සිරිපා කමලේ විස්තරය | Sri Padaya | Yowun Daham Sakwala | Ven. Welimada Saddaseela Thero

#Yown #daham #sakwala #saddaseela #himi #YowunDahamSakwala #trending #trendingvideo
සිරිපා කමලේ විස්තරය | Sri Pada / Adam's Peak | Yowun Daham Sakwala | Ven. Welimada Saddaseela Thero
පිං ඇත්තෝ අසත්වා!
තෙරුවන් සරණයී!

Пікірлер: 261

  • @jayanthinirmala5729
    @jayanthinirmala5729 Жыл бұрын

    සිරි පා යන්න ආසාවෙම් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අය කෝ බලන්න🙏♥️ එහෙම අයගේ බලාපොරොත්තු සමන් දෙවියන්ගෙ පිහිටෙම් යන්න ලැබේවා🙏🙏🙏🙂

  • @ariyarathnacolim6601

    @ariyarathnacolim6601

    Жыл бұрын

    mm

  • @SLSHANYT

    @SLSHANYT

    5 ай бұрын

    සාදු සාදු

  • @shamalisadamali2794

    @shamalisadamali2794

    5 ай бұрын

  • @user-nw5tz5vn6b

    @user-nw5tz5vn6b

    4 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏

  • @hirunanayakkara1563

    @hirunanayakkara1563

    4 ай бұрын

    Mn 🙏🥺

  • @dameshikanishanthi5668
    @dameshikanishanthi5668 Жыл бұрын

    මගේ දිවි තිබෙන තුරු අ සිරිපා වන්දනා කිරීමේ භාග්‍ය උදා වේවා.......ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....

  • @mogg4627

    @mogg4627

    Жыл бұрын

    Smma sambudu saranai.......

  • @nilanthidissanayaka3061

    @nilanthidissanayaka3061

    5 ай бұрын

    🙏🙏🙏🙏

  • @dinithiprarthana6130

    @dinithiprarthana6130

    4 ай бұрын

    🙏🙏🙏

  • @user-sj2fq6vp4o

    @user-sj2fq6vp4o

    4 ай бұрын

    බුදු සරණයි🙏

  • @user-hg8cw5gt4m

    @user-hg8cw5gt4m

    4 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @hansiaraliya5249
    @hansiaraliya5249 Жыл бұрын

    හරිම ආසයි අහන්න අහන්න.හරියට සිරීපාදෙට ගියා වගේ හැගීමක් දැනෙනවා🙏.බුදුන් වහන්සේ මනසින් දැක දැක අහගෙන ඉන්න ආසයි,ඒත් මේ වටපිටාවෙන් ඇහෙන සද්දය සමහර අයට අහගෙන ඉන්න අමාරුයි.ඒ නිසා වටපිටාවේ සද්ද නැතිව හාමුදුරුවන් වහන්සේගේ බණ ටික විතරක් ඇහෙන්න සැලැස්සුවනම් ගොඩාක් වටිනවා.🙏🙏🙏🙏🙏

  • @bajibaji8330
    @bajibaji8330 Жыл бұрын

    🙏🙏🙏 පිංවත් ස්වාමින්වහන්ස දර්මාවබෝදය ලැබේවා නිදුක් නීරොගි සුවපත් බව ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @deepthibalasuriya2648
    @deepthibalasuriya2648 Жыл бұрын

    අපේ බුදුන් අපි වැන්දා එ රන් පතුල අපි වැන්දා මැනික් පතුල අපි වැන්දා 💎💎💎💎💎💎🙏🙏🙏🙏🙏🙏🙏 ඒ පින් ඔබ වහන්සේ ට ත් අනුමෝදන් වේවා

  • @mayuri6233

    @mayuri6233

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Viduvimansa7890
    @Viduvimansa78904 ай бұрын

    මේ උතුම් බන පද ඇසූ පිනෙන්ම මට කවදාවත් ගිහින් නැති උතුම් සිරීපාදය වන්දනා කරන්නට ඉකමනින් හැකි වේවා...සාදු සාදු සාදු...🙏

  • @PriyankaDamayanthi-ck8cy

    @PriyankaDamayanthi-ck8cy

    4 ай бұрын

    ඔබේ බලාපොරොත්තු ඉටුකරගත හැකි වෙවා

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana53366 ай бұрын

    මගේ දිවි තිබෙන තුරා සිරිපා කරුනා කරන්න ලැබෙිවා උතුමි ශ්‍රි පාදස්තානයට මගේ නමස්කාරය වෙිවා තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi99344 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි හැමොටම පලමුවෙන්ම අප ස්වමින්වහන්සට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @user-dv9dw4rs3i
    @user-dv9dw4rs3i5 ай бұрын

