fan repairing and check fan motor\capacitor problem, review in Sinhala.

fan repairing and check fan motor\capacitor problem, review in Sinhala. share comment subscribe #fanmotor #fanRepair thanks for watching..

Пікірлер: 95

  • @sadhakalumpodimalli690
    @sadhakalumpodimalli6902 жыл бұрын

    හරිම සරලව පැහැදිලි කරනවා ස්තුති

  • @apeelectronic877

    @apeelectronic877

    2 жыл бұрын

    thanks brother...

  • @shashikalamadubashini480
    @shashikalamadubashini480 Жыл бұрын

    Niyamaine machan..

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    🙏

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 Жыл бұрын

    Tks for educating !❤

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    Thanks...

  • @eurekateareallygood655
    @eurekateareallygood655 Жыл бұрын

    විශිෂ්ටයි video එක ස්තූතියි

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    💖💖

  • @supunchathurangaloku3039
    @supunchathurangaloku30392 жыл бұрын

    සුපිරි ව්ඩ්යෝ එක.........

  • @samanthathilakarathna5753

    @samanthathilakarathna5753

    2 жыл бұрын

    Condenser ekak nathima fan ekaka wire amunanne khomada

  • @a.r.mzarookzarook650
    @a.r.mzarookzarook650 Жыл бұрын

    Sir. Stand fan akay Shaft akath suddakara. Capasiter akath marinara. Namuth speed tuunama akama speed akay slow wedakarannay. Ayy ?

  • @sudeerasampath4921
    @sudeerasampath4921 Жыл бұрын

    Moter eka replce karala auruddak ne den wege godak adui slow wela caesiter eka a agema maru kara eth a wage mai. Duvili mala bedila mokuth ne

  • @janakapriyantha9173
    @janakapriyantha91732 жыл бұрын

    👍👍👍👍👍

  • @apeelectronic877

    @apeelectronic877

    2 жыл бұрын

    💗💗💗

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Жыл бұрын

    🤘

  • @pra-29
    @pra-293 ай бұрын

    1.8 uf thiyena motor hodaida

  • @damithkumara6618
    @damithkumara66182 жыл бұрын

    Aela

  • @ArmCstmr-mr4qj
    @ArmCstmr-mr4qj3 ай бұрын

    Why celing fan work slow pls explain through channel

  • @yehansandeepa6673
    @yehansandeepa6673 Жыл бұрын

    Saddayak rkka wedakarakara thibba eksarema weda nethiwa giya Aye on karama kisima saddak wath ne weda karanne e ai😊

  • @pra-29
    @pra-293 ай бұрын

    1.2 uf / 1.5 uf / 1.8 uf athara wenasa mokadda? Speed wadi motor adu kara ganna berida

  • @ktv2943
    @ktv29432 жыл бұрын

    පිලමන්ට් බල්බයක් ශ්‍රේණි ගත කර මිසක් කැපෑසිටර් පරීක්ෂා කරන්න එපා.ආදුනිකයන්ටයි මේ කියන්නේ.

  • @apeelectronic877

    @apeelectronic877

    2 жыл бұрын

    ow brother....

  • @ChamaraWijesingha
    @ChamaraWijesingha Жыл бұрын

    Ithawadagathya

  • @supundulanga6131
    @supundulanga61315 ай бұрын

    Aiye .meka giniyan wena ratwenawane .mokakd hetuwa 😢plz aiye kiyanako

  • @AnushkaRathnayake-vh5tq
    @AnushkaRathnayake-vh5tq15 күн бұрын

    මචන් ටේබල් ෆෑන් එකේ වයින්ඩින් එකේ කැප් එක සෙට් වෙන ලයින් දෙකේ ඕම් ස්කේල් එකක් පෙන්නන්න ඕනිද?

  • @RIFDHI_JAMEEL
    @RIFDHI_JAMEEL Жыл бұрын

    ⑥How many pieces do you want? and the more you need, the lower the prices are

  • @user-wx8un9qo6z
    @user-wx8un9qo6z11 ай бұрын

    Thawa tikak himita kiyawapan

  • @kasurimadushani-ui7tc
    @kasurimadushani-ui7tc23 күн бұрын

    කැපෑසිටි eka maru kara ethakita hari giya eth fan peththa hai karama e wage wenone wege madi

  • @SumedhaJayalath-xr2vt
    @SumedhaJayalath-xr2vt2 ай бұрын

    Cap eka marukarala oil dala beluwa eth fan eke speed eka hodama adui.mokada kranna ona

  • @sanjayadesilva4955

    @sanjayadesilva4955

    2 ай бұрын

    Change motor bushes

  • @gayansujeewa456
    @gayansujeewa456 Жыл бұрын

    Faan motarayaka samanya speed eka wadi karaganna vidihak nadda

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    cap eka aul athi brother...

