The monk who makes Buddha statues ☸️🙏 | TRIP PISSO

✍ Join us on a remarkable journey to Mattala, where we discovered the inspiring story of Ven. Sooriyawewa Gunarathana, a devoted monk crafting beautiful Buddha statues for Sri Jaya Bodhi Viharaya in Pahala Mattala. Despite lacking professional training, Ven. Gunarathana's artistic pursuits were driven by financial difficulties faced by the temple.
Witness the monk's dedication and the success of his endeavor as he fulfills the sacred needs of Sri Jaya Bodhi Viharaya. This temple, nestled in the heart of Pahala Mattala, stands as a testament to the monk's unwavering commitment.
If you're moved by this noble initiative and wish to contribute, consider making a donation to support the continued success of Sri Jaya Bodhi Viharaya. Your generosity can make a meaningful impact on the preservation of cultural and spiritual heritage.
For donations or inquiries, please contact 0778754871 (Ven. Sooriyawewa Gunarathana). Let's come together to uphold the cultural and spiritual significance of this sacred temple.
Subscribe for more inspiring stories and join us in celebrating the dedication of individuals like Ven. Sooriyawewa Gunarathana who make a positive impact in our communities.
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Contact us :👉 hello@trippisso.com
#making #buddhastatue

Пікірлер: 249

  • @enigma_24
    @enigma_245 ай бұрын

    ශාසනය විනාශ කරන්න හදන භික්ෂූන් වහන්සේලා අතරේ මෙවැනි ස්වාමීන් වහන්සේලා වාසනාවක්.❤

  • @savesl4200
    @savesl42005 ай бұрын

    සිවුරු පෙරවාගෙන දේශපාලනය කරන එවුන්ට වඩා මේ හාමුදුරුවෝ කොච්චර හොඳද?

  • @priyanpriyaniipriyani6748

    @priyanpriyaniipriyani6748

    5 ай бұрын

    එකඟයි කතාව සමිපුර්න ඇත්ත👍👍

  • @sirirathanahimi6411

    @sirirathanahimi6411

    5 ай бұрын

    කරුණාව මෛත්‍රීයද දන්දෙනව කොච්චර වටිනවද මේ හාමුදුරුවන්

  • @saralam.a4695

    @saralam.a4695

    3 ай бұрын

    මේ වගේ ස්වාමීන් වහන්සේලාට තමයි උදව් කරන්න ඕන තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sachinchamod131
    @sachinchamod1315 ай бұрын

    සඳගිරි සෑයේ ධම්මාලෝක හාමුදුරුවෝ උදවු කරපු පන්සල..❤❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV5 ай бұрын

    මේ පින්වත් ස්වාමින් වහන්සේගේ වැඩ කටයුතු හැම දෙයක්ම ඉතාමත් සාර්ථක වේවා ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!! බොහෝ සෙයින් ඇගයිය යුතු ස්වාමීන් වහන්සේ නමක්!!!! හරිම ආසයි ඒ ස්වාමීන් වහන්සේ කතා කරනවිලාසයට🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!!🙏🙏🙏🙏

  • @kulinduvinsara1368
    @kulinduvinsara13685 ай бұрын

    කොච්චර හොද පින්වත් හාමුදුරුවරු ඉන්නවාද...❤😍

  • @viranchanura3834

    @viranchanura3834

    5 ай бұрын

    උන්නාන්සෙලා මාද්‍යට වඩින් නෑනේ... මාද්‍යවල ඉන්නේ බිස්නස් කරන ඝණයෝ තමා 99%ක්ම

  • @hemaw1657
    @hemaw16575 ай бұрын

    අපේ "හාමුදුරු මුදලාලිලාට" හොඳ උදාහරණයක්. TripPisso ට ස්තුතියී .👏

  • @user-pf8rp6en2n

    @user-pf8rp6en2n

    5 ай бұрын

    Aniwaren

  • @EduacademySL

    @EduacademySL

    5 ай бұрын

    උමන්දාවේ බිස්නස් කාරයට 😅😅😅......... ඌ හාමුදුරු කෙනෙක් නෙවෙයි ඇත්තටම ... මිත්‍යාව මත ධාරියෙක් සම්පූර්ණයෙන්ම ...

  • @nimchala3611
    @nimchala36115 ай бұрын

    මෙවැනි පින්වන්ත ස්වාමීන්වහන්සේලා බුද්ධ සාසානයට වාසනාවක් පිණක්. ඇත්තෙන්ම අද කාලයේ දැකීමට ලැබීමත් ආශ්චර්‍යයක්.

