කතරගම | වැඩසිටි කන්ද | Katharagama Wadasiti kanda | Travel with Chatura

කතරගම | වැඩසිටි කන්ද | Katharagama Wadasiti kanda | Travel with Chatura

Пікірлер: 148

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka17 күн бұрын

    කතරගම තියෙන ගම්බද පරිසරයම තමයි හිත නිවන්නේ ❤

  • @nalikafernando4188

    @nalikafernando4188

    15 күн бұрын

    🙏🙏🙏🙏

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya93117 күн бұрын

    දෙවි පිහිටයි මං පොඩිකාලෙ ගියා දැං හරිම දියුනුයි. චතුර traveler, හින්ද ගොඩක් තැන්වලට යනව thanks,,

  • @bashithanethmina6769
    @bashithanethmina676913 күн бұрын

    කතරගම දෙවි පිහිටයි 🙏🙏🙏 කඳසුරිදුගෙ පිහිටයි 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏

  • @nimalkumara5675
    @nimalkumara567517 күн бұрын

    කතරගම දෙවි පිහිටයි චතුර 🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤

  • @nero88823
    @nero8882313 күн бұрын

    දැන් ඔක්කොම වැඩිදියුණු වෙලා ඉස්සර පයින් කන්ද නැගල ගියහැටි තාම මතකයි වාහන දැම්මට පස්සෙ ගිහිල්ලම නෑ😢😢

  • @prabathsanjaya6997
    @prabathsanjaya699714 күн бұрын

    කතරගම ගියොත් යන්න ආසම තැනක් තමා වැඩහිටි කන්ද.💫✨️

  • @user-kc5bz7su1q

    @user-kc5bz7su1q

    8 күн бұрын

    ❤Niyami Mr chathura, oyge pogrom,balawa thanks

  • @nimeshdilshan5616
    @nimeshdilshan561617 күн бұрын

    අවාරෙ සිරීපාද වන්දනාවක් ඕනේ Travel With Chathura

  • @dineshrajapaksha4268

    @dineshrajapaksha4268

    10 күн бұрын

    අනිවා

  • @bashithanethmina6769
    @bashithanethmina676916 күн бұрын

    කතරගම දෙවි පිහිටයි 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏 කඳසුරිදුගෙ පිහිටයි 🙏🙏🙏

  • @slrwj4326
    @slrwj432614 күн бұрын

    අපේ රටේ උන්ට වටිනාකමක් නැති උනාට උන් සැප විදින්න එන්නෙ අපේ වගේ රටවලට... මේකෙ වෙනස තේරෙන්න රටින් පිට වෙන්නම ඕන... එහෙම උනා නම් හතර වටේ කුනු දාල යන සීන් නැති වෙන්න තිබූනා එහෙනම්..🌷🙏❤️🥺🇱🇰

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw2 күн бұрын

    කතරගම දෙවි පිහිටයි... ලස්සනයි

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d13 күн бұрын

    ඉස්සර පයින්ම යන්න ඔිනෙ හරිම ලස්සනයි

  • @user-nu1mo8fp8h
    @user-nu1mo8fp8h15 күн бұрын

    කතරගම දෙවියන්ගේ පිහිටයි ❤❤🙏🙏🙏❤❤

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama140710 күн бұрын

    කතරගම ෙදවියන්ෙග් පිහිටයි

  • @chinthakamaduranga6163
    @chinthakamaduranga616317 күн бұрын

    කතරගම දෙවි පිහිටයි

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp634517 күн бұрын

    එල එල අයියන්ඩ් ❤ 🌿

  • @lankaindika8719
    @lankaindika871913 күн бұрын

    Godak pin harima sundarawa sathutin ema addekima vinda sithuthiyi obathumanta.

  • @dush_95
    @dush_9516 күн бұрын

    සුපිරි ❤😋

  • @asokakarunaratne969
    @asokakarunaratne96915 күн бұрын

    සියලුම. ෙදනාට. ෙබාෙහා්ම පිං

  • @SupunDinelka
    @SupunDinelka15 күн бұрын

    දැක්කත් හිත නිවෙනව❤

  • @chanchagaming9874
    @chanchagaming987418 күн бұрын

    ape thana😍♥🙏

  • @anomaherath1090
    @anomaherath109018 күн бұрын

    ලස්සනයි !

