කොස්පට්ටා ගැටය සහ සීහුම් ගැටය (Clove Hitch & Taut Line Hitch) - ජීවිතයට ගැට හතරක් (හතර වන කොටස)

මේ වීඩියෝ එකේ කතා කරන්නේ බැමි ගැට දෙකක් වන කොස්පට්ටා ගැටය (Clove hitch) සහ සීහුම් ගැටය (Taut Line Hitch) කියන ඉතාම ප්‍රායෝගික සහ වැදගත් ගැට වර්ග දෙක. අපේ ගැට ගැන කරන වීඩියෝ මාලාවේ හතර වන වීඩියෝ එක තමයි මේක.
මීට කලින් වීඩියෝ :
1) සරල ගැටය : • ලෝකයේ සරලම ගැටයේ විශ්ම...
2) පිරිමි ගැටය : • පිරිමි ගැටය සහ එහි භාව...
3) ජීවිතාරක්ෂක ගැටය (Bowline) : • ලෝකයේ ප්‍රයෝජනවත්ම ගැට...

Пікірлер: 57

  • @khmoherath8093
    @khmoherath80938 ай бұрын

    මං ජීවිතාරක්ෂක පිහිනුම්❤ කරන්නෙ නියමයි

  • @Sujeewa-qt5tm
    @Sujeewa-qt5tm8 ай бұрын

    සර්, මට පොඩි ප්‍රශ්නයක් තියනවා පුලුවන්නම් උත්තරයක් දෙන්න. පෘතුවිය සාමාන්‍යෙයෙන් 1600Kmph වගේ වේගෙකින් කැරකෙනවා. අපි පෘතුවිය උඩ ඉදලා උඩ පැන්නාම හිටපු තැනටම වැටෙන්නේ අපිටටත් ඒ ප්‍රවේගයම තියන නිසානෙ. බස් එකක යද්දි බෝලයක් උඩ දාද්දිත් ඒ වගේනෙ. ඒ උනාට ප්ලේන් යනකොට මොකද්ද වෙන්නේ. ප්ලේන් එක ෆ්ලයි කරන්න පටන් ගන්න මොහොත කමක් නෑ කියමුකො. ඒත් උඩට ගිහින් පැය ගානකුත් යනකන් පෘතුවියට තිබ්බ ප්‍රවේගයම බලපාන්නේ කොහොමද. ප්ලේන් එකක් සාමාන්‍යෙන් 600Kmph වගේ වේගෙකින් යනවනම් කොහොමද 1600ක වේගෙන් කැරකෙන පෘතුවියට සාපේක්ශව ප්‍රවේගයක් ගන්නේ. පෘතුවියේ ප්‍රවේගය වායු ගෝලයටත් තියනවද. වායු ගෝලයට ඒ ප්‍රවේගය නැත්තන් පෘතුවිය කැරකෙද්දි අපිට 1600Kmph වේගෙකින් සුලං හමනවා දැනෙන්න ඕනෙ නේද. අනිත් එක බස් එකක් ඇතුලේ ඉන්න මැස්සෙක් කොහොමද බස් එකේ වේගෙන් පියාඹන්නේ. බස් එකේ වහලා ඉදලා ඉගිලෙන්න පටන් අරන් පොඩි වෙලාවක් කමක් නෑ කියමු. බස් එකේ වේගය තිබ්බ නිසා. ඒත් ගොඩක් වෙලා කොහොමද. එතකොට බස් එකේ වේගයම බස් එක ඇතුලේ වායුවටත් තියනවද.