  • @nirmalchanuka9588
    @nirmalchanuka95882 ай бұрын

    දැකුමේන් හිත නිවෙන බුදුවරු ❤️❤️ කතා විලාසය හැසිරිම කෙතරම්නම් ගෞව්රවන්විතද ❤️❤️ දිර්ගයු අපේ හමුදුරුවො ❤️

  • @Nelumbuddini441
    @Nelumbuddini4415 ай бұрын

    මේ විඩියෝ එකේ ඉන්න හාමුදුරු වන් වහන්සේව දැක්කට පස්සෙ නැති වෙලා තිබුන හැගිම ආයමත් හිතට ආවා වගේ දැනෙන්නේ 😇

  • @vijayanthiiddawela5240

    @vijayanthiiddawela5240

    5 ай бұрын

    ඒකනං ඇත්තම තමයි.

  • @viranchanura3834

    @viranchanura3834

    5 ай бұрын

    ඇයි උබට හදුන්කූරු විකුණන්න හිතෙනවද

  • @user-fn3ym5cb7z
    @user-fn3ym5cb7z5 ай бұрын

    මෙවැනි පින්වත් ස්වාමීන් වහන්සේලා දැකගැනීමට ලැබීමත් පිනක්! මේ දේවල් ඉදිරිපත් කිරීම ගැන ඔයාලට ගොඩක් පිං දෙනව.🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @rinky720
    @rinky7205 ай бұрын

    අන්තිමට කියපු කතාව නම් ඇත්තම ඇත්ත..සමහර පන්සල් තියෙනවා කොච්චරවත් හදන එක ඉවරයක් නැති.. ගම්වාසී දායකයොන්ගෙන් ඉල්ලන්නෙත් තමන්ට පුලුවන් ප්‍රමාණයක් නෙමෙයි 1000,2000 ඒවා.. ඇත්තටම තමන්ට පුලුවන් විදිහට දානයක් හරි දෙන්න ඕන මේ වගේ පන්සල් වලට..🙏

  • @neetharanjani1692
    @neetharanjani16925 ай бұрын

    හරිම නිහතමානී ස්වාමීන් වහන්සේ නමක් මෙහෙ පන්සල්වල ඉන්නෙ යානවාහන පස්සෙ මිල මුදල් පස්සෙ යන හාමුදුරැවරැ එහෙම හාමුදුරැවරැ වැඩ්‍ යි 🌷 ඔයාලට ස්තුතියි මෙවන් දෑ අප වෙත ගෙන එනවාට 🌷ජය

  • @buddikanuwan9992
    @buddikanuwan99925 ай бұрын

    1% වෙච්ච අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේලා..

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma49485 ай бұрын

    මෙන්න නියම බුද්ධ පුත්‍රයෝ 🙏🙏🙏

  • @Ruwan_Kalinga_official
    @Ruwan_Kalinga_official5 ай бұрын

    තව තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනී තෙරුවන් සරණයි හැමෝටම🙏❤️❤️

  • @viplk8934
    @viplk89345 ай бұрын

    මේ පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා ! දීර්ඝායුෂ අත් වෙත්වා ! ධර්මාවබෝධය අත් වෙත්වා 🙏🙏🙏

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani67485 ай бұрын

    මෙි ඉන්නෙ පින්වත් උතුමි හාමුදුරැවරැ මෙි හිත් වල නෑ දේෂපාලන බල තන්හාව සසුනට කැප උනානමි එහි කැප වීමෙන් වැඩ සිටින්න ඔීනි සාදු සාදු සාදු 🙏🙏🙏ටුිප් පිස්සොන්ට ගොඩක් පින්🙏🙏🙏

  • @hashanviduranga5217
    @hashanviduranga52175 ай бұрын

    Ela brothers ❤❤❤❤ මේවගේ පන්සල් වලට පුලුවන් හැමදෙනාම උදවු උපකාර කරමු. ඒක මාර පිනක් . මේ හාමුදුරුවෝ දැක්කම හරිම සතුටුයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා🙏🙏🙏🙏🙏

  • @1994-g4h
    @1994-g4h5 ай бұрын

    මෙන්න පන්සල් උදව් කරනවා නම්. බොහොම සුහදශීලී සුන්දර හාමුදුරුවන්වහන්සෙ නමක්.. 🙏❤️ හිතට දැනුන ලස්සන ම ලස්සන වීඩීයෝ එකක්.

