මුලින්ම ශ්‍රී පාදය හොයාගත්ත කෙනාට සිදුවුන අද්භූත දේ මෙන්න | Adams Peak | Sri Padaya |SriLanka

This video include -
මුලින්ම ශ්‍රී පාදය හොයාගත්ත කෙනාට සිදුවුන අද්භූත දේ මෙන්න | Adams Peak | Sri Padaya |SriLanka
1. සිරීපාදේ_අත්භූත_සිදුවීම්
2. අසිරිමත්_පූජනීය_සිරිපාදය
3. සිරිපාදය_තුළ_සිදු_වූ_අද්භූත_සිදුවීම්
* ඔබේ ව්‍යාපාරික
ringintone / Ring IN Tone
Social media (Post - Video )
TV & Radio Advertising
SMS Campaign
Media M අපෙන් . දැන්ම අමතන්න 074 060 43 63 / 0711 44 22 90
* Media M radio - * trn.lk/mediam
* radio.garden/listen/media-m/SA...
(Radio garden App -select -- Media M )
🌟 Pls Call mor Deatils - 074 060 43 63 / 0711 44 22 90 🌟
"Discover the Unexplained Wonders of Siripadya (Adam's Peak) - Sri Lanka's Supernatural Miracles Unveiled!"
Description:
🌟 Welcome to Media M, where we embark on an #extraordinaryyou #journey to witness the astounding supernatural #miracle #happening at #Siripadya , better known as #Adam's Peak , nestled in the heart of #srilanka ! 🌟
🏔️ #Siripadya ( #Adam'sPeak ) has been a sacred pilgrimage site for millennia, attracting millions of devotees and curious souls from all around the globe. But what sets this breathtaking peak apart is the inexplicable and #mystical phenomena that have left people spellbound for centuries!
Witness the extraordinary glow emanating from the peak during certain times of the year, a phenomenon still shrouded in mystery. Legends claim that this otherworldly light is a celestial blessing from the gods above, adding to the spirituality and awe that surrounds this sacred site.
Step into the mystical ambience of the shrine atop the peak, said to hold the sacred #footprints of #buddha , Lord Shiva, and #adamspeak , according to various religious beliefs. Feel the positive energy and spiritual vibrations that reverberate through this sacred place, igniting a sense of harmony and oneness with the universe.
💫 Explore the tales of miraculous healings and life-changing experiences that have been shared by pilgrims and travelers alike. From inexplicable recoveries to life-altering visions, the miracles at Siripadya have left an indelible mark on the hearts of those fortunate enough to witness them.
🌴 Apart from its supernatural wonders, Sri Lanka boasts an array of cultural treasures, breathtaking landscapes, and warm-hearted locals eager to share their rich heritage. In this video, we also showcase the beauty and diversity of Sri Lanka, making it a double treat for travel enthusiasts and spiritual seekers alike!
In Sri Lanka’s hill country, ascending Sri Padaya | Adam’s Peak #mountains is a magnificent experience. You have the ability to ascend this mountain. It is a spectacular natural phenomenon that has been admired for generations. The cultural show and sunrise viewed from the summit were extraordinary. To reach this breathtaking location by daybreak, you must begin your ascent at midnight and continue throughout the night. Sri Lankans of all ages make an annual journey to Adam’s Peak Mountain, and they never tire of this incredible experience. #visitors to Sri Lanka acknowledge that it may be the most breathtaking sunrise view in Sri Lanka, if not all of Asia.
sri lanka,adams peak,sri padaya,ශ් රී පාද වන්දනාව,aware siripa,sri padaya - සිරිපාදය වන්දනාවට පෙර මේ දේවල් දැනගෙන වන්දනා කරන්න,kuruwita erathna sripada,off season sripada hiking,watapita,wishma lokaya,අවාරෙ සිරිපා කරුණාව,sri lanka travel,sri padaya travel,sri padaya visthara,adams peak sri lanka,adams peak sunrise,හිරු උදාව,adams peak from colombo,yehali sangakkara,ශ්‍රී පාද අඩවියේ සිදුවන හාස්කම් මෙන්න,lankaanews,ඇත් සුසානය,පා සටහන,බුදුන්
#SupernaturalMiracles #SriLanka #Siripadya #AdamsPeak #MysticalWonders #SacredPilgrimage #SpiritualJourney #TravelSriLanka #UnexplainedPhenomena #DiscoverSriLanka #MysteryExploration #VirtualTravel
* Media M radio - * trn.lk/mediam
* radio.garden/listen/media-m/S...
Follow - Media M -
* Instagram - / media.m_cre. .
* TikTok : / media_m
* Facebook page -
- / mediam.sl
- / mediamradio.lk
- / tharaonlinelive
- / bestsinhalasong

