No video

රූපවාහිනි- ගෑස් ලිප් - අඩුම තරමින් ගමට කඩයක් වත් නැති දික්කසාද නැති අරුම පුදුම ගම්මානය SUDAA TRAVEL

#sudaa travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya
------------------------------------------------
ඔබගේ ප්‍රදේශයේ කලාත්මක සහ විශේෂ සිදුවිම් හැකියවන් සහිත පුද්ගලයින් හෝ ලොවට පෙන්වියයුතු ස්ථාන පිලිබදව අපට දැනුම් දෙන්න
......077 5065788.....
------------------------------------------------
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• තාත්තාට සතියකට වඩා අපි...
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
sudaa creaction
පෙර වෑඩ සටහන :
• වාර්තාගත ජන ගඟක් ගැලූ ...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
Sudaa studio පෙර වෑඩ සටහන
• ලංකාවට එනවනම් ඉන්දියාන...
------------------------------------------------------------
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 375

  • @thusithanavarathne551
    @thusithanavarathne5513 ай бұрын

    කපටිකමක් ගෑවිලාවත් නැති අහිංසක නිර්ව්‍යාජ මිනිස්සු. බුදු සරණයි.🙏

  • @jcbelectronics3266

    @jcbelectronics3266

    2 ай бұрын

    😅😅😅 සතියක් ගමේ නතරවෙලා බලන්න...

  • @dnnbuddy
    @dnnbuddy3 ай бұрын

    අච්චි අම්මා සුන්දර රන් කඳක්.🎉🎉 දැක්කත් හිත පිරෙනවා.🎉🎉

  • @srilanka5819

    @srilanka5819

    3 ай бұрын

    එතුමියට දීර්ඝායුෂ ලැබෙිවා !

  • @samearaa8434

    @samearaa8434

    3 ай бұрын

    අම්මේ කවිය ඇහැව්වා විතරයි බඩ පිරුනාමි කොහෙද ඔය ගම තියෙන්නේ අයියේ❤❤❤❤ ටීවී නැත්තං telephone නැත්තං දික්කසාදයක් අවශ්‍යත් නෑ ලස්සන චාම් ඉස්සර කාලේ විදියට ඉන්න පුළුවන්නේ ඒගොල්ලොන්ට වෙනසක් නෑනේ අපි තමයි හැම දෙයක්ම වෙනස් කරගෙන තියෙන්නේ ජනාධිපතිට බනින්නෙත් නෑ අගමැතිට බනින්නෙත් නෑ ඇමතිගොල්ලන්ට බනින්නෙත් නෑ. ඔයා කිව්ව වගේ අපේ රටේම ඉන්නේ මී හරක් පාලිත මහත්තයා හිටියනම් කඩයක් හදලා තියෙනවා

  • @samearaa8434

    @samearaa8434

    3 ай бұрын

    අනේ අර බල්ලා පව් අනේ මයික් එක අල්ලන්නකෝ

  • @shaniidesilva453
    @shaniidesilva4533 ай бұрын

    කොලබ රටේ ඉන්න මොකුත් නොතේරෙන අපේ බත් කන හරක්ට🐄 🐄 වඩා ඒ කතා කරපු අත්තම්මා දැනුවත්...හරිම ආඩම්බරයක් 🤗❤️🙏

  • @yvonnefernando6504

    @yvonnefernando6504

    2 ай бұрын

    💯 yes

  • @milina6982

    @milina6982

    4 күн бұрын

    O

  • @nuvaramanike
    @nuvaramanike2 ай бұрын

    මාණික්‍යාවත මතක් වුණා ... අනේ මේ වීඩියෝ එක බැලුවට පස්සේ මේ ගම්මානයට ගිහිල්ලා විනාශ කරන්න එපා. ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ පාඩුවේ ඉන්න දුන්නා නම් තමයි ගොඩක් හොඳ..🌷🙏🙏 එය ආච්චිගෙ කතාව අහලා මගේ ඇස් දෙකට කඳුළු ආවා. ඇත්තටම ඒ මිනිස්සු හරිම අව්‍යාජ මිනිස්සු.. තෙරුවන් සරණයි..