  • @sujisaman7899
    @sujisaman78995 ай бұрын

    තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පිංවන්ත හාමුදුරුවන් වහන්සේටත් උදව් උපකාර කල සියලුම දෙනාටත්.. හන්නානේ සඳගිරි සෑය පිංවන්ත අපේ හාමුදුරුවන් මේ හාමුදුරුවන් පිලිම නෙලනවා මිට කලින් පෙන්නුවා.. බෝ මඵව හදන්න ලක්ෂ පහා හමාරක් දුන්නා.. ඔයාලටත් ගොඩාක් පීං මල්ලියෝ...

  • @bad-325
    @bad-3255 ай бұрын

    මම දැකපු ගොඩාක් ම පින්වන්ත, සුහදශීලී හාමුදුරුවන් නමක් 🙏🙏🙏

  • @user-ji3nl7hm6h
    @user-ji3nl7hm6h5 ай бұрын

    උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏 දිර්ගායුශ පතමි ❤

  • @Cobra385
    @Cobra3855 ай бұрын

    සිවුරු පොරවාගත් ..සාසනය බිස්නස් එකක් කරගත්ත ..හාමුදුරුවන් ඉන්න රටේ ...මේ හාමුදුරුවන් වහන්සේ මොනතරම් පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ද...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායුශ සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏 ..මතු බුදු බව ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achalaamalka3089
    @achalaamalka30895 ай бұрын

    දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස.තව තවත් අපේ ශාසනය දියුණු කිරීමට ඔබ වහන්සේට ශක්තිය වීර්‍ය්ය ලැබේවා.බුදු සරණයි.

  • @CT-vl3iu
    @CT-vl3iu5 ай бұрын

    ...so happy to see this monk again ..he is the same monk that showed us the place with those monks dead bodies right??. Like the way he speaks..his modesty..and his honesty. These villagers..innocent courteous people. Happy to see them too. Brilliant job guys.

  • @dilumlakshan598
    @dilumlakshan5985 ай бұрын

    ඇත්තටම පින්වන්ත හාමුදුරු නමක් කියන්න වචන නෑ බුදු සරණයි අපේ හාමුදුරුවරුනේ 🥺🙏❤️

  • @nipunamadhushanka6632
    @nipunamadhushanka66325 ай бұрын

    මෙන්න හාමුදුරුවෝ....❤️🙏🙏 බුදු දාහම රැකගෙන ගමත් රැකගෙන ලස්සනට ජිවත් වෙන හාමුදුරුවෝනමක්..බුදු සරනයි..🙏🙏🙏

  • @sldreams2646
    @sldreams26465 ай бұрын

    ගොඩක් වටිනා දෙයක්. අහම්බෙන් දැක්ක දෙයක්..මේ වගේ දේවල් තවත් ගේන්න

  • @chaniduperera1739
    @chaniduperera17395 ай бұрын

    හිතට එන වචන ඔක්කොම දාන්න ගියොත් කමෙන්ටුව ලොකු වෙනව.කෙටියෙන්ම කියනවනම් කට පුරා "ස්වාමීන් වහන්ස"කියන්න පුලුවන් හාමුදුරු නමක්.ලෙඩක් දුකක් නොම වේවා!තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏!.trip pisso ගොඩක් ස්තූතියි !❤️

  • @JourneyWithDasun
    @JourneyWithDasun5 ай бұрын

    බුදුන් දැක නිවන් දකිත්වා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💝

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d5 ай бұрын

    මම මගේ එකම සාස්තෘ න් වහන්සේ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේට සදා ණය ගැතිය් නමෝ බුද්ධ ය 🙏👌🌹👏🌹👏🙏👌🌹👌🌹👏🌹👌🌹

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d5 ай бұрын

    සාදු සාදු සාදු 🙏🌹🙏👏🙏👌🌹👌🌹👏🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏👌🌹👌🌹👌🌹👏🌹👏🌹 සක්තිය දාහරිය ලැබේවා 🙏👌🌹👌🌹👏🌹👌🌹🌹

  • @newsl1003
    @newsl10035 ай бұрын

    මාර හොද හාමුදුරුවො කෙනෙක් කතා කරන කොට මගෙ ඇස් වලට කදුලු එනවා මෙ වගෙ පන්සල් වලට පුලුවන් හැමොම උදව් කරන්න

  • @MrAnuruddika
    @MrAnuruddika5 ай бұрын

    ව්‍යාපාර ලෙස පවත්වාගෙන යන ආයතන නොව මෙවැනි පහ සලන පන්සල් තව තවත් මේ භූමිය තුල ඉදිකිරීමට ඔබට හැකි අයුරින් දායක වන්න තෙරුවන් සරනයි...

