how to replace new stand fan motor /how to use new fan motor sinhala /sri lanka/an electrical

Ғылым және технология

Hi Friends 😀🌸🌺
welcome to "an electrical " youtube channel
THIS VIDEO IS ABOUT
how to buy fan motor / fan motor replace /how to use new fan motor sinhala /sri lanka/an electrical
ආයුබෝවන් යාළුවනේ
" an electrical " youtube channel ඒකට මගේ යහළුවෝ සියලුදෙනාම සාදරයෙන් පිළිගන්නවා
මෙම වීඩියෝවෙන් මම අද සාකච්ඡා කරන්න යන්නේ ඔබගේ ගෙදර තිබෙන stand fan එක හෝ table fan එක පිච්චිලා ගියා නම් ,ඒ වෙනුවට අලුතෙන් ෆෑන් මෝටර් එකක් මිලදී ගෙන ,පරික්ෂා කරන ආකාරය සහ ඔබ විසින් එය අවබෝධ කරගන්නේ කෙසේද යන්න මෙම වීඩියෝවෙන් කියා දීමයි
එම නිසා මෙම වීඩියෝව නිසියාකාරව නරඹා ඔබ විසින්ම ෆෑන් මෝටරයක් මිලදීගෙන සකසා ගැනීමට උත්සාහ කරන්න..ඊළඟ වීඩියෝවේදී මා විසින් මෙම ෆෑන් මෝටර් එක ස්ථානගත කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ගෙන එනවා ....
Amal Senarathna ....
KEY WORDS
how to use new fan motor / fan motor repair / fan motor replace / how to buy fan motor / how to buy new fan motor / how to make a fan motor / how to make fan motor / how to repair fan motor /how to replace new Pan motor /fan motor repair sinhala / fan motor change from stand fan / table fan motor replace / stand fan motor / how to repair fan motor at home / single phase stand fan motor / how to replace new fan motor in sinhala / Sri Lanka / how to know about fan motor /how to know about stand fan motor /how does Stand fan motor work /what is the use table fan motor / what type of motor does a stand in fan news / why is my stand fan running slow / why is my fan not blowing air / what is the RPM of a standard fan / how to connect fan coil easy / how to test electric fan motor /how to test electric stand and motor / stand fan repairing / how to know about stand fan motor
MY OTHER KZread VIDEOS
ALL VIDEOS
• Playlist
MULTIMETER
• MULTIMETER /Analog Mul...
BIO GAS
• BIO GAS 🔥/how to make ...
BATTERY CHARGER
• BATTERY CHARGER /How T...
#howtoreplacenewstandfanmotor
#howtousenewstandfanmotor
#howtorepairstandfanmotor
#anelectricalsinhalasrilanka
#howtoknownewstandfanmotorchange
if you like my channel 😀🌺🌸
like
share
comment
subscribe
Thanks for you watching my youtube videos 🌍🌍🌍

Пікірлер: 67

  • @ANELECTRICAL
    @ANELECTRICAL10 ай бұрын

    ආයුබෝවන් යාළුවනේ " an electrical " youtube channel ඒකට මගේ යහළුවෝ සියලුදෙනාම සාදරයෙන් පිළිගන්නවා .☺️🌺🌸 මෙම වීඩියෝවෙන් මම අද සාකච්ඡා කරන්න යන්නේ ඔබගේ ගෙදර තිබෙන stand fan එක හෝ table fan එක පිච්චිලා ගියා නම් ,ඒ වෙනුවට අලුතෙන් ෆෑන් මෝටර් එකක් මිලදී ගෙන ,පරික්ෂා කරන ආකාරය සහ ඔබ විසින් එය අවබෝධ කරගන්නේ කෙසේද යන්න මෙම වීඩියෝවෙන් කියා දීමයි එම නිසා මෙම වීඩියෝව නිසියාකාරව නරඹා ඔබ විසින්ම ෆෑන් මෝටරයක් මිලදීගෙන සකසා ගැනීමට උත්සාහ කරන්න..ඊළඟ වීඩියෝවේදී මා විසින් මෙම ෆෑන් මෝටර් එක ස්ථානගත කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ගෙන එනවා ....

