මේ ලෝකෙ ගැඹුරුම රන් පතලේ ඇතුලෙ පෙනුම ඔබ දැකලා තියෙනවද? | Inside the World's Deepest Gold Mine

මිනිස්සුන්ට ගොඩක් වටින රත්තරන් රිදී ගල් අගුරු තඹ වගේ හැමදේම පොළව යට තමයි පිහිටලා තියෙන්නේ. මේ හැමදේම ගොඩට ගන්න මිනිස්සුන්ට පතල් හාරන්න සිද්ධ වෙනවා. එහෙම මිනිස්සු හාරපු පතල් පොළව යටට හිතාගන්න බැරි තරම් ගැඹුරට විහිදිලත් තියෙනවා. මේ වීඩියෝ එක බලලා මේ ලෝකෙ ගැඹුරුම රන් පතලේ ඇතුලෙ පෙනුම ගැන වගේම තවත් ලෝකයේ විශාලම සහ ගැඹුරුම පතල් ගොඩක් ගැන දැනගන්න.
Many of the important materials that we rely on for our everyday lives can be surprisingly difficult to acquire. For thousands of years, humans have been digging deep into the ground in search of prized rocks and, as technology has improved, it’s now possible to do this on a much larger scale and more efficiently than ever before. As a result, our planet’s surface is covered with scars where this has happened… but some are on a whole different level. From those that produce the most valuable stones, to those that supply huge quantities of highly demanded ores… it’s time to take a look at the Inside the World's Deepest Gold Mine and top 6 biggest and deepest mines on earth.
Tiktok : / wishwa_gaweshaka
Facebook : / gaweshakaofficial
Instagram : / wishwa_gaweshaka
Music : www.bensound.com/royalty-free...
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
----------------------------------------------------
Contact Us for Copyright Related issues, Credit addition and deletion:
contact.vishwagaweshaka@gmail.com
We will solve your issue within few hours

Пікірлер: 182

  • @madarasandeepani5254
    @madarasandeepani5254 Жыл бұрын

    රටෙ පාලකය හොද වෙලා...අපෙ රටෙත් වැඩි වැඩියෙන් මුතු මැනික් පහල වෙවා කියල ප්‍රර්තනා කරනවා...

  • @sosochxmuu1068

    @sosochxmuu1068

    Жыл бұрын

    මුතු මැනික් අහසින් වහිනකන් බලන් ඉදපන්.😗

  • @bestworld-yu2iv

    @bestworld-yu2iv

    Жыл бұрын

    නිදානයක් උඩ හිගකන රටක් බන් ලන්කාව කියන්නෙ හැම අතින්ම සල්ලි හොයන්න පුලුවන් එත් දෙශපාලුවොන්ට උවමනවක් නැ😂😂

  • @Sujana15322

    @Sujana15322

    Жыл бұрын

    Ll

  • @priyangajayasundara3894

    @priyangajayasundara3894

    Жыл бұрын

    මැණික් වලින් හොයන සල්ලි වලට වඩා සජිත් ආවොත් අපිව විකුනල සල්ලි හොයයි

  • @malshanethmini4405

    @malshanethmini4405

    Жыл бұрын

    @@sosochxmuu1068 siravatama hode

  • @fabianlalith5929
    @fabianlalith5929 Жыл бұрын

    Program එකනං ගොඩාක් වැදගත්...ස්තුතියි. හැබැයි විස්තර කරන කතිකයා කතා කරන්නේ හරියට සමනලයෙක් වගේ..

  • @Lakiya-se3wq
    @Lakiya-se3wq Жыл бұрын

    අදත් මරු

  • @thikshanadevinda8157
    @thikshanadevinda8157 Жыл бұрын

    අදත් සුපිරි හෙට athbootha එකක් oni

  • @thikshanadevinda8157

    @thikshanadevinda8157

    Жыл бұрын

    Ha bokka 😜😜😜😜😜👍👍👍👍👍👍

  • @matheeshachiran1780
    @matheeshachiran1780 Жыл бұрын

    KGF එක මතක් උන මම🙂❤️

  • @Kavish_0.11

    @Kavish_0.11

    Жыл бұрын

    Math

  • @sdmusic2957
    @sdmusic2957 Жыл бұрын

    SMART eye lences ගැන වීඩියෝ එකක් ඕනේ 😍😍

  • @lostlegend4517

    @lostlegend4517

    Жыл бұрын

    Eeka aththa

  • @cricketbirth3601

    @cricketbirth3601

    Жыл бұрын

    ow eka thamai oni video eka .