  • @ruwandolawatta3360
    @ruwandolawatta33604 ай бұрын

    වයර් 2a kapuwata පස්සේ කම්බි එළියට ගන්න සුද්ද කරන්නේ කොහොමද .. අල්ලන්න එපා nm.. සුද්ද කරණකොට කරන්ට් eka වදිනවා da

  • @slcreates9000
    @slcreates90002 жыл бұрын

    Fan එක ස්ලොව් උනා කැරකෙන එක ඉටපස්සෙ කැරකෙන්නෙම නැතිවගියා පස්සෙගලෝල කන්ඩෙන්සරේ මාරුකරල අලුත් එකක් දැම්ම ඒත් හරිගියෙ නැ අනික් සේරමවැඩ ෆෑන් එකෙ

  • @apeelectronic877

    @apeelectronic877

    2 жыл бұрын

    motor eka nikan hm ganawada hira wela wage brother....

  • @chamidudilshan1292

    @chamidudilshan1292

    Жыл бұрын

    ​@@apeelectronic877 අපේ එහේම වෙනවා මොකද එකට කරන්න ඔනේ

  • @thilinikaushalya506

    @thilinikaushalya506

    2 ай бұрын

    Oooo​@@apeelectronic877

  • @prabodha7669
    @prabodha76692 жыл бұрын

    Man aluthen capasiter akak damma 1 speed ake wada na 2,3 vitarai wada ai ahema wenne kiyanna puluwan da

  • @ka.s.s.a

    @ka.s.s.a

    Жыл бұрын

    කෝ.. කිවුව ද?... ඇයි කියල..

  • @Mproduction854
    @Mproduction8542 жыл бұрын

    Fus aka sote karana hondai da nanda aiii Fus ak yanna htuwa kiyana koo plis and like u video

  • @apeelectronic877

    @apeelectronic877

    2 жыл бұрын

    fan eke motor eke da.....thamel fuse ekada ....power corde eke fuse ekada brother...

  • @salindapadmakumara3603
    @salindapadmakumara3603Ай бұрын

    Capacitor එක මාරු කලා. ඒත් Speed එකේ වෙනසක් නෑ. ඇයි ඒ ?

  • @AnushkaRathnayake-vh5tq
    @AnushkaRathnayake-vh5tq14 күн бұрын

    Rep pls

  • @WHAITEDEMON12
    @WHAITEDEMON12 Жыл бұрын

    Kohinda ganna,thinne ova capasiter

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    electronic shop wala thiyenawa

  • @express6468
    @express646811 ай бұрын

    මගේ fan එකේ 1st එකට දැම්මම කැරකෙන්නේ නෑ. 2nd, 3rd වලට වැඩ කරනවා. හැබෙයි ඒකත් අතින් කරකලා තමා වැඩ කරන්නේ. ශාෆ්ට් එකේ හිරයක් තිබ්බා. Oil ටිකක් දාලා ඒකනම් හදාගත්තා. ශාෆ්ට් එක විතරක් අතින් කරකලා දැම්මම තමා වැඩ කරන්නේ. ෆෑන් තට්ට දාලා කැරකුවාම කැරකෙන්නේ නෑ. ගොඩක් රත් වෙනවත් එක්ක. මොකද්ද අව්ල මේකේ?? වෙන ෆෑන් එකක capacitor එකක් දාලා බැලුවා ඒත් අරවගේම තමා. මොකද්ද මොකද්ද තියෙන්න පුලුවන් අව්ල?

  • @kalummax7680

    @kalummax7680

    5 ай бұрын

    Ape fan ekath e wage

  • @samithamadusanka5151
    @samithamadusanka5151 Жыл бұрын

    Capasitar eka aluthin dammath wegen karakenne na duvili gihin hira welath na.ehema wenna hethuwa mokadda aiye

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    motor eka coiil wala aulak ehenam malli....motor eka hira ne neda..

