No video

ෆෑන් එක වැඩ කරන speed එක මදිද? නිවසේදීම අලුත් වැඩියා කරමු. How to repair Stand Fan at home

~THARU ELECTRICAL~
All elecronic and electrical repair and innovation item.
FACEBOOK LINK
/ %e0%b6%ad%e0%b6%bb%e0%...

Пікірлер: 404

  • @jayasenasamaraweera1079
    @jayasenasamaraweera10794 ай бұрын

    ඔයාට ගියේ විනාඩි ගානයි.වැඩ පොළකට දුන්නනම් සති මාස ගණන් ඉල්ලනවා. නියමයි මල්ලි ඔයාට ගොඩක් ස්තූතියි

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    ඔව් ඔයා උත්සාහ කරලා බලන්න

  • @ramarawana4220
    @ramarawana42203 ай бұрын

    හැමෝටම ඔබතුමා පිළිතුරු දීල තියෙනවා. නිහතමානී කම අගේ කරනවා. ඔබ‍ට වරදින්නේ නෑ. දිනෙන් දින දියුණුවටම පත්වේවා. තෙරුවන්සරණයි. ඔබ‍ට ජය.

  • @darshankuruppu4128
    @darshankuruppu41284 ай бұрын

    මම මේ ගැන සාමන්‍ය් දැනුමක් ඇති කෙනෙක් ඔබ ඉතා හොදට පැහැදිලි කිරිමක් කරා ස්තුතියි

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    3 ай бұрын

    ඔව් සමහරක් විට කොන්ඩේසා බැස්සම ස්පීඩ් එක අඩු වෙනවා. ඒ වගේම වයින්ඩින් එක ඩැමේජ් උනාම ඉස්පිඩ් එක අඩු වෙනවා. ස්තූතියි

  • @herathgunathilaka4818
    @herathgunathilaka48185 ай бұрын

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි.

  • @samandesilva9622
    @samandesilva96224 ай бұрын

    ගොඩක් ස්තූතියි පුතා.ඔයා කියල දුන්න දේවල් නිසියාකාරව පැහැදිලි වුනා

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    ස්තුතියි

  • @bernardgregory2644
    @bernardgregory26447 ай бұрын

    Thank you for the lesson thanks so much Bernard

  • @anurajayamaha3195
    @anurajayamaha31955 ай бұрын

    බොහොම ස්තුතියි , මමත් ගොඩක් වෙලාවට මේ වගේ වැඩ බොහොමයක් කරනව . ගෙදර මේ වගේ ෆෑන් දෙක තුනක්ම තියෙනව මම ට්‍රයි කරල පැත්තකට දාපු ඒවා . හෙට ආයෙමත් ඒව ට්‍රයි කරල බලන්න හිතුව. ගොඩක් ස්තුතියි .

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    ඔව් ට්‍රයි කරලා බලන්න

  • @anufernando9489
    @anufernando94894 ай бұрын

    Obata godak sthuthi mahathmaya,mage fan ekath oba kiyapu widiyatama hada gattha,galewwama bayath hithuna waradi kiyala eth kisima awlak nathiwa karagattha,Dan hodata wada karanawa.❤

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    3 ай бұрын

    ස්තුතියි

  • @OmG_WIZARD_97.-
    @OmG_WIZARD_97.-5 ай бұрын

    Thnk for your help brother... i'm still learning for repair electric items.. this is so much for me... thanks again❤️🙏

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    All the best

  • @gaminisamarathunga5662
    @gaminisamarathunga56624 ай бұрын

    very nice explanation bro. thanks, whre we can buy bush

  • @nishantharuwankumara1753
    @nishantharuwankumara17534 ай бұрын

    ගොඩක් ස්තුතියි ........

  • @ranjithsiriwardana976
    @ranjithsiriwardana9763 ай бұрын

    දැනුවත් කිරිම ගැන ඔබට ස්තුතියි පුතා

  • @user-rd2bj1qb9x
    @user-rd2bj1qb9x3 ай бұрын

    නියමයි, පැහැදිලියි.

  • @kindaslion
    @kindaslion2 ай бұрын

    Niyamai machoo.... Hira wela thibba ekak galawala heduwa.. thanks machan 😘💋

  • @EducationCentre-mq2wr
    @EducationCentre-mq2wr5 ай бұрын

    Goog explain , thank you

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse34725 ай бұрын

    ස්තුතියි ඔබ තුමාට

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma802210 ай бұрын

    Thank you for your tutorial. It is very important.

