Yenuli Bimansa | ඇයි මේ සමහර නැන්දලා මාමාලා කලබලා වෙලා | එයා තවම පුංචි දියණියක්

Ойын-сауық

🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :
නවතම පුවත් : / divainanewsp. .
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_new. .
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#Divaina #DivainaOnline

Пікірлер: 85

  • @D_92461
    @D_924613 ай бұрын

    අනේ චූටී දුව කතා කරනකොට හරිම හුරතල් ❤ .අම්මයි තාත්තා යි දුවයි හරිම ලස්සනයි 😊❤

  • @niroshafernando2202
    @niroshafernando2202Ай бұрын

    හරිම ලස්සනයි චුටි මැනික ඉදිරියට යන්න,වාසනාව ලැබේවා පුතේ තේරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ❤❤❤❤

  • @ramanif.r.d942
    @ramanif.r.d942Ай бұрын

    දෝනි ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා ❤️ ඔයාට වගේ දක්ෂ තාවයක් පුංචි කාලේ නොතිබුණු කුහක මිනිස්සු කියන දේවල් ගනන් ගන්න එපා ..ඔයාට ගොඩක් ගොඩාක් අය ආදරෙයි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා ❤️ ඔයාගේ දක්ෂ හැකියාව කාටවත් උදුරා ගන්න බැහැ ❤ ඔයාගේ ගමන ලස්සනට ඉදිරියටම යන්න ජයවේවා මැණික ජේසු පිහිටයි 🙏❤️💃

  • @renukadamayanthi21
    @renukadamayanthi21Ай бұрын

    හරිම ලස්සනයි මැනික තෙරැවන් සරනයි තව තව ලස්සනට සිංදු කියන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයක් පුාර්තනා කරනවා මම වාරියපොල රේණුකා ආන්ටි

  • @user-yt4jp7yj8g
    @user-yt4jp7yj8gАй бұрын

    මෙ දරුවට මොනවා හරි කියපු කෙනෙකුට හොදක්නම් වෙන්න එපා කටේ මහගෙඩි දාන්න ඔනා හෙන ගහන්න ඔන දුවට බුදුන් ගේම සරණයි ❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx3 ай бұрын

    ❤❤❤❤❤Mamanam e lama kamata harima ආසයි ❤❤

  • @lata1597
    @lata1597Күн бұрын

    puthe godak lassanaiaseerwada karanawa hama dema hari yanna degu gamanak yanna labewa❤❤❤❤❤

  • @Amarasinghage.25
    @Amarasinghage.252 ай бұрын

    ළමයින් කියන්නෙ කව්ද කියලවත් නොදන්න අමනයො ඉර්ෂියාවෙන් ක්‍රෝධයෙන් මොනවා කිව්වත් ඹයා දක්ෂ දරැවෙක්. යන්න ඉදිරියටම නැණ ගුණ ධම් සමග. දුවට වාසනාවන්ත අනාගතයක්❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Hannahthebananamm2
    @Hannahthebananamm23 ай бұрын

    She is a princess and a talented little girl ❤ Love her voice! Dont be upset with outsiders critisisms dont try to change her style. She is still a little girl ❤️ All the best!

  • @nishadithayaga4470
    @nishadithayaga4470Ай бұрын

    දරුවාට සුබ පතන්න ❤❤❤

  • @AmaraShemasinghe
    @AmaraShemasinghe12 күн бұрын

    බුදුසරණයි චුටි දු

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr2 ай бұрын

    අනේ හරිම ලස්සනයි චූටි දූ . බෝලෙ වගේ 😊

  • @MadaraNilmini
    @MadaraNilmini9 күн бұрын

    ඒදරුව හරිම දක්ශයි .ඒක දියුනු කරගන්න උනන්ද්🎉

  • @killadimanmh7...247
    @killadimanmh7...247Ай бұрын

    හරිම හරිම ශෝක් බබා

  • @upalisiriwardana7051
    @upalisiriwardana7051Ай бұрын

    Good luck God bless you stay safe 👍👍

  • @Malika-kl7qq
    @Malika-kl7qq5 күн бұрын

    Lassanai duwa❤❤

  • @user-vh6xy7ue4c
    @user-vh6xy7ue4cАй бұрын

    රත්තරන්මැනීකබූදුසරණයී❤❤❤❤❤❤❤

  • @upalisiriwardana7051
    @upalisiriwardana7051Ай бұрын

    Good luck God bless you stay safe 👍👍❤️

  • @premilvitinten
    @premilvitintenАй бұрын

    Harima lassani duwa sing karaddi suba patanawa duwa oyata ❤❤❤

  • @user-cl1vt4pz6i
    @user-cl1vt4pz6i3 ай бұрын

    How sweet little angel,you are very talented girl,all the best tc

  • @nimalimatiwalakubura-is7oc
    @nimalimatiwalakubura-is7ocАй бұрын

    ආදරෙයි දෝණි..සුභ අනාගතයක්...❤❤❤❤

  • @melanicooray677
    @melanicooray677Ай бұрын

    I really enjoyed all your songs Duwa . God bless you princes🥰

  • @chamijoseph7553
    @chamijoseph75532 ай бұрын

    මැණිකක්💛😘💛 Good Luck පුතේ

  • @Nadeeka-y1j
    @Nadeeka-y1j28 күн бұрын

    සුභ අනාගතය ක් පුතේ. තෙරුවණ් සරණයි!

