How to replace Fan Motor Thermal Fuse, ‌‌‍‍‍ෆෑන් මොටරේ ෆියුස් එක ගෙදරදීම මාරු කරමු

This video will show you how to replace fan motor THERMAL FUSE,
මෙම වීඩියෝව මගින් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්ව ඇති ෆෑන් මෝටරය තුල අන්තර් ගතව ඇති ෆියුස් එක මාරු කරන ආකාරය සරලව පහදනු ඇත..

Пікірлер: 320

  • @kumarasirigamage4866
    @kumarasirigamage48663 жыл бұрын

    නියමයි අයියෙ මමත් කාර්මික වැඩකරන කෙනෙක් මම දන්නෙ නැති හුගක් දෙවල් දැනගත්තා බොහොම ස්තුතියි අයියෙ (තව ඒ වගෙ එකක් කරන්න) B.S

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    👍👍👍👍❤️❤️❤️❤️

  • @wajirajayasoma3414

    @wajirajayasoma3414

    Жыл бұрын

    13:51

  • @user-zt2tb9fd5h
    @user-zt2tb9fd5h2 ай бұрын

    දැනුමට යමක් එකතු වුනා හොදයි

  • @user-mn1rn4hz2y
    @user-mn1rn4hz2y5 ай бұрын

    හරිම පැහැදිලියි ඔබට ස්තුතී බොහොමත් පිං

  • @user-xe1gx3uh9d
    @user-xe1gx3uh9d4 ай бұрын

    පැහැදිලි යි ගොඩක් ස්තූතියි

  • @vipulkariyawasam2917
    @vipulkariyawasam2917 Жыл бұрын

    Thank you I learned something very important 👍

  • @APIDANNADE

    @APIDANNADE

    Жыл бұрын

    ❤️❤️❤️❤️👍👍👍👍

  • @refaiidroos7921
    @refaiidroos79213 жыл бұрын

    Thanks for your kind reply

  • @robartwickremanayake
    @robartwickremanayake Жыл бұрын

    Your work is excellent. Thank you..... Robert Wickremanayake...Kurunegala.

  • @w.dgamini6591
    @w.dgamini65915 ай бұрын

    Bohoma.hodata.kiyala.denawa.sthuthei.

  • @PrasadMatharage
    @PrasadMatharage8 күн бұрын

    ගොඩක් දේඉගන ගත්තා ස්තුතියි 🙏🙏

  • @APIDANNADE

    @APIDANNADE

    8 күн бұрын

    @@PrasadMatharage 👍👍 සහෝ මේ වැඩේදී නම් සෑම වෙලාවකදීම සාර්ථක වෙන්නේ නෑ මොකද දැන් තියන මෝටර් බොහෝවිට කොයිල් ඩැමේජ් වෙන්න ඉඩ තියනවා

  • @mr.l.a.jayatissa-universit3324
    @mr.l.a.jayatissa-universit33242 жыл бұрын

    ගොඩක් හොඳයි මල්ලී. ස්තුතියි

  • @APIDANNADE

    @APIDANNADE

    2 жыл бұрын

    👍👍👍👍

  • @podipicme2421
    @podipicme24219 ай бұрын

    ❤❤❤ thanks ada ekak haduwa විසි කරල තිබ්බෙ හදාගන්න බැරුව 🥰🥰🥰

  • @APIDANNADE

    @APIDANNADE

    9 ай бұрын

    ❤️❤️❤️👍👍👍

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris16033 жыл бұрын

    Mewage thava thavath kiyala denna mama hadawathinma suba pathanava obata jaya brother God bless you

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    Bohoma ස්තුති 🙏 ❤ ❤ ❤

  • @amilasadaruwan4423
    @amilasadaruwan442311 ай бұрын

    Thankyou sahodaraya ❤️

  • @APIDANNADE

    @APIDANNADE

    11 ай бұрын

    ❤️❤️❤️👍👍👍 මේ ක්‍ර්‍රරමය හැම වෙලාවකම සාර්ථක නෑ සහෝ

  • @lahiruchathuranga3939
    @lahiruchathuranga39393 жыл бұрын

    Good luck aiya.. oya wade niyameta karanawa.. .. thanks me dewal kiyala denawata

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    Thanks sahoo🙏🙏🙏❤️❤️❤️

  • @mahawithanagepiyadasa7923
    @mahawithanagepiyadasa7923 Жыл бұрын

    Bohooma S'thuthi Mahathmayoo Obathumaata; Fan Motor Wala Terminal Fuse Aka Pelebathewa Iegana Gathtea Obata Pinsedu Wenna Thamaa Pinsiduwewaa Obata.Budusaranai.