    මෙවරත් කොඩු පිරිසකුත් සමග අපිට සිරිපා වන්දනා කරන්න ශක්තිය ධර්‍ය්ය ලැබේවා

  • @poornikapoornika9227
    @poornikapoornika9227 Жыл бұрын

    💐💐💐🌹🌹🌹💐💐💐🌹🌹🌹🌸🌸🌸🌷🌷🌷🌺🌺🌺 සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා ......🙏🙏🙏🙏🙏

  • @smarmy7369
    @smarmy7369 Жыл бұрын

    භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රි පාද පද්මයට අනන්ත වාරයක් දොහොත් මුදුනේ තබා මම නමස්කාර කරමි ... සාදු සාදු සාදු 🙏

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani51113 ай бұрын

    අලුත් අවුරුද්දට අපිත් යනවා අපේ බුදුන් දකින්න වදින්න....අපේ ස්වාමීන්වහන්සේට....පිං නොදන්නා බොහෝ දේ දැනගත්තා ස්වාමීන්වහන්ස.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌼🌼🌼

  • @birthmarksl6903
    @birthmarksl69035 ай бұрын

    ඔබවහන්සේ බණ දේශනා කරන ආකාරය ගැන මම ගොඩක් කැමති ඔබ කවදා හරි දවසක නියත වශයෙන්ම බුද්ධ පුත්‍රයන් වහන්සේ ලා අතර ඉපිද ඇත බුදුන් වහන්සේ ලංකාවේ කියලා ඔබවහන්සේ දැන ගන්න දවසට මේ රටට බුදුන් වහන්සේ වැඩ සිටි ය යි කියනු ඇත මේ ජම්බු දීප යයි මෙය ආරක්ෂා කිරීම ඔබලා සියලු දෙනාම එකට එකතු වී මෙය කරන්න ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර .සාදු සාදු සාදු

  • @rajindragayan5276
    @rajindragayan5276 Жыл бұрын

    බුදු දහම පිරිහිගෙන යන කාලෙක මේ දහම මටත් අන් හැමෝටම අසන්න ලැබුවාට බුදු සරණයි 🙏🙏🙏

  • @shanikadeshan5766

    @shanikadeshan5766

    Жыл бұрын

    🙏🙏🙏

  • @h.kliliyan6614

    @h.kliliyan6614

    Жыл бұрын

    .

  • @sumudubhagya

    @sumudubhagya

    Жыл бұрын

    සාදු සාදු සාදු!...

  • @vimalawathikandamulla6650

    @vimalawathikandamulla6650

    Жыл бұрын

    @@sumudubhagya 0million

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb2 ай бұрын

    බුදුරජාණන්වහන්සේගේ සිරිපා වදින්න යන්නයි අපි සුදානමි වෙන්නේ....හරිම අසිරිමත් ඔබ වහන්සේ ට පිං සිදුවෙිවා බුදු සිරිපා ගැනකියලා දුන්නාට සාදු සාදු සාදු .....ඔබවහන්සේ නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා නිවනින් සැනසේවා ...තෙරැවන් සරණයි !

  • @prasadrajawaka9364
    @prasadrajawaka9364 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹💐💐💐මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xz7yv6yy5y
    @user-xz7yv6yy5y4 ай бұрын

    මටත් සිරිපා වන්දනා කිරිමට වාසනාව උදා වේවා ඔබ වහන් සෙට් මාගේ නමස්කාරය වෙවා

  • @shiromalananayakkara9974
    @shiromalananayakkara9974 Жыл бұрын

    සාදු කියන දේ හැහුවම මගේ සිත නිවිලි ගියා. සාදු ... සාදු.... සාදු....🙏😍

  • @shiromalananayakkara9974

    @shiromalananayakkara9974

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi.5 ай бұрын

    මගේ රත්තරන් තාත්තා 56වතාවක් කරැනා කලා

  • @peshalamuthu3637
    @peshalamuthu3637 Жыл бұрын

    සාදූ සාදු සාදු 🙏🙏🙏

  • @deepikasandamali1493
    @deepikasandamali149311 ай бұрын

    උතුම් වු ශ්‍රී පා පද්මයට මාගේ නමස්කාරය වේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @SLSHANYT
    @SLSHANYT5 ай бұрын

    මට ශි පාද පද්මය වන්දනා මාන කරගන්න ලැබෙවා !දිවි ඇති තුරා පින් දහම් කරගැනිමට හැකියාව ලැබේවා "

  • @niroshakariyawasam337
    @niroshakariyawasam337Ай бұрын

    ඔබ වහ්සේට මාගේ නමස්කාරය වේවා !!! දීර්ගායුස ලැබේවා !!!

