මිනිස්සු අතින් සිදුවූ ලොකුම සහ මිල අධිකම පිස්සු හැදෙන අත්වැරදීම් | Most expensive work Mistakes

Most expensive work Mistakes
Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 160

  • @samsanfernando9516
    @samsanfernando9516 Жыл бұрын

    ලංකාවේ මිනිසුන්ගෙ අතින් වෙච්ච ලොකුම වැරද්ද තමයි රාජපක්ෂ පරම්පරාව දිගින් දිගටම විස්වාස කරපු එක...

  • @asankaasaa8785

    @asankaasaa8785

    Жыл бұрын

    අහෙම නැතිව පුංචි අම්මා බැන්ද ලපකුමාර විස්වාස කරන්නද

  • @asankaasaa8785

    @asankaasaa8785

    Жыл бұрын

    ​@GAMING DINUWA LK 👍

  • @samsanfernando9516

    @samsanfernando9516

    Жыл бұрын

    @@asankaasaa8785 නෑ🤣🤣 උබෙ තාත්තට එදා සරමේ පිහදගන්න බැරිවෙච්ච එක🤣🤣

  • @natzyt9517

    @natzyt9517

    Жыл бұрын

    ​@@samsanfernando9516 oh no oh no😹

  • @asankaasaa8785

    @asankaasaa8785

    Жыл бұрын

    @@samsanfernando9516 ලිංගිකව එක් වෙන්න කලින් කොන්ඩම් දන්න කියන්නේ උබ වගේ පකිස් බුරුවන් ඉපදෙන එක නතර කරන්න තමා

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 Жыл бұрын

    අපේ බොස් මට ආයේ බනින කොට මේක පෙන්වන්න ඕනා 😂 Thanku Wishmalokaya 🖤😘😘😘

  • @sharmilaudeni151

    @sharmilaudeni151

    Жыл бұрын

    @GAMING DINUWA LK හරි

  • @sharmilaudeni151

    @sharmilaudeni151

    Жыл бұрын

    උදව් කලා ☺️

  • @greenlazer2607
    @greenlazer2607 Жыл бұрын

    ම්............. 🤔 අද නිකම්ම පටන් ගත්තනේ........ ආයුබෝවන් ඔබට සුබ දවසක් මොකුත් නෑ....... කමක්නෑ ඉතිං සොඳුරු කටහඬ තියෙනවානේ. ..... 👍 🌹🌹🌹💙💙💙💙 විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි. ..... 🙏🙏🙏🙏💐💐💐💐💐❤️❤️❤️❤️💙💙💙💙