#IncredibleMiracles #DalaraPalaceMiracles #SriLankaWonders #SpiritualEncounters #SacredDaladaPalace #MiraculousEncounters #DivineBlessings #HistoricalMiracles #MysticalExperiences #KandyTemple #BuddhistRelics #UnexplainedPhenomena #CulturalHeritage #SpiritualJourney #DaladaMaligawaSEO
#siripadaya #srilankanhistory #srilanka

Пікірлер: 130

  • @prabathsudarshana1068
    @prabathsudarshana10685 ай бұрын

    අපෙ භාගයවතුන් වහන්සේගේ වාම ශ්‍රි පාදා පත්ම වහන්සේට මාගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @user-mr6ci3ky8r

    @user-mr6ci3ky8r

    2 ай бұрын

    🙏🙏🙏

  • @aradhanaks672
    @aradhanaks6728 ай бұрын

    මේ කතාව මමත් අහලා තියෙනවා අපේ ආච්චී අම්මාගෙන් සුමන සමන් දෙවි පිහිටයි

  • @user-vr9bq4ge5d
    @user-vr9bq4ge5d3 ай бұрын

    සමන් දෙවියන්ගේ හාස්කම් ඇත්තටම තියනවා මොකද මන් ශ්‍රී පාදය කරුණා කරලා බහිද්දී මට අම්මලාව මග ඇරිලා කවුදො මන්දා වයසක අය තාමා මට අතර මං නොවී බහින්න උදවු කරේ එත් ඒ වයසක අයව අපේ නඩේ කටවත් හම්බේලා තිබුනේත් නෑ 🙏🙏🙏🙏🙏 මම අයේ යන්න ආසේවෙන් ඉන්න තැනක් ශ්‍රී පාදය 🙏🙏🙏🙏

  • @supunchandana9711
    @supunchandana97115 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 භාග්‍යයවත් බුදු රඡානන් වහන්සේගෙ ග්‍රී පාද පත්මයට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @yasasediriweera8281
    @yasasediriweera82819 ай бұрын

    ඔය ජනප්‍රවාද ය තමයි අපිත් අහලා තියෙන්නේ සුමන සමන් දෙව් පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @user-ny4rr6lb5y
    @user-ny4rr6lb5y6 ай бұрын

    ඉස්සර අපේ ආත ආච්චි සීය වගෙ තමයි....දැන් හැදෙන අයට අතීතය දැනගැනීමට...යූ ටියුබ් නැත්නම් තැනක් නෑ. ස්තුතියි! දැන් ඉන්න පරණ අයට අතීතය ගැන ලොකු අවබෝධයකුත් නැ. . කතන්දරයක් වගෙ කියන්න දන්නෙත් නෑ..

