Brief Garden by Bevies Bava| බාවා නිදි ඇඳේම මියගිය බංගලාව ඇතුලෙ නිරුවත් පිරිමින්ගේ රූප හැදුවෙ ඇයි?

මෙරට පමනක් නොව ලෝකයේ බොහෝ රටවල කලාකාමී සංචාරකයන්ගේ නොමද ආකර්ශනයට පාත්‍රවුණ අලුත්ගම Brief Garden බංගලාවේ සුන්දර සංචාරය
#brief_garden#srilanka#travel#

Пікірлер: 812

  • @HarindraJayalal
    @HarindraJayalal2 жыл бұрын

    To activate English subtitles please click "CC" button of KZread screen

  • @charumax5074

    @charumax5074

    2 жыл бұрын

    Cc button kiwwe

  • @anulakarunarathna5450

    @anulakarunarathna5450

    2 жыл бұрын

    @@charumax5074 cc button එකෙන් විඩියො එක බලද්දි සිංහල ඉංග්‍රීසි පරිවර්තනය තමන් කැමතිනම් අහන ගමන් ඉංග්‍රිසියෙන් කියවන්න අකමැතිනම් එක cc button එක tach කරලා අයින් කර ගන්න

  • @charumax5074

    @charumax5074

    2 жыл бұрын

    @@anulakarunarathna5450 eka kohomada karanne

  • @anulakarunarathna5450

    @anulakarunarathna5450

    2 жыл бұрын

    @@charumax5074 විඩියෝ එක උඩින් තියෙනවා cc button එක

  • @savithriedirisinghe4557

    @savithriedirisinghe4557

    2 жыл бұрын

    @@charumax5074 screen එකේ මැද touch කරන්න. එතකොට දකුණු අත පැත්තේ ෂීර්ශය හරිය බලන්න. එතන button 3 ක්‌ තියෙනවා. එකේ මැද තියෙන්නේ cc. එහෙම නැත්නම් කෙලවර තියෙන ඉරි 3 උඩ click කරන්න. එතකොට එන list එකේ captions වල බලලා click කර ගන්න.

  • @truthvadan9324
    @truthvadan93242 жыл бұрын

    ජිවිතේ වාසනාව තියෙනවා නම් නියත වශයෙන්ම එයාට හිමි වීම වළක්වාලිය නොහැක 👍👍👍👍👍එසේම ඔහු එය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම මිය ගිය අයට කරන ගෞරවයක් 👍👍👍👍👍ජයවේවා 👍👍👍👍

  • @tharinduudayanga5760
    @tharinduudayanga57602 жыл бұрын

    "අපේ ජීවිතේ ගහක් කියන්නේ " ඒ වචන වලින්ම තේරෙනවා ඔබ තුමාගේ හදවත .....දීර්ඝායු ඔබතුමාට.....

  • @koekloeren1707
    @koekloeren17072 жыл бұрын

    ඒතුමා නම් නිවන් දකින්නම ඕනා තමන්ගේ සේවාදායක පවුල වෙනුවෙන් කරලා තියෙන යුතුකම් ඉටු කල හැටියට 🙏🏽🙏🏽🙏🏽 මෙතුමාටත් නිරෝගී සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @lakshmilokuge1335

    @lakshmilokuge1335

    2 жыл бұрын

    ඕව කරල නිවන් දකින්න බෑ දරුවො.ජීවත්ව සිටියදීම ලැබිය යුතු දෙයක් නිවන කියන්නෙ.ප්‍රඝ්නාවන්තයින්ට පමණක් ගෝචර වන

  • @piyalnishantha7787

    @piyalnishantha7787

    2 жыл бұрын

    මේ වගේ මිනිසුන් නිවන් දැකල හරියනවද මෙතුමා නැවත මේ රටේ ඉපදිලා රටේ වගකිවයුතු ඉහල තනතුරක් ලැබෙන්න ඕන

  • @koekloeren1707

    @koekloeren1707

    2 жыл бұрын

    @@piyalnishantha7787 අම්මපා කථාව ඇත්ත නේ බන් 🙏🏽🙏🏽🙏🏽

  • @georgevinitia1502
    @georgevinitia15022 жыл бұрын

    උතුම් මිනිසෙක් කල උතුම් ක්‍රියාවක් හා එම උතුම් ක්‍රියාවට ගරු කරන කෙළෙහි ගුණ දක්වමින් ඒ උතුම් මිනිසා දායාද කල මිහිබට සුරපුරය එලෙසින්ම පවත්වාගන යමින් තමන්ට දායාදකල මිල නොකලැකි ත්‍යාගය පනමෙන් ආරක්ශා කරන සරළ සුන්දර උතුම් මිනිසෙක් !දයාබර සොහොයුර හරින්ද්‍ර ඔබට මගේ ප්‍රනාමය මෙවන් අති සුන්දර තැනක් හා සුන්දර මිනිසෙකු දැකීමට වාසනාව උදාකරදීම ගැන! යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !🙏💐🙏🌝♥️🇱🇰

