Travel With Chatura | ඔරුතොට | Vlog 245

Пікірлер: 165

  • @arunaanddilini9418
    @arunaanddilini94183 жыл бұрын

    ලන්කාවේන් දුරක ඉදන් මේ දේවල් දකිද්දී හිතෙනවා කොච්චර සුන්දරයිද අපේ ලන්කාව.....නියමයි චතුර ❤️👏👏

  • @nirmaladilhan7134

    @nirmaladilhan7134

    3 жыл бұрын

    Sira..😴

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    3 жыл бұрын

    @@nirmaladilhan7134 ow brother 👏❤️

  • @PUBUDUSAMARASEKARA
    @PUBUDUSAMARASEKARA3 жыл бұрын

    චතුරගෙ මං ආසම, මම ඉතාලියේ ඉදන් ලංකාවට ගියාම වගෙ කොහෙ ගියත් රබර් සෙරෙප්පු දෙකක් දාගෙන යන එකට.

  • @sithumgamage3643
    @sithumgamage36433 жыл бұрын

    චතුර මල්ලි දැකපු කල්..ආදරෙයි ගොඩක් ...හරිම ආසාවෙන් බලන්නේ ඔයාගෙ වැඩ සටහන.❤❤

  • @pavithrakodikara1116
    @pavithrakodikara11163 жыл бұрын

    Maru...❤️❤️❤️අපි කොච්චර පොඩ්ඩක් ද ඇවිදල තියෙන්නේ අපේ රටේ කියලා හිතෙනවා ...

  • @shashikadilhani9418
    @shashikadilhani94183 жыл бұрын

    කාලයයි,තැනයි,වෙලාවයි අපූරුවට ගලපගෙන කරපු ගොඩාක් ලස්සන වැඩක්.සුබ පැතුම්.Wish Safe Travel You & Your Team 🌷

  • @GAMINGKUKU
    @GAMINGKUKU3 жыл бұрын

    ආ නුවර ඇවිත් 👍❤

  • @mjayasinghe5567
    @mjayasinghe55673 жыл бұрын

    Godak Lassana,...Harema Aasaven balana Video,....gena Ena Travel with Chathura Athulu kandayamata Thuthi Veva....Rajamaha Viharaya gana Danuvath kalata Godak pin...Jayama Veva...Sambudu Saranai.....!!!!!!!

  • @yohanwewathenna7551
    @yohanwewathenna75513 жыл бұрын

    ඔරුතොට ට වඩා හිතට ඇල්ලුවේ පන්සලයි රජ්ජුරුවන්නෙ වරකා ගහයි😍

  • @MealsofFoodies
    @MealsofFoodies3 жыл бұрын

    WOW..Wonderful. Beautiful sri anka. amazing Thank you for sharing and have a good week ahead

  • @sanjanamadawala8322
    @sanjanamadawala83223 жыл бұрын

    Lankawa kochchara sundara unath me hotel eke owner dr. (Namata)Chaminda kandeuda nisa mage aiyyage baba ada abbagaathayek . Me doctor ge kisima channeling ekakata yanna epa plz . 🙏🙏🙏🙏🙏danna hamootama kiyanna

  • @sithijadeshan3607
    @sithijadeshan36073 жыл бұрын

    අපි ලන්කවේ නොදැකපු තැන් ඔයා පෙන්නවා චතුර අයියේ

  • @percythavaratnam992
    @percythavaratnam9923 жыл бұрын

    அழகான இடம், நன்றி சகோ.. ලස්සන තැන, ස්තූතියි සහෝදරයා..

  • @daneshgunasekara7386

    @daneshgunasekara7386

    3 жыл бұрын

    Brother ❤

  • @nethumishehara9443
    @nethumishehara94433 жыл бұрын

    හෝටලේ නම් හොඳයි..ඒක හදන්න සල්ලි හොයන විඩිය තමයි වැරදි..මගේ අක්කගෙ අහින්සකයා පන ාදිනව මේ කාලකන්නි දොස්තර හින්දා.මාස ගානක පොඩි එකා කිසිම තේරුමක් නැතුව හුස්ම ගන්න බැරුව දුක් විදිනවා..

