How to Control Anger | anger management

How to Control Anger | anger management
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education

Пікірлер: 128

  • @JVD939
    @JVD939 Жыл бұрын

    මිස් confidence එක හදාගත්තෙ කොහොමද කියලා කියලා දෙන්ඩකො❤️එ වගේම overthink නැති කරලා life එක normal එකෙ ඉස්සරහට ගෙනියන්නෙ කොහොමද කියලත් පොඩිදේවල් වලටත් දුක හිතෙන එක නැතිකරගන්නෙ කොහොමද කිය්ලා දෙන්ඩ මිස්🙂❤🙏

  • @Dewminigodakumbura599
    @Dewminigodakumbura599 Жыл бұрын

    මැඩම්ගෙ හැම වචනෙකම වැදගත්කමක් තියෙනවා..මගෙ ආසාවත් මැඩම් වගේ වෙන්න..lecturer කෙනෙක් වෙලා මැඩම්ව මුණ ගැහෙන්න ආසයි..stay blessed madam❤

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 Жыл бұрын

    මේ ඩයස්ගේ නංගිද... බුදුඅම්මෝ ලස්සන 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @vishanikaluwella605

    @vishanikaluwella605

    Жыл бұрын

    ඔව් නේද. So sweet girl.

  • @nadeekasamarakoon724

    @nadeekasamarakoon724

    Жыл бұрын

    ඔව් මිස් හරිම ලස්සසනයි දේවතාවියක් වගේ

  • @productiondilru

    @productiondilru

    Жыл бұрын

    Kaleta galapena nisa kiuwata me kathawa aththa...like a angle madam❤

  • @User-yz846

    @User-yz846

    Жыл бұрын

    Beauty princess....🥺❤️🥰පණ ආපු බෝනික්කියක් වගේ මැඩම්..🤭🤭💖

  • @Emasha23

    @Emasha23

    Жыл бұрын

  • @User-yz846
    @User-yz846 Жыл бұрын

    lassana ammooo🥺😯❤️මැඩම් ගිය ආත්මෙ ගොඩක් පින් කරල තියෙනව ඔච්චර ලස්සන වෙන්න...ඇත්තම සුරංගනාවියක් වගේ....🥺🥰💖මැඩම් තව ලස්සන වෙන්න ඕනි මැඩම්ම්...🥺💖 Thanks for the video madam !!!❤❤

  • @asursaman8263
    @asursaman826311 ай бұрын

    ගොඩක් ස්තුතිය මිස් ඔයා හරි ම හොද කෙනෙක් හරියට සුරංගනාවියක් වගේ ❤

  • @ashikihsan1946
    @ashikihsan194611 ай бұрын

    වාසනා මිස්ගේ කථාව ගොඩක් වැදගත්. මටත් හරියට කේන්ති යනවා මිස් මම මානසිකව වැටුනම, මගේ අදරවන්තයින් නැතුව ගියාම, මට අකමැති ආහාර හම්බවුනාම. ඒත් මම ඒ කේන්තිය හැමවෙලේම පෙන්නන්නේ නැහැ, කලාතුරකින් පෙන්නනවා මිසක්. මම කට වහන් ඉන්නවා මිස්, මම බනිනකොට අනිත් අය මාත් එක්ක තරහ වෙනවා. මට හම්බවෙන කෑම නැතිවෙනවා. මගේ දෙමාපියන් මට කැමති ආහාර දුන්න, ඒත් එයාල නැතිවුනාට පස්සේ, මම ඉන්නේ නංගියි, එයාගේ ස්වාමි පුරුෂයා ළඟ. එයාල මිස් මට අකමැති දේ කරනවා. මම ඉවසන් ඉන්නවා මිස්, කේන්තිය පාලනය කරනවා

  • @kaushlyamadushani6204
    @kaushlyamadushani6204 Жыл бұрын

    මැඩම් මට තියෙන ලොකුම දුර්වලතාවය තමා හැමදෙයක්ම overthink විදිහට හිතන එක, පොඩි දෙයක් උනත් ලොකුවට හිතනවා, වෙලාවකට ඒක මට මානසික වදයක්😢 පාඩම් කරන්න පොත අතට ගත්තත් මොනා හරි දෙයක් ගැන ඕනවටත් වඩා හිතනව, මේකට පිලියම මොකක්ද මැඩම්.. සමහර වෙලාවට කාත් එක්කවත් කතා කරන්න හිතෙන්නේ නෑ මට, අඩුම යාලුවෙක් එක්කවත් අම්මා තාත්තා එක්කවත්, කවුරු හරි මට කතා කරත් මට තරහා යනවා.. 😢 මට මේ දේ පාලනය කර ගන්න ඕන.