  • @shantadenuwala3714
    @shantadenuwala37142 жыл бұрын

    දර්මය රකින්නන් දර්මයෙන් රැකේ. ලස්සන පාරිශුද්ද ජිවිත 🙏🙏🙏

  • @piyalnishantha7787

    @piyalnishantha7787

    2 жыл бұрын

    දර්මය අවශ්‍යයි අවශ්‍ය කෙනාට පරිසරය අත්‍යවශ්‍යයි හැම කෙනාටම

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t2 жыл бұрын

    ගොඩක් ස්තූතියි ජීවිතයේ කිසිම දවසක දැකලා නැති මේ වගේ සුන්දර නිර්මාණයක් පෙන්නුවාට.. 💙

  • @ravishaz2710
    @ravishaz27102 жыл бұрын

    කවදාවත් අහල දැකල නැති ලංකාවෙ මේ වගේ ලස්සන තැන් ඉස්සරහටත් පෙන්නන්න ❤️🔥

  • @dynamite9615
    @dynamite96152 жыл бұрын

    මේ මහා වටිනා දායාදය ලැබෙන්න ඕන සුදුසුම පුද්ගලයට ලැබිලා තියෙනවා...ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha76612 жыл бұрын

    හරිම ලස්සනයි හරෙන්ද්‍ර මහත්මයා ,නිවසත් මනරම් උද්‍යානයත් රැක ගන්නවාට "ස"ට ස්තුති ....මම තමයි හොදටම කලේ😃

  • @jayanthapadmine5452
    @jayanthapadmine54522 жыл бұрын

    ** හරෙන් ඔයත් හරිම වාසනාවන්ත කනෙක්.** ඔයාට දෙවියන් පවා ආසිර්වාදය කරනවා .ඔබ නිසා අපිටත් මෙවා දැකගන්න ලැබෙනවා . ##Mr.Bawa හරිම සැහැල්ලුවෙන් ජිවත් උන ස්බදර්මයට ආදරය කරපු උතුම් කෙනෙක් ## මේ සෑම දෙයක් ම ආදරයෙන් රැක බලාගන්නා එ මහතත් හරිම නිහතමානී සුන්දර මනුෂ්‍යත්වය හදුනන කෙනෙක් .ඔබ දෙදෙනාටම ස්තුතියි .ජයවෙවා .දිර්ගායු ලැබේවා .❤❤❤❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu95562 жыл бұрын

    හරේන්ද්‍ර මේ වැඩසටහන අපේ මේ රටේ මිනිස්සුන්ට හොඳ උත්තේජනයක්. ඉතිං හරේන්ද්‍ර වර්තමානයේ මනුෂ්‍යකම අමතක කරලා මුදල් පස්සේ හඹායන මිනිසුන්ට වක්‍ර ආකාරයයෙන් උගන්නන හොඳ පාඩමක් කියල කියන්නත් පුළුවන්. හරේන්ද්‍ර, ඔබටත් පවුලේ සියලුම දෙනාටත් නීරෝගී වාසනාවන්ත හෙට දවසකට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe16342 жыл бұрын

    ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර මේ පෙන්වූ ලස්සන පරිසරය අගනා එකක්.. අම්මපල්ල හරේන්ද්‍ර මේ මහත්තයා ගෝඨා වගේ.. හොඳටම කළා කියනකොට වැටහුණේ..

  • @chandrakanthi3162

    @chandrakanthi3162

    2 жыл бұрын

    Matathi hithuna qekka gamani mama cyprus.🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍💘💘💘💘💘💘💘💘💘💘

  • @subashiniekanayake5955
    @subashiniekanayake59552 жыл бұрын

    ලොක් ඩවුන් කාලයේ ,මාර. සතුටක් දැනෙනවා. බාවා මහතා ගේ උද්‍යානයේ ඇවිද්දා වගේ. හරිම සුන්දරයි සතුටුයි ඔයා ට ගොඩාක් ස්තුතියි හරී

  • @swarnaranawake5439
    @swarnaranawake54392 жыл бұрын

    I know Mr Bawa since my childhood. He came to my bappa's wedding. At that time I was just 5yrs old. He was seated outside as he couldn't go into the wedding house due to his extraordinary hight. Bappa's honeymoon was spent at this special place. Mr Dooland is married to one of my aunts, when ever get a chance we go to this lovely calm place. Really the environment is calming n heart touching.

  • @fogmud

    @fogmud

    2 жыл бұрын

    Thank you for sharing this information with us , this is a rare gem of a place ,unfortunately fewer & fewer people appreciate such beauty.