  • @kavithehasna9568
    @kavithehasna95683 жыл бұрын

    ලස්සනයි වැඩසටහන, ලස්සනට කතන්දරෙත් කියනවා චතුර අයියා ,♥️

  • @chamindathetraveller9155
    @chamindathetraveller91553 жыл бұрын

    අසාවෙන් බලන වැඩසටහනක් !!! මෙම වැඩසටහන බලලා තමයි ඩුබායි වල travel කරන්න මමත් පුරුදු වුනෙ

  • @induwithanage7826

    @induwithanage7826

    3 жыл бұрын

    Meto

  • @chamindathetraveller9155

    @chamindathetraveller9155

    3 жыл бұрын

    @@induwithanage7826 ඔයාගෙ channel විඩ්යො නැනෙ

  • @bratredhar8957

    @bratredhar8957

    3 жыл бұрын

    චිම්පන්සි ගොනෙක් නේ

  • @samanthibomaluwage1359
    @samanthibomaluwage13593 жыл бұрын

    Aththama kiyanawa nam travel with chathura beluwata passe thama apitath traval karanta hithune.niyamai program aka👍👍👍👍

  • @piumi_5
    @piumi_53 жыл бұрын

    අල්විස් ❤😘

  • @piumi_5
    @piumi_53 жыл бұрын

    Notification eka apu gamanma awa video eka balanna ❤❤❤

  • @ishandhananjaya8380
    @ishandhananjaya83803 жыл бұрын

    Ane ape gama gena adambarai aiye thanks ape me lassana than nodakina hamota hari lassanata pahadili karala oya kiyala denawata chathura aiye godariyak pin oyata ekata....issarahata me wage lassana dewal watina dewalma karanna labewa.....budu saranai ...dalada samidu pihitathi .!!

  • @neetharanjani1692
    @neetharanjani16923 жыл бұрын

    ලස්සනයි හොඳයි සුන්දරයි නියමයි පරිස්සමෙන් හොඳද 🍄💙🍄💙🍄💙

  • @Raji8888SL
    @Raji8888SL3 жыл бұрын

    Thank you very informative excellent!

  • @ManojVlogs-k
    @ManojVlogs-k3 жыл бұрын

    Aniwa chathura aiye. Kalayai, welawai, thanai me dewal sama dekatama podui.👍👍👍👍👍👍

  • @kusumaellepola5237
    @kusumaellepola52373 жыл бұрын

    ඔයාල ට හරි සුන්දර තමා. ඖඅ පේන දර්ශන දැක්කම මට නම් ලොකු දුකක් දැනෙනවා. අපෙ අතීත මතක අපේ යටවූ නිවාස්,ඉඩම්, ඉගෙන ගත් පාසල,මුලින් රැකියාව කල තෙල්දෙණිය නගර ස බාව. සියල්ල අපූරුවට මතකයට එනවා. දුක වුනත් සියල්ල අනියත බව ජීවත්ව සිටියදීම ඔප්පු වී තියනවා. ජලාශය බලමින් යට වූ සොන්දුරු අතිතය මතක් කරමින් විස්‍රාමික ව අසලම පදින්චි ව ඉන්නවා. අපට කියා ලොවේ කිසිවක් නැත. එයයි ඇත්ත.

  • @mjayasinghe5567
    @mjayasinghe55673 жыл бұрын

    Pudumai mechcharacal me Varaka gaha Ethuru Vela Thiyanava....Ape Hela Beme Vavanno Dinathi kevata ....Vadipurama Dinanne kapannomaya....Travel with Chathura ....Aayubovan Oba Thuma Kalekata passe dakke....Theruvan Saranai.Devi Rakavaranai....!!!!!!

  • @bhumika_lanka_
    @bhumika_lanka_3 жыл бұрын

    🤣🤣🤣හොදයි හොදයි දිගටම කරගෙන යනවකො ඔන්න කියපු නිසා subscribe කරා හොදෙ ඔබට ස්තුටුයිද දැන්😁😁😁👍👍

  • @thambapanniwithhkcreations3515
    @thambapanniwithhkcreations35153 жыл бұрын

    We are waiting here.. Be quick

  • @tharudasanayake6358
    @tharudasanayake63583 жыл бұрын

    Meka salli garagena mewa thama karanne kalakanniya ..mage ahisaka lamaya aasirieke un ekka ekathu wela bhageta marala dunna ....okata hari thiranayak ganna bari una .....e unata gththa salli walata saapa wenawa ....mage daruwata kala deta