  • @shegiofficial7939
    @shegiofficial79392 ай бұрын

    මා ඇතුලු අප සියලු දෙනාට දර්මයෙන් අනුශාසනා කල ඔබවහන්සේටත් සියලු දෙවි රැකවරනය ලැබේවා අවසානයේ චතුරාර්‍යය සත්‍ය අවබෝධ වේවා සාධූ සාධු 🧎‍♂️🙇‍♂️🙏🙏

  • @sammanipiyumika7599
    @sammanipiyumika75996 ай бұрын

    මම අනිද්දා යන්න හිතන් ඉන්නේ siripade ඔබ වහන්සේට ගොඩක් පින් 🙏 , mage සිත pahadi pin sithiwili awada eya ඔබ වහන්සේට prarthaniya bodhoyakin sanasi ඉක්මනින් උතුම් chathurarya sathya පිණිසma හේතු වාසනා වේවා sadhu sadhu sadhu🙏🙏🙏💮💮💮 me උතුම් ධර්ම shawana pinen අපට කිසිම karadarayakin, badawakin තොරව උතුම් සිරිපා vadainna ලැබේවා! Ema pina උතුම් chathurarya sathya අවබෝධය pinisama හේතු වාසනා වේවා! Sadhu sadhu sadhu 🙏🙏🙏💮💮💮

  • @nishanthimadhushika8570

    @nishanthimadhushika8570

    5 ай бұрын

    මමත් යන්න ඉන්නේ මේ බණ අහන්නෙම ඒක නිසා.මේ බණ ඇහීමේ පිනෙන් සිරිපා කරුණා කරන හැමෝටම කරදරයක් නැතිව මේ උතුම් පින කරගන්න ලැබේවා!

  • @DhominiSewwandi

    @DhominiSewwandi

    3 ай бұрын

    Sadusadu

  • @kdcpkothalawala764
    @kdcpkothalawala7644 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය සම්මා සම්බුදුරජානන් වහන්සේ ගේ ඒ උතුම් සිරිපා බැතියෙන් නමදිමි . පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ විචිත්‍ර ලෙස දෙශනා කරන ව්ට මගේ සම්මා සම්බුදුරජානන් වහන්සේ මැවි මැවි පෙනෙන්වා මාගේ ජිව්තය සම්මා සම්බුදුරජානන් වහන්සේ ට පුජා කරමි පුජා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wi6cl3qr1f
    @user-wi6cl3qr1f10 ай бұрын

    සාදූ ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි ,, මේ වගේ ධහම් කරුණු කියල දෙනවට 🙏

  • @anushatharanga3872
    @anushatharanga38725 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Isuru_Dilshan3
    @Isuru_Dilshan33 ай бұрын

    සාදු සාදු සාදු !!! 🙏🙏🙏

  • @user-we6xl4vn2f
    @user-we6xl4vn2f3 ай бұрын

    සාදු සාදු සාදු

  • @thusharalkml6861
    @thusharalkml6861 Жыл бұрын

    Matarm lassana banapada apita dasanakarana obawahanshta maga namaskaraya wawa🙏🙏🙏

  • @TheBridge7
    @TheBridge75 ай бұрын

    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼 තව දවස් 3කින් ඒ උතුම් පින අපිට ලැබෙනවා.. ඒ උත්තම සිරිපා කරුණා ගමන ගැන හිතද්දිත් අප්‍රමාණ සතුටක් දැනෙනවා අපේ හාමුදුරුවනේ.. ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් හැබැහින් දකින්න යන තරම් සතුටක් දැනෙනවා.. උත්තම බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා! ශ්‍රී පාද පද්මයට මාගේ නමස්කාරය වේවා! සාදූ🌼 සාදූ🌼 සාදූ🌼

  • @nandalochanajayawardana5945
    @nandalochanajayawardana59454 ай бұрын

    උතුම් ශ්‍රීපාදස්තානයට මාගේ නමස්කාරය...........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප හට මෙය දේශනා කළ ඔබ වහන්සේ නිවන් දකිත්වා...........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @karnagala