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit3 ай бұрын

    සුන්දර ගම්මානයක් මටත් පොඩි කාලේ මතක් උනා ඉස්සර අපේ ගම් උනත් කැලේ වැවිලා සුන්දර අතීතයක් තිබ්බා දැන් කාලකන්නි හොර හැත්තක් රට විනාශ කරා

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    3 ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾💯🫣😭😫😩🫣😭

  • @prajath100
    @prajath1003 ай бұрын

    මේ වගේ සුන්දරත්වක් ඇති ගම්මානයක සිට්න මිනිසුන් කොතරම් අවංකද. කිසිම කුහක කම් නැති සුන්දර වපිටාවක් ඇති සුන්දර මිනිසුන් සිටින ලස්සන ගමක්.

  • @nimmiherath899
    @nimmiherath8993 ай бұрын

    සොබාදහම මැව් සුන්දර ගම්මානයකි සුන්දර හදවත් ඇති මිනිසුනේ නුඹලාගේ මරණ අති, සුන්දර ❤❤❤❤❤

  • @nimaliperera974
    @nimaliperera9743 ай бұрын

    සිරිලක ගම්මාන පිලිබඳ සන්නිවේදන හැකියාව ට අනේක වාරයක් තුති . සුදා අයියේ ඒ තොරතුරු පිලිබඳ අප ලබා ගත් දැනුවත් භාවයටත් බොහෝමත්ම ස්තූතියී .🙏

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam78323 ай бұрын

    සුද්ද ඒ ටික අපූරුවට තිබුණ . ඔබට, ඒ සොඳුරු මිනිස්සුන්ට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබේවා!!!💝🙏💝🙏💝🙏

  • @himayakumarage2266
    @himayakumarage22663 ай бұрын

    රෑපවාහිනී නැත්නම් දික්කසාද නැතුව ඇති තමයි.

  • @NelumLanka

    @NelumLanka

    3 ай бұрын

    පෝන් නැත්තං දික්කසාද කොහොමටත් නෑ

  • @nilanthikumarithalangamaku4029

    @nilanthikumarithalangamaku4029

    3 ай бұрын

    💯​@@NelumLanka

  • @GH-os2sm

    @GH-os2sm

    3 ай бұрын

    ඒක ඇත්ත

  • @samearaa8434

    @samearaa8434

    3 ай бұрын

    ඔයාගේ කටට සීනි ටිකක් දාන්න ඕනේ

  • @NelumLanka

    @NelumLanka

    3 ай бұрын

    @@samearaa8434 මී පැණි

  • @swarnasuraweera283
    @swarnasuraweera2833 ай бұрын

    සොඳුරු නිසංසල නිදහස් ගමිමානයක්. යහපත් සූහදශීලි සූපිරි හදවත් ඇති අහිංසක හොඳ අහිංසක මිනිස්සු.👍🏾👍🏾👍🏾👍🏾👍🏾 ජයෙන්ම ජයවේවා!!!

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej3 ай бұрын

    මේ අම්මා හරිම සුන්දරයි

  • @purnima4625

    @purnima4625

    3 ай бұрын

  • @Asanka468
    @Asanka4683 ай бұрын

    රන් දෙයියා.... අපි මේක කලින් බැලුවා නෙ..ආය පාර යමු සුදා අයියා 🙏❤️

  • @asankawarnakumara7859

    @asankawarnakumara7859

    3 ай бұрын

    මේක ෆේක් චැනල් එකක්

  • @RanjithPriyadarshana
    @RanjithPriyadarshana3 ай бұрын

    නියම වැජසටහනක් ආච්චිගේ ජන කවි ස්වභාවික ගැමි ඔරිජිනල් ටෝන් එකක්. මෙව්වා හරිම දුර්ලභයි. ❤ දැන් අපිට ඇහෙන්නේ ස්වර සප්තකයට( eastern western ) හදපුවා. නමුත් ජනගී තියෙන්නේ වෙන මම ස්කේල් එකක ඒක අපිට ආවේනිකයි. මේකනම් හරිම වටිනවා ජයවේවා.

