බිලියනපතියන්ගෙ නර​ක ළමයි ගෙවන වෙනස්ම සැප ජීවිත මෙන්න! The Crazy Lives Of Billionaire Children

ලෝකයේ වැඩියෙන්ම සල්ලි තියෙන බිලියනපතියන් කවුද කියලා දැනටම ඔබ දන්නවා ඇති හැබැයි ඔවුන් රහසෙ තියාගෙන ඉන්න ඔවුන්ගේ ළමයි කොහොම ජීවිතද ගෙවන්නෙ කියල සහ සමහර වෙලාවට සල්ලි නිසා මොනතරම් නරක වැඩ ඔවුන් කරනවද කියලා ඔබ දන්නෙ නැහැ නේද අන්න ඒ නිසා අද මේ වීඩියෝ එකෙන් අපි අපේ මේ ලෝකෙ ඉන්න බිලියනපතියන්​ගේ සල්ලිකාර ළමයි ගෙවන වෙනස්ම අමුතු සැප ජීවිත ගැන කතා කරමු
The Crazy Lives Of Billionaire Children.
Tiktok : / wishwa_gaweshaka
Facebook : / gaweshakaofficial
Instagram : / wishwa_gaweshaka
Music : www.bensound.com/royalty-free...
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
----------------------------------------------------
Contact Us for Copyright Related issues, Credit addition and deletion:
contact.vishwagaweshaka@gmail.com
We will solve your issue within few hours

Пікірлер: 103

  • @vihangiashinshana1884
    @vihangiashinshana1884Ай бұрын

    අර පරවියාට බිත්තර දාන්න කාර් එක දුන්න ලමයානම් හිත හොද ලමයෙක්

  • @user-xr8do5ho7d
    @user-xr8do5ho7dАй бұрын

    දෙමව්පියන්ට සල්ලි තියෙනවා ළමයින් ට සැප දෙන එකේ වැරැද්දක් නැහැනේ.

  • @Samindadilshangaming

    @Samindadilshangaming

    29 күн бұрын

    එකනේ යාලු

  • @user-mz2vn6pd6g

    @user-mz2vn6pd6g

    27 күн бұрын

    හැබැයි දුක් මහන්සි යෙන් හම්බ කරපුවා තෙරුමක් නැතුව විය දම් කරොත් ඔනෙම වියාපාරයක් කඩන් වැටෙනවා

  • @danushkarathnayaka9666

    @danushkarathnayaka9666

    18 күн бұрын

    ❤❤🎉🎉

  • @user-rp6vi5hf3b

    @user-rp6vi5hf3b

    16 күн бұрын

    Ekagai👍

  • @kavindudilshan8295
    @kavindudilshan8295Ай бұрын

    දුන්නොත් තමා කවද හරි ලබෙන්නෙ ❤

  • @Janaa_Bro
    @Janaa_BroАй бұрын

    මහින්ද වික්‍රමසිංහගෙ මහිනා පැටියා ගැනත් ඇති කියලා හිතන් මේක බලපු මං වගේ උන් තවත් සිටීද 😂😂

  • @Samindadilshangaming

    @Samindadilshangaming

    29 күн бұрын

    Ow බන් මමත් හිතුවා 😀😀😀😀😀😀😀😀😀😍😍😍😍😍😍😍😍😍

  • @user-cv3bh6iu3n

    @user-cv3bh6iu3n

    27 күн бұрын

    Aniwa

  • @user-vw7fe8wr8y
    @user-vw7fe8wr8yАй бұрын

    මේකට කියන්නෙ පින කියලා තමා ❤

  • @devendrawijerathna912

    @devendrawijerathna912

    Ай бұрын

    සම්‍යක්දෘෂ්ටික පවුලක ඔය වගේ පින පටිසන්දෙන අය හිටියොත් තවත් වාසනාවන්තයි

  • @daproductions404
    @daproductions404Ай бұрын

    හම්බකරන්නෙ උන්.පුකේ අමාරුව තියෙන්නෙ වෙන උන්ට😂

  • @Samindadilshangaming

    @Samindadilshangaming

    29 күн бұрын

    එකනේ යාලු

  • @chamikachamod1116

    @chamikachamod1116

    29 күн бұрын

    Atta 😂

  • @chandanakumara9291

    @chandanakumara9291

    29 күн бұрын

    Attha

  • @Samindadilshangaming

    @Samindadilshangaming

    29 күн бұрын

    මූ මහ කපටියි gold play button eka ගත්තට පස්සේ මූ හරියට විඩියෝ දාන්නෙත් නෑ.coment වලට replayත් නෑ😢😢😢 වැඩේ කරගන්නකන් විතරයි.