  • @zeena283
    @zeena2833 ай бұрын

    Ane how beautiful and talented this little Angel ❤shz so cute

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785Ай бұрын

    God Bless You little Angel

  • @user-pn9qv3te7h
    @user-pn9qv3te7h3 ай бұрын

    Lassanai Puthe kawru monava kiwwath oya oyage gamana yanna minissu ehema thama budusaranai manika

  • @VijithaKariyawasam-z8u
    @VijithaKariyawasam-z8uАй бұрын

    Cut manika බුදු sarani

  • @nilukasewwandi4339
    @nilukasewwandi4339Ай бұрын

    හරිම සලස්සයි

  • @darmadarma3083
    @darmadarma3083Ай бұрын

    Niyamai Niyamai Duwa oyata bs dp💝💝💝💝💝👍👍👍👍👍🌹🌹🌹🌹🌹👏👏👏👏👏

  • @user-qr8mo2dz5v
    @user-qr8mo2dz5v24 күн бұрын

    ❤❤❤❤

  • @seethafernando2938
    @seethafernando2938Ай бұрын

    Budu..saranai

  • @user-jl5gu4vo7l
    @user-jl5gu4vo7lАй бұрын

    ඉතා ම සතු ට්‍රයි පොඩි පටිය ජය සිතුණි ඔයාට ජඉරිසියා කර යෝ බොහොමයි

  • @NethasaRannulu
    @NethasaRannuluАй бұрын

    ලස්සනයි patiyoo ...🩵✨️

  • @nilankapriyadarshani6816
    @nilankapriyadarshani68163 ай бұрын

    Budu saranai patiyo.

  • @SadhdhammaChala-vd4bn
    @SadhdhammaChala-vd4bnАй бұрын

    Mulu vishwayeema ashirwadaya labeewa doooniyoooo.❤❤❤❤❤❤

  • @WasanthiWasanthi-fj6ey
    @WasanthiWasanthi-fj6eyАй бұрын

    Budu saranai chuti doni ❤❤❤❤❤❤

  • @marianniranjala1554
    @marianniranjala1554Ай бұрын

    Lassanai

  • @user-es6pq6wn3m
    @user-es6pq6wn3mАй бұрын

    Little Engel God protect her

  • @user-jl9fd9hs9f
    @user-jl9fd9hs9fАй бұрын

    චුටි බබා ඔයව චොයි

  • @user-bl7fx4jz1f
    @user-bl7fx4jz1fАй бұрын

    mage manika man oyalawa hodinma danna kenek nangi malli (dewani) doni lassanai eya hari daksai man patiyata subapathanawa

  • @ChitraDeSoysa-dy4gv

    @ChitraDeSoysa-dy4gv

    6 күн бұрын

    As an elderly person I just want to say something to this little girl's parents.please don't trustanybody who wants to help this little girl regarding her future Definitely I hope the parents are capable of deciding which way to go God bless you and your parents wish you all the best

  • @kusumkumari-ie3uw
    @kusumkumari-ie3uw2 ай бұрын

    Apith oyata godak aadarei❤

  • @sjperera3495
    @sjperera349526 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @skularathne138
    @skularathne138Ай бұрын

    මොනවා වුනත් පුතේ ඔයාලාට කවදාවත් වරදින්නේ නැ ....නැ .... නැ ...සියලු දෙනාටම තෙරුවන් .. සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ....🌹🌹🌹🌹🌹🌹

  • @SamsungPhonetastic-vf2jm
    @SamsungPhonetastic-vf2jm29 күн бұрын

    දරැවෙක් වෙනුවෙන් මොකාගෙ උනත් හිතේ ඉර්ෂියාවක් හිතෙනවනමි මෙි ලෝකෙ ඉන්න පවිකාර ජඩ පැලැන්තියෙ මිනිස්සු මෙි දරැවගෙ හැකියාව ගැන ආශීර්වාද කරන්න ඒ එක එක දරැවන්ගෙ පිහිටිම මෙි දරැ සිගිත්තිට බුදු සරනයි මෙි ලේකෙ කලුද සුදුද කියලවත් නොදන්න දරැවන්ට අපේ රටෙි මිනිස්සු මිට වඩා සංවෙිදි වෙනවනමි හොදයි .