  • @APIDANNADE

    @APIDANNADE

    Жыл бұрын

    හැබැයි ගොඩාක් ඒවා ඔය විදියට හරියන්නේ නෑ මොකද termo fuse එක දැවී යාමට පෙර morter winding පවා දැවී යනවා

  • @lakshmanhearath5495
    @lakshmanhearath54953 жыл бұрын

    Hoda,danumak labuva thanky

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    👍👍👍👍❤️❤️❤️❤️

  • @neelrathnasiri6885
    @neelrathnasiri68853 ай бұрын

    Oyage video balala thamai mage fan ekath hada gaththe oya dunnu danumen . Thanks

  • @APIDANNADE

    @APIDANNADE

    3 ай бұрын

    👍👍👍👍❤️❤️

  • @priyanthahemachandra1508
    @priyanthahemachandra15087 ай бұрын

    Good malli

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 Жыл бұрын

    Thanks you very much.

  • @j.pariyapala78
    @j.pariyapala78 Жыл бұрын

    Excellent thank you so much brother ❤ 👍

  • @APIDANNADE

    @APIDANNADE

    Жыл бұрын

    ❤️❤️❤️ Thanks

  • @aselaindika3815
    @aselaindika38153 жыл бұрын

    නියමයිනේ සුපිරි

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    බොහොම ස්තුති සහෝ

  • @lesleyajith7375
    @lesleyajith73753 жыл бұрын

    නියමයී ජයවේවා ජයවේවා බුදු සරණයි

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    බොහොම ස්තුති සහෝ ❤❤❤❤👍👍👍

  • @sampathsampath3402
    @sampathsampath34023 жыл бұрын

    Niyamai aiya godak dewal denagattha

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    Thank you 🙏🙏🙏👍👍👍👍❤️❤️❤️

  • @SumithFernando-qb6nr
    @SumithFernando-qb6nr Жыл бұрын

    Niyamai hodatama pedili a gdak sthuti a

  • @APIDANNADE

    @APIDANNADE

    Жыл бұрын

    👍👍👍❤️❤️❤️

  • @surangajayanath569
    @surangajayanath5694 жыл бұрын

    Great job bro....!

  • @APIDANNADE

    @APIDANNADE

    4 жыл бұрын

    🙏 🙏 🙏 🙏 🙏

  • @dilshanbandara3928
    @dilshanbandara39284 жыл бұрын

    Niyamyiiii aiye.. good luck ....

  • @APIDANNADE

    @APIDANNADE

    4 жыл бұрын

    Thanks saho...🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @prabhathdissanayake578
    @prabhathdissanayake5783 жыл бұрын

    Great video

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    Thanks ❤️❤️❤️

  • @prasaddanoshan3458
    @prasaddanoshan34584 жыл бұрын

    V good ,Thanks

  • @APIDANNADE

    @APIDANNADE

    4 жыл бұрын

    🙏 🙏🙏🙏❤️❤️❤️

  • @subhashperera4400
    @subhashperera44003 жыл бұрын

    Supiri bro

  • @nilanthijoseph1623
    @nilanthijoseph16233 жыл бұрын

    Good training

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    Thanks 👍👍👍🙏🙏🙏

  • @madpodda3735
    @madpodda3735 Жыл бұрын

    ඔයාට මල්ලී වරදින් නැහැ බොහෝමත් පිං බොහොම ස්තුතී... 🙏🙏🙏

  • @dananjayawelaratne2696
    @dananjayawelaratne2696 Жыл бұрын

    Thanks

  • @tharindulakpriya661
    @tharindulakpriya6614 жыл бұрын

    niyamai bro

  • @APIDANNADE

    @APIDANNADE

    4 жыл бұрын

    Thanks bro.. 🙏🙏🙏❤️❤️❤️❤️

  • @user-zo4td8ok3o
    @user-zo4td8ok3o9 ай бұрын

    Thank you very much ❤

  • @APIDANNADE

    @APIDANNADE

    9 ай бұрын

    👍👍👍👍❤️❤️❤️

  • @tharidukumara4735
    @tharidukumara4735 Жыл бұрын

    Good 👍

  • @enavipathiraja5024
    @enavipathiraja50243 жыл бұрын

    thanks guru..