  • @Songvibez10146

    @Songvibez10146

    Жыл бұрын

    Me too

  • @nethrasamaraveera-ww5jf
    @nethrasamaraveera-ww5jf Жыл бұрын

    හරි ලස්සනයි professor oya🥰❤️

  • @ishaniapsara533
    @ishaniapsara533 Жыл бұрын

    Thank you miss illapu video eka deepu ekat 💝

  • @dilinipiyumika1652
    @dilinipiyumika1652 Жыл бұрын

    It's most interesting, valuable vedio Mam. Blessed to met this u tube channel. ❤️❤️

  • @malshikagunathilaka4972
    @malshikagunathilaka497211 ай бұрын

    Thank you madam... Oyala wge positive dewal ape life walata ekthu krana ayta thawa thawa positive dewal labenna oni!!!!!❤❤❤❤❤

  • @SLMUSICTALE96
    @SLMUSICTALE96 Жыл бұрын

    මේ වීඩියෝ ගොඩක් වැදගත්.🥰

  • @p.w.hsandaruwani7794
    @p.w.hsandaruwani7794 Жыл бұрын

    අනේ මිස් කිසිම දෙයක් කරන්න confidance එකක් නැහැ ඒ වගේම සමාජභීතිකාව ගැනත් video එකක් කරන්නකෝ

  • @kasunpradeep6828
    @kasunpradeep6828 Жыл бұрын

    ස්තුතියි ඔබතුමියට... වටිනා විඩියෝවක්

  • @randikadayan2112
    @randikadayan211211 ай бұрын

    නියමයි 👍🙂❤

  • @user-rr8gz7gb6i
    @user-rr8gz7gb6i2 ай бұрын

    ❤thank u man very useful video❤

  • @Sakunthagishan1010
    @Sakunthagishan10106 ай бұрын

    Mis oya adumata goda godaaaak lassanayi mis ❤️❤️😊

  • @academyz91
    @academyz91 Жыл бұрын

    ඕනෙම වුනු Video එක ❤🙏

  • @wanadeesha2308
    @wanadeesha230811 ай бұрын

    ❤ thank u madom

  • @batman-js4zl
    @batman-js4zl Жыл бұрын

    thanks your lovely word.before I lived like u❤

  • @prabhathsannasooriya
    @prabhathsannasooriya Жыл бұрын

    මිස් ගොඩක් ලස්සනයි ❤❤

  • @tarinianupaja9281
    @tarinianupaja9281 Жыл бұрын

    First Comment Eka magen❤😊

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Жыл бұрын

    හොද අදහසක්

  • @dinushidinu04
    @dinushidinu04 Жыл бұрын

    ඇත්ත ස්තුතියි වාසනා අක්කා මැඩම් ❤️❤️

  • @amilakasun5696
    @amilakasun5696 Жыл бұрын

    කේන්තිය නම් නැති වෙන තරමට තමයි හොද👍👍🤗

  • @senithikusalya7578
    @senithikusalya7578 Жыл бұрын

    ☺️ Thank you very much madam 🙏

  • @batman-js4zl
    @batman-js4zl Жыл бұрын

    bcaz of broken heart bring me angry alone etc. I can't do any work with out any hesitation💔💔I hv missed my smile living in this manner execuiating pain for me.😂😂😂😂😂u could move me in my past while watching videos u are way of delivering words and also smile

  • @kanchanasubhani6404
    @kanchanasubhani6404 Жыл бұрын

    Great ideas

  • @nethmasemanthi3540
    @nethmasemanthi3540 Жыл бұрын

    Madam self Discipline ගැන video එකක් කරන්නකෝ❤

  • @dinukakariyawasam8540
    @dinukakariyawasam8540 Жыл бұрын

    ❤❤ important video

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 Жыл бұрын

    Thanks a lot madam.