  • @premalalwijesiri138
    @premalalwijesiri138Ай бұрын

    හොඳ පැහැදලි කිරීමක් සමග හරිම පොයන්ට් එකට විග්‍රහ කරනවා, එය අගේ නොකර බෑ, අඩු කාලයක් තුල සියළු ශාස්ත්‍රීය කරුණු පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන්න තරම් ඔබ දක්ෂ කාර්මික ඥාණයකින් හෙබි තරුණයෙක් වීම ගැන නැවතත් අගය කරනවා. ස්තුතියි. ජයවේවා!

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Ай бұрын

    ගොඩක් ස්තුතියි ඔබට අගය කලාට .ගොඩාක් අය හිතන්නෙ අපි වීඩියෝ එකක් දාපුවාම එම වීඩියෝ එකේ කිසිම අඩුම අඩුවක් නැතුව සර්ව සම්පූර්ණයෙන්ම අනිවාර්යෙන් ,ඒගොල්ලො හිතන විදියට තියෙන්න ඕන කියලා .ඒ උනාට ඒක එහෙම කරන්න අමාරුයි මොකද අපි කරුණු විශ්ලේෂණය කරන්නේ අපි දන්න දේවල් සහ එම සාකච්ඡා කිරීමට අදාල කරුණ මොකක්ද කියන එක පදනම් කරගෙන . ඒක එතකොට විග්‍රහ කිරීමේදී එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා .ඒක තේරුම් ගන්ඩ නොහැකිව ගොඩක් අය එක එක දේවල් සමහර වෙලාවට කමෙන්ට් සෙක්ශන් එකේ දානවා. ඒකට කමක් නෑ ඉතින් ඒක ඒගොල්ලන්ගේ අදහස නේ ඔබතුමා වගේ කාරුණිකව ,කරපු දේ අගය කරන අය ඉන්නේ බොහොම ටිකයි. ඒ ගැන ගොඩක් සන්තෝසයි. ඒක නිසා තමයි මම මේ වගේ විස්තරාත්මක කමෙන්ට් එකක් දාන්න තීරණය කළේ. ගොඩක් ස්තුතියි ඔබතුමාට නැවතත් ....☺️🌸🌺

  • @lakshithabandara2717
    @lakshithabandara2717Ай бұрын

    නියමයි අයියෙ.🙏 ... අපිට ත්‍රී පේස් මෝටරයක් මෙගර් කරනහැටි. ඩිජිටල් ඇනලොග් දෙකෙන්ම කරන හැටි වීඩියෝ එකක් දෙන්න... අපි බලන් ඉන්නව.

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse347210 ай бұрын

    ගොඩාක් වටිනවා ස්තුතියි

  • @tashenyumal
    @tashenyumal10 ай бұрын

    ගොඩක් වටිනා විඩියෝ එකක් තව ඉදිරියට යන්න 🌸🌙😇

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    10 ай бұрын

    ගොඩක්ම ස්තූතියි වීඩියෝව නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ..☺️🌺🌸

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe97810 ай бұрын

    ඉතා වටිනා වීඩියෝවක්. ස්තුතියි.

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    10 ай бұрын

    🌺🌸☺️.....

  • @nayanajayaweera7952
    @nayanajayaweera795210 ай бұрын

    Very usefull video for every one Thanks so much ....

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    10 ай бұрын

    Thank you very much for watching my video. Share this video for others to see......☺️🌺🌸

  • @neranjankarunaratne1690
    @neranjankarunaratne16905 ай бұрын

    Thanks !

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    5 ай бұрын

    ☺️🌸🌺

  • @herathgunathilaka4818
    @herathgunathilaka481810 ай бұрын

    Thanks.