  • @sameeraravisighe1141

    @sameeraravisighe1141

    Жыл бұрын

    @KALANA SUPER VIDEOS l

  • @topvideos1805
    @topvideos1805 Жыл бұрын

    අයියේ නියමයි❤️❤️👍👍👍😀😀😀😀

  • @MANA-ie2ey
    @MANA-ie2ey Жыл бұрын

    Loka ලොකුම හොරැ ගැන video එකක් ගෙන්නකෝ (1.gota)😹😹😹

  • @mohammedamaan_6279

    @mohammedamaan_6279

    Жыл бұрын

    😂😂😂Top 5 ekata enne Rajapaksha paula

  • @pathumsanjeeva8871

    @pathumsanjeeva8871

    Жыл бұрын

    🤣

  • @harsikahattihawe3869

    @harsikahattihawe3869

    Жыл бұрын

    ලංකාවේ ලොකුම හොරු 225 දේශපාලුවො උන්ට වඩා හොරු අරගලියේ හිටපු කුඩ්ඩො ගනිකාවො😂😂😂 ඉට වඩා හොරු ත්‍රිවිල් කබ්බො ඩිසල් හොරු ලංකාවේ තමා කොටි දෙකහමාරම හොරු😂😂😂

  • @nandaniniraj7726

    @nandaniniraj7726

    Жыл бұрын

    Na ban 1 mahahinda ponna wesige puta 🥶🥶🥶🥶🥶👈🤣🤣🤣🤣

  • @storm3773

    @storm3773

    Жыл бұрын

    @@harsikahattihawe3869 ඒ කියන්නෙ උබත් හොරෙක්

  • @user-gs1jr4ew6g
    @user-gs1jr4ew6g Жыл бұрын

    ලංකාවේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න පාලකයන් ඉක්මනින බිහි වේවා 🙏❤️

  • @corecore2696

    @corecore2696

    Жыл бұрын

    රාජපක්ෂ ලා ගත්තේ

  • @user-gs1jr4ew6g

    @user-gs1jr4ew6g

    Жыл бұрын

    @@corecore2696 උන් අරගෙන උන් විතරක් තියගත්තා කාලකන්නි පර හැත්ත 🤮😡😡

  • @lahirukrishantha5252
    @lahirukrishantha5252 Жыл бұрын

    හොදම කැමරා ගැන වීඩියෝ එකකුත් ඕනෙ 🥺♥️

  • @chamikaweerasingha9457

    @chamikaweerasingha9457

    Жыл бұрын

    Ou

  • @dammikaudayanga4406
    @dammikaudayanga4406 Жыл бұрын

    අදත් ගොඩක් හොද වීඩියෝ එකක් 👍👍👍

  • @user-bd5rw1pc6q

    @user-bd5rw1pc6q

    Жыл бұрын

    මගේ පැත්තටත් එන්නකෝ ප්ලීස්

  • @yasirusathsara1725
    @yasirusathsara1725 Жыл бұрын

    සුපිරි විඩිඔ එක🥰👍

  • @muzicviira1161
    @muzicviira1161 Жыл бұрын

    ජනප්‍රිය ගේමස්ලා ගේ ව්ස්තර අතුව වීඩියෝ එකක් upload කරන්න විශ්ව ගවෙශක bro 👍👍👍👍👍👍

  • @ajminicraft7220

    @ajminicraft7220

    Жыл бұрын

    Ow

  • @ajminicraft7220

    @ajminicraft7220

    Жыл бұрын

    Ha bro

  • @thisaranimantha1637
    @thisaranimantha1637 Жыл бұрын

    Good video එක👍👌💪🇱🇰❤️

  • @ishan066
    @ishan066 Жыл бұрын

    වීඩියෝ එක හරි හරි ලස්සනයි ලස්සනයි .....,, 👍😊

  • @user-bd5rw1pc6q

    @user-bd5rw1pc6q

    Жыл бұрын

    මගේ පැත්තටත් එන්නකෝ පින් ඔයාලට

  • @dayanandaimbulaani3313
    @dayanandaimbulaani3313 Жыл бұрын

    ඉතා වටිනා වැඩ සටහනක්. ස්තුතියි. Dayananda Imbulaani (Nanda Imbulagoda)