  • @PresannaDeshappriya
    @PresannaDeshappriya10 ай бұрын

    Well explanation and so pretty you

  • @Umamadhushi0201
    @Umamadhushi0201 Жыл бұрын

    Thank you so much madam♥️

  • @hashanimadhushika1442
    @hashanimadhushika144211 ай бұрын

    Thank you so much mam😍🥺♥️

  • @rajanganenehamuduruwo
    @rajanganenehamuduruwo Жыл бұрын

    මටත් අසාධාරණ දෙවල් වලට තරහා යනවා,ඒත් එවාට තරහා අරන් ඒ ප්‍රශ්න තව වැඩි වෙනවා.එකින් වෙන්නෙ ප්‍රශ්න වැඩි වෙන එක විසදුමක් නෙමෙයි.ඒ නිසා හැමදේම ඉවසගෙන ඉන්නවා.ඒ වගේම තරහා ගැනිමෙන් අපේ මනස ශරිරය දුර්වල වෙනවා,ඉතිම් ඉවසිමෙන් ගත සිත දෙකටම යහපතක් වෙන්නෙ😊

  • @DamithaMeemaduma-ot9gu
    @DamithaMeemaduma-ot9gu Жыл бұрын

    Thanak 🥰

  • @Emasha23
    @Emasha23 Жыл бұрын

    Thank You Madam ❤🎉 🥰

  • @malithiindira7479
    @malithiindira7479 Жыл бұрын

    මැඩම් ගේ ජීවිත කතාව කියන්න වීඩියෝ එකකින් , අපි ආසයි දැන ගන්න, followers ලා බලන් ඉන්නවා ඒ වීඩියෝ එක දනකන් ..✨🙏😊

  • @buddhiherath20
    @buddhiherath207 ай бұрын

    පාන්දර 4.00 ට ක්ලාස් එකේ රෙකෝඩින් අහන අතරෙ ලංකාවෙ ලාබාලම මහාචාර්යවරිය විදිහට නම කිව්වා පාඩම පැත්තක තියල වීඩියෝ බලන්න ආවා.❤

  • @darshaniperera436
    @darshaniperera436 Жыл бұрын

    Most beautiful professor in the world . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @abhilashidawabandu1158
    @abhilashidawabandu1158 Жыл бұрын

    Thank you very much madam❤❤❤

  • @rupikarathnaweera7895
    @rupikarathnaweera7895 Жыл бұрын

    Thank you miss.❤️

  • @user-ut9jb8uh4x
    @user-ut9jb8uh4x6 ай бұрын

    Thank you madam🥰🥰🥰 apiwa vachnekin hari idiriyata yanna uddaw wenawata....school wada wadi wenakota exams thiyenakota tharaha yanawa,karana karana wade asarthaka wenakota... 😞 Eth me video eken eka control karanna igenagaththa thank you again madam🙏 love you

  • @methushela_thisera_
    @methushela_thisera_ Жыл бұрын

    Thank you so much madam ❤😊

  • @LakshithaJasen
    @LakshithaJasen Жыл бұрын

    හැඩයි සුද්දී ❤

  • @ruwansuranjana9221
    @ruwansuranjana922111 ай бұрын

    මැඩම් ගොඩක් ලස්සනයි❤

  • @Kaveeya2008
    @Kaveeya20086 ай бұрын

    මැඩම් හරි ම ලස්සනයි ❤😁❤️

  • @PiumiNethsara-vi1iv
    @PiumiNethsara-vi1iv Жыл бұрын

    Mis harima lassanai mis ❤️

  • @RanudiHasindi-ln1bf
    @RanudiHasindi-ln1bf Жыл бұрын

    Thank you madam💞

  • @sandugreenlifevlog5171
    @sandugreenlifevlog517111 ай бұрын

    Korean schooler ship ake gane video akak keranneko please 🥺

  • @lakmalsanjeewa7920
    @lakmalsanjeewa7920 Жыл бұрын

    Mis oya godak lassanai oyata oya aduma godak lassanai mama oyage nail walata godak asai akki