  • @nimalithakshila6776
    @nimalithakshila67762 жыл бұрын

    බාවා මහත්මයාගේ මල්ලීත් ජෙෆ්‍ රි භාවා මහතාගේ නිර්මාණ මේ වගේමයි . රුහුණු විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ ඔහු. හරිම ලස්සනයි

  • @sanjayalakmal2612

    @sanjayalakmal2612

    2 жыл бұрын

    Eyage offfice eke thamai dan restaurant ekak thiyenne gallerycafe kiyala

  • @shirangajayasekara8030

    @shirangajayasekara8030

    2 жыл бұрын

    Lighthouse hotel in Galle, Ruhunu university, kandalama hotel, Gangaramaya temple seemamalakaya and some of private houses designed by Jeffrey Bawa..

  • @wageeshawijekuruppu2122

    @wageeshawijekuruppu2122

    2 жыл бұрын

    Sri Lanka Law College Hostel is called Voet Inn. designed by Jeffrey Bawa

  • @wasanthavlogs2511
    @wasanthavlogs25112 жыл бұрын

    ඒ පරිද්දෙන්ම තියා ගන්නවාට බොහොම ස්තුතියි ....

  • @wimalaperera4883
    @wimalaperera48832 жыл бұрын

    බෙවිස් බාවා හරිම කෙනාට උද්‍යානය බාරදීල තියෙනවා ,..

  • @srimasenavirathna990
    @srimasenavirathna9902 жыл бұрын

    ඔබට බොහොම ස්තුති මෙ වගෙ සුන්දර තැන් විඩියෝ එකකින් හරි දැක ගන්න සැලැස්විම ගැන මෙ සුන්දර නිවසේ නිර්මාතෘ එ සෝදුරු මිනිසා යලිත් අප අතරම ඉපදේවා!!!! තෙරුවන් සරණයි හරේන්ද්‍ර සර් 🙏❤️🌹

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri48822 жыл бұрын

    හරිම ලස්සනයි මේ තැන හරේන්ද්‍ර මහතාටත් මේ ගෙදර හිමි මහතාටත් ගොඩක් ස්තුතියි. හැමෝටම තෙරුවන් සරණයි. 🌹🙏🙏🙏🙏🙏. මැදපෙරදිග සිට.

  • @rudeepadilhani6425
    @rudeepadilhani64252 жыл бұрын

    Harindra, ඔයා ජීවිතේ අලුත් කරනවා.thanks.

  • @chithraabey1749

    @chithraabey1749

    2 жыл бұрын

    👍

  • @anulakarunarathna5450
    @anulakarunarathna54502 жыл бұрын

    ලස්සන හිතක් තියෙන්න ඔනි ලස්සන තැන් හොයාගෙන ගිහින් ලස්සන හිත් සතුටින් පුරවන්නත් ස්තුතියි ❤️ හරේන්ද්‍ර මල්ලි

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi24062 жыл бұрын

    හරිම වටිනවා... සුන්දර ප්‍රදේශයක්.....මේ වගේ වටිනා වීඩියෝ ඉදිරිපත් කරන ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි...

  • @chanakaruwan8045
    @chanakaruwan80452 жыл бұрын

    මෙ වගේ සුන්දර දෙවල් අපි සමග බෙදා ගන්නවට ගොඩක් ස්තුතියි ඔබට .....

  • @ranjith3189

    @ranjith3189

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර මහත්තයා ලස්සන තැන් අපට පෙන්නුවාට.මේ උද්‍යානය රැක බලා ගන්නා සිල්වා මහතා ඇතුළු සැමට ම අපගේ ප්‍රණාමය පුද කරමු.

  • @adikariadikari1930
    @adikariadikari19302 жыл бұрын

    ඇත්තමට හොද වැඩක් කරන ඔබට ගොඩක් පිං අපි නොදැක දේ මෙහෙම හරි දැක ගැනිමට ලැබිම සලසා දෙනවාට අපිට ගොඩක් සතුටුයි

  • @nayananilani2333
    @nayananilani23332 жыл бұрын

    හරේන්ද්‍ර ඔයාට ගොඩාක් පින් මේවාගේ ලස්සන ගොඩාක් වටිනා තැන් පෙන්නවාට.මේවා දකිනකොට පුදුමත් හිතෙනවා මේ මහත්තයා ගොඩාක් පින් කරලා ඇති මේ වාගේ වටිනා තැනක් ලැබීමට .