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya74803 ай бұрын

    මෙි වැඩටහන සුදා අයියා හුගක් කාලෙකට කලින් කරපු වැඩසටනක් ,නැවත ප්‍රචාරයක්.. කොහොම උනත් ස්තුතියි.🙏

  • @udithaadikari2167
    @udithaadikari21673 ай бұрын

    අච්චි අම්මාගෙ ප්‍රාන සමාන වචන වල ලස්සන..රන් කද.දෙයියා❤❤

  • @user-sm5xz1uy8r
    @user-sm5xz1uy8r3 ай бұрын

    කහට ටිකක් බොනව ඉස්කෝතුවක් එක්ක කොච්චර ලස්සන වචනද ? දරුවො දහදෙනෙකුගෙ මවක් පිං කදක් ❤️

  • @Sam77429
    @Sam774293 ай бұрын

    ලස්සන ජීවිතයක්.ලබන ආත්මයත් ලස්සනමයි.

  • @chanduwiki9674
    @chanduwiki96743 ай бұрын

    සුන්දර ගම්මානයක් ❤️

  • @chamiyt355
    @chamiyt3552 ай бұрын

    අනේ ආච්චි නියමයි .අපේ ආයුසත් අරන් ආච්චි තව කලක් ජිවත් වේවා 🙏🙏🙏

  • @user-ct9si6wy6p
    @user-ct9si6wy6p3 ай бұрын

    සුදෝ ඕපදූප හොයනවට වඩා මේක නම් හරි ලස්සනයි.. මේ වගේ වැඩසටහන් දිගටම කරන්න..

  • @asankawarnakumara7859

    @asankawarnakumara7859

    3 ай бұрын

    මේක කලින් කරපු එකක්. හොර චැනල් එකක් මේක

  • @samanthisenarath3127

    @samanthisenarath3127

    Ай бұрын

    Ane sudu pata mama h sundara gam manayata kamati kenek mage piyah sundara gamaka upan kenek

  • @samanthisenarath3127

    @samanthisenarath3127

    Ай бұрын

    Oba may wage weediyo karnna desapalan dewal karnna apa may weediyo walel labana sahuta kiya nima karnna ba thanks

  • @samanthisenarath3127

    @samanthisenarath3127

    Ай бұрын

    Kata wah baninna apa

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge12613 ай бұрын

    පුදුම ලස්සනයි අපිට ගොඩාක් ආසයි දකින විට 🎉❤

  • @fathimasihana614
    @fathimasihana6143 ай бұрын

    නිර්ව්‍යාජ මිනිස්සු...ආසාවෙන් බැලුවා.කොයිතරම් ලෙන්ගතුකමක් තිබුනද ඒ අත්තම්මෙ කතාවෙ...දෙවියන්ගෙ පිහිටයි.ඒ ජීවිතවලට....

  • @samantennakoon3739
    @samantennakoon37393 ай бұрын

    සුදා මල්ලී නියම වටිනා වැඩක් මේක වටිනවා ස්තුතියි ඔබට!

  • @MaduWickramasinghe
    @MaduWickramasinghe3 ай бұрын

    මාරම ආසවක් ඇති උනා අප්පා මේ ගම දැකලා..

  • @prathinisamaradivakara9011
    @prathinisamaradivakara90113 ай бұрын

    දික්කසාද තියා කසාදත් නෑ සුදා මේ ගම්වල... කසාද කියලා දුන්නෙ පෘතුග්‍රීසිකාරයනෙ. ඔය ගම්වොලට අත තියන්න පරංගින්ට පුළුවන් වුණේ නැහැ. ඒ කඳුවලින් ඒ ගම් වටවෙලා රැකිලයි තිබ්බෙ. අදටත් එහෙමයි. රාවණා අරක මේකා නෙමෙයි මේ තමයි ලංකාවේ උන්නු සුපිරි සිංහලයො.