  • @supunnirmal3297
    @supunnirmal3297 Жыл бұрын

    Thank you miss ❤❤❤❤

  • @lalroi3893
    @lalroi3893 Жыл бұрын

    Thank you madam❤

  • @LewharaDesilva-fc8ku
    @LewharaDesilva-fc8ku Жыл бұрын

    Madam can you please explain how we should remember our targets and keep focus on it

  • @Absandeshrathnayaka
    @Absandeshrathnayaka Жыл бұрын

    Thank u madam

  • @ruwansampath9308
    @ruwansampath930810 ай бұрын

    Good

  • @thilinidinushika6387
    @thilinidinushika63876 ай бұрын

    Matath podi detath kenthiyno ek nethikrgnni mt oni😢 thnkuu madam❤

  • @Induni408
    @Induni408 Жыл бұрын

    Ma'am can you make a video about how to choose a career🥺 cause I feel lost thinking about it. I'm 15 and I want to choose what subject I do for AL. It's very hard to choose one based on my likings😞

  • @janakaj-im2fg
    @janakaj-im2fg Жыл бұрын

    Mage ekama prshne oka misss 😑 thanxxx

  • @piyumisevmini9343
    @piyumisevmini9343 Жыл бұрын

    Thank you miss 😘😘❤

  • @chathuradilshan6909
    @chathuradilshan6909 Жыл бұрын

    Thanks madam❤

  • @HpLasan-cg5nu
    @HpLasan-cg5nu Жыл бұрын

    කේන්තිය නැති වෙනවා...මුලු ලෝකෙටම මෙත් වඩන්න....100/100සර්තකයි

  • @ImalkaArundathi-qj6sp
    @ImalkaArundathi-qj6sp Жыл бұрын

    Over thinking gena video ekak krnnko miss

  • @smithrajapaksa7820
    @smithrajapaksa78209 ай бұрын

    අපිට අසල්වාසීන් එක්ක ගොඩාක් කේන්ති යනවා, ඒ උනත් හොරු ආරක්ෂා කරන්න බදුගෙවනවා, ඉංදියාව අපේ රට ගැන සමහර තීරණ ගන්නකොට වගේම අපේ රට තියෙන්න ඔනේ එක් එක් අයගේ රටවල වැඩකාරකමට කියන කොට කිසිම කේන්තියක් නෑ, ඒ වගේ අවස්තා ආවහම නැට්ට අකුලගෙන පෝලිම්වල හැමදාම ඉන්නවා.

  • @ishanlahiru7171
    @ishanlahiru717110 ай бұрын

  • @sandupramodya
    @sandupramodya11 ай бұрын

    ❤🥰

  • @poppypositivepodcast4813
    @poppypositivepodcast4813 Жыл бұрын

    🌸💕🙌

  • @wellcome1996
    @wellcome1996 Жыл бұрын

    😍🤗❤

  • @chamolaksh249
    @chamolaksh249 Жыл бұрын

    😍♥️

  • @nipunisandamali1957
    @nipunisandamali1957 Жыл бұрын

    මිස් රජයේ විභාග තහනමක ට ලක්වුන කෙනෙකුට මොනව ද කරන්න පුලුවන් එයාගෙ ඉදිරි study කොහොම ද කරන්න පුලුවන් වෙන්නෙ .මට මේ ගැන උපදෙස් ටිකක් දැන ගන්න ඕනි ...මිස්