  • @tharangaroshan753

    @tharangaroshan753

    2 жыл бұрын

    Tho tamai kalakanniya pako

  • @swantikumari9289
    @swantikumari92893 жыл бұрын

    හරිම lassanai මේවගේ තැන් pnnanawata පිං

  • @kasunyasanka6578
    @kasunyasanka65783 жыл бұрын

    Wooooow. You come back😱😱😱

  • @indi15
    @indi153 жыл бұрын

    තෙරුවන් සරණයි බොහොම ස්තුතියි

  • @sameeraja4917
    @sameeraja49173 жыл бұрын

    Our beautiful village ❤️❤️

  • @ChannelSoju
    @ChannelSoju3 жыл бұрын

    Good job jayawewa

  • @nishanthakumara4599
    @nishanthakumara45993 жыл бұрын

    Mage gama sathutui ,eth meeta vadiya lassana places ekka travel karanna thibuna aniwarenma.docter unath pocter unath varadi num varadi meya pitin avith hotel hadala.

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN3 жыл бұрын

    wow great sharing 😍🧡👌

  • @chathudamithya8172
    @chathudamithya81723 жыл бұрын

    Chatura ❤️👌❤️🔥

  • @rajithapriyankara1544
    @rajithapriyankara15442 жыл бұрын

    Ft so lassana video travel ekak

  • @bhumika_lanka_
    @bhumika_lanka_3 жыл бұрын

    හොදයි හොදෙ හොදට කාල බුදියගනින් 🤣🤣👍👍එල බං

  • @warzepic8301
    @warzepic83013 жыл бұрын

    අපෝ බය වෙන්න එපා චතුර අයියෙ ඔය නිදිකුම්බ ටික ගැන අපේ ආණ්ඩු පක්ශ මන්ත්‍රීවරයකුට කියන්නකො,දවසින් යායම සුද්ද කරයි.ඒ තරම්ම හපන්නු 😁😁

  • @isharalokugamage

    @isharalokugamage

    3 жыл бұрын

    කවන්න ඕන මීහරක්ට කකුල් දෙකෙ 😂

  • @isandudilhara2743
    @isandudilhara27433 жыл бұрын

    නියමයි චතුර අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @kasunmuthunayake5079
    @kasunmuthunayake50792 жыл бұрын

    Mage gama oya giyapu hama thanakama .man duwala panala sellam karapu than adarei oruthota i miss you 🥺❤️

  • @Wansliu
    @Wansliu3 жыл бұрын

    Super chatura

  • @ruchiraayeshmantha4085
    @ruchiraayeshmantha40853 жыл бұрын

    Don't promote people who act irresponsibly with others lives..One of my friend's son got lifetime disabled because of his carelessness..

  • @CorruptedStudio69
    @CorruptedStudio693 жыл бұрын

    Maru

  • @bhumika_lanka_
    @bhumika_lanka_3 жыл бұрын

    kohomada

  • @maleeperera9055
    @maleeperera90553 жыл бұрын

    A Very Nice program. 😊

  • @pamudinisansala3869
    @pamudinisansala38693 жыл бұрын

    💕💛

  • @swantikumari9289
    @swantikumari92893 жыл бұрын

    ලංකාවේ සුන්දරත්වය 👍😄

  • @andref2701
    @andref27013 жыл бұрын

    Can someone tell me the name of the First song in background 0:00-02:11 ... nice Programm

  • @roypathirana3761
    @roypathirana37613 жыл бұрын

    ‌නියමායි.....

  • @Statusvideo578
    @Statusvideo5783 жыл бұрын

    ❤❤❤

  • @chathurajayaruwan101
    @chathurajayaruwan1013 жыл бұрын

    Niyamai Chathura Aiye

  • @tharindudeshan4955
    @tharindudeshan49553 жыл бұрын

    ❤️

  • @maleeperera9055
    @maleeperera90553 жыл бұрын

    Social distancing is not a meter for COVID-19, it should be 2 meters.

  • @ishanfishing277
    @ishanfishing2773 жыл бұрын

    නියමයි අයියා

  • @pahaneliya5254
    @pahaneliya52543 жыл бұрын

    ඔන්න අපි අවා

  • @mithunisadaleka4228
    @mithunisadaleka42283 жыл бұрын

    Uncle,mn kamatiy me programme 1 tv eke telecast krnwnm...

  • @katelin8690
    @katelin86903 жыл бұрын

    WOW!!!!!!!!!!!!!!