  • @PepiStreams

    @PepiStreams

    7 ай бұрын

    ඔව් වායුගෝලයටත් පෘථිවියේ ප්‍රවේගය බොහෝ දුරටත් ලැබිලයි තියෙන්නේ. එය ලැබෙන්නේ කොහොමද කියන එක යම්තාක් දුරකට ඔබට ඉගෙනගන්න පුළුවන්, දුස්ස්‍රාවිතාව එසේත් නැතිනම් තරල ගැලීමකදී ඇතිවන ඝර්ෂණය Viscosity - the resistance to flow තුලින්. මෙය ශ්‍රී ලංකාවේ උසස් පෙල මට්ටමේදී භෞතික විද්‍යාව යටතේ උගන්වනවා. ඔබට මෙය උසස් පෙළ සිසුවෙකුගේ සහයෙන් ඉගෙනගත හැකියි. සුබ දවසක්

  • @----Dasun---
    @----Dasun---2 ай бұрын

    ඔබතුමාත් හොඳ ගැටකාරයෙක් තමයි😊❤

  • @lifewithchamie1892
    @lifewithchamie18928 ай бұрын

    ඔබතුමාගේ සියළුම වීඩියෝ සියල්ල ම ඉතාම වැදගත් ඔබතුමන්ට ධීර්ගායු වේවා ❤❤

  • @jayathissakumarasiribandar7101
    @jayathissakumarasiribandar71018 ай бұрын

    ඔබතුමාගේ හැම වීඩියෝ එකකින්ම ඉතාම වැදගත් දෙයක් රටට ඉදිරිපත් කරනවා .ඔබතුමාටත් ගෙදර සැම දෙනාටමත් තෙරුවන් සරණයි.

  • @user-cv9bz6hf9p
    @user-cv9bz6hf9p8 ай бұрын

    Nice. clear... well aimed... and to the point... well realized. Thanks for your wisdom.

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa69698 ай бұрын

    Excellent Ruchira sir ❤️🙏

  • @anandakulasooriya8721
    @anandakulasooriya87218 ай бұрын

    හරිම වැදගත්, ගොඩක් පිං ඔබතුමා ට.

  • @kasun1122-w9u
    @kasun1122-w9u8 ай бұрын

    superb knots aiya. well done.!!❤❤

  • @amildineshkodagoda6501
    @amildineshkodagoda65018 ай бұрын

    ගොඩාක් ස්තූතී ඔබ තුමාට.❤

  • @user-oz8np9ox3w
    @user-oz8np9ox3w8 ай бұрын

    ඉතාමත් වටිනවා

  • @naveenlakshan2373
    @naveenlakshan23738 ай бұрын

    ගොඩක් වැදගත් , තවත් ගැටවර්ග ගැන විඩියො කරන්න පුලුවන්න්ම් වටිනවා

  • @wasanaboxing
    @wasanaboxing8 ай бұрын

    ආයුබොවන් අයියා .. සුබ උදෑසනක් වේවා .. good job thank for sharing

  • @poragechandana7363
    @poragechandana73638 ай бұрын

    ස්ථාවර සිරස්ව තියෙන දේකට තිරස්ව දෙයක් සම්බන්ධ කර ගැනීමට බහුලව භාවිතා කරන්නේ කොස්පට්ට ගැටය(පහලට ලිස්සා යාම අවමයි ) ස්තුතියි සර් ඔබගේ දැනුම අපි සමගින් බෙදා ගන්නවට

  • @prabhathhoragodage1343
    @prabhathhoragodage13438 ай бұрын

    නයිලෝන් කඹයකින් කරල බැලුවා. Clove hitch එක සාර්ථකයි. Taut line hitch එක පොඩ්ඩක් සාර්ථක මදී. තොන්ඩුවක් වගෙ තද වෙනවා.

