අතීතයේ ලොව සිටි දක්ෂ ඉංජිනේරුවන් විසින් නිර්මාණය අභිරහස් නිර්මාණ 08ක් |Strange things from our past

8 Strange things from our past
Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 235

  • @worldtravel3192
    @worldtravel3192 Жыл бұрын

    මාගේ ආසම මාතෘකාව ලෝක ඉතිහාසය

  • @indikarathnayaka1468
    @indikarathnayaka1468 Жыл бұрын

    ආයුශ බොහෝ වේවා ...❤️🙏 කතාව පටන් ගන්නේ එහෙමයි ..ලස්සන කටහඬක් හිමි නියම හෙල යක්කයෙක්....සුබ පතනවා..සහෝදරයා ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා ...❤️❤️❤️ සමාජයට තව තවත් දැනුම බේදා හරින්නට හැකි වේවා ...🙏🙏🙏

  • @letsfeelfree1282

    @letsfeelfree1282

    Жыл бұрын

    අනිවා..🌹👍

  • @manudisankalya5381

    @manudisankalya5381

    Жыл бұрын

    aniwaren 🤩🥰

  • @rumeshmadusha5285

    @rumeshmadusha5285

    Жыл бұрын

    Thanks .vois eka hodaida machan

  • @Amazonworld2050
    @Amazonworld2050 Жыл бұрын

    දැදිගම ඇත් පහන... ඒකත් විශේශයි... ඒක ලන්කාවේ .

  • @tharikawickramasinghe9651
    @tharikawickramasinghe9651 Жыл бұрын

    හැමදාම දාන videos සුපිරි. කට හඩ perfect. වැඩිපුරම me katahada නිසාම තමයි video 1 බලන්න හිතෙන්නේ 👌

  • @shanrescpectshort133
    @shanrescpectshort133 Жыл бұрын

    අබිරහස් දෙවල් තිබ්බ ලස්සන විඩියෝ එකක් පට්ට ජය වෙවා😇💖

  • @youkimalinga7718
    @youkimalinga7718 Жыл бұрын

    ආදරෙයි අයියේ... First comment

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 Жыл бұрын

    ලෝක ඉතිහාසය කියන්නෙ මං ආසම දෙයක් 😁 නියමයි අයියෙ පට්ට❤️❤️❤️ අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඔනි😁🤭

  • @fanlives2414
    @fanlives2414 Жыл бұрын

    අයියෙ ඇත්තටම සුපිරී හොදේ💚

  • @truthvadan2144
    @truthvadan2144 Жыл бұрын

    වීඩියෝ එක ඉස්සරලම ආව ඒත් බලන්න බැරි උනා 👍👍👍👍විශ්ම ලෝකය ඔබ‍ට ජයවේවා 👍👍👍👍👍හැබැයි ලෝකේ වාරි ඉන්ගිනේරු ඉතිහාසය තුල හොදම සොරොවුව මහියංගනේ වැවේ තාම හොයා ගන්න බැරි දෙයක්

  • @renujasunathi7202
    @renujasunathi7202 Жыл бұрын

    අපේ පුරාණ ශ්‍රී ලංකාවේ විශිෂ්ට නිර්මාණ වු දැදිගම ඇත් පහණ ගැන විඩ්යෝ එකක් ගේන්න.

  • @roshanpradeep9865
    @roshanpradeep9865 Жыл бұрын

    සුපිරි ❤️✊

  • @Mrshadow408
    @Mrshadow408 Жыл бұрын

    ලෝක ඉතිහාසය හා ශිෂ්ඨාචාර කියන්නේ මම ආසම මාතෘකාවක්

  • @dinuka165
    @dinuka165 Жыл бұрын

    හැම වීඩියො එකක්ම බලනවා සුපිරියක් ❤️❤️❤️

  • @LazarAnjelov
    @LazarAnjelov Жыл бұрын

    ඇතැම් නිර්මාණ කාල තරණය පිළිබද අවබෝධයක් ඇති අයට නම් ඉතා ඉක්මණින් තෙරුම් ගැනීමට හැකිවේවි..!

