබතුමාගේ ජීවන බණ අසන සව්වෙක් වෙමි... තව තවත් සමාජයට මාර්ගෝපදේශ සපයන්නට ඔබතුමාට නිදුක් නිරෝගි චිර ජීවනය රත්නත්‍රයේ සරණ ආශිර්වාදය ලැබේවා.. සුභ අනාගතයක් සර්.. ❤ මුදිත කුඹුක්ගහදෙණිය ❤

  • @nethminaashen6201
    @nethminaashen62012 жыл бұрын

    මන් introvert කෙනෙක් හැබැයි මන් මාර සතුටුයි එහෙම උන එකට 😍😊,සර් කියපුව 100% ක්ම හරි ඒ ගැන 😁

  • @asankakumarage9771
    @asankakumarage97712 жыл бұрын

    එතුමාගේ වැඩසටහන් ජීවිතයට ගොඩක් වටිනවා හැම වැඩ සටහනක්ම නරඹනවා බුදු සරණයි ඔබතුමාට

  • @nalanisenarathna8407
    @nalanisenarathna84072 жыл бұрын

    මා සිතට උදෑසනම නැගුණු සිතුවිලි. ලස්සන පාඩම. පින් සර්ට. 🌹බුදු සරණයි!

  • @nrshub3895
    @nrshub38952 жыл бұрын

    මම දැනට 10 ශ්‍රේණියේ ඉගනුම ලබන ශිෂ්‍යයෙක්....! මේ ළඟදී නුවර සිප්සා එකේ වැඩමුළුවක් අතරතුරදී සර්ව හමුවුනා මතක ඇති. සර්ගේ videos බලන්න පටන් ගත්ත දවසේ ඉඳලා මට BioLogy විෂය හැදෑරීමට ඉතාමත් උනන්දුවක් ඇති වුණා. මම ජීවිතයට දැකපු ඉතාමත් නිහතමානී ගුරුවරයෙක්.... බුදු සරණයි සර්...!

  • @akalankainduwara0
    @akalankainduwara02 жыл бұрын

    Motivation අප්පච්චිලා කව්ද මෙන්න motivation...❤️

  • @dilipshihanperera1852

    @dilipshihanperera1852

    2 жыл бұрын

    සර් අපේ රටට මොකද්ද මේ වෙන්න යන්නේ...ඒ ගැන අපිට මොනාහරි කියන්නකො....

  • @ravishanipasinduni9347
    @ravishanipasinduni93472 жыл бұрын

    මම සමාජයට,දන් නැති මිනිස්සුන්ට,අකමැති නෑදෑයින්ට,අකමැති මිනිස්සුන්ට අන්තර්වර්ථිකයි🥲.යාලුවන්ට,ගෙදර අයට,මම කතාකරන්න කැමති අයට අතිශය බහිවර්ථිකයි 😁

  • @dilharasuriarachchi2401

    @dilharasuriarachchi2401

    2 жыл бұрын

    මමත් ඔය වගේමයි

  • @rashininavoodhi8317

    @rashininavoodhi8317

    2 жыл бұрын

    මාත්

  • @nasliaibrahim5913

    @nasliaibrahim5913

    2 жыл бұрын

    මමත් 🙋

  • @nipunadilshan2488

    @nipunadilshan2488

    2 жыл бұрын

    same😂❤️

  • @prabuddhiwijesooriya

    @prabuddhiwijesooriya

    2 жыл бұрын

    මමත් ඔය වගේම තමයි

  • @koreanexam795
    @koreanexam7952 жыл бұрын

    ලෝකයටම වටිනා ගුරුවරයෙකි ඔබතුමා ...😇 දළදා සම්දු පිහිටයි 😇🙏❤

  • @TV-jd1rb
    @TV-jd1rb2 жыл бұрын

    විනාඩි 16.52 ගියේ කොහොමද මන්ද.සර්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා මොනවම හරී ජීවිතේට අතිශය වැදගත් දේවල් ඉගන ගන්නවා ඒවගෙන්.බුදු සරණයි සර්ට...🙂🙂

  • @LUCIFER-sy3eh

    @LUCIFER-sy3eh

    2 жыл бұрын

    Dashama neme bn

  • @TV-jd1rb

    @TV-jd1rb

    2 жыл бұрын

    @@LUCIFER-sy3eh 🤔🤔

  • @samanthiattanayake9134

    @samanthiattanayake9134

    2 жыл бұрын

    Katath wadagath padam kiyadena oba thumata jaya wewa

  • @hectorweeratunga4546

    @hectorweeratunga4546

    2 жыл бұрын

    @@samanthiattanayake9134 bi

  • @kavindut.wickramarachchi3944
    @kavindut.wickramarachchi39442 жыл бұрын

    බොහොම ස්තුතියි සර්..මම සර්ගෙ මේ වීඩියෝ එක බලලා පැය දෙකකට පස්සේ මගෙ ජීවිතේ අලුත් තැනකින් පටන්ගත්තා..දවසක එන්න ඕනේ සර්ව මුනගැහිලා කථාකරලා සර්ට ස්තුතියි කියලා කථාකරලා කියලා යන්න.. මේ පාර තේරුම් කරලා දුන්නට පිං සර්...