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix5 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණ යි අපේ හමුදුරුවන්වස්ට

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf5 ай бұрын

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @user-lf5zr3ms1n
    @user-lf5zr3ms1n5 ай бұрын

    පිංවත් ඔබවහන්සේට ඇතුලු අනෙක් සියලූම දෙනාහට බුදුසරණයි! දෙවිපිහිටයි! නිවන් මගම අත්වේවා! ❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht5 ай бұрын

    🙏 සාධු` සාධු` සාධු` උතුම් සුවාමීන් වහන්සේට දීර්ඝයුසම පතමු නිරෝගී බව ලැබේවා සම්මාසම්බුදු සරණයි පන්සලේ වැඩ සිටින සියලුම සුවාමීන් වහන්සේලාට 🙏🙏🙏

  • @lahirudeshapriya7645
    @lahirudeshapriya76455 ай бұрын

    ඒ හාමුදුරුවන්ගේ කතාවත් හරිම පිංපාටයි 🙏

  • @KrishKrishi-gk7uy
    @KrishKrishi-gk7uy5 ай бұрын

    🙏🌹බුදුසරණයි 🌹🙏🙏🌹දෙවිපිහිටයි 🌹🙏හාමුදුරුවනේ 🌹🙏

  • @yasithanjana3018
    @yasithanjana30185 ай бұрын

    ඉඩම් ප්‍රශ්න වලටයි දේශපාලන ප්‍රශ්න වලටයි කෑ ගහගෙන කුනුහරප කියාගෙන,ගහගන්න යන හාමුදුරුවරු ඉන්න රටක මේම හිමි නමක් දකින්නත් ආසයි ❤❤

  • @indikapeterz1508
    @indikapeterz15085 ай бұрын

    දැක්කත් හිත පහන්වන හාමුදුරැ නමක්.අපේ නගරවල ඉන්න චීවර බුවාලා සෙට් එක වගේද මේ හාමුදුරැවෝ.බොහොම පිං අපේ හාමුදුරැවනේ.

  • @soosoo8801
    @soosoo88015 ай бұрын

    බුදු සරනයි සියලුම දෙනාට

  • @user-nh5gb5me3c
    @user-nh5gb5me3c5 ай бұрын

    Thank u so much the effort these young boys taken to show us these unbelievable things which we will never ever get a chance to see. We will definitely help u putha to proceed with these things. I like very much th monk mommy video n the first time heard about a thing like that. Swaminwahansa athulu oba samata theruwan saranai.

  • @slbikeriders9694
    @slbikeriders96945 ай бұрын

    ෂා නිර්මාණය ලස්සනයි..

  • @InokaPriyadharshani-eo4xu
    @InokaPriyadharshani-eo4xu5 ай бұрын

    Pinwantha හාමුදුරුවෝ deergausha ලැබේවා trip pisso oyalatath pin mewage dewal ලෝකයාට පෙන්වන akata

  • @bailasongsrasulkaamalkavin3726
    @bailasongsrasulkaamalkavin37265 ай бұрын

    දිරිය හාමුදුරු නමක්... උන් වහන්සේට දීර්ගායුෂ ලැබේවා❤එ් වගේම trip pisso ඉදිරියටත් මේ වගේ ම දෙවල් කරන්න.... thnkyou❤

  • @viranchanura3834
    @viranchanura38345 ай бұрын

    මේ හාමුදුරුවෝ දැක්කාම🙏🏾 අපේ ගමේ ඝණයන් ගැන අප්පිරිය හිතුනා...

  • @user-hg6yx4xn2f
    @user-hg6yx4xn2f5 ай бұрын

    උස්සාහවන්ත පින්වත් අපේ හාමුදුරුවන් ට තෙරුවන් සරනයි

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d5 ай бұрын

    හොරෙන් නෙවෙය් නේ හාමුදුරුවන් වහන්සේ ගේ කැමැත්තෙන් නේ හොරෙන් කෑවොත් තමය් වැරදි පව් තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹 ඔබ සැමට

  • @dush_95
    @dush_955 ай бұрын

    බුදු සරණයි ❤

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela52405 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේට නිදුක්නීරෝගිසුවය සහ. දීර්ඝආයුශ පතනවා

