අනුර කුමාර දිසානායකගේ ජීවිත කතාව l Anura Kumara Dissanayake Biography l Politician - JVP NPP AKD

Watch More
• ශලනි තාරකාගේ ජීවිත කතා...
• ජැක්සන් ඇන්තනීගේ ජීවිත...
• අනුර කුමාර දිසානායකගේ ...
• ශිහාන් මිහිරංගගෙ ජීවිත...
• ශනුද්‍රි ප්‍රියසාද්ගෙ ...
Patikiriya KZread channel owns the copyright to this video. Unauthorized copying and publication in any other media is prohibited. Please let us know if you have any issues with any of the information or photos shown here.
Contact - sahayt003@gmail.com
#politics #srilanka #news

Пікірлер: 1 600

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha87456 ай бұрын

    මේ කතාව සහතික ඇත්ත මගේ ගම ආඩියාගල අපි ඒකාලෙ ඔහුව ආමන්ත්‍රණය කලේ අරවින්ද කියල ඔහුමාව ආමන්ත්‍රණය කලේ අළුත්වතත්තෙ රාජඅයිය කියල ඔහුගේ විනොදාන්සයක් තමා වැවේ නානඑක ඒ නානඅවස්තාවෙ උනත් කටෙන් පිටකරන්නෙ හරිම බුද්ධිමත් ආදර්ශමත් වචනයක් අපි ඔහුවෙන්වෙන් බලයට ගෙනඒම සදහා සහාය වෙමු අනුර කුමාර දිසානායක මහතාට ජයයවේවා ජාතික ජනබල ⁣වේගයට ජයවේවා

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @cypokego6781

    @cypokego6781

    5 ай бұрын

    ❤❤❤❤❤❤

  • @suwineethaboyagoda8449

    @suwineethaboyagoda8449

    2 ай бұрын

    J​@@patikiriya

  • @premilafernando7984
    @premilafernando79846 ай бұрын

    රටේ වාසනාවට බිහි වුන අපේම නායකයා ඔබයි සහෝදරයා. ඔබට ජයෙන් ජය❤

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @mayaabecon8135

    @mayaabecon8135

    6 ай бұрын

    ​@@patikiriyaq1a

  • @IsharaAlahakoon-xj6qb

    @IsharaAlahakoon-xj6qb

    5 ай бұрын

    😂😂😂

  • @indranimanike9355

    @indranimanike9355

    5 ай бұрын

    Malimawata jayawewa Anita kumara mahatha janapathi karawamu jayawewa

  • @jayanthamalani5886

    @jayanthamalani5886

    4 ай бұрын

    Ane Dahodara Ape Maubima Goda ganna.Raten pita vee giye kara kiya gannama deyak nati nisai.apita Nawatha avith jeewath weemata Haki Ratak Hadala denna. pin siduwei.bs jesu pihitai

  • @hasithajayawardena3553
    @hasithajayawardena35536 ай бұрын

    සරලකම....නිහතමානීකම....අව්‍යාජ බව...එකෙන්ම අපේ එකා ❤❤❤❤

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤❤

  • @user-ze2ej2lk1m

    @user-ze2ej2lk1m

    4 ай бұрын

  • @YoshanMihiranga

    @YoshanMihiranga

    2 ай бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nayanarajapaksha7159
    @nayanarajapaksha71596 ай бұрын

    ආදරණීය සහෝදරයානෙණි, ඔබගේ නායකත්වයෙන් හෙට දිනක් රටක් අපගේ පැතුමයි.

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @punchinilamew.m6414
    @punchinilamew.m64146 ай бұрын

    අනුර සහෝදරයා ඔබට රට බාරයි.තෙරුවන් සරණයි !දෙවිරැකවරණයි !!ජාතික ජනබලවේගයට ජයවේවා !!!

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @KavinduProducts

    @KavinduProducts

    6 ай бұрын

    Good

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara11416 ай бұрын

    නිර්ධන පංතියේ නායකයෙකුට ලංකාවේ රාජ්‍ය බලය ලබාදීමට ලංකාවේ ජනතාව තීරණය කරයි කියල මට හිතෙනවා . කමෙන්ටි කරන්න

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @annedesilva1224

    @annedesilva1224

    6 ай бұрын

    ❤❤❤❤

  • @----Dasun---

    @----Dasun---

    5 ай бұрын

    එකෙන්ම ❤

  • @chamiljayanandana8288

    @chamiljayanandana8288

    5 ай бұрын

    අනිවාරෙන් ❤❤❤

  • @n.w.goonewardena6147

    @n.w.goonewardena6147

    4 күн бұрын

    Hondata salli hamba karapu kenek thamai meka

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara15506 ай бұрын

    අපි අපේ පන්තියේ මේ මිනිසාව බලයට ගේනවා.ඒ ගේන්නේ හැම පංතියකම මිනිහෙක්ටම සධාරණ ලෙස සලකන උවමනාවෙන්.