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    10 ай бұрын

    ☺️🌺🌸

  • @asokaupul6975
    @asokaupul69757 ай бұрын

    thank yo so much

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    7 ай бұрын

    Thanks ...☺️🌺🌸

  • @udayaratnayake
    @udayaratnayakeАй бұрын

    ❤ස්තූතියි

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Ай бұрын

    ☺️🌺🌸

  • @circuitschool2730
    @circuitschool273010 ай бұрын

    good job

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    10 ай бұрын

    Thanks ....☺️🌺🌸

  • @mahinthankugendren9136
    @mahinthankugendren91362 ай бұрын

    bokkenma supiri video ekak.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 ай бұрын

    ගොඩක්ම ස්තූතියි අගය කලාට ඒ වගේම නැවතත් ගොඩක්ම ස්තුතියි මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙහෙම වීඩියෝ share කරන්න ☺️🌸🌺

  • @bertylalanlalan
    @bertylalanlalan10 ай бұрын

    සුපිරි පැහැදිලි කිරීමක්...👍👍

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    10 ай бұрын

    ගොඩක්ම ස්තූතියි අගය කිරීම පිළිබඳව ...අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න ...☺️🌺🌸

  • @lakshithabandara2717

    @lakshithabandara2717

    Ай бұрын

    පැහැදිලි කිරීම මරු.. ඒවගේම කරල පෙන්නපු විදියත් වටිනව.

  • @vimalthilakchanthana4700
    @vimalthilakchanthana47005 ай бұрын

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    5 ай бұрын

    ☺️🌸🌺

  • @dhanushgamage2196
    @dhanushgamage21963 ай бұрын

    ❤❤❤

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 ай бұрын

    ☺️🌸🌺

  • @harischandrawijesekara582
    @harischandrawijesekara5823 ай бұрын

    Remote fan1a sarin sare natara venava visadumak denna

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 ай бұрын

    ඔය වගේ ප්‍රශ්න වලට කමෙන්ට් වලින් විසඳුම් දෙන්න අමාරුයි ඔය කියන වගේ දෙයක් වෙන්න හේතු කීපයක් බලපානවා ... remote එකේන් වැඩ කරන pcb එකේ ප්‍රශ්නයක් නිසා ඔහොම වෙන්නත් පුළුවන් .එහෙම නැත්නම් මෝටරේට විදුලිය අරන් යන වයර් වල දෝෂයක් නිසා සැරින් සැරේ සම්බන්ධ වෙනවා , විසන්ධි වෙනවා වෙන්නත් පුළුවන් ..ඒක නිසා ඒක පරීක්ෂා කරලා බලන්න වෙනවා .ඔබට සොයා ගැනීමට අපහසු නම් දන්න ආයෙක් ගෙන් විසඳුම් ලබා ගන්න ☺️🌸🌺

  • @AMGAmarasooriya-pw8dc
    @AMGAmarasooriya-pw8dc4 күн бұрын

    Ithiritikath kiyaladenna

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 күн бұрын

    ☺️🌸🌺

  • @angagamahilal5293
    @angagamahilal529310 ай бұрын

    නියම විදියට කිවල දෙනව මට වයර් හොයන්න ගිහින් එකමොටරය පිච්චුන දෑන් දැනගත්ත

  • @w.dgamini6591
    @w.dgamini6591Ай бұрын

    2weni.haras.weediye.88.bildin.ekata.yanna.

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Ай бұрын

    ☺️🌺🌸

  • @sampathgamage5197
    @sampathgamage51978 ай бұрын

    Aluth China motor wala pius akak naha neda ?

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    8 ай бұрын

    බොහෝ දුරට තියෙනවා . සමහර වෙලාවට නැතුව එන අවස්ථාත් තියෙන්න පුළුවන් ....☺️🌸🌺

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna351810 ай бұрын

    බෙයාරින් මෝටර් එකක් හොයා ගන්නේ කොහොමද

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    10 ай бұрын

    Sharft එක ළඟ රවුමට සහ පැතලිව (flat ) එකට තියෙනවා නම් ඒක bearing වර්ගයේ මෝටර් එකක් ...bush වර්ගයේ මෝටර් එකක් නම් ,sharft එක ලඟ රවුමට සහ උල්ව පිහිටලා තියනවා ......☺️🌺🌸

  • @dextarsriyan3367
    @dextarsriyan336710 ай бұрын

    2100i wenne

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    10 ай бұрын

    දැන් ටික ටික ගණන් අඩු වේගන යනවා. හොඳයි හොඳයි ...☺️🌺🌸

  • @wasanthagodewitharana3563

    @wasanthagodewitharana3563

    8 ай бұрын

    කොහෙන්ද ගත්තේ යාලුවා..අපිටත් කියන්න😊😊

  • @MenakaHeshan-gm6mo
    @MenakaHeshan-gm6mo10 ай бұрын

    සාමාන්‍යයෙන් මෝටර් සවිකිරීමට කීයක් ගන්නවාද.