  • @Manula_Thisal_SL
    @Manula_Thisal_SL Жыл бұрын

    සුපිරි අයියේ mama 1

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Жыл бұрын

    ලෝක ඉතිහාසය හා ශිෂ්ඨාචාර කියන්නේ මම ආසම මාතෘකාවක්.. සුපිරියි අදත්... ✌️✌️✌️

  • @nelukachandranath7183

    @nelukachandranath7183

    Жыл бұрын

    මමාත්...❤️❤️❤️

  • @yenur.b8041

    @yenur.b8041

    Жыл бұрын

    Same same👍👍

  • @Thisis_mfr

    @Thisis_mfr

    Жыл бұрын

    මමත් ආසම විෂයක් ❤

  • @dk4386

    @dk4386

    Жыл бұрын

    අපේ දේ තාම මතූවූනේ නැහැ එදාට තරු පෙනෙයි.

  • @nazreenfarook1388

    @nazreenfarook1388

    Жыл бұрын

    @@dk4386 සහතික ඇත්ත. අපි රටට ආදරය කලාට, ඒවායේ අගය දන්නවා වුනාට.. ඒත් ඒවා මතු වෙනකොට ශ්‍රී ලංකාවේ ධර්මිෂ්ඨ පාලකයෙකු පත් වෙලා ඉන්න ඕනේමයි. නැත්නම් අතීතයේ රජවරුන් නිධන්ගත කරලා තියෙන වස්තුව ඇතුළුව වටිනා ශිෂ්ඨාචාරය, තියෙන දේත් විකුණලා තමුන්ගේ නැති කරලා සුඛවිහරණයට විකුණලා දාන්න, දැන් ඉන්න එවුන්ට යන්නේ පොඩි කාලයයි... ශ්‍රී ලංකාව හො ශිෂ්ඨාචාරය ඔවුන්ට එය අදාළම නැත...

  • @LockTheFuckUp
    @LockTheFuckUp Жыл бұрын

    Another educational video Please do a video about black holes 🙂

  • @ymmskyapa9051
    @ymmskyapa9051 Жыл бұрын

    ස්තූතියි ගොඩාක්

  • @pgkw7237
    @pgkw7237 Жыл бұрын

    ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ගැන වීඩියෝ එකක් ගේන්නකො අයියෙ.😚❤️

  • @sumalpathirana6561
    @sumalpathirana6561 Жыл бұрын

    ඔබ ඉතා දක්ෂ නිවේදකයෙක්..රූපවාහිනියට ගැලපෙන කට හඬක් සහ හැකියාවක් තියෙනවා

  • @freyamadushani1189
    @freyamadushani1189 Жыл бұрын

    Adath niyamai🔥🔥💓💓 adarei wishma lokaya😍

  • @Gems9372
    @Gems9372 Жыл бұрын

    ඉන්දියාවේ ජනාධිපතිනිය ගැන එකක් ඕනී👍👍

  • @dharvindharvin2618
    @dharvindharvin2618 Жыл бұрын

    කලු ජූලිය ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @slbusgemingaviya437
    @slbusgemingaviya437 Жыл бұрын

    patta aiye ❤️

  • @HithataMuis
    @HithataMuis Жыл бұрын

    මරු අයියේ මන් තමා whats app වලින් විශ්වය හැදෙන්න කලින් කොහොමද තිබ්බේ කියලා වීඩියෝ එකක් ගේන්න කිවුවේ අනේ ගේන්න අයියේ 🤩🤩🤩

  • @sansathuathuruliya

    @sansathuathuruliya

    Жыл бұрын

    Number eka ewannako.pls

  • @deric8210

    @deric8210

    Жыл бұрын

    Awadane Ganna neda hadanne 😂

  • @hrithikrishan3712
    @hrithikrishan3712 Жыл бұрын

    ගැම්මක් 👍👍🏻

  • @anuuuu1052
    @anuuuu1052 Жыл бұрын

    අයියෙ live එකක් එම්නකෝ..😒💔

  • @hasiWills1021
    @hasiWills1021 Жыл бұрын

    දැන් ඉන්න මිනිස්සු ගොඩාක් හිතාගෙන ඉන්නෙ අපි තමයි ඔක්කොම හොයාගත්තෙ ඉස්සර මිනිස්සු ඔටුවො කියලනෙ. 😃

  • @lkavishka294

    @lkavishka294

    Жыл бұрын

    😄🤣🤣

  • @gianachannel3960

    @gianachannel3960

    Жыл бұрын

    Exactly

  • @k.n6067

    @k.n6067

    Жыл бұрын

    Modakamane .