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    10 ай бұрын

    Thanks. මගෙ යුටියුබ් චනල් එක facebook වට්ස්ඇප් ශෙයා කරන්න සපෝට් එකක් දෙන්නම්.

  • @upulthushara2908
    @upulthushara29083 ай бұрын

    ස්තූතියි පුතේ දැනුවත් කිරීමට....

  • @nandapiyathilaka5789
    @nandapiyathilaka57895 ай бұрын

    Great pahadiliwa theruna supiri video ekak thanks

  • @SamChelliah
    @SamChelliah4 ай бұрын

    Very informative, Thanks

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    Very welcome

  • @SudathPerera-ly9uj
    @SudathPerera-ly9uj3 ай бұрын

    You are honest putha!

  • @asokawasalthilake5406
    @asokawasalthilake540611 ай бұрын

    ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක්

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    11 ай бұрын

    ඔයාටත් ගොඩක් ස්තුතියි. මගේ youtube channel subscribe කරලා. ෆේස්බුක් එකේ වට්ස් ඇප් එකේ ශෙයා කරලා පොඩි සපෝට් එකක් දෙන්න ස්තුතියි.❤❤❤

  • @lph7397
    @lph73974 ай бұрын

    Good . Thanks for you kind information....

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    Welcome

  • @wijayawijenayaka5548
    @wijayawijenayaka55484 ай бұрын

    ඔයාට බොහොම ස්තුතියි

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    ස්තුතියි

  • @piyalnanayakkara2457
    @piyalnanayakkara24575 ай бұрын

    Super...!! Honda kollek..! Jayawewa..!!!

  • @chamikagayan
    @chamikagayan5 ай бұрын

    thank you...

  • @user-yn9xr9ry7p
    @user-yn9xr9ry7p9 ай бұрын

    ගොඩක් ස්තුතියි සහෝදරයා ඔබට තෙරුවන් සරනයි

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    8 ай бұрын

    ඔයාටත් බෙහෙවින් ස්තුතියි♥️♥️ මගේ යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම ෆේස්බුක් එකේ වට්සැප් එකේ ශෙයා කරන්න ස්තුතියි

  • @ashenmadwa3813
    @ashenmadwa38132 ай бұрын

    Aiye fan eke 1/2i weda ne 3ta dapuwahama weda hebeii slow ekath athin karakawala denna ona

  • @UdNuwa
    @UdNuwa4 ай бұрын

    Aiye fan ake 1speed batan aka abuwama pen aka kera kenne 2 3 abuwama weda karanawa mm hadanna genichchama qwa 1speed kale iwarai kiyala

  • @keerthirathna9212
    @keerthirathna92126 ай бұрын

    බොහොම හොදට කියා දුන්නා

  • @rk4178
    @rk41785 ай бұрын

    From where I can get a good stand fan for a reasonable price?

  • @ytboo88
    @ytboo885 ай бұрын

    Thanks malli

  • @palithanissanka5828
    @palithanissanka58285 ай бұрын

    කණගාටුයි කියන්න. නැවත සවිකරන විට motor axle එකට එන washer කීපයක්ම නැවත සවිකලේ නැහැ නේද.

  • @user-im7fl2fc8v
    @user-im7fl2fc8v4 ай бұрын

    Thanks royal salute

  • @user-iq4pp3rs9zo
    @user-iq4pp3rs9zo5 ай бұрын

    Bush කොහෙන්ද ගන්න තියන්නේ? ඉස්සරහ washer එක හයි කෙරුවේ නෙහැ නේද?

  • @prabashmallikaarachchi5816
    @prabashmallikaarachchi58164 ай бұрын

    Thank you malli❤

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    🤗

  • @MahimapreshansanaPerera
    @MahimapreshansanaPerera3 ай бұрын

    Thanks ❤

  • @samaranayakayapa9139
    @samaranayakayapa91396 ай бұрын

    ,Peter elaevhunama nawayhs rewinding keimaviyadams Adidas aluthen motarswaky dameema wida,a Adidas reply

  • @wayomahami5393
    @wayomahami53933 ай бұрын

    Candansara bassama kohomada hoyaganna

  • @pushpasahabandu8920
    @pushpasahabandu892011 ай бұрын

    ස්තුතියි .!!අපේ fan එක දැන් හොදට වැඩ.