  • @ashanfernando8130
    @ashanfernando8130Ай бұрын

    මේ කිව්වෙ ඩුබායි බේබි ගැන සවුදි බේබි ඊට වඩා හපන් මොකද ලෝකෙ සැපවත්ම ජීවිතේ ගත කරන්නෙ සවුදි Royal family එකේ බේබ් ලා..😅 Posh children's living in real he'll ❌ real heaven✔️ Tom cruise කියන්නෙ නිහතමානී සුපිරිම Actor කෙනෙක්..❤️ එයාගෙ ළමයට මේ ජීවිතේ දෙන්න මොන තාත්තද අකමැති..මමත් පොඩි කාලෙ ඉඳන්ම සැපවත් ජීවිතයක් ගෙවපු කෙනෙක්..තාත්ත නිසා ♥️ දැන් වෙන රටක පුංචි කාඹරයක හැරෙන්න වත් ඉඩ නැති ඇඳකට කොටු වෙලා ගොඩක් දේ නැතිකරන් තනියම දූකින් කල් ගෙවනවා..😌🇦🇪 හැමදේම ලැබෙනවා වගේම ඒ දේවල් යම් දවසක අපි වගේ නැතිත් වෙනවා කියල මතක තියාගන්න..😌

  • @user-zc6zs3gt9p

    @user-zc6zs3gt9p

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤😢😢

  • @WasanthaKumara-xk3ns

    @WasanthaKumara-xk3ns

    28 күн бұрын

    Man weda karane saudi baby laga...❤❤❤❤❤

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037Ай бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @HiranyaPahasara-gf9no
    @HiranyaPahasara-gf9noАй бұрын

    පලවෙනි comment එකට ලයික් 10 ක් දෙන්නකො❤❤

  • @rangarox40

    @rangarox40

    Ай бұрын

    Rudawak na kohewath 😂

  • @TharunFernando-qc6iv

    @TharunFernando-qc6iv

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @maniya-th8vu

    @maniya-th8vu

    Ай бұрын

    100මගෙන්

  • @TItech713

    @TItech713

    16 күн бұрын

    272 මගෙන්

  • @sajinikodithuwakku2848
    @sajinikodithuwakku28488 күн бұрын

    සවුදියෙ දරුවට ආදරේ හිතුනා සතෙක් නිසා එච්චර මනුස්සකමක්❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9krАй бұрын

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 👸👰‍🤴👰👸 බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌍💠🌅🤴👸🤴👸🤴👸🤴👸🤴👸🤴👸🤴👸🤴👸🤴👸

  • @vithmisadewni7294
    @vithmisadewni729419 күн бұрын

    කෝටිපතියෝ නොවුනට මගේ තාත්තා, අම්මත් පුලුවන් විදිහට හැමදේම අරන් දෙනවා❤

  • @user-in1nx3tb3x

    @user-in1nx3tb3x

    2 күн бұрын

    🎉

  • @Mr.TPEdits_456
    @Mr.TPEdits_456Ай бұрын

    හො. ම. ත. ග. යූ nice video ekak 😂

  • @raveensasanka6894
    @raveensasanka6894Ай бұрын

    සවුදි නෙමෙයි මචන් ඩුබායි 👍

  • @darshanadias2296
    @darshanadias2296Ай бұрын

    Adath maru

  • @MalinduChamara-hu6hn
    @MalinduChamara-hu6hnАй бұрын

    ගොඩක් හොඳ වීඩියෝ එකක්

  • @blackeagle6547
    @blackeagle6547Ай бұрын

    අපේ තාත්තාත් ඔහොම උනානම් මන් මීට අන්තයි 😌

  • @Samindadilshangaming

    @Samindadilshangaming

    29 күн бұрын

    එකනේ යාලු

  • @nirmalkavishka
    @nirmalkavishkaАй бұрын

    Patta❤😊 Quantum batteries gana vedio ekak karanna

  • @user-mg8bv8tw1t
    @user-mg8bv8tw1tАй бұрын

    Aththa

  • @renukapriyanthi304
    @renukapriyanthi304Ай бұрын

    Mehemane eelagata kaama video ona

  • @ros1420
    @ros1420Ай бұрын

    Oya vage lankave kalakanni 3 dena genat anek desapalu vange un genat hoyala damu da?

