ලංකාවේ සරුසාරව ඇපල් වවපු ඇපල් මාටින්ගේ පුදුම හිතෙන කතාව | Apple cultivation in Sri Lanka

Apple cultivation in Sri Lanka

Пікірлер: 732

  • @gayeshofficial4007
    @gayeshofficial40072 жыл бұрын

    අපේ බල්ලා මැරුනා අනේ හැමෝම පිං රැස් කරන්න පුලුවන් හොද ආත්මයක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්න කෝ ඔයාලට ගොඩක් පිං

  • @noname-nf9pp

    @noname-nf9pp

    2 жыл бұрын

    Aya hoda minis athmeka ipadei duk wenna epa

  • @raviduviraj6102

    @raviduviraj6102

    2 жыл бұрын

    😪😪

  • @slpro8344

    @slpro8344

    2 жыл бұрын

    🖤😢

  • @ushanpeiris737

    @ushanpeiris737

    2 жыл бұрын

    😢

  • @NETHSARAHEWAGE29

    @NETHSARAHEWAGE29

    2 жыл бұрын

    ආයිත් හොද ආත්මෙක ඉපදෙයි 😥

  • @dulmichamodya6057
    @dulmichamodya60572 жыл бұрын

    දැනටත් ලංකාවෙ ඇපල් හැදුනනම් ඒ පලතුර ගැනත් ලංකාවෙ තියන වටිනාකමත් නැතිවෙයි😢ලංකාවෙ හැදෙන අනිත් පලතුරුවගේම.හොද වීඩියෝ එකක්😁😍

  • @hasiWills1021

    @hasiWills1021

    2 жыл бұрын

    Exactly true. ඒක අපේ රටේ වැවුනම අපේ උන්ට ඒක වටින්නෑ වෙනවා. ඕකම තමයි අපේ රටේ ලොකූම අවාසනාව.

  • @Woshinton625

    @Woshinton625

    2 жыл бұрын

    @@hasiWills1021 ඒක ඇත්ත

  • @s.t.status4560

    @s.t.status4560

    2 жыл бұрын

    hi

  • @ravindukanishka4739

    @ravindukanishka4739

    2 жыл бұрын

    Raagala peththe thama apple wawanawa..hebai loku rasayak paladawak ne... niwara eliye giya welawaka kala balanna...

  • @user-dh7bj2ds6b

    @user-dh7bj2ds6b

    2 жыл бұрын

    kzread.info/dash/bejne/e3xppLpqdM6ziJM.html යොහානිගේ වර්තමාන ආදායම ඇහුවොත් ඔබට හිතාගන්න බැරිවේවි.....

  • @ajithpanawalage200
    @ajithpanawalage2002 жыл бұрын

    මම අහාලා තියෙනවා වලපනේ ,රාගල ප්‍රදේශවල ඇපල් වවපු අය⁣ගෙන්ම ,එම පළාතේ හැදුන ඇපල් ඕස්ට්‍රේලියාවේ ඒවට වඩා රසයෙන් ඉහල නිසා ඕස්ට්‍රේලියානුවන් හිතාමතා ම එම විනාශය සිදුකර තියෙනවා ,මැතක් වෙන තුරුත් එ් පැරණි ඇපල් ගස් අපේ හිතවතුන්ගේ ඉඩම් කිපයකම තිබුනා ,දැන් නැවත කුන්ඩසා⁣ලේ නුවරඑළිය වවන්න උත්සාහ කරනවා ,

  • @jayathilakarandula9475
    @jayathilakarandula94752 жыл бұрын

    අයියෝ... අහනකොට දුක හිතුනා. දැන් තිබ්බා නම් අපිත් කනවානේ අපේම කියල වස විස නැති ඇපල්...😭

  • @user-dh7bj2ds6b

    @user-dh7bj2ds6b

    2 жыл бұрын

    kzread.info/dash/bejne/e3xppLpqdM6ziJM.html යොහානිගේ වර්තමාන ආදායම ඇහුවොත් ඔබට හිතාගන්න බැරිවේවි.....

  • @user-dh7bj2ds6b

    @user-dh7bj2ds6b

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6Vw9iFgd3Keaw.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න

  • @chelanibamunusinghearachch4901

    @chelanibamunusinghearachch4901

    2 жыл бұрын

    ඒක නං ඇත්ත

  • @nimalles2228

    @nimalles2228

    4 ай бұрын

    හදන්න උත්සාහ කරන්න. මේ පොලවේ නොවැවෙන දෙයක් නෑ

  • @storm3773
    @storm37732 жыл бұрын

    ලංකාව දියුණු කරන්න උත්සාහ කරපු මිනිස්සුත් හිටියා ඒනන්🤟🙃

  • @Woshinton625

    @Woshinton625

    2 жыл бұрын

    ඔව් ඉදී සමහරක් ඉස්සරහටත් (අනාගතයටත්)

  • @denuwan5309

    @denuwan5309

    2 жыл бұрын

    🤦🤦🤷

  • @slmxx3369

    @slmxx3369

    2 жыл бұрын

    Aka thamai

  • @liongamer3558

    @liongamer3558

    2 жыл бұрын

    🙂🙂🙂🙂🙂

  • @shashirajapaksha2950

    @shashirajapaksha2950

    11 ай бұрын

    Rw

  • @sokawishwagaweshaka
    @sokawishwagaweshaka2 жыл бұрын

    සිරාවටම හිතන්නේ නැති මාතෘකා ගොඩාක් ගැන ලොකු දැනුමක් බෙදා දෙනවා...ගොඩාක් වටිනවා.💪✌️

  • @ssmusiclite1556

    @ssmusiclite1556

    2 жыл бұрын

    kzread.info/dash/bejne/c5mrz9qIdpWnhrA.html

  • @user-dh7bj2ds6b

    @user-dh7bj2ds6b

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6Vw9iFgd3Keaw.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න

  • @nayanadie5305
    @nayanadie53052 жыл бұрын

    ඕස්ට්‍රේලියාව එක බීජයක් වත් මුකුත් ඒ රටට ගෙන්න ගන්නේ නැහැ. ඔවුන් ඔවුන්ගේ රටේ දේවල් ආරක්ෂා කරන්නේ වෙන රටවල් වගේ නෙවෙයි. ඒ අය එයාලගෙ රටට ගොඩක් ආදරෙයි.

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha31802 жыл бұрын

    කිසිම දිනක අහලා නැති ඒ වුණත් රටක් වටින වගේම ඉතාමත් වැදගත් හා වටිනා video එකක් මේක , මේවා ගෙනවාට විශ්ම ලෝකය ට ස්තුති... ❤🔥

  • @user-dh7bj2ds6b

    @user-dh7bj2ds6b

    2 жыл бұрын

    kzread.info/dash/bejne/e3xppLpqdM6ziJM.html යොහානිගේ වර්තමාන ආදායම ඇහුවොත් ඔබට හිතාගන්න බැරිවේවි.....