  • @nirmaljayasuriya3451

    @nirmaljayasuriya3451

    Жыл бұрын

    buddagama mis

  • @wismadhanuma7821

    @wismadhanuma7821

    Жыл бұрын

    Aluth channel ekak subscribe ona

  • @hasithwijesingheeducation7202
    @hasithwijesingheeducation7202 Жыл бұрын

    වෙනදා වගේම සුපිරි වීඩියෝ ගේන විශ්ම ලෝකය ට ජය වේවා ❤️❤️❤️❤️❤️

  • @wismadhanuma7821

    @wismadhanuma7821

    Жыл бұрын

    Aniwa

  • @wismadhanuma7821

    @wismadhanuma7821

    Жыл бұрын

    @GAMING DINUWA LK mage videos share karapan bro

  • @sugathkumara9400
    @sugathkumara9400 Жыл бұрын

    විශ්ම ලෝකයට ජයවේවා ❤️❤️❤️

  • @sieno-xtt61965
    @sieno-xtt61965 Жыл бұрын

    මිනිස්සු අතින් වැරදි වෙනවා 😅✌

  • @thinethlalithya5052

    @thinethlalithya5052

    Жыл бұрын

    ආ උබ පොර😂😂😂ඒක මරැ හැබැයි

  • @sieno-xtt61965

    @sieno-xtt61965

    Жыл бұрын

    ​@@thinethlalithya5052 මාව මීට කලින් දන්නවද බන්🤔😅😂

  • @thinethlalithya5052

    @thinethlalithya5052

    Жыл бұрын

    @@sieno-xtt61965 ඔව් අනාගතේදි හම්බවෙමු

  • @wismadhanuma7821

    @wismadhanuma7821

    Жыл бұрын

    Me paththeth enna

  • @xdariyoff8044

    @xdariyoff8044

    Жыл бұрын

    Adoo cudda mama ubawa chanal dekaka dakka 🙄👻

  • @ASeemon
    @ASeemon Жыл бұрын

    අපේ රටේ එකකුත් දැම්මනම් තමයි තවත් විඩියෝ එක මරු වෙන්නෙ 😂♥️

  • @dilshanchathumika765

    @dilshanchathumika765

    Жыл бұрын

    69 ලක්සෙ 😂💔

  • @yashodyachamathsara1251
    @yashodyachamathsara1251 Жыл бұрын

    අපේ අතින් වෙන වැරදි වගේද මේවා 😁🤙

  • @manojkaushalya3540
    @manojkaushalya3540 Жыл бұрын

    Voice එක නිසාම බලන channel එකක් ...❤️

  • @Chariyastreaming
    @Chariyastreaming Жыл бұрын

    ව්ශ්ම ලෝකය... 🥰❤️❤️

  • @crickwithpraveen119
    @crickwithpraveen119 Жыл бұрын

    ඇයි ලංකාවේ මිනිස්සු ඉන්න රටක් ඕනේ කියල කරපු ලොකුම වරදට අද කන්න බොන්න නැතිව වන්දි ගෙවන එක.. ඒක අමතක උනානේ...

  • @bandulaweerakoon1582

    @bandulaweerakoon1582

    Жыл бұрын

    2010 ජනවාරි ජනාධිපති වරනයෙදි තමයි මිනිඝ්ඝු එ් මෝඩකම කෙරැවෙ.ඊට පඝ්ඝෙ මයින රට කෑව.

  • @crickwithpraveen119

    @crickwithpraveen119

    Жыл бұрын

    ඔව් ඒක ඇත්ත.. දැන් ඉතියෝපියාව මාර විදියට දියුණු වේගන එනව, අපි පල්ලම් බහිනව.. පාර්ලිමේන්තුවේ 3/4 ක්ම ඉන්නේ වයස 65ත් 80ත් අතර වයසේ උන්, අප්පගෙන් පුතාට යන දේශපාලන ක්‍රමේ හින්ද මේ රටට වෙන දේ ඉස්සරහට හිතාගන්න බැරි වෙයි..

  • @duf234

    @duf234

    Жыл бұрын

    @@bandulaweerakoon1582 2005 karapu waradda eka kare nathnam maina ada nane

  • @iresha7399
    @iresha7399 Жыл бұрын

    අදත් සුපිරි වීඩියෝ එකක්

  • @tharuninduwara2081
    @tharuninduwara2081 Жыл бұрын

    ගැම්මක් 🙂♥️

  • @hellomachan9995
    @hellomachan9995 Жыл бұрын

    වෙලාවට.. නැව් ඉන්ටර්විව් එකට යන්න කලින් මේක බැලුවෙ..😂😂

  • @Stefan-oc8is
    @Stefan-oc8is Жыл бұрын

    පුළුවන්නම් ඊලග වීඩියෝ එකෙන් මේ දවස්වල වැඩිපුර කතාවෙන ජිනීවා මානවහිමිකම් කොමිෂන් සභාව ගැනත් ඒකෙන් ලංකාවට තියෙන බලපෑම ගැනත් වීඩියෝ එකක් ගේන්න

  • @hashanhashan8672
    @hashanhashan8672 Жыл бұрын

    අදත් සුපිරියක් නියමයි

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 Жыл бұрын

    අද නම් විනාඩි 7න් සෙට් උනා 🤗

  • @darshithakarunanayaka5772
    @darshithakarunanayaka5772 Жыл бұрын

    සුපිරි🤘❤️

  • @sahaniyapa6574
    @sahaniyapa6574 Жыл бұрын

    ගොඩක් ආදරෙයි 🌻🌻🌻

  • @shehanikaushalya6715
    @shehanikaushalya6715 Жыл бұрын

    විශ්ම ලෝකය 💚

  • @JanukaPansilu-tb3lz
    @JanukaPansilu-tb3lz Жыл бұрын

    ලෝකයේ වටිනාම ද්‍රව්‍යය වන Antimetter ( ප්‍රතිපදාර්ථ ) ගැන Video එකක් දෙන්න පුළුවන්ද...?