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f3 ай бұрын

    අනේ වාසනාවක් මන් කියන්නේ සරල ජිවිතේ ඇත්තටම හොදයි දුප්පත් උනත් කොයි තරම් සොඳුරුද

  • @FIGHTER..768

    @FIGHTER..768

    3 ай бұрын

    දුප්පත් නැහැ පොහොසත් ඒ අය..සල්ලි කොල වලින් දුප්පත් පෝසත් කම මනින්න බැහැ

  • @sall8582
    @sall85823 ай бұрын

    මටත් ආසයි එහෙම ගමක ජීවත් වෙන්න ...❤❤❤🎉🎉🎉🎉

  • @mweerasinhga
    @mweerasinhga3 ай бұрын

    අත්තම්මේ දීර්ගායු ලැබේවා බලන්න ඇත්ත ඇති හැටියේ වචන පිට කරනවා 🙏🏾

  • @user-fe9gd9dk3c
    @user-fe9gd9dk3c3 ай бұрын

    මේ ගමේ ඉස්කෝලේට සෝලා සිස්ටම් හයිකරන්න 2007 මමත් ගියා දවස් 4 ක්‌ හිටියා හ‍රිම සුන්දර ගම්මනයක් ඉන්න මිනිස්සුත් හ‍රිම හොදයි.. ඒ දවස්වල නම් පන්සලක්‌ තිබුණා ඉස්කෝලේ ළගම ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියත් අපි යද්දී හිටියේ නැ..

  • @chamarafernando5564

    @chamarafernando5564

    3 ай бұрын

    මේ කොහෙද මේ

  • @darkforest248
    @darkforest2482 ай бұрын

    කොළඹ ජීවිතවලට වඩා සීතල වතුර ටිකක් නාගෙන සරලව නිරෝගීව ජීවත්වෙන මේ මිනිස්සුන්ගෙ ජීවිත හරි පොහොසත්.❤

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg3 ай бұрын

    සුදා ආපහු මේ ගමට යන්ඩ. අර ආච්චි කන්ඩ ආස දේවල් ටිකකුත් අරගෙන. එයා දැන් ඉන්නවද දන්නෙ නැහැ හැබැයි.

  • @nalindapremalal6044
    @nalindapremalal60443 ай бұрын

    ස්තූති සුදා අයියේ මේ අසත්පුරුශ සමාජයේ අපි දැන් දකින්නෙ මනුශ්‍යත්වය තියෙන මිනිස්සු බොහොම අතලොස්සයි ,,,ඒ අතින් මේ මිනිස්සු දැක්කම හිත පිරෙනවා ❤❤

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83943 ай бұрын

    අද ගිහින් තියෙන්නෙ හොදම තැනකට thank you ❤❤❤

  • @Indikasarathwansha
    @Indikasarathwansha3 ай бұрын

    බැහැවින් ස්තුතියි සුදා අයියා ලස්සන ලස්සනම ගම්මානයක් අපිට ඔයාව පෙන්නුවාට බොහොම ස්තූතියි ❤❤

  • @user-hc6gy7ss6b
    @user-hc6gy7ss6b3 ай бұрын

    සුදා අයියා ඔය විදියට ගම ගැන කියන කොට මටත් ඇත්තටම අසා හිතෙනවා ඒ ගමට ගිහින් ඡිවත් වෙන්න ❤❤❤😂😂😂🎉🎉🎉😮😮😮❤❤❤

  • @anojaudayangani5909
    @anojaudayangani59093 ай бұрын

    Suda අයියා ඔයාට ගොඩක් ආදරය .good

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka71043 ай бұрын

    සුන්දර ගම්මානයක් .....ආසා හිතෙනවා යන්න ......සුදත්ත ගේ වීඩියෝ වලින් ලස්සනම වීඩියෝ එක .

  • @tariqjhan4082
    @tariqjhan40822 ай бұрын

    Aachchi ammage kathawa ahala kadulu piruna nodeema ass dekata hithi kahatak nehe wairayak tharahak kopayak irisiyawak nethi loke sundarama geheniya a aachchi amma thawath bohokal nirogiwa santhosayen jiwath wenna onai mage amma budu saranai suda niyama wedak 👍

  • @khantikhanti2884
    @khantikhanti28843 ай бұрын

    දැන් ඉන්න අය ඔය කවි දන්නෙත් නෑ හරිම පින් වන්ත ගමක් පින් වන්ත මිනිස්සු ❤❤❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani19943 ай бұрын

    ලස්සන ගම්මානයක්❤❤❤ ටීචර් අම්මා ටෙළිනාට්‍යයේ music එක..❤❤❤

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP3 ай бұрын

    දුකයි ගොඩක්. දුක් විදින ජීවිත. සැපක් කියලා දෙයක් විදලා නැති මිනිස්සු 😓😓

  • @indraamarani3518
    @indraamarani35183 ай бұрын

    හරි අපූරුයි සුන්දරයි සුන්දරයි අපේ නෑදෑයෝ

  • @dubaidubai2946
    @dubaidubai29462 ай бұрын

    Oya lassane gamate vikara purudu nokara hitiya wagama lassanate charithe parissam karan inna demu

  • @ayesh.3308
    @ayesh.33083 ай бұрын

    කොළඹින් ගියා කියන්නේ ඒ ගමත් විනාශයි. 😢 සරලව ජීවත් වෙන ඒ අහිංසක මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න.