  • @k.n6067
    @k.n6067 Жыл бұрын

    ලංකාවෙ ඇති රන්මසු උයනෙ සහ සෙසු ප්‍රදේශ වල ඇති තරු දොරටු ගැන වීඩියෝ එකක් කරන්න ...සහ බැබිලෝනියාවෙ ඇති සින්හ දේශයෙන් ආ ම්නිසුන් යැයි පෙන්වා ඇති මිනිස් රූප සහ ගුවන් යානා රූප ගැන වීඩියෝවක් කරන්න .

  • @sheni6004
    @sheni6004 Жыл бұрын

    ස්තුතියි , 😍👍✌

  • @siridesayearutha
    @siridesayearutha Жыл бұрын

    🙏🙏🙏කැමැත්තට අන්තවාදී බැදීමේ හේතුව ,, දුකින් අවසන් වීමේ ඵලයයි ,,!! අද නිවන් දකින ත්‍රිවිධ සාසනය පනපිහිටවු සේක,,!! නගර ගම් , දනව් වල සෝතාපන්නාදි මගපල ලැබූ අරිය ශ්‍රාවක උතුමන් පහලවන යුගය උදාවීය,,!!! පෙර නොඇසූ දහමට ගැටෙන්න එපා,,**? එදා බුද්ධ ආගම නම්න් විපරිනාමය වු හුදු මහායානික බුද්ධ ආගම් ඇදහිල්ල පරයා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු හෙවත් පෙරනොඇසු විරූ උතුම් හේතුපල දහම පනපිහිට වීමට ධම්මනියාමයෙන් මේ යුගයේ මේ හෙලබිමේ පහලවු පින්වත් සිරි ධම්මාලංකාර සිව්පිලිසීබියාපත් අරහතුන් වන්සේ ගේ , ( මහා ප්‍රාඥයන් වහන්සේගේ / අනුබුදු හිමිගේ ) පහලවීම පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියෙන් යුත් සිව් හෙලයන් ඇතුලු සියලු දෙව් මිනිසුන්ට පරම සැපතකි,,🙏🙏🙏 පෙර පිනැති ප්‍රඥාවන්තයෝ ,, උගත් / සිල්වත් / ධ්‍යාන / හා බෝසත් පාරමිතා ආදියේන් වන මානය අතහැර නිහතමානීව උන් වහන්සේ ඛමාකරගෙන " ලෝක සත්වයාට සසර දුකෙන් මිදීමට " දයානු කම්පාවෙන් දේසනා කරන බව නසන උතුම් සිරි සදහම් අසා දහම් මගට අනුගත වෙත්වා,,!!! බණ අසා වර්තමාන මොහොතේ තමා තුලින් ජනිතවන ආගන්තුක උප කෙලෙස් හටගන්නා ඇස,,කන , නාසය දිව කය මනට භාහිරින් දකින ඇසෙන, දැනෙන ,සිහිවෙන , ,, ස්පර්ශ ආයතන වලට පටිච්ච වීමෙන් උපදින සමුදය , අනුත්පාද නිරෝධ කිරීමෙන් කෙලෙසුන් ගෙන් සදහටම මිදි නිදහස් වන නිබ්බාන සුඛය තේරුම් ගෙන, , සත්තිස් බෝධි පාක්ශික ධම්මයම පුර්න වීමට , එදා සිව් හෙලයන්ට අනුකම්පාවෙන් බුදු හිමි දෙසූ ඒක ධම්මෝ බාවිතා බහුලිකතා චත්තාරෝ සතිපට්ඨානා පරිපුරෙන්තු වන ආකාරයටම කායේ කාය අනුපස්සනාව වඩා සතර සති පට්ඨානයම පුර්න කරගෙන ; නිවන් මගට අනුගත වෙත්වා, ,!,! ඉහාත්ම සුඛ විහරණය ලබන , අනුසය නූපදවා මතු සසර 'බැදීමට හේතුවන කම්ම දායාද වන රාග දේස මෝහ ආසව වලින් මිදෙත්වා,,!! සියලුලෝක සියලු සත්වයන්ටම මෙත්සිත පැතිර වීමෙන්‍ යුතුව වසය කරමින් හේතුපල දහමට බහා ගලපා බලා ණය විනසට සසදා බලා වාසය කරමින් සියලු ඉරියව්වෙන් නිබ්බිදා බහුලව වාසය කරමින් ,, උපන් මේ දුර්ලභ මිනිස් ජාතිය පවත්වා ගෙන රිය අරිය කරමින් පරම නිබ්බාන සුඛයෙන් සුවපත් වෙත්වා,, !!! 