  • @deshansenanayaka6331
    @deshansenanayaka6331 Жыл бұрын

    මිනිස්සු අතින් තමා කොල්ලෝ වැරදි වෙන්නේ...😘🙂

  • @keshanrandula
    @keshanrandula Жыл бұрын

    මරු

  • @hacker-up9pn
    @hacker-up9pn Жыл бұрын

    keep it up 💥💥

  • @pererastores9509
    @pererastores9509 Жыл бұрын

    Thanks 👍

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 Жыл бұрын

    Great.

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 Жыл бұрын

    Thank you so much.

  • @binarasathsanda__28
    @binarasathsanda__28 Жыл бұрын

    Wishma lokaya ♥️♥️♥️♥️

  • @herth.5833
    @herth.5833 Жыл бұрын

    Thanks

  • @dinupriyashan8474
    @dinupriyashan8474 Жыл бұрын

    ලංකාවෙ මිනිසුම්ගෙන් උන ලොකුම වරද තමා රාජපක්ෂලාට ආපහු බලය දීම 😁

  • @bandulaweerakoon1582

    @bandulaweerakoon1582

    Жыл бұрын

    2010 ජනවාරි ජනාධිපතිවරනයෙදි තමයි එ් මෝඩ කම කෙරැවෙ.

  • @rohithapushpakumara3114

    @rohithapushpakumara3114

    9 күн бұрын

    Hmm 😂😂😂😂

  • @madhawawijeratne8303
    @madhawawijeratne8303 Жыл бұрын

    👍👍👍

  • @sieno-xtt61965
    @sieno-xtt61965 Жыл бұрын

    අන්තිම එකටනම් හික්... ගෑවුණා 😅✌

  • @hislsri5922
    @hislsri5922 Жыл бұрын

    Veri good😊

  • @sampathpradeep3058
    @sampathpradeep3058 Жыл бұрын

    Ape රටටත් මොකක් harii mistake akak වෙන්න ඇති ...

  • @induwara2005
    @induwara2005 Жыл бұрын

    Wishma lokaya Australia 🇦🇺 video ekak one 😁🙂

  • @thivinurandiya1756
    @thivinurandiya1756 Жыл бұрын

    මෙ කටහඬ යි ඔනේ💕

  • @Dananjaya1020
    @Dananjaya1020 Жыл бұрын

    ❤️👍

  • @isharamadawa1258
    @isharamadawa1258 Жыл бұрын

    👍👍❤️

  • @vidunkemdinu9463
    @vidunkemdinu9463 Жыл бұрын

    👍👍

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Жыл бұрын

    👌🤗❤️

  • @sudutoon6144
    @sudutoon6144 Жыл бұрын

    ❤️

  • @vishwahimasha338
    @vishwahimasha338 Жыл бұрын

    😃

  • @ushadiwanigarathne4463
    @ushadiwanigarathne4463 Жыл бұрын

    ❤️🔥

  • @shanrescpectshort133
    @shanrescpectshort133 Жыл бұрын

    හිතලා බලලා හරියට තිරනයක් ගන්නේ නැති හින්දා තාමා ඔක්කෝම🥲💔

  • @lakshmiwasundara83
    @lakshmiwasundara83 Жыл бұрын

    Ada video eka kalabalen hadissiye karapu video ekak kiyala penawa arambayat ehemi.weget wadi.ekagode kiyan ynawa wage.ekin eka wen karala ne