  • @LakshmiPremakuamara
    @LakshmiPremakuamaraАй бұрын

    Puthe oyata budusarani

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231Ай бұрын

    රුවන් srelal කුඩා කාලය mathak una ❤️❤️❤️❤️❤️pp godak ලස්සනයි 🌹🌹🌹🌹chuti දුව 🐥🐥🐥🐥🐥🐥🐥

  • @pwa_117_
    @pwa_117_Ай бұрын

    ආදරේයි මැණික❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kokilahemakumara9618
    @kokilahemakumara9618Ай бұрын

    ❤ good luck🎉 This shows how people are hypocrites, even those who did nothing to them

  • @preksidafernando2166
    @preksidafernando2166Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @brijetfernando9833
    @brijetfernando9833Ай бұрын

    🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @samanthigamage6524
    @samanthigamage6524Ай бұрын

    ❤❤😢😢

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya79652 ай бұрын

    💕💐

  • @di3kulatunga161
    @di3kulatunga161Ай бұрын

    ❤❤❤❤❤❤

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014Ай бұрын

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602Ай бұрын

    ලස්සනයි දුවේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kamalwijayantha
    @kamalwijayantha3 ай бұрын

    කතා කරනකොට හොඳට සිංහල කතා කරනවා. සිංදු කියනකොට සිංහල අමතක වෙනවා...😂😂

  • @Hannahthebananamm2

    @Hannahthebananamm2

    3 ай бұрын

    So what?

  • @MarisaFernando-xb3sr

    @MarisaFernando-xb3sr

    2 ай бұрын

    ඒක ඒ ලමයගෙ ඇක්සන්ට් එක. ඔය ඇක්සෙන්ට් එකෙන් සින්දු කියන අය ඕන තරම් ඉන්නව . මැජික් එකක් නෙවෙයි

  • @ramanif.r.d942

    @ramanif.r.d942

    Ай бұрын

    ​@@MarisaFernando-xb3srඅනේද කියන්නේ ..පුංචි දරුවෙකුගේ දක්ෂතාවයක් නොදකින ඊර්ෂ්‍යා කාර ම්නිස්සු නැතුවාම නෙමෙයි 😡 ලැජ්ජායි

  • @kamalwijayantha

    @kamalwijayantha

    Ай бұрын

    @@ramanif.r.d942 අනේ ලොන්ත ගෑණියේ උඹ දන්න සංගීතේ..

  • @brijetfernando9833
    @brijetfernando9833Ай бұрын

    🐇🐇🐇🐇🐇🙏🙏🙏🌹🌹🌹🌹🌹❤❤❤

  • @user-el2wt7xm8p
    @user-el2wt7xm8pАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @brijetfernando9833
    @brijetfernando9833Ай бұрын

    jp doni budu sarznai❤

  • @swarnapathirana4406
    @swarnapathirana4406Ай бұрын

    Chutiduu mamaoyata subapathanawa matath punchi minipiriyo innawa

  • @skularathne138
    @skularathne138Ай бұрын

    අනේ දෙවියනේ පුන්ච් පැටවුන්ට කවුද බනින්නේ අවුරුදු 9 න් පහළ දරුවන් මල් පොහොට්ටු වගේ පුන්චී දරුවන් හ......රීම අහිංසකයී ...ඔහේ කටට එන දේ දොඩවනවා ...දගලනව එක තැන ඉන්න බැ තේරෙන විදියට කවි සින්දු .කියනවා ..පෙර සසර පුරුදු රුපය පතාගෙන ආ අයුරින් ඒ බබා ට ලැබීලා තියෙනවා .. හැමෝට ම එක විදියට ලැබෙන්නේ නැ .. පින් තියෙන්න ඕනි ..අනේ දෙමාපියන් වීදීයට මේ දුස්ට සමාජයෙන් පොඩි දරුවන් පරිස්සමින් රැක ගත යුතුමයි අනිවාර්යයෙන් .. ..චුටි මැණික ..අම්මා .. තාත්තා .. සියලු දෙනාටම නිදුක් .....නීරෝගී ....සුවපත් .ලැබේවා ... ලැබේවා .. ලැබේවා ..පතමි ❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 . .

  • @hansaruchirani7529
    @hansaruchirani7529Ай бұрын

    Jasu pihitai chuti duwa.

  • @netharachamudini99
    @netharachamudini99Ай бұрын

    Owa කියන unta hena ගහන්න ona me punch දරුවෙක්

  • @mallikafernando5390
    @mallikafernando5390Ай бұрын

    Sudu bole

  • @kamalwijayantha
    @kamalwijayantha3 ай бұрын

    මීට වඩා ඉතාමත් ලස්සනට ගීත ගායනා කරන දරුවො කොච්චර රටේ ඉන්නවද...? ඇයි මේ දරුවා ගෙනත් විනාස කරන්න හදන්නෙ...

