උතුරු ඉන්දීය හිමකදු අතර ගෙවුණු සුන්දර ශිම්ලා සහ මනාලි සංචාරය 2022 - SHIMLA & MANALI TOUR 2022 👌💐

කොවිඩ් වසංගතයත් එක්ක අවුරුදු දෙකක පමණ කාලයක් අපි බොහෝ දෙනෙක් ගෙදරටම කොටුවෙලා හිටියා.
ආපහු සැරයක් රටින් එළියට ගිහිල්ලා ලෝකය බලන්න , නිදහසේ සැරිසරන්න ආපහු කාලය ඇවිදින්..
කාලයක් තිස්සේ බලන්න යන්න හීන මවපු උතුරු ඉන්දියාවේ ශිම්ලා සහ මනාලි බලන්න පහුගියදා මට අවස්ථාව ලැබුනා..
ඒ ගිය ගමනේ සොදුරු සිහිවටන සහ ආදරයේ සංකේතය ටජ්මහලේ අසිරිය හැමදාම මාත් එක්ක ඉන්න ඔබත් එක්ක බෙදාගන්නයි Travel With Kalum සමගින් මගේ මේ සූදානම ..
ඉතින් එන්න මාත් එක්ක මේ අපූරු සිහින චාරිකාව යන්න .👌
#shimla
#manali
#newdelhi
#agra
#tajmahal
#Humayantomb
#redfort
#travelwithkalum

Пікірлер: 273

  • @isushadmini720
    @isushadmini7202 жыл бұрын

    අනේ තව video එක දිගට තිබුන නම් කියලා හිතුනා.😔ඒ තරම් ලස්සනයි.😍මන් ගොඩක් youtube එකේ travel video බලනවා.එත් එවා අතරින් මන් දැකපු ලස්සනම program එක තමයි මේ🤗.ගොඩක් නොදන්නා දේවල් ඉගන ගත්තා.ඔයාට ගොඩක් ස්තුති.🙏 ඔයාගේ program හැම එකක්ම වගේ මම බලන්වා.ඒ හැම දෙයකම හරි වැදගත් කමක් තියනවා.අනවශ්‍ය කිසි දෙයක් නැහැ.ඔයා හරිම දක්ශයි .🎖️️🏆️ තවත් මේ වගේ program කරන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කැලුම් අයියා..🙏😍අහ...ඔයාගෙ හොදම යාලුවෙකුත් ගිහින් නේද...🤗

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතිය හදවතින්ම කරන මේ ආදරනීය ඇගයීමට තෙරුවන් සරණයි

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi87762 жыл бұрын

    ඉංදියාව තමයි අසුන්දරම.. සුන්දරම පිරිසිදුම .. අපිරිසිදුම ධනවත්ම... දුප්පත්ම incredible ඉංදියා 🙏 මාත් දවසක යන්න ආසාවෙන් ඉන්නේ

  • @C424c424
    @C424c4242 жыл бұрын

    හැමදාමත් මැදිරියේ දකින program එකෙන් ඔබ්බට ගිහින් ගොඩක් වෙනස් වැඩසටහනක් ..ලස්සන ඇති කියල හිතෙනව බලමු එහෙනම්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බලන්නකො... නංගී

  • @manelpremarathna3569
    @manelpremarathna35692 жыл бұрын

    මල්ලි අම්මෝ මේක නම් මරු ඉවසුමක් නෑ සම්පූර්ණ වැඩසටහනක් බලනකම් ...අද නම් කොහොම හරි වැඩ අස්සේම මේ බලනවා ...පරිස්සමෙන් මල්ලි නැවත හමුවෙමු තෙරුවන් සරණයි 🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මානෙල් අක්කා අනිවාර්යයෙන්ම බලන්නකො...

  • @surangaprabath5652
    @surangaprabath56522 жыл бұрын

    කැළුම් අයියා ඇත්තටම ගොඩක් ලස්සනයි.ඔයා නිකං අපි ඇත්තටම ඉන්දියාව එක්ක ගියා වගේ ආසාවෙන් බැලුවේ ඔයාට ගොඩාක් පින්.ජයෙන් ජයම වේවා 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලො 💐💐

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j29 күн бұрын

    හරිම අවදානම් ගමනක් නේද පරිස්සමට බුදු සරණයි ❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    29 күн бұрын