  • @lakshanpiyumantha6657
    @lakshanpiyumantha6657 Жыл бұрын

    Military pawar gana video ekak oni

  • @hasithasanjeewa1
    @hasithasanjeewa1 Жыл бұрын

    👍👍💗💗💗👍👍

  • @pasinisithmini4807
    @pasinisithmini4807 Жыл бұрын

    😊😊

  • @UdulaBandara-gz5qq
    @UdulaBandara-gz5qq7 күн бұрын

    Yes😢

  • @dragrox
    @dragrox Жыл бұрын

    5:34 මේ පාලම කැඩෙන්න ප්‍රධාන හේතුව සුළඟ මගින් ඇතිවූ අනුනාදය

  • @dilpikadamayanthi3341
    @dilpikadamayanthi3341 Жыл бұрын

    Two

  • @TheTravelerOfTheFuture
    @TheTravelerOfTheFuture Жыл бұрын

    අම්මෝ අවසාන එක 🤣

  • @locha3399
    @locha3399 Жыл бұрын

    ඔබලාට ජය ❤❤❤ ගාන්දිතුමා ගැන වීඩියෝවක් දෙන්නකෝ 🙏🙏🙏

  • @rojaserialfan8857

    @rojaserialfan8857

    Жыл бұрын

    @GAMING DINUWA LK .m..........................................

  • @rojaserialfan8857

    @rojaserialfan8857

    Жыл бұрын

    .... .... ....

  • @dreamsandlife9215
    @dreamsandlife9215 Жыл бұрын

    කොහොම උනත් වැරැද්දක් උනාම ඒක හරිගස්සන එක හොදයි.

  • @denuwanbimsara3081
    @denuwanbimsara3081 Жыл бұрын

    First

  • @restorationofdirty
    @restorationofdirty Жыл бұрын

    ❤️🥺

  • @rogmeonrn719
    @rogmeonrn719 Жыл бұрын

    ටයිටැනික් සිද්ධියත් ඒ වගේ දෙයක් නේද මම අහල තියෙනව නැව යන්න පටන්ගන්නකොට ඇතුලෙ ගින්නක් තිබිල තියෙනව ඒ ගින්න තිබුන පැත්ත තමයි අයිස් කන්දෙ වැදිල තියෙන්නෙ කියල. බලදාරින් දැනන් හිටියත් නොකීවෙ පාඩු වෙන නිසා කියල

  • @nero88823
    @nero888239 күн бұрын

    ඔය ඔක්කොම පරාදය චිචීගෙ රොකට් එකට ඒකත් දාන්න තිබ්බෙ 😂😂😂

  • @shiran7403
    @shiran7403 Жыл бұрын

    ගුරුන්ටත් අකුරු වරදී කියනවනෙ 😅

  • @Janiladissanayake
    @Janiladissanayake Жыл бұрын

    ඒකනෙ ලහිරු අයිය කීවෙ "ලන්ඩන් වල පාරෙ මැද්දෙ කොකිස් බදිනවා"කියලා 😂

  • @sandunmakala4311
    @sandunmakala4311 Жыл бұрын

    2st❤️😁

  • @supunchandima798
    @supunchandima798 Жыл бұрын

    Mekata add wenna ona thawa ekak lankawe minissu me wenakan pathkarapu palakayo hinda wechcha paaduwa

  • @viruban8977
    @viruban8977 Жыл бұрын

    Hiii

  • @user-yw5sh9uu2m
    @user-yw5sh9uu2m Жыл бұрын

    Hama thetha sahitha pasakama panuwek innawa

  • @yoatemybeans7941
    @yoatemybeans7941 Жыл бұрын

    Ko Nelum Kuluna saha Mattala Airport eka?

  • @hemalathahemalatha3963
    @hemalathahemalatha3963 Жыл бұрын

    විනාඩි 2කට views 217යි🤟🤟

  • @mr.s9424
    @mr.s9424 Жыл бұрын

    ටකෝමා පාලමේ සිද්ධිය අනුනාදය නිසා සිද්ධ වූ දෙයක් නේද

  • @chamodirosa7390

    @chamodirosa7390

    Жыл бұрын

    See a

  • @maduwa2966
    @maduwa2966 Жыл бұрын

    1

  • @ApsaraNadeeshani
    @ApsaraNadeeshani9 күн бұрын

    eka atta😢

  • @hornetlo
    @hornetlo Жыл бұрын

    මිනිස්සුන්ට තමා වරදින්නෙ😂

  • @nishanthirathnayaka4282
    @nishanthirathnayaka4282 Жыл бұрын

    මම තමයි එකටම බැලුවේ..