  • @demindakonara1145
    @demindakonara114517 күн бұрын

    Apith giya lagadi..oyawage wahanekin.kalin padipelen painnuth giya.dewiyangema pihitai hemotama.harima lassani udata giyama..

  • @wanihasa

    @wanihasa

    17 күн бұрын

    apith.poson poya dawasata passe dawase.

  • @user-fp2gn4tm8f
    @user-fp2gn4tm8f17 күн бұрын

    Kandasurindu saranai 🙏🙏🙏🙏

  • @user-kc5bz7su1q
    @user-kc5bz7su1q8 күн бұрын

    Katharagama wenswelane,,,but now very nice harima lassani ❤Amoo den weneswela gooodak

  • @user-cg5ir4il8x
    @user-cg5ir4il8x10 күн бұрын

    Mn palweni wathwata chathura aiyge vedio ekak bluwe.. Hrima lassani.. 🥰

  • @ishaniamalka1811
    @ishaniamalka181110 күн бұрын

    කතරගම දෙවිදුන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @freecell9955
    @freecell99554 күн бұрын

    Lassanai godka ❤❤❤🙏🙏🙏🙏

  • @ChampaKumari-d1y
    @ChampaKumari-d1y9 күн бұрын

    Nodakka sundarathwaya pennuwata...bohoma pin obata...tharuwansaranai

  • @kavinduprabath68
    @kavinduprabath6812 күн бұрын

    නියමයි චතුර අයියේ තව Video ගේන්න මේවගේ ❤❤

  • @chandikakdr4441
    @chandikakdr444114 күн бұрын

    කතරගම දෙවි පිහිටයි 🌹🙏🌹

  • @tiktokspdh
    @tiktokspdh7 күн бұрын

    😊😊😊😊 සුපිරි

  • @chamilafernando5941
    @chamilafernando594111 күн бұрын

    Thank you Chathura💜💜

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena679017 күн бұрын

    Theruvansaranai obathumata ❤

  • @sarangadilmini8635
    @sarangadilmini863517 күн бұрын

    අදමයි දැක්කේ කතරගම වැඩිහිටි කන්ද 😊

  • @dineshshanaka7380

    @dineshshanaka7380

    12 күн бұрын

    අඩෝ මමත් හිතන් හිටියේ වැඩිහිටි කන්ද කියලා.. ඒක වැරදී... වැඩසිටි කන්ද

  • @upalifernando8778
    @upalifernando877813 күн бұрын

    ❤Chathura saho sthuthei❤Anura sahojnpthi❤

  • @IamDarshanaD
    @IamDarshanaD17 күн бұрын

    ✌😍❤

  • @TravelWithShane-vb2oj
    @TravelWithShane-vb2oj17 күн бұрын

    2018 වීඩියෝ එකක්.. මට මේ දසුන් තාමත් මතකයි.. අපරාදේ පරණ චැනල් එකේ වීඩියෝ එකසිය ගාණක් තිබුණා.. පරණ ටික ආයෙමත් අලුතෙන් දාගෙන යනවා. මේක බලලා අලුතෙන් කතරගම යන කට්ටිය පුදුම වෙයි😮..

  • @Miusic123-x9l
    @Miusic123-x9l13 күн бұрын

    ගම🥺💗

  • @saliyamadu293
    @saliyamadu29318 күн бұрын

    Chathura❤❤❤❤❤❤

  • @Srilankan188
    @Srilankan18818 күн бұрын

  • @dineshmadushanka4223
    @dineshmadushanka42232 күн бұрын

    මීට අවුරුදු විස්සකට කලින් ගියන් පස්සේ තාම ගිහින් නෑ. ඒ කාලේ පයින්ම තමයි ගියේ... ඒක හරිම අමුතු අත්දැකීමක්.. දැනටත් ඉස්සර වගේම පයින් ඒ පඩිපෙල්වලින් යන්න පුලුවන්ද දන් නෑ..

  • @LuckyNature1500
    @LuckyNature150017 күн бұрын

    අදනම් එඩිට් එක අන්තිමයි😅

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath91655 күн бұрын

    කතරගම දෙවියන්ගේ පිහිටයි

  • @iug4546
    @iug454617 күн бұрын

    background music🎵noda video eka haduwanam kanata👂pahasui ☺.