    💐💐💐🙏

  • @anjaleefernando7266
    @anjaleefernando72662 жыл бұрын

    ඉන්දියාව නේ.. ලස්සනම ලස්සන තැන් තියෙනවා නේ..යන්න හිතෙනවා නේ.. ෂා...හ් මරු ඉතිං ටජ්මහල් 😱😱😱 අපිට ගොඩාක් දෙවල් ඔයා හිංදා බලා ගන්න පුලුවන් .බුදු දහමට සම්බන්ධ ඒවාත් බලන්න යනවද. අපි බලනවා ඔක්කෝම.❤️❤️❤️❤️❤️😷🙏😷🙏😷 පරිස්සම් වෙන්නත් ඕනේ හොදේ

  • @C424c424
    @C424c4242 жыл бұрын

    ඉන්දියාව කිව්වම අපිට මැවෙන්නේ හරිම අසුන්දර දසුන් ඒත් ඒ අසුන්දර දසුන් අතර ඉතාමත් සුන්දර මනස්කාන්ත දර්ශණත් තියනව නේද කියල තේරුණේ මේ වීඩියෝ එක බලනකොට තමයි ..😁😁😁👍👍👍..කැලුම් අය්යගෙ ගජමිතුරෙක් වන ප්‍රියන්ත විජේකෝන් මහත්තයාත් ගිහින් නේද ..😁😁😁😁

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි නංගී ඔව්. අපි 4 දෙනෙක් ලංකාවන් මේ චාරිකාවට සහභාගී වුනා.

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j29 күн бұрын

    පරිස්සමට යන්න බුදු සරණයි කැලුම් මහත්තයා ❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    29 күн бұрын

    ඔබටත් තෙරුවන් සරණයි

  • @user-nh1qq9nc8j

    @user-nh1qq9nc8j

    29 күн бұрын

    @@kalumwijesooriya ආදරෙයි ගොඩක් පරිස්සමට ඉන්න බුදු සරණයි 💐💐💐💐

  • @C424c424
    @C424c4242 жыл бұрын

    දැන් හිතාගන්න පුලුවන් හින්දි ෆිල්ම් වලට ලස්සන රූප රාමු වීඩියෝ දර්ශණ ලැබෙන්නේ කොහොමද කියල ...ඒතරම් ලස්සනයි නේද කැළුම් අය්යෙ ..ඇත්තටම අපිට හරිම ලෙහෙසියෙන් පහසුවෙන් මෙහෙම හිම බලාගන්න අපිටම නෑකම් කියන අල්ලපු රට තියෙද්දි වැඩි වියදම් දරාගන මොකටද හිම බලන්න යුරෝපා රටවලට යන්නේ කියල හිතෙනව මට..😁😁😁😁😁👍👍👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    ඔයා හරි නංගී 💐💐👌

  • @C424c424
    @C424c4242 жыл бұрын

    ටජ්මහල ගැන අහල දැකල තිබුණට මේතරම් විස්තර ටිකක් දැනගත්තෙ නම් අදතමයි කැළුම් අය්යෙ ..කවදාවත් කිසිම නාළිකාවකින් මේතරම් විස්තරාත්මක වීඩියෝ එකක් මම නම් දැකල නැහැ බොහොම ස්තුතියි ඉතාමත් ලස්සන වීඩියෝ එකක් අපිට අරන් ආවට ..මේ වීඩියෝ එක බැලුවම නම් අපිටත් හිතෙනව අනිවාර්යයෙන් ඉන්දියාවේ සoචාරයක් යන්නම ඕනි කියල ඉතාමත් ආසාවෙන් තමයි වැඩසටහන බැලුවෙ නැවත වතාවක් වීඩියෝ එක බලන්න හිතෙන තරමටම ලස්සනයි .....තවත් රටක ලස්සන වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන් ඉන්නව අපි සුභ දවසක් බුදුසරනයි ..කැළුම් අය්යෙ ...🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම පිං නංගී මේ ආදරයට ඔව්. මම මට පුලුවන් තරම් උත්සාහ කළා දැනගත් දේ ඕගොල්ලලන්ටත් කියන්න 🙏💐💐💐💐

  • @C424c424

    @C424c424

    2 жыл бұрын

    @@kalumwijesooriya 🙏🙏🙏🙏❤❤❤❤

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j29 күн бұрын

    අනේ පරිස්සමට හොදේ බුදු සරණයි 🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    29 күн бұрын

    💐💐💐🙏

  • @msindrniindrni6300
    @msindrniindrni63002 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමන් හට බොහොම ස්තූතියි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan59612 жыл бұрын

    අලුත් වැඩක අලුත් හැඩක් මගෙන් ඔඹට සුබ පැතුම් congrats

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j29 күн бұрын

    ගොඩක් ලස්සනයි ඔබට බොහොම පින් ❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    29 күн бұрын

    බොහොම ස්තුතියි

  • @Chanakyasri
    @Chanakyasri2 жыл бұрын

    Love it! And you look so HANDSOME as always!!!!!❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks dear DEEPIKA