  • @pckumar8098
    @pckumar80988 ай бұрын

    කට හඩ ලස්සනයි බුදු සරණයි

  • @samanthabandara2574
    @samanthabandara25742 ай бұрын

    සාදු සාදු ශ්‍රි පාදයවැදපුදා ගන්න ලැබෙවා

  • @ranibandara212
    @ranibandara2129 ай бұрын

    🙏🙏🙏...සාදූ 🙏.. ..🙏සාදූ.....😮🙏සාදූ.....මේ විවිධ ආගමිකයින්, විවිධ මත ඵල කර් ඇතත්.මෙහිසත්‍ය තාවය වන්නේ.මෙය බුදු හාමුදුරුවන්ගේ. පා සලකුනක් බවයි. මේ එක්.පා.සලකුනක්ව්න අතර.අනිත් පා සලකුන පිහිටා ඇත්තේ. සවුදි අරාබියේ මක්කමේය. ඉස්ලාම් බැති මතුනෙය.අල්ලා දෙවියන්ගේ යැයිවිශ්වාශ කරගෙන වැදුම් පිදුම් කලත්,එයමිත්‍යාවක්පමනි,..මා සවුදිවල හිටියේ ගෙදරක මට ඉස්ලාම්වෙන්න කිවුඑආ.මා එයට.අකමැති වුනා.පස්සේ.මට අසනීපයකට රක්ශන වන්දියක් ලක්ශ දෙකක් හම්බවුනා.ඒවා එයාලා.ගත්ත නිසා.මේ.ආගම.නිසා.ලොකු.විප්ලවයක්.තිබුනා...සිහින වලින්.ගෙදර..සර්ටත්මටත්.ගොඩාක් දේවල් කියන්න ගත්තා.ස්වභාව.දහම කම්පා කරවා.අනෝරා වැසි වැස්සා,ගොඩාක් පවුලේ ගැටුම්.තිබුනා.මා.මරවන්නාවුරුදු.හතක්ම උත්සාහ කලා.ඒ.මම.මේ.ගැන.සියලු.සත්‍ය කතාව.එයාලට කියපු නිසයි.ඒතඑයාලට මට.ජීවිතේට.හානියක්.කරන්න බැරිවුනා.මගේදෙවියන්මා නිරතුරුවම.ආරක්ශා.කලා.මා බුදුගුන සිහිකලා.සල්ලිටික නම් එයාලා ගත්තා.මට පඩියවිතරයි.දුන්නේ.ලන්කාවට.යැවුවා.දැනේ පවුලම උන්හිටි තැන්.නැතිව.විසිරීගිහින්.ඇතිබව.පිලිපීන්.ලමයෙකපේ.මැඩම්ගේ.අම්මගේගෙදර.හිටියා.එයාසම්බන්ද කරගෙන.ඒතොරතුරු.මම.හොයා.ගත්තා.අල්ලා දෙවියන්.මේ.මිනිස්සුනොමග යවලා.තියෙන්නේ...එයා මිනී බිලිඅරගන්නේ සවුදිවල මේ නිසාය මා මේ කියන්නේ සත්‍ය අත්දැකීමක් නිසාය. ඒක බුදු.හාමුදුරුවන්ගේ මහානුභාව බලයෙන් කල ප්‍රාතිහාර්‍යකි සත්‍ය එයයි.මෝඩ මිනිස්සු මුලාවේ වැටී.සියල්ලෝම.අපාගත වෙති...සත්‍ය සැගවී.බොරුව් මතුවී.ඇත.එය විසදීමටයි.දෙවියන්.උත්සාහ කලේ..ඒත් බැරිවුනා.

  • @chandanijayasundara8970

    @chandanijayasundara8970

    9 ай бұрын

    සාදු සාදු සාදු

  • @mithilagamage4956
    @mithilagamage49565 ай бұрын

    මාගේ ලොව්තුරු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදපත්මයට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @PremaRathnayake
    @PremaRathnayake3 ай бұрын

    එක එක දේවල් දාලා මේතෙක් බුදුන්වහන්සේගේ පා සළකුණු විකුර්තී කරන්න එපා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු

  • @geethakumari9557
    @geethakumari95578 ай бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤

  • @latha4932
    @latha49328 ай бұрын

    සාදු සාදු සාදු සුමනසමන් දෙවි පිහිටයි 🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻

  • @MdgSenarathna
    @MdgSenarathna2 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි

  • @user-xn2ty1ry4l
    @user-xn2ty1ry4l7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayanimadhubhashini5788
    @jayanimadhubhashini5788Ай бұрын