  • @PushpaJayalatha-zm8fz
    @PushpaJayalatha-zm8fz6 күн бұрын

    Hareima satutuei catura❤️🌷

  • @neetharanjani1692
    @neetharanjani169217 күн бұрын

    අපි ඉස්සර කැලේ මැදින් පොඩ් ගල්පතුරැ උඩ්න් ගියෙ ගොඩක් දුශ් කරතා මැද අද පහසුවෙන් යන්න පුලුවනි උඩට යන්න වාහනේට කියක් ගන්නවද කියා කරැනාකර සදහන් කරන්න

  • @anushadilrukahi3895
    @anushadilrukahi389517 күн бұрын

    කතරගම කොච්චර ගියත් වැඩහිටි කන්දට ගිහින් ne.asawen inne කවදාහරි ynn❤❤

  • @moshe9507

    @moshe9507

    2 күн бұрын

    Math

  • @lux-jz4vr
    @lux-jz4vr13 күн бұрын

    ❤🙏🙏🙏

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe23936 күн бұрын

    😍😍❤

  • @user-ff1lm1qm4c
    @user-ff1lm1qm4c18 күн бұрын

    Chathura aiye sound aul vage poddak

  • @javinuMaddumage-mw7uk
    @javinuMaddumage-mw7uk13 күн бұрын

    ❤❤❤❤❤❤🎉🎉🎉

  • @ArtTalk_lk
    @ArtTalk_lk17 күн бұрын

    😍😍😍😍😍😍😎😎😎😎

  • @kumarikumari2734
    @kumarikumari27347 күн бұрын

    Katharagama dewi hamuduruwange pihitai

  • @l.chamindajayasathperera730
    @l.chamindajayasathperera73014 күн бұрын

    Can you pls add English subtitles in your all videos…. Some of my foreign friends Love to watch travel with chatura, but they cannot understand anything and they feel so sad…. Pls think if it…

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani534611 күн бұрын

    Lassanai ne

  • @amarasuriyapanditharathna6368
    @amarasuriyapanditharathna636817 күн бұрын

    🙏

  • @maleeshagimhana5366
    @maleeshagimhana536617 күн бұрын

    Download krnna option dennako apita signal na😢

  • @prasadsampath7252
    @prasadsampath72528 күн бұрын

    Chathura aiya❤❤

  • @isurangagamage4935
    @isurangagamage493517 күн бұрын

    මම ගොඩක් වීඩියෝ වල දැක්කා sounds පෙලක් වෙලාවට නැති වෙනවා එංක පොඩ්ඩක් බලන්න

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala538116 күн бұрын

    සියඹලා ජූස් 👌 මරුනේ බඩ බුරුල් කරලා යන්නේ

  • @prabathsudarshana1068
    @prabathsudarshana10689 күн бұрын

    ✌️✌️👌👌👌👍👍👍

  • @SasiduavishkaSasiduavishka
    @SasiduavishkaSasiduavishka8 күн бұрын

    🙏 🙏

  • @kusalchathuranga7793
    @kusalchathuranga779317 күн бұрын

    Pain giyanm thamai hoda

  • @user-px8bm1vu2c
    @user-px8bm1vu2c17 күн бұрын

    Katharagama dawi pihitai

  • @priyankarapradeep1956
    @priyankarapradeep195618 күн бұрын

    Ai ane..... video eka hira wenwaneee😮

  • @ATVsrilanka

    @ATVsrilanka

    17 күн бұрын

    Sound problem

  • @UmiFox
    @UmiFox18 күн бұрын

    ඊයෙ එක ඇයි අයින් කලෙ 😒

  • @dineshrangana3612
    @dineshrangana36124 күн бұрын

    Dhamila janathawa cab eke giyada chathura?