  • @CeylonAgri
    @CeylonAgri2 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝවක්💚💚

  • @shortboy3598

    @shortboy3598

    2 жыл бұрын

    B

  • @Djmusiclkofficial

    @Djmusiclkofficial

    2 жыл бұрын

    ඔයාලත් වගා කරා නේද?ඇපල්🥰

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    2 жыл бұрын

    Uncle dala thibbane apple hadana hati,mama habai thama apple wawanna hithuwe naha,eth eka watinawa.Godak hoda videos thiyenawa unclege youtube channel eke.

  • @prabhathdharshana4012
    @prabhathdharshana40122 жыл бұрын

    මී පැණි වලට කලෙත් ඒකමයි ඕස්ට්‍රේලියාවෙන්,ඇකේෂියා එවලා කලේ...ලෝකේ හොදම මී පැණි තිබ්බෙ ලංකාවේ,දෙවෙනි තැන ඕස්ට්‍රේලියාවේ...ඒ නිසා ඇකේෂියා ගස් එව්වා,ඊට පස්සේ ඒ මල් වල රොන් බීවාම මී මැස්සා පුපුරලා මැරුනා

  • @deshanlakshitha9375
    @deshanlakshitha93752 жыл бұрын

    ලංකාවෙ අවසාන මහරහතන් වහන්සේ කියල සලකන මලියදේව මහරහතන් වහන්සේ ගැන වීඩියෝ එකක් ඕනේ..

  • @user-dh7bj2ds6b

    @user-dh7bj2ds6b

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6Vw9iFgd3Keaw.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න

  • @susilpriyantha8158

    @susilpriyantha8158

    2 жыл бұрын

    Ow

  • @shenzmovies6591

    @shenzmovies6591

    2 жыл бұрын

    ඒ අවසන් මහරහතන් වහන්සේ නෙවෙ

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura84142 жыл бұрын

    කවම දාකවත් මෙහෙම දෙයක් මං අහල තිබ්බෙ නෑ .මේ වගේ වීඩියෝ කිහිපයක් දාන channel තිබ්බට විශ්ම ලොකෙ වගේ channel නෑ ❤️❤️

  • @user-dh7bj2ds6b

    @user-dh7bj2ds6b

    2 жыл бұрын

    kzread.info/dash/bejne/e3xppLpqdM6ziJM.html යොහානිගේ වර්තමාන ආදායම ඇහුවොත් ඔබට හිතාගන්න බැරිවේවි.....

  • @amithmadhusanka9501

    @amithmadhusanka9501

    2 жыл бұрын

    Channel එක සුපිරි,,,,, රටේ ඉතිහාසයක් දන්නේ නැති, රටක උනු දෙයක් දාන්නේ නැති, ඉස්සරහට වෙන දෙයක් ගැන අදහසක් නැති මිනිස්සු නිසා තමයි මේ රටට මෙහෙම වෙන්න හේතුව........... ගෙයක් හදලා වාහනයක් අරන් රස්සාවක් කරනවානම් ඒක තමයි අංක එක කියලා අපේ අය හිතුවට,,, වෙනත් රටවල් මාන බලන්නේ මොකටද කියන එක නොතේරෙන රට වැසියෝයි, මෝඩ තකතීරු පාලකයොයි ඉන්නකල් මේ රට එක එක පිට රටියන්ට සින්න වෙන එක නම් වලක්වන්න බැරි වෙයි

  • @sugathkumara9400

    @sugathkumara9400

    2 жыл бұрын

    අනිවා👍👍👍👍

  • @dilshangamage8091
    @dilshangamage80912 жыл бұрын

    ලංකාවෙ ඇපල් වවන්න පුලුවං.යූ ටියුබ් සර්ච් කරලා බලන්න.වීඩියෝස් තියෙනවා.ට්‍රයි කරලා බලන්න.අපතේ යන එකක් නෑ.මේ කමෙන්ට් එක පින් කරන්න පුලුවන්නං ගොඩක් වැදගත් වෙයි.

  • @chamikasllk9045
    @chamikasllk90452 жыл бұрын

    ඕස්ට්‍රේලියාවට හෙන ගහන්න ඔනී

  • @dilupajayasekara9978

    @dilupajayasekara9978

    2 жыл бұрын

    ඔවු බනං උන්ට හෙන හතම වදින්න ඕන.🤬🤬🤬🤬🤬🤬🤬😑😑😑

  • @chamikasllk9045

    @chamikasllk9045

    2 жыл бұрын

    @@dilupajayasekara9978 හරියට හරි

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    2 жыл бұрын

    ඔවු බං අපි උංට ආපයනය කරන්නෙත් 9 million AUD . ( 7 million USD ). 🙁 අපි උන්ගෙන් ආනයනය කරනවා 100 million USD වලට වඩා . උං එහෙම කරලත් මාර චාටර් කතා කියන්නෙ ලංකාවට . මේ ලඟදි ලංකාව එක්ක වැඩ කරන්න ලැජ්ජයි කිවුවා 💔 .

  • @palithananayakkara9967

    @palithananayakkara9967

    2 жыл бұрын

    ඉන්දියාවට මුලින්ම හෙන ගහන්න ඕනේ ලංකාවට කරපු දේවල් වලට.

  • @chamikasllk9045

    @chamikasllk9045

    2 жыл бұрын

    @@palithananayakkara9967 ow bro උන් තමයි අපිව කෑවේ

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_--2 жыл бұрын

    ඔය වගේම තමයි bro . ★ කොරියාව ඇවිත් යකඩ කර්මාන්තයටත් . ★ ඉංදියාව ඇවිත් සීනි කර්මාන්තයටත් ★ ##### ඇවිත් වාහන ( car ) වලටත් ඇවිත් විනාශ කරලා ගියෙ . ★ ###### එන්ඩ කියලා අපේ රටේ බෙහෙත් හදන්ඩ යද්දි ඒක විනාශ කරපු විදිහත් ( දේශපාලන වැරදිත් තිබුනා ) ඒත් ඒ රටවල් මුල් උනා 😇😇😇

  • @mmmmmmm4059

    @mmmmmmm4059

    2 жыл бұрын

    හැමෝම එන්නේ, කල දුටු කල වල ඉහින්න මිසක්, ආදරේට නෙවෙයිනේ 😂😂😂 අපේ හරක්ට ඕක තේරෙන්නේ නැති එකනේ අව්ල 😭😭😭😭😭