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    👍👍👍👍❤❤❤

  • @gerarddavid4207
    @gerarddavid4207 Жыл бұрын

    උත්සාහය හොඳයි.පැහැදිලි කිරිම අසතුටුදායකයි.යමක් ඉගෙන ගන්න අයට තේරුම් ගන්න පුළුවන් ආකාරයට පැහැදිලි කරන්න.

  • @APIDANNADE

    @APIDANNADE

    Жыл бұрын

    ස්තුති ඉදිරියේදී හදාගන්නම්

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 Жыл бұрын

    Thanks.

  • @APIDANNADE

    @APIDANNADE

    Жыл бұрын

    ❤️❤️❤️❤️👍👍👍👍

  • @tharakatm
    @tharakatm3 жыл бұрын

    Digatama karagena yanna channal eka

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    👍👍👍👍

  • @sasindudimalsha9459
    @sasindudimalsha94593 жыл бұрын

    Good bro 🤗

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    👍👍👍👍❤️❤️❤️

  • @tharindumaduwantha977
    @tharindumaduwantha9773 жыл бұрын

    Superb

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    Thanks 👍👍👍❤️❤️❤️❤️

  • @n.s.sagara1901
    @n.s.sagara19013 жыл бұрын

    Niyamai boro

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    👍👍👍👍❤️❤️❤️

  • @janindusathsara6026
    @janindusathsara60262 жыл бұрын

    මමත් මෙවන් දේවල් වලට ගොඩක් කැමති... ඒ වගේම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ස්තූතියි සහෝදරයා...🤜❤️🤛

  • @APIDANNADE

    @APIDANNADE

    2 жыл бұрын

    ස්තුති සහෝ 👍👍👍👍👊👊👊👊❤️❤️❤️❤️

  • @mohamedfahmy9500
    @mohamedfahmy95003 жыл бұрын

    ගොඩාක් ස්තුති

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    👍👍👍👍👍❤️❤️❤️

  • @dimuthusandaruwansandaruwa1622
    @dimuthusandaruwansandaruwa16223 жыл бұрын

    Supiri

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    ❤️❤️❤️👍👍👍👍

  • @nishanthanishantha8108
    @nishanthanishantha81082 жыл бұрын

    Good

  • @APIDANNADE

    @APIDANNADE

    2 жыл бұрын

    Thanks 👍👍❤️❤️❤️

  • @user-ko4wu1nv2j
    @user-ko4wu1nv2j Жыл бұрын

    Niyamai aiye. Saamanniyen therminal fiuse ekak kiya wage ewada danne. C° ?

  • @APIDANNADE

    @APIDANNADE

    Жыл бұрын

    Market එකේ තියෙන්නේ එක වර්ගයයි මට හම්බ උනේ නම් 145C° රු 140 ක් වගේ මේ ක්‍රමය ගොඩාක් සාර්ථක නෑ සහෝ දැන් තියන මෝටර වල බොහෝ විට ෆියුස් එක යද්දි කොයිල් එකත් යනවා

  • @sunandajayakoday5418
    @sunandajayakoday54183 жыл бұрын

    Great job

  • @SirimewanD
    @SirimewanD5 ай бұрын

    👌👌👌👍

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 Жыл бұрын

    Tks for educating !❤

  • @faizalnrs1971
    @faizalnrs1971 Жыл бұрын

    Super super

  • @APIDANNADE

    @APIDANNADE

    Жыл бұрын

    Thanks

  • @delrstudio.2252
    @delrstudio.22523 жыл бұрын

    Hondama lesson ekak oyata jaya!

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    Thanks saho

  • @gunapala3669
    @gunapala36692 жыл бұрын

    බොහොම හොදයි කියාදීම තවත් හොදට මල්ටිමීටරය ආදාරයෙන් චෙක්කරන පිලිවල හා මිකෑනිකල් පැතිකඩ ගැන කියා දෙන්න. ව්ව්ද ව්දුලි උපකරන රෙපෙයාර් ගැන වැඩ සටහන් ගෙනඑන්න .... ස්තුති.ජයවේවා"""""******🙋🙋🙋✡️✡️✡️✡️✡️

  • @APIDANNADE

    @APIDANNADE

    2 жыл бұрын

    බොහොම ස්තුති මම මගේ උපරිමයෙන් උත්සාහයක් දෙන්නම, ඇනලොග් මල්ටිමීටරයක් ගැන වීඩියෝවක් මම කලින් කරලා නම් තියනවා 👍👍👍❤️❤️❤❤️❤️

  • @janithchirantha1676
    @janithchirantha16764 ай бұрын

  • @anandakarunarathna3736
    @anandakarunarathna37362 жыл бұрын

    Niyamaine ayye pius eke eka kotasak sudu wayar ekata sambanda kara anith kotasa mokatada sambanda kale...