  • @SahanPavi
    @SahanPavi7 сағат бұрын

    😌ape katahragama

  • @hfv2751
    @hfv275115 күн бұрын

    Om sarawana bhawaya namah 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪

  • @user-kc5bz7su1q
    @user-kc5bz7su1q8 күн бұрын

    WADIHITI KANDDA,,A DAWSWALLA GIYINM AIDAGANMAI,,DENNM NIYMI NE,HIRIMA LASSANA DIVA PIHITI A THYANA THANKNE OYTHTH CATHURA,,DALADA SAMIDU PIHITI ❤❤❤❤

  • @mahindaranjith6813
    @mahindaranjith681314 күн бұрын

    මගෙ අමිමෙ මෙයාලට තියෙන සල්ලි සුපිරි ජිවිත නලු නිලියො නිවෙිදකයො ගායක ගායිකාවො

  • @hirushapramodhi3968

    @hirushapramodhi3968

    13 күн бұрын

    පෞද්ගලික චාරිකා නෙමෙයි චැනල් එකෙන් දෙන වැඩ කරන්නේ

  • @kdgimhank
    @kdgimhank3 күн бұрын

    0:20 ට්‍රැවල් විත් එක තමයි කියලා නේ කියන්නේ එ😂❤

  • @IshanthaSharangaMedia
    @IshanthaSharangaMedia16 күн бұрын

    Katharagama tikath danna ko

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk14 күн бұрын

    🙏😍😍😍🎵😳👍🎉

  • @InnocentCamel-hn6bc
    @InnocentCamel-hn6bc11 күн бұрын

    Apieikmanata entabalaporoththu wenawa

  • @IndraniMALLIKA-t7f
    @IndraniMALLIKA-t7f5 күн бұрын

    video download denna

  • @athulabernard2381
    @athulabernard238117 күн бұрын

    හරෝ හරා කිය කීයා ගිහින් පරිසරය විනාස කරන අසිරිමත් පට්ට ලන්තේ ඇයෝ

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    15 күн бұрын

    ඔව්

  • @jayasiribuddhika7921

    @jayasiribuddhika7921

    5 сағат бұрын

    ඇයි අග්ගලා කාන් ඩෝන් පුතා.. කියලත් පරිසරය විනාස කරන්නේඑ

  • @upalifernando8778
    @upalifernando877813 күн бұрын

    ❤Me kunu shariraya thawath sapa wath karannata thiyena 11:56 thrushnawata 11:56 11:56 barawenne katada?❤Devivaru wadasiteenam devivaruth devathvayata paminiye oya illasisitina thrushnawa uarimayen mellakotagenaya❤

  • @kdgimhank
    @kdgimhank3 күн бұрын

    3:09 අයියෝ දැන් කන්ද නැගලා පයින් යන්න බැරිද? ඔහොම ගිහින් වැඩක් නැනේ බන් චතුර bro😕

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk9 күн бұрын

    Ape aya kisi daaka parisara pirisidu kama gena hithanne nehe.adyapana kramayeth ,pujaneeya sthana walin ha madyayen kisidu maga penweemak karanneth nehe.sri lankika boho aya giya yhena winasai.anun gena hitanne nehe.

  • @Smooth_lofiy
    @Smooth_lofiy16 күн бұрын

    කතරගම දන්න

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge506217 күн бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💛💛💛💛💛💛💛

  • @navarathnaKanahera
    @navarathnaKanahera14 күн бұрын

    Ratmalana sri siddatha hamuduruwo

  • @navarathnaKanahera
    @navarathnaKanahera14 күн бұрын

    Chatura donforget Siddharth hamuduruwo

  • @LaksmanRanasenha
    @LaksmanRanasenha7 күн бұрын

    ana dawiyana ma duk katlu durukaral danna daweyana

  • @sapsarawagishwara1428
    @sapsarawagishwara14289 күн бұрын

    Parana ewwane brooo

  • @sarangadilmini8635
    @sarangadilmini863517 күн бұрын

    පරිස්සමින්. කුණු විසි කරන්නේ නැතුව අත් වැල් වල වත් බාස්කට් දාන්න ක්‍රම තිබ්බා නම්.

  • @asokakarunaratne969
    @asokakarunaratne96917 күн бұрын

    sadhu sadhu sadhu

  • @dahampasala4734
    @dahampasala473416 күн бұрын

    ඔතන විහාරාධිපති .වෙන්න ඕනෙත් කිරිවෙහෙර පරපුර

  • @shashikasandun6963
    @shashikasandun696318 күн бұрын

    Sound අවුල් චතුරයෝ 😢

  • @user-ff1lm1qm4c

    @user-ff1lm1qm4c

    18 күн бұрын

    Ou ekanm aththa.

