How to wire five wire fan motor | Fan motor wire connection | Electrical Motor | Episode 01

How to wire five wire fan motor | 5 wire fan motor wire connection | Stand fan motor | Electrical
අද මේ වීඩියෝ එකෙන් ඔයලට කියල දෙන්නේ වයර් පහක් සහිත ෆෑන් මෝටරයට Supply දෙන විදිහ.ෆෑන් මෝටරයට Supply දෙන පිලිවලක් තියෙනවා.ෆෑන් මෝටරයේ තියන වයර් වලට හිතුමතේ Supply දුන්නොත් මෝටරයේ වයින්ඩින් පිච්චෙනවා.ඒක නිසා අපි ඒ පිලිවල දැනගෙන ඉන්න ඕනේ..
එතකොට මේ වීඩියෝවෙන් ඔයලට........
🔅Fan motor එකේ Commen වයර් එක හොයාගන්න
විදිහ දැනගන්න පුලුවන්.
🔅1,2,3 Speed වයර් වෙන වෙනම හොයාගන්න
විදිහ දැනගන්න පුලුවන්.
🔅Condensor එක සවිකරන විදිහ දැනගන්න
පුලුවන්.
මේ වීඩියෝව සම්පුර්ණ බැලුවොත් ඒ පිලිබදව නිවැරැදිව ඉගෙන ගන්න පුලුවන්.
( ඔයල ලග තියන මෝටරයේ වයර් වල පාට වෙනස් වෙන්න පුලුවන් ඒක නිසා මම කරපු විදිහට වගුවක් හදල ඕම්ස් ගනම් බලල මෝටරයට වයර් කනෙක්ශන් දෙන්න )
⭕අවවාදයයි
විදුලිය සමග වැඩ කරනවිට පරිස්සම්වෙන්න.කල්පනා කාරීව වැඩ කරන්න.නැත්තම් ප්‍රතිඵලය දරුනුයි.
Work with Kavindu
Subscribe my youtube channel
#workwithkavindu
❤️⭕😊

Пікірлер: 30

  • @dammikadammika5285
    @dammikadammika528515 күн бұрын

    නියම පැහැදිලි කිරීමක් ඔබතුමාට තෙරුවන් සරණයි

  • @_Sithu_Aquarium_
    @_Sithu_Aquarium_9 ай бұрын

    මේකනම් නියමයි ...මන් මේ වගේ වීඩියෝ එකක් හැමතැනම හෙව්වා හම්බුනේ නෑ ..මේකනම් හොදයි .ම්හොදට තේරෙනවා කියලා දෙන දේවලුත් ..තෑන්ක්ස් අයියේ ...තවත් මේ වගේ වීඩියෝ කරන්න ❤❤

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka22943 ай бұрын

    ඔබතුමාගෙ සෑම VIDEO එකක්ම වැදගත්.අවැදගත් එකක්වත් නැත.අපිට අවැදගත් (T V _එකෙ NEWS විතරයි)

  • @desmondtrading3428
    @desmondtrading342817 күн бұрын

    Very good lesson, thank you very much.

  • @divantharoshan3402
    @divantharoshan34022 ай бұрын

    Hoda video ekka😊😊😊😊

  • @IndralalSamarasinghe
    @IndralalSamarasingheАй бұрын

    Oyata budu sarani godak dewAl egenagattha

  • @bimsarakananke488
    @bimsarakananke4883 ай бұрын

    Supiri ❤❤❤

  • @GehanChandika
    @GehanChandika3 ай бұрын

    niyamayi

  • @pocketgear
    @pocketgear4 ай бұрын

    thanks bro. this is the best fan wiring video on youtube. 👍

  • @user-zw9fb9bl3k
    @user-zw9fb9bl3k4 ай бұрын

    Hoda video akak loku danu mak gatta thanks

  • @lakshithabandara2717
    @lakshithabandara2717Ай бұрын

    ගොඩක් ස්තූති ❤

  • @chamilagunawardhana-hp3sq
    @chamilagunawardhana-hp3sq3 ай бұрын

    ස්තුතියි වැඩේ නියමයි

  • @charithdayantha
    @charithdayantha2 ай бұрын

    Very important

  • @user-vh3mk9xg1u
    @user-vh3mk9xg1u4 ай бұрын

    Good lesson tanks ❤

  • @SumithPriyantha-ev8pe
    @SumithPriyantha-ev8pe15 күн бұрын

    Thank you

  • @user-zw9fb9bl3k
    @user-zw9fb9bl3k4 ай бұрын

    Thanks

  • @kosalaariyarathna3667
    @kosalaariyarathna36679 ай бұрын

    සුපිරි

  • @darshanaprabhathace
    @darshanaprabhathace9 ай бұрын

    Good video 💯💯💯💯

  • @thisarupamod5143
    @thisarupamod5143Ай бұрын

    සහො පාට තැබ්ලි .අලු. නිල් පාට එවා

  • @gaminipattiyage9921
    @gaminipattiyage99219 ай бұрын

    Very good🎉

  • @user-lv9jd5lh4m
    @user-lv9jd5lh4m4 ай бұрын

  • @dineshbuddhika9036
    @dineshbuddhika90362 ай бұрын

    💪💪💪👍👍👍

  • @priyanthachandrasiri7187
    @priyanthachandrasiri71874 ай бұрын

    Tabal t Fan aka kanakhan ona mata puluwanda

  • @SLYasI91
    @SLYasI919 ай бұрын

    😚😎

  • @user-fh8qz4zh3s
    @user-fh8qz4zh3sАй бұрын

    Is it OK to fix 5uf capacitor insist of 2uf

  • @3danimation48
    @3danimation485 ай бұрын

    Group ekak hadanna barida mekata

  • @achiranimansa7416
    @achiranimansa74169 ай бұрын

    Ayya oyawa contact karaganna kohoma number ekk dannko

  • @3danimation48

    @3danimation48

    5 ай бұрын

    Matah ona

  • @3danimation48
    @3danimation485 ай бұрын

    Phone number ekak ganna puluwanda

  • @user-um7iq6ci2q
    @user-um7iq6ci2q9 ай бұрын

Келесі