    ශ්‍රී පාදස්තානයේ වනය ඇතුලේ ඇවිදින ගස් තියෙනවා කියලා අපේ සීයත් කියලා තියෙනවා.. තව මිනිස්සු සාමාන්‍යයෙන් බක් පෝයෙන් පස්සේ ශ්‍රී පාදස්තානය කරුනා කරන්නේ නෑ කියනවනේ.. අවසන් පෝයෙන් පස්සේ ගොඩක් වහිනවා.. එහෙම වහින්නේ මිනිස්සු ගිහින් අපවිත්‍ර වෙලා තියෙන තැන් හේදෙන්නලු.. ඊට පස්සේ කැලේ ඇතුලේ ඉන්න සුදු ඇතා ශ්‍රී පාදස්තානය කරුණා කරනවලු.. ඊට පස්සේ ගොඩාක් දුරට සත්තු තමාලු කරුණා කරන්නේ.. ඒකලු කියන්නේ අවාරෙට සිරිපා කරුනා කරන්න එප කියලා..

  • @PremalalPremalal-xl3tj

    @PremalalPremalal-xl3tj

    19 күн бұрын

    මේ කතාව මමත් අහලා තියෙනවා

  • @KusumKularathne-ct1ru
    @KusumKularathne-ct1ru9 ай бұрын

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්තූති

  • @DiliniRodrigo-nl1fn
    @DiliniRodrigo-nl1fnАй бұрын

    Ape thaththa hamada kiyala dena kathawa😊😊❤

  • @user-dk4om1rp4m
    @user-dk4om1rp4m2 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි🙏🙏❤

  • @shanthamallika9999
    @shanthamallika99998 ай бұрын

    teruwan saranai saman devi pihitai

  • @user-cn6il4ll7w
    @user-cn6il4ll7w3 ай бұрын

    සුමන සමන් දෙව් පිහිටයි 🙏🙏🙏🙏

  • @randikalakmali2047
    @randikalakmali20477 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි 🙏

  • @user-rn4tj4mw2s
    @user-rn4tj4mw2s3 ай бұрын

    Sumana saman devi pihitai

  • @user-ng5cy9sg5w
    @user-ng5cy9sg5w3 ай бұрын

    සාදු සාදු😊

  • @amilachandani2330
    @amilachandani233011 күн бұрын

    සාදු සාදු සාදු

  • @DeviDevi-mz6hc
    @DeviDevi-mz6hc8 ай бұрын

    සාදු...සාදු...සාදු..

  • @sashikalaudayangani8186
    @sashikalaudayangani81869 ай бұрын

    Mee kathawa api ikole nattiyak kara.❤

  • @mariyaimarina2183
    @mariyaimarina21838 ай бұрын

    Lassana pahadily kirimak..

  • @nandakanthithalaramba5918
    @nandakanthithalaramba59183 ай бұрын

    සාදු සාදු

  • @piriyankapiriyadarshani
    @piriyankapiriyadarshani3 ай бұрын

    සුමන සමන් දෙවිපිහිටයි

  • @LasanthikaNamali
    @LasanthikaNamaliАй бұрын

    Math ahala thiyenawa me kathaw.sumana Saman Dewi pihitai🙏🙏🙏

  • @madhawajayasekara3996
    @madhawajayasekara39962 ай бұрын

    Sadu sadu sadu !!! 🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d8 ай бұрын

    ඉස්තුතියි ශ්‍රි සුමන දෙවි පිහිටයි 👏👏👏👏👏👏👏👏👏👏🙏🌹🙏🌹🌹👌🌹🌹🌹

  • @upanandasisil8123

    @upanandasisil8123

    3 ай бұрын

    Ok

  • @kumaridasanayaka7929
    @kumaridasanayaka7929Ай бұрын

    Thank you 🙏 🙏🙏

  • @mediamlk

    @mediamlk

    Ай бұрын

    ස්තුතියි

  • @mangalikagrm9363
    @mangalikagrm9363Ай бұрын

    Sri padayasthanayata mage namaskaraya

  • @user-vl3cm8ss2y
    @user-vl3cm8ss2y3 ай бұрын

    Thanks

  • @mediamlk

    @mediamlk

    3 ай бұрын

    ස්තූතියි

  • @user-ed9ku2th3h
    @user-ed9ku2th3h9 ай бұрын

    Saadu saadu saadu 🙏🙏🙏🙏🙏

  • @swarnajayasundara6215
    @swarnajayasundara62153 ай бұрын

    Sadu Sadu Sadu.mage namaskaraya wewa.