🤕๬😬🤧😎 සිල්වතක වනගතව ආරන්න්‍යයේ ධ්‍යන සුවයේ දැපිල්ලෙන් හා පංසලේ අසපුවේ , ආරාමේ ලාභ පරියේශනය කරමින් පිරිවනක ග්‍රන්ඨ ධූරයෙන් අද උපාධියෙන් රැකියා ව්‍යාපාර කර මතු බුදුවන මෛත්‍රී බුදුන්ලග , චන්දස් වෛදික නිර්වානයක් නොපෙනෙන බලවේගයෙන් බෝගහෙන් යාචකයන් සේ ඉල්ලමින් අද නැති සැප හෙට ලබන්න බුද්ධ දේසනාවෙන් පෙන්වාදුන් තයෝ මේ අභිසංඛාරා ,, පුන්න්‍යාභි අපුන්න්‍යාහි ආනෙංජාභි අභි සංඛාර කරමින් , දෙවි මිනිස්සැප කෙලෙවර නිවන ප්‍රාර්තනාවෙන් හොයන්න අද පංසලක ආරන්න්‍යයේ අසපුවල නීකායවලට බෙදුනු අස්සුතවත් පෘතජ්ජන සම්මත භික්ශූන් සහ ඔවුන්ගේ දායක සභාවට කොටුකර ගත් උප්පැන්නෙට බෞද්ධයන් උතුම් හේතුඵල දහමට හා ප්‍රඥාව අධික ගොතම බුදුහිමි මහා පරිනිබ්බාන සුත්‍රයේ , සිරි මුඛයෙන් සිරිලක සිව් හෙලයන්ට හෙලබිමේ ම දෙසූ චත්තානි මානි ඨානානි නම්වු උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන පරම සත්‍ය හෙළ ඉතිහාසයට නොගැටෙත්වා ,,! ආශ්චර්‍ය් අත්භූත බෞද්ධ සාහිත්‍යයේ අතරමන් නොවෙත්වා,,!! දහමට හා ඉතිහාසයට ගැටීම තුලින් දුක්ඛිත නිරය හා සතර අපාය දායාද කර නොගනිත්වා ,,!! බව උදුරා දමා ම බෞද්ධ වෙමු ,,,!! ඒකයි පංඥාවන්තස්සායං ධම්මෝ,,නායං ධම්මෝ දුප්පංඥස්ස, බුද්ධ විශය අචින්ත්‍යයි , පරම ගාම්භීරයි අතක්කාවචරයි ,,!! පෙර පිනෙන්ම හෙළ බිමේ උපදින මාගේ සිංහල දමීල මුස්ලිම් කතෝලික ඥාතීංට පිං අනුමෝදන් කරමි අනුමෝදං වෙත්වා!! ශෙල්,/ ටැම් ලිපි කලුගල් , ලෙනාරාම පද්ධතිද, ගිහි කල කඩුව , සියලු සර්වඥධාතු , උත්දේසික පාරිබෝගික ධාතූන් ද , සිරිත් විරිත් , නම් ගොත් , මාගධි සබ්ධ සංඥා පදවැල් ද, බෞතික පිහිටීම් ඇල දොල ගංගා සිරි ශිඛර , නියාම ධම්මයෙන් ආරක්ශකව පිහිටි හෙලබිමේ මේ පරම සත්‍ය වැටහේවා,!! හෙලබිමේ උතුම් බුද්ධ ඉතිහාසය තේරුම් ගෙන නිබ්බාන වීමට සියලු මිනිසුන්ගේ ඇති කම්ම ,ක්ලේස , නෛය , විපාක ආවරනයන් ගෙන් මිදි නිදහස් වෙත්ව,,!! ඔවුන් සතර අපායෙන් ,ඇතුලු තල 31 ක් පැවැත්මෙන් මිදී නිදහස්වන්නට ම මා මෙලෙස ධම්මෝ සං දිඨ්ටිකෝ වීමේ සත්‍යක්‍රියා බලය උපනිස්ශ්‍රිය වේවා,!!! මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,,!!! සුසිත් trade union fedaretion the min of health 0769003111 utube හි siri desaye arutha පරිශීලනය කරත්වා,,!!