  • @kusumkarunarathne7148
    @kusumkarunarathne71482 жыл бұрын

    ඔබ දක්ෂයෙක් බව තේරුණේ KZread වැඩසටහන් වලටත් පෙර සිටමයි.එනිසාම අපේ සහෝදරයෙක් වගේ සෙනෙහසක් තිබෙනවා.මේ සංචාරය පිළිබඳ පැහැදිලි කිරීම දුටුවම ඔබ අතිදක්ෂයෙක් .Very talanted මල්ලි.දිගාසිරි වේවා! තෙරුවන් සරණයි!!!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම පිං කුසුම් අක්කා මේ ආදරනීය වදන්වලට 🙏💐💐💐

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe78272 жыл бұрын

    ඇත්තටම කැලුම් හරිම වටින සංචාරයක්.විනාඩි 45ක් ගෙවුන දැනුනෙ නැහැ .ඔබ වඩාත් දක්ෂ විදිහට ඒක විස්තර කලා.මෙවන් වටිනා වීඩියො අපට ලැබෙයි කියල බලාපොරොත්තු වෙනව.ස්තුතියි .

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි උපාලි මෙ වටිනා ඇගයීමට 💐💐💐 දිගටම බලන්නකො... 🌺

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya1232 жыл бұрын

    Uththara barathaya ketharam lassanada..budu kenek upadinna thoragnnet ekani me desaya...oba ketharam wasanawanthada soyura..etath wada oba vindapu sundarathwaya beadimath loku pinak..theruwan saranayi!"

  • @MSMA1982
    @MSMA1982 Жыл бұрын

    කොහොම පින් දෙන්නද කියලා හිතෙනවා මේවාගේ ලස්සන මණරං පරිසරයක් පෙන්වද්දී මෙහෙම වත් දැකගන්න අවස්තාවක් ලබා දුන්නාට කැලුම් මල්ලී ඔයාට ස්තූතියි තෙරුවන් සරණයී මම 🇦🇪

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @user-ts5lh6sm3j
    @user-ts5lh6sm3j8 ай бұрын

    හරිම ආසවෙන් , ඉවර වෙයි කියලා ලෝභකමෙන් වාගෙ බැලුව.ඒ තරමටම ලස්සන vedio එකක්. මුල ඉදලම පිලිවෙලට, ලස්සනට ඉදිරිපත් කලා. දවසක මේ අත්දැකීම ලබන්නම ඕනෙ කියලා හිතා ගත්තා. ඔබට ස්තුතියි මේ අත්දැකීම අප සමග බෙදාගත්තට.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    බොහොම ස්තුතියි 💐💐💐 අනෙක් travel vlogs බලන්නකො...

  • @manelpremarathna3569
    @manelpremarathna35692 жыл бұрын

    වැඩ කරන ගමන් බලන්න පටන් අරන් නැවැත්තුවා .මාරම ලස්සනයි නිදහසේ බලන්න ඕනි කියල හිතුනා ..හැම දවසකම උදේ මගේ නම් ආරම්භය වැඩට යන්න කලින් අපේ කැලුම් මල්ලිගෙ channel එක මොන දේකින් අපව පුදුම කරාවි ද කියලා .බලන එක ..හරිම ලස්සනයි මට නම් මගේ ඇස් දෙකෙන් දැක්කා වගේ සමානයි ඒ තරම් සමීපව ළෙන්ගතුව කෙනෙකුට දැනගන්න ඕන දැකගන්න ඕන හැමදේම හරිම පැහැදිලිව ගෙන ඒමේ දක්ෂතාවය අදත් ඔබ ඔප්පු කළා මේ වීඩියෝව තුළිනුත් ..ටච් මහල ගැන දැනගන්න උනන්දුවෙන් සිටින අපේ ලංකාවේ හැමෝටම මෙය ගොඩක් වැදගත් වේ .හේතුව ටච් මහල ගැන අහල තිබුනට මෙච්චර දැනගන්න ඕනේ කරන සියල්ල ගැබ් ගැනුණු වීඩියෝවක්..තිබුණු නැති නිසා .ටච්මහල මහල ඇතුලේ විස්තර දැක ගන්න ලැබීම මගේ ඇස් දෙක ලග ලබපු භාග්‍යයක් ලෙස මා සලකනවා . ඔයාට ගොඩාක් පින් මල්ලි ..ඔයා දක්ෂයි මල්ලි මගේ හැම වැඩසටහනක්ම එකකට එකක් දෙවෙනි නැහැ .එහි දැනුම විනෝදය සතුට පිරුණු චැනල් එකක් මේ හැමදේම අපට ගොඩක් සමීප වෙන්න ප්‍රධාන හේතුව තමයි ඔබගේ හඬ හැසිරවීම කතා විලාසය ළගන්නා සුලු බව ප්‍රේක්ෂකයා ඔබ වෙත ඇඳ බැද තබයි .නැවතත් අපව සුන්දර ස්ථානයකට ...අරගෙන යන තුරු ..ඔබගෙන් ඉල්ලීමක් මම කැමතියි ...ඔබගේ මේ වැඩසටහන් සමග අපිත් එක්ක දිගටම ඉන්න මල්ලි ...මොකද එහෙම නැති වුණොත් අපට මේ youtube එකේ බලන්න දෙයක් නැති වේවි ...ඔබත් සමග ඉන්න අප වෙනුවෙන් මේ කරන්නාවූ මෙහෙවරට ගොඩාක් පින් සරණයි මල්ලි පරිස්සමෙන් ඉන්න 🌹😍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා මේ ඇගයීමට තෙරුවන් සරණයි 💐💐💐💐