  • @n.n.weerasooriya2096
    @n.n.weerasooriya20962 жыл бұрын

    පෙර වාසනාවකට මේ ස්තානය බලන්න යන්න පුළුවන් කම මට ලැබුණා ...ඇත්තටම....ඒක වෙනමම ලෝකයක්...❤️❤️❤️❤️❤️

  • @saduvlogs4750
    @saduvlogs47502 жыл бұрын

    හරිම ලස්සනයි ආසයි මේ දේවල් දකින්නත් ❤️

  • @gangakuruwita7728
    @gangakuruwita77282 жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි කෑගල්ල වික්‍රමසිංහ බන්ගලොව් එකත් කරන්න ඒකත් හරිම ලස්සනයි ලු බොහොම ස්තුති

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d2 жыл бұрын

    අපේ රට මොන තරම් ලස්සනට තියා ගන්න පුලුවන්ද මෙවන් දේ දැකීමට සලස්වීම පිලිබඳ ඔබට ගොඩාක් ස්තූතියි මේ සුන්දර පරිසරය චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා 🙏🙏🙏🙏

  • @arunanandika3710

    @arunanandika3710

    2 жыл бұрын

    👌

  • @nethukumari1020
    @nethukumari10202 жыл бұрын

    ගොඩක් ලස්සනයි සුන්දර අත්දඅත්දැකීමක් ලැබුවා ගොඩක් ස්තුතියි .

  • @user-om6ph8zp5q
    @user-om6ph8zp5q2 жыл бұрын

    හිත මොහොතකට ඒ සිසිල් පරිසරයේ සුන්දරත්වයත් එක්ක නැවතුනා.තව මේ ගෙවත්ත ගැන විස්තර ගේන්න හරේන්ද්‍ර.. ලස්සනයි වීඩියෝව ස්තූතියි ජයවේවා 👌🤝🍀

  • @dinethiperera97
    @dinethiperera972 жыл бұрын

    ගෝඨා වගේ දැකල ආපු අය මේ කොනට 😂😂😂

  • @sasikabasnayaka1167

    @sasikabasnayaka1167

    2 жыл бұрын

    Side eken e wage.. Ekne harindra kiwe api thamai hodatama karala thiyenne kiyla. E gotabya wage hind tma

  • @chandrakanthi3162

    @chandrakanthi3162

    2 жыл бұрын

    Mama

  • @chathilamanusha-jc4oz

    @chathilamanusha-jc4oz

    Жыл бұрын

    😂😂apii

  • @ManojKalinga-js7ju

    @ManojKalinga-js7ju

    Жыл бұрын

    Mama 😂

  • @shayanianuththara6410

    @shayanianuththara6410

    Жыл бұрын

    Mamat 😁😁

  • @normansenanayake5158
    @normansenanayake51582 жыл бұрын

    හරේන්ද්‍ර කවදත් හොද දේවල් ඉදිරිපත් කරනවනේ ..මේ තැනත් හරිම සිත් නිවන තැනක් ...මේ මහත්තයට බොහොම පින් මෙය පවත්වාගෙන යාමට කරන කැපවීමට...අපේ අලුත් පරම්පරාව මේවා දැකිය යුතු තැන් ..කිසිත් ප්‍රයෝජනයක් නොගන්න හිස් භුමි වල මෙවැනි හරිත උයනවල් සැදීමට තරුණන් සිතනන ඕන අනාගතේ සංචාරක වියාපාරය නැවතත් පනගන්නුන උන විට ඒවා අදායම් ලබන වියාපාරද වේ...

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe87802 жыл бұрын

    සුන්දර වැඩසටහනක්. සුන්දර පුද්ගලයෙක්. ජය වේවා!

  • @sumanasiriamugoda8384
    @sumanasiriamugoda83842 жыл бұрын

    සුන්දර ආද්‍යාත්මික කතාබහක් ..👍 සතුටුයි ...ස්තුතියි ඔබට ..

  • @koekloeren1707
    @koekloeren17072 жыл бұрын

    සොබාදහමේ සුන්දරත්වය සමග සැග වුන අපුරු නිර්මාණ, 👌👌👌

  • @salal9516
    @salal95162 жыл бұрын

    හරිම ලස්සනයි ඇත්තටම දැකල නැති දේවල් ❤🌹

  • @nalanisenarathna8407
    @nalanisenarathna84072 жыл бұрын

    ගොඩක් ස්තුතියි! සිත නිවන තැනක්. බුදු සරණයි!

  • @sanjeewanialpitiya6262
    @sanjeewanialpitiya62622 жыл бұрын

    මේවගේ ස්ථාන පෙන්වනවට ගොඩාක් ස්තූතියි 🙏 මටත් ගිහින් බලන්නම හිතෙනවා

  • @WISEMARTIAL

    @WISEMARTIAL

    2 жыл бұрын

    අනේමේ ඇදිරිනීතිය අස්සේ මගුලේ යන්නෙ නැතුව ගෙට වෙලා හිටපං

  • @shyamalieiddagoda8712

    @shyamalieiddagoda8712

    2 жыл бұрын

    යන්න. ලස්සන තැනක්. අපි පොඩි කාලේ ගිහින් තිබෙනවා. එතකොට බාවා මහත්මයා හාන්සි පුටුවකට වෙලා වත්ත දිහා බලන් ඉන්නවා මම දැකලා තිබෙනවා. 1884 විතර

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    2 жыл бұрын

    @@shyamalieiddagoda8712 1984 වෙන්න ඇති නේද?