  • @pooj.._ima
    @pooj.._ima Жыл бұрын

    shorts දැම්මනන් එල .... විනාඩි ගනන් බලන්නැති එවුනුත් බලයි නෙහ්

  • @upcomingmoviestvseries7898
    @upcomingmoviestvseries7898 Жыл бұрын

    me para 1st mn.yeeeeeeeeeee😁

  • @OniyaEdits
    @OniyaEdits Жыл бұрын

    සුපිරි අයියේ 👍👍

  • @creedlkofficial
    @creedlkofficial Жыл бұрын

    වැදගත් 🙏🇱🇰

  • @sanjuladilshan9211
    @sanjuladilshan9211 Жыл бұрын

    අයියා විශ්ම ලොකය විඩියෝ එකක් ජාතික රූපවාහිනියේ උදේ රූ ටියුබ් කියලා වැඩසටනක ගියා අද...නිකමට චැනල් මාරු කරනකොට දැක්කේ..... විශ්ම ලොකය ජය වේවා...❤️❤️

  • @user-jf6jc6zh3u
    @user-jf6jc6zh3u Жыл бұрын

    මගෙ පුද්ගලික අදහස නම් බටහිර මිනිසුන් දියුණු වෙන්න පෙරදිග තාක්ෂණය සොරකම් කරන්න ඇති කියලයි ඒ වගේම පෙරදිග දියුණු ඉතිහාසයන් කටු ගාල යන්න ඇති ... අන්තර් ජාලය තුල මා වඩාත්ම ප්‍රිය කරන තැන මේ නාලිකාව ..තෙරුවන් සරනයි ඔයාලට සහෝදරයා ...ජයවේවා හැමදාම

  • @youaremyverycutegirlfriend3679

    @youaremyverycutegirlfriend3679

    Жыл бұрын

    🤣 🤣 🤣 🤣

  • @amithasamanthi8421
    @amithasamanthi8421 Жыл бұрын

    First view First comment First like

  • @galagedarapremadasa8221
    @galagedarapremadasa8221 Жыл бұрын

    I am watching you every time

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k Жыл бұрын

    good,.................tnx,............