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @anandapeiris9179

    @anandapeiris9179

    6 ай бұрын

    ❤❤❤❤❤❤AKD

  • @sandulanethmika1219

    @sandulanethmika1219

    6 ай бұрын

    😅😅😅❤❤❤❤❤❤❤❤😅😅❤❤❤❤❤❤😅😅❤😅❤❤❤

  • @nilavlogs7783
    @nilavlogs77836 ай бұрын

    ඇස්වලට කඳුළු ආවා සත්තකින්ම. අපේ රටට පිනක් නැහැ මේ මනුස්සයාව රටේ නායකයා කරන්න .

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @Meditationmrt

    @Meditationmrt

    6 ай бұрын

    අපි මේපාර ගේනව

  • @anuruddaanu1674

    @anuruddaanu1674

    6 ай бұрын

    අපි කොහොම හරි මේපාර ගේනවා අනුර සහෝදරයා ❤❤❤

  • @----Dasun---

    @----Dasun---

    5 ай бұрын

    මේ පාර ඒකාන්තයෙන්ම දිනනවා ❤

  • @user-tu6kr7nq7q

    @user-tu6kr7nq7q

    5 ай бұрын

  • @jumpathiadd5833
    @jumpathiadd58338 ай бұрын

    අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක අපෙ තෙරිමයි අනිවාර්යයෙන්ම npp දිනවනව

  • @patikiriya

    @patikiriya

    8 ай бұрын

    ❤❤❤❤

  • @RohanaRanathunga-ur8lg

    @RohanaRanathunga-ur8lg

    5 ай бұрын

    අනුරට රාජ යෝග නැති බව ලෝකෙම ජෝතීර් වේධීන් කියනව

  • @RohanaRanathunga-ur8lg

    @RohanaRanathunga-ur8lg

    5 ай бұрын

    බුදු දහමට එයාල කරල තියන හානියේ සාපයෙන් එයාලට ලන්කාවෙ කිසිමදාක බලයට එන්නම බෑ

  • @nirosha4perera332

    @nirosha4perera332

    5 ай бұрын

    @@RohanaRanathunga-ur8lg eyala මනුසත් bavi පිරිපුන් මිනිසුන් kawadavath eysla කිසිම ආගමකට හානි karala na ...

  • @chamikaamarasingha5913
    @chamikaamarasingha59136 ай бұрын

    මෙන්න අපේ එකෙක් ,පොළොවේ පය ගහලා ජිවත් වෙන මනුෂ්‍යයෙක්,ජාතික ජන බල වේගයට ජය නියතයි 👍👍👍

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @jayasirijayasiri

    @jayasirijayasiri

    6 ай бұрын

    💖

  • @lankalanka7765

    @lankalanka7765

    2 ай бұрын

    ❤️❤️❤️❤️​@@patikiriya

  • @samanrajapaksha3534
    @samanrajapaksha35346 ай бұрын

    හදවතින් ආදරය කලහැකි නිපුණතා හැකියාවන් ඇති ජනමනස තේරුම් ගත් පක්ෂ භේදයකින් තොරව ගෞරවයක් ඇති ජනනායකයෙක් අවිවාදයෙන් 🙏👌💪🏆

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @surangasadaruwan2136

    @surangasadaruwan2136

    6 ай бұрын

    ♥️♥️♥️

  • @buddikesampath

    @buddikesampath

    2 ай бұрын

    muhora Anurada pure

  • @buddikesampath

    @buddikesampath

    2 ай бұрын

    anura horek api anura pure kollo .

  • @danmikabandara1778
    @danmikabandara17786 ай бұрын

    අපි කොහොම හරි පරිස්සම් කරගන්න ඔනි..!

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @anushkahapuarachchi9954
    @anushkahapuarachchi99546 ай бұрын

    මේ පාර අපේ මුළු ගම් පිටින්ම මාලිමාවට චන්දෙ දෙනවා. ස්ථීරයි මේ 2024 දී අනුර දිසානයක ව මේ රටේ ජනාධිපති කරනවා. සහතිකයි ඔව්න් මේ රට වෙනස් කරනවා ❤️🧭✌️

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @KowageGunapala

    @KowageGunapala

    6 ай бұрын

    Koommm3bb

  • @sammurphy4122

    @sammurphy4122

    5 ай бұрын

    ගෝට දිනුවෙත් ඔය වගෙම මිනිස්සු රවටලා- තාමත් රැවටෙනවා

  • @ruchira296

    @ruchira296

    5 ай бұрын

    ​​@@sammurphy4122නන්දසේන මොකෙක්ද බන් සජිත් වගේම හරකෙක් තමා.2019 ප්‍රධාන අපේක්ෂකයො දෙන්නම නියම හරක් දෙන්නෙක් තමා😂

  • @W.A.S.L

    @W.A.S.L

    5 ай бұрын

    ගම කොහෙද බන්.උඹලාව බේරේ වැවේ ඔබලා මොලේ පොගවන්න ඕන.😂

  • @user-os6cz6pi3l
    @user-os6cz6pi3l6 ай бұрын

    අනුරකුමාරට ජයෙන් ජයම ලැබෙිවා! තුනුරැවන්ගේම පිහිටයි!❤❤❤❤❤❤❤

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ♥♥♥

  • @dammikasilva2798
    @dammikasilva27986 ай бұрын

    වෙල් ඉපනැල්ලේ දෙපයින් ජීවිතය දිනපු ඔබ රටේ අනාගත නායකයා ලෙසින් හැම කෙනෙක්ම පත්කරණු නොඅනුමානයි.