  • @Chanu75
    @Chanu752 жыл бұрын

    Love the way you enjoy nature! Another beautiful video ❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much

  • @ourvlogmix
    @ourvlogmix2 жыл бұрын

    Wow wow අයියා this is so awesome ✨✨✨♥️♥️♥️ great program ♥️🔥

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much dear Nangi

  • @dhammikaherath4189
    @dhammikaherath41892 жыл бұрын

    My life time i try to visit ,,,thank you Mr kalum

  • @palithawaduge8054
    @palithawaduge80542 жыл бұрын

    Beautiful 😍journey kalum aiya.....budusaranai

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much Theruwan Saranai

  • @delkijayasena6525
    @delkijayasena65252 жыл бұрын

    Good programme Kelum. All the best to u. Hope to see u again. 💓

  • @sakunilsm7215
    @sakunilsm72152 жыл бұрын

    Video quality is superb. Classy ❤️👌

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much

  • @achinisandareka416
    @achinisandareka4162 жыл бұрын

    ආසාවෙන් ඉදියෙ මේක බලන්න.දැන් වැඩ ගෙදර ගිහින් නිදහසේ බලන්නම් කැලුම් අයියා ඔයාගේ වීඩියෝ කලබලෙන් බලන්න බැහැ ඒ තරම් වටිනවා. ❤❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    ඔව්. නිදහසේ බලන්නකො නංගී

  • @priyansenanayake7886
    @priyansenanayake78862 жыл бұрын

    Wow..beautiful. .

  • @srimathirupasinghe
    @srimathirupasinghe2 жыл бұрын

    Woww kelum ayya ada video eka nam supirii 👍safety first ok ayya 👍man asama thenak manali lassana kadukara pradeshayak❤️ayya ge adare tajmahal gihin ena athare hamuwei da danne ❤️❤️wenasma ath dekimak dunnata thank you 🙏parissamin budusarani 🙏❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi nangi 💐💐💐💐

  • @ammaherath6488
    @ammaherath64882 жыл бұрын

    I have been in Rajasthan, It’s another beautiful from India. Hi and see this Country❤️

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j29 күн бұрын

    යන්න ආසයි ඒත් බයයි 🌻🌻🌻🌻🌻🌻

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    29 күн бұрын

    🤔🤔🤔

  • @madhudharmaratna9076
    @madhudharmaratna90762 жыл бұрын

    Thanks Kalum! Like to see more tours in the future. All the best 🙏🏻

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    My pleasure. Msny thanks

  • @serimaserima2019
    @serimaserima2019 Жыл бұрын

    හොද අලුත් දෙ දකිනවා සතුටු බුදුසරණයි කැලුම් මහත්තයෝ ❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි අනික් සංචාර වැඩසටහන් බලන්නකො...

  • @skylineboi1356
    @skylineboi13562 жыл бұрын

    Lovely program ayya… 👏👏👏😃😃😃💐💐💐💐💐💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much 🙏💐

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi20152 жыл бұрын

    හරිම සුන්දර පරිසරයක් සහ සුන්දර අත්දැකීමක් .. ඒ සුන්දර අත්දැකීමට අපිත් සහභාගි කරවා ගත්තා ට ඔබට ස්තූති ... මනාලි ගැන හින්දි චිත්‍රපට වලින් අහල තිබුන .ඒත් ශිම්ලා ගැන නම් අහල තිබුණේ නෑ .. අපේ ළඟ ම අසල්වාසි රටේ සුන්දර අත්දැකීමක් ..හිම වැටෙනවා බලන්න අසල්වාසි රටෙන් ම දැකබලාගන්න පුළුවන් නේද ... හරි ම ආස හිතෙනවා ඒ පරිසරය දැක්කම.. සුන්දර ටජ් මහල ගැන ත් සවිස්තරාත්මක ව ඔබ සඳහන් කරා..හරිම ආසාවෙන් නැරඹුවා මේ වැඩසටහන ... අසුන්දර අත්දැකීමක් වුනේ දඩය තමයි නේද 😃.. මෙහෙ ඉන්නෙ ත් එහෙම කට්ටිය නෙ.. ඒනිසා අමුත්තක් නෑ 🤗.... තවත් සුන්දර සංචාරය ක් ගෙන ඒමට ඔබට හැකිවේවා... සුබ පැතුම් ඔබට 🌷🌷