  • @shyamalieiddagoda8712

    @shyamalieiddagoda8712

    2 жыл бұрын

    @@KumariKumari-fw7nc අනේ ඔව් වැරදීමක් 1984 විතර

  • @user-bn5oz9ww1k

    @user-bn5oz9ww1k

    2 жыл бұрын

    @@shyamalieiddagoda8712 bawa garden 1 balanna yanne kohomada

  • @malidelana8396
    @malidelana83962 жыл бұрын

    ස්තුති ඔබට හරේන්ද්‍ර මහත්තයො මෙවැනි දේවල් අපිට දකින්න සලස්වනවට.. නිහතමානි කෙනෙක් නිසා එයාට ඒ දේවල් ලැබිල තියනව ආදර්ණීය ස්වාමියෙකිගෙන්.. අද කාලෙනම් සේවකයගෙ දේත් ස්වාමිය විහින් කඩාගන්න සමාජයක් තියෙන්නෙ... ඒ මොනව උනත් සතුටුයි

  • @chathurisenavirathna4905
    @chathurisenavirathna49052 жыл бұрын

    හරිම ලස්සන තැනක්. ඔබට ස්තුතියි එය රැක ගන්වාට. Love the architecture . Thanks Harendra for giving us best programs

  • @herathchandra4082
    @herathchandra40822 жыл бұрын

    ඔබ වැනි නිහතමානී අවංක උතුම් ගතිගුණ තියෙන මනුස්සයෙක් දකින්න ලැබීමත් වාසනාවක් 🙏🌷😍 සියලු දෙවියන්ගේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව ලැබී දීර්ඝායුසම ලැබේවා ඔබතුමන්ට !!! 🙏 හරේන්ද්‍ර මල්ලීටත් බොහොම පින් මෙවැනි වටිනා මිනිසුන් සහ ඉතාමත් අගය කළ යුතු සුන්දර තැනක් හැමෝටම දකින්න සැලැස්සුවාට.. ඔබටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී දීර්ඝායුසම ලැබේවා !!!🙏

  • @sanka3413
    @sanka34132 жыл бұрын

    සොබාදහමත් එක්ක ජීවත් වෙන අයට කවදාවත් වරදින්නේ නැහැ අදත් ලස්සනයි හරින් සර් ඔබේ වීඩියෝ එක,👏

  • @anushikashayamalee2458
    @anushikashayamalee24582 жыл бұрын

    ලස්සන video එකක් thank s

  • @ayeshajayasena2689
    @ayeshajayasena26892 жыл бұрын

    අද කාලේ මැරෙද්දී පොදිගහගෙන අරන් යන්න හදන මිනිස්සුන්ට මරු ආදර්ශයක් 😍

  • @kushanrasika8595
    @kushanrasika85952 жыл бұрын

    ගොඩක් ලස්සන . වැදගත් වැඩසටහනක් .❤❤

  • @sriyanikh3964
    @sriyanikh39642 жыл бұрын

    මේ වගේ සුන්දර වටිනා වස්තු කරුමෙටවත් දේසපාලුවන්ගේ ඇස නොගැටේවා හරිම සුන්දර ස්තානයක් ඔබ දෙපලටම දලදා සමිදු පිහිටයි

  • @gauthamadasa

    @gauthamadasa

    Жыл бұрын

    පුදුමයි මේඉඩම අර පවුලේ අයට සෙට්වෙච්ච නැතිඑක.නැත්නම් මේකටත් සොට් එක දෙන එක දෙනව දෙනවයි.

  • @mihiriimesha5603
    @mihiriimesha56032 жыл бұрын

    වෙනස් අත්දැකීමක්, හරිම ආස හිතෙන පරිසරයක්, ඔබ තුමාට බොහොම ස්තුතියි මෙවැනි දේවල් අපත් සමග බෙදා ගත්තාට.❤️

  • @nishusanda6518
    @nishusanda65182 жыл бұрын

    හරිම ආසාවෙන් බලන වීඩියෝ තමයි " හිත නිවන සුන්දර පරිසරය සහිත නිවාස" පිලිබද වීඩියෝ ..හරිම වටිනවා.අපට මෙවැනි තැන් දැකීමට සලස්වන ඔබට පින්....ඔබ තුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි..මේ වගේ සුන්දර උද්‍යානය සහිත පෙන්නන වීඩියෝ එක තව විනාඩි කිහිප්‍යකින් දිගු කරන්න..🙏

  • @padmawijesekara9164
    @padmawijesekara91642 жыл бұрын

    Good job හරේන්ද්‍ර මෙතුමා තමයි හොඳටම කරන්නේ .

