ලංකාවේ බස් එකක් ඇතුලේ හදපු ස්පා එක - Therapy Bus | Motivation Appachchi

කිචි තියන කට්ටිය මේ බස් එකට නගින්න එපා සමහරු මසාජ් එකේ පවර් එකට නලියනවා ස්පා නම් ස්පා සැප කනේ ලංකාව හොල්ලපු ස්පා රජින
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
ලංකාවේ බස් එකක් ඇතුලේ හදපු ස්පා එක - Therapy Bus | Motivation Appachchi

Пікірлер: 291

  • @kasunnakandala
    @kasunnakandala

    තව පාරක් අරගලයක් තිබුනොත් ප්ලේන් එකක් ශුවර් නේද අප්පච්චි

  • @chanakagihan5590
    @chanakagihan5590

    මුගෙ account එකට සල්ලි දපු උන්ට දන් මොනවා හිතෙනවා අත්ද😂😂😂😂😂

  • @surangapiyarathna7120
    @surangapiyarathna7120

    මුං තමයි ඒ වෙලාවෙ අරගලය ඇත්තටම ඇදගෙන ගියේ..එහෙම කලා කියල හැමදාම එතන ඉන්න ඕනිද..අද එයාගෙ අත්දැකීම් මත ජීවිතේ අලුත් පියවරක් තියල. ජය වේවා සහෝදරයා ...හැමදාම ආදරෙයි..ඒ දවස්වල ලේරහ වෙනකං කෑගහපුවට උඹලට හරියන්න ඕන..තෙරුවන් සරනයි..ස්තූතියි නිලමෙ..කුහකයින්ට ඕනි කතාවක් කියන්න පුලුවන්..

  • @user-mp6kv2lb3u
    @user-mp6kv2lb3u

    නිලමෙිට ආදරයෙන් ලියමි. ලංකාවෙ වැඩිම විවිස් හිමි යු ටියුබර්ස්ලා අතර පෙරමුනේ සිටින ඔබට ඇස නොගැටෙන මායිමෙි සිටින, මෙි දිනවල ලංකාවෙි එලවලු පහත වැටීම නිසා අන්ත දරීදුතාවයට පත්ව ⁣ඇති ගොවි මහතුන් පිලිබඳ ව වීඩියෝ එකක් කරන මෙන් කාරැනිකව ඉල්ලමි...

  • @LifeStyleLoft
    @LifeStyleLoft

    මම කිසිම රස්සාවක් නොකර බස් එකක් ගත්තා මයෙ පුතේ ඉස්සරහටත් මයේ පුතාලා මගේ Accounts වලට සල්ලි දාන්න​

  • @user-lp5jk5nr1l
    @user-lp5jk5nr1l

    මුන් සේරම හොරු 😂

  • @RenukaKariyawasam-yf2vh
    @RenukaKariyawasam-yf2vh

    රට ඉන්න කට්ටියගෙන් සල්ලි එකතු කරගෙන අරවා හදනවා මේව හදනවා පොත් බෙදනවා කියලා තව අරගලයකුයි කරානම් හරි ප්ලයිට් එකක් ගත හැකියි කොයි හොඳ කරන අටියෙන් සමාජය පෙන්නලා හැම පැත්තක්ම බලන්නත් ඕන නේද

  • @prabuddhasrinath886
    @prabuddhasrinath886

    අප්පච්චි ආයේ නැගිට්ටා මයේ පුතේ... 😂😂😂

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y

    අරගලය, විකුණනන් කාපු එකා 😂😂😂😂😂

  • @JoesUnfilteredMoments
    @JoesUnfilteredMoments

    අඩේ නිලමේ... ඔය අප්පච්චිට කියපන් වාහනේ හැදුව සල්ලි දීලා දාන්න කියලා...

  • @susanthasampath8055
    @susanthasampath8055

    සුපිරියි NO 1 වැඩක් ඔබ මේ කරලා තියෙන්නේ ඔබ වැනි සුපිරි චරිත හදවතින් අගය කල යුතුයි.

  • @sureshnilantha5868
    @sureshnilantha5868

    අරගලයේ ලක්කම්මට ජයබා මුන්ට පුක පුරා ලැබේවා

  • @user-wd8uk5bf2p
    @user-wd8uk5bf2p

    එල.කිරි.වැඩක්.සුපිරියි.බුදු සරනයි .අයියා ලස්සනයි

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416

    Great great ඇත්තටම මාරම ලස්සනයි සම්මානයක් දෙන්න වටිනවා ඇත්තටම මම ගොඩක් අගය කරන වා නිලමෙ හැමදාම කවදත් ගෙනෙන්නේ හොඳ ආදර්ශයක් ඇත් රස කතා video beautiful බුදු සරණයි 🙏🏵️🌺🙏💙❤️💛🤍💚💜️🖤

  • @sameerabalasooriya-rh5hd
    @sameerabalasooriya-rh5hd

    හොද වැඩක්, හොද ව්‍යාවසායකයෙක්.......

  • @supundilanka9524
    @supundilanka9524

    තියෙන දෙයක් දුප්පතුන්ට දීපන් මයෙ පුතේ. මේව අරන් යන්නෙ නෑ...😂😂 මතකයි කාලෙකට කලින් එහෙම එකක්😂😂😂

  • @user-bl3cb1jn1c
    @user-bl3cb1jn1c

    හොද වැඩක් ජයවේවා

  • @thilakarathnathilak1571
    @thilakarathnathilak1571

    😮මියයෑමට පෙර තොපිට පලදෙනවා

  • @user-zj1mq8xm6l
    @user-zj1mq8xm6l

    Ela ela lokka Jaya wewa❤❤❤❤❤❤❤

  • @charithprasanga4385
    @charithprasanga4385

    අරගලෙන් ගොඩගිය ඩයල්

Келесі