  • @surangajayaweera1764
    @surangajayaweera1764 Жыл бұрын

    ❤❤❤

  • @Ruu618
    @Ruu618 Жыл бұрын

    👍👍👍

  • @Nim220-sp7fp
    @Nim220-sp7fp Жыл бұрын

    🤗

  • @kehandilmith7321
    @kehandilmith7321 Жыл бұрын

    ane madam mekata mt aniwaren reply ekak ona mn oyagen reply ekak balaporoththu wenawa mama dan 10 wasare podi kale idan mt duka hithuna hethuwak thamai mawa therum ganna katawath bari una eka 7,8 wasaredi mn loku prashnekata muhuna dunna godak manasikawa watuna ekata hethuwak una mama kiyana de katawath therune nathi eka mama issara idan asa kare na thaniyama inna aththatama mt mage paule aya godak adarei eth eyalata mama hithana widiya therune na mt podi detath duka hithuna mama manasikawa watunama mt hamadema epa una kisima dekata asawak na dawasin dawasa jivithe epa una thaniyama inna asa kara thaniyama innakota palui eth nidahasak danuna mt hoda yaluwek hitiye na mama mage hitha mage yaluwek karagena hitiya tika kalayak eth mt aiya kiwwa ehema karaddi eya apiwa palanaya karanna gannawa ethakota mn wenas wei kiyala mt dan yaluwo godak innawa eth e katawath mt wage athdakim na eka nisa wennathi eyalata mawa therenne na habai mn godak welawata eyalawa therum gannawa mama eyalawa hamawelema sathutin thiyanna thamai try karanne oyage youtube channel eke video mn dakke ada mage hitha e video nisa tikak haduna mamath asai dan oya wage kenek wenna oya kiwwane eka video ekaka thamanma thamanta hodama yaluwek karaganna hari vidiyata kiyala mama eka try karala balanawa please mt oya wage wenna ona mt issarahata wada tika karaganna idia ona

  • @user-ux4zu4jm3g
    @user-ux4zu4jm3g6 ай бұрын

    Miss motivation film gennako

  • @HpLasan-cg5nu
    @HpLasan-cg5nu Жыл бұрын

    මේ සදහා මයිත්‍රී කරන්න...මෙත් වඩන්න

  • @dewantha_perfection
    @dewantha_perfection Жыл бұрын

    😇♥️🌸

  • @ruwanidil8568
    @ruwanidil8568 Жыл бұрын

    Miss campus ake viva akata, face karana hati kiyala dennako

  • @sinhwnsa-mh9ux
    @sinhwnsa-mh9ux Жыл бұрын

    Hi

  • @ashokaranjith5924
    @ashokaranjith5924 Жыл бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @shermonmeril4711
    @shermonmeril4711 Жыл бұрын