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc9 ай бұрын

    👃👃👃🌹🌹🌹සාදු!!!👃

  • @WasanthiUdeshika-nx9mw
    @WasanthiUdeshika-nx9mw9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamalidevika6469
    @shamalidevika6469Ай бұрын

    🙏🙏🙏

  • @sriyanidisanayaka4294
    @sriyanidisanayaka42946 ай бұрын

    Sumana saman davi phitai 🙏🙏🙏

  • @SpGamage-rg4ev
    @SpGamage-rg4ev3 ай бұрын

    සු

  • @user-me1ne3ix9k
    @user-me1ne3ix9k8 ай бұрын

    Sumana saman.dawipihitai🙏🙏🙏❤️

  • @chathupdasanayaka6425
    @chathupdasanayaka64252 ай бұрын

    🙏🙏

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv2 ай бұрын

    🙏🙏🙏🙏

  • @yasaamara8504
    @yasaamara8504Ай бұрын

    Sumana saman devi pihitenn mata thwa ekkwrak Sri paada karuna kirimata awassthawath shakthiyath ardharayath labeewa Sumana saman devidu maga salasaa dethwa Budu saranai Jeewamana Budu piyanann gamanata aasirwada karathwa

  • @sanduniy
    @sanduniy4 ай бұрын

  • @prasannagunawardana5786
    @prasannagunawardana5786Ай бұрын

    Sadu sadu sadu

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my7 ай бұрын

    ❤❤❤

  • @ayomalikosala7563
    @ayomalikosala7563Ай бұрын

    Hodata irapaya athi pahadili ahasa athiiwita Colombo athi ape office eke hatara weni mahalata siripada kanda pene.

  • @ArunaSubodha
    @ArunaSubodhaАй бұрын

    💟🙏💟

  • @layanalranathunga4576
    @layanalranathunga45764 ай бұрын

    Eththa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-nf6wt6fu3w
    @user-nf6wt6fu3w4 ай бұрын

    Mamath Ahala thiyanava siya kiyA dhila❤😊Eka aththa...❤

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd3 ай бұрын

    සුමන සමන් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ..🙏🙏🙏

  • @ThiliniChathurangani
    @ThiliniChathurangani9 ай бұрын

    මට කැලණි පන්සලේ කතාව ඕනෙ 😢😢❤

  • @mediamlk

    @mediamlk

    9 ай бұрын

    ළඟදි කියන්නම්

  • @kanishkarathnayaka1617
    @kanishkarathnayaka16179 ай бұрын

    Mn ahala thiyena vidiyata wala gambaa raju thama mulinma samanala kanda tharanaya karala thiyenne,,

  • @user-gz3pe1ei4h
    @user-gz3pe1ei4h8 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumsribandara8223
    @kusumsribandara8223Ай бұрын

    Sadu

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc9 ай бұрын

    (((👃👃👃🌹🌹👍සාදු!!!🌹#අද!!!🌹🌹 සාදු!!!🌹🌹🌹👃👃👃)))