  • @user-sy8ss6st4u
    @user-sy8ss6st4u8 ай бұрын

    බොහොම වටිනව🎉🎉

  • @chanakabandara2358
    @chanakabandara23588 ай бұрын

    මට නම් මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KASUN520
    @KASUN5208 ай бұрын

    Mama camping karanne. obage igenweem itha wedagath una. thanks for sharing your knowledge 🙏 👍 🙂

  • @sisirakumara6787
    @sisirakumara67878 ай бұрын

    පලංචි ගහන වෙලවෙට මෙම ගැටය නොදැන මොනම ආකාරයකටවත් නිවසක් හැදිමෙදි පලංචි බඳින්න බැ.කොස් පොත්තෙ ගැටය අපි කියන්නෙ.අඩි 6 ක පමණ ලණුව ගෙන දෙකට නමල කොමිබුව හැඩයට වගේ දෙකක් හදාගෙන පලංචි කණුවට ඉහලින් උවමන තැනට දාල තද කලාම මේ ගැටයම එනව.සිටවු කනුව උස වැඩි නමි කණුව වටා යවල ගැටය තදකරනව.ලනුවෙ මැද ගැටය තියෙන්න ඕන. මොනාකාරයට හරි ගැටය තදකරල ඉතිරි දෙපටම එකට අල්ලල හරහට බඳින ලිය බැඳ ගන්නව.එවිට ගැටය කණුව දිගෙ පහලට ලිස්ස එන්නැ.වෙන මොන ගැට දැම්මත් ලිස්සනව.ලිස්සන පලංචි උණ කණුවටත් මෙම ගැටය දැම්මැකි.ඒ වගෙම රවුම් කොන්ක්‍රීට් කණුවකටත් මෙය යොදල හරහට ලියක් ගැටගසනවනම් පහලට ලිස්ස එන්නැ.ගැටය යොදා තදකරපු තැන සිට අඩියක් දෙකක් පහලට ලනුව අරගෙන එතනින් ගැට ගැසිමටත් පුලුවන් නිසා උණ කණුවක පුරුකට ඉහලින් ගැටය තදකරල ලනු දෙපට පහලට අරන් උවමන තැනකින් හරහට ගැටගහනඑක ගැටගැහුවැකි.යකඩ කණුවකටත් මෙම ගැටය හරි.යොදාගන්න ලණුපොට ඇදෙන සුලු වෙන්න ඕන.ලණුව කණුවකට නොදම බිම තියාගෙන ගැටය ට්‍රයි කලානම් මොනතරම් සරල ගැටයක්ද හිතයි.පසුව එහෙමම ගැටය වෙනස් නොකර කණුව ඉහලින් දාල තදකරනව.

  • @LahiruRoXx411
    @LahiruRoXx4118 ай бұрын

    වටිනා දැනුමක් ලබාගත්තා..😊

  • @janithmadushan3004
    @janithmadushan30048 ай бұрын

    Thank you very much sir!!!

  • @randikadayan2112
    @randikadayan21128 ай бұрын

    thank you 💛

  • @SirimewanD
    @SirimewanD8 ай бұрын

    👌👌👌👌👌👍..... ! පැරණි ගැමියන් සතුව තිබූ බොහෝ වටිනාකමි සහිත දැනුම මෙි රටෙි ඊළග පරපුරට ගලාගෙන ගියේ නැහැ... ! එ් නිසාම අද අපේ රටෙි බොහෝ දෙනෙක් විශේෂයෙන් තරැණ පිරිස මෙිවා ගැන දන්නෙත් නෑ... දැනගන්න උනන්දුවන අය ඉන්නෙ බොහොම ටිකයි... ! එබදු වකවානුවක ඔබතුමා කරගෙන යන මෙි දැනුම බෙදාදීමෙි කටයුත්ත ඉතාමත්ම වටින අගයකළ යුතු එකක්.. ! සමාජය පිළිගත් යමි විෂයයක් පිළිබද ප්‍රාමාණික උගතෙකු විසින් සමාජයට ලබාදෙන දැනුම ලබාගැනීම සදහා බොහෝ දෙනා උනන්දුවන බවට සැක නැහැ... !