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    10 ай бұрын

    500 / 800 rs අතර මුදලක් සාධාරණයි ...☺️🌺🌸

  • @kapilasanjeewa1235
    @kapilasanjeewa12352 ай бұрын

    පිට කොටුවේ ගන්න තැනක් කියන්න බැරි ද

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 ай бұрын

    අපෝ ඕන තරම් තියෙනවා ..පළවෙනි හරස් වීඩියේ ඇතුලට රිංගන්න හැම කඩේකම තියෙනවා ...ඇලුමිනියම් කොයිල් වලින් ඔතපු මෝටර් ගාන අඩුයි. ඒවා ගන්න එපා. තඹ කොයිල් වලින් ඔතපු මෝටර් ගන්න . රුපියල් 300 ක් විතර ගාන වැඩියි. ඒ උනාට ඒවා පිච්චෙන්නේ නැහැ. ඔයා ගන්නකොට අහලම ගන්න තඹ coil ද කියලා ... තඹ කොයිල් මෝටර් බලලා ගාන අහන්න ගාන කිව්වට පස්සේ ඇලුමිනියම් කොයිල් එකේ ගාන කීයද කියලත් බොරුවට අහන්න ...ඊට පස්සේ ඒකත් නිකන් බොරුවට බලන්න . බලලා ඉවර වෙලා තඹ කොයිල් ඒවා සල්ලි වලට ගන්න ..☺️🌸🌺

  • @jananyaanupamaa
    @jananyaanupamaaАй бұрын

    විදුලියට සම්බන්ධ කල විට මෝටරය වැඩ කරන්නෙ නෑ ..ටෙස්ටරය මෝටරයේ මතුපිටට තැබූ විට ටෙස්ටරය පත්තු වෙයි.. ඒ ඇයි ..අලුත් මෝටරයක් නොවෙයි

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Ай бұрын

    සමහර මෝටර් වලට අර්ත් එකක් සවි කරලා නැහැ. එහෙම උනාම කුඩා ලීක් එකකට පවා ටෙස්ටරේ නම් පත්තු වෙනවා නමුත් මෝටර් ඒ වැඩ කරන්නැති හේතුවට ඒකෙ සම්බන්ධයක් නැහැ. ඔය මෝටරේ වැඩ කරන්නේ නැති එකට හේතු කීපයක්ම තියෙනවා. සමහරවිට over heat පොටෙක්ෂන් එක ගිහිල්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිව්ටල් එක කැඩිලා වෙන්නත් පුළුවන් එහෙම උනාමත් පේස් එක ආවට වැඩක් නෑ නිව්ටන් එක නැති නිසා මෝටරේ කැරකෙන්නේ නැහැ ..☺️🌺🌸

  • @gaminipattiyage9921
    @gaminipattiyage992110 ай бұрын

    අළුතින් මෝටරයක් සවිකරාම fanඑක දෙපැත්තට වැඩකරනකොට ඇතිවන වෙනස හදන්නේ කොහොමද? ඇයි පැත්තකට වැඩියෙන් යන්නේ කියලා දනෙවද?

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    10 ай бұрын

    ඒ වෙනස fan එකේ ස්ටෑන්ඩ් එකේ මැද ඉඳලා දෙපැත්තට සමානුපාතිකව හරියටම හදන්න අමාරුයි..ඒකට හේතුව චීනයේ නිෂ්පාදිත ෆෑන් මෝටරයක් ම මිලදී ගත්තා වුණාට මේ එක එක සමාගම් වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා,ඒ කියන්නේ අර ගියර unit එකට සම්බන්ද වෙන යකඩ පට්ටියක් වගේ එකක් තියෙන්නේ , අන්න ඒකෙ දිග සමානුපාතික නැති උනාම දෙපැත්තට සමානව කැරකෙන එක වෙනස් වෙනවා..☺️🌺🌸