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි සජීවනී දිගටම බලන්නකො...

  • @ravikulathilaka2075
    @ravikulathilaka20752 жыл бұрын

    හරිම ලස්සනයි අය්යේ 👍👍👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 💐

  • @RAIMayu
    @RAIMayu2 жыл бұрын

    Man harima asai ayyage thanpath wineetha kathawata

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi 🙏💐

  • @lankikapanditharatne
    @lankikapanditharatne2 жыл бұрын

    It’s great 👍.Another most exciting and interesting interview.Good idea Kalum.Something very valuable.Now I can turn From TLC channel to TRAVEL WITH KALUM.Looking forward to seeing more in future.Good luck ✈️✈️✈️💐💐💐🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks lankika 💐💐💐

  • @maduliyanage
    @maduliyanage2 жыл бұрын

    වාව් කැලුම් අයියේ හරිම ලස්සනයි.අපිත් ඉන්දියාවට ගියා වගේ.ටාජ් මහල් ගැනත් ගොඩක් දේවල් දැන ගත්තා.අනේ තවත් ටිකක් වීඩීයෝ එක තිබුන නම් කියලා හිතුනා.👍👍💐🥰

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි නංගී

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya1232 жыл бұрын

    Api giya wage hithata denuna.godak pin oyata ratharan ayye....

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi pramila Nangi

  • @ifthi.opinion
    @ifthi.opinion2 жыл бұрын

    Travel with Kalum....your new segment is awesome. I too joined you on this journey to Shimla on youtube. The places you visited are fascinating... eye catching. Since we don't experience snowfall in Sri Lanka...snowfall in Shimla is awesome. Do continue to give us more of your experiences travelling around the globe. I really enjoyed this new segment. Thanks Kalum ayya....good job.💐💐💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you do much dear Nangi 💐💐💐💐🙏🙏🙏

  • @ruwanpeiris4940
    @ruwanpeiris49402 жыл бұрын

    හරිම ලස්සනයි කැලුම් අයියේ.ඉරිසියත් හිතෙනවා 😁

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි රුවන් හැබැයි ඉරිසියා කරන්න නම් එපා 🙏🙏😂😂😂

  • @nishithabinariwijeykoon9643
    @nishithabinariwijeykoon96432 жыл бұрын

    Wow beautiful video with good content..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much 💐💐💐

  • @chandanapriyantha7226
    @chandanapriyantha72262 жыл бұрын

    Stay safe Ayya.very beautiful journey.budu Saranai 🥰🥰🥰

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you very much

  • @anuradissanayake7448
    @anuradissanayake74482 жыл бұрын

    Nice one 👍 When you come to London Loking forward to see you in England soon Kalum aiya😊

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks Anura 🙏💐

  • @manoridevika775
    @manoridevika7752 жыл бұрын

    Man deparakata wada beluwa video eka merenna kslin yanna thiyena wanam oyata thanks apiwa mehema pennu wata

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much 💐💐💐

  • @srimamangalika9684
    @srimamangalika96842 жыл бұрын

    හොඳ විස්තරයක් බොහෝම ස්තුතියි කැලුම් 💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඇගයීමට

  • @praveenkumara1648
    @praveenkumara1648 Жыл бұрын

    Harima lassa gamanak aiya

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Thank you very much

  • @nalanirajapaksha806
    @nalanirajapaksha8062 жыл бұрын

    Wowww kalum.you are sooooo lucky to watch shimla and manali.most of hindi films shoots in both places.i watched sm in indian channel. Thanks for sharing valuable information. Parrissamen.gihin enna .Stay safe budusaranai

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much nalini 💐💐💐💐

  • @chamathjayasekara9173
    @chamathjayasekara91732 жыл бұрын

    Kelum ayya, වෙනදාට වඩා hm වෙනස් program එකකින්,, ☺️ලස්සනයි ayya program eka,,, ❤️math yanna asai දවසක මේ වගේ taveliing program එකක් කරන්න, keep it up kelum ayya👍❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි චමත්

  • @inokaperera7479
    @inokaperera74792 жыл бұрын

    We lived in India almost 3 years. Had been to all those places. Out of all we enjoyed at Kulumanali

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    👌👌🎊

  • @chandrikapathmini2117
    @chandrikapathmini21172 жыл бұрын

    Thank you so much for your video .