  • @dilinimadushani4768
    @dilinimadushani47682 жыл бұрын

    ගොඩක් පිං ඔබතුමාට 🙏🙏🙏 ලමයිට මෙවා කියලා දෙනවට අපිට ඔය කාලෙ ගුරුවරු කිව්වෙ විභාග පාස් කරන්න කියලා විතරයි .

  • @sachinimunaweera9894
    @sachinimunaweera98942 жыл бұрын

    සර්ගේ හැම දේශනයක් ම අහනවා.. හැබැයි මම ආසම සර්ගේ මනෝවිද්‍යා විග්‍රහවලට..මම සංගීත උපාධිධාරී ගුරුවරියක්..ඒත් මම හරි ම ආසයි මනෝවිද්‍යාවට..සර්ට පුලුවන් නම් සංගීතය සහ මනෝවිද්‍යාව සම්බන්ධ කරලා දේශනයක් කරන්නකෝ.කාරුණික ඉල්ලීමක්🙏තෙරුවන් සරණයි.!!!

  • @Aryan_Fanz

    @Aryan_Fanz

    Ай бұрын

    හ්ම් 😂😂😂 ඇත්තද හික් 😂😂

  • @pradeeppernando3781
    @pradeeppernando37812 жыл бұрын

    මේ වන විට අප රට තුල මා දකින හොද ගුරුවරයෙක් .ඔබට ස්‍තුතියි.🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

  • @_Naturalwonders_
    @_Naturalwonders_2 жыл бұрын

    මේ වගේ දැනුමක් පාසැල් වල 7,8 පන්ති වල වත් කියලා දෙනවනම් මිනිසුන් අතර ගැටුම් අඩු වෙවි. තවත් මිනිසෙකු තේරුම් ගන්න හැකියාවක් ලැබේවි. සරල ඉගැන්වීමක්. මිනිසෙකුට තවත් මිනිසෙක් හඳුනා ගැනීමට නොහැකි ව ප්‍රශ්ණ කොච්චර නම් ඇතිවෙනවද. 👍👍👍

  • @nawanjidewmini1284
    @nawanjidewmini12842 жыл бұрын

    ඒක නම් ඇත්ත තමයි සර්...ජීව විද්‍යාව නම් ජීව විද්‍යා ගුරු වරු හැමෝම අපිට උගන්වයි..හැබැයි සර් උගන්නන ජීවිත විද්‍යාව අපේ අනාගත ජීවිත වලට හුගක් වටිනවා සර්...අනේ... සර් අපේ ක්ලාස් එකේ දීත් මේ වගේ වැදගත් දෙයක් කියන්න කෝ සර්..සර් ට ගොඩාක් පින්..🙏🙏🙏

  • @eshansrinath4939
    @eshansrinath49392 жыл бұрын

    මේක සමහර විට ජීවිතේ වෙනස් කරන වීඩියෝ එකක් වෙන්නත් පුලුවන්... ස්තූතියී සර්... ❤️😍

  • @ab-Don
    @ab-Don2 жыл бұрын

    *සර් ආද තමා මම මං ගැන දැනගත්තෙ හරියටම... දැන් මම දන්නවා මගේ සොබාවය පෞරුෂයක් කියලා..❤️❤️❤️❤️*

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara77002 жыл бұрын

    මේ ජෙවිත විද්‍යාව නම් හරිම රහයි විනෝදයි මට මම ගැනම හිනාගියා කොයි ගොඩේද ඉන්නේ කියලා...හරිම සරලයි..ඔබ තුමාට බොහොම ස්තුති....