  • @AdeeshaDeeranath-ky5qx
    @AdeeshaDeeranath-ky5qx3 ай бұрын

    අලුත් මොටර් එකක් අරන් හයි කරා ඒක විනඩි 15 දලා තිබ්බත් අත තියන්ඩ බැරි තරමට් රත් වෙනවානේ ඇයි ඒ එහෙම වෙන්නෙ

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    3 ай бұрын

    චීනයේ නිෂ්පාදිත ෆෑන් මෝටර් නිපදවන්නේ වෝල්ට් දෙසිය විස්සක විභව අන්තරයකට ,ලංකාවේ භාවිතාවන්නේ වෝල්ට් 230ක විභවන්තරයක් ,ඒක තමයි ඔය ෆෑන් මෝටර් රත් වෙන්න ප්‍රධානම හේතුව .සමහර වෙලාවට මුලින් රත් වුණාට පස්සේ හරි යනවා ,ඒ උනාට ඔය චීනයේ නිෂ්පාදිත ෆෑන් මෝටර් සාමාන්‍යයෙන් රත් වෙන එක වළක්වන්න බෑ ඔය අතර ප්‍රමිතියක් නැති ෆෑන් මෝටර්ත් වෙළඳපොලේ තියනවා. ඉතින් ඒවා මිලදී ගත්තමත් ප්‍රශ්න වෙන අවස්ථා තියෙනවා ...

  • @AdeeshaDeeranath-ky5qx

    @AdeeshaDeeranath-ky5qx

    3 ай бұрын

    👍

  • @premadasa9492

    @premadasa9492

    2 ай бұрын

    😊Is the only one 15:39

  • @obaamaa70

    @obaamaa70

    2 ай бұрын

    අලුත්ම පෑන් එක වැඩ නෑ මෝටරයේ බදෙන් කරන්ට් ලීක් කොහොමද හදා ගන්නෙ තරහ නැතුව හදිසියක් අයියේ.

  • @AdeeshaDeeranath-ky5qx
    @AdeeshaDeeranath-ky5qx3 ай бұрын

    අපේ එකෙ කන්ඩන්සර් එකෙ තියෙන්නෙ 2.0 කියලා ඒක හොද නැද්ද

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    3 ай бұрын

    ☺️🌸🌺

  • @dharmasirihettiarachchi1437
    @dharmasirihettiarachchi143710 ай бұрын

    Fan එක flug කරාම trip එක off වෙන්නේ ඇයි

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    10 ай бұрын

    ෆෑන් මෝටර් එකේ earth leak එකක් ඒක නිසා තමයි ට්‍රිප් එක off වෙන්නේ....☺️🌺🌸

  • @dharmasirihettiarachchi1437

    @dharmasirihettiarachchi1437

    10 ай бұрын

    @@ANELECTRICAL ඒක chek කර හදාගන්නේ කොහොමද

  • @AriyadasaGetamanna

    @AriyadasaGetamanna

    Ай бұрын

    M​@@dharmasirihettiarachchi1437

  • @manawadudg2491
    @manawadudg24912 ай бұрын

    ෆෑන් මෝටරය කරකැවෙන දිශාව වෙනස් වෙන්නෙ ඇයි ..... එය නිවැරැදි කරගන්නේ කොහොමද ....

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 ай бұрын

    ගොඩක් වෙලාවට ඔය වගේ දෝෂ මතුවෙන්නේ winding coil එකේ ඇතිවන දෝෂයක් නිසා . එහෙම තත්ත්වයක් නම් එය නිවැරදි කරන්න අපහසුයි ටික දවසක් දෙපැත්තට කැරකිලා මෝටරේ පිච්චිලා යනවා . කැපෑසිටර් එක බැස්සමත් ඔය වගේ දෝෂ ඇතිවෙන්න පුළුවන් ☺️🌺🌸

  • @janathnawarathne3686
    @janathnawarathne368610 ай бұрын

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    10 ай бұрын

    ☺️🌺🌸

Келесі