  • @nishantha1422

    @nishantha1422

    Жыл бұрын

    😁😁😀😀

  • @nishantha1422

    @nishantha1422

    Жыл бұрын

    @GAMING DINUWA LK මේ දවස් වල ආමාරුවෙන් ඉන්නෙ .ඩේටා කාඩ් එකක් ඕනෑ .😀😀😀

  • @senuhasdiwakara202
    @senuhasdiwakara202 Жыл бұрын

    me video eke mada tiyenawa neda kochiya para madden yana aka ake pronounces waradi asarbaijan nemei asabajan wala , baku town eka

  • @dinukachanditha4993
    @dinukachanditha4993 Жыл бұрын

    Nelum kulunai maththala guwantotupolai Damme natte ai 😁

  • @urgsps
    @urgsps Жыл бұрын

    English beri unata නැව් elawanna puluwan harithe 😌😂😅❤️

  • @ajithdarmasena8823
    @ajithdarmasena8823 Жыл бұрын

    😁😋

  • @ajithdarmasena8823

    @ajithdarmasena8823

    Жыл бұрын

    Onna dunna

  • @nirmaljayasuriya3451
    @nirmaljayasuriya3451 Жыл бұрын

    ai ayyata amathaka unaada looke lokuma paaduwa unee raajapaksha moodakama nisaane 🤕

  • @PouliVik
    @PouliVik Жыл бұрын

    Oroville dam එක ගැන නම් අමු පට්ට බොරුවක් කිව්වේ. ඉස්සෙල්ලා හරියට හොයලා බැලුවොත් හොඳයි.

  • @akashkavinda8717
    @akashkavinda8717 Жыл бұрын

    Mic එකේ brand එක මොකක්ද

  • @Supun.

    @Supun.

    Жыл бұрын

    Rode

  • @nimaninawarathne8928
    @nimaninawarathne8928 Жыл бұрын

    කෝ චිචීයගෙ Rocket එක😂

  • @silverwolf16628
    @silverwolf16628 Жыл бұрын

    වැරදි වෙන්නෙ මිනිස්සු අතින්නෙ 😅

  • @skabyrathna2984
    @skabyrathna2984 Жыл бұрын

    Close to 2M subs 🥵❤

  • @__limit_______yt___8230
    @__limit_______yt___8230 Жыл бұрын

    Lankav na ne🥺💔

  • @dhanula4589
    @dhanula4589 Жыл бұрын

    අපේ රටෙ නෙලුම් කුළුන 😒

  • @produde
    @produde Жыл бұрын

    Mee loke minissu thanikara kelinne pissu... Lol

  • @samankuruppuarachchi
    @samankuruppuarachchi Жыл бұрын

    😡🤫

  • @samankuruppuarachchi

    @samankuruppuarachchi

    Жыл бұрын

    Us ekkak wallpaper eject ekkak eternally eu

  • @weerasinheprasath3474
    @weerasinheprasath3474 Жыл бұрын

    🤣

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f Жыл бұрын

    ලංකාවේ තියෙන්නේ බූරුවෙක් හදපු දිව්‍ය ලෝකයක් ,මෙලෝ වැඩක් නැති air port එකක් , තව තියෙනවා අම්මෝ 🥴

  • @nayanajithtennakoon6603
    @nayanajithtennakoon6603 Жыл бұрын

    kzread.info/dash/bejne/qZ5-ttJme8zKo9I.html තවත් කෙනෙක් පටන් අරන් 'විශ්වජිත්' කියල එකක් නරකම නෑ මෙකත්

  • @steave143
    @steave1439 күн бұрын

    එක පකෙක්වත් මහින්දට බැනල අහු වෙන්න එපා

  • @steave143

    @steave143

    9 күн бұрын

    බොරුවට කිව්වෙ ඕනි තරම් බැනපල්ලා 🤣

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 Жыл бұрын

    ♥️

  • @tharuninduwara2081
    @tharuninduwara2081 Жыл бұрын

    ගැම්මක් 🙂♥️

Келесі