  • @pathumvimukthi117
    @pathumvimukthi117 Жыл бұрын

    අනේ අයියේ යන්න හොදනැති රටවල් ගැන විඩියො එකක් ගෙන්නකො පුලුවන්නම්

  • @Lakiya-se3wq

    @Lakiya-se3wq

    Жыл бұрын

    අම්මට හික්කඩුව වෙනන මූට යකෝ කියන එකක් අහන්නෑ නේ 👺👺👺👺

  • @pathumvimukthi117

    @pathumvimukthi117

    Жыл бұрын

    @@Lakiya-se3wq කව්ද බං මමද

  • @thisaranimantha1637

    @thisaranimantha1637

    Жыл бұрын

    කවුද malli මෙ කොච්චර කිව්වත් අහන්නේ නැ බන්

  • @pathumvimukthi117

    @pathumvimukthi117

    Жыл бұрын

    @@thisaranimantha1637 කව්ද මම ද

  • @dinethsandarawan7474
    @dinethsandarawan7474 Жыл бұрын

    අදත් පට්ට වීඩියෝ එකක් 😘😘❤❤❤❤👻

  • @user-bd5rw1pc6q

    @user-bd5rw1pc6q

    Жыл бұрын

    මේ මගේ පැත්තටත් එන්නකෝ ප්ලීස් යාලුවා

  • @dinethsandarawan7474

    @dinethsandarawan7474

    Жыл бұрын

    @Nimsara Creative Academy ok

  • @nishantha1422
    @nishantha1422 Жыл бұрын

    රාජපක්ෂ පවුලෙ අය මේ වීඩියෝ එක නොදකීවා.ඒ තරම් බඩු.😃😃😃😃ගමනාන්තය වෙනස් කරන්න පුළුවන්

  • @captainnemo3958
    @captainnemo3958 Жыл бұрын

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️❤️🤗🤗

  • @darkeagle7612
    @darkeagle7612 Жыл бұрын

    රත්තරන් ටොන් මිලියන ගානක් 😵

  • @corecore2696
    @corecore2696 Жыл бұрын

    ඒ පතල මෙතන නැ බ්‍රෝ ... මට මතක් උනෙම රාජපක්ෂ පව්ල රටේම තිබ්බ නිදන් මැණික් ... රුවන්වැලි මහසැයේ මැණික් 😪😪😪😪😪😪

  • @r.m.tharindushashmitha4979
    @r.m.tharindushashmitha4979 Жыл бұрын

    මාව අර දියමන්ති පතලට ගිහින් දාන්න අයියෝ😂😂

  • @corecore2696

    @corecore2696

    Жыл бұрын

    😃😃😃😃

  • @psconection9194
    @psconection9194 Жыл бұрын

    ඉන්දියාවෙ KGF රත්තරන් කතාව ඇත්තද.ඒ ගැන හොයලා බලල කතාවක් ඔනි.🤚

  • @Korean...editz_
    @Korean...editz_ Жыл бұрын

    ගෝඨාභය දැම්මනම් හරි ඇතුළට🤣🤣🤣

  • @corecore2696

    @corecore2696

    Жыл бұрын

    😃😃

  • @harshavimukthi4686

    @harshavimukthi4686

    Жыл бұрын

    🤣

  • @user-kw4kt4od7j
    @user-kw4kt4od7j Жыл бұрын

    අදත් සුපිරි විඩියො එකක්

  • @Damudichamodya8935
    @Damudichamodya8935 Жыл бұрын

    ලොවෙත් නැ මේවාගේ විඩියෝ 🥳🥳💖💖

  • @ytacademy9185
    @ytacademy9185 Жыл бұрын

    Supiri danum sagaraya visva gaveshaka

  • @pasidulakmal4056
    @pasidulakmal4056 Жыл бұрын

    අයියේ නියමයි👌👌👌👍👍

  • @sanathpushpakumara6146
    @sanathpushpakumara6146 Жыл бұрын

    අදත් එල.

