How to earn Money | Scam Alerts | Extra income | රැවටෙන්නේ නැතිව සල්ලි හොයමු
How to earn Money | Scam Alerts | Extra income | රැවටෙන්නේ නැතිව සල්ලි හොයමු #motivation #money
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education
Пікірлер: 134
මේ වෙලාවෙ හිත හිත හිටිය දේත් එක්ක..මට හම්බ වුණු වැදගත්ම වටිනම වීඩියෝ එකක්..ගොඩක් ස්තූතියි මිස් 😊💙
ගොඩක් ස්තූති මිස්❤ගොඩක් වටින video එකක්
ගොඩාක්ම ස්තූතියි මැඩම් ❤❤ ගොඩාක් හොද වීඩියෝ එකක්❤❤
Godak wadagath videowak. mama kamathiyi danaganna obathumiya karapu deyak oba thumiya kamathinam.
Godaak pin.loku motivation ekak gaththa
මැඩම් පොතක් ලියල publish කරන විදිය ගැන viedeo එකක් කරන්නකෝ
ඔබතුමිය දැකිමත් සතුටක් . රටටම ධනාත්මක චින්තනය මුදල් පිළිබඳව • ගූනදහම් , එදිනෙදා සාර්ථකව ජිවත්වීමේ කාලාව කියාදෙන්න. ස්තුතියි . ඔබතුමියට.
@smithrajapaksa7820
9 ай бұрын
කෙනෙක් රැවටුනොත් ඒ විදියටම දිගටම රැවටෙනවා කෙනෙක් පොඩි දෙයක් හොරකම් කළොත් ලෝක බැංකුවයි මහා භාණ්ඩගාරයයි වංචාකරල හොරකම්කරනවා.
😮Wooww godakkķ isthuthiiiiiiiii.!!"🎉 Obathumiyataaa .❤❤❤
මැඩම් ගොඩක් වටින විඩියෝ එකක් හැමදාමත් මැඩම්වම ආදර්ශයක් කරගන්නෙ 💕💕💕
ගොඩක් වටින අදහස් මැඩම් ❤
මැඩම් මේ දේවල් ගැන දැනුවත් කරන එක වටිනව. 🎉
ගොඩාක් ස්තුතියි වාසනා මිස්. මමත් online එකේ job එකක් කරන්න ගිහිල්ල, එකපාරක් රැවටුනා. එයාල මට ලොතරැයියක් අදිනවා මිලියනයක් හම්බවෙනවා කියලා හැමදාම මගේ debt card එකෙන් සල්ලි 2000, 3000 ගත්තා. එත් සල්ලි හම්බවුනේ නැහැ. අන්තිමට මම මගේ debt card නම්බර් වෙනස් කරලා එයාලට අහුවුනේ නැහැ. එයාල ප්‍රසිද්ධ නළු නිළියන්ගේ බොරු profile හදාගෙන අහිංසක මිනිසුන්ව රවට්ටලා සල්ලි ගන්නවා. අනේ මිස් මට කියන්න පුළුවන්ද ඇත්තටම salli හම්බකරන්න පුළුවන් ක්‍රම ඉන්ටෙර්නෙට් එකේ තියෙනවද කියලා? ස්තුතියි මිස්
thank u so much madam❤❤godak watina video 1k
ඔයා හරි හොදට මේවගේ දේවල් පැහැදිලි කරනවා අක්කා.....ජේසු පිහිටයි....❤❤
Madam, This video is very important. Thank you so much Madam.
Thanks a lot 👍 madam Excellent explanation Great job 👏👌👏👌👏👌👏👌😀😀😀
Thanks a lot for this motivation dear Madam ❤
ස්තූතියි ඔබ තුමියට 🌼
❤සහතික ඇත්ත. තමන් අතේ තමයි. හ හිතන දේ තුලයි දියුණුව
Mis adath godak lassanai mama balaninnema misge video ekak enakam
Thank you miss ❤ for useful video 👌👌
Thank you. Qnet කියන්නෙත් පිරමීඩ වැඩ කරන ආයතනයක්.