    💯🤝💪👍💐✨❤️

  • @user-gn3ck9zz6b
    @user-gn3ck9zz6b Жыл бұрын

    ❤❤🌹🌹❤️❤️

  • @sahanlahiru7640
    @sahanlahiru7640 Жыл бұрын

    AKKITH EKKA HODATAMA KENTHI GIYA RIPLY NETHI NISA

  • @anjalijayawardana1713
    @anjalijayawardana1713 Жыл бұрын

    ඔයා එන්න එන්න ලස්සන වෙනවා අක්කි

  • @sahanlahiru7640
    @sahanlahiru7640 Жыл бұрын

    AKKI API DENNA NASA EKT YAN

  • @Navosharawikramarathna-pw8kx
    @Navosharawikramarathna-pw8kx Жыл бұрын

    මටත් කේන්ති යනවා ඉක්මනට

  • @hiruninawoddaya-nc2zd
    @hiruninawoddaya-nc2zd Жыл бұрын

    මැඩම් මට කියන්න ගොඩක් දේවල් තියෙනවා, ඒත් කොතනින් පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ, මං ගොඩක් දුකෙන් ඉන්නේ ඒ වෙනකවුරුවත් හින්දා නෙමෙයි මගේ පවුලේ අය හින්දා, ඒ අය කවදාවත්ම මාව තේරුම් ගන්තේ නෑ, මං කරන්න කැමති දේ මොකක්ද මට පුළුවන් දේ මොකක්ද මගේ හීන මොනවද මේ කිසිම දෙයක් එයාලා තේරුම් ගන්නේ නෑ, හැමවෙලේම මොනවම හරි කියලා මගේ හිත රිද්දවනවා, අම්මයි තාත්තයි දෙන්නම එයාලට කවදාවත්ම දුරින් තියන අනාගතය පේන්නේ නැහැ කියලයි මටනම් හිතෙන්නේ, අනිත් අය තාවකාලික දේවල් කරලා මොහොතකට ලබන සාර්ථකත්වයට වඩා මට ඕනෙ හැමදාටම පවතින සාර්ථකත්වයක් ලබා ගන්න. මං මේ කිව්ව දේ තේරුම් ගන්න පුළුවන් ද දන්නෑ, ඇත්තටම මට තේරෙන්නේ නෑ ඒ දේ වචන වලින් හරියටම කියන්න.. මැඩම් මම දන්නවා මම යන්න ඕන පාර මොකක්ද කියලා, ඒකට යන්නේ කොහොම ද කියලත් දන්නවා, ඒ වගේම ඒ දේට කාලයක් යනවා කියලත් දන්නවා.. ඒත් මැඩම් මගේ වටේ ඉන්න අයට ඒ දේ තේරුම් කරන්න මට බෑ, අනිත් අයත් එක්ක සසඳලා මට බනිනවා, ඒ වගේම අම්මා හැමවෙලාවෙම බනින්නේ මට, මට තව අයියා කෙනෙකුයි නංගී කෙනෙකුයී ඉන්නවා, එයාලගෙ වැරැද්දකට එයාලට බනින්න පටන් ගත්තත් අවසානෙට ඒ බැනීම කෙළවර වෙන්නේ මගෙන්, ඉස්සර නම් මං මේ දේවල් වලට තනියම ඇඬුවා, ඒ මට යන්න ඕන පාර මොකක්ද කියලා මට හොයා ගන්න බැරි උන කාලේදී, ඒත් දැන් මට ඒ බැනීම් වලට ඇඩෙන්නේ නැති තරම්, දැන් මට පේන්නේ මගේ සාර්ථකත්වයේ පාර විතරයී, ඒත් සමහර වෙලාවට මට ගොඩාක් ලොකු කේන්තියක් දැනෙනවා, ඒ දැනෙන වේදනාව වචන වලට පෙරලන්න බෑ, ඒත් මං ඉවසගෙන ඉන්නවා.. අනිවාර්යයෙන්ම මම මගේ හීන හැබෑ කරගන්නවා, වෙනකාටවත්ම පේන්න නෙවේ මගේ පවුලේ අයට පේන්න.. බැඳීම් කියන්නේ ගොඩක් ලොකු වේදනාවක්, ඒ වේදනාකාරී බැඳීම් එකින් එක මං මගේ ජිවිතයෙන් ඈත් කරලා දානවා, අනාගතෙ දවසකවත් මාව තේරුම් ගන්න පුළුවන් කවුරුම හරි කෙනෙක් මට හම්බෙයි කියලා මම බලාපොරොත්තු වෙන්නෙ නෑ මේ වෙන කිසිම දෙයක් හින්දා මට තනිකමක් දැනෙන්නේ නැහැ, මොකද මං තනිකමට ආදරය කරනවා, ඒක ගොඩක් නිදහස් හැගිමක්, මගේ ජීවිතේ මං තනිවම සාර්ථකත්වයට යනවා, මට කවුරුවත් උදව් කරත් නොකරත් මගේ හීන හැබැ කරගන්නවා මගේ හින හැබැ කරගත්ත දවසට මගේ හිත රිද්දුව අයට සලකනවද නැද්ද කියලනම් මට දෙපාරක් හිතන්න වෙයී, මං හිතන්නේ ඒ හැමෝවම අත්ඇරලම දැම්මනම් හරි. ඒ දෙ ලෝකය නම් අනුමත නොකරාවි, ඒත් මට හිතෙන්නෙ ඒක තමයි හරිම දේ කියලා, කිසිම කෙනෙකුට හිරිහැරයක් නොකර තනියම හරි පාඩුවේ ජීවත් වෙන එක තමයි මගේ ලොකුම සතුට ❤️ ඒ වගේම මම දැන් කාටවත් වඩා වැඩිපුරම ආදරය කරන්නේ මට I love my self💜

