Treating period pains and stating work again , ඔසප් දින වලත් උද්‍යෝගිමත්ව වැඩ කරමු

Treating period pains and stating work again | #motivation
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education

Пікірлер: 68

  • @tharikaranchagoda4106
    @tharikaranchagoda41068 ай бұрын

    අපි හැමෝටම " අම්මා" කෙනෙක් වගේ මැඩම් ගොඩක් පින් !

  • @methudoni9943
    @methudoni99438 ай бұрын

    මට අද periods හැදුනා. මම 2023 A/L 2nd shy මම class යන්න මගට ගිගින් ආයි ආවා වේදනාව ඉවසගෙන ඉන්න බැරි නිසා ගොඩක් පින් professor ❤🙏🥺

  • @jisoo.turtle_rabbit_kim489
    @jisoo.turtle_rabbit_kim4898 ай бұрын

    අද මට periods. මිස් කොහොමද ඒක දැනගතිතෙ😀. මට periods තියන හැම පාරකම වගේ youtube එකේ මට මේ වගේ videos recommend වෙනවා. මිස් දෙවි කෙනෙක් වගේ අැවිල්ලා මගේ ප්‍රශ්න වලට විසදුම් දුන්නා. *God Bless You* miss🙏🙏. Your videos are always motivating me.💕💕😊

  • @dianiasha1986

    @dianiasha1986

    8 ай бұрын

    Me too..😢

  • @jisoo.turtle_rabbit_kim489

    @jisoo.turtle_rabbit_kim489

    8 ай бұрын

    @@dianiasha1986 😥😊❤

  • @Nithuweerasingha856

    @Nithuweerasingha856

    5 ай бұрын

    Matath

  • @ashikihsan1946
    @ashikihsan19468 ай бұрын

    ගොඩාක් හොඳ දෙයක් වාසනා මිස් කාන්තාවන්ට කිව්වේ. එයාල period නිසා ගොඩක් දුක් විඳිනවා, ඒ වගේම ගර්භනී සමයේත් දුක්විඳිනවා. සමහර පිරිමින්ට එයාලගේ වේදනාව තේරෙන්නේ නැහැ. මිස් ඒ වගේ කාන්තාවන්ට ගොඩක් පිහිට වෙනවා. ඔබ ශ්‍රේෂ්ඨ කාන්තාවක් වාසනා මිස්

  • @sasenyasewwandi7456
    @sasenyasewwandi74568 ай бұрын

    මැඩම්ගේ මම දකින හොඳ ගුණාංගයක් තමයි සාමාන්‍ය ළමයි එක්ක එකතු වෙන එක එයාල එක්ක කතා බහ කරන එක එයාලව තේරුම් ගන්න එක එයාලගෙ ගැටලුවලට යාළුවෙක් වගේ උපදෙස් දෙන එක හරිම වටිනවා මේ කරන දේ නවත්වන්න එපා කිසිම දවසක අතරමග ජීවිතය අත් හරින ජීවිත කීයක් නම් මැඩම් නිසා අද ජීවිතේ ඉස්සරහට යනවා ඇති හීන බලාපොරොත්තු අතාරින අය අල්ලගෙන ඉදිරියටම යනවා ඇති keep it up madam 💪 i respect you madam 🤝 love u so much ❤️

  • @poohIn
    @poohIn8 ай бұрын

    Periods දවස්වලට එන බඩේ කැක්කුමට තුනපහ හදලා බොන්න.ඉක්මනින් බඩේ කැක්කුම අඩු වෙනවා.(තේ හදන විදිහටම තමා හදන්නෙ.වෙනස තියෙන්නෙ තේ කුඩු වෙනුවට අමු තුනපහ එකතු කරන්න.ඉඟුරු දාන්න අමතක කරන්නත් එපා.) මේක හැමෝටම හරියනවද කියන්ඩනම් බෑ. මම නම් period දවස්වලට පැනඩෝල් වෙනුවට මේ drink එක තමා බොන්නේ.