  • @jayanthagamage8234
    @jayanthagamage82348 ай бұрын

    අත පය නැති එකෙක් සුරංගනාවියො අැල්ලුවෙ කොහොමද

  • @geethadamayanthi7128

    @geethadamayanthi7128

    8 ай бұрын

    අත පය නැති කෙනාට සතිපඨ්ටානෙ පොතක් ඉල්ලුවා සත්පඨානෙ කියනකොට මල් නෙලන්න ආපු සුරංගනා වියන්ට ඇහුනා එයාල ඇහුව කවුද ඔය පිරිත් කියන්නෙ කියල මෙයා කිව්ව.මම අත පය නැති.කොටෙක් ඒ පාර කිව්වා මම සළුව දාන්නම් ඒක ඇගේ වැදුනම අත පය මැවේවි කියල .ඊට පසු තමයිදෙවතාවිය කිව්වේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල වදින්න ආව බව එහෙමයි.ශ්‍රීපාදෙ සොයාගත්තෙ ඒ දිග කතාවක්

  • @rfsrfs10
    @rfsrfs109 ай бұрын

    මම අහල තියෙන්නෙ නිස්සන්ක මල්ලව රජුගේ උයන්පල්ලා යනු කොටෙක් තමයි හොයාගත්තෙ කියලා මෙි කොටා උයනෙ මුරට ඉන්නකොට හැමදාම මල් හොරෙන් කඩානයනවලු හොරෙ අල්ලන්න රෑ නිදිනැතුව ඉන්නකොට දෙවිලියාා් මල්කඩනව දැකලා කෙටියෙන් දාන්නෙ වරයක් විිදිහට ඉල්ලලා තියෙන්නෙ දෙවිලියෝ මල් ගෙනියන දිහාට ගෙනියන්න කියලා කොටාට පැහැක් වියන්න කියලා එ්කෙ දාගන තමයි සිරිපතුල ලගට ගෙනිහින් තියෙන්නෙ පසුව රජු කාාටාගෙ මග පෙන්නිම මත ගියාලු

  • @mediamlk

    @mediamlk

    9 ай бұрын

    🙏 ජනප්‍රවාද ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා

  • @NBG.NOTY.GEMING
    @NBG.NOTY.GEMING2 ай бұрын

    😮😮😮😮

  • @nihalresidential3906
    @nihalresidential39063 ай бұрын

    Saadu saadu 🎉🎉🎉

  • @user-zd6ti3zh7w
    @user-zd6ti3zh7w9 күн бұрын

    9:57

  • @ranjithkumara7524
    @ranjithkumara752428 күн бұрын

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @user-ut4sl5sz5m
    @user-ut4sl5sz5m5 ай бұрын

    🎉👍👍👍👍👍👍👍👍👍👍

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2u3 ай бұрын

    💞🙏🙏🙏💞💞💞🌹🌹

  • @user-zd6ti3zh7w
    @user-zd6ti3zh7w9 күн бұрын

    9:57 ,

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq9 ай бұрын

    👳🕌⛪💂🕉 👈 mun sripadaya hurala nalala gagannawa kiyanna aththada ?

  • @mediamlk

    @mediamlk

    9 ай бұрын

    එක එක අ⁣ාගම් වල දර්ශන .

  • @piriyankapiriyadarshani
    @piriyankapiriyadarshani3 ай бұрын

    මමනම් අද තමයි මෙ කතාව ඇවූවෙ

  • @chandrasirigamlath-uk1zi
    @chandrasirigamlath-uk1zi8 ай бұрын

    ශිුුපතුුල film එකේ මෙිි කතාව තමයි තියෙන්නෙ

  • @dilanindika2853

    @dilanindika2853

    7 ай бұрын

    එ,කලේ රජපක්සලා හිටියනම් ඔකත් විකුණාලා අපිට වදින්න නෙම දකින්නවත් හමිබෙන්නැ 😂😂😂😂😂

  • @chamindaleelantha8208
    @chamindaleelantha82089 ай бұрын

    නිශ්ශංකමල්ල රජු වර්තමාන අනුරාධපුර නුවර සිට ඇවිත් සමනල කන්ද හොයාගත්තා කියන එක පිලිගන්න අමාරුයි. සමනල කන්දේ තියෙන්නේ බුදුන්වහන්සේගේ මොන ශ්‍රීපාද ලාංඡනය ද වම ද දකුණාද මොන දිශාවට තියෙන්නේ කියලා හොයලා බලලා vedio එකක් කරන්නකො.