    @karnagala

    3 ай бұрын

    සාදු........සාදු..........සාදු🎉🎉🎉🎉🎉🎉🎉

  • @subadrakulathunga8612
    @subadrakulathunga86125 ай бұрын

    නමෝබුද්ධාය උතුමි ශිරිපා පත්මයට. කෝටි කෝටිවාරයක් මාගේ නමස්කාරයවෙිවා අපට ශිරිපා පත්මය ගැන හිතපහාදාදුන් ඔබ වාහන්සේ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා උතුම් චතුරාර්‍ය ධර්මය අවබෝධ කරත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-zm7pg9jb7r
    @user-zm7pg9jb7r3 ай бұрын

    Sadu sadu sadu mage namaskaraya wewa !!!

  • @nishadhanisooriyawansha1372
    @nishadhanisooriyawansha1372 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️ නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LTProduction678
    @LTProduction6784 ай бұрын

    තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ...

  • @emilydickinson2643
    @emilydickinson2643 Жыл бұрын

    🙏🌸💮සාදු සාදු සාදු 💮🌸🙏

  • @jayamala7987
    @jayamala79874 ай бұрын

    සුමන සමන් දෙවි පිහිට සියලුම දෙනාට ලැබේවා මට සිරි පතුල වදින්න මේ වසරේත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාර ya වේවා dergaausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikasudarshani1133
    @devikasudarshani11334 ай бұрын

    Mee music eka naththaam watinaawa thawath🙏🙏🙏🙏🙏

  • @nalikapiyanka1976
    @nalikapiyanka1976 Жыл бұрын

    බුදු දහම බැබලේවා 🙏🙏

  • @diliniashika4540
    @diliniashika4540 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏

  • @prasadmaduranga9745
    @prasadmaduranga9745 Жыл бұрын

    පිං සිදුවෙනවා ස්වාමිනි...

  • @thanujathennakoon2064
    @thanujathennakoon20645 ай бұрын

    භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම දේශනා සවනට කොයි තරම් මිහිරි ඇද්ද ? ඒ ශ්‍රී සද්ධර්මයෙන් බ්දක් ඔබ වහන්සේ ගේ හඩ්න් අසනව්ට හිතට පුදුම සැනසීමක් දැනෙනවා. නැවත නැවත ධර්ම දේශනාවලට සවන්දෙන්න හිතෙනවා. ඒ වගේම දසවාරයක් සිරිපා වන්දනා කලා. ඒ රන් සිරිපා මේ වාරයෙත් වන්දනා කරගන්නවා. ඒ සියලු පින් මේ ගෞතම බුදුසසුන තුලම උතුම් නිවන අවබෝධකර ගැනීමට හේතු වාසනා වේවා . එසේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThushariPushpa
    @ThushariPushpa5 ай бұрын

    සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! මගේ ජීවිතය පවතින තුරාවට, නැවත නැවතත් මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් සිරිපාදය වන්දනා කිරීමට මට වාසනාව උදා වේවා!!! 🙏🙏🙏

  • @TaniyaKaushalya-nj9nx
    @TaniyaKaushalya-nj9nx6 ай бұрын

    උතුම් සිරිපා වන්දනා කිරිමට සියලු සත්වයන්ට වාසනාව ලැබෙවා සාදු සාදු

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe61165 ай бұрын

    උතුම්ශ්‍රී,පාද,පත්මයට,මාගේ,නමස්කාරය වේවා,,ඔබ,වහන්සේ,සිරිපා,කමල,විස්තර,කරන,ආකාරය,අහන්න,හරිම,ආසයි,බුදුන්වහන්සේ,දකිනවා,වගේ,ඔබ වහන්සේට පිං,සාදු,සාදු,සාදු,,

  • @sumudubhagya
    @sumudubhagya Жыл бұрын

    සාදු සාදු සාදු!...

  • @dulanjamadumal6030
    @dulanjamadumal6030 Жыл бұрын

    Budusaranai apiwa denuwath kalata

  • @ranganirmal3619
    @ranganirmal3619 Жыл бұрын

    ❤️🌺

  • @piyanthirathnayaka-dr2qn
    @piyanthirathnayaka-dr2qn3 ай бұрын

    තෙරූවන් සරණයි ආපේ පින්වන් හාමුදුරුවනේ ඔඛ වහන්සේ සූවේන් සිටිනවාද සූව පත් වේවා

  • @dayanisilva1156
    @dayanisilva1156 Жыл бұрын

    mama.thun wathawak serepad wandana Kara thibenawa.godak saddahawen.karunawen namuth ada thmai awabodawune.oba wahansela godak pin sedu wewa.sadu,,sadu,,sadu,mama madaperadega sewaya karanne.