  • @nimashadilshani1935
    @nimashadilshani19358 ай бұрын

    ඕනෙම වෙලාවක දාපු වීඩියෝ එකක්..thnk you mdm❤❤

  • @sanuriwanninayake
    @sanuriwanninayake8 ай бұрын

    Very timely and useful video,thank you❤❤

  • @thilinishanika2263
    @thilinishanika22638 ай бұрын

    සහෝදරියක් සේ දැනුනා.❤ බොහොම ස්තූතියි 🙏🙏 මේ හැම කරුණක්ම කියලා දුන්නට. මේ දවස් වලට වැඩ කරගන්න හරිම අමාරු නිසා වැඩ නොකර ඉන්න එකත් හිතේ අමාරුවෙන් හිටියේ ඒත් මේ විසදුම් ඔක්කොම කරනවා දැන් හිත ශක්තියක් දැනුනා. බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @study-ht5fw
    @study-ht5fw8 ай бұрын

    me video eka man balagena hitapu video ekak madem . mage period dasas wala wada karanna motivate une mademge video balala . thank you so much madem . 🥰

  • @udarahansaniwijesinghe5221
    @udarahansaniwijesinghe52218 ай бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්...🥺❤️

  • @chathu_sinhla_story
    @chathu_sinhla_story4 ай бұрын

    මාරම වටින විඩියො එකක් මිස්😊තැන්ක් යූ මෙ දෙවල් වලට

  • @nataliya90
    @nataliya908 ай бұрын

    Very useful video . Thank you miss ❤

  • @dianiasha1986
    @dianiasha19868 ай бұрын

    An very important video..thank you so much medam ❤🙏👍

  • @hansanigunarathna7781
    @hansanigunarathna77818 ай бұрын

    Madam, This video is very important to us. Thank you so much Madam. Budusaranai madam 🙏

  • @hrjayarathna8115
    @hrjayarathna81158 ай бұрын

    Thank you so much miss❤ onema dawase onema vedio ekak.

  • @ayomasudarshani9145
    @ayomasudarshani91458 ай бұрын

    Thank you so much ma'am

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi80098 ай бұрын

    Thenks akki 💙💛

  • @ranuthiaradana5013
    @ranuthiaradana50138 ай бұрын

    Thank you so much madem ❤️🙏🥰

  • @Dulesha.Nethmini-9562
    @Dulesha.Nethmini-95628 ай бұрын

    Thank you so much madam ❤🥰

  • @ashinethmini24
    @ashinethmini248 ай бұрын

    නාරං බිමත් හොදයි මට අම්මා හදලා දෙනවා එතකොට ඉක්මනට හොද වෙනවා ❤

  • @WarshaNawodaRanasinghe
    @WarshaNawodaRanasinghe8 ай бұрын

    Thank you miss❤😊.

  • @user-yw6bm2gv6x
    @user-yw6bm2gv6x8 ай бұрын

    Thank You madam❤🌹

  • @user-uo6vt7jb2w
    @user-uo6vt7jb2w8 ай бұрын

    Thank you so match akki❤❤❤❤❤

  • @pawaninethra4851
    @pawaninethra48518 ай бұрын

    Thank you so much madam❤❤

  • @lochi4821
    @lochi48218 ай бұрын

    Thank you madam ❤️

  • @Selfsuccess12
    @Selfsuccess128 ай бұрын

    Thank you madam❤️

  • @Emasha23
    @Emasha238 ай бұрын

    Thank You madam ❤🎉

  • @seltonselton2393
    @seltonselton23938 ай бұрын

    Please 🥺 , Dear professor , 😊 Can you provide a motivation video 📸 for the subject of mathamatics 😊......

  • @user-ui1pz9oj8g
    @user-ui1pz9oj8g6 ай бұрын

    Thank you very much madam ❤

  • @sasmideumini2711
    @sasmideumini27116 ай бұрын

    Thank you miss❤

  • @user-rr8gz7gb6i
    @user-rr8gz7gb6i3 ай бұрын

    ❤thank u mam

  • @isharamadushani9209
    @isharamadushani92098 ай бұрын

    ස්තුතියි මැඩම්❤

  • @Navodyasarangi
    @Navodyasarangi8 ай бұрын

    Godk watinw me video ek .tnx madam ❤

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    8 ай бұрын

    You’re welcome 😊

  • @SammaniSurakshana
    @SammaniSurakshana3 ай бұрын

    Thank

  • @user-ln7si3xc9k
    @user-ln7si3xc9k8 ай бұрын

    Ur so pretty miss❤

  • @SamasekaraSamasekara
    @SamasekaraSamasekara27 күн бұрын

    Thank you madam❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-xu5tr1io5u
    @user-xu5tr1io5u7 ай бұрын