  • @APIDANNADE

    @APIDANNADE

    2 жыл бұрын

    මෝටරයේන් එලියට එන එක් වයරයක්

  • @refaiidroos7921
    @refaiidroos79213 жыл бұрын

    Sir good morning to you table eka matha savikra athi tool ekkay nama monavada Clip ekk thiyanwa ekata fix kara podi circuit desoldering soldering puluwan please nama kiyanna god bless you goodbye welcome

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    Helping hands

  • @harshanasamarasingha6135
    @harshanasamarasingha61353 жыл бұрын

    👍👍👍👍👍👍

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    🙏🙏🙏👍👍👍👍❤️❤️❤️

  • @anandakarunarathna3736
    @anandakarunarathna37362 жыл бұрын

    Fen walata ena dosa monawada kiyala penwa demin eya අලුත් වැඩියා karana akaraya sambanda video ekak karanna ජයවේවා

  • @APIDANNADE

    @APIDANNADE

    2 жыл бұрын

    දැනටමත් කරලා තියෙන්නේ සහෝ 👍👍👍 kzread.info/dash/bejne/a5t8tdmbebSXfLA.html

  • @sahanchamara7175
    @sahanchamara71753 жыл бұрын

    Pius eka short karala fan eka duwanna puluwanda

  • @damindabandara8374
    @damindabandara83743 жыл бұрын

    Nala lidakat wota pam savkranna khmada

  • @supplementsinhalen3469
    @supplementsinhalen3469 Жыл бұрын

    Fan motor eka alluwama currant wadinawa ai

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 Жыл бұрын

    ගොඩාක් වටිනවා . මට දැනගන්න දෙයක් තියෙනවා . කතා කරන්න පුලුවන් නම්බ එකක් ගන්න පුලුවන්ද.

  • @APIDANNADE

    @APIDANNADE

    Жыл бұрын

    👍👍👍0775203072

  • @ranjangallidaarachchi-it4yh
    @ranjangallidaarachchi-it4yh Жыл бұрын

    Fan moter eka pethi karakena patta maru wela hulan pitu pasata wadinwanawanm mokadaa karannaa oni

  • @amilapradeep5789
    @amilapradeep57894 жыл бұрын

    Malli...mage fan ekak thiyanwa ..hemin karakila fan eka godak rathwela nathara wenawa.. Bush awlak naa hodatama hodai.."resister" eka bahalada pichilada..ehema wenne.....ane podak kiyala denna ...oyage vidio balala podi podi dewal hada gannawa godak pin mee danuwath kireem walata....

  • @APIDANNADE

    @APIDANNADE

    4 жыл бұрын

    Etakota fan eka off karala teyeddi fan tatta atin karakawaddi hira gatiyak nadda.

  • @APIDANNADE

    @APIDANNADE

    4 жыл бұрын

    Capacitor ekath bahalada keyala බලන්න,

  • @chamithhasaranga3630
    @chamithhasaranga36304 жыл бұрын

    Ac.220-240v 50Hz 60w , stand fan eke thermal fuse eka nethiwela value eka hoyaganna vidiyak thiyanawada

  • @APIDANNADE

    @APIDANNADE

    4 жыл бұрын

    2A 250V 135C වගේ එකක් දාල බලන්න..

  • @jaleelmohomed6367

    @jaleelmohomed6367

    10 ай бұрын

    Just zoom it may be 135°c..3A..240v....

  • @slcryptodc
    @slcryptodc8 ай бұрын

    Bro winding ekea gala una eliyta awith thiyena wire walin 3ma gala una winnding eke kabi kohomda hoya ganne?