  • @yamunahewage7166
    @yamunahewage7166Ай бұрын

    හරිම සංයමයකින් කතා කරනවා එතුමා හරිම පින්වntha කෙනෙක් අන්තිම කැමති pathrayakin මේවාge දෙයක් ලැබුණු එක ...🎉

  • @mallikamallika4494
    @mallikamallika44942 жыл бұрын

    හරිම ලස්සනයි මේ පලත ඔබතුමාල ටබුදුසරණයි ගොඩක් ස්තුති මේවගේ තෑන්ක්පෙන්නුවාට හරිස්චන්ද්‍රඔබතු මට බුදුසරණයි 👍👌👌👌👌

  • @nandawigatunga1989
    @nandawigatunga19892 жыл бұрын

    හරිම ලස්සනයි බලන්න යන්න තියේනමි

  • @malikanarangasange1908
    @malikanarangasange19082 жыл бұрын

    බොහොම ස්තුති හරෙන්ද්ර, අපේ රටෙිි සුන්දරත්වය පෙන්විිම ගැන සකුටුයි.

  • @sanjeewaranhotige9955
    @sanjeewaranhotige99552 жыл бұрын

    Brilliant ..Super cool tranquil place with so many precious creations ..👍❤️❤️

  • @teenasalwa4421
    @teenasalwa44212 жыл бұрын

    ඇත්තටම පුදුම නිස්කලංක සුන්දර පරිසරයක් ඇත්තටම හිතට නෙතට ආස්වාදජනක තැනක් මාසෙකට සැරයක් හරි මේ වගේ තැන් දක්නට ලැබෙන එකත් සතුටක් ස්තුතියි හරේන්ද්‍ර මල්ලී 👍💪🌹😍

  • @wasanthavlogs2511
    @wasanthavlogs25112 жыл бұрын

    ඉතාම වටිනා තැනක්

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka10672 жыл бұрын

    ගොඩක් ලස්සනයි හරේන්ද්‍ර අය්යේ 🌹ස්තුතියි මෙවැනි සුන්දර තැන් අපිට බලන්න සලස්සනවට 🌹🌹🌹

  • @nadeekanadeeka3174
    @nadeekanadeeka31742 жыл бұрын

    අපේ ගමේ ලස්සනම සුන්දර ස්ථානයක් මේ..ආපු නැති හැමෝම ඇවිත් බලන්න .ලංකාවෙ විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියෙක්ගෙ අපූරු නිර්මාණයක්..රටට සම්පතක් වූ මෙවැනි ස්ථානයක් රටට ලෝකයට දකින්න අවස්ථාව ලබා දුන්නාට ඔබ තුමාට ස්තූතියි ! 😍😍😍

  • @saliyavijendra3748

    @saliyavijendra3748

    2 жыл бұрын

    Ane Ana widiya kiyannako

  • @nadeekanadeeka3174

    @nadeekanadeeka3174

    2 жыл бұрын

    @@saliyavijendra3748 අලුත්ගම ටවුන් එකෙන් දර්ගා නගරය පහුකරලා අඹගහ හන්දියට එන්න.එතනින් යටදොල පාරට දාලා දිගටම එද්දි දකුණු පැත්තෙ කාලවිල කනිෂ්ඨ විද්‍යාලය හම්බ වෙනවා.එ හරියෙන් ඕනිම කෙනෙක්ගෙන් අහන්න .ඕනිම කෙනෙක් තැන පෙන්වයි

  • @saliyavijendra3748

    @saliyavijendra3748

    2 жыл бұрын

    Thanks oyata

  • @RansHalwa

    @RansHalwa

    2 жыл бұрын

    Brief garden

  • @chathuhewagama1

    @chathuhewagama1

    2 жыл бұрын

    Ticket eka kiyada

  • @premakulathilaka950
    @premakulathilaka9502 жыл бұрын

    ම්ම්ම්ම්ම්ම් ..ලස්සනම ලස්සනයි.

  • @piumi7092
    @piumi70922 жыл бұрын

    Harima ලස්සනයි ලස්සනයි ලස්සනයි Thanks

  • @gaminifernando6270
    @gaminifernando62702 жыл бұрын

    හරීම සුන්දර තැනක්. මේ විනාඩි කිහිපය මමත් එතන හිටියා වගේම දැනුනා. මේවගේ අවිනිශ්චිත කාලෙක මෙච්චර ලස්සන වැඩසටහනක් දැකීමත් සනීපයක්.

  • @lasanthakumara2445
    @lasanthakumara24452 жыл бұрын

    ගොඩක් ස්තුතියි ලස්සන වටින තැන් පෙන්නුවට සුන්දර හරේන්ද 🙏🙏🙏🙏🙏🙏

  • @tharuneth4488
    @tharuneth44882 жыл бұрын

    පරිසරය ගැන බැදීමක් ආදරයක් ඇති කරගන්න මේ වගේ තැන් මෙහෙම වත් දකින්නට ලැබෙන එක සතුටක් 👍

  • @nandanikathriarachchi8658
    @nandanikathriarachchi86582 жыл бұрын

    හරීන්ද්‍ර ඔබතුමා තමයි හරියන තැන් හරියටම කරන්නේ සැමදා ජය......