  • @mediamlk

    @mediamlk

    9 ай бұрын

    eka math getaluwak tiyanawa . nishanka malla raju polonnaruwe.

  • @rfsrfs10

    @rfsrfs10

    9 ай бұрын

    මම කවියක් අහල තියනව වම්සිරි පතුල තැබු සිරිපා කන්දේය දකුනුසිරි පතුල මක්කම වැල්ලේය කෙස දාතු මයියංගන මුල් අඩියේ මෙි කවි මට හරියට මතක නෑ පොඩිකාලෙ අපේ පන්සලේ සිල්ගන්න ගියාම ලොකුහාමුදුරුවෝ අපට කියවන්න දෙන පොත්වල තිබුනේ මුස්ලිම් වරු වදින්නෙ බුදු සිරිපතුලට මක්කම ගිහින් එ්කයි ඉස්සර මක්කම ගිය අය අාපහු අාවෙ කලාතුරකින් පෑගිලා කපා කොටාන මැරෙනවා

  • @chamindaleelantha8208

    @chamindaleelantha8208

    9 ай бұрын

    වම් ශ්‍රිපතුල තියෙන්නේ සමනල කන්දේ නම් බුදුන් වහන්සේ නැගෙන හිර දිශාව බලාගෙන ඇයි උතුරු දිශාවට ශ්‍රීපාද ලාංඡනය සටහන් කළේ කියලා කල්පනා කරලා බලන්න.මොකද සමනල කන්දේ තියන ශ්‍රීපාද ලාංඡනය තියෙන්නේ උතුරු දිශාවට.

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d8 ай бұрын

    ඒවා බොරු කාතා ඕකුන් අපේ බ්ව්ද්ද පොත් පත් විනාස කරලා ඒවගේ තියන හොද කියවීම අරන් තමා බය් බලය කුරණේ වගේ පොත් වල ලියලා තියෙන්නේ

  • @EduacademySL

    @EduacademySL

    5 ай бұрын

    අනිවාර්යයෙන් ... බයිබලය කියන්නේ තනිකර බොරු ...

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d8 ай бұрын

    ඉස්සර රජ්වරු රජ කරපු රටවල් ඇය් දැන් මේ හොර පාලකයෝ ඇවිත් රටවල් හොරා කනවා විනාස කරනවා

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2u3 ай бұрын

    💞🌹🌹🙏🙏🙏🙏🌹🌹💞💞💞💞

  • @starlitnews
    @starlitnews2 ай бұрын

    හොඳයි නමුත් සුරංඟනාවෝ තොප්පි දාගත්ත එක ගැන මම ඈහුවේ අදයි. මම අපේ අම්මා අපිව නල වපු ලස්සන දරු නැල විල්ලක පද දෙකක මෙහෙම සඳහන් වෙනවා " දොයි දොයි දොයිය බබො... නමුනුු කුලේ කඳු මැද්දේ මපුතුගේ වස්තුව ඇත්තේ.... සමනලගිරි කඳු මත්තේ මපුතුගේ උරුමය ඇත්තේ" පළමු පදය දුටුගැමුණු හා බැඳේ...දෙවැන්න සිරිපතුලයි.

  • @user-ro3yf3uy8o
    @user-ro3yf3uy8o9 ай бұрын

    😮😮

  • @ranjithkumara7524
    @ranjithkumara752428 күн бұрын

    5:34 5:36

  • @user-oo4ch1my2z
    @user-oo4ch1my2z5 ай бұрын

    3:23 3:23

  • @EduacademySL
    @EduacademySL5 ай бұрын

    සමනල කන්දේ පිහිටා තිබෙන්නේ උතුම් වූ ශ්‍රී පාදය පමණයි ... වෙන මොකෙක්ගෙවත් නෙවෙයි ......... අනිවාර්යයෙන් ... ඇත්තටම ඔය එක එකාට උතුම් ශ්‍රී පාදස්ථානයට අයිතිවාසිකම් කියන එක නවත්වන්න ඕන ... නැත්නම් ශ්‍රී පාදස්ථානයට හානියක් උනත් වෙන්න පුළුවන් , මොකද ක්‍රිස්තියානි , ඉස්ලාම් දෙමළ අයගෙ තියෙන්නේ ගොඩක් අන්ධ විශ්වාස නෙ......