  • @APIDANNADE

    @APIDANNADE

    8 ай бұрын

    අහපු දේ මට පැහැදිලි නම් නෑ

  • @slcryptodc

    @slcryptodc

    8 ай бұрын

    @@APIDANNADE winding eka othala iwara wena kon keeyak thiyenwada? E kon tika 3 speed ekata sanbanda wela thiyena wire walin gala una mata hoya ganna ba mona wire walta sanbanda karanna oni kiyala

  • @kikaru5642
    @kikaru56423 жыл бұрын

    Ayye mamath piush dekak maru kala fen eka shlo unaneee

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    සහෝ කොයිල් බැහැලා වගේද දන්නේ නෑ

  • @hashanpremod9052
    @hashanpremod9052 Жыл бұрын

    පියුස් එක ගැන දැනගත්තේ මෙකේන් 💖

  • @APIDANNADE

    @APIDANNADE

    Жыл бұрын

    👍👍👍

  • @faizalnrs1971
    @faizalnrs1971 Жыл бұрын

    Remote fan eke aluth sekit marukala, switch on keranakota fan weda without remote.monawatha keranne

  • @APIDANNADE

    @APIDANNADE

    Жыл бұрын

    Wiring diagram ආයේ බලන්න සහෝ

  • @sirilwijayarathna9052
    @sirilwijayarathna90524 ай бұрын

    පෑන් මෝටරයේ කැපෑසිටරය 1.5uF වෙනුවට 1.8uF එකක් යෙදුවොත් කුමක් සිදුවේද?.

  • @JanithChandula-dd8we
    @JanithChandula-dd8we22 күн бұрын

    Pius eke ± thiyenavada

  • @APIDANNADE

    @APIDANNADE

    17 күн бұрын

    @@JanithChandula-dd8we na na bro

  • @sanashows9871
    @sanashows98714 жыл бұрын

    Thermal piuze ganne kohenda...ewage capacity thiyenawada.standing fan ekata yariyanne monawage ekakda

  • @APIDANNADE

    @APIDANNADE

    4 жыл бұрын

    Electronic badu kadawal wala tiyanawa, fan motor ekak kewwama denawa, type godak tiyanawa boho kadawal wala common ekak atte 140c 2A 240V vage Rs 40 k wage wenne,

  • @samithawickramasinghe6140
    @samithawickramasinghe61404 ай бұрын

    Pius ek glwla vire deka nikn amunala berida fan eka weda krwnn

  • @APIDANNADE

    @APIDANNADE

    3 ай бұрын

    පුළුවන් සහෝ

  • @sahankavisha1933
    @sahankavisha19332 жыл бұрын

    kaha pata wayar eka niwtal akane bro

  • @APIDANNADE

    @APIDANNADE

    2 жыл бұрын

    එහෙම කියන්න බෑ කලු වයරය වෙන්නත් පුලුවන්

  • @amilapradeep6629
    @amilapradeep66293 жыл бұрын

    Nailon nulen ethuwata aulak nadda.

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    අවුලක් නෑ

  • @gerarddavid4207
    @gerarddavid4207 Жыл бұрын

    Fuse එකේ එක අග්‍රයක් විතරයි ද සම්බන්ධ වෙන්නේ.

  • @premiumelectricalservices243
    @premiumelectricalservices2432 жыл бұрын

    Thanks friend. Mata ooka onima wela thibbe . Sub ekak dunna bokka. 👍

  • @APIDANNADE

    @APIDANNADE

    2 жыл бұрын

    ස්තුති සහෝ 👍👍👍❤️❤️❤️

  • @geraldturningpoint8820
    @geraldturningpoint88204 жыл бұрын

    Do you think the free internet Wi-Fi facility that appears on utube is true .

  • @APIDANNADE

    @APIDANNADE

    4 жыл бұрын

    No bro ; I don't think so.

  • @funday350
    @funday3504 жыл бұрын

    Bro mama ape fan eke bush deka gewila thibila damma aluth dekak..ara oil osar deka ehema dala hodata oil dala namuth hirawenawa ne,maasayak pawicchi krddhi hira wenawa ita passe aye mn depatthata oil tikak daapuwama aye maasayak wage puluwan.ai ehema wenne

  • @APIDANNADE

    @APIDANNADE

    4 жыл бұрын

    Bush maru kale parana motor cup 1k ekka neda, mata hetenne bush poddak hada wela ati keyala bro...

  • @funday350

    @funday350

    4 жыл бұрын

    Naha tibba motor ekema demattha kawara galola aluthen gahuwe.oil osaruth oil pogola damma,.