  • @indranirani2801
    @indranirani28012 жыл бұрын

    ගොඩක් ස්තුතීති....🙏

  • @DushanKaravita
    @DushanKaravita2 жыл бұрын

    ඔබතුමා තමා හොදටම කරේ... හරී සර් ❤️🤭

  • @chamithleonard

    @chamithleonard

    2 жыл бұрын

    යමුද😌

  • @DushanKaravita

    @DushanKaravita

    2 жыл бұрын

    @@chamithleonard යමු නේද 🌝 වැඩි දුරකුත් නැනෙ ඉතිම්. 🙂

  • @chandanistephen9632

    @chandanistephen9632

    2 жыл бұрын

    👍😄😄

  • @justinbelagamage3920

    @justinbelagamage3920

    2 жыл бұрын

    MATA MAGAY PAADUVAY INNA DENAVAKO OOY, HAMATISSEMA MAAVAMA BITE EKATA GANNAY NATHUVA. THAMUSELATA VENIN VADAK ATHTHEMA NATHTHAM, MUNG ATA KILO EKAK ARAGENA AYKEY ATA GANAN KARA, KARA, INNAVAKO APITAMA VAATHAYAK VENNAY NATHUVA. MAY ANTHIMA VATHAVATA KIYANNAY, MATATH DAN MEVA AHALA, AHALA ATHIVELA. NAVATHTHUVAY NATHTHAM OKKOMA DAMALA GAHALA, YANAVA YANNA, AAYE PATHTHA NOBALANNA.HARIDA.

  • @nuwanchathuranga8536
    @nuwanchathuranga85362 жыл бұрын

    හරිම ලස්සනයි ❤️ ලස්සන විඩියෝ ගෙන අයියට ගොඩක් ස්තුති 👊

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q2 жыл бұрын

    තෑන්ක්ස් ..මේ වගේ දේවල් අපේ රටේ තියෙනවා කියන එකත් දැන ගන්නේ මේ වගේ වැඩසටහන් වලින්💚💚💚💚

  • @chandrikafernando6857
    @chandrikafernando68572 жыл бұрын

    හරිම ලස්සනයි. හරීන්ද්‍ර මහතා ඔබ‍ට ගොඩක් ස්තුතියි මේ වගේ සුන්දර ස්ථාන පෙන්වනවාට. ජය!

  • @chethanalakshani2886
    @chethanalakshani28862 жыл бұрын

    එක දවසක්හරි මේ ලස්සන තැනට යන්න පුලුවන් උනා ආයෙත් යනවා අනිවාර්යයෙන්ම ❤️

  • @miulamiula328
    @miulamiula3282 жыл бұрын

    Lassane පරිසරයක් හරිම සුන්දර tanak hoda කතා bahak madyawadi jayalal මහතාට ගොඩක් stutei .

  • @prasannawickramasinghe7657
    @prasannawickramasinghe76572 жыл бұрын

    හරිම මනුස්සයාට මේක තෑගි දෙන්න කොච්චර දැනුම් තේරුම් ඇතිව ජිවත් වෙන්න ඇද්ද කියලා හිතා ගන්න පුලුවන්

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi13702 жыл бұрын

    බොහොම ස්තුති මෙවැනි තැන්වලට ගිහින් මෙවා බලන්න ඉඩකඩ සැලැස්සුවාට.තෙරුවන් සරනයි එතුමාට සහා ඔබට

  • @youcantoopagelk
    @youcantoopagelk2 жыл бұрын

    සුන්දර නිර්මාණයක්......... සුන්දර පරිසරයක්.....

  • @sapunsriyanthafernando2323
    @sapunsriyanthafernando23232 жыл бұрын

    මාරයි..❤️💯

  • @nandanenandane6565
    @nandanenandane65652 жыл бұрын

    හරිම ලස්සනයි

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem47132 жыл бұрын

    ලස්සන උපරිමයි ....... ස්තූතියි ස්තූතියි හරේන්ද්‍ර මහත්මයා මේ දැක්මට.