  • @sithumakash5756

    @sithumakash5756

    2 жыл бұрын

    ⁣ඉතිහාසය පුරාම සිද්ධ උනේ ඔහොම දේවල්නෙ.. ඒ අතින් අපේ උනුත් පට්ට මෝඩයි

  • @mobilevideowitha.k4927

    @mobilevideowitha.k4927

    2 жыл бұрын

    අයියේ මන් මේ ගැන හොයන කෙනෙක් මට මේ ගැන සවිස්තරාත්මකව හොයාගන්න බැයිද ❣️

  • @Visibletoanyone82

    @Visibletoanyone82

    2 жыл бұрын

    #### දාලා තියෙන්නෙ මොන රටද

  • @thesavithaheshanoffi

    @thesavithaheshanoffi

    2 жыл бұрын

    @@Visibletoanyone82 mn hitanne india thama ####

  • @damayanthiperamune4353
    @damayanthiperamune43532 жыл бұрын

    ඇපල් නම් මොනාද... ඔච්චර හොදට හැදෙන පොල් ටික හරියට හදලා තමන්ගෙ රටට කන්න දෙන්න බැරි උනානෙ මේ රටේ පාලකයන්ට. 😥🤐

  • @user-dh7bj2ds6b

    @user-dh7bj2ds6b

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6Vw9iFgd3Keaw.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න

  • @sethmaflashmiusicband2521

    @sethmaflashmiusicband2521

    2 жыл бұрын

    Eka thama ඇත්ත

  • @nilanthikumarithalangamaap7733

    @nilanthikumarithalangamaap7733

    2 жыл бұрын

    👍🏽

  • @shanthidev1277

    @shanthidev1277

    2 жыл бұрын

    Damayanthi Peramune.,ඉතිං අපේ අය ත් පොල් වතු සංවර්ධනය කලේ අපූරුවට ,ඉඩම් ටික කට්ට් කර කර විකුණලා.

  • @damayanthiperamune4353

    @damayanthiperamune4353

    2 жыл бұрын

    @@shanthidev1277 🤭🤭🤭 ඇත්ත.

  • @hasiWills1021
    @hasiWills10212 жыл бұрын

    ලංකාවෙ මොනවද කරන්න බැරි. ඒත් අපි පිටරටවල මාකටින් වලටමයි අහුවෙන්නෙ. පිට රට දේමයි අගයන්නෙ. ලංකාවෙ අපේ තියෙන්නෙ ලෝකෙ හොදම පොලවක් කොහොමහරි කරන්න පුලුවන් , හිතන්න විතරයි ඕන. ☝

  • @user-dh7bj2ds6b

    @user-dh7bj2ds6b

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6Vw9iFgd3Keaw.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න

  • @mmmmmmm4059
    @mmmmmmm40592 жыл бұрын

    තවමත් රාගල පැත්තේ apple තියෙනෝ 👌👌👌👌

  • @hasiWills1021

    @hasiWills1021

    2 жыл бұрын

    තියෙන ඇපල් ගෙඩිය ගැන කවුරුත් කථා කරන්නෑනෙ.

  • @tipitip5919

    @tipitip5919

    2 жыл бұрын

    Aththamada

  • @n8311

    @n8311

    2 жыл бұрын

    පෙයාර්ස් ද

  • @gamingrastha580

    @gamingrastha580

    2 жыл бұрын

    MAMATH RAGALA ♥️♥️

  • @zikes2590

    @zikes2590

    2 жыл бұрын

    @@hasiWills1021 ekai siddiya saho. hemadama giya hakurata adaagena hoollanawa witharai

  • @punisher5982
    @punisher59822 жыл бұрын

    දැනටමත් ඇපල් හදනවා දියතලාවේ 👍

  • @shanthidev1277

    @shanthidev1277

    2 жыл бұрын

    Supun kalhara,ඉතිං දියතලාවේ අයත් මාටින් ගෙන් පාඩම් ඉගෙන ගෙන කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටින වා.

  • @00800.
    @00800.2 жыл бұрын

    ඕස්ට්‍රේලියාවත් ඇරිය එහෙනම් අපිට ☺️ තැලිල තැලිල කවදාකම හරි ගේමක් ගහයි නෙ අපේ රට. කියල බලාපොරොත්තුවක් තියෙනව 🤗❤️

  • @shanthidev1277

    @shanthidev1277

    2 жыл бұрын

    JA NA KA.බලාපොරොත්තු සපල කර ගන්න හොද සැලසුම් ඕනෙ.

  • @dasunjana161
    @dasunjana1612 жыл бұрын

    අනාගතයේ ලංකාව ආර්ථික වශයෙන් දියුණු කර හැකි ක්‍රම ගැන වීඩියෝ series එකක් හදමුද...

  • @mmmmmmm4059

    @mmmmmmm4059

    2 жыл бұрын

    ඔය පාර්ලිමේන්තුවට බෝම්බයක් ගහල, මිලිටරි පාලනයක් ගෙනියන්න ඕන 👌👌👌👌

  • @mmmmmmm4059

    @mmmmmmm4059

    2 жыл бұрын

    @Lonely Shadow රාජපක්ෂ පාලනය වෙනමද 😂😂😂😂

  • @user-rm5ro9ve6j

    @user-rm5ro9ve6j

    2 жыл бұрын

    @@mmmmmmm4059 මිලටරි පාලනේ කොච්චර කටුකද කියල බලන්න,යන්න ඕනේ මියන්මාරයට ජනාතාව කන්න නැති දුප්පත් වෙලා වේලිලා මිරීකිලා ඉන්නෙ අපි විදින්නේ සැප, මියන්මාර් වල ඉන්න එක එක්ක බලද්දී,හරි පාලනයක් ආව නම් ඕනම රටක් ගොඩ

  • @human2470

    @human2470

    2 жыл бұрын

    @@user-rm5ro9ve6j yako Mali kiyana rate palakayo rata hodatama kala anthimata hamudawa rata alluwa. Dan un hena athel eke inne kalinta wada

  • @user-rm5ro9ve6j

    @user-rm5ro9ve6j

    2 жыл бұрын

    @@human2470 හැම රටක්ම එක වගේ නැහෑ, උන්ගේ රටේ අන්තේටම කෙල උනාට පස්සේ හමුදා පාලනයක් ගියේ,ඒ උද්දමනය 60,000%කින් වැඩි වෙලා,සල්ලි කොලේට වඩා පත්තර කොලේ වටිනාකම වැඩි වෙලා,දැන් එහෙ කිසිම ආර්ථිකේ වර්ධනයක් වෙල නැහෑ,ඉස්සර වගෙමයි ඒත් කිසිම වර්ධනයක් නෑ,මිලටරි පාලනයක් ඕන වෙන්නෙ හදිසි අවස්තාවකදී රටක් පාලනය කරොත් කෙලම වෙනව😬😹

  • @ganeshakumudu7343
    @ganeshakumudu73432 жыл бұрын

    නැවුම් ඇපල් කන්නේ කොහෙන්ද අපරාදේ අපේ රටේ තවටත් ඇපල් තිබ්බනම් මොකද 😒🤤

  • @lily-yg8pq

    @lily-yg8pq

    2 жыл бұрын

    ☹️☹️☹️

  • @user-dh7bj2ds6b

    @user-dh7bj2ds6b

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6Vw9iFgd3Keaw.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න

  • @user-oq4ry1ws3e

    @user-oq4ry1ws3e

    2 жыл бұрын

    රාගල තාම ඇපල් තියෙනවා..පොඩියි රහයි.