  • @indumathisilva6645
    @indumathisilva66453 ай бұрын

    Gam.වැසි .සියලු දෙන tama budusaranai deergau wewa .hita.හොඳ මිනිස්සු inna .ගමක් jaya wewa oba සැමටම

  • @sandraperera6126
    @sandraperera61262 ай бұрын

    අචච් අම්මාගෙ කවියනම් හරිම ලස්සනයි දිර්ඝ අයුෂ ලැබෙවා සුවපත් වෙතවා බුදු සරනයි 🙏🙏🙏

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox2 ай бұрын

    Godak asarana ayata udw karana mahathwaru innawane .ane kuru hari me program eka balawath me asarana minisunta udw karanna sith pahala wewa.. theruwan saranai

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293Ай бұрын

    අම්මෝ කොළඹ මිනිසුන්ට වැඩිය ගොඩක් සතුටින් ඉන්නවා අපේ මේහෙ ඉන්නෙ අමුණුනුස්සයෝ හරිම පිං වන්ත මිනිසු තෙරැවන් සරණයි හැමොටම 🙏🙏🙏❤️❤️❤️

  • @RanjithPriyadarshana
    @RanjithPriyadarshana3 ай бұрын

    ඒ ආච්චිගේ ප්‍රාර්ථනයනම් අවංකයි අය්යේකිව්වවගේමපඋඹට හරියනවා.

  • @sumith.sandanayaka
    @sumith.sandanayaka3 ай бұрын

    දැනට අවුරුදු ගානකට කලින් තිබ්බ ලස්සන දැන් මෙහෙ නෑ.

  • @user-pp5si5rg9n
    @user-pp5si5rg9n3 ай бұрын

    අනේ❤❤❤..මෙහෙම වීඩියෝ තවත් ඔන..හරිම සනිප හිතට හරි රහ දැකිමක්❤

  • @user-zz1xq9mn8z
    @user-zz1xq9mn8z3 ай бұрын

    සුදා මම නිතරම කියන්නේ අපේ අම්මලා තාත්තලා කොළඹ ඇවිත් නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා පවු අපේ අහිංසක මිනිස්සු පිටරට මිනිස්සු රටරටවල සංචාරය කරනවා අපේ මිනිස්සු පවු ගුවන් යානයකට සුඛොපභෝගී වාහනයකට නැගල දැකල නැ නිකම්ම මැරිලා යනවා සමහර අය ධනය පොදි බැදගෙන ඔහේ මැරිල යනවා මගේ අදහසක් තොයනවා සුදා ගමේ මිනිස්සු කොළඹට එක්ක ඇවිත් තරු පහේ හෝටලයක අඩු තරමින් තේ එකක්වත් බිල ඒ අසිරිය පෙන්වන්න ඒත් මම එකතැන් වෙලා ඒ දේ කරගන්න බැරි වුනා ඔබට පුලුවන් නම් එහෙම දෙයක් සංවිධානය කරන්න

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    3 ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

  • @shamaniedesilva2399

    @shamaniedesilva2399

    3 ай бұрын

    Mama me game pawulak Colomba ekkan with pennuwa mata harima sathutui mama kawada hari me gama balanna yanawa

  • @thinkerdemetri2326

    @thinkerdemetri2326

    3 ай бұрын

    🤣🤣🤣🤣🤣🤣 anna ubalage winodansa

  • @nayanadie5305

    @nayanadie5305

    3 ай бұрын

    අම්මෝ හරකෝ ,මේ තරම් සුන්දර ගම් තමයි විනාස කරලා නගර කරලා තියෙන්නේ. අනේ ඔහොම තිබුනාවෙ. තොපි බලන්නෙම විනාස කරන්න.