  • @littletips6927
    @littletips69272 жыл бұрын

    A brand name of teaching...Thissa Jananayake😊

  • @LM-no4sz
    @LM-no4sz2 жыл бұрын

    මම නම් ඔය දෙකම මිශ්රයි😇 ambivert කෙනෙක්. ස" කීව වගෙ පාසල් අධ්‍යාපනය ට psychology අවශ්‍යයි. එතකොට තමන්ට තමන් ගැන හෝ අවබෝධය පිණිස එය හේතු වෙයි. අනික මමත් පෞද්ගලිකව ආස කරන දෙයක් මනෝවිද්‍යාව කියන්නෙ, මමත් ගොඩක් ප්‍රයෝජන ගත් විෂයක්💞

  • @diltharakaa1307
    @diltharakaa13072 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ගුරුතුමනි 🙏ඔබේ ඉදිරි ගමනට ජය🙏

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka71162 жыл бұрын

    මේ video එක ලංකාවේ හැමෝටම බලන්න පුළුවන්නම් ගොඩක් හොඳයි සර්.එහෙම උනානම් මිනිස්සුන්ට එකිනෙකාව තේරුම් අරන් ජීවත්වෙන්න පුළුවන්.ඒ වගේම මිනිස්සු හැමෝම එක වගේ නෑ කියලා තේරුම්ගන්න ගන්නත් පුළුවන්.

  • @techchannelsriofficial
    @techchannelsriofficial2 жыл бұрын

    හරිම වටිනවා අපිට නම් ජිවිත විද්‍යාව ගැන ඉගැන්වීම ... බොහොමත්ම ස්තුතියි

  • @diluvithanage3564
    @diluvithanage35642 жыл бұрын

    සර් මාත් කලේ ජීව විද්‍යාව.. ඒත මේ තරම් රසට නම් නෙමෙයි. මගේ පුතා ඉගෙන ගන්නෙ 6 වසරේ.. එයා මගෙන් අහනවා සර් ගෙ පන්ති එන්න. 12 වසරට යනකන්ම ඉන්න ඕනමද අහනවා. අහන ඒවට උත්තර දෙන එක තමයි වැඩේ 🙂🙂

  • @isurunavodya2471
    @isurunavodya24712 жыл бұрын

    ලංකාවේ හුඟක් අය නොදන්නා දෙයක් තමයි සර්. මමත් ගම්පහ දිස්ත්‍රික්කයේ උණත් ඉන්නෙ ගමක නිසා හොඳට තේරෙනව. කතාව අඩු අයට කියන්නෙ හැමෝම ලොකුකම කියල. එයාල දන්නෑ ඒක හැටි කියල.

  • @lakshanlakshan4133
    @lakshanlakshan41332 жыл бұрын

    බොහොම ස්තූතියි සර් මේක කියල දුන්නට.මෙච්චර කාලයක් හිතුවෙ ඇයි මාත් අනිත් අය වගේ වැඩිය කතා කරන්නැත්තෙ කියල.අදයි දැනගත්තේ ඇත්ත.✌

  • @nilanthirandani4509
    @nilanthirandani45092 жыл бұрын

    සර් තමයි මගේ ප්‍රියතම ගුරුවරයා. බුදු සරනයි සර්ට !!!

  • @aklshanz
    @aklshanz2 жыл бұрын

    මම අදයි දැනගත්තෙ මම අන්තර්වර්තිකයි කියල 😂 සර් කියපු දේවල් හරියටම හරි🚶‍♂️🤍🍀

  • @lordbuddha656
    @lordbuddha6562 жыл бұрын

    මේක අපිට තිස්ස සර් උගන්වපු එකක් ... මේ මොළය ගැන උගන් වද්දී😁😁😁😁 සුපිරි ❤️❤️❤️

  • @rasaa4058rasaa

    @rasaa4058rasaa

    2 жыл бұрын

    Ow gampaha 2022 theory clz ekedi😊😊

  • @lordbuddha656

    @lordbuddha656

    2 жыл бұрын

    @@rasaa4058rasaa ඔව් මං නම් හැබැයි බදුල්ලේ😁😁

  • @iduwarakarunarathne

    @iduwarakarunarathne

    2 жыл бұрын

    Oo sipsuru live 🤗

  • @RTFR-world_84
    @RTFR-world_842 жыл бұрын

    තිස්ස ජනනායක සර්ගෙන් ඉගෙනගන්නත් පිං කරලා තියෙන්න ඕනේ..... ජීවිත විද්‍යාවයි ජීව විද්‍යාවයි සමබරව දෙනවා.....