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks for watching CHANDRIKA

  • @kruwanj8558
    @kruwanj85582 жыл бұрын

    කැලුම් අයියා පියවරක් ඉදිරියට තිබ්බා නේද. සතුටුයි channel එකට විවිධ දේවල් දෙන්න. ජයවේවා ආදරෙයි. තව එකක් අයියා ගොඩක් ලස්සනයි බුදු සරණයි 💙🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලො තෙරුවන් සරණයි

  • @surenmunagamage9253
    @surenmunagamage92532 жыл бұрын

    Wonderful!!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks SUREN

  • @buddhirandeniya1005
    @buddhirandeniya10052 жыл бұрын

    Love it.....

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks nangi

  • @kumaridissanayake4140
    @kumaridissanayake41402 жыл бұрын

    Harima lassanai kalum.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thanks a lot

  • @tharini4817
    @tharini48172 жыл бұрын

    Oh wow.wenasma program ekak.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi THARINI

  • @manoridevika775
    @manoridevika7752 жыл бұрын

    Kauda aiye video kale harima lassanata video karala bslanna ashai

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Malindu viduranga 👌💐

  • @sriyanidassanayaka7988
    @sriyanidassanayaka7988 Жыл бұрын

    ඇදුම් ලස්සනයි shopping විඩියෝ එකක් කරන්න

  • @nilansomasiri5866
    @nilansomasiri58662 жыл бұрын

    What a music!!♥️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thanks a lot

  • @ranjanik9774

    @ranjanik9774

    2 жыл бұрын

    Very nice 👌 music

  • @dilrukshi3912
    @dilrukshi39122 жыл бұрын

    , so beautiful 🌹🌹🌹🌹🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you

  • @kumaridehigama4293
    @kumaridehigama42932 жыл бұрын

    ස්තූතියි කැලුම් ,🌹 තෙරුවන් සරනයි ඔයාට 💖❤️💓

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම පිං තෙරුවන් සරණයි

  • @sarojinirathakrishnan466
    @sarojinirathakrishnan4662 жыл бұрын

    Merci 👌👌👏👏

  • @ayomimuthumani6498
    @ayomimuthumani64982 жыл бұрын

    Great program Kalum

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much 🙏💐

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 Жыл бұрын

    Nice program kalum...like to do a trip...to these places...☝️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Thank you very much 💐 Yes. It’s a nice place to visit

  • @shan3399
    @shan33998 ай бұрын

    Okkoma harima lassanai,eth ara ashwayo 😢😢😢😢😢

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    😪😪😪😪😪

  • @dharanimadugoda
    @dharanimadugoda2 жыл бұрын

    Beautiful vlog Kalum ✌🏼

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks 💐💐

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe57402 жыл бұрын

    කොවිඩ් වලට කලින් ප්ලෑන් කරත් යන්න බැරි උනානෙ.ආසයි දැක්කම්.

  • @sewminifernando8207
    @sewminifernando82072 жыл бұрын

    Wow 🤩👍🏻❄️❄️❄️❄️❄️❄️❄️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    💐💐💐💐

  • @lizalinzi1587
    @lizalinzi15872 жыл бұрын

    Dakapu lassanama travel video eka🥰do more Videos kalum ayya

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much Please share if possible 💐

  • @lizalinzi1587

    @lizalinzi1587

    2 жыл бұрын

    Yes i will dear ♥️ love from germany

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    @@lizalinzi1587 💐💐💐💐💐💐

  • @sumangalapunithamalar4728
    @sumangalapunithamalar47282 жыл бұрын

    Bellissimo ❤️

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 Жыл бұрын

    Good morning kalum.this tour is very interesting.next tour try to go kedarnath and tibet dharmashala to lasa .u only sharing valuable information about ur journey in nice way.i read bk this year awarded swarnahansa 2022.its premanisansa by chandrarathne bandara.me too like to visit shimla manali tour in my life.Stay safe budusaranai

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Sure 😊

  • @nadeeshakarunarathna5609
    @nadeeshakarunarathna56092 жыл бұрын

    තෙරුවන් සරණයි!!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම පිං

  • @amilanigunawardana3054
    @amilanigunawardana30542 жыл бұрын

    Wonderful 😍😍😍😍😍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you

  • @bhagyajayasinghe1893
    @bhagyajayasinghe18932 жыл бұрын

    සංචාරය කරන්න හුගක් ආසාවෙන් ඉන්න නගර ශිම්ලා, මනාලි සහ ශ්‍රී නගර්. එයින් දෙකක්ම තිබ්බ නිසා ගොඩක් උනන්දුවෙන් වීඩියෝ එක බැලුවා. 😍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 🙏💐