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @ichi259

    @ichi259

    5 ай бұрын

    I'll see❤​@@patikiriya

  • @playgames9084

    @playgames9084

    5 ай бұрын

    aniva❤❤❤

  • @BanduKumara-eq3zm

    @BanduKumara-eq3zm

    Ай бұрын

    @@patikiriya.

  • @upr2318
    @upr23186 ай бұрын

    AKD ඔබට අපේ සහය. කිසිම දෙයක් වයසක අපිට එපා. අපේ දරැවන්ට රටක් හදන්න.

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    3 ай бұрын

    මතකද එක කාලෙක අපිට මොකුත්එපා යුද්දෙ ඉවර කරන්න කියලා. කටවරද්දගන්න එපා.

  • @mineithishanadithya5799

    @mineithishanadithya5799

    Ай бұрын

    ​@@ChathuraDilankaඅප්පො බන් 😂

  • @alexranasinghe4366
    @alexranasinghe43666 ай бұрын

    කරමු ජනපති අනුර මහතා .කරවමු ජය ජාතික ජනබලවේගය ..⏱️⏱️⏱️

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @IsharaAlahakoon-xj6qb

    @IsharaAlahakoon-xj6qb

    5 ай бұрын

    Hinenda janapathi wennee

  • @mrdemon7875

    @mrdemon7875

    5 ай бұрын

    😂kranewa bln idpn

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi3426 ай бұрын

    මේ රට ගොඩ ගොඩනගන්නට රජරටින් බිහිවන අපේ දියසෙන් කුමාරයාට ජය වේවා

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤

  • @InduChamila-pz9je

    @InduChamila-pz9je

    6 ай бұрын

    L

  • @arunamadushanka9038

    @arunamadushanka9038

    6 ай бұрын

    Yes❤

  • @MadushaRashmika

    @MadushaRashmika

    6 ай бұрын

    ❤❤

  • @shamakajaanathperera1348
    @shamakajaanathperera13486 ай бұрын

    දුෂණය හොරකම නැති සංවර්ධිත රටක් සැදීමට අපගේ ආශිර්වාද ඔබතුමාට🙏 ඔබතුමා ට ජයවේවා🙏

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤❤

  • @SumathiPathirana-mu3jw

    @SumathiPathirana-mu3jw

    5 ай бұрын

    RAJAPAKSA.....RANIL....PATIGIRIYATA.....KALAEANNA....DANN

  • @latharathnayake2139

    @latharathnayake2139

    5 ай бұрын

    ​@@SumathiPathirana-mu3jw⁸⁸

  • @lalithawijerathna2367
    @lalithawijerathna23676 ай бұрын

    ජනතාව මෙවර බුද්ධිමත් නොව්නොත් අවසානය ඉතාම දුක්බර වේවි.දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි එක්වෙමු

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @user-sl7eu3zr1n

    @user-sl7eu3zr1n

    5 ай бұрын

    11:19 11:21

  • @gamagesusiripala2176
    @gamagesusiripala21766 ай бұрын

    චරිතයේ කලු තිතක්වත් නැති අපේ අභිමානවත් ජාතික වීරයා අනුර මැතිඳු ඔබයි අපේ බලාපොරොත්තු ව ජීවනාලිය .

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @cypokego6781

    @cypokego6781

    5 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-rw1wg8ij5x
    @user-rw1wg8ij5x6 ай бұрын

    අනේ අපොයි මමත් ඒකාලේ ඉස්කෝලෙ ඒ උද්ගෝෂණයට සහභාගී උනානෙ ඒ කාලේ එච්චර දැනීමක් තිබුනේ නැතවට දැන් හරීම ආඩම්බරයි සහෝදරයා ජය වේවා 🙏🙏🙏🙏 ජාතික ජනබල වේගයට ජයවේවා හැමෝටම තෙරුවන් සරණයි

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @manorirajakaruna2650
    @manorirajakaruna26506 ай бұрын

    ❤කට පුරා අනුර අයියා කියල කියන්න පුළුවන් එකම නායකයා

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ♥♥♥

  • @anuruddaanu1674
    @anuruddaanu16746 ай бұрын

    මාරම දැක්මක් තියෙන නායකයෙක් තමයි අපේ රටේ මිනිස්සුන්ගෙ එකම පැතුම ඔබ තුමා ඇතුළු මාලිමාව පමනයි ❤❤❤❤🎉