  • @gharrahrudhra1575
    @gharrahrudhra15752 жыл бұрын

    ඇත්තෙන්ම ඕනෑම කෙනකුගේ වෘත්තීය ජීවිතය සාර්ථක වන්නේ සහ එයින් සමාජයට ප්‍රමාණවත් සේවයක් වන්නේ ඔහු/ඇය එය ඉතා කැමැත්තෙන් කරනවා නම් පමණි. තමන්ගෙ ජීවිතය සාර්ථක වන්නටත් සමාජයක් ලෙස දියුනුවට පත් වන්නටත් මිනිසා නිසි වයසේදී තමන් කැමති තමන්ගේ දක්ෂතාවය පවතින ක්ෂේත්‍රය තුළ වැඩ කළ යුතුයි. තමන් අකමැති ක්ෂේත්‍රයක කරන රැකියාවෙන් තමන්ට හෝ සමාජයට වැඩක් වන්නේ නැහැ. එය තමනුත් සමාජයත් පරිහානියට පත්වීමට හේතු වේ. තිස්ස ජනනායක ගුරුතුමා මේ කරපු දේශණය උසස් පෙළ වයසේ මේ දරුවන්ට තේරුම් ගියා නම් ඔවුන් ජීවිතය තුල, නිසි කල දී අවබෝධ කරගත් වටිනාම දෙයක් වන්නේ මේ වචන ටිකයි. උසස්පෙළ වුවත් ඊට අවුරුදු දහයක් පහළොවක් පහු වී වුවත් මේ දේ තේරුම් ගන්නවා නම් ජීවිතය අනිවාර්යයෙන්ම සාර්ථක වනවා. එය රටක් විදිහට ඉතා දියුණු තත්වයකට පත් වීමටත් හේතු වෙනවා. එබැවින් මෙය තේරුම් ගන්න උත්සහ කරන්න. තිස්ස ජනනායක ගුරු උතුමාට තෙරුවන් සරණයි.! දෙවි පිහිටයි..!

  • @nishagayani1640
    @nishagayani16402 жыл бұрын

    Thank you for sharing sir,,it's very important lessons and GREAT 🙏🙏🙏හරිම වැදගත් අද හුගාක් දේවල් දැනගත්තා සර්,,අන්තර්වර්තීක අය පවුල් ජීවිතයට මොන තරම් දුරට ගැලපෙනවා ද?? ඔබ වැනි ගුරුවරයෙක් රටට සම්පතක් 🙏🙏🙏

  • @esteemlanka7497
    @esteemlanka74972 жыл бұрын

    ඇත්තටම සර් අපේ රටේ වෙලා තියෙන්නේ උසස් යැයි සම්මත පහත් යැයි සම්මත කියලා රැකියා වර්ගීකරණයක් කරලා තියනවා.මෙතනින් උසස් යැයි සම්මත රැකියා වලට යෙ⁣ාමු කරන හෝ යොමුවන තත්වයකුයි අපේ රටේ තාම තියෙන්නේ,ඉතින් සර් කීවා වගේ පෞරුෂයට ගැලපෙන රැකියාවකට වඩා සමාජයේ පටු සම්මතයන්ට ඕන රැකියාවන් කරන්න තමාට නොගැලපෙන රැකියාවන්ට කොටුවී රැකියාව අතෘප්තිකර වීම් සිදුවෙලා තියනවා.

  • @NS-qq4vk
    @NS-qq4vk2 жыл бұрын

    ස්තුතියි සර් ඔබගේ දැනුවත් කිරිමට...මගේ පුතාට අවු 13 එයා කරන ඔනිම වැඩක් එයා හරියටම කරනවා ....මම දැකපු එකම ප්‍රශ්නය කතා කරන්නේ නැති එක...මම බැනලත් තියෙනවා ....අද තෙරුම් ගත්තා සර් ආය කවදාවත් මම මගේ පුතාට මුකුත් කියන්නේ නැ ❤️💪🙏🙏ස්තුතියි සර්

  • @arunashantha8099
    @arunashantha80992 жыл бұрын

    'අමිල' තිස්ස ජනනායක ගුරු තුමා....🙏💖💐. ඔබතුමාගෙ හෘදයාංගම ඉගැන්වීමට අනේක වාරයක් ස්තුතියි . නිදුක් නිරෝගී දීර්ඝායු වේවා 🙏

  • @PrebComputers
    @PrebComputers2 жыл бұрын

    මේක වැදගත්, එත් reason for being concept එකේ තමන්ව define karagathhtoth හරිම රැකියාව හොයාගන්න පුළුවන්

  • @sn.bandara7299
    @sn.bandara72992 жыл бұрын

    මංනම් සුපිරි අන්තර්වර්ථික පොරක්.හැබැයි පවුලෙ අය එක්කයි ලගම යාලුවෙක් එක්ක විතරයි කතා කරන්නේ.මං software සම්බන්ධ වැඩවලට පට්ට ආසයි.හැබැයි ශල්‍ය වෛද්‍ය විද්‍යාව හැදෑරීමට කැමතීයි😂😂😂😂♥️♥️♥️♥️

  • @tharindumathangadeerage5307
    @tharindumathangadeerage53072 жыл бұрын

    ඔබතුමාගෙ video ගොඩාක් පරක්කුයී... හැකි ඉක්මනින් නිතර ඔබතුමාගේ you tube දේශනාවන් ඉතාමත්ම ආදරනීයව බලාපොරොත්තු වෙමි 🙏❤️

  • @shashediri544
    @shashediri5442 жыл бұрын

    සර් වැඩේ කියන්නේ ඔය ලක්ෂණ දෙකම මිශ්‍රව මට තීනවා.