  • @sanjeewanisanjeewani1261
    @sanjeewanisanjeewani126129 күн бұрын

    Mama wunath habai paraviyata inna denawa ❤🐦

  • @user-uu7ry5mo5d
    @user-uu7ry5mo5dАй бұрын

    Hemadaama Bana ahana pin karana apita karanna wela,hariyata Neha, Hemadaama duppat 😮

  • @AyeshaMadurangi-lo2qy
    @AyeshaMadurangi-lo2qyАй бұрын

    ❤️❤️

  • @sanjanadinil9083
    @sanjanadinil9083Ай бұрын

    ara 300 m yacht eka mulu pawulema

  • @user-jl9tu7ru5k
    @user-jl9tu7ru5k19 күн бұрын

    ඉතිම් අර රත්තරං අයිස් එක කෝමද කන්නෙ 😢

  • @gamingsaku3911
    @gamingsaku3911Ай бұрын

    Hi

  • @gamingsaku3911
    @gamingsaku3911Ай бұрын

    Mama1st

  • @HiranyaPahasara-gf9no

    @HiranyaPahasara-gf9no

    Ай бұрын

    Mamane

  • @bestofclips-moviecollection
    @bestofclips-moviecollection18 күн бұрын

    බිලියන පතියාගේ අපත ලමයා 😅

  • @user-hc6dq4jy3j
    @user-hc6dq4jy3j28 күн бұрын

    යකූ 😂❤❤😂😂😂

  • @Ravidu123
    @Ravidu123Ай бұрын

    👍👍👍👍👍👍

  • @nestadamian5007
    @nestadamian5007Ай бұрын

    Money does buy happiness after all😂

  • @user-tc4ms1yv3z
    @user-tc4ms1yv3zАй бұрын

    Koththuwak dhaagena jeewath veyan

  • @jayarathnatavisha9085
    @jayarathnatavisha908524 күн бұрын

    😮😊

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6dАй бұрын

    මොන තරම් දානය දිල ඇද්ද .

  • @SLBusBoy5545
    @SLBusBoy554520 күн бұрын

    05:49 eya dubai wala otunna himi kumaRaya😀

  • @SasankaWaruna-jq2dk
    @SasankaWaruna-jq2dk21 күн бұрын

    මේහේත් ඒහේමතායි සැපගන්නාවා මුං👍👍

  • @chathurijayasinghe52
    @chathurijayasinghe5217 күн бұрын

  • @DillaniKumari
    @DillaniKumari21 күн бұрын

    Bro eya saudi nemei dubai

  • @renukapriyanthi304
    @renukapriyanthi304Ай бұрын

    Ha h

  • @user-ut7vp5zt6d
    @user-ut7vp5zt6dАй бұрын

    Mn 10

  • @user-lo1th2br7h
    @user-lo1th2br7hАй бұрын

    5:17 ඒකි මොක ගත්තත් උබට තියන පුකේ අමාරුව මොකද්ද බ්න් උබේ සල්ලි ඈ ඒ 😂😂

  • @Samindadilshangaming

    @Samindadilshangaming

    29 күн бұрын

    එකනේ යාලු

  • @VirajKasun-tg8hy
    @VirajKasun-tg8hyАй бұрын

    තාත්තගෙ සල්ලි ලමය් නැතුව අපි වියදම් කරන්නද

  • @SmoliOfficial

    @SmoliOfficial

    Ай бұрын

    Oww❤

  • @aestheticisarelaxedpartofl5594

    @aestheticisarelaxedpartofl5594

    Ай бұрын

    Aniwa

  • @Samindadilshangaming

    @Samindadilshangaming

    29 күн бұрын

    එකනේ යාලු

  • @NIMA_OFFICIAL

    @NIMA_OFFICIAL

    25 күн бұрын

    Eka nn ettta

  • @user-hc6dq4jy3j
    @user-hc6dq4jy3j28 күн бұрын

    මර පුංක් අමරුව 😅

  • @droidbackup
    @droidbackupАй бұрын

    Money cannot buy life

  • @hansanaAyash
    @hansanaAyashАй бұрын

    Dubai saudi patala gnna epa

  • @mohammedghousemohammedirsh5886
    @mohammedghousemohammedirsh5886Ай бұрын

    HAMDHAN AL MAKTHOOM KIYANNE SAUDI ARABIA CROWN PRINCE NEMEI, DUBAI CROWN PRINCE

  • @nirodhasandamali3919
    @nirodhasandamali3919Ай бұрын

    Dubai crown prince-fazza

  • @Kudufamily
    @KudufamilyАй бұрын

    E lamainge wasanawa ape salli gaththe nane

  • @Samindadilshangaming
    @SamindadilshangamingАй бұрын

    මූ මහ කපටියි gold play button eka ගත්තට පස්සේ මූ හරියට විඩියෝ දාන්නෙත් නෑ.coment වලට replayත් නෑ😢😢😢 වැඩේ කරගන්නකන් විතරයි.