  • @LokaKatha
    @LokaKatha2 жыл бұрын

    මේව බලලවත් අපේ පාලකයො දැන්වත් බුද්දිමත්ව වැඩකරන්න ඕනේ❤❤❤

  • @mpffgaming3439
    @mpffgaming34392 жыл бұрын

    අයියෙ ඔයා නම් දැනුම ලොකයක් අදරෙයි හොදෙ

  • @user-dh7bj2ds6b

    @user-dh7bj2ds6b

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6Vw9iFgd3Keaw.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න

  • @sameeraharsha6787
    @sameeraharsha67872 жыл бұрын

    බිබිලේ දොඩම් වලටත් උනේ ඔය ටිකම තමා. හ්ම්ම් 😢😢😢😢...... ඒ ගැනත් කියන්නකෝ බලන්න

  • @ranasinghawasantha5535

    @ranasinghawasantha5535

    2 жыл бұрын

    ඒක කලේ ඊශ්‍රායලය නේද ?

  • @sameeraharsha6787

    @sameeraharsha6787

    2 жыл бұрын

    @@ranasinghawasantha5535 එහෙම තමා කියන්නේ දැන් ලෝකේ හොදම දොඩම් එහෙලු තියෙන්නේ

  • @user-oq4ry1ws3e

    @user-oq4ry1ws3e

    2 жыл бұрын

    අපෙ උන්ගෙ හිත හොදකමයි මෝඩ කමයි තමා ඉතින් මුන්

  • @ranasinghawasantha5535

    @ranasinghawasantha5535

    2 жыл бұрын

    @@user-oq4ry1ws3e බල තන්හාවයි ,ගහකොළ සතා සිව්පාවා ට ආදරයක් නැති කමයි.

  • @shanthidev1277

    @shanthidev1277

    2 жыл бұрын

    @@user-oq4ry1ws3e ඒ වුනාට ඒවයින් පාඩම් ඉගෙන ගෙන , දැනට මෙහේ තියෙන දොඩම් වැඩි දියුණු කිරීමට මාටින් කලා වගේ කරන්න පුළුවන් .අපේ රටේ රූකඩ ආන්ඩු කරන්නෙ බලවත් රට වල ඕනෑ එපාකම් පිරිමහලා, උන්ගෙන් comis අරගෙන රට උන්ටම භාර දීලා,රට කරවන අය වෙන රටක ට යන එක .රටේ පුරවැසියන් විදියට ලැබෙන අවස්තාවන් හරියට ප්‍රයෝජනයට අරගෙන මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න උත්සාහ යක් නැත්නම් ඉතිං කොයි ආන්ඩුව ආවත් ඔච්චර තමයි .මේක තනිකරම මේ රටේ පුරවැසියන් ගේ ආකල්ප පිලිබදව ගැටලුව ක් .

  • @lakshmanliyanage4004
    @lakshmanliyanage40042 жыл бұрын

    මෙි දවස්වල පිටරටවලින් කොමිපොස්ටි ගෙනිවන නිසා ,අතිශයින්ම වැදගත්

  • @nishamaniwasana8750
    @nishamaniwasana87502 жыл бұрын

    ❤❤නියමයි අය්යාගේ කට හඩට වශී වෙලා ඉන්නේ 😁

  • @sldjtiktok4229

    @sldjtiktok4229

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත

  • @sldjtiktok4229

    @sldjtiktok4229

    2 жыл бұрын

    හායි

  • @bandarasithum4425
    @bandarasithum44252 жыл бұрын

    අයියගෙ කටහඩේ යි🤩 කරුණුවල තියෙන සාරවත් බව 😍නිසයි release කරපු ගමන්ම වගේ බැලෙනව.......🤗

  • @user-dh7bj2ds6b

    @user-dh7bj2ds6b

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6Vw9iFgd3Keaw.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න

  • @ijayaweera9719
    @ijayaweera97192 жыл бұрын

    අතීතයේ හළයන්ගේ ගොවි නුවණ ට ගහන්න නුවණක් ලෝකේ නෑ. එමනිසා මිතුරු වෙසින් එන සතුරන්ගෙන් ප්‍රවේසමී විය යුතුයි.අනෙක් ගොවීන්ටත් අපූරු පාඩමක්.අපූරු වීඩියේවක්.

  • @shanthidev1277

    @shanthidev1277

    2 жыл бұрын

    💯

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka2 жыл бұрын

    දැන්නම් කොයි වෙලේද video එකක් දාන්නෙ කියලා බලාගෙන ඉන්නෙ.ඒ තරමටම ආසයි.කියන දේවලුත් හරි පැහැදිලියි.🤙❤

  • @deshanlakshitha9375
    @deshanlakshitha93752 жыл бұрын

    Online දැනුම් තක්සලාව තමා විශ්ම ලෝකය

  • @user-dh7bj2ds6b

    @user-dh7bj2ds6b

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6Vw9iFgd3Keaw.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න

  • @user-qe2ro9gt7k
    @user-qe2ro9gt7k2 жыл бұрын

    කතාව ලස්සනයි දැන්නම් මේ රටේ ඇපල් තියා බන්ඩක්කා ගහක්වත් වවන්න බැහැ මොකද දේශපාලකයෝ අද වන විට රටම විනාශ කරලා කාළකණ්නි දේශපාලකයෝ මුදල් වලට වහල් වෙලා පිටරට එවුන්ගේ උවමනා එපා කම් ඉටු කරනවා