  • @sewwandigamage7614
    @sewwandigamage76142 жыл бұрын

    සර් මං අන්තර්වර්ථික මගේ මහත්තයා බහිර්වර්ථික😭😭 හරිම අමාරුයි ජීවිතේ 😃

  • @kumudinirenukawickramasing4116

    @kumudinirenukawickramasing4116

    2 жыл бұрын

    🤣🤣🤣🤣🙏

  • @chamishanz3714

    @chamishanz3714

    2 жыл бұрын

    කිරිපැණි 👍😂

  • @gharrahrudhra1575

    @gharrahrudhra1575

    2 жыл бұрын

    හොඳයි නෙ. පවුල බැලන්ස්.

  • @nipunadilshan2488

    @nipunadilshan2488

    2 жыл бұрын

    😂💔amoh

  • @emanside3519

    @emanside3519

    2 жыл бұрын

    බබා වාසනාවන්තයි ලක්ෂණ දෙකම හුරුයි♥️👌

  • @dy2039
    @dy20392 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට ❤️

  • @knowledgetv7773
    @knowledgetv77732 жыл бұрын

    සර්ගේ වීඩියෝ ජීවිතයට හරි වටිනවා.

  • @somahalpegamage
    @somahalpegamage Жыл бұрын

    දැයේ දරුවන්ට දෙන වටිනා ආකල්ප ලෝකයක් වටී.හරි ම ලස්සනයි .ජීවිත ඒකාලෝක කරන ජනනායක ගුරුතුමනි ,සැරදේවා !

  • @Ztvp22
    @Ztvp222 жыл бұрын

    Introvert කෙනෙක් ට උගන්වන්න බෑ කියන්නත් බෑ උදාහරණයක් විදිහට a/l combined maths කරන ajantha sir..

  • @chamaniishara9728
    @chamaniishara97282 жыл бұрын

    මට නියම කාලේ නියම video එක ලබුනා. Thanks sir.. ♥️

  • @isurusajith748
    @isurusajith7482 жыл бұрын

    සර් කියපු කතාව හරියටම හරි.මාත් ජොබ් ගොඩාක් කරල තියනවා.ඒත් එකක්ව්ත් සෙට් උනේ නෑ.පස්සෙ තමයි තෙරුම් ගියේ බිස්නස් තමයි හරියන්නෙ කියල.දැන් මන් හොද තැනක ඉන්නව.ගොඩාක් සතුටුයි ❤️🙏

  • @sumudurandima7613
    @sumudurandima76132 жыл бұрын

    විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා ඔබ තුමාට 🙏

  • @pushpakanthi2076
    @pushpakanthi207610 ай бұрын

    සර් මමත් ආසයි sycology ඉගෙන ගන්න...❤අද මමත් සර්ගෙන් බයෝ ඉගෙනගන්නව 2025 AL ලියනව...ජීව විද්‍යාව වගේම ජීවිත විද්‍යාවත් හරි අපූරුවට උගන්නනවා😊

  • @sisds
    @sisds2 жыл бұрын

    It’s very important to understand your strength, personality and passion. Then match it with who you want to become or pick a career path. After trying different things I have finally landed in the career path that I enjoy and suits my personality that gives me the job satisfaction plus a good income too.

  • @sarathchandra9893
    @sarathchandra98932 жыл бұрын

    ඔව්, අද තමා තේරුනේ. හරියටම හරි. කොහොම ස්තුති කරන්නද මන්දා. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @anjaladilrani23
    @anjaladilrani232 жыл бұрын

    ඔබතුමා වගෙ කෙනෙක් එ කාලෙ හම්බුනානම්. අද මම ඉන්න තැන ගැන හිතාගන්න බැරී වෙයි.මන් හිතනවා තාම මන් පරක්කු නැ කියලා .වයස කියන්නේ ඉලක්කමක් විතරයිනෙ.🙏🙏🙏ස්තුති සර් .

  • @manukamihiranga5634
    @manukamihiranga56342 жыл бұрын

    මේ සර් ගේ විඩියෝ "trending" වෙන්න ඔනී කියන අය කෝ බලන්න.

  • @user-mz9hm3to5s

    @user-mz9hm3to5s

    2 жыл бұрын

    🙋🙋 කරුමෙට මේවා ට්‍රෙන්ඩින් යන්නෙ නෑනේ , පිස්සු බහුභූත මිසක්....