  • @dyanidyani4550

    @dyanidyani4550

    3 ай бұрын

    අප්පෝ,ඒ මිනිසුන්ට පාඩුවේ ඉන්න දීපල්ලා, අල්පේච්ච ජීවිත රටාව හරිම සැහැල්ලුයි, කොන්ක්‍රීට් වනන්තරේට ගෙනැත් උන්ගේ ඔලු කන්න එපා, stress ,depression ,divorce Blood pressure ,blood sugar , පොශ් ලෙඩ මොකුත් නැතිව ලස්සනට ජීවත් වෙන මිනිස්සු,

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka94913 ай бұрын

    හරිම ආදරණීය ලෙන්ගතු හැඟීමක් දැනෙනවා සුදා ඔබ ගැන අපේ මව්බිම තුළම ජීවත්වෙන මෙහෙම සංවර ශීලාචාර ආදර්ශමත් දිවිපෙවතක් ගත කරන ආදරණීය මිනිසුන් වෙසෙන අපි කාටවත් ඇස නොගැටුණු ගම්මානයක් වෙත අපිව ගෙන ගියාට🙏 ඔබ කරපු හොඳම වැඩසටහන තමයි මේ මගෙත් ඇස් ඇරුණා තව බොහෝ දෙනකුගේ ඇස් ඇරෙයි මෙය දැකලා❤ ඉදිරියේදී පත්වන නව රජයක් යටතේ මෙන්න පටන් ගන්නවනම් සංවර්ධනය කරන්න පළමු ගම්මානය මෙයයි👍 ඔබට බොහොමත්ම ස්තූතියි සුදා 💕🙏💕

  • @nalinattanayake2165
    @nalinattanayake21653 ай бұрын

    මේක exposé කරලා. Meemure වගේ trip ගිහිල්ලා. Kapalla මේ මිනිස්සුත්. තමන්ගේ බඩගෝස්තර ය වෙනුවෙන්

  • @sisirakumara7998
    @sisirakumara79982 ай бұрын

    මට හිතෙන්නේ කන්න නැතිව හිටියත් මේ ජි්විත ලස්සනයි .පියකරැයි.අපිටත් මුල් කාලය මතක් උනා .

  • @peumikasudasinghe6791
    @peumikasudasinghe67912 ай бұрын

    හරිම ආසයි දැක්කම, නියම සුන්දර ගමක්

  • @anandapushpakumara1394
    @anandapushpakumara13943 ай бұрын

    සුදා මල්ලී ඒ කිරි අම්මට බන ටිකක් අහන්න රේඩියෝ එකක් ලොකුම පිනක්.

  • @user-oo3em6tj3s

    @user-oo3em6tj3s

    3 ай бұрын

    අදකාලෙ තියෙන්නෙකියන්නෙ බුදුබන නෙවි හාමුදුරැවරැ edit කරපුව එව අහනවට වඩා හොදා ඔ දන්න ටික අැති

  • @NelumLanka
    @NelumLanka3 ай бұрын

    නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ගමක්.. පින්වත් මිනිසුන් ඉන්නවා. කතරගම දෙවියන් වදින්න අර මහා කැලෑව අස්සේ මඩේ එරීගෙන වාහන තල්ලු කරගෙන යන්න පුළුවන් වගේ අනේ මේ ගම්මානයේ පින්වත් දරැවන් ට දෙමාපියන්ට ලස්සන ඇඳුම් සෙල්ලම් බඩු කෑම වර්ග අරන් ගිහින් දෙන්න පුළුවන් නේද.. වාහනයක් යන්න පුළුවන් ද ගමට

  • @lahiruroosh72
    @lahiruroosh723 ай бұрын

    ❤️ ඒ අව්වායාජ හදවත් ❤️❤️❤️

  • @NelumLanka
    @NelumLanka3 ай бұрын

    පෝන් සහ රෑප වාහිනී නැති නිසා දික්කසාද නැහැ..

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r3 ай бұрын

    කවිය ලස්සන යි බුදු සරනයි

  • @pavithrahansani922
    @pavithrahansani9223 ай бұрын

    මොනවා උනත් පින් කරපු මිනිස්සු

  • @dilumsadaruwan9030
    @dilumsadaruwan90302 ай бұрын

    Anee ae gammane monatharam lassananada.perana kale vidihatama thama thiyenawa.lassanai

  • @SusanthaDissanayake-xi4iz
    @SusanthaDissanayake-xi4iz2 ай бұрын

    Super program. It's a very nice village

  • @pearlweththasinghe1860
    @pearlweththasinghe18603 ай бұрын

    This is the best video that i enjoyed very much. I love it.