  • @kavinduniwanthaka2704
    @kavinduniwanthaka2704 Жыл бұрын

    Capaciter එකක් නැතුව මොටර් එක කැරකෙන් නැද්ද බොසා 👍👍

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    ne bro hum karanawa

  • @chamars100
    @chamars1002 жыл бұрын

    බ්‍රෝ..මගේ ෆෑන් එකක් ස්ලො වෙලා තියලා කැපැසිටර් එක මාරු කලා..වැඩෙ හරි ගියා..පස්සෙ සති 2න් විතර දුමක් ඇවිත් පිච්චුනා..පස්සෙ මන් අලුත් මොටර් එකක් දැම්මා..මගෙ තව ෆෑන් එකක් ස්ලො වගෙ දැන්..එත් එකක් මාරු කරන්න බයයි දැන්..කැපැසිටර් මාරු කරද්දි පවර් අවුලක් වෙනවද..?

  • @apeelectronic877

    @apeelectronic877

    2 жыл бұрын

    hariyata uf eka balala danna ...motor eke duwili thiyenawanam sudda karanna brother....fan thatta hiranam oill tikak ehema dala burul kara gnna brother...

  • @chamars100

    @chamars100

    2 жыл бұрын

    @@apeelectronic877 thanks bro

  • @bisfernandz

    @bisfernandz

    2 жыл бұрын

    1.25 uf ekakata 1.8 ekak dammata kamak nadda

  • @thiwankalakpriya7320
    @thiwankalakpriya7320Ай бұрын

    මට speed එක අඩු කරගන්න ඕන මොකක්ද කරන්න ඕන

  • @charithharshana5044
    @charithharshana5044 Жыл бұрын

    Fan eka depaththata karaken nathi wenne ai

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    motor eka piti passe thawa podi motor ekak athi....eka balanna

  • @dammikapiyarathna3338
    @dammikapiyarathna3338 Жыл бұрын

    Motaraya pitathata කරන්ට් එක aenawane a Mokada

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    motor eke coil eka kohe hari damege wela...ekayi...

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    erth ekak nedda motor ekata...

  • @udayapriyashan8525
    @udayapriyashan8525 Жыл бұрын

    1.2uf akakata 1.5uf akak dammata kamk nadda

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    aulak ne

  • @hashendevinda8142

    @hashendevinda8142

    Жыл бұрын

    1.5 wenuwata 2.5 demma aulak nedda ayue

  • @sheranthadesilva8177
    @sheranthadesilva8177 Жыл бұрын

    මචන් fan එක එක පරටම slow උනා speed 3නට දැම්මම ටිකක් කැරකෙනවා.කැපැසිටර් එක මරු කර එත් හරි නෑ .මොකද කරන්නෙ .

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    fan eka hirada

  • @sheranthadesilva8177

    @sheranthadesilva8177

    Жыл бұрын

    @@apeelectronic877 hari yanne .3ta demmahama lawata kerakenawa.

  • @LasanthaRajapaksha-df2bm
    @LasanthaRajapaksha-df2bm2 ай бұрын

    Ai pan eka nawathi nawathi duwanne

  • @dulipchinthaka3739
    @dulipchinthaka37392 ай бұрын

    දාන දාන කැපෑසිටර් පිච්චිලා යනවා... හේතුව කුමක් ද..

  • @apeelectronic877

    @apeelectronic877

    Ай бұрын

    motor eka aul

  • @samanaluthge296
    @samanaluthge2962 ай бұрын

    වයර් දෙක මාරු උනොත් .....කමක් නැද්ද . දන රින.

  • @apeelectronic877

    @apeelectronic877

    Ай бұрын

    mokeda

  • @jagathperera1714
    @jagathperera171410 ай бұрын

    කැපසිටි එක මොනපාට වයර් වලටද සම්බන්ද කරන්නෙ

  • @apeelectronic877

    @apeelectronic877

    10 ай бұрын

    eka eka moter wala eka eka pata brother

  • @yasidu4069
    @yasidu4069 Жыл бұрын

    Fan eka karakeddi tik tik ganne ai

  • @apeelectronic877

    @apeelectronic877

    Жыл бұрын

    pitipasse thiyenne auto harawena podi suwich ekak eke aulak.