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @Sanjeewa_Arunasiri
    @Sanjeewa_Arunasiri6 ай бұрын

    අද රටේ හැම හදවතකම වගේ පැතුම ඔහුයි.❤❤❤❤

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @mohamedmasood8407
    @mohamedmasood84076 ай бұрын

    රටට වාසනාව ගෙන එන නායකත්වය ලැබේ වා යයි පතමු

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤❤

  • @rathwije1579

    @rathwije1579

    6 ай бұрын

    මාලිමාවට ජය වේවා අපේ පැතුම ,,අනුර දිනවිමයි අපේ පැතුම ,, දිනෙන් දින තිර්ව විම ජනතාව ගේ මහපොලවේ සැබැ යතාර්තය මාලිමාවහොන්ද විග්‍රහයක් අනිවාර්යයෙන් මීට වඩා ඉහළ ප්‍රතිශතයක් ලබා ගෙන අනුර කුමාර දිසානායක මහත්මා ජය ගන්නව ජයවේවා ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා sajiya would be dead and gone for ever all over with u m p මේ පාර කවුරුත් 90% ගන්නෙ මාලිමාවට ජය වේවා අපේ පැතුම ,,අනුර දිනවිමයි අපේ පැතුම ,, දිනෙන් දින තිර්ව විම ජනතාව ගේ මහපොලවේ සැබැ යතාර්තය මාලිමාවයිමාලිමාවට ජය වේවා අපේ පැතුම ,,අනුර දිනවිමයි අපේ පැතුම ,, දිනෙන් දින තිර්ව විම ජනතාව ගේ මහපොලවේ සැබැ යතාර්තය මාලිමාවයි අනුරට සියට 70/ සුවර් සුවර් pending government isසැබැ යතාර්තය මාලිමාවයි.@@patikiriya

  • @chamindijasintha9278
    @chamindijasintha92786 ай бұрын

    Jayaveva , රටේ එකම පැතුම. අනුර දිසානායක ඇතුලු ජාතික ජනබලවේගය යි.

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤❤

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne16535 ай бұрын

    අනුර අපේ ජනතා නායකයා. අවුරුදු 74k පිස්සු කෙලිය අපි අද පටන් නිවැරැදි නායකත්වයක් soya බලද්දී හමුවෙන එකම නායකයා anura.ratama එකතු වෙලා හරි විදියට වෙනස් කරමු.

  • @patikiriya

    @patikiriya

    23 күн бұрын

    ❤❤❤❤❤

  • @vijithakumari9216
    @vijithakumari92166 ай бұрын

    ජාතික ජන බලවේගයට ජය වේවා

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @prabathlandege6743
    @prabathlandege67436 ай бұрын

    රට රැකගන්න මාලිමාව දිනවමු❤

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @anulaanula3887
    @anulaanula38876 ай бұрын

    නීයතමාන ම්නීසා ❤️❤️❤️ අපේ රට අපේමයි සීතන් පූලුවන් ජාතික ජනබල වේගයට ජයම වේවා ❤️

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤❤

  • @mahendrarandeniya9135

    @mahendrarandeniya9135

    6 ай бұрын

    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @bertramdesilva7500
    @bertramdesilva75006 ай бұрын

    මෙවැනි උගත් බුද්දිමත් පුතෙක් තමා අපේ රටේ නායකත්වයට සුදුසු. මාලිමාවට ජයවේවා!

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @chandikarajapakse7228

    @chandikarajapakse7228

    5 ай бұрын

    🤣🤣🤣🤣

  • @renukahandawa7289
    @renukahandawa72895 ай бұрын

    ඔබ බලය අරං ඉවරයි දැං සහෝදරයා....❤❤❤

  • @patikiriya

    @patikiriya

    5 ай бұрын

    ❤❤❤

  • @sarathmarukona522

    @sarathmarukona522

    4 ай бұрын

    😊😊​@@patikiriya

  • @harshasurangi-gn3yd
    @harshasurangi-gn3yd5 ай бұрын

    උගත්, සාධාරණ, වංචා, දූෂණයෙන් තොර, නීතිගරුක රටක් වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා ජනපති කරවමු.❤

  • @patikiriya

    @patikiriya

    23 күн бұрын

    ❤❤❤❤

  • @isurudeshan4401
    @isurudeshan44014 ай бұрын

    යූ එන් පී, ශ්‍රී ලංකා කිය කිය බෙදිල හිටපු අපේ ගමේ චන්ද 600ක් එකෙම්ම පොරට තමයි මේ පාර!