  • @dilaRJ
    @dilaRJ Жыл бұрын

    1:53 මන් නන් හිතන්නේ මේක ක්‍රීඩවක මොකක් හරි දෙයක් කියල card pack වගේ එකක

  • @sllokuu4468
    @sllokuu4468 Жыл бұрын

    නියමයි

  • @lostofmagic996
    @lostofmagic996 Жыл бұрын

    අරගලයට කළ අමානුෂික පහරදීම හෙලා දකිමු 🇱🇰💖

  • @hasiWills1021

    @hasiWills1021

    Жыл бұрын

    අමානුෂික කියන්නෙ ඕවටද බම්

  • @chandiweerakoon3

    @chandiweerakoon3

    Жыл бұрын

    අනිවාර්යෙන්ම 👍

  • @anojdamsith2739

    @anojdamsith2739

    Жыл бұрын

    @@hasiWills1021 දැන් උබ හරි කියලද කියන්නෙ ඒක 🤣🤣🤣

  • @Eltewu7168

    @Eltewu7168

    Жыл бұрын

    @@hasiWills1021 ඇයි දැක්කෙ නැද්ද තෝ

  • @lostofmagic996

    @lostofmagic996

    Жыл бұрын

    @@hasiWills1021 නැත්තන් උබ ලංකාවේ නෙවෙයිද හිටියෙ

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 Жыл бұрын

    හැමදේම පිටසක්වලයට දාලා අැත්ත වසන්වෙනඑක වෙන්නේ .මම හිතන්නේ ඔවුන් එක හිතාමතාම කරන දෙයවෙන්න අැති නැතිනම් ලෝකයේ සැබෑඉතිහාසය පිලිබද අවබෝදයක් නොවීම.

  • @investment119
    @investment119 Жыл бұрын

    වර්තමාන ලංකාවේ ඉතිහාසය අවුරුදු දෙදහස් පන්සියයකට තුන් තුන්දාස් ට සීමා කලාට ලංකාවේ ඉතිහාසය සොයා ගෙන යන විට එය අවුරුදු ලක්ෂ ගානක් අතීතයට දිව යනු ඇත ගොඩක් අය කතා කරන හොරණ ප්‍රදේශයේ ඇති පාහියන් භික්ෂූන් වහන්සේ පවා වැඩම කළ වර්තමානයේ පාවෙන lena ලෙස හඳුන්වන අවුරුදු කෝටි 45ක් ලෙස කාල නිර්ණය කළ හැක ලෝකයේ පළමු ගමන ගාමින් බිහිවෙන්නේ ලංකාදීපය මුල්කරගෙනයි

  • @kandymahanama7796

    @kandymahanama7796

    Жыл бұрын

    Ithihasa shakshi kohwda thiyenne???

  • @dilsam1476

    @dilsam1476

    Жыл бұрын

    @@kandymahanama7796 ඉතිහාසයේ සාක්ශී සේරොම මකනවනේ මුස්ලිම් අයයි, දෙමල අයයි, ඉන්දියාවෙ අයයි, ඇමෙරිකාවෙ අයයි... ඉතින් කොහොමද ලන්කාවෙ ඉතිහාසය අපි දැන ගන්නේ ?

  • @madu8705

    @madu8705

    Жыл бұрын

    @@dilsam1476 🤣

  • @shiran7403
    @shiran7403 Жыл бұрын

    😍♥️

  • @rohithanandasena2218
    @rohithanandasena2218 Жыл бұрын

    Thanks

  • @MJ_EDITZ17
    @MJ_EDITZ17 Жыл бұрын

    අනේ ඊලගට යුක්‍රේනය ගැන වීඩියෝ එකක් දෙන්න 🤗

  • @MJ_EDITZ17

    @MJ_EDITZ17

    Жыл бұрын

    @SH LK මටත් දෙන්න සප් එකක් එහෙම බනින්නෑ බන් මම අමාරුවෙන් ගොඩ යන් උන්ට

  • @MJ_EDITZ17
    @MJ_EDITZ17 Жыл бұрын

    HI

  • @senitha8648
    @senitha8648 Жыл бұрын

    Twenty One pilots ගැන video එකක්

  • @thiniyamuresugathadasa8660
    @thiniyamuresugathadasa8660 Жыл бұрын

    නියමයි අයියේ

  • @ravindudilshan8502
    @ravindudilshan8502 Жыл бұрын

    Gammak thama.. video va maru🤜🤛

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 Жыл бұрын

    අැත්තටම කිවුවොත් ලංකාවේ එවගෙන් එකයි දෙකයි මිනිසු දන්නේ හරියට ලංකාවේ තාක්ෂනය දැනගත්තොත් ....