  • @isharasmarasinghe
    @isharasmarasinghe5 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @nilanthiherath4380
    @nilanthiherath43805 ай бұрын

    දිර්ගායුශ ලැබේවා ස්වාම්න්වහන්සේ 🙏🙏🙏

  • @ireshmadausanka9006
    @ireshmadausanka90065 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..සාදු සාදු සාදු

  • @sahanofficial-fu4yf
    @sahanofficial-fu4yf5 ай бұрын

    Hamadamath oyalage video balanawa . Api dakapu nathi samahara than walatath gihin oyala hamotama lankawr sundarathwaya pennanawa mewade digatama karagena yamu.congratulations aiya la tikata

  • @sanathduminda4607
    @sanathduminda46075 ай бұрын

    තෙරුවන්සරණයි සියලු දෙනාටම ජයවෙවා 💐💐💐💐❤❤❤❤👍👍👍👍👍👍👍

  • @lochanadeneth1811
    @lochanadeneth18115 ай бұрын

    දීර්ඝායුෂ ලැබේවා ❤❤

  • @PasinduNuwansara-ry9gt
    @PasinduNuwansara-ry9gt5 ай бұрын

    Trip pisso නියමයි මේ වගේ දෙවල් රටට පෙන්නන එක ❤

  • @USNVlogs
    @USNVlogs5 ай бұрын

    දැන් බැලුවේ

  • @user-wx8sv5zo4d
    @user-wx8sv5zo4d5 ай бұрын

    ඔබ වහන්සේ මේ ගෙවන ජී වී තය පාර මිතවක් පුරනවා වගේ ඔබ වහන්සේ ට දී ගාසිරි වේවා 🎉🎉🎉

  • @madusankamadusanka9798
    @madusankamadusanka97985 ай бұрын

    Thaeruwan saranai ape හාමුදුරුවනේ 🙏🙏🙏

  • @Shaggycreative
    @Shaggycreative5 ай бұрын

    Hodha hithak thiyena hamudhuruvo kenek thank you trip pisso me vage dhurlaba video apita pennanavata❤❤❤❤❤

  • @bhagyasampath6549
    @bhagyasampath65495 ай бұрын

    ❤❤❤ දැකපු පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක් 🙏🙏🙏

  • @nireshprabashana8572
    @nireshprabashana85725 ай бұрын

    හැකියාව හාමුදුරුවෝ කතා කරන විලාසයෙන් පැහැදිලි ❤

  • @d.apriyanthi5793
    @d.apriyanthi57932 ай бұрын

    නිදුක් නිරෝගී සුව laberwa

  • @nilakshidilsara3113
    @nilakshidilsara31134 ай бұрын

    Ane sadu sadu sadu ape hamuduruwane

  • @arrowjr5498
    @arrowjr54985 ай бұрын

    ආසම දුප්පත් පංසල් වලට ඒ තැන් වලට යද්දී අමුතුම දෙයක් තියෙනවා ...

  • @sltravelvlogsofficial
    @sltravelvlogsofficial5 ай бұрын

    Trip pissoලා video එකක් දානක්න් බලන්හිටපු අය මේ පැත්තට...😊

  • @NaTure_is_mY_LV

    @NaTure_is_mY_LV

    5 ай бұрын

    🙋🙋🙋🙏🙏🙏 ගොඩක්ම මේ වගේ වීඩියෝ ☺️☺️☺️

  • @nilminiperera7182
    @nilminiperera71825 ай бұрын

    හරිහොද හමූදූරුනමක් හරිමවටිනවා❤

  • @w.w.m.p.k.jinadasa-univers7642
    @w.w.m.p.k.jinadasa-univers76425 ай бұрын

    beautiful message that this decent monk gives us

  • @w.w.m.p.k.jinadasa-univers7642
    @w.w.m.p.k.jinadasa-univers76425 ай бұрын

    you all are noble, decent and honest people.

  • @SadunShivantha
    @SadunShivantha5 ай бұрын

    දැක්කත් ආස හිතෙන පිංවන්ත හාමුදුරු නමක්

  • @anushagamage5130
    @anushagamage51305 ай бұрын

    බුදුසරණ යි🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊

  • @vikassalve422
    @vikassalve4225 ай бұрын

    බුද්ධ ශාසනයෙහි උපන් මේ මහා ශාස්තෘන් වහන්සේලාට, භික්ෂූන්ට මම ආචාර කරමි

  • @kaveeshacharith8299
    @kaveeshacharith82995 ай бұрын

    මෙන්න සිල්වත් හොද හාමුදුරුවරු ❤🙏

  • @user-vh6uk2zx1n
    @user-vh6uk2zx1n5 ай бұрын

    Excellent program brother.