  • @라베카

    @라베카

    29 күн бұрын

    Ow😢

  • @Samindadilshangaming

    @Samindadilshangaming

    29 күн бұрын

    එකනේ යාලු

  • @chenukabasilu
    @chenukabasiluАй бұрын

    this is 30 Comments

  • @user-gq7xw4jx5r
    @user-gq7xw4jx5r20 күн бұрын

    ඉතින් බන් ඔය දේවල් තියෙන්නෙ ලොකු මිනිස්සුන්ට use කරන්නනේ😁😁😁😁🤭.ඒකට තමයි කියන්නේ සන්සාරෙ දන් දීපු පින කියල.දදර්මයේ හැසිරෙන කෙනා දන්නවා සැප සම්පත් ලැබෙන්න හේතුව .ඉතින් එ මිනිස්සු දන් දීල තියෙන නිසා තනයි ලැබෙන්නෙ.ඒව පාවිච්චි කලා කියල අනිත් අපට තියෙන අමරුව මොකද්ද😅

  • @renukapriyanthi304
    @renukapriyanthi304Ай бұрын

    Mata like 100 kata vadaa thibboth thaagi denava hamota realod ❤❤

  • @CHILLBEATS2222
    @CHILLBEATS2222Ай бұрын

    අපත ලමයා

  • @ramyalalwijenayake3120
    @ramyalalwijenayake3120Ай бұрын

    Please like 100 pleaz

  • @user-sn2oe5of3x
    @user-sn2oe5of3xАй бұрын

    Ambo Munda Salli

  • @blossomjayawickrama3983
    @blossomjayawickrama3983Ай бұрын

    හම්ඩාම් කියන්නේ සවුදි අරාබියේ රජගේ පුතා නෙවෙයි.... ඩුබායි රජගේ දෙවෙනි පුතා... ඔහු ඩුබායිහී කිරුළ හිමි කුමරුයි...

  • @KAIZER48499
    @KAIZER48499Ай бұрын

    වැඩක් නැ ,කොහොම හිටියත් මැරෙනවා ❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow580627 күн бұрын

    😊😊😊

  • @lakshitha4113
    @lakshitha411326 күн бұрын

    බොරු කියන්නෙපා යකෝ කොන්ද පන නැද්ද උබේ

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3byАй бұрын

    👍👍👍 ඔය මුදල් පුන්‍යාආයතනයකටත් පරිත්‍යාග කරන එක ලොකු පිනක් 😓😓😓

  • @GAMINGSALLAYT

    @GAMINGSALLAYT

    Ай бұрын

    උබට හම්මුනානම් උබ දෙනවද අනේ නිකන් පලයන් බන් යන්න 😂 පුන්‍ය ආයතනකට දෙන්න කලින් අම්මට තාත්තට සලකලා හිටපන් 🙂💗 තරහකට කියනවා නෙමේ කමෙන්ට් එකට රිප්ලයි එක දුන්නේ 🙂❤

  • @ThinethThathsara-he3by

    @ThinethThathsara-he3by

    Ай бұрын

    @@GAMINGSALLAYT තියෙන ඔක්කොම නෙවෙයි යම් ප්‍රමාණයක් මට හම්බුනානම් දෙනවා දැන් ඔයා මොකද කියන්නෙ

  • @5ofamazing186

    @5ofamazing186

    Ай бұрын

    ​@@ThinethThathsara-he3by මමනන් සතයක් දෙන් නෑ. හොදට බොනවා. සිගරට් ගහනවා. ඇති වෙන්න. මත්ද්‍රව්‍ය ව්යාපාරයක් පටන් ගන්නවා

  • @ThinethThathsara-he3by

    @ThinethThathsara-he3by

    Ай бұрын

    @@5ofamazing186 තෝ නම් අපතයෙක්

  • @mr_flute

    @mr_flute

    Ай бұрын

    higannent 500 k දිල තියෙද කවදාවත්😂💔

  • @nikodrvid409
    @nikodrvid40928 күн бұрын

    තාත්තගේ සල්ලි වලින් ලමයි රගන් නැතුව ඇයි උබ ගිහින් රගන්නද😂ගෝතයා

  • @isurulakshan8588
    @isurulakshan858829 күн бұрын

    මු ඔහෙ බොරු කියනවට කියනව

  • @5ofamazing186
    @5ofamazing186Ай бұрын

    මට ඔච්චර සල්ලි තිබ්බනම් හොදට බොනවා.

  • @Samindadilshangaming

    @Samindadilshangaming

    29 күн бұрын

    එකනේ යාලු

  • @lakshitha4113
    @lakshitha411326 күн бұрын

    මේකා කැරි බොරුනෙ කෙලින්නෙ අරූ සවුදියෙලු ඔහොම කොච්චර බොරු කියනවා ඇද්ද අනිත් වීඩියෝ වලදි

Келесі