  • @hiruninawoddaya-nc2zd

    @hiruninawoddaya-nc2zd

    Жыл бұрын

    දෙපාරක් හිතන්නෙ නෑ මං මගේ පවුලේ අය අමතකම කරලා දානවා😊

  • @Happyvibes1112

    @Happyvibes1112

    Жыл бұрын

    මම ඔයාගෙ මුලු comment එකම කියෙව්වා යාලුවේ...අපේ ගෙදරත් ඔය වගේ දේවල් වෙනෝ. නිතරම අපේ අම්මල අනිත් අය එක්ක මාව සංසන්දනය කරනව..අර ලමයට කෝමද...එයා දැන් මොනවද කරන්නෙ....මං ඒවගේ විස්තර කිව්ව්ම.. අන්න ලමයි..පෙනෝ නේ...කියනව...හරියට හිත රිදෙනවා එවෙලාවට...කාලයක් තිබ්බ මාත් කට ගහගෙන ගියා..ඔව් ඔයාලට ඉතින් ලොකු පිට අයනේ කියාගෙන...ඒත් දැන් මං වෙනස්..! ඉවසන්න පුලුවන් තරම්..මට ol තිබ්බෙ A6 B3 අම්මල මොනවද මට නොකිව්වෙ....අපේ අල්ලපු ගෙදර ආප්ප කඩයක් ...ඒ මාමා ඇහුව පුතේ ප්‍රතිඵල කෝමද කියල..අම්ම ගත්තු කටටම පැනල කිව්ව මල්ලි ලබන පාර ඉදන් කඩේ වැඩට එවන්න තමයි වෙන්නෙ කියල...මගේ පපුව කඩාගෙන වැටුන...එදයින් පස්සෙ මම නිහඬයි ! ජීවිතේ හැටි මෙහෙමයි කියල හිතන්න...අනිත් අය නිසා ඔයා එක්ක් හැම වෙලේම ඉන්න ඔයාගෙ හිත කඩාගන්න එපා....♥️ එයාල බලන්නෙ අපිව අවුල් කරන්න..මට දැන් 21. මං දැනට 2nd shy කරල results එනකන් ඉන්නෙ..මට ඕන කොහොම හරි campus යන්න ♥️ දෙයක් කියන්නම්...මාත් කාලයක් ඔහොම හිතුව..දැන් නෑ ඒත්. හේතුව , හොදට ඉගෙන ගෙන දෙමව්පියන්ට සලකන්න.. වෙන මොකටවත් නෙමෙයි. ඉගෙන ගත්තෙ එයාලගෙ සල්ලි වලින්. අත පය කොර නොකර හැදුවට මේ ආත්මෙම ණය ගෙවල සංසාර බැදීමෙන් නිදහස් වෙන්න . කිසිම දෙයක් හිතන තරම් සුන්දර නෑ...ඉවසගෙන කාගෙන ඉන්න...දිනන්න තව පොඩි දුරයි කියල ශක්තිමතව ඉමු ♥️

  • @productiondilru

    @productiondilru

    Жыл бұрын

    Apiwa kauruthma therum noganna awashtha enawa😢...man hithanne eyalata penna neme..thamanwa sathutu karanna puluwan thamantama kiyala thamanta sathutu hithena widihata wada karanna oni...eka amarui...aththatama godak...ath puluwan kiyala wishwasen wada karamu...ape paule aya mata supportive na kiyala kiyan na..eth eyala man echchara dura yanna oni na...podi job akak katama athi...godak igana ganna oni na wage manasikathwayaka idala thiyanawa....ath mada oni lecturer kenek wenna....🥺mata a goal akata yaddi godak dewal maga harenawa...mata awa danenawa....ath puluwan kiyala wiswasa karanna❤❤

  • @kalpani8279

    @kalpani8279

    Жыл бұрын

    Kawru mona kiwwth kochchr hitha ridduwth oy oyge gmn ,oyge hiinet ynn,hodt wd krnn.mon unth ammai thththai amthk krl dnn ep igen gnne eyl hindne.❤️