  • @ramanif.r.d942

    @ramanif.r.d942

    Ай бұрын

    ඔයා කවුරු උනත් මේ පොඩි දරුවට ඊර්ෂ්‍යා කරන කෙනෙක් ..ඇයි එහෙම කියන්නේ .අපි ඉපදුණු ගමන් ඇව්ද්දද? මේ අවුරුදු 05 ක පුංචි දරුවෙක් මේ යාගේ දක්ෂතාවය දෙමව්පියන් දැක්ක නිසා දරුවගෙ අසාව ඉස්ට කරලා තියෙන්නේ ..දෙමව්පියන් දරුවන්ව ව්නාෂ කරන්නේ නැහැ 😢.ඔයාගෙ දරුවෙකුට මේ වගේ හැකියාවක් තිබුනනම් ඒ දරුවව ගේ මුල්ලකට කරලා ඒ පුංචි මනස මරා දමනවාද.ඒ හැකියාව ඉස්මතු නොකර 😡 පුංචි දරුවන්ට ඊර්ෂ්‍යා කරන්න එපා 😡 ඔයාගෙ පරම්පරාවට මන්ද බුද්දික දරුවෝ ඉපදෙයි ..පුංචි මල් කැකුළු ව්නාෂ කරන්න එපා 🙏 .

  • @kamalwijayantha

    @kamalwijayantha

    Ай бұрын

    @@ramanif.r.d942 අම්මගෙ රෙද්ද තමයි. ඊර්ෂ්‍යා කරන්න මම දැකලවත් තියෙන්න එපැයි මෝඩ ගෑණියේ... මම කියන්නෙ සංගීතය ගැන විතරයි. තමුසේ සංගීතය දන්නෙ නැති වුනාට මම මොනවා කරන්නද..?

  • @kamalwijayantha

    @kamalwijayantha

    Ай бұрын

    @@ramanif.r.d942 දැන් කෝ මේ දරුවා. ආවා ගියා. එච්චරයි.. අන්න එතනින් තේරුම් ගනිං මෝඩ ගෑණි මම කිව්වෙ මොකක්ද කියලා.

  • @kamalwijayantha
    @kamalwijayantha3 ай бұрын

    එයා පුංචි නිසා තමයි කියන්නෙ විකුණාගෙන කන්නෙ නැතුව නිසි පුහුණුවක් දීලා කේෂත්‍රයට දාන්න කියලා. නැත්නම් ඉතිං ආවා ගියා තමයි. දරුවාට කරන්න දෙයක් නෑ. අම්මයි අප්පයි සම්පූර්ණයෙන්ම වගකීම ගත යුතුයි...

  • @fai3379

    @fai3379

    3 ай бұрын

    👍

  • @MarisaFernando-xb3sr

    @MarisaFernando-xb3sr

    2 ай бұрын

    ඕක විකුනන් කෑමක් නවෙඉනෙ .? ලමය සින්දු කියන්න ආසයි දක්ශයි. ඉතින් මොකද

  • @kamalwijayantha

    @kamalwijayantha

    2 ай бұрын

    @@MarisaFernando-xb3sr මොකක්ද බං දක්ෂ කම. උඹ දක්ෂ දරුවො දැකලා නැද්ද...??🤣 ආසාවට කියන එක අවුලක් නෑ. යු ටියුබ් දාන්නෙ විකුණාගෙන කන්න තමයි. උඹ තාම ලාමක වැඩියි ඒවා තේරුම් ගන්න.

  • @ramanif.r.d942

    @ramanif.r.d942

    Ай бұрын

    ​@@MarisaFernando-xb3srඑයා පුංචි දරුවන් විකුණන් කන කෙනෙක් වගේ 😡 ඒ දරුවගෙ දෙමව්පියන් පුංචි දරුවගෙ අසාව සතුට ඉෂ්ට කරල තියෙන්නේ දරුවට කියල හම්බකරන් කෑමක් එතන අපිට නම් පේන්න නැහැ 😢 අම්මගෙ අඩිපාරේ යයි ❤

  • @jms.kumari5067

    @jms.kumari5067

    Ай бұрын

    ඇයි මිනිස්සු මෙහෙම ඊර්ෂ්‍යා කරන්නේ පුදුමයි

  • @hashiniishara-kg7tt
    @hashiniishara-kg7ttАй бұрын

    budusaranai chuti manikata♥♥♥♥

  • @pwa_117_
    @pwa_117_Ай бұрын

    ❤❤❤❤

  • @user-jl5gu4vo7l
    @user-jl5gu4vo7lАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @umeshisharmila7711
    @umeshisharmila7711Ай бұрын

    ❤️🥰

Келесі