  • @sanathdissanayaka5151
    @sanathdissanayaka51513 ай бұрын

    Nissanka Malla Rajathuma Raju Indunesiyawe Sumatrawe seta Lankaweta pamini Bauddha Jawaka Rajaek

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq9 ай бұрын

    Maha Alaksandar raju ☸ bawuddayakda ?

  • @mediamlk

    @mediamlk

    9 ай бұрын

    ඒක මම බලල කියන්කම්

  • @sumithnandana-hl9zq

    @sumithnandana-hl9zq

    9 ай бұрын

    @@mediamlk hodai 👍💪👃

  • @RuwanAldeniya
    @RuwanAldeniya2 ай бұрын

    ඇලෙක්සැන්ඩර් රජු ආව වෙලාවේ නිල් මානික්‍ය තියෙන්න ඕනේ.. ඒ ගැන ග්‍රීක වාර්තා නැද්ද...

  • @mediamlk

    @mediamlk

    2 ай бұрын

    හොයල බලන්නම්

  • @sciencenews9862
    @sciencenews98622 ай бұрын

    Sri padaya dekapu kenek hari eke photo ekak hari dekka kenek innawada

  • @mediamlk

    @mediamlk

    2 ай бұрын

    මුල් කාලයේ පාද ලාංචනය ැන ලොක ඉතිහාස පොත් වල සදහන්

  • @GAMEPRO-md2wh
    @GAMEPRO-md2wh3 ай бұрын

    . සාධු. 👍👍🏻🤟

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq9 ай бұрын

    2 👑dawana parakumpa raju 😐kiyala 😒 Pulasthi rishiwaraya ( rawana rajuga siyaga) rupaya panwanda apa👎👎 suba sawasak ✋✋✋

  • @mediamlk

    @mediamlk

    9 ай бұрын

    සමොනෙන්න වරක් වෙන්න ඇති

  • @sumithnandana-hl9zq

    @sumithnandana-hl9zq

    9 ай бұрын

    @@mediamlk mokada me 😦 akuru waradila ☹

  • @geethadamayanthi7128
    @geethadamayanthi71288 ай бұрын

    අතක් බරට නෙවෙයි ඇතෙක් බරට අනේ

  • @mediamlk

    @mediamlk

    8 ай бұрын

    නෑ හරි වචනෙ අතක් බර⁣ට

  • @MalithsankalpaMalith
    @MalithsankalpaMalith2 ай бұрын

    B.s

  • @DasiraThathsilu-qc8xj
    @DasiraThathsilu-qc8xj3 ай бұрын

    Anne oka boru wak 🤣😂😂

  • @tharuwakshimenmi514
    @tharuwakshimenmi5143 ай бұрын

    පුදුමයි මහින්ද මහත්තයා මේ මනික්කයට ශොට් එක දුන්නේ නැති එක හොර බුතයා

  • @Ravindra1975-w7d
    @Ravindra1975-w7d9 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-hx2qi1sz9k
    @user-hx2qi1sz9k7 ай бұрын

    Mage ammai appachchith oya kathawa mata kiyaladila thiyenawa 😍

  • @user-jb3tw3ug6r
    @user-jb3tw3ug6r3 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි

  • @nilankamanori5969
    @nilankamanori59693 ай бұрын

    Sumana saman devi pihitai

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su3 ай бұрын

    🙏🙏🙏

  • @amila0316
    @amila0316Ай бұрын

    🙏🙏🙏🙏

  • @user-yd3hf3xs1y
    @user-yd3hf3xs1y3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-lc8ge4hs8m
    @user-lc8ge4hs8m2 ай бұрын

    Sadu sadu sadu

Келесі