  • @Thilina_madushan
    @Thilina_madushan2 жыл бұрын

    පොඩි රටවල් දියුණු වෙනවට ලොකු ප්‍රභල රටවල් කැමති නැහැ.😢

  • @ihm.pathumsalinda8014

    @ihm.pathumsalinda8014

    2 жыл бұрын

    මම නම් හිතන්නේ ඕස්ට්‍රේලියානු අලුත් පැල වවපු නිසා තමයි මෙහෙම වුනේ. 😪😪😪 ඕස්ට්‍රේලියාවට ලංකාවේ ඇපල් දැක්කා ම ඊර්ෂ්‍යා හිතේන්න ඇති. ඒකනේ අපෙ ඇපල් වගාව විනාශ වෙන අලුත් පැළ ඒවුවේ. ඒකෙන් අපට ලංකාවේ අපේම ඇපල් ගෙඩියක් කන්න තියෙන අවස්ථාව තමයි නැතිවුනේ. 😭😭😭

  • @Thilina_madushan

    @Thilina_madushan

    2 жыл бұрын

    @@ihm.pathumsalinda8014 ඔව් මේ ඇපල් වගාව දියුණු වුනොත් ලංකාවට ආනයනය කරන ඇපල් ප්‍රමාණය අඩුවෙනව.වගේම අපනයනය කරන්නත් හදයි කියල ඒ වගාව විනාස කරන්න ඇත්තෙ. ඉස්සර අතීතයේ ඉඳන්ම අපේ මේ රටට කලේ කෙනෙහිලිකම්මයි.😢

  • @user-dh7bj2ds6b

    @user-dh7bj2ds6b

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6Vw9iFgd3Keaw.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න

  • @Dilshan649

    @Dilshan649

    2 жыл бұрын

    ඔව්

  • @maheshifernando1032

    @maheshifernando1032

    2 жыл бұрын

    මිනිස්සුන්ගේ තියෙන ගතියක්නේ ඒක "නැගිටිනකොට කකුලෙන් අදිනවනේ" ඒත් හැම මිනිහෙක්ම එහෙමමත් නෑ .හැබැයි බහුතරයක් නරක නිසා දශම ගානට ඉන්න හොද මිනිස්සු කැපී පෙනෙන්නෙ නෑ.🙂

  • @darshanamahela1673
    @darshanamahela16732 жыл бұрын

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊

  • @DamiendraBuwaneka
    @DamiendraBuwaneka2 жыл бұрын

    මේ වගේම ලංකාවේ පොහොර නිෂ්පාදනයට අත්වුණු ඉරණම ගැනත් වීඩියෝ එකක් කරන්න... ගොඩක් මිනිස්සු දන්නේ නැහැඒක.

  • @shanthidev1277

    @shanthidev1277

    2 жыл бұрын

    💯

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara39442 жыл бұрын

    අයියෙ ඔයා නං මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් 🙈 මරු ආ ♥️

  • @nishara4590
    @nishara45902 жыл бұрын

    දැන්නේ අපි ඔය විස්තර ටික දන්නේ,අපේ දේශපාලුවෝ තමයි ඕකට වගකියන්න ඕන.

  • @user-dh7bj2ds6b

    @user-dh7bj2ds6b

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6Vw9iFgd3Keaw.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න

  • @shanthidev1277

    @shanthidev1277

    2 жыл бұрын

    Nishara.නැහැ ,පුරවැසියන් විදියට මීට වඩා උත්සාහ යෙන් කටයුතු කරන්න ඕන .මාටින් ගෙන් පාඩම් ඉගෙන ගන්න .

  • @chamikasllk9045
    @chamikasllk90452 жыл бұрын

    හොදම වීඩියෝ ආන්නේ කවුද විශ්ම ලෝකය තමා

  • @sanduntharanga1573
    @sanduntharanga15732 жыл бұрын

    මීට කලින් ලංකාවේ ඇපල් හැදුව කියල අහල නෑ.හැබැයි නැති උනේ ලොකු සම්පතක් කියලනම් විශ්වාසයි.වගාව විනාශ උනා කිව්වම සිරාවටම දුකක් ආවා.වැඩ්ඩො හිටපු රටක්,අපි වැටිච්ච තැනක්

  • @sakuniishara
    @sakuniishara2 жыл бұрын

    ගොඩක් වටින video එකක් අයියේ.නියමයි 🥰🥰🙌⚡

  • @tharindumadushanka8655
    @tharindumadushanka86552 жыл бұрын

    Panasonic එකත් ලංකාවට ආව ඉස්සර කාලකන්නි ඇමතිල කොමිස් ඉල්ලල ඒක ගියා ඒක තිබ්බනම් අද ලංකාව අංක 1

  • @dinidushasimal5538
    @dinidushasimal55382 жыл бұрын

    කවදාවත් මේහෙම දෙයක් අහල නෑ . ස්තූතියි විශ්ම ලෝකය ඇයියට නොදන්නා දේවල් අපිට කියල දෙනවට 🔥👍

  • @mmmmmmm4059
    @mmmmmmm40592 жыл бұрын

    අපි කන්නෙ වස ඇපල්නේ 😂😂

  • @nayanasenevirathne8591
    @nayanasenevirathne85912 жыл бұрын

    මිනිසුනේ අපේ දොඩම් අපේ වෙදකම අපේ අහාර අපේ සටන් කලාව අපේ පුස් කොළ පොත් අපේ ජීවන රටාව සියල්ල උන් විනාශ කර හමාරයි

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    Жыл бұрын

    😂

  • @shanuka2000
    @shanuka20002 жыл бұрын

    මේකෙ return එක දෙන්ට ඕන හෙට මැච් එකේදි 😤

  • @nkmemehub

    @nkmemehub

    2 жыл бұрын

    😎🔥✌️

  • @lily-yg8pq

    @lily-yg8pq

    2 жыл бұрын

    🤪

  • @noname-kx6wy

    @noname-kx6wy

    2 жыл бұрын

    හෙට කැන්ගෙරියන්ට ගහනව😏🇱🇰

  • @shanthidev1277

    @shanthidev1277

    2 жыл бұрын

    Shanuwa.,ක්‍රිකට් ගහලා කොහොම ද අනේ ඒ වෙච්ච පාඩු මකාගන්නෙ.අනේ ඔයාගෙ ටිකිරි මොලේ.

  • @spstudio8561

    @spstudio8561

    2 жыл бұрын

    @@shanthidev1277 😊😆

  • @sineth5559
    @sineth55592 жыл бұрын

    අදත් සුපිරියක් අයියේ ආදරෙයි ❤ 🔥😍

  • @wsisira5234
    @wsisira52342 жыл бұрын

    අපේ සියලු වගාවන්ට චින පෝර දපුවාම වෙන්නේ ඔය ටික.