  • @SachiWimalanath-jk9ij
    @SachiWimalanath-jk9ij3 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @worandikachathurani4421
    @worandikachathurani4421 Жыл бұрын

    Ape lak wasi lowasi samadenatama siri pa karunakaranna labewa

  • @komarikk1394
    @komarikk1394 Жыл бұрын

    Sadu Sadu Sadu 🙏💐🌹🌸🌷🌷🌸

  • @sadunikwt7504

    @sadunikwt7504

    Жыл бұрын

    Sadu sadu sadu

  • @madushamadumali4702
    @madushamadumali47025 ай бұрын

    මාගේ නමස්කාර යම වේවා ..🙏🙏🙏 සාදු සාදු සාදු🌼🌼🌼❤

  • @sumudubhagya
    @sumudubhagya Жыл бұрын

    එහෙමයි හාමුදුරුවනේ,සාදු සාදු සාදු!...

  • @ThakshilaMendis-wf1pt
    @ThakshilaMendis-wf1pt4 ай бұрын

    නොදන්නා බොහෝ දේ කීයා දුන් ඔබ වහන්සේට පින් සිදු වේවා

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi9133 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @malarajapaksha5694
    @malarajapaksha56945 ай бұрын

    Bohomahoda danuwath kirimak sadu.sadu sadu❤️🙏🙏🙏🌸🌸🌸

  • @rajindragayan5276
    @rajindragayan5276 Жыл бұрын

    බුදු සරණයි 🙏

  • @sidath939
    @sidath939 Жыл бұрын

    Dheergayu vehva pinbara sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @sanjubandara3147
    @sanjubandara3147 Жыл бұрын

    කල්‍යාණනිතො..ගගනිතෝ.මුනියන්ත..ගන්ත්වා. 🙏🙏🙏🙏🙏

  • @rohansunimal3306
    @rohansunimal3306 Жыл бұрын

    Sadu sadu sadu mage namas karaya wewa

  • @RathnayakaChandani-id4sf
    @RathnayakaChandani-id4sf3 ай бұрын

    Sadu sadu නමෝ buddha ya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansalasandaruwini3728
    @nisansalasandaruwini37283 ай бұрын

    උතුම් සිරිපා කමල වන්දනා කරන්න ලැබේවා !!!....

  • @siriyakiriya4661
    @siriyakiriya46613 ай бұрын

    Sadu sadu sadu Theruwan Saranai

  • @hansiahasya7479
    @hansiahasya7479 Жыл бұрын

    Theruwan saranai hamuduruwane

  • @user-jk5yo6em7h
    @user-jk5yo6em7h2 ай бұрын

    Sri pada piyumata maage namaskaraya veva....🙏🙏🙏🌼🌼🌼

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi.5 ай бұрын

    අපි මහන්සි නොබලා හැම දෙයක්ම නල්ල තන්නියේ ඉදන් බඩු අරන් ගිහින් දානය දෙනවා මකර තොරන ලග.

  • @eranthawijerathna5875
    @eranthawijerathna58756 ай бұрын

    Sadu sadu ape budun wadinna matath wasanawa labewaaa!siripa karuna karanna siyalu denatama wasanawa labewaaa!

  • @priyangikabaranasooriya6155
    @priyangikabaranasooriya61553 ай бұрын

    උතුම් වු සීරිපාද පත්මයට පලමුවද දේවනුවද තේවනුවද මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @ramaniliyanage2240
    @ramaniliyanage22404 ай бұрын

    සාදු .සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼.මාගෙ ..ථාතගතසමිමාසමිබුදුරජානමි නමස්කාරයවෙිවා🙏🌹🙏🌹🙏🌹.ස්වාමින්වහන්සේ නමස්කාරයවෙිවා 🙏🌼🙏🌼🙏🌼

  • @thilinimadushika2995
    @thilinimadushika2995 Жыл бұрын

    Ape gedara kauruth gihin na siripade apitath yanna wasanawa labewa budunge saranin 🙏🙏🙏🙏🙏

  • @sachinimansala5677
    @sachinimansala56775 ай бұрын

    අනෙ මට කොච්චර වැන්දත් බොහොම ආසයි සිරිපා වන්දනා කරන්න ....මුදල් නැතිනිසා අතපසු වීම් වෙනවා නැත්නම් අවුරුද්දට දෙවතාවක් හරි වදින්න තියෙනවානම් 🙏🙏🙏🙏😥

  • @piumiupamalika
    @piumiupamalika5 ай бұрын

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @shanishanikangana3392
    @shanishanikangana3392Ай бұрын

    Siripa wandana karaganna API hematoma depaa walata shakthiya lebewa.saman. Deviyange arakshawa lebewa.