  • @sarathgunasinghe6307
    @sarathgunasinghe63072 жыл бұрын

    Anee pau ashwayo tika. Ee wenuwata vehicle ekak use karanna thiyenne ....Nice work Kelum ,good luck 👍👍👌👌

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you very much Yes I too felt very sad about those horses

  • @kruwanj8558
    @kruwanj85582 жыл бұрын

    05:22 එතන අයියා හින්දි චිත්‍රපටයක රංගන ශිල්පියෙක් වගෙ දැනුනා. ඨාකූර් .....

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම පිං

  • @indunilsamarasinghe4426
    @indunilsamarasinghe44262 жыл бұрын

    ලස්සනයි aiyaa.💘💘💘💘💘💘💘

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඉදුණිල්

  • @indunilsamarasinghe4426

    @indunilsamarasinghe4426

    2 жыл бұрын

    @@kalumwijesooriya🙏🙏🙏🙏🙏 ok..aiyaaa...බුදු සරණයි

  • @rashikachandima7840
    @rashikachandima78402 жыл бұрын

    Oya nan hondata life eka enjoy karana patay..😊😊😉😉

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    😂😂😂👌👌👌

  • @himaeasalani8532
    @himaeasalani85322 жыл бұрын

    Superb program 😍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you very much

  • @dhammikabandara1141
    @dhammikabandara1141 Жыл бұрын

    මගේ Msc කරේ ඉන්දියාවේ .. නියමයි ලොක්කා.... ඔයා හොදට කරා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි දම්මික

  • @praveenkumara1648
    @praveenkumara1648 Жыл бұрын

    Woooow

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    💐💐💐

  • @slbuy830
    @slbuy8302 жыл бұрын

    Aneei oya hodata kiyala denawa

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi

  • @dilinisakunthala8446
    @dilinisakunthala84462 жыл бұрын

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි ... නමුත් මගෙ රට තරම් ලස්සනට පේන රටක් මට නම් නෑ තවත්. නමුත් ????අපෙ රට ගැන ලොකු දුකක් හිතේ තියෙනව . ඔබේ සංචාරය ඉතා ප්‍රීතිජනක බව පේනවා කැළුම් මාමෙ. ❤️☘️පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි!!!🕊️🌼

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    ඔව් ඔබ හරි මගේ රට තරම් ලස්සන ‍රටක් වෙන ලෝකයේ කොහේවත් නැහැ

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    2 жыл бұрын

    අපේ රට තරම්ම සහ ඊට වඩා ලස්සන තැන් ලෝකෙ ගොඩක් තියනවා ඒත් ඒක හුඟක් අය දන් නෑ...

  • @dilinisakunthala8446

    @dilinisakunthala8446

    2 жыл бұрын

    @@antanetliyanage.7247 ඔබ හරි වෙන්න පුලුවන් . නමුත් ස්වභාවික ආපදා තත්ව අඩු, සරුපස, ස්වභාවික ඛනිජ,මැණික්, පූජනීය ස්තාන , මගේ රටේ එකම දවසේ විවිධ පැති වල පවතින විවිධ දේශගුණික තත්ව , ආවේණික සත්ව විශේෂ , ඉතා ඉපැරැණි නටබුන් හා සෙල්ලිපි , ලෙන් වෙහෙර විහාර , තවමත් නොඉඳුල් අලංකාර කඳු මුදුන්, ශීත ජල උල්පත් , හෙළ වෙදකම්, වෙන රටක මා නන් දැක නැත සියලු දේ ස්වභාවිකව පිහිටලා තියෙනව , අපේ රටේ පුරාණ සංස්කෘතිය ,පුරාණ ගොවිතැන කරන මිනිස්සු ඕනි තරම් ඉන්නවා නාරංගමුව වගේ ප්‍රදේශවල. ඒ මිනිස්සු ඉන්න තැන් තවමත් දිව්‍යලෝක වගේ.... පොල්, තැඹිලි , කුරුඳු විවිධ කුළුබඩු මොනවාද මේ පොලොවේ හැදෙන්නෙ නැත්තේ. හැමදේම පිහිටලා ඒ රටට වටිනාකමක් දී ගන්න බැරිව ලැතවෙන එතෙරින් සිඟමින් රට කරවන්ට නටන ඔලමොල දේශපාලනයක් නම් මේ රටේ තියෙනව ඒ වගේ දේශපාලනයක් නන් ලෝකෙ වෙන කොහෙ වත් නෑ. නමුත් හැමදේම ලැබුන මේ වගේ පින්වත් පූජා භූමියක් නොවෙයී මේ ලොව තවත්. කණගාටු විය හැක්කේ පාලකයින් මිසක් රට නොවේ. දියුනු වූ රටවල් වල ලස්සන ඇති නමුත් මගේ රට මට පින් බිමක්🕊️❤️