  • @kapilakumara9633
    @kapilakumara9633 Жыл бұрын

    එල විශ්ම එල

  • @chamindawijesinghe420
    @chamindawijesinghe420 Жыл бұрын

    Great bro thanks

  • @user-to7xv5cc1m
    @user-to7xv5cc1m Жыл бұрын

    Supriyak bn ♥️ ayiye

  • @iroshasenanayaka5762
    @iroshasenanayaka5762 Жыл бұрын

    ලන්කාව දියුණු කරන්න පුලුවන් ක්‍රම ගැන විඩියොවක් කරන්න

  • @desiyabossa284

    @desiyabossa284

    Жыл бұрын

    Minisunhe agmata sankutiyata matahvadavalata mithya vishvasa nathi Una davasaka

  • @sandilikanishka8777
    @sandilikanishka8777 Жыл бұрын

    Oyage katahada supiri ayyee

  • @dimithuasanka7008
    @dimithuasanka7008 Жыл бұрын

    ලෝක ඉතිහාසය ලස්සනයි අයියා

  • @gihanchathuranga4479
    @gihanchathuranga4479 Жыл бұрын

    ශ්‍රී ලංකාවේත‍් අති දක්ෂ ඉංජිනේරුවන් ඉඳලා තියෙනව ඒකට හොඳම උදාහරණය තමයි වාරි තාක්‍ෂණය.😊😊

  • @wasanthamathuga6121

    @wasanthamathuga6121

    Жыл бұрын

    Yes

  • @nipunsanjaya3673

    @nipunsanjaya3673

    Жыл бұрын

    ඇයි වෙනරවල් වලනැති කලුගල් ඇතුලේ නිදන් තැන්පත් කරනතාක්ෂනයක් කිසිම රටකනෑ වෙන රටවල් වල නැත්තේනෑ තියෙන්නේ පස්යට කලු ගල්වලනෑ

  • @dilsam1476

    @dilsam1476

    Жыл бұрын

    අම්මට.... ඒකට ගහන්න ක්‍රමයක් ලෝකයේ කොහෙවත් නෑ... ඒත් අද එදා වගේ පිරිමි නෑනේ ඉතින් ඒ වගේ කාලයක් එන්නෙත් නෑ තිබ්බ එකත් නැති වෙලා යනවා මිසක් මේ කාලයේ...

  • @max-ob4ns

    @max-ob4ns

    Жыл бұрын

    Essara karapuva kiyavala hariyan na bn Dan kaleta hariyana deyak karanna oni

  • @janithpriyantha9487

    @janithpriyantha9487

    7 күн бұрын

    😂😂😂...ai bn..mha benkuwa ..mnkoll kema....kthwth hoygna beri une..aekth..abutha ktath vissdna beri ..deykh..

  • @deshantubeallvidios9263
    @deshantubeallvidios9263 Жыл бұрын

    👍👍

  • @stitem7325
    @stitem7325 Жыл бұрын

    Niyamayi 😊🥰

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Жыл бұрын

    Another great video 👌 you have a attractive beautiful voice 😍

  • @MOONMUSICsongs
    @MOONMUSICsongs Жыл бұрын

    Supiriyak 😍❤️

  • @kavishkau
    @kavishkau Жыл бұрын

    niymai ayye

  • @surangachula6627
    @surangachula6627 Жыл бұрын

    Grate

  • @sandunmadushkasithuruwan2503
    @sandunmadushkasithuruwan2503 Жыл бұрын

    ලෝකම් ප්‍රකට චීකාගෝ ගින්න gena vedio ekk gennako

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 Жыл бұрын

    Wishmalokaya channel eke ithihasaya ganath video ekak damu....👍👍

  • @leelaperera1700
    @leelaperera1700 Жыл бұрын

    ඒ සමහර නිර්මාණ පිලිබඳව කාබන් නිරීක්ෂණයකින් කාලය දැනගත හැකියි නේද. එවිට යම් හෝඩුවාවන් ලබාගත හැකි වේවි.

  • @ravinduumashe6564
    @ravinduumashe6564 Жыл бұрын

    ogollo thamai hodatama kole

  • @manudisankalya5381
    @manudisankalya5381 Жыл бұрын

    wowwww......man nam mewa danagena hitiye na brother😍niyamayi.....