  • @thisaranimantha1637
    @thisaranimantha1637 Жыл бұрын

    රටේ පාලකයෝ හොරා කනවා ban නැතිනම් අපි මෙහෙම ඉන්නේ නැ borrow

  • @nilmalgamakumarihami9052
    @nilmalgamakumarihami9052 Жыл бұрын

    අයියේ නියමයි

  • @tharukashehan4398
    @tharukashehan4398 Жыл бұрын

    ඊලගට ලංකාවෙ පතල් ගැනත් video එකක් ඕනේ

  • @rasikachathuranga7823
    @rasikachathuranga7823 Жыл бұрын

    ලංකාවේ මිල කරන්න බැරි මැණික් පොකුරක් තිබුනා වගේ මතකයි.. 😁😁

  • @subhashaupamada9076
    @subhashaupamada9076 Жыл бұрын

    Voice එක කතාව කරන විදිහ නම් හරිම අව්ල්...

  • @h.mranasinghe4242
    @h.mranasinghe424210 ай бұрын

    පුතුවියේ වටිනාම දේවල් බොහෝ රටවල් වල ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 ඒවා අවශ්‍ය නෑ නිවන් දකින්න .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳❤️🌎

  • @harsikahattihawe3869
    @harsikahattihawe3869 Жыл бұрын

    ලංකාවේ ඉන්න කලකන්නි අරගලියොයි 225 ඔය පතලකට දලා වහන්න බැයිද මන්දා😁😁😱

  • @Shagi_Boy
    @Shagi_Boy Жыл бұрын

    ❤💥

  • @baranilakmini9687
    @baranilakmini9687Ай бұрын

    I got to know many things about mines of your video .thank you .

  • @renukadamayanthi5013
    @renukadamayanthi5013 Жыл бұрын

    super video brother

  • @hemanthasenanayake8254
    @hemanthasenanayake8254 Жыл бұрын

    oya katha karana vidiya nam harima aprasannai.oya katha vilasayanam harimakethai.

  • @chaminda7575
    @chaminda7575 Жыл бұрын

    නියමයි

  • @jayashangunasekara3766
    @jayashangunasekara3766 Жыл бұрын

    Ada video ekath patta aiye

  • @rexiperera8410
    @rexiperera8410 Жыл бұрын

    Very nice

  • @wasanthasamaraweera5732
    @wasanthasamaraweera5732 Жыл бұрын

    Okkoma hodai.meya kiyawana widiya thamai aula.

  • @prashandewmian5970
    @prashandewmian5970 Жыл бұрын

    💪Adath gemmak thamay💪

  • @user-Chathukaushalya
    @user-Chathukaushalya Жыл бұрын

    ස්ප්ගැටි දෙවියන්ගෙ පිහිටයි😎 රාමෙන්

  • @sampathkolla9810

    @sampathkolla9810

    Жыл бұрын

    ඔලුවට kauda pollakin ghuwer mona pakek ganada kiyawanne

  • @kalpanatharanga89

    @kalpanatharanga89

    Жыл бұрын

    Spakati kiyanne monawada

  • @lotustube9914

    @lotustube9914

    Жыл бұрын

    @@kalpanatharanga89 නුඩ්ලස් දෙයියෝ😅😅😍

  • @ravindujayawardana1957
    @ravindujayawardana1957 Жыл бұрын

    supirima baya hithena vidihe holman video ekak oni a..