  • @piyanthirathnayaka-dr2qn
    @piyanthirathnayaka-dr2qn3 ай бұрын

    ඛුදූ සරණයි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සුමනා සමන් දෙවියන් ගේ පිහිට අරස්සව ලෑඛේවා

  • @pradeepchachuranga7125
    @pradeepchachuranga7125 Жыл бұрын

    🙏🙏🙏

  • @samanudayapeiris8628
    @samanudayapeiris8628 Жыл бұрын

    Sadu sadu sadu!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka5 ай бұрын

    උතුම් ශ්‍රී සිරිපා කමල ට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සැමටම උතුම් නිවන් සුව යම ලැබේ වා

  • @ashapriyangani6443
    @ashapriyangani64433 ай бұрын

    සාධූ !සාධූ !!සාධූ !!! පින්වත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින්....සිදු වේවා !!!🙏🙏🙏

  • @sathmina3091
    @sathmina30914 ай бұрын

    මාහට සිරිපා කරුණා කිරීමට භාගය උදාවේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @user-zs5th3yq5h
    @user-zs5th3yq5h4 ай бұрын

    සිරිපා කරුණා කරන්න ආසාවෙන් මෙිි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ .. උතුම් ශ්‍රී පාදයි වන්දනා කරන්න ලැබෙිිවා 🙏🙏

  • @LEGENDSLEOPRIME

    @LEGENDSLEOPRIME

    3 ай бұрын

    Owa boru

  • @prashanthipeiris2773
    @prashanthipeiris27735 ай бұрын

    සාදු 🙏🌺සාදු🙏🌺 මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු

  • @preemaprema7932
    @preemaprema79325 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා අපේ බුදු හාමුදුරුවෝ වන්ගඑරන් සිරිපතුල වැඳ පුදා ගැනීමට මෙම දේ මනාව අපහටදඑශනආකරආටසඋමනසමන්දඑවඉ . පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🌺

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv4 ай бұрын

    Sadu sadu sadu utum serpadapathmayata mage nams karaya wewa deve tebena tura mata wndana karanna lebewa tatagatha samma sambdda rajanan wahanseta mage nams karaya wewa sadu sadu sadu 👃👃👃👃👃👃🌼🌼🌼🌼🌼

  • @maashisanjana6964
    @maashisanjana6964 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @mangalikapiris1655
    @mangalikapiris16553 ай бұрын

    Sadu,sadu,sadu,,🙏🙏🙏

  • @sriyanidisanayaka6063
    @sriyanidisanayaka60634 ай бұрын

    Budu saranai.,,,,!!!!

  • @hasinisandareka9177
    @hasinisandareka91775 ай бұрын

    සාදූ 🙏සාදූ🙏සාදූ🙏🌸🌸🌸

  • @malikahhm6326
    @malikahhm6326 Жыл бұрын

    Sadu Sadu Sadu

  • @punsarakaushanka8010
    @punsarakaushanka80104 ай бұрын

    අනේ මටත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් හා සමන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනට ශ්‍රී පාදය වැද ගැනීමට භාග්‍යය උදා වේවා!!!🙏🙏

  • @sriyaniweerasooriya5378
    @sriyaniweerasooriya53785 ай бұрын

    පින්වත් සුවමින්වහන්ස,ඔබ වහන්සෙට දිර්ගෞ ලබේව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kdcpkothalawala764
    @kdcpkothalawala7644 ай бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari7364
    @thamarakumari73645 ай бұрын

    ඒ උතුම් සිරිපා කමල වදිමි මම බැති සිතින් 🙏🏻🙏🏻🙏🏻

  • @user-hg8cw5gt4m
    @user-hg8cw5gt4m4 ай бұрын

    සාදු .සාදු .සාදු .සාදු .බුදුසරණයි ...🙏🙏🙏🙏

  • @dilanipremarathna-ni1cn
    @dilanipremarathna-ni1cn4 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @pushbakumari9882
    @pushbakumari98825 ай бұрын

    සාදු🙏 .සාදු🙏 .සාදු🙏 ..🙏🙏🙏.බුදුසරනයි 🙏🙏🙏

Келесі