  • @v.v.s9326
    @v.v.s9326 Жыл бұрын

    Pompei නගරය ගැන වීඩියෝ එකක් අයියේ

  • @janakawijesinha
    @janakawijesinha Жыл бұрын

    super

  • @udithajayaweera6421
    @udithajayaweera6421 Жыл бұрын

    Nice 🙂🙂🙂

  • @wetlife2497
    @wetlife2497 Жыл бұрын

    😍😍😍😍👍👍👍👍

  • @sulochanasadamalisumanasin9139
    @sulochanasadamalisumanasin9139 Жыл бұрын

    meka nam hodai

  • @Aspath_
    @Aspath_ Жыл бұрын

    South korea...gana video akak

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Жыл бұрын

    ❤️👌❤️

  • @KD-yn2ci
    @KD-yn2ci Жыл бұрын

    රනිල් ගෙ අතීත දේශපාලන ඥාතීන් ගැන විස්තර දන්න ... ඇඩ්ලින් ම්ලමුරෙ... රන්ලගෙ නැන්ද නෙ??..

  • @Chinthaka08
    @Chinthaka08 Жыл бұрын

    👌 👌

  • @presentvideocreation5776
    @presentvideocreation5776 Жыл бұрын

    Good video

  • @malithinduranga9197
    @malithinduranga9197 Жыл бұрын

    ඇන්ටිකිතේරා ගැන ලොකු අදහසක් ගන්න අමාරුයි සංකීර්ණ ගණිත සංකල්ප මත පදනම් උන යන්ත්‍රයක්

  • @binarasathsanda__28
    @binarasathsanda__28 Жыл бұрын

    Wishma lokaya ❤️❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Жыл бұрын

    👍🏻👍🏻

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 Жыл бұрын

    👍👍👍

  • @phy6thinker329
    @phy6thinker329 Жыл бұрын

    අය්යෙ යොද ඇල ගැන video karanna

  • @chathuranisilva7522
    @chathuranisilva7522 Жыл бұрын

    👍

  • @chayanethshini1542
    @chayanethshini1542 Жыл бұрын

    Good video 😍♥️♥️♥️♥️🖤💜🥰

  • @lkavishka294
    @lkavishka294 Жыл бұрын

    😃✋

  • @investment119
    @investment119 Жыл бұрын

    ලෝකය පළමු ගගනගාමින් හමුවන්නේ ලංකාදීප යෙනි

  • @investment119
    @investment119 Жыл бұрын

    ලෝකයේ පළමු ගුවන් යානා ඉදිකිරීම පිළිබඳව සහ ගුවන් ගමන් පිළිබඳ තොරතුරු හමුවන්නේ ලංකාවෙනි

  • @PajeetPatel862

    @PajeetPatel862

    Жыл бұрын

    🤣

  • @sugathdahanayaka43
    @sugathdahanayaka43 Жыл бұрын

    ඔබතුමාට පුළුවන් නම් ශ්‍රී ලංකාවේ අතීතයේ විශ්වකර්ම වැඩ ගැන වීඩියෝ කරන්න අධ්‍යාපනය ලබන දරුවන්ට රුකුලක් වෙයි ❤❤❤🎉🎉

  • @thusharasenarathne9996
    @thusharasenarathne9996 Жыл бұрын

    මීටවඩා පැරණි දේ ලංකාවේ ඉතිහාසයේ සැඟවුණු දේ තියෙනවා

  • @syam.917
    @syam.917 Жыл бұрын

    First comment 💜

  • @dasunjana161
    @dasunjana161 Жыл бұрын

    ඇයි ලංකාවේ ඇත් පහන...

  • @paramithbandara7622
    @paramithbandara7622 Жыл бұрын

    Frist

  • @thiMi
    @thiMi Жыл бұрын

    ❤️‍🔥❤️‍🔥

  • @kavishkau
    @kavishkau Жыл бұрын

    maths nisa thama loke hama dema nirmane karanne

  • @galagedarapremadasa8221
    @galagedarapremadasa8221 Жыл бұрын

    I like it I am Thenula

  • @thilinashiwantha7924
    @thilinashiwantha7924 Жыл бұрын

    ❤️👍

Келесі