  • @ruchira296

    @ruchira296

    Ай бұрын

    අපිත් උබලා වගේ තමා මචන් මේපාර මේ ක්‍රමය වෙනස් කරමු👍

  • @donlowe5835

    @donlowe5835

    Ай бұрын

    INNOCENT PEOPLE MURDERS ~~ CAN YOU REMEMBER ON BOARD BOMBAY ONIONS~~~ THEY KILL THE STORE OWNER ??? NOW HE IS GONE TO INDIA TALK WITH INDIAN AMBANI IN SINUSES~~~ F~~~ IDIOT

  • @kapila1110
    @kapila11106 ай бұрын

    මෙි අපේ රටෙි නායකයා ජයවෙිවා ,,♥♥♥♥♥♥🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @RanjithNishantha-zd7nj

    @RanjithNishantha-zd7nj

    6 ай бұрын

    Jawewa

  • @RanjithNishantha-zd7nj

    @RanjithNishantha-zd7nj

    6 ай бұрын

    Jayawewa

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara16896 ай бұрын

    මෙදාපාරනම් පාර්ලිමේන්තුව උගතුන්ගෙන් පිරෙයි 8 පාස් සහ සාමාන්‍ය පෙලවත් නැති කසිප්පු කාරයෝ සහ ගනිකා මඩම් කාරයෝ කුඩු කාරයෝ නැති පාර්ලිමේන්තවක් බිහිවෙයි කියලා තමයි මටනම් හිතෙන්නෙ ජයවේවා NPP එකට සහ රටට

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @chandrikaediriweera3156

    @chandrikaediriweera3156

    6 ай бұрын

    ❤❤

  • @priyanthikahemakumari9641

    @priyanthikahemakumari9641

    6 ай бұрын

    Apo ow

  • @damitharathnayake3635

    @damitharathnayake3635

    6 ай бұрын

  • @inokasandamali3791

    @inokasandamali3791

    6 ай бұрын

    ❤❤❤❤❤❤

  • @sandunprasanna517
    @sandunprasanna5176 ай бұрын

    පීඩිත ජනතාව අතරින් උපන් මිනිස්සුන්ගේ දුක හොඳින්ම හඳුනන නිහතමානී, නොසැලෙන අධිෂ්ඨානශීලී එඩිතර නායකයෙක්. රටේ අනාගතය භාර ගැනීමට මේ මොහොතේ සුදුසුම පුද්ගලයෙක් බව ඔහු ඔප්පු කර හමාරයි. යන්න ඉදිරියටම සහෝදරයාණනි. ඔබට ජය නියතයි ❤👍💪👍💪🌹

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤❤

  • @metthalonly5064
    @metthalonly50646 ай бұрын

    අපේ ආශීර්වාදය මේ රටේ මව්වරුන්ගේ පියවරුන්ගේ ආශීර්වාදය ඔබටමයී අනුර...🎉❤❤❤

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk3 ай бұрын

    Wt cld I Say...❤ ජය වේවා ආදරනීය Anura ඇතුලු NPP JVP සියලුම සහෝදර සහෝදරියන්ට ..❤ සුබ පැතුම්💕 කැනඩාවේ🇨🇦 සිට

  • @patikiriya

    @patikiriya

    23 күн бұрын

    ❤❤❤❤

  • @shiraniushanthipeiris
    @shiraniushanthipeiris6 ай бұрын

    අනුර සහෝදරයා ඔබට ජයවේවා ✌ නිදුක් නීරෝගි දීර්ඝායූ වේවා ..🙏🙏🙏

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤❤

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa21206 ай бұрын

    හදවතේ නායකයා අනුර කුමාර දිසානායක 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dammikaranasinghe8794

    @dammikaranasinghe8794

    6 ай бұрын

    🎉

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @Silva768-z3t

    @Silva768-z3t

    6 ай бұрын

    ගෝඨාභය ට නේද ගිය පාර දුන්නෙ

  • @mangalikadias9641
    @mangalikadias96416 ай бұрын

    අනුර පුතේ වැටුණු අපේ මේ රට ගොඩනගන්න සමත් එකම එක දිරිය පුතෙක් ඔබ.ඔබට අපි සැවොම ආශිර්වාද කරමු

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤

  • @marioaus4469

    @marioaus4469

    6 ай бұрын

    අනුන්ගේන් යැපෙන එකාට පුළුවන් ද රටක් ගොඩ ගන්න. ගෝඨා 2 වනි ගමන.

  • @turneyindrajith8967
    @turneyindrajith89675 ай бұрын

    අපේ හිතේ රැදි පක්ෂය හා නායකයා ගැන නොදන්නා තොරුතුරු ඉදිරිපත් කලාට පිං පින යනු සතුටයි🙋‍♂️🙋‍♂️👍🙏🙏🙏🙏🙏🙏👍

  • @patikiriya

    @patikiriya

    23 күн бұрын

    ❤❤❤❤❤

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna86645 ай бұрын

    අපේ ආදරනිය අනුර කුමාර දිසානායක සහෝදරයා අපි පැතූ හා පතන ලෝකය ගොඩනැගුමට අවස්‍ය සක්තිය දයිර්‍ය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනය කරන්නෙමු ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා

  • @patikiriya

    @patikiriya

    23 күн бұрын

    ❤❤❤❤❤

  • @nelsongammanpila7454
    @nelsongammanpila74546 ай бұрын

    ජවේවා ජාතික ජනබලවේගයට 🥰 🥰🥰🥰❤️

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @sunilpremathilaka1011

    @sunilpremathilaka1011

    6 ай бұрын

    @@patikiriya අනුර කුමාරයා ගේ ආරක්ෂාව පිලිබද විසේස වෙඩපිලිවෙලක් සුදානම් කර ගන්න .මාලිමාවෙප් සිටින විස්ස්‍රාමික හමුදාවේ මහතුන් මේ සම්බන්ධයෙන් වීසේස ආරක්ෂාව ක් සලකා බලන්න .අනාගත රටෙ නායකයා ට ජයවේවා දිර්ගායුස ඔබතුමාට බුදුසරණ

  • @user-rr6yf9jg5x
    @user-rr6yf9jg5x6 ай бұрын

    ආදරණීය නායක සහෝදරයා ට මාගේ සුබ පැතුම් .

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @user-ds2qz7ih8q
    @user-ds2qz7ih8q6 ай бұрын

    ඔබගේ ජය අපේ පතුම. ඔබට ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය වෙව ❤❤❤❤❤

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @gaminiekanayaka5871
    @gaminiekanayaka58715 ай бұрын

    දලදා හාමුදුරුවන්ගේම පිහිටයි සහෝ..

  • @patikiriya

    @patikiriya

    23 күн бұрын

    ❤❤❤❤

  • @shasashasa3987
    @shasashasa39876 ай бұрын

    උගත්කම ආඩම්ඛරයි රටට

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤❤

  • @chandikarajapakse7228

    @chandikarajapakse7228

    5 ай бұрын

    ග්‍රැෆයට්

  • @ruchira296

    @ruchira296

    5 ай бұрын

    @@chandikarajapakse7228 උබලට ඔක පෙනුනට මෙච්චර රටට ඇරලා තියෙද්දි හොරුන්ට පුකදෙන එකනම් නවත්තලා නෑ නේ😂

  • @sanjeewakumara3063
    @sanjeewakumara30636 ай бұрын

    ජනතාව ගෙ වාසනාව වැඩි ඈත ක නොවේ අපෙ ජනපති අනුර .

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤

  • @shaniidesilva453
    @shaniidesilva4536 ай бұрын

    අපේ රටේ අනාගත ජනපති🤗❤️🙏මාලිමාවට ජයවේවා💪💪එතුමා තමයි මෙරටවැසියන් අද උහුලන දුක ගැන හරියට කරට අරන් දේශය වෙනුවෙන් සටන්වදින එකම නායකයා🤗❤️🙏ඔබට ජයෙන් ජය සහෝදරයා✌️❤️✌️

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @vincentsamarakoon7802
    @vincentsamarakoon78026 ай бұрын

    සුපිරි ටයිකෝට් පැලැන්තිය විසින් අහිංසක රටවැසියන් රවටමින් ගෙන යන අවස්ථාවාදී අවජාතක බඩජෑරී මේ පාපතර දේශපාලන (ද්වේශපාලන)ක්‍රම වේදය වෙනස් කර මේ රට යහපත් ගුණගරුක නීතිගරුක ධාර්මික ගතිපැවතුම් ඇති සැමට සෙත සැලසෙන රටක් බවට පත් කිරීමට ඔබතුමන් ඇතුලු ජාතික ජනබල වේගයට ශක්තිය ධෛර්යය හා වාසනාව උදාවේවා යි..! ❤හද පතුලෙන්ම ප්‍රාර්ථනා කර සිටිමු. ❤️🙏. ඔබට අපට රටට ජයෙන් ජයම වේවා.! 🙏

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @vijithabandara9375
    @vijithabandara93756 ай бұрын

    ගමේ කොල්ලෙක් රජ කරවමු මේ පාර , ජය වේවා jvp 👍👍👍👍🤙🤙🤙🤙

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @user-vj7sm4wk7d
    @user-vj7sm4wk7d6 ай бұрын

    අනුර සහෝදරය ,ඔබට මේ රට ගොඩගන්න අවශ්‍ය ශක්තිය නොඅඩුව තෙරුවන් බලෙන් ලැබේවා .

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @wadduminda7052
    @wadduminda70526 ай бұрын

    2024 ජනාධිපති අනුර කුමාර දිසානායක ඔබයි අපේ එකම පැතුම මාලිමා ජාතික ජනබලවේගේධ ජය වේවා ජය වේවා ජය

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @darshanabrother6210
    @darshanabrother62106 ай бұрын

    දේශයේ සමස්ථ පොදු යහපත වෙනුවෙන් බලාපොරොත්තු තැබිය හැකි එකම ජනතා බලවේගයේ නියමුවා AKD ජයෙන් ජයම වේවා !

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @sandyajayawardana14
    @sandyajayawardana146 ай бұрын

    අපට නුඹට රටට සොබාදහම අනුර නුඹ රටේ නියමුවා කරන්නටම අද මිනිසුන් උහුලන කුසගින්නම සහතිකය වෙනවා.සත්තයි.තිසරණ සරණයි.