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm2 ай бұрын

    බුදුන්ගේ සාරනයි අමිමා දිර්ගඅයුෂා ලැබේවා 👏❤💐👏

  • @AnuraBasnayaka-qu8lm
    @AnuraBasnayaka-qu8lm3 ай бұрын

    අඩෙ සුදා අයියා අපේ සියගෙ ගම බොලන්

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe62713 ай бұрын

    කොච්චර අසරන මිනිස්සු ඉන්නවාද මෙ රටේ පට්ට හොර දේශපාලුවො මෙ රට විනාස කරනවා

  • @ChamindaPushpakumara-nn1jp
    @ChamindaPushpakumara-nn1jp2 ай бұрын

    Harima nihathamani minissu. Budusaranai

  • @priyangikabaddegamagamage
    @priyangikabaddegamagamage3 ай бұрын

    අනෙ හරිම අසායි දැක්කම බුදු සරනයි හැමොටම 🙏🙏🙏❤️

  • @amedhadilrukshi9865
    @amedhadilrukshi98652 ай бұрын

    Thank you,great program.B.s.

  • @someshdarshana8928
    @someshdarshana89283 ай бұрын

    Maru.ආච්චි අම්මාගේ❤❤❤කවිය

  • @dammikaamarathunga7907
    @dammikaamarathunga79073 ай бұрын

    මිමුරෙ විඩීයෝ තව ඔනෙ

  • @user-uk2nu4vj5k
    @user-uk2nu4vj5k3 ай бұрын

    අපේ රට දියූණූ කරන්න අමාරු චීනයට වඩා විශාල රටක් නිසා චීනය වගේ දූපතක් වුනානම් කියලා හිතනවා

  • @jayanthipeiris5147
    @jayanthipeiris51473 ай бұрын

    සුදා පුතා ට පිං....

  • @prabathwarnakulasuriya5307
    @prabathwarnakulasuriya53072 ай бұрын

    Niyama gamak sauda maru❤❤❤

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma99693 ай бұрын

    Very genuine, the son didn't disturb her talking, very respectful

  • @user-kr6hm3bn5u
    @user-kr6hm3bn5u2 ай бұрын

    බුදු සරණයි හැමොටම සුදා 👌

  • @chamiyt355
    @chamiyt3552 ай бұрын

    බඩගින්නේ හිටියත් ඒ වාගේ පරිසරයක උපදින්න පිනක් කියලා මට හිතෙන්නේ.පත්තිනි මෑනියනීයන්ගේ පිහිටෙන් මේ සියලුම දෙනාට කිසිම ලෙඩක් දුකක් අසනීපයක් නොවේවා 🙏කෑම බීම අඩුවක් නොවේවා .🙏වන සතුන්ගෙන් ආරක්ෂා කරත්වා 🙏🙏🙏බුදු සරණයි සියලුම දෙනාට 🙏❤❤❤❤❤

  • @jontijonti1692
    @jontijonti16923 ай бұрын

    හැමෝම නිකන් තැන ගන්න ඉන්නවා රටේ. පංසල් , කෝවිල් හදන්න සෙනග ඉන්න තැන්වලට විතරක් දෙනවා, ඕවගේ තැන්වලට ඇයි මොනවාහරි ප්‍රයෝජනයක් තියෙන දෙයක් කරන්න බැරි. ඔක්කෝම සෝ විතරයි දේශපාලුවෝ වගේ, ඇයි බයික් එකක් , ත්‍රීවීලර් එකක් අරන් දෙන්න බැරි. අඩුම තරමේ පොඩි ළමයින්ටවත් ප්‍රයෝජනය තියෙන දෙයක් කරන්න. මේක දෝෂාරෝපණයක් නෙමෙයි. ගැඹුරින් හිතා බලන්න. ඔය ගොඩාක් කල් පටිගත කරපු එකක් තමයි. නමුත් ලොකූ දේවල් කරන්න හිතන් ඉන්න අය ඔය මනුෂ්‍යයන්ට පුලුවන් උදව්වක් කරන්න , තියෙන කඩේ දියුණු කරන්න බලන්න පුලුවන්. පුලුවන් හැමෝම ගිහින් ඒ අභිමානයෙන් ජීවත් වෙන මිනිස්සුන්ට පිහිටක් වන්න.