  • @sampathranaweera5609
    @sampathranaweera56098 ай бұрын

    Thank you sir

  • @djrandi8790
    @djrandi87908 ай бұрын

    Me wage wadagath ewa digatama karanna sir

  • @user-xo5ms9ij3x
    @user-xo5ms9ij3x8 ай бұрын

    Tank you sir

  • @theekshananuwan7308
    @theekshananuwan73088 ай бұрын

    Super♥️👍

  • @pramithkumara9799
    @pramithkumara97998 ай бұрын

    super

  • @harryoatmeal2937
    @harryoatmeal29378 ай бұрын

    Thank you sir ❤

  • @dayajayamanna5535
    @dayajayamanna55358 ай бұрын

    Thankyou!

  • @madhawagaming287
    @madhawagaming2878 ай бұрын

    Thanks ser ❤️

  • @dilanimuthukudaarachchi5419
    @dilanimuthukudaarachchi54198 ай бұрын

    Good morning sir.🌻 Why hitches today? How about the sermon on poya days?😀 And the explanations of" kota" We were waiting😂.

  • @ashan.thoughts
    @ashan.thoughts8 ай бұрын

    Lv you❤

  • @GAMINGRANDU1113
    @GAMINGRANDU11138 ай бұрын

    Good morning පලවෙනි කමෙන්ට් එක ☺

  • @gaminibalasuriya1949
    @gaminibalasuriya19498 ай бұрын

    Palanchi getaya kiyalath kiyanawa mesan basla hariyata yoda gannawa

  • @thilinadaminda6088
    @thilinadaminda60888 ай бұрын

    ගැට හ(ය/තර)ක්‌? 1. සරල ගැටය 2. පිරිම් ගැටය 3. Bowline Knot. 4. කොස් පැට්ටා ගැටය 5. සීහුම් ගැටය 6. Alpine butterfly knot.

  • @NONAME-pi7ij
    @NONAME-pi7ij8 ай бұрын

    සර් scout කරා ද ඉස්කෝලේ කාලේ?

  • @kavindagihan
    @kavindagihan8 ай бұрын

  • @hashilasitum3616
    @hashilasitum36168 ай бұрын

    ❤❤❤

  • @programmingwithameesha
    @programmingwithameesha8 ай бұрын

    dear rucira sir can you explain what is the astrel travel

  • @programmingwithameesha

    @programmingwithameesha

    8 ай бұрын

    from a new video

  • @AgriexpertSB
    @AgriexpertSB8 ай бұрын

    ❤❤❤❤

  • @indikadinesh5695
    @indikadinesh56958 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉

  • @kumarawansanatha8256
    @kumarawansanatha82568 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe24528 ай бұрын

    ආසාවෙන් බැලුව. ඒත් බටර් ෆ්ලයි නොට් එක ගහන හැටි පෙන්නුවෙ නැහැනේ.

  • @amilaamantha8862
    @amilaamantha88628 ай бұрын

    ඇයි මෙ ලොකෙ කලු පාට බල්බ් එකක් හදල නැත්තෙ එහෙම හදන්න බැරිද😅 විද්‍යායාත්මක හෙතුවක් තියෙද🥲🥲

  • @wasanaboxing
    @wasanaboxing8 ай бұрын

    අයියා නේවි අයනම් ගැට ගැන ඉගෙනගන්නව නේද..

  • @user-tm1bf7wg3l
    @user-tm1bf7wg3l4 ай бұрын

    බැහැ😂

  • @user-tm1bf7wg3l

    @user-tm1bf7wg3l

    4 ай бұрын

    🎉 2:07

  • @wimalsudarshana
    @wimalsudarshana8 ай бұрын

    Sir, sir ge email address ekak hari, contact number ekak hari denna puluwanda?

  • @rohanssamaraweera4626
    @rohanssamaraweera46263 ай бұрын

  • @umayangachinthaka4543
    @umayangachinthaka45438 ай бұрын

    ❤❤❤

  • @chamindueranga8250
    @chamindueranga82508 ай бұрын

  • @kasunmaduranga1443
    @kasunmaduranga14438 ай бұрын

  • @hansikabandara9897
    @hansikabandara98978 ай бұрын

  • @sameeradinesh8074
    @sameeradinesh80748 ай бұрын

Келесі