  • @pasindunimsara7109
    @pasindunimsara7109 Жыл бұрын

    Budu saranai

  • @kalpanatharanga89

    @kalpanatharanga89

    Жыл бұрын

    😒

  • @SADBOY-jg7fu
    @SADBOY-jg7fu Жыл бұрын

    Ghost video එකක් දෙන්නකොඅයියේ🥲

  • @nickycool6770
    @nickycool67705 ай бұрын

    තෙල් ලිදවල් ගැන විස්තරයක් ගෙන්නකො

  • @tkcgamini1588
    @tkcgamini158810 ай бұрын

    Godak watinawa Jayawewa obata

  • @dewdew4817
    @dewdew4817 Жыл бұрын

    පට්ට

  • @user-lu6zm8oy1y
    @user-lu6zm8oy1y Жыл бұрын

    වට්ස් ඇප් ගූප් එකක් හදන්නකූ 🌝

  • @1100sasindu
    @1100sasindu Жыл бұрын

    sl ගැමිමක්

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Жыл бұрын

    👌❤️👌

  • @nishnish9832
    @nishnish9832 Жыл бұрын

    👍👍👍🔥

  • @chamindawijesinghe420
    @chamindawijesinghe420 Жыл бұрын

    Great bro

  • @kawasaki1155
    @kawasaki1155 Жыл бұрын

    Pata video aka superi

  • @Ravindu401
    @Ravindu401 Жыл бұрын

    Nice

  • @malithsandakalum152
    @malithsandakalum152 Жыл бұрын

    අලව්වුවෙත් ඔහොම සිද්දියක් උනා 🙂

  • @badboyvihaga6356
    @badboyvihaga6356 Жыл бұрын

    Ptta

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Жыл бұрын

    👍🏻👍🏻👍🏻

  • @locationeka
    @locationeka Жыл бұрын

    ❤️❤️❤️

  • @SLMUSIC909
    @SLMUSIC909 Жыл бұрын

    super

  • @anurathnamalala8910
    @anurathnamalala8910 Жыл бұрын

    පොළව ඔහොම හාරලා ගන්න දේවල් කොච්චර වටිනා උනත් වැඩක් නෑ ස්භාවධර්මයාට හානියක් නම්

  • @vihagasankalpa4283
    @vihagasankalpa4283 Жыл бұрын

    👍👍👍👍👍

  • @gamingwithpasiya3655
    @gamingwithpasiya3655 Жыл бұрын

    ❤👍

  • @Lokavidu7840
    @Lokavidu7840 Жыл бұрын

    👌🏻👌🏻👌🏻

  • @thakshiladasanayaka2501
    @thakshiladasanayaka2501 Жыл бұрын

    👍

  • @tkcgamini1588
    @tkcgamini158810 ай бұрын

    Ane' lankaweth labena manikwalin nisi prayojanayak gattotin Lankawama godaganna puluwan . Hamoma enne api hadila Rata hadamu yana adahasin

  • @dilakshishani65
    @dilakshishani65 Жыл бұрын

    කාල්ටන් කිව්වාම මතක් වෙන්නේ කාවද??🤭🤭🤭

  • @corecore2696

    @corecore2696

    Жыл бұрын

    😃😃😃😃අනිවාර්යෙන්

  • @hasithsandaruwan8042
    @hasithsandaruwan8042 Жыл бұрын

    😍

  • @maithrikandamby190
    @maithrikandamby190 Жыл бұрын

    Thank you වාසණාවන්‍ත රටවල්‍ මිණියාගේ‍ ජිවන යහපතට වැඩකරණ ලෝකයේ‍ වැඩකට ඇති දණය උපදින ක්‍රම ඒත්‍ අපේ‍රටේ‍ තිබෙණ තිබු මණිරං පතල්‍ දැන්‍ කෝ‍ බොලවු ඒවලිනුත්‍ කොමිසන්‍ නොමැති බැවින්‍ පොලවටම යට උනාද මන්‍ද බං මවු බිමේ‍ සෙතට පතල්‍ මැණික්‍ පැදේ‍වා 🍂🇱🇰👫👈🏼💪🏽🇦🇺♥️♥️🙏🏽

  • @manojkumara4875
    @manojkumara4875 Жыл бұрын

    👍👍👍👍

  • @gamingnoobbrother3437
    @gamingnoobbrother3437 Жыл бұрын

    Aiye maath channel ekk patan ganna aasai තොරතුරු hoyaaganna vidiha poddak kiyala dennko