  • @APIDANNADE

    @APIDANNADE

    4 жыл бұрын

    Bush awl gehen ati neda saho, grease poddak dalath try 1k dela බලන්න

  • @SanjeewaSj
    @SanjeewaSj29 күн бұрын

    Me Pius eka alutin gonna tiyeda

  • @APIDANNADE

    @APIDANNADE

    28 күн бұрын

    ගන්න තියනවා සහෝ

  • @ravidunadeeshan7586
    @ravidunadeeshan7586 Жыл бұрын

    Tebale fen eke පියුස් එකෙ අගය කියක්ද .රෙපෙයාර් අපු ෆැන් එකෙ පියුස් එක පිලිස්සිල අයින් කරල වයර් 2 පාස්සල

  • @APIDANNADE

    @APIDANNADE

    Жыл бұрын

    එහෙම නම් අගයක් නෑ මම දන්න තරමින් තර්මො fuse කියලා ඉල්ලන්න එක වර්ගයයි වෙලද පොලේ ඇත්තේ

  • @shashindapiumalgamage7142
    @shashindapiumalgamage71423 жыл бұрын

    1st speed wire ekata supply dunnama anith line walatath tester eka paththu wenwa motor eka karakwenneth na ae e?

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    Wire( coil) short wenna පුළුවන්,

  • @priyangadissanayake9926
    @priyangadissanayake99262 жыл бұрын

    Hama fan akakm push akak thiyanna wada?

  • @APIDANNADE

    @APIDANNADE

    2 жыл бұрын

    මේ වෙනකොට මම දැකලා තියන හැම එකකම වගේනම් තිබිලා තියනවා සහෝ

  • @refaiidroos7921
    @refaiidroos79213 жыл бұрын

    Sir mema upakaranayata helping hands kiyalada Onama podi circuit ekka eyata fix kara passanna puluwan what is the price From where can we buy Oyage videos balanwa Very good explain and Subcribed your channel god bless you goodbye welcome Thanks for the reply sir

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    It's ok thanks, electronic badu kadawal walin ganna puluwan, podi circuit passanna tawa opction tiyana helping hans tiyanawa magnifiller and led light wage tiyana ewa, online aliexpress balanna

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    Rs 1500 wage iedan iehalata hoya ganna puluwan wewi

  • @abeywickramalr1119
    @abeywickramalr11192 жыл бұрын

    Motaraya bohoma himin karakeyvenne ai aiye

  • @APIDANNADE

    @APIDANNADE

    2 жыл бұрын

    බොහෝ විට කොයිල් වල ආයු කාලය අඩු වෙලා ඇති සහෝ අලුත් මෝටරයකට යන එක තමයි හොදම අදහස , බුෂ් වලට ඔයිල් වගේ දාලා බැලුවා නේ නේද ???

  • @ruhunagepriyanka720
    @ruhunagepriyanka7203 жыл бұрын

    Fan wala koil eka picenwada ehem unham fan eka wada karanna neda?

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    Wenna puluwan හැබැයි ගොඩාක් අඩුවෙන් තමයි එහෙම වෙන්නෙ

  • @sajithkarunarathna2447
    @sajithkarunarathna24474 жыл бұрын

    Me pus eka AC hema motor ekakatama enawada wathura motor walata ehema

  • @APIDANNADE

    @APIDANNADE

    4 жыл бұрын

    Aaa na na water morter wala na bro.

  • @maheshwijesiri2540
    @maheshwijesiri2540 Жыл бұрын

    maka pius akak nana

  • @vimukthideshan2625
    @vimukthideshan26254 жыл бұрын

    Super... aiye කර කැඩුණු ෆෑන් එකක් හදාගන්න පුලුවන්ද? (බෙල්ල ළගින් ලොක් කැඩිලා පාත් වෙලා තියෙන්නේ...) එ ගැනත් වීඩියෝ එකක් කරන්න.

  • @APIDANNADE

    @APIDANNADE

    4 жыл бұрын

    👍👍👍👍 අපොයි...... බලමු, පරණ බඩු කඩෙකින් අඩුවට කොටස් ටික හොයාගන්න නම් පුලුවන් වේවි.