  • @manukamihiranga5634

    @manukamihiranga5634

    2 жыл бұрын

    @@user-mz9hm3to5s ekenm atha trending list ekt giyama lankawe minisunge thathwe penw

  • @user-mz9hm3to5s

    @user-mz9hm3to5s

    2 жыл бұрын

    @@manukamihiranga5634 හ්ම් හ්ම්ම් දැවෙන ප්‍රශ්න ට්‍රෙන්ඩින් යන්නෙ 🤣

  • @manukamihiranga5634

    @manukamihiranga5634

    2 жыл бұрын

    @@user-mz9hm3to5s හ්ම් හ්ම්

  • @deshanimishaka6742
    @deshanimishaka67422 жыл бұрын

    බොහොම ස්තූති සර්.ඇත්තෙන්ම හරි වටිනව කියා දෙන හැම දේම.ඔබ ට පින්.දීර්ඝායුෂ ගුරුතුමනි !!💜️

  • @fabianlalith5929
    @fabianlalith59292 жыл бұрын

    අනිවාර්යයෙන්ම මාගේ සුන්දර ගුරුතුමානනී ඔබ නමිි බහිර්වර්ථික පෞරුෂයක් හිමි පුද්ගලයක්...මොනවා උනත් උගත් කමින් අගතැමිිපත් තැනැත්තෙක්..ඔබට දෙවිපිහිටයි..

  • @janakaashan6591
    @janakaashan65912 жыл бұрын

    මට ඔය දෙකටම හැඩ ගැහෙන්න පුළුවන් 😇😇😇

  • @LokayaDakinna
    @LokayaDakinna2 жыл бұрын

    සර් මේ යකා අවුස්සන්නෙ නැතුව සතියට වීඩියෝ 3,4 වත් දාන්නකෝ. 😌😌😌

  • @dehemiarana148
    @dehemiarana1482 жыл бұрын

    බොහොම වටිනා ගුරුවරයෙක් ..තෙරුවන් සරණ වේවා ...

  • @kuthuhalaya9794
    @kuthuhalaya97942 жыл бұрын

    පට්ට වටින කතාවක්...❤️❤️❤️

  • @supunliyanage8429
    @supunliyanage84292 жыл бұрын

    මේකේ පලවෙනි එක මට තියෙන්නේ සර්. සර් කියපු ඔක්කොම ඇත්ත .අත්දැමෙන් කියන්නේ. මටත් කියලා තියෙනවා අනන්තවත් උබේ ලොකුකම කියලා .අනේ එහෙම එකක් නෑ. ඒක දන්නේ තමන් විතරයි . පලවෙනි එක ගැන සර් කියපු ඔක්කොම ඇත්ත .සමහරු හිතනවා ඇති මුට ලෙඩක් කියලා . සර් කියපු විදියට ඒක ඒ හැටි තමයි . ඒ ගැන සර් කියපු වචන ඔක්කොම දැනුනා සර්. බොහොම ස්තුතියි සර්ට මේවා මෙහෙම කියලා දෙනවට 🙏👍💪❤️....

  • @shaznafazal5416

    @shaznafazal5416

    2 жыл бұрын

    Ow ane math oya vage.lokukama kiyl thama hithanne 😥

  • @slclasher9990

    @slclasher9990

    2 жыл бұрын

    මටත් එහෙමයි 👀 ඒත් දැං මං ඒක තේරුම් අරන් ඉන්නේ 😌

  • @journeyoftransformation5602
    @journeyoftransformation56022 жыл бұрын

    Introvert ගැන කියපු සමහර දේවල් ටිකක් අතිශයෝක්තියි. They are comfortable with themselves. Like to be little reserved. But they work so well. Teach well. Very talkative with close people. Better be accurate when you talk to children. Because today little knowledge is very dangerous .

  • @thilinasatoru2450

    @thilinasatoru2450

    2 жыл бұрын

    true.

  • @shanthineehewavitharana8194
    @shanthineehewavitharana81942 жыл бұрын

    හරියට ම තේරුම් ගන්න බැරි ව තිබූ තදින්ම දැනුන දෙයක් සරලව ලස්සන ට විග්‍රහ කරාට ගොඩක් ස්තුතියි

  • @donranildiyantha9325
    @donranildiyantha93252 жыл бұрын

    ස්තූති සර් ප්‍රයොජන ඉගැන්වීමක් දරුවන්ට හා අපිට ඉතාමත් හොදින් කරුනු පැහැදිලි කරා

  • @user-wv1ku4ts6b
    @user-wv1ku4ts6b Жыл бұрын

    16 personality වෙබ් අඩවියට ගියොත් ඔයාලටත් ඔයාගේ personality එක ගැන බලාගන්න පුලුවන්.