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    11 ай бұрын

    😀

  • @janakasaman2710
    @janakasaman27109 ай бұрын

    Thanks

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    8 ай бұрын

    Welcome

  • @kdnalaka3394
    @kdnalaka33944 ай бұрын

    Thank you for you

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    Thank you too

  • @_k.t_8207
    @_k.t_82072 ай бұрын

    Fan pettha savi karana bush eka හිරවෙලා nam කොහොමද galawanne

  • @chandimalbandara7183
    @chandimalbandara71835 ай бұрын

    Thank you

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    ස්තුතියි

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera69325 ай бұрын

    අයියටත් ගොඩක් ස්තුතියි...තෙරුවන් සරණයි...!🙏❤

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    ස්තුතියි ඔයාටත්

  • @dkwijesinghe8862
    @dkwijesinghe88622 ай бұрын

    Great well done.

  • @bandusilwa7967
    @bandusilwa79674 ай бұрын

    ඔබට ස්තුතියි අගය කරමි බුදු සරනයි.

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    thank you

  • @Jayanthasamaraweera-sp9xz
    @Jayanthasamaraweera-sp9xz5 ай бұрын

    Thank.oyata.budu.saranai

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    ස්තුතියි

  • @aanandadavit4648
    @aanandadavit46489 ай бұрын

    සුපිරි ❤❤❤❤

  • @j.pariyapala78
    @j.pariyapala785 ай бұрын

    Great ❤ 👍 👌

  • @samandassanayake6748
    @samandassanayake67485 ай бұрын

    Good job

  • @wolterkumarasinghe1988
    @wolterkumarasinghe19883 ай бұрын

    Good service ❤

  • @sisiraambagahawita8801
    @sisiraambagahawita88015 ай бұрын

    Very good and nice Thank you

  • @yasarathnagunarathna4593

    @yasarathnagunarathna4593

    5 ай бұрын

    very good kiyanta epa.speed adu hema ekakma bush maru karala hariyanne nehe.bush eka maru karana eka witharak hariyanne nehe.meka eka karanayak witharai.capacitor eka narak welanam sprrd wenne nehe.winding eka kedilanam speed wenne nehe.rotor eke shaft eka gewilanam bush maru karala hariyanne nehe.

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    3 ай бұрын

    Thanks to you

  • @rakithaprasanna3691
    @rakithaprasanna36915 ай бұрын

    සුපිරි❤

  • @user-sz5fi1ur2u
    @user-sz5fi1ur2u3 ай бұрын

    Motar ake wosar akak damme na

  • @priyangasudarshana7041
    @priyangasudarshana70419 ай бұрын

    thx bro

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    8 ай бұрын

    Welcome

  • @tharangasisirakumara1740
    @tharangasisirakumara17402 ай бұрын

    Oya bush koheda ganna tiyenne

  • @ashenmadwa3813
    @ashenmadwa38132 ай бұрын

    Bush dekath sudda karala denma ...cap ekath hodaii

  • @bridgetfernando1215
    @bridgetfernando12153 ай бұрын

    Ape fan hadaladenna puluwanda ?

  • @hettiarachchi3339
    @hettiarachchi33393 ай бұрын

    නියමයි

  • @user-ig1xt3gw4f
    @user-ig1xt3gw4f5 ай бұрын

    Thankyou

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    Welcome

  • @uhanowitageariyarathne2772
    @uhanowitageariyarathne277211 ай бұрын

    පැහැදිලි කිරීම ඉතා හොදයි .ස්තුතියි ඔබට.

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    11 ай бұрын

    ඔයාටත් ගොඩක් ස්තුතියි. මගේ youtube channel subscribe කරලා. ෆේස්බුක් එකේ වට්ස් ඇප් එකේ ශෙයා කරලා පොඩි සපෝට් එකක් දෙන්න ස්තුතියි.

  • @sirikumaradayananda368
    @sirikumaradayananda3684 ай бұрын

    Ara Washer Ekata Mokada Karanne

  • @sampathekanayaka3342
    @sampathekanayaka33424 ай бұрын

    super brooo😍😍

  • @Imran-ub5ks
    @Imran-ub5ks4 ай бұрын

    Very yuseful

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    3 ай бұрын

    Glad you think so!

  • @VenukaIduranga
    @VenukaIduranga5 ай бұрын

    පට්ට ♥️

  • @nayanananda1520
    @nayanananda152010 ай бұрын

    Thanks thanks thanks❤❤❤

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    10 ай бұрын

    Thank you

  • @danisterpasqual2977
    @danisterpasqual29779 ай бұрын

    Is it necessary to change the same capacity of. Capacitor.

  • @sanjayadesilva4955

    @sanjayadesilva4955

    4 ай бұрын

    Yes. Little higher one is ok but not a lower one.