  • @user-dh7bj2ds6b

    @user-dh7bj2ds6b

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6Vw9iFgd3Keaw.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න

  • @shanthidev1277

    @shanthidev1277

    2 жыл бұрын

    W Sisira සහතික ඇත්ත .ඒ වුනාට කට්ටිය ඉන්නෙ චීනං සරණං ගච්චාමි කියලානේ.ච්ත්ත ධර්‍ය නෑනේ ,මෙච්චර සම්පත් තියෙන රටක .කාට කියන්නද ?

  • @sahandilhara8384

    @sahandilhara8384

    2 жыл бұрын

    ආයෙ මොනාද බං 😏

  • @gaurirathnaweera370
    @gaurirathnaweera3702 жыл бұрын

    අයියේ Nike සමාගම ගැන වීඩියෝ එකක් ඕන

  • @herbatmendis6240
    @herbatmendis62402 жыл бұрын

    වටිනා හොද වීඩියෝ 1ක්‌ ජයවේවා.. 👍🙏💗

  • @sdfernando2412
    @sdfernando24122 жыл бұрын

    ලංකාවේ අහාර නැති කරන්න කරන පිට රට‍ අය කරන කපටි වැඩ. මේවා අපි හැමෝටම හොද පාඩම්. ගොඩක් හිතන්න ඕනේ දෙයක් වගා කරන සහ වගා කරන්න හිතන අය අනිවාර්යෙන්🙄👍 😍

  • @russellandrady
    @russellandrady2 жыл бұрын

    එහෙම දෙයක් කරා කියන්නේ වැඩි කල් හොඳින් ඉන්න හම්බෙන්නේ නැ. එක තමයි සොබාදහමේ නිතිය. මේක දැකල කවුරුත් වයිර කරන්න එපා. මොකද එහෙම උනොත් අපි ඒගොල්ලොන්ගේ පැත්තටම වැටෙනවා. කොහොමහරි මේකෙන් පෙන්නේ අපිට පින් තිබිලා නැ කියන එක තමයි.

  • @shanthidev1277

    @shanthidev1277

    2 жыл бұрын

    Russell Andrady.,නැහැ එහෙම නිගමනයකට එන්න එපා .අපේ උත්සාහ ය යියි,බුද්ධ්ය යි නැති නිසා එහෙම උනේ.

  • @russellandrady

    @russellandrady

    2 жыл бұрын

    @@shanthidev1277 ඒ දෙකෙන් පින මතුකරගන්න පුලුවන්

  • @harshiramo2200
    @harshiramo2200 Жыл бұрын

    ගොඩක් වටිනා දේ විශ්ම ලෝකය වැඩසටහන තුලින් ලබා දෙනවා ගොඩක් ස්තුති

  • @storm3773
    @storm37732 жыл бұрын

    පිටරට මිනිස්සු ලංකාව ට ඒම කරන්න උත්සාහ කරපු එකෙන්ම තේරෙනවා, ලංකාව දියුණු රටක් විදියට ඒ කාලෙ තිබ්බ බව😏😏😏🤚

  • @chamika7913

    @chamika7913

    2 жыл бұрын

    දියුණු රටක් විදිහට තිබ්බානන් උන් ඇවිල්ල මේක අල්ලගන්න්නකන් බම්බු gahuwada

  • @storm3773

    @storm3773

    2 жыл бұрын

    @@chamika7913 😂කැමති දෙයක් හිතාගන්න යාලුවා

  • @user-rm5ro9ve6j

    @user-rm5ro9ve6j

    2 жыл бұрын

    @@chamika7913 ලංකාව දියුනු වෙන්න තියෙන සම්බාවිතාව අම්බානෙකට උපරිමේටත් එහා වැඩී,ඒත් කවදාවත් ඒක වෙන්නෑ😹💥

  • @storm3773

    @storm3773

    2 жыл бұрын

    @@user-rm5ro9ve6j ඔව් බං පාලනය කරන එවුන්ගෙ මොලෙ දියුණු වෙන්නෑ එපැ රටක් දියුණු වෙන්නන් 😂😂🤚ඒත් 225න් බාගයක්ම 8 පාස්වත් නෑනෙ😂

  • @mobilevideowitha.k4927

    @mobilevideowitha.k4927

    2 жыл бұрын

    @@chamika7913 නැ බන් උබලාවගෙ දරුවෝ ඉදියනේ

  • @rathnasirikannangara4765
    @rathnasirikannangara47652 жыл бұрын

    අයියගෙ වීඩියෝ නම් කියන්න වචන නෑ👌👌👌👌👌

  • @dammekadammeka9777
    @dammekadammeka97772 жыл бұрын

    තෙරුවන් සරණයි ඉදිරිපත් කිරීම ඉතා අනභිබවනීය අපේ හැම දෙයක්ම පිට රට්ටු විනාශ කළා ඒ කාලේ.

  • @sumudusathsara9943
    @sumudusathsara99432 жыл бұрын

    සප්ත කන්‍ය ගුවන් අනතුර ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ හොද අයියා වගෙ

  • @user-dh7bj2ds6b

    @user-dh7bj2ds6b

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6Vw9iFgd3Keaw.html වෙළඳ පොළේ තියෙන පලතුරු කාලා පිළිකා හදා ගන්න කලින් බලන්න

  • @Madhushani507
    @Madhushani5072 жыл бұрын

    අද video එකත් නියමයි අයියේ Halloween උත්සවය ගැනත් ඕන

  • @thimirapawan2294
    @thimirapawan22942 жыл бұрын

    ඇපල් වත්ත විනාස කරපු එවුන් තමායි හොදටම කරලා තියෙන්නෙ 😂😂

  • @raviduviraj6102

    @raviduviraj6102

    2 жыл бұрын

    😥😥

  • @hasiWills1021

    @hasiWills1021

    2 жыл бұрын

    😪

  • @nimeshanuwan2289
    @nimeshanuwan22892 жыл бұрын

    මම වලපනේ රාගල, මම තව අවුරුදු 4 කින් ඇපල් දෙන්නම් දැනටත් අපේ ගමේ ඇපල් හැදෙනවා

  • @senarathdanawalagamageupal3869

    @senarathdanawalagamageupal3869

    2 жыл бұрын

    මේ වගේ කොල්ලො තමයි රටේ සම්පත.😉

  • @90mm67

    @90mm67

    Жыл бұрын

    නම්බරේ දියන්කෝ

  • @shaminkamore324
    @shaminkamore3242 жыл бұрын

    Sri lankawa දියුණු කරන්න පුලුවන් ක්‍රම ගැන විඩියො එකක් කරන්න කො 💙💙

  • @georgeperera1517
    @georgeperera15172 жыл бұрын

    ගොඩාක් වටිනවා අපිට හැමරටක්ම ඉරිසියායි නේ ඇතටම ඒරටවල් අපිට ඔලුව උස්සන්න දෙන්නේ නැ.....