  • @isharashehani9425
    @isharashehani94252 жыл бұрын

    මට නම් දෙකම මික්ස්😎

  • @trisjay2286

    @trisjay2286

    2 жыл бұрын

    AMBIVERT

  • @ntlhcoperation6285

    @ntlhcoperation6285

    2 жыл бұрын

    මටත්😶😶

  • @somahalpegamage
    @somahalpegamage2 жыл бұрын

    ඔබතුමාට ලස්සනට ගැළපෙන රැකියා දෙක වෛද්‍යවරයකු වීමත් ගුරු වරයෙකු වීමත් .වැදගත් කමට කරන ඉගැන්වීම අපූරුයි .වෙදකමින් රෝගීන් ඔබතුමා දැක කතා කළ පමණින් සුවපත් වනු ඇති .

  • @user-ku2s
    @user-ku2s2 жыл бұрын

    _වටිනා උපදේශනයක් !_ _ඔබට තෙරුවන් සරණයි !_

  • @nethunethu5335
    @nethunethu5335 Жыл бұрын

    ගොඩක් පිං සර් මොනවහරි ජීවිතයට වැදගත් දෙයක් ඉගෙනගන්න පුලුවන් සර්ගෙන් ❤️‍🔥 ගොඩක් ආසාවෙන් මේ video බලන්නේ

  • @malkamalkanthi3208
    @malkamalkanthi32082 жыл бұрын

    බොහොම ස්තුතියි සර් .තෙරුවන් සරනයි .

  • @user-oc7qc4oo4c
    @user-oc7qc4oo4c2 жыл бұрын

    ජයවේවා සර් .... ආදරෙයි පැලෙන්න ....❤️❤️❤️

  • @japanguide9936
    @japanguide99362 жыл бұрын

    ජපානේ ඉන්නේ 90%ක් වැඩි කතාවක් නැති මිනිස්සු,මේ විඩීඔ එකෙන් තේරුනා ජපන්නු එකම අරමුනින් වැඩ කරන්නේ කොහොමද කියලා.

  • @crishanthikd7542
    @crishanthikd75422 жыл бұрын

    බොහොම පින් ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara57272 жыл бұрын

    මහා වටිනාම ගුරු පියෙක්.තෙරුවන් සරණයි.👏💐💐💐

  • @l.m.c.m.jayathilaka2089
    @l.m.c.m.jayathilaka20892 жыл бұрын

    මම ඔය දෙකටම මැද ඉන්න කෙනෙක්... art උපාධියත් අරන් අතට අහුවෙන හැමදේම කරන ඉස්තීර රැකියක් නැති අයෙක්.දැන් 28යි...කොච්චර මහන්සි උනත් තාම තැනකට එන්න ඔලුව උස්සන්න බැරි උනා.ඒත් මේ දේශනයෙන් පස්සෙ ලොකු අදහසක් ඔලුවට ආව.අද ඉදල ඒ දේට මහන්සි වෙනව.ගොඩක් ස්තූතියි සර්

  • @ashadamayanthi8002
    @ashadamayanthi80022 жыл бұрын

    බොහොම ස්තූතියි සර් ගොඩක් දේවල් ඉගෙන ගත්තා තෙරුවන් සරණයි අපෙ සර් ට

  • @udithab8844
    @udithab88442 жыл бұрын

    මේ පාඩම ජිවතයට ගොඩක් වැදගත්.සර්ගේ උගන්වන වන ක්‍රමය අති විශේෂ සහ විශිෂ්ටයි.

  • @lalaniperera3446
    @lalaniperera34462 жыл бұрын

    වටිනා දේශනයක් හුගක් දේ ඉගෙන ගත්ත tnks❤❤sir

  • @nalindachanaka3538
    @nalindachanaka35382 жыл бұрын

    ගොඩක් පින් සර් සර්ගේ පැහැදිලි කිරීමට.

  • @pathirana64
    @pathirana642 жыл бұрын

    ඔය අතර මැදි කොටසක් ඉන්නවා වගේ මට හිතෙන්නේ වම් මොල කාරයෝ දකුනු මොල කාරයෝ ගැන ත් එකක් කරමුකෝ

  • @ravidudias1360
    @ravidudias13602 жыл бұрын

    අපේ රටේ තාරුණ්‍ය ලෝකයේ හැම දෙයක්ම දන්නවා ... ඒත් දන්නේ නැත්තේ තමුන් ගැන විතරයි ...

  • @sandiniyashodharajapaksha795
    @sandiniyashodharajapaksha7952 жыл бұрын

    It's better sir if you can explain more. I'm so happy to say, I'm also your student who is practicing a Clinical psychology right now. 😃😇

  • @aldin7100

    @aldin7100

    2 жыл бұрын

    Woow... wish you all the best in your studies ... i love to be a psychiatrist oneday

  • @jkmalify
    @jkmalify2 жыл бұрын

    We need these kind of teachers to guide the young generation.