  • @travelaksha3245
    @travelaksha32455 ай бұрын

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ! කාලෙකින් දැක්ක සිල්වත් හාමුදුරු නමක්..

  • @chamindapushpakumara6426
    @chamindapushpakumara64265 ай бұрын

    බුදුසරණයි 🙏🙏🙏

  • @rohanfarancis1364
    @rohanfarancis13645 ай бұрын

    නියම බික්ෂුවක් 🙏

  • @jananugamage398
    @jananugamage3985 ай бұрын

    Excellent vedio 🙏🙏🙏🙏

  • @user-ve9yp5ds4e
    @user-ve9yp5ds4e5 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻💜💚❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @vikassalve422
    @vikassalve4225 ай бұрын

    බුදු සමිඳුනි, අපේ භාරතය තුළ නැවතත් බෞද්ධ ධර්මය ප්‍රචලිත කිරීමට මම ඔබ වහන්සේගේ පාමුල ප්‍රාර්ථනා කරමි

  • @MinulaVlogs
    @MinulaVlogs5 ай бұрын

    ❤!!!!!

  • @user-bd2wl9ym1e
    @user-bd2wl9ym1e5 ай бұрын

    Keyanna wachana na ape hamuduruvane.teruvan saranai oba vahanseta

  • @dinujayapathum5640
    @dinujayapathum56405 ай бұрын

    පිටට ලස්සන තියෙන ගොඩා..ක් තැන්වල ඇතුලාන්තය බලද්දී එතන මාරම කටුකයි පුතා හැමදෙයක්ම එහෙමයි

  • @kavindushamika7664
    @kavindushamika76645 ай бұрын

    Kochchara dakshada ehema budu pilima hadanna❤

  • @NK_shakila
    @NK_shakila5 ай бұрын

    අර හිටපු අනිත් කොල්ලාවත් පොඩ්ඩක් අදුන්වලා දෙන්න තිබ්බේ පෞ ඌ ...

  • @MadhuLiyanage-tw2fb
    @MadhuLiyanage-tw2fb5 ай бұрын

    තෙරුවන් සරනයි ♥️

  • @thilakshikavindi7947
    @thilakshikavindi79475 ай бұрын

    Theruvan saranai hamuduruvane 🙏

  • @damiyacreations2558
    @damiyacreations25585 ай бұрын

    පංසලක් පහසුකම් සහිතව නිර්මාණය කිරීම යනු ගමකට මිනිසුන්ට එහි දරුවන්ට කරන ලොකු සේවයක්. ❤

  • @nimeshasantha9564
    @nimeshasantha95645 ай бұрын

    Wooow good job kollane🎉

  • @samoshishanika9426
    @samoshishanika94265 ай бұрын

    Theruwan saranai❤

  • @rogansraptv6846
    @rogansraptv68465 ай бұрын

    🙏🙏

  • @user-hn5tr8wk6v
    @user-hn5tr8wk6v5 ай бұрын

    Niyamai bro mewa pennuwata ❤

  • @vikassalve422
    @vikassalve4225 ай бұрын

    මම ඔබේ වීඩියෝ දිනපතා නරඹනවා මම ඉන්දියාවේ මුම්බායි හි ජීවත් වන ඔබේ ශ්‍රී ලංකා සංස්කෘතය නැරඹීමෙන් මම ඉතා සතුටු වෙමි, මමත් බෞද්ධයෙක් වීම ගැන මම ආඩම්බර වෙමි බෞද්ධයෙක් වීම ගැන මම ආඩම්බර වෙමි මගේ සිංහල බෞද්ධ සහෝදරියන්ට සහ මවට සහ සහෝදරයන්ට ආදරය❤❤❤❤ sadhu sadhu sadhu namo buddhay

  • @binukbharatha8134
    @binukbharatha81345 ай бұрын

    හාමුදුරුවෝ kenek kiyanna පුළුවන් හාමුදුරුවෝ kenek ❤❤❤

  • @sahiya-lp8fh
    @sahiya-lp8fh5 ай бұрын

    🙏🙏🙏

  • @DinajKrajapaksha77
    @DinajKrajapaksha775 ай бұрын

    ❤️❤️

  • @sadhisasandeepa9979
    @sadhisasandeepa99795 ай бұрын

    තෙරුවන් සරනයි

Келесі