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac79952 жыл бұрын

    ගොඩාක් සුන්දරයි 😎😎❤️❤️

  • @sriyasriya6620
    @sriyasriya66202 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ වගේ ලස්සන ස්ථානයක් බලන්න සැලසිම

  • @chathurarathnayake4843
    @chathurarathnayake48432 жыл бұрын

    ඉතාම සුන්දර නිර්මාණයක්. බලන්න යන්න ඕනි තැනක්. එවගේම මෙතුමාගේ මල්ලි තමයි ජෙෆ්රි බාව. ඔහුත් ඉතාම අග්‍රගන්‍ය ගෘහනිර්මාණ ශිල්පියෙක්. ඔහුගෙ නිවස සහ උද්‍යානයත් ඉතාම සුන්දරයි. ලුණුගඟ තියෙන්නෙ. කැමති කෙනෙක් ඉන්නවනම් බලන්න යන්න අනිවාර්‍යෙන් ම. ඉතාම විශිෂ්ට නිර්මාණ ලංකාවට තියෙන. මේව හෙට දවසට රැක බලා ගන්නා සැමට සහ හරින්ද්‍රටත් තුති.🌷🌷

  • @ciaoapi
    @ciaoapi2 жыл бұрын

    හරිම ලස්සනයි .හැම වැඩසටහනක්ම බලනවා .ඔබතුමා වෙනස්ම ලස්සන තැන් බලන්න ගේනවට බොහොම ස්තුතියි .👍👍Ciao අපි travel italy

  • @lalith861
    @lalith8612 жыл бұрын

    අපේ ඩූලන් මාමා....ඔබට දීර්ඝායුෂ ලැබෙන්න ඕන....හරිම නිහතමානී පුද්ගලයෙක්...

  • @niroshasamanmali1373
    @niroshasamanmali13732 жыл бұрын

    හරිම් සුන්දර ස්ථානයක් 👍👍👍

  • @ramithdewdunu8249
    @ramithdewdunu82492 жыл бұрын

    හරි ලස්සන වැඩසටහනක්

  • @anuhsasandhya5682
    @anuhsasandhya56822 жыл бұрын

    හරිම ලස්සනයි ඇත්තටම .. ගොඩක් ස්තුති හරින්ද්‍ර අයියේ අපි නොදැකපු නොදන්න ලස්සන තැන් පෙන්වීම ගැන .. 💐💐💐💐

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe39012 жыл бұрын

    හරීම සුන්දර තැනක්. මෙවැනි තැනක් නිර්මාණය කල, පරිසරයට මෙතරම් ආදරය කල එතුමාට නිවන් සුවය ලැබේවා ! ඒ වගේම එය එලෙසම පවත්වාගෙන යන මෙතුමාට, වගේම වැඩසටහන කල හරේන්ද්‍ර මහතා ඇතුළු සැමටම නිදුක් නිරෝගී සුවය ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි .

  • @indikakumara4110
    @indikakumara41102 жыл бұрын

    අපේ පැත්තේ ලස්සන තැනක් 👍👍👍❤❤

  • @herathchandra4082
    @herathchandra40822 жыл бұрын

    හරිම නිස්කලංක පරිසරයක ඉතාමත් අගය කළ යුතු වටිනා සුන්දර නිර්මාණයක් වාසනාවන් !!!

  • @ranijayasundera7845
    @ranijayasundera78452 жыл бұрын

    අපි පාසැල් කාලෙ Bawa 's Garden බලන්න ගියා.

  • @janeiuae5751
    @janeiuae57512 жыл бұрын

    හරිම සුන්දරයි බලන්න යන්න ආසයි ඔබ සැමට සමිමා සමිබුදු සරණයි යහපතක්ම වෙවා

  • @chandrikakumari5361
    @chandrikakumari53612 жыл бұрын

    හරේන්ද්‍ර මහත්තයො ඔයා මේවගේ දේවල් හොයල මේවගේ වැඩ සටහන් ඉදිරිපත් කරනවට ගොඩාක් පිං, අපි මේ වගේ දේවල් ලංකාවේ තියෙනව කියලවත් දන්නෙ නෑ.. බාවා මහතාටත් නිවන් සුව පතන ගමන් මේ වස්තුව රැකගෙන ඉන්නවට ස්තුතිය .තෙරුවන් සරණයි හැමෝටම .

  • @sunny201112
    @sunny2011122 жыл бұрын

    කියන්න වචන නැහැ.වැඩ සටහන මාරම ලස්සනයි හරේන්ද්‍ර පුතා 👍👍❤️❤️💐💐💐

  • @yehanimandira4774
    @yehanimandira47742 жыл бұрын

    හරිම ලසනයි,,,,,,😍😍😍😍

  • @nishadiamarasinghe782
    @nishadiamarasinghe7822 жыл бұрын

    Harima lassanai..... thank you so much,,❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @rashu4420
    @rashu44202 жыл бұрын

    අපේ ගමනෙ මේ🤗❤

  • @Fat_to_Fit_Freelancer
    @Fat_to_Fit_Freelancer2 жыл бұрын

    බලපු ලස්සනම් හිත නිවෙන Program එකක්.

  • @dileepmadushan5188
    @dileepmadushan51882 жыл бұрын

    ඉතා හොඳයි .👍👍👍👍👍👍🙂🙂😀

  • @RT-FAD--ThiwankaFernando
    @RT-FAD--ThiwankaFernando2 жыл бұрын

    මේ වගේ සුන්දර දේවල් තව තවත් පෙන්වන්න ඔබ තුමාට හැකිවේවා...

Келесі