  • @gamingnoobbrother3437

    @gamingnoobbrother3437

    Жыл бұрын

    Thank you 👍👍

  • @gamingnoobbrother3437

    @gamingnoobbrother3437

    Жыл бұрын

    Ekathu wenna kiyala kiwwe, mt oone aiye poddak me gana danaganna

  • @thisaranimantha1637
    @thisaranimantha1637 Жыл бұрын

    ඊයේ බලන්න බැරිවුණා අද දැන් බලන්න නේ

  • @renukadamayanthi5013
    @renukadamayanthi5013 Жыл бұрын

    we have a good world brother

  • @shashmikashashmika9659
    @shashmikashashmika9659 Жыл бұрын

    adath supiri ayye

  • @shashmikashashmika9659

    @shashmikashashmika9659

    Жыл бұрын

    @Nimsara Creative Academy ha yaluwa

  • @supluproduction5919
    @supluproduction5919 Жыл бұрын

    වොයිස් එක වෙනස් කරහන්කො බන් කොච්චර වැදගත් දෙයක් උනත් ටිකක් වෙලා අහන් ඉන්නකොට කන කීන් කීන් ගානවා බන් එපා වෙනවනෙ එහෙම වුනාම

  • @anushadamayanthi9762
    @anushadamayanthi9762 Жыл бұрын

    😍😍😍😍😍😍

  • @isurumadushan9692
    @isurumadushan9692 Жыл бұрын

    ❤️

  • @Danuka367
    @Danuka367 Жыл бұрын

    *හොල්මන් විඩියෝ එකක් ඔනේ*

  • @nalinperera3863
    @nalinperera3863 Жыл бұрын

    Patta

  • @ravindujayawardana1957
    @ravindujayawardana1957 Жыл бұрын

    holman video ekak onii..

  • @champikapriyadarshana2362
    @champikapriyadarshana2362 Жыл бұрын

    Dana hema deyakma hodai puluwannam katha karana p.naya maru karanna uge kathava ahagena balanna hithenne ne

  • @prabathchalaniyoutubechane166
    @prabathchalaniyoutubechane166 Жыл бұрын

    Oya wachana adina eka nati kara gattanam tawat hodai voise aka

  • @dewsilva7654
    @dewsilva7654 Жыл бұрын

    මේ විස්තරේ කියන එක්කෙනාගෙ කතා විලාශය පොඩ්ඩක් වෙනස් කරලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් අහගෙන ඉන්න හරිම අමාරුයි

  • @manjulaabesingha8620
    @manjulaabesingha8620 Жыл бұрын

    ඔයාට පුලුවන් නම් ලන්කාවේ පතල් ගැන් ව්ඩියෝවක් කරන්න කො

  • @kisara3964
    @kisara3964 Жыл бұрын

    මන් 73

  • @mpsxangry4732
    @mpsxangry4732 Жыл бұрын

    😎😎😎😎😎😎😎😎😎😎

  • @kasuneranda1
    @kasuneranda1 Жыл бұрын

    Voice එක නම් නැතැයි

  • @semina716
    @semina716 Жыл бұрын

    Ayye meam wala inna aya gana video ekak oone

  • @nayomiweerasooriya252
    @nayomiweerasooriya252 Жыл бұрын

    Me lokaye kisima s'bavika sampathak apata aite nata .awa labaganima apy parihaniyai

  • @priyanisamantha3938
    @priyanisamantha39384 ай бұрын

    😊😊

  • @supercars6831
    @supercars6831 Жыл бұрын

    Sabadagamat katha krnn puluwan nam danena wedanawa koma kiyaida 🥺💔

  • @LovelyBeachChairs-cu1ix
    @LovelyBeachChairs-cu1ix22 күн бұрын

    😮😮😮😮😮❤

  • @arunaherath441
    @arunaherath441 Жыл бұрын

    ඔයාගේ වැඩ සටහන හොදයි,ඒත් දියමන්ති උනත් රටට වෙන හානිය පේනවනේ,

  • @lalsamankumara7198
    @lalsamankumara7198 Жыл бұрын

    🥰

  • @sahanwickramarathna260
    @sahanwickramarathna260 Жыл бұрын

    🇱🇰😘😘😘

Келесі