    Madam man visual and performing art uni ekt selecte wela innwa mt lecturer kenek wenn one dancing mn ekt mona wge dewlda krnn one madam

  • @user-ke7jk3rd3j
    @user-ke7jk3rd3j4 ай бұрын

    Thank you madam ❤❤❤❤❤so beautiful 😊❤❤❤❤

  • @wasanasewwandisewwandi8227
    @wasanasewwandisewwandi82278 ай бұрын

    මම නම් කරන්නෙ පැනඩීන් ගන්න එක එතකොට වේදනාව දැනෙන්නේ නෑ වෙලාවකට හිතෙනවා කෙල්ලෙක් උනේ මොකටද කියලා

  • @nuwannanditha
    @nuwannanditha6 ай бұрын

    medam mamath oya wage ganan walata english walata lakunu adu lamayek kohomada hodata padam karana widiya kiyala denako

  • @user-ru9mk3zp7s
    @user-ru9mk3zp7s8 ай бұрын

    Thanku madam

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    8 ай бұрын

    You’re welcome 😊

  • @SansuBabha
    @SansuBabha7 ай бұрын

    ❤පින් ගොඩක් මෑම්

  • @dilinimaheshika617
    @dilinimaheshika6178 ай бұрын

    ❤❤

  • @SamaKumuduni-yv2rv
    @SamaKumuduni-yv2rv4 ай бұрын

    Mage dewani amma😚❤

  • @ShaviniDilshika
    @ShaviniDilshika8 ай бұрын

    ❤️❤️❤️

  • @lochi4821
    @lochi48218 ай бұрын

    මම pain killers ගන්නවා මුල් දවස් දෙක..

  • @dewantha_perfection
    @dewantha_perfection8 ай бұрын

    ♥️🙏

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p8 ай бұрын

    DEERGAYU VEHVA ADHARANEEYA SOYURIYA CHIRAN JAYATHU WACHANAYEN PARISAMAPTHA KALA NOHAKIYA UTHTHAMAI NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI

  • @user-ux9md5dp9p

    @user-ux9md5dp9p

    8 ай бұрын

    STHUTHI. VEHVA PRASANNA VEHVA

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p8 ай бұрын

    ADHA SAMAJAYATA KATHAA. NOKARANA. SAGAUNU. MARTHUKAWAK. DHIGA HAREEMA. WISISTAI. DHARUWAN. YAHAMAGA GANNAA DHARANA. MEHEWARA. UTHUM. BOHOKAL. SATHUTIN. VAJABEHVA. CHIRAN JAYATHU. STHUTHI VEHVA PRASANSA VEHVA

  • @user-ux9md5dp9p

    @user-ux9md5dp9p

    8 ай бұрын

    STHUTHI VEHVA PRASANSA VEHVA

  • @sriyanisamarasinghasriyani6881
    @sriyanisamarasinghasriyani68818 ай бұрын

    😂😂❤❤❤

  • @KM-tb8wh
    @KM-tb8wh8 ай бұрын

    🌸💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @iroshamadushani1622
    @iroshamadushani16228 ай бұрын

    මැඩම් මේ දවසට පැනඩෝල් බොන එක හොද නැද්ද?

  • @KarishmaxShalini
    @KarishmaxShalini8 ай бұрын

    මට stress තියෙනවා . පළවෙනෙ දවසෙ බඩයි කොන්දයි රිදෙනව. ඔයාට රිදෙන්නෙ නැද්ද සුදු නෝනා 🙄🙄

  • @user-ee9ms7cb5d
    @user-ee9ms7cb5d6 ай бұрын

    ක්ලාන්තේ දාන්නෙ මට විතරද? කෙලින් වත් ඉන්න බැරි තරම් අමාරුයි

  • @Happy20088

    @Happy20088

    3 ай бұрын

    නෑ මටත් සමහර දවස්වලට , ඇග දුර්වල නිසා මන් හිතන්නෙ 😢❤

  • @user-ee9ms7cb5d

    @user-ee9ms7cb5d

    3 ай бұрын

    @@Happy20088 වෙන්න ඇති නේද...

  • @nilminihemamalawimalasooriya
    @nilminihemamalawimalasooriya8 ай бұрын

    Thank you soo much madam❤

  • @senithikusalya7578
    @senithikusalya75787 ай бұрын

    Thank you very much madam 😊❤️

  • @amalichatumini3905
    @amalichatumini39058 ай бұрын

    Thank you madam ❤

Келесі