  • @PrashanAthula-jk9wp
    @PrashanAthula-jk9wp3 ай бұрын

    මෝටර් akak keyak වෙනවාද

  • @pilingconstruction157

    @pilingconstruction157

    2 ай бұрын

    ෆෑන් එකක් ගනින් ගොබ්බයා

  • @udithaprabath462
    @udithaprabath4622 жыл бұрын

    අපේ ගෙදර ෆෑන් එකේ බටන් එබුවට ෆෑන් එක එකම වේගෙන් කැරකෙන්නෙ off කරන්නත් බෑ බටන් නම් වැඩ වගේ උඩින් පේන්නෙ ඒත් ෆෑන් එක අඩු වැඩි වෙන්නෑ බටන් එබුවට මොකක් වෙන්න ඇතිද🤔

  • @udithaprabath462

    @udithaprabath462

    2 жыл бұрын

    ෆෑන් එකේ වේගෙනම් අඩුත් නෑ වැඩිත් නෑ එකම වේගෙන් කැරකෙනව බටන් එකකටවත් කිසිම දෙයක් වෙන් නෑ

  • @apeelectronic877

    @apeelectronic877

    2 жыл бұрын

    batun ekak ebila short wela athi brother...

  • @udithaprabath462

    @udithaprabath462

    2 жыл бұрын

    @@apeelectronic877 එබිල කියලනම් පේන්නෑ බටන් උඩට එනව ස්ටොප් කරාම සේරම ටික එක ඇනයක් තියනව මල් එකකුත් නෙමේ ප්ලැට් එකකුත් නෙමේ ඒ ඇනේ ගලෝගන්න විදිහක් නැතිව තියෙන්නෙ ඒ පැත්ත බලන්න

  • @udithaprabath462

    @udithaprabath462

    2 жыл бұрын

    @@apeelectronic877 බටන් එක එබිලම නෑනෙ ස්ටොප් කරාම උඩට එනව ඒත් ඕෆ් කරන්නත් බෑ වේගෙ අඩු වැඩි කරන්නත් බෑ ප්ල්ග් එකෙන්ම ඕෆ් කරන්නෙ

  • @udithaprabath462

    @udithaprabath462

    2 жыл бұрын

    @@apeelectronic877 ස්තූති හදාගත්ත 1 වෙනි ප්ලග් එකෙ ගෑවිලාම තිබ්බෙ ඒක සෝට් වෙල ඒක උඩට නැමුව ඒක යූස් නොකර අනිත් 2, 3 ස්පීඩ් වැඩ දැන් ඕෆ් බටන් එකත් වැඩ ස්තූති 🤗🙂

  • @user-us6hn7fv8d
    @user-us6hn7fv8d2 ай бұрын

    Tĥañks my son

  • @udaya565
    @udaya5652 жыл бұрын

    fan එකේ ස්පීඩ් එක අඩුවැඩි වෙවී වැඩ කරන්නෙ ඇයි?

  • @apeelectronic877

    @apeelectronic877

    2 жыл бұрын

    timer circrit ekak thiyenawada bro

  • @apeelectronic877

    @apeelectronic877

    2 жыл бұрын

    fan thatta bakalda kiyala balanna...

  • @apeelectronic877

    @apeelectronic877

    2 жыл бұрын

    cap eka aul unamath wenawa oka habayi brother...

  • @kaviya9567
    @kaviya95672 жыл бұрын

    අයියේ ෆෑන් එකට අලුතෙන් තටුවක් දැම්මා දැන් මෝටරේ හෙල වෙනවනේ හයියෙන් හේතුව මොකක්කක්ද ෆෑන් එක දෙදරනවා 😪 මොකක්ක්ද කරන්න ඔනේ 🔥

  • @apeelectronic877

    @apeelectronic877

    2 жыл бұрын

    fan eke thatta balance ne brother....ada athi...

  • @kaviya9567

    @kaviya9567

    2 жыл бұрын

    @@apeelectronic877 thanx ayiye 💖🔥

  • @gamingwithfake3390
    @gamingwithfake33902 ай бұрын

    Ayye oyge number ekak denna puluwan da

  • @ruhunulanka1264
    @ruhunulanka12642 жыл бұрын

    කන්ඩේසරේ වයර් මාරු උනොත් මොකද වෙන්නෙ

  • @apeelectronic877

    @apeelectronic877

    2 жыл бұрын

    fan cap wala aulak ne brother...

Келесі