  • @user-xq5xo8if7s

    @user-xq5xo8if7s

    3 ай бұрын

    Bs ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-uw4nd6vy6t

    @user-uw4nd6vy6t

    3 ай бұрын

    ඤඥඥඥ

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem33483 ай бұрын

    Thank you for Sharing it Sudu puthe.

  • @user-qs4uj2bu5v
    @user-qs4uj2bu5v3 ай бұрын

    අවු :87 අත්තම්මා මගේ අත්තම්මාත් ඒ වාගෙ . .....

  • @kumarikuwait2359

    @kumarikuwait2359

    2 ай бұрын

    මගේ අම්මට දැන් අවුරුදු අසූ හතරක් තෙරුවන් සරනයි අමිම ❤❤❤❤❤

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br3 ай бұрын

    අලිය නිසා රට දුෂිත දේශපාලනග්නයන්ගෙන් හා දුෂිත බිස්නස් කාරයන්ගෙන් ආරක්ෂා වෙලා.

  • @indumathisilva6645
    @indumathisilva66453 ай бұрын

    අම්මාට budusaranai deergau wewa මිනිස්සු ne.මෙවැනි .දුප්පත් මිනිස්සු nta.උදව් karana

  • @priyantharanuka1073
    @priyantharanuka10733 ай бұрын

    අනේ...අමිමට දිර්ඝායුෂ වෙිවා

  • @saranathvimukthi5404
    @saranathvimukthi54043 ай бұрын

    2016 di me gamata giya, e dawas wala thawath dushkarai, habai harima sundarai, minissuth harima hodai

  • @pavithrahansani922
    @pavithrahansani9223 ай бұрын

    ඔය තමයි ජීවිතේ විදින මිනිසුන්

  • @Npphorana
    @Npphorana3 ай бұрын

    සුදා අයියෙ.... උබ කරපු වීඩියෝ වලින් සුපිරිම වීඩියෝ එක මේක.. යන වෙලාවක මාවත් එක්ක පලයන්..❤❤❤

  • @randolphgraro6505
    @randolphgraro65052 ай бұрын

    පව් දෙය්යනේ, මොන තරං පිංවන්ත අහිංසක දයාබර කරුනාවන්ත මිනිස්සුද මේ රටේ ඉන්නේ. සුදා ඹබට පිං ❤🎉

  • @danielwickramasinghe2117
    @danielwickramasinghe21172 ай бұрын

    You did best program ever Excellent great What a beautiful

  • @Don-ll1ch
    @Don-ll1ch2 ай бұрын

    අපේ ආත්තම්ම වගේමයි කතාව,❤❤❤

  • @sriyanaruna3116
    @sriyanaruna31163 ай бұрын

    අනේ හරිම ආදරනිය මිනිස්සු අවංක කම හැම වචනයක තියනව

  • @HappyGecko-jb6le
    @HappyGecko-jb6leАй бұрын

    Good job congratulations Suda 🔥🇱🇰🔥❤️👍

  • @askban9318
    @askban93183 ай бұрын

    It is very fortunate to see this village.

  • @isurugunawardahana8962
    @isurugunawardahana89622 ай бұрын

    ඒක පට්ට සහෝදරයා ...❤

  • @neelrapiyael7898
    @neelrapiyael78982 ай бұрын

    ප්‍රශ්න නැතුව සුන්දර ව ජීවිතය ගෙවන මිනිසුන් ආදරෙයි ඔබලාට ❤❤

  • @chanakajanz5962
    @chanakajanz59622 ай бұрын

    ආච්චි අම්මා සුදා අයියට කතා කලේ රංකද දෙයියා කියලා මිනිස්සුන්ට දැනනෙන විදිය නේ අයියේ.මේ අහිංසක කම ❤ පිං අයියේ

  • @KumariKumari-ik8fk
    @KumariKumari-ik8fk3 ай бұрын

    ලස්සනයි බුදුසරණයි සියලුම දෙනාට ❤

  • @mohamedhisham8170
    @mohamedhisham81703 ай бұрын

    Super cool bro 🙏🇱🇰🇨🇭

Келесі