  • @sadewpahasara6076
    @sadewpahasara60762 жыл бұрын

    අපේ ගුරුපියානන්ට ..ගොඩක් ස්තුති .......ජයවේවා ...

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t2 жыл бұрын

    අවුරුදු 28ක් වෙලත් මම මේ සංකල්පය ඉගෙන ගත්තෙ අද. ඇත්තටම මම මෙය කලින් ඉගෙන ගත්තා නම් අද කරන රැකියාව වෙනස් කරගෙන මට මට ගැළපෙනම රැකියාව කරලා ජීවිතය සාර්ථක කරගන්න තිබුනා.

  • @madushikadilhani7879
    @madushikadilhani78792 жыл бұрын

    Ape sir hemadama apita hoda උපදෙස් දෙනවා .godak sthuthi sir

  • @monikakumari8153
    @monikakumari8153 Жыл бұрын

    මට අවු 57. ඔබ කියන දේ අහන්න ලැබෙන එක මටහරි සතුටුයි.සර් ඔබට ජය

  • @rohiniigk9886
    @rohiniigk98862 жыл бұрын

    තෙරුවන් සරණයි !!! සමහර දෑ තේරුම් ගැනීම මුල් කාලය.මැදිවියේ. අවසන් කාලයේ දීද සිදු වේ. නොතේරෙන දරුවන් පවා ඔබ තුමගේ වැඩසටහන් නැරැඹීම ප්‍රිය කරන්නේය. මියෙන තුරු සිහිබුද්ධිය තිබෙන තුරු තමන්ට හැකි උපරිමයෙන් අවබෝධ කරගනිමින් තමන්ට කළහැකි දැ කිරිමට උත්සහ කළ යුතුයි. පැහැදිලි කිරිම ඉතාමත් අගෙයි. ඔබ තුමාට තවත් නිර්මාණ ශිලීව අන් අයට පැහැදිලි කරගැනීමට හැකි අයුරින් වැඩසටහන් ඉදිරිපත් කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා!!! කියා ❤ප්‍රාර්තනා කරමි ලක් දෙරණේ අපගේ පිනට පහළ වු අවන්ක නිහතමානී තිස්ස ජනනායක ගුරු පියාණෙනි ඔබ තුමාටත් දිනෙශ් මුතුගල ගුරුතුමාටත් අකිල විමන්ග සෙනවිරත්න ගුරුතුමාටත් ආයුබෝ වේවා !!! තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshikakulathunga2935

    @maheshikakulathunga2935

    2 жыл бұрын

    Ethakota podi kale idala paurshaya wardanaya karanna kiyanne ayi.

  • @srinathpumalidayananda2297
    @srinathpumalidayananda22972 жыл бұрын

    සර්, ගොඩාක් පිං ඔබතුමන්ට., අපිට "ජීවිත විද්‍යාව" කියාදෙනවට......

  • @sachinthayapa6917
    @sachinthayapa6917 Жыл бұрын

    මනස වෙන කොහෙවත් යන්න නොදී පාඩමේම තියන් ඉන්න පුලුවන් හැකියාවනම් සුපිරියි සර් 💗😍

  • @kumarisenanayake197
    @kumarisenanayake1972 жыл бұрын

    Sir මගේම වයසේ... ඒත් තාම පාසලක ඉගෙනගන්නවා කියලා හිතෙනවා මේ පාඩම් අහද්දී... ජීවිතේට පාඩම් ගොඩක් ඉගෙනගන්න පුළුවන්... ඊශ්‍රායෙල් ඉදන් උනත් බලන් ඉන්නේ video එකක් දානකම්... බුදුසරණයි sir ඔබ‍ට.. දරුවන්ට විෂය කරුණු විතරක් නෙවි ජීවිතේම කියලා දෙනවා.. ❤❤

  • @hithotshortclips7895
    @hithotshortclips78952 жыл бұрын

    ගොඩක් පින් සිද්ධ වෙන්වා සර්..මෙ කියලා දෙන කරුණු වලට

  • @sumudusandaruwani8285
    @sumudusandaruwani82852 жыл бұрын

    Harima watinawa ...ස්තුති

  • @Mr.DCL_Memes
    @Mr.DCL_Memes2 жыл бұрын

    ජය වේවා....!! 🙏 💛

  • @hndilukka87
    @hndilukka872 жыл бұрын

    මේවා කලින්ම ලැබුනනම් තියන වටිනාකම. මොනා වුනත් Thank You සර්

Келесі