  • @hashakir1
    @hashakir13 ай бұрын

    Superb ❤

  • @wijayatv100
    @wijayatv1004 ай бұрын

    Great job malli

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    thank you

  • @charithlakshan9370
    @charithlakshan93704 ай бұрын

    Niyamai..❤️

  • @RoseyJayathilake-gz9xs
    @RoseyJayathilake-gz9xs5 ай бұрын

    අපිට ppan aka මෝටර් eka pichchla mokada karanna hada ganna ona

  • @prasannapriya7727
    @prasannapriya77274 ай бұрын

    නියමයි මල්ලි. මේ පොඩි වැඩේ shop එකේ උන් වාවගෙන කනවා නේ.

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    ඒක ඇත්ත ස්තුතියි ඔයාට

  • @gayanthaneelaka2169
    @gayanthaneelaka21693 ай бұрын

    Bush ganna thiyenawada

  • @user-tv8nx7jb4x
    @user-tv8nx7jb4x4 ай бұрын

    Good 🎉

  • @hasiyaeditography2115
    @hasiyaeditography21156 ай бұрын

    Bush deka kiyada

  • @sameeramadusha3324
    @sameeramadusha33245 ай бұрын

    Good 👍

  • @janakakumara5605
    @janakakumara56053 ай бұрын

    Super ❤

  • @premasirirandeniya
    @premasirirandeniya5 ай бұрын

    Good,,,,,,

  • @user-cb3qx1br1g
    @user-cb3qx1br1g7 ай бұрын

    Tank

  • @uldamarapala848
    @uldamarapala8484 ай бұрын

    Good programme

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    thank you

  • @judelalantha4363
    @judelalantha43635 ай бұрын

    හොද වැඩක්...

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    ස්තුතියි

  • @chamikakannangara687
    @chamikakannangara6873 ай бұрын

    Supiyak thamai... mage fan ekath ohoma thamai. Dn hadagnna blnwa mama

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka22944 ай бұрын

    බොහෝ ස්තූතියි මාහත්මයා 👍

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    ඔයාටත් ස්තූතියි

  • @LearnHub7947
    @LearnHub79474 ай бұрын

    සුපිරි!

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    ස්තුතියි

  • @amilayasnayaka
    @amilayasnayaka2 ай бұрын

    👍

  • @pthikshana44
    @pthikshana443 ай бұрын

    මල්ලි ඔනෙම fan එහෙක bush එක සාමානද

  • @anufernando9489
    @anufernando9489Ай бұрын

    Ane puthe mama okkoma hariyata set keruwa,athin karakawanakota kura hodata karakenawa,eth on keruwama kura thadai ai e,kothanada mata waradune kiyadenna,sthuthi

  • @mohamedjiffry4794
    @mohamedjiffry47946 ай бұрын

    Please explain about fuse in coil.

  • @sanjayadesilva4955

    @sanjayadesilva4955

    4 ай бұрын

    Thermal Fuse protects the fan from overheating. If fan does not work first check the thermal fuse.

  • @areducation5795
    @areducation57954 ай бұрын

    excellent

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    Thank you! Cheers!

  • @mohamedminfas1357
    @mohamedminfas13574 ай бұрын

    Bush marukaralath slow nam coil behalada

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    ඔයාගේ කන්ඩෙන්සර් එක මාරු කරලා බලන්නකෝ

  • @darshankuruppu4128
    @darshankuruppu41284 ай бұрын

    Condenser එක බැහැලනම් ඒත් speed අඩුයි නේද

  • @rightaaaa7299
    @rightaaaa72994 ай бұрын

    Patta ban tanks

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    Most welcome 😊

  • @SachinKauslya
    @SachinKauslya3 ай бұрын

    Ara Hoda bush deka Maru Kara kauda malli oya

  • @ThilinaSL
    @ThilinaSL8 ай бұрын

    Good job ❤

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    8 ай бұрын

    Thanks 😅

  • @user-ud2kv4dt7z
    @user-ud2kv4dt7z5 ай бұрын

    good work

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    Thanks

  • @pradeepkumara1071
    @pradeepkumara1071Ай бұрын

    එල මල්ලි

  • @BalakrishnanThilagan-fh8cx
    @BalakrishnanThilagan-fh8cx4 ай бұрын

    Niyamai

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    ස්තුතියි

  • @dinushaherath
    @dinushaherath3 ай бұрын

    Super

  • @nishanthahapuarachchi946
    @nishanthahapuarachchi9465 ай бұрын

    Superb🎉

  • @tharuelectrical8320

    @tharuelectrical8320

    4 ай бұрын

    Thanks 🤗

Келесі