  • @nathashafernandez342

    @nathashafernandez342

    2 жыл бұрын

    @@antanetliyanage.7247 aniwa lankawata wda gdk lassana than thiyenwa loke

  • @chandimalakmali9577
    @chandimalakmali9577 Жыл бұрын

    Kalum ayye oyage video and voice bawanawak wage...api january yanawA.oyage winter jacket, ehenda gaththe? Ehe thiyanawada ganna oya wage lassana ewa? Labaida gananda?

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Mmmm no. I didn’t buy a thing from there. Some I bought from overseas. Some from house of fashions - Colombo

  • @rasikagunarathna846
    @rasikagunarathna84624 күн бұрын

    Harima lassanai aiye....❤❤❤❤❤ Gamanata kiyak vithara yanawada... Full cost eka...?

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    24 күн бұрын

    At that time we spent around 250000 per person. Now it may have been increased

  • @chandimalakmali8899
    @chandimalakmali8899 Жыл бұрын

    Nice video...great presenting...can you plz tell me which month you travelled? Which month is best ?plz tell me

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Many thanks Best to travel As per my opinion is from mid November to end February

  • @chandimalakmali8899

    @chandimalakmali8899

    Жыл бұрын

    Definitely go there next year...planning from the beginning of this year😊still thinking about chosing white colour shimla or summer green shimla...still i couldn t select the month...let s see

  • @amalmahagedera1053
    @amalmahagedera1053Ай бұрын

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Ай бұрын

    💐

  • @ddmdisanayaka5378
    @ddmdisanayaka53782 жыл бұрын

    👍👍👍👍💐💐

  • @thilakanotta4925

    @thilakanotta4925

    2 жыл бұрын

    Tajmahal කියන්නේ සොහොන් ගෙයක් mumtas සජාන්ge මිනී තැන්පත් කරලා තියෙන thanai

  • @priyafernando4419
    @priyafernando44192 жыл бұрын

    .harima.lssanai.laginma.enna.kenek.hitiyanam.thawath.maru

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi

  • @Sanjana-yd6jz
    @Sanjana-yd6jz2 жыл бұрын

    💪❤️

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 Жыл бұрын

    සුපිරි ප්‍රොග්‍රෙම් එක

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි 🙏💐

  • @krishnarajapaksha1061
    @krishnarajapaksha10612 жыл бұрын

    Godak lassanai kelum mahathmaya.apith oyalath ekkama awa wage denuna. Kana ekamai wede neda😁

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    😂😂😂😂👍

  • @madhuweerasiri4815
    @madhuweerasiri4815Ай бұрын

    ❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Ай бұрын

    🌷🌷🌷🌷

  • @hashiporage229
    @hashiporage2292 жыл бұрын

    වෙනම video එකකින් අපිට විසා ගන්න හැටි විසා වලට යන වියදම් මේ වගේ ටුවර් එකක කට එක්කෙනෙක්ට යන වියදම. එයාර් ටිකට් වියදම් ගැන විස්තරයක් දෙන්න

  • @bhagyawettasinghe4470

    @bhagyawettasinghe4470

    Жыл бұрын

    Yes. I need those infor too

  • @manoridevika775
    @manoridevika7752 жыл бұрын

    Aiye lassanai kiyak withara yanawada india yanna danne nathi nisa ahanne asai yanna

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    I think you should be able to cover this tour with 250k

  • @rasangiatapattu5837
    @rasangiatapattu58372 жыл бұрын

    👍👍👍👍❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    💐💐💐

  • @kankun174
    @kankun1742 жыл бұрын

    Ayye api podi kale idan oyawa දකින්නෙ ඔයා එදා ඉදන් එන්න එන්නම ලස්සනයි ...කොහොමද එහෙම ලස්සන වෙන්නෙ

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි මල්ලො ඒත් දැන් අපි වයසයි 😂😂😂

  • @kankun174

    @kankun174

    2 жыл бұрын

    @@kalumwijesooriya වයස කියන්නේ ඔයට ඉලක්කමක් විතරයි ....අපි ඔයට එද ඉදන් අදරෙයි kalum ayye.❤️❤️❤️

Келесі