  • @shanthidev1277

    @shanthidev1277

    2 жыл бұрын

    💯

  • @csstudio8705
    @csstudio87052 жыл бұрын

    ලොකු ලොකු සර්පයින් රෙදි අස්සේ දාගත්තේ අපි මායි දැන්වත් poddak hithapalla අපි අපි මාර ගන්න මේ වෙලේ හැම එකාම රට වෙනුවෙන් පුංචි හරි දෙයක් කරලා මේ රට ගොඩ දාන්න try කරපන් ඉන්දියාවට, අමෙරිකාවට, චිනය ට මොන බලවතා උනත් අපිටත් මේ රට ගොඩ දාන්න පුළුවන් හැමෝම එකතු උනොත්

  • @janindubhanuka
    @janindubhanuka2 жыл бұрын

    නියම වීඩියෝ එකක්.මාත් හිතන් හිටියෙ ඇපල් වවල බලන්න.මේ වීඩියෝ එක ගොඩක් වැදගත් උනා ❤️❤️❤️

  • @janindubhanuka

    @janindubhanuka

    2 жыл бұрын

    Awlk naa.puluwan saho ❤️💪

  • @ssmusiclite1556
    @ssmusiclite15562 жыл бұрын

    අයියා හැමදාම අපිට මොකක් හරි වැදගත් විඩියො එක්ක් ගේනවා ☺️☺️

  • @ssmusiclite1556

    @ssmusiclite1556

    2 жыл бұрын

    @RANGA s BRO සහෝ මටත් දෙනවද සබ් එක්ක් මම ඔයට දුන්න ඔන්න

  • @wasanthaweerabandu8545
    @wasanthaweerabandu85452 жыл бұрын

    ඇත්තටම ලංකාව දකුනු කොරියාව වගේ දියුනු කරන එක තමා දැන් තීන්නෙ ඉස්සර දකුනු කොරියාවත් අපි වගේම දුප්පත්

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    2 жыл бұрын

    ඔවු බං කොරියානු සිවිල් යුද්ධය ( Jun 25, 1950 - Jul 27, 1953 ) කාලෙ උනානෙ . උංට යුද්දෙ තිබ්බෙ අවුරුදු 3යි 1960 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 154, කොරියාව 152 . ඒ කියන්නේ ශ්‍රි ලංකාවයි කොරියාවයි සමානව ආර්තිකය දිවුවෙ 📈📈 . කොහොම හරි 1953 නේ කොරියාවෙ මාර විදිහට දූප්පත් . 1950 කාලෙ ලංකාව තමයි ආසියාවෙ ඉහළම ආර්ථික හා සමාජයීය සංවර්ධනයක් උනේ 1 Japan . 2 Ceylon 🤝 ඔය කාලෙ කොරියාව පට්ට දුප්පත් . උං ඒ දුප්පත්කම අඩුම අවුරුදු ගානකින් නැති කර ගත්තා . අපි එන්න එන්න පහලට වැටුණා 😇😇

  • @wasanthaweerabandu8545

    @wasanthaweerabandu8545

    2 жыл бұрын

    😅😅

  • @kpopblinkks

    @kpopblinkks

    2 жыл бұрын

    @@Tharuka_Dhananjana--_-- apita koreawa wage wenna puluwn ekata rata vithrak diyunu wela hari yanne na. Minissuth akalpa walin diyunu wenna one

  • @kpopblinkks

    @kpopblinkks

    2 жыл бұрын

    @@Tharuka_Dhananjana--_-- thawa mn dkka oya comment ekak dala thiyenawa koreawa ape rate yakada aran giya kiyala. Ekata oya gawa shakshi thiyenawada.

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    2 жыл бұрын

    @@kpopblinkks අනේ බං යකඩ අරං ගියෙ නෑ . යකඩ හා වානෙ සංස්ථාවෙ කොටස් මිලදීගන ඒක පාඩු ලබන තත්වෙට පත් කරලා වියදම් වැඩි කරලා . ඒක ක්‍රමයෙන් අඩාල කරලා දැම්මා කියලා කිවුවෙ . හොයලා බලපං යකඩ හා වානේ කර්මාන්තයට ගැන . එතකොට හම්බෙයි . ( යට දාල තියන එක බලපං එතන , දේශපාලන වැරදිත් තිබුනා )

  • @swarnadealwis1231
    @swarnadealwis12312 жыл бұрын

    ඉදිරි අනාගතෙ හැමෝගෙම ජීවිත වලටත් මොනවද වෙන්නේ කියලා බලා ඉදිමු. ඇපල්වලට වෙච්ච දේ වගේ. .....

  • @moodylights7898
    @moodylights78982 жыл бұрын

    ❤❤❤thankyou so much for sharing more important Things with us....

  • @gaminidayarathne9778
    @gaminidayarathne97782 жыл бұрын

    දුකයි දැනුවත් කිරීම පිළිබඳව ස්තුතිය

  • @s.m6127
    @s.m61272 жыл бұрын

    දන්නැති දෙයක් දැනගත්තා ස්තුතියි .👍👍

  • @sujeevanugawila2291
    @sujeevanugawila2291 Жыл бұрын

    I remember seeing Apple trees with ripe red fruit on Maha Uva estate, Harasbedda in 1972 .

  • @piyalindika1817
    @piyalindika18172 жыл бұрын

    සුපිරි 👍👍👍👍

  • @chamara5779
    @chamara57792 жыл бұрын

    ඇපල් හාදලා කාපු රටක් මෙක 😎😂😂😂😂😂👍හැබැයි පොඩි කාලයයි තිබිබෙනෙ 😴🤔

  • @kaveeshanimsarakv5794
    @kaveeshanimsarakv57942 жыл бұрын

    ගැම්මක් තමයි ❤💪

  • @MITHU923
    @MITHU9232 жыл бұрын

    1st view and first comment

  • @sudassithero3610
    @sudassithero36102 жыл бұрын

    🌳Shaaka pilubada Eee wage thiranayak aragena thiyenawa kiyana ekath sathutak.👍😊 nice video.🌹🙏☸️ Jayawewa ayiya❤️ budusaranai.☸️🙏

  • @lahiruashen6326
    @lahiruashen63262 жыл бұрын

    හිතට දැනුන දුක වගෙම තරහාවක් ඒනවා...මට.

  • @nayanamadhushani2385
    @nayanamadhushani23852 жыл бұрын

    Good video thank you විශ්ම ලෝකය 🤟

  • @devindithiloka2512
    @devindithiloka25122 жыл бұрын

    නියමයි අයියේ වීඩීයෝව ❤❤❤❤

  • @ChandimalManoj
    @ChandimalManoj2 жыл бұрын

    ඇත්තටම හුගක් වටිනා විඩියෝ එකක්.