  • @jananiwattewewe9446
    @jananiwattewewe94463 жыл бұрын

    Nice video thnx

  • @dineshchathuranga7029
    @dineshchathuranga70293 жыл бұрын

    Amoo lassanai

  • @sasankaheshan3094
    @sasankaheshan30943 жыл бұрын

    Godak kalekata passe video ekak damme.please video danna digatama .api asawen balan inno

  • @oxshar8426
    @oxshar84263 жыл бұрын

    Я обожаю Шри Ланку❤ Я ваш преданный подписчик. Пожалуйста, включите хотя бы английские субтитры. И локацию отеля на английском . Спасибо❤🙏

  • @dushenipathirana8787
    @dushenipathirana87873 жыл бұрын

    Me amanussaya nisa mage pawlama ada duk widinawa. Mage ayyage daruwa thama ade me miniha nisa hinawak na kathawak na hora dostharaya hadissiyakatawath beheth ganna yanna epa me miniha gawata.duk widinna kamathi aya yanna athdakeem thiyana nisa kiyanne. Mahansi wela hamba karapu salli walin nemei Oya manussaya mewa karanne pawl keeyakata duk deela hamba karapuwada oya mahalokuwata wiyadam karala thiyenne. Hodak wenna epa amanussaya hariyannama epa me manussayata. Chathura puluwanm me manussaya nisa duk widina pawl gana programme ekak karanna.

  • @hansanierandika59
    @hansanierandika593 жыл бұрын

    Anthimata ape gamatath awith...😍

  • @nawa_status_official8742
    @nawa_status_official87423 жыл бұрын

    Oooi oka ape gama 🤩🤩🤩

  • @pasindu1926
    @pasindu19263 жыл бұрын

    දෙරන එකෙන් ප්‍රාඩො එකක් වත් ඉල්ල ගන්නවකො.. මහෙන්ද්‍රා එකෙ යන්නෙ😒

  • @Travelandgadgetssrilanka

    @Travelandgadgetssrilanka

    3 жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣

  • @dileepadasanayake8915
    @dileepadasanayake89153 жыл бұрын

    Hotel owner Dr.Chaminda Kanda uda nisa mage aiyage lamaya adatath sadakalika abadithai. Hotel ekata yanna epa. Muge chanelling yannath epa. Lamai marana kalakanniyek

  • @rohanasenevirathne2271

    @rohanasenevirathne2271

    3 жыл бұрын

    what is this case.....mr dilipa

  • @kavindukaize

    @kavindukaize

    2 жыл бұрын

    @DileepaDasanayake adeh mokadda bn me kez eka ah?? E hulu ganga rich hotel eke owner Doca hora dokekda? mokadda seen eka?

  • @lalantha4444
    @lalantha44443 жыл бұрын

    good job

  • @shorthub5906
    @shorthub59063 жыл бұрын

    Super

  • @neroshanekanayake5998
    @neroshanekanayake59983 жыл бұрын

    chathura ayya ude kema ekanam patta a

  • @pasindualoka2308
    @pasindualoka23083 жыл бұрын

    අපේ ගම❤️

  • @sankanipramoduapromoday1024

    @sankanipramoduapromoday1024

    2 жыл бұрын

    👩‍🔧👨‍🔧

  • @sameeraruwanthika8136
    @sameeraruwanthika81363 жыл бұрын

    Like it

  • @JH-cq2fy
    @JH-cq2fy3 жыл бұрын

    Wow 9:40 🕊

  • @adipaara1795
    @adipaara17953 жыл бұрын

    travel wlata asa aya apith ekkath ektu wenna. 🤗

  • @roshanrajapaksha3571
    @roshanrajapaksha35713 жыл бұрын

    Chathura machan swimming ba neda 😁🥳🥳🥳

  • @Lankanzone
    @Lankanzone3 жыл бұрын

    තව කොටසක් එනකන් ඉන්නේ 😃

  • @priyankan9687
    @priyankan96873 жыл бұрын

    Chatura malli oayata vitarai me wage tawal wadasatahan karanna puluwan

  • @lakindupanapitiya7846
    @lakindupanapitiya78463 жыл бұрын

    Seems like a nice place visit ❤️

  • @merlinaldan7447
    @merlinaldan74473 жыл бұрын

    Nice Video

  • @Wansliu
    @Wansliu3 жыл бұрын

    super

  • @sanpat2181
    @sanpat21813 жыл бұрын

    Please do not promote businesses own by irresponsible people who play with people's lives.