  • @veniduhasira7810

    @veniduhasira7810

    17 күн бұрын

    Ow

  • @asokakarunaratne969
    @asokakarunaratne9699 күн бұрын

    Sadhu

  • @user-zo2pk1lx7y
    @user-zo2pk1lx7y7 күн бұрын

    මගේපවුලේසැමටකතරගමදෙවියන්පිහිටයිසැමදාරැකදේවා

  • @InnocentCamel-hn6bc
    @InnocentCamel-hn6bc11 күн бұрын

    Apith payingiyavahaneth giya ayeth eikmanata entaeinne ep

  • @ishaniwijesinghe8577
    @ishaniwijesinghe857716 күн бұрын

    අනේ එ හොටෙල් එකෙ නම මට පැහැදිලි ව අහුන්නේ නෑ. එ hotel එකෙ නම මොකක්ද

  • @n.r.a.6284

    @n.r.a.6284

    13 күн бұрын

    Tamarind lake Hotel - ( දැදිගම උගස් බඩු මධ්‍යස්ථාන අයිති අය ගේ කියලයි, අපි එහේ නැවතුන ද වස් වල දැන ගන්න ලැබුනේ.)

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl18 күн бұрын

    සැලොන් එකක් තියෙනවා ඕපන් කරමුද චතුර😂

  • @chamilasanjeewapradeep572

    @chamilasanjeewapradeep572

    18 күн бұрын

    😂😂😂

  • @TECH-tc2le

    @TECH-tc2le

    18 күн бұрын

    හා හැබැයි තුවක්කුවක් වත් ඕන

  • @PriyashanChathukanew

    @PriyashanChathukanew

    17 күн бұрын

    මිනිහෙක් මැරැනම විහිලුවට ගන්න රටක් ... බුදුන් වැඩිය දේශය 😢 මේක

  • @yTAnuththara

    @yTAnuththara

    17 күн бұрын

    😂 kageda contract eka

  • @janithsamaraweera7807

    @janithsamaraweera7807

    16 күн бұрын

    😂

  • @kdina740
    @kdina7407 күн бұрын

    දැන් ඔක්කොම ඔයිට වඩා වෙනස් ..වැව් බැම්ම ඔක්කොම හදලා තියෙන්නෙ ..වැඩහිටිකන්දෙත් එහෙමයි

  • @nimashafernando2203
    @nimashafernando220318 күн бұрын

    🙏🙏🙏

  • @fernandosarath4694
    @fernandosarath469416 күн бұрын

    Meka parana magulakne😮😮😮

  • @nithyaswasthi1431
    @nithyaswasthi143117 күн бұрын

    කන්ද උඩට යන්න jeep එකක් හොයාගන්නේ කොහොමද? එතන තියන ඒවගේ contact number එකක් තියනවාද? ගනන් එහෙම බලා ගන්න

  • @lalithananda2677

    @lalithananda2677

    14 күн бұрын

    එතන වාහන තියෙනවා.ටිකටි එකක් 350 වගෙ වෙනවා

  • @nithyaswasthi1431

    @nithyaswasthi1431

    14 күн бұрын

    @@lalithananda2677 350k වෙන්නේ jeep එකක්මද

  • @n.r.a.6284

    @n.r.a.6284

    13 күн бұрын

    දැන් ගාන එක්කෙනෙකුට රැපියල් 900/=

  • @nithyaswasthi1431

    @nithyaswasthi1431

    13 күн бұрын

    @@n.r.a.6284 බුදු අම්මෝ...එතකොට පවුලකටම 3600ක්

  • @uchithaaroshan8009
    @uchithaaroshan800914 күн бұрын

    ඈත වහලවල් ගොඩක් පේන්නේ කතරගම ටවුන් එකද හපුතලටත් ඒ වහලවල් පේනවා

  • @dushanrathnayaka4431

    @dushanrathnayaka4431

    10 күн бұрын

    ඔවි ...එතනටත් යාල ... මධ්‍යම කදුකරය..රත්නපුර ..දෙනියාය .මාතර .. හමිබන්තොට...දැකගන්නට පළුවන් .............

Келесі