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @thrimalibulathge5151
    @thrimalibulathge51516 ай бұрын

    එම ප්‍රාර්ථනය එලෙසින්ම ඉටුවේවා යි අපි ද ප්‍රාර්ථනා කරමු .

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @nn028
    @nn0286 ай бұрын

    අපේ එකම බලාපොරොත්තුව ඔබයි. චිරන් ජයතු සහෝදරයා

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ♥♥♥

  • @JayalaniPhalage-xg8kn
    @JayalaniPhalage-xg8kn3 ай бұрын

    දෙවියනේ ස්වභාව ධර්මයේ ආශිර්වාදයෙන් අපේ රටේ ජනතාවගේ මොළය පෑදේවා මෙතුමා ජනාධිපති විදිහට පත් කර ගන්න. ❤❤❤

  • @patikiriya

    @patikiriya

    23 күн бұрын

    ❤❤❤❤

  • @wasanthawasantha3908
    @wasanthawasantha39086 ай бұрын

    ජයවේවා අනුර මහත්තයෝ❤️❤️

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @yamunaperera817

    @yamunaperera817

    6 ай бұрын

    6thby by​@@patikiriya

  • @gayangamage4661
    @gayangamage46616 ай бұрын

    ජාතික ජන බලවෙිගයට ජය වෙිවා

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @ruwanpramarathne7538
    @ruwanpramarathne75386 ай бұрын

    අපේ ප්‍රාර්ථනාවත් එසේ ම ඉෂ්ට වේවා දැනටත් අපේ ජනාධිපති අනුර දිසානායක

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @thusharajayakody6005
    @thusharajayakody60056 ай бұрын

    ❤ ආදරනීය සොයුර ,,,අනුර සහෝදරයා !!

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @user-ux4zu4jm3g
    @user-ux4zu4jm3g6 ай бұрын

    රටේ දියුනුව ඔබ අතේ❤❤❤

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @anuraperera6362
    @anuraperera63626 ай бұрын

    සෑම පක්ෂයකම නායකන් ගැන සැබෑ තතවය පචාරය කරන්න පුලුවන් නම් හොදයි,

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    අනිවාර්යයෙන්ම ඉදිරියේදි කරනවා ❤❤

  • @kamaninawagamuwa2136

    @kamaninawagamuwa2136

    6 ай бұрын

    මෙහෙම දැනගන්න දාන එක ගොඩක් හොදයි.රට හදන්න .මේවගේ අහි0සක චාම් අව0ක කෙනෙක් තමයි ඕනෙ.පරිස්සමින් පුතේ.අතීතයේ වෙච්ච දේවල් මතකයිනේ. අපිට ලොකු බලාපොරොත්තුවක් .එන්න අපි රට හදමු.අපේ ලමයින්ට දෙන්න. බුදුසරණයි !

  • @susithachamara510

    @susithachamara510

    6 ай бұрын

    චාම් වුණාට රටවල් හදන්න බෑ

  • @Chaana687
    @Chaana6876 ай бұрын

    ඔබ දිනන දිනය නොව අපි දිනන දිනය ළඟමයි ❤❤💐💐💐💪💪💪💪💪💪

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @madikagunasekara9538
    @madikagunasekara95386 ай бұрын

    ❤❤❤ ජයවේවා..අනුර මහත්තයෝ...👍👍👍

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤

  • @chinthakaruwan1713
    @chinthakaruwan17136 ай бұрын

    දවසක ජනාධිපති වෙලා මෙන්න මේ වගේ,රටේ ජනාධිපති ගැන කියන විස්තරේදි මෙතුමා ගැන කියන දවසට අහන්නෙ කොහොමද කියල මතක්වෙද්දි,සතුටු හිතිල මට දැනුත් ඇඬුන...❤❤❤අනිවාර්‍යෙන්ම ඔබතුමා ජනාධිපති වෙනවාමයි

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    5 ай бұрын

    මගෙත් එකම හීනය ඔහු ජනාධිපති වෙනවා දැකීමයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @mwijekumar3101
    @mwijekumar31014 ай бұрын

    අනුර කුමාර දිසානායක මහතා ඔබට ජයවේවා

  • @patikiriya

    @patikiriya

    23 күн бұрын

    ❤❤❤❤❤

  • @user-ut2bm5xf5w
    @user-ut2bm5xf5w6 ай бұрын

    අපේ රට මේ වැටී ඇති තැනින් ගොඩ ගැනීමට හැකි එකම බලවේගය NPP පමනයි. ජයවේවා අනුර සහෝදරයා ❤❤

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @samaonaki3876
    @samaonaki38767 ай бұрын

    Anura Obata jayawewa 🙋🙋🙋🙋🙋🙋🙆🙆🙆🙆🙆🙆🙆🙆

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @surendrapradeep1914
    @surendrapradeep19146 ай бұрын