  • @chathuradulanjanwalivitigo2624
    @chathuradulanjanwalivitigo26243 жыл бұрын

    👍👍👍🥰

  • @ni_shan54
    @ni_shan543 жыл бұрын

    නයිස් 🇱🇰👍

  • @samandilhara4732
    @samandilhara47323 жыл бұрын

    👍👍👍👍👍

  • @gima_bro_traveller
    @gima_bro_traveller3 жыл бұрын

    ape gamaaaaaaa

  • @snooslee6508
    @snooslee65083 жыл бұрын

    පන්සල ආරක්ෂා කරගත් ගිහි පැවිදි සැමට පිං,.. පේනව නේද ආක්රමණික ශාක බෝවෙලා තියෙන හැටි ,,..වන සංරක්ෂනයේ නිලධාරීන් කරපු වැඩක් නෑ ලංකාවේ කලෑවලට,... අන්දරේගේ ථාවේ වටිනාකම දේ තමයි හාස්යම උපයෝගී කරගෙන ජීවිත දානය ඉල්ලපු අපූරුව,...අන්දරේ කපටියෙක් නොවේ බුද්ධිමත් හාස්‍ය දනවන්නෙක්,,..

  • @Craftsarefu
    @Craftsarefu3 жыл бұрын

    ලස්සනයි

  • @baddon5340

    @baddon5340

    3 жыл бұрын

    Kawada chathurada...eya marry karala sry😄😄

  • @sdayaseelan9447
    @sdayaseelan94473 жыл бұрын

    ඔරුතොට දකින කොටත් ආසයි කී පාරක්නම් වතුර පිරුන කාලෙට ඔය පාලම උඩ ඉදන් පැනල ඇතිද.කොච්චර ඔරු පැදලා ඇතිද මොකක්හරි හේතුවකට අර පරණ ලස්සන ගතිය ටිකක් අඩුවෙලා.

  • @user-gr6vr2tu4x

    @user-gr6vr2tu4x

    3 жыл бұрын

    Boru kiyanna epa yako

  • @TravelWithUdari
    @TravelWithUdariАй бұрын

    09:21 😊

  • @saminda091
    @saminda0913 жыл бұрын

    මද කිපිලා ඉන්නේ , බලාගෙන අයියා!!

  • @swarnasuraweera283
    @swarnasuraweera2832 жыл бұрын

    හායි චතූර. ඔබගේ හැම වීඩියෝවක් පසු පස නැගෙන කන් බිහිරි කරවන අන් දෝනාව විලාපය වීඩියෝව නැරඹීමට සහ වින්දීමට ලොකු බාධාවකි.😫😟

  • @hansikasamurdhi3414
    @hansikasamurdhi34143 жыл бұрын

    Programme eka hodai but Mr.Chathura me wage mandamanasika minissu form karanna epa me wada bari doctor nisa mage akkage baba thama eka thana dan awruddakata wadi 😡

  • @samanthichandima743
    @samanthichandima7433 жыл бұрын

    😍😍😍🤩🤩🤩😍😍

  • @malithrangana9788
    @malithrangana97883 жыл бұрын

    Do not promote irresponsible people who play with the lives of innocent people!

  • @gima_bro_traveller
    @gima_bro_traveller3 жыл бұрын

    gewal kittuwatama awilla chathura aiya

  • @chamindarkumar2005
    @chamindarkumar20052 жыл бұрын

    Nuvara Ava.neda oru tote.Api.maset 4.parak.yanav.godak lagai

  • @isuruwijenayake445
    @isuruwijenayake4453 жыл бұрын

    Mey wada satahna nawathila thibuna neadha

  • @user-zc6de6em3t
    @user-zc6de6em3t3 жыл бұрын

    Sri Lanka ♥️

  • @lasachandima

    @lasachandima

    3 жыл бұрын

    🌹🌹

  • @eminduhansana9937
    @eminduhansana9937 Жыл бұрын

    චතුර අයියට ආදරේ

  • @udeshmarasinghe9150
    @udeshmarasinghe91503 жыл бұрын

    @chathura, please do a research on this so called doctor(hotel owner) and let others know about his unprofessional work

  • @statusbro1830
    @statusbro18303 жыл бұрын

    ❤️❤️❤️❤️👈😍

Келесі