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 Жыл бұрын

    This is very precious for us for our new way. Thank you very much for your precious facts our dearest brother ❤🙏 🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @sdfernando2412
    @sdfernando24122 жыл бұрын

    ඉතා වටිනා video එකක් සහෝ

  • @ridmabandara7538
    @ridmabandara75382 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝවක්

  • @madurangapremalal7376
    @madurangapremalal73762 жыл бұрын

    හොඳයි .... thanks

  • @h.p.h.u0299
    @h.p.h.u02992 жыл бұрын

    අනාගතයේ දී කෙසෙල් වලටත් මේ වගේ අන්තරාවක් වෙන්න ඉඩ තියෙනවා

  • @shanthidev1277

    @shanthidev1277

    2 жыл бұрын

    ඔව්! අපේ රටේ පසට දේශගුණයට ගැලපෙන ප්‍රභේද සොයා ගෙන ගෘහස්ථ හා මහාපරිමාණ වශයෙන් වගා කිරීම අඛණ්ඩව කල යුතුයි . මේ ප්‍රභේද හදුනාගෙන පටක රෝපණය භාවිතා කරලා ගොවීන් ට නොමිලේ බෙදා හරින්න පවතින හෝ ඉදිරියට එන ආණ්ඩු හෝ නිලධාරීන්ට මොලයක් හෝ උවමනාවක් නැහැ කියන එක තේරුම් නොගැනීම නම් මේ රටේ පුරවැසියන් ගේ පුදුම අවාසනාවක්.අර නරියා මොකක් ද එකක් වැටෙන කම් ගියා වගේ,කපටි දේශපාලකයෝ පස්සෙ යනවා.උත්සාහය ච්ත්ත ශක්තිය කොහේද මන්ද ?මේ තරම් සම්පත් තියෙන රටක ඉපදිලා .

  • @h.p.h.u0299

    @h.p.h.u0299

    2 жыл бұрын

    ඔව් ,හැබැයි අපේ රට ඇතුළෙ ,අපේ විද්‍යාන්‍යයින් අතින් අලුතින් ප්‍රභේද නිර්මාණය කරන එක තමයි හොද.මොකද ඔය පිටරට ජරාව නිසා අපේ ආවේණික ජාන දූෂණය වෙනවා.අප්‍රිකාවේ වගේ බඩඉරිඟු වලට ඔය වැඩේ වෙලා තියෙනවා .ඒ වගේම සාම්ප්‍රදායික බෝග සංරක්ෂණය කරන්න ඕනෙ .මේ ජාන වල වටිනාකම කම ජාන හොරු තමයි හොදට දන්නෙ.කොහොම වුණත් ඇඹිලිපිටිය පැත්තෙ ඔය hybrid කෙසො ජාති යහමින් වවනවා

  • @sandeepani389
    @sandeepani3892 жыл бұрын

    ගොඩක් වටිනවා 🙏❤️

  • @samithawidyasekara4850

    @samithawidyasekara4850

    Жыл бұрын

    Ha

  • @dilupamanori637
    @dilupamanori6372 жыл бұрын

    ස්තූතියි !

  • @fsmtv6773
    @fsmtv67732 жыл бұрын

    නියමයි ඇ අපිට මෙතනින් ඹක්කොම දැනගන්න පුළුවන්

  • @ashanumegith995
    @ashanumegith9952 жыл бұрын

    වලපනේ අදටත් රාගල පැත්තට වන්නට ඇපල් වගා කරන අය ඉන්නවා , ආනයනික ඇපල් වලට වඩා අපේ දෙයක් කද්දි ඒකේ රස කියලා කියලා නිම කරන්න බෑ , පටලව ගන්න එපා ඇපල් සහා පේයාර්ස් ගැන , පේයාර්ස් නම් කොහොමත් මෙහේ තියනවා ඇපල් වෙලදපොලට යවන්න තරම් සරුවට වැවෙන්නේ නෑ , මොනා උනාත් ඇපල් පව්ල කියන්නේ කොච්ච්ර කෑවාත් ඇති වෙන්නෙ නැති පලතුරක් 😍

  • @veenanisha478
    @veenanisha4782 жыл бұрын

    ස්තුතියි.

  • @anudapinsara6247
    @anudapinsara62472 жыл бұрын

    වෙන්දා වගේම අදත් සුපිරි Paul Walker ගේ video ekk ඕනේ අයියෙ ❤❤❤❤🙏🙏

  • @aboutjets2062
    @aboutjets20622 жыл бұрын

    බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊

  • @chamika7913
    @chamika79132 жыл бұрын

    එංගලන්ත, ප්‍රංශ ජාතිකයන් නැව් හදලා මුලු ලෝකෙවටෙම යටත් විජිත හදලා අදිරාජ්‍යයක් ගොඩනගව්වා ai අපිට බැරිවුනෙ 😪 අපිට 1000km වගේ දුරින් තියන දියෙගො ගාර්ශියා , රියුනියන් වගෙ දූපත් වෙන රටවල් අල්ලගන්නකන් අපි මොනවාද කරෙ 😫

  • @anuja6960
    @anuja69602 жыл бұрын

    මේ සරු ලංකාවෙ ඕන දෙයක් වවන්න හැකියි.

  • @chamikavihanga2800
    @chamikavihanga28002 жыл бұрын

    Ayye me video eka godak watinawa mama me video ekata godak kamathiy 💖💖

  • @sldjtiktok4229
    @sldjtiktok42292 жыл бұрын

    සුපිරි වීඩියෝ එකක්

  • @gamingnilla1409
    @gamingnilla14092 жыл бұрын

    නියම video එකක් ❤️❤️

  • @mahimoksha7483
    @mahimoksha74832 жыл бұрын

    Kylie Jenner ගැන වීඩියො එකක් දෙන්නකො අයියේ 😭❤🙏

  • @mrlmal5783

    @mrlmal5783

    2 жыл бұрын

    kylie jenner fake parts

  • @user-rm5ro9ve6j

    @user-rm5ro9ve6j

    2 жыл бұрын

    ඊයා බන්😹🦶

  • @shamhan4553
    @shamhan45532 жыл бұрын

    විශ්ව ලොකය තමයි හොදටම කරෙ😂

  • @slloratech
    @slloratech2 жыл бұрын

    නියමයි අයියා

  • @senukasandupaba1386
    @senukasandupaba13862 жыл бұрын

    Mama video blanne oyage කටහඬ hinda ♥️♥️♥️

Келесі