    සැබැවින්ම දක්සයෙක්❤❤❤❤

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera31566 ай бұрын

    ජයවේවා

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama34366 ай бұрын

    රටේ වාසනාවකට ඉපදිච්ච චරිතයක් ❤❤❤❤

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @user-du6nn7cd8z
    @user-du6nn7cd8z8 ай бұрын

    නියමයි ❤

  • @patikiriya

    @patikiriya

    8 ай бұрын

  • @niranjalamarasinghe137
    @niranjalamarasinghe1375 ай бұрын

    සහෝදරයා ඔබට ජය නියතයි.. ජයම ජය වේවා !💪💪❤️❤️🤗🤗

  • @hashankumarasinghe5597
    @hashankumarasinghe55976 ай бұрын

    ජය නියතයි #JVP #NPP #AKD 💪❤️

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @anulawijewardena242
    @anulawijewardena2426 ай бұрын

    විශ්වයේ අාශීර්වාදය ලැබේවා!!!💐❤🙏

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤❤

  • @manasibasu3055
    @manasibasu30556 ай бұрын

    තෙරුවන්සරනයි .ඔබ සමග බත බුලතින් සපිරිනු රටක්.. 🙏

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ♥♥♥

  • @nurajranasingha4691
    @nurajranasingha46916 ай бұрын

    සුපිරි වැඩක්

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ස්තූතියි ❤❤❤

  • @malanirathayake9121
    @malanirathayake91215 ай бұрын

    අපේ ගම ගලේවෙල ඔබ තුමාට ජයවේවා බුදුසරණයි

  • @patikiriya

    @patikiriya

    23 күн бұрын

    ❤❤❤❤

  • @achalaprabathachalaprabath3554
    @achalaprabathachalaprabath35546 ай бұрын

    Npp ජයවේවා ❤❤❤

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @agmallika1961

    @agmallika1961

    6 ай бұрын

    මාලිමාවට ජය වේවා

  • @turneyindrajith8967
    @turneyindrajith89675 ай бұрын

    හරිම සංවේදී හා සංවේගය ඇති කරන දුකක් ඇති නොවන සත්‍ය කතාවකි

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika7 ай бұрын

    ජය නියතයි ❤

  • @patikiriya

    @patikiriya

    7 ай бұрын

    ❤❤

  • @nimaldissanayake3829
    @nimaldissanayake38296 ай бұрын

    Honestly, I wish him to be the next President of Shri Lanka and we must collectively do so in time to come.

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn5 ай бұрын

    ඔබ බලය අරන් ඉවරයි මගෙ සහෝදරයා. ඔයාට රට බාරයි මම කූවෙටි ❤❤ අහස යට

  • @sumanasekararanasingha4767
    @sumanasekararanasingha47676 ай бұрын

    ජාතික ජන බලවේගයට ජයවේවා 🧭🧭🧭

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @beautyoftheworld3314
    @beautyoftheworld33146 ай бұрын

    අපේ එකා ❤❤

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤

  • @pushpananda6992
    @pushpananda69925 ай бұрын

    You are the only leader we can trust to take over the country.

  • @janitha371
    @janitha3716 ай бұрын

    AKD ❤

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @SkySportupdates18
    @SkySportupdates186 ай бұрын

    NPP ❤❤❤ AKD ❤❤❤

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤❤

  • @liyanagegunapala7585
    @liyanagegunapala75858 ай бұрын

    ජාතික ජන වෙිගයට🎉ජය වේවා

  • @patikiriya

    @patikiriya

    7 ай бұрын

    ❤❤

  • @NimalJayawardana-uh3xm

    @NimalJayawardana-uh3xm

    6 ай бұрын

    Lll JJ​@@patikiriya

  • @pramilasilva6420
    @pramilasilva64205 ай бұрын

    අනුර සහෝදරයා ඔබට ජයවේවා ......අපි ඔබ සමගයි....

  • @user-ut8su2ji7w
    @user-ut8su2ji7w6 ай бұрын

    Npp jayawewa

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @markbandara4931
    @markbandara49316 ай бұрын

    We need this man to lead our country. ❤

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @yeshanjayalath8566
    @yeshanjayalath85666 ай бұрын

    Anura sahota jayawewa!😍😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍👍👍👍👍

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @sahdijiffry2497
    @sahdijiffry24976 ай бұрын

    Congratulations to NPP and JVP 🎊 👏 🎉❤

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤

  • @nimaliperera9457
    @nimaliperera94576 ай бұрын

    මහපොලවේ ජීවත්වන .... හදවතේත් ජීවත් වෙන උඹ..... අසරණ කල මේ රට කොහොම හරි ගොඩ ගනින් මල්ලි .... අනිවාර්යයෙන් ....උඹ කැළනියේ සරසවියේ ...අපේ නෑදෑයෙක් .... ආදරෙයි මල්ලි ... ගොඩයමු...ඉවසීමෙන් ... ❤❤❤❤❤🧭🧭🧭🧭

  • @patikiriya

    @patikiriya

    6 ай бұрын

    ❤❤❤❤

Келесі