  • @vimukthideshan2625

    @vimukthideshan2625

    4 жыл бұрын

    @@APIDANNADE 😂🤗😯

  • @ananndaj

    @ananndaj

    4 жыл бұрын

    @@APIDANNADE මමත් උත්තරයක් දෙන්නම් විදුලි උපකරණ කඩවල ඔය කොටස ගන්න තියෙනවා 400ක් විතර වෙනවා මම එක පාරක් සුපර්ග්ලූ වලින් අලවලත් හොඳට තිබුනා අවුරුද්දකට වැඩිය

  • @denethedirisinha6487

    @denethedirisinha6487

    3 жыл бұрын

    @@ananndaj Maru

  • @manujasiriwardhana

    @manujasiriwardhana

    2 жыл бұрын

    මොකද්ද fan එකේ model එක?

  • @chathurangagunawardana5303
    @chathurangagunawardana53033 жыл бұрын

    pawadunnata wedakarannene athinthaluwak dunnot kerakenawa hethuwa mokada kiyanna plis

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    Capacitor eka maru කරන්න වැඩේ හරියාවි

  • @manujasiriwardhana
    @manujasiriwardhana2 жыл бұрын

    අයියේ, KDK stand fan එකක switch board එක පහලින් තියන power supply terminal දෙක short වුනොත් මොකද වෙන්නෙ? Fuse යනවද?

  • @APIDANNADE

    @APIDANNADE

    2 жыл бұрын

    නෑ fuse එක ඒකට බල්පාන එකක් නෑ

  • @manujasiriwardhana

    @manujasiriwardhana

    2 жыл бұрын

    @@APIDANNADE switch board එක/ඒකේ wire උණු වෙනවද?

  • @prasadrathnayake9463
    @prasadrathnayake94633 жыл бұрын

    E fuse eka gihin replace karahama tika dawasakin aphu fuse eka ynwanm mokkda karanna one sir

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    එහෙනම් පොඩ්ඩක් බලන්න කොයිල් ඩැමේජ් වෙලා වගේ කරන්ට් ලීක් වෙනවාද කියලා, මෝටර් එක ගොඩාක් රත් වෙනවාද බලන්න. මෝටර් shaft එක හිරද බලන්න

  • @prasadrathnayake9463

    @prasadrathnayake9463

    3 жыл бұрын

    @@APIDANNADE thankz sir.e fuse eka short karla danna puluwanda aphu fuse ekak danne nathuwa..ethakota wada karnwa.ehma karoth mokkda athi wena prashne sir?

  • @APIDANNADE

    @APIDANNADE

    3 жыл бұрын

    @@prasadrathnayake9463 over heat උනොත් off වෙන්නෙ නැතුව යනවා, ලෙඩක් තිබුනොත් coil ටික පිච්චිලා යන්න පුළුවන්, කෙලින්ම එපා කියලා කියන්නත් බෑ අව්ලක් නෑ කියන්නත් බෑ, සමහර වෙලාවට fuse එක නැතිව අවුරැදු ගානක් අවුලක් නැතිව දුවන්නත් පුළුවන්

  • @prasadrathnayake9463

    @prasadrathnayake9463

    3 жыл бұрын

    @@APIDANNADE thankz sir hama msg ekatama reply karnwata godk thankz.motor ethima gana video ekk karnna puluwanm

  • @kamala1307
    @kamala13072 жыл бұрын

    Ayye me fuse koheda ganna thiyenne

  • @APIDANNADE

    @APIDANNADE

    2 жыл бұрын

    ඉලෙක්ට්‍රොනික් බඩු තියන කඩවල් වල තියනවා සහෝ

  • @jaleelmohomed6367
    @jaleelmohomed636710 ай бұрын

    I changed the capacitor but need to push little to start the fan why is that 😢

  • @APIDANNADE

    @APIDANNADE

    10 ай бұрын

    සහෝ කොයිල් අවුල් ගිහින් වෙන්න පුළුවන් මෝටරයම දාන්න වෙලා වගේ

  • @rameshsathsara3790
    @rameshsathsara37902 жыл бұрын

    Ayye 65w moter ekk thibb fan ekakta 55w ekk dammoth awlk wenwda

  • @APIDANNADE

    @APIDANNADE

    2 жыл бұрын

    එහෙම අව්ලක්ම නමුත් කලින් තිබුනු විදියට එන එකක් නෑ, fan එකක නේද ඇන තව් වගේ සම්බන්ද වෙන කොටස් ටික හරියටම ගැලපෙනවාද බලන්න

  • @rameshsathsara3790

    @rameshsathsara3790

    2 жыл бұрын

    @@APIDANNADE hri ayye thqqqq.aai supiri video ekk damu hode💖💖all the best brother 💖❤️‍🔥