  • @hiruninawoddaya-nc2zd

    @hiruninawoddaya-nc2zd

    11 ай бұрын

    @@Happyvibes1112 නැහැ,, මගේ කතාව ඊට වඩා වෙනස්, දන්නවද දවසක් මට අම්මා කිව්වා උබ ඉගෙන ගත්තත් අපිට ප්‍රයෝජනයක් තියෙයීද කියලා හැමෝගෙම ජීවිත ගලාගෙන යන්නේ එකම විදියට නෙවේ.. මම හිතන්නේ වේදනාව දැනෙන්න දැනෙන්න මිනිස්සු ශක්තිමත් වෙනවා, හිතාගන්නවත් බැරි තරම්.. හරියට මං වගෙ😊 මං මෙහෙම comment එකක් දැම්මේ කවදාවත් තමන්ට තමන්ව නැති කරගන්න එපා කියන්න වගේම වැඩිහිටි කවුරුම හරි මේක දැක්කොත් එයාට එයාගේ ළමයව ජීවිත කාලෙටම නැති කරගන්න එපා කියන්න, සමහර විට ඒ නැති කරගන්නේ තමන්ගෙ අනාගතේ හොඳටම ප්ලෑන් කරලා තියන ලමයා වෙන්න පුළුවන්.. මං කියන්නේ හැමෝටම මොන තරම් බාධක ආවත් තමන්ගෙ හදවත කියන හරි දේ කරන්න කියලා කිසිම කෙනෙකුට කරදරයක් නොකර❤️💜

  • @user-tl2jf1vb4k
    @user-tl2jf1vb4k Жыл бұрын

    අනේ මැඩම් මගේ bf ට ගොඩක් කේන්ති යනවා.එයා ඒ වෙලාවට හයියෙන් කුනුහර්ප කියලා කෑ ගහනවා.මට මෙයාව මැරි කරොත් දුක් විදින්න වෙයිද.මේක බරපතල ප්‍රශ්නයක් ද මැඩම්

  • @Freshcook2023
    @Freshcook2023 Жыл бұрын

    ❤❤❤❤❤❤👍👍❤️❤️🌺🌺

  • @kumariwijekoon5945

    @kumariwijekoon5945

    11 ай бұрын

  • @Nimamusic2002
    @Nimamusic200210 ай бұрын

    Madama a/l padam karanne komada kiyala video ekak dannako

  • @prof.wasanamaithree

    @prof.wasanamaithree

    8 ай бұрын

    kzread.info/dash/bejne/lGyDmbRriLOXnrA.html kzread.info/dash/bejne/ZZyumLmpd6bJl8o.html

  • @Image.249
    @Image.249 Жыл бұрын

    Bollywood සිනමාවේ ඉන්න ඕන කෙනෙක් ❤❤❤❤

  • @ddddddd935
    @ddddddd935 Жыл бұрын

    🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @user-kn2bn7bw6t
    @user-kn2bn7bw6t Жыл бұрын

    🙂🤍

  • @prathi0423
    @prathi0423 Жыл бұрын

    අනේ මැඩම් school vadai aneth amathara devalui balance karaganne kohomada kiyannakooo😢

  • @prathi0423

    @prathi0423

    Жыл бұрын

    Plz reply😢😢😢

  • @prathi0423

    @prathi0423

    Жыл бұрын

    Ane madam anivaren oni

  • @sagarasagara4869
    @sagarasagara4869 Жыл бұрын

    මැඩම් කොහෙද ශි ලංකාවේ ඉන්නේ😁❤

  • @shehaniprashansa5293
    @shehaniprashansa5293 Жыл бұрын

    ඇග්‍රි එක්ක බයෝ කරපු කෙනෙකුට අඩු රිසාල්ට් එක්කින් කරන්න පුළුවන් ජොබ් මොනවද මිස්.හොද කෝස් මොනවද කරන්න

  • @user-ht9st5cz6j
    @user-ht9st5cz6j3 ай бұрын

    මැඩම් ඔයා කොහෙද

  • @kasXBT
    @kasXBT Жыл бұрын

    මෙයාට වයස 40+ කියන්නේ ඇත්තද ?

  • @nimashaliyanage
    @nimashaliyanage Жыл бұрын

  • @nilukarathnayaka
    @nilukarathnayaka11 ай бұрын

    Thank you madam ❤❤❤

Келесі