  • @APIDANNADE

    @APIDANNADE

    2 жыл бұрын

    @@rameshsathsara3790 👊👊👊👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @nipulchethiya6946
    @nipulchethiya6946 Жыл бұрын

    fuse eka kochchara ganak venavadha ayye

  • @APIDANNADE

    @APIDANNADE

    Жыл бұрын

    ඒ දවස් වල නම් 120/- වගේ

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 Жыл бұрын

    Fan motre pichila na dobble beyaring motor ekak atin karakuwama karakenawa😮moko aula kohomada hadanna nikm tiddi hum saddewath na hbi atin karakuwama wada

  • @APIDANNADE

    @APIDANNADE

    Жыл бұрын

    පිටින් කලුපාට හතරහැට තියන capacitor එක දාලා බලන්න ඒ අන්කේම තියන එකක් දාලා බලන්න 90% තමයි සුවර් හැබැයි සමහර වෙලාවට හරි නොයන වෙලාවල් එනවා හැබැයි

  • @sachinthasadaruwan6061

    @sachinthasadaruwan6061

    Жыл бұрын

    @@APIDANNADE දාල බැලුව වැඩ නැහැනෙ 😢

  • @sachinthasadaruwan6061

    @sachinthasadaruwan6061

    Жыл бұрын

    @@APIDANNADE ඒක දාල වැඩ නැ ඒ මොකො වෙන්නැතිද😑

  • @APIDANNADE

    @APIDANNADE

    Жыл бұрын

    @@sachinthasadaruwan6061 ඒක තමයි ප්‍රස්නය සමහර වෙලාවට එහෙම වෙනවා මටත් ඒකට හරිම විසදුමක් හොයාගන්න බෑ සහෝ 😥

  • @sachinthasadaruwan6061

    @sachinthasadaruwan6061

    Жыл бұрын

    @@APIDANNADE මං හොයාගත්තා කොයිල් එකේ ඔිම්ස් ගාන ඉහල ගියාම ඒක වෙන්නෙ අකුනකින් බොහෝ දුරට වෙන්නෙ කොයිල් බැහැල මෝටරෙ ඒ කියන්නෙ බාගෙට පිචිචිලා 500v 600v වගෙ ආවම වෙන දෙයක් කොයිල් එක ඇතුලෙන්ම උනු වෙලා පිටින් බැලුවට පේන්නෙ නැති වෙන්න පුලුවන් 😖😖😖 බරක් අදින්න බැ ෆැන් පෙත්ත කරකවන්න ගැම්ම මදි ඇතුලත මැග්නටික් එක බැලන්ස් නැති විම එයට හේතුව මොටරය කැරකැවෙන්නෙ නැත්තෙ ඇයි එක කොයිල් එක ඇතුලෙන් උනු වෙලානෙ ඒකෙන් එක පැත්තක් මැග්නටික් නැතිව යනවා ඒකයි හේතුව. ඒ නිසා තමයි අතින් කැරකුවාම කැරකෙන්නෙ.1.5uf capacitor 2k pralall කරල දැමිමම මොටරෙ ස්ටාර්ටි වෙනව නමුත් බර අදින්න බැ 😊 කොයිල් එක ඉවරයි ඉතිමි🥺🥺🥺

  • @prasannaindika6309
    @prasannaindika63092 жыл бұрын

    Brother fuse එක Celsius අංශක ගාන වෙනස් උනොත් මොකද වෙන්නෙ 135 ට 95 වගේ දැම්මොත්

  • @APIDANNADE

    @APIDANNADE

    2 жыл бұрын

    අඩු උෂ්ණත්වයකදී දෑවිම සිද්ද වේවි . නැවත ඉක්මනින් fuse සය දෑවි යන්න ඉඩ තියනවා සහෝ

  • @rasindunavinda3915
    @rasindunavinda391511 ай бұрын

    Fan eka rath wenawa vitharai..rotate wenne na.. mokadda ekata hethuwa...

  • @denishniroshan1057
    @denishniroshan10574 жыл бұрын

    Aiye oyage phone nb evanna puluvanda fan aka gana vistereyak daneganna

  • @APIDANNADE

    @APIDANNADE

    4 жыл бұрын

    0775203072 puluwan nam whats app ,viber danna, bike 1ka accident wela ade inne malli

Келесі