ගොඩක් පිං මිස්....මාත් බාහිරව උපාධියක් කරනවා...වියදම් ගොඩයි.....තැන්කුයි මිස්👊❤🌹
Me dewall kiyala dena eka watinawa godak miss
Nice to see you again madam ☺️
ඇත්තටම ගොඩක් අදහස් ටිකක්
Upload krpuw gmn comment ek keep it up 🔥
Thank you so much madam❤️hamadhamath sathutin parissamen inna madam💓
ගොඩක් වටින වීඩියෝ එකක් මැඩම් .බොහෝම ස්තූතියි මැඩම්
මැඩම් දැක්කත් සතුටුයි❤
ගොඩක් වටින video එකක් මැඩම්. මාත් තාම university 1st year, ඒත් මං මේ වෙනකොට online platform එකෙන් ගොඩක් earn කරනවා. ඒ වගේම international coperation එකකින් offer එකක පවා ආවා, join වෙලා වැඩ කරන්න, ඇත්තටම අපිට උනන්දුව , දක්ශකම තීනවා නන් ඕනම තැනකට එන්න පුලුවන් 😊😊
@upulsamarasinghe6474
10 ай бұрын
apitath kiynnako....eka kramayak....
@kavindulakshan417
10 ай бұрын
Ane ou 🙏🙏
@StatusSL208
10 ай бұрын
@@upulsamarasinghe6474 binance, crypto wge try krala balnn
@alishk_t4467
10 ай бұрын
Apitath share krnnko scam nathi online platform ekk. Specially uni students lat krnn puluvn
@tharangavitharana4468
10 ай бұрын
Please help me to find online earning method
කෙනෙක් රැවටුනොත් ඒ විදියටම දිගටම රැවටෙනවා කෙනෙක් පොඩි දෙයක් හොරකම් කළොත් ලෝක බැංකුවයි මහා භාණ්ඩගාරයයි වංචාකරල හොරකම්කරනවා.
Gadara idan mudal upayan puwan krama pilibadawa video 1 gannako madam.
ගොඩක් ස්තුතියි මිස් ❤️🥺
Bohoma sthuthit
❤🎉Thanks madam,
Thank You Miss.😊
Thank you 😊
Thank you madam ❤
Thank you ❤️
මමත් A/L ඉවර වෙලා අද වෙනකන් ගෙදරින් සතයක් ඉල්ලලට් නැ ඉල්ලුවාට දෙන්නත් නෑ එයාලට 🙂🙂
Thank u madam ♥️
Thank you madam
මිස්හරි ලස්සනයි ආදරේ හිතෙනව 💖
Thanks ❤
Miss api a DeWal igenaganne kohomada
Hodae ne.....
Online job ekak krnn aswak thiynoo eth bayi madam
Dear Madam, What are the jobs available for those who can write and speak well in English. Please enlighten us.
Madam university eke monavage subjects karanna puluwanda PhD ekak karanna
madam bahira upadi gana dannawanam kiyannako
Monada on line karanna puluwan jobs. Link ekak ewannako
Madam low attraction gana kiyaoa denko🥺plzzz
අහලා පුරුදු කටහඩක්.....යශෝදා විමලදර්මගේ❤❤❤
Kiyn na ne ithin....mekenuth rawatuna😢😅
👍🏻❤️🔥
❤
TMG කියල අලුත් Scam ඇප් එකක් ඇවිත් MTFE වගේ තාම මුල් අඩිය තියෙන ගමන් ඉන්නෙ අහින්සක මිනිස්සු අහුවෙන්න කලින් පුලුවන්නම් Video එකක් කරන්න අක්කෙ 😢🙏
Patamalawak kiyanna puluwanda
❤❤❤❤Miss
❤❤❤
❤😊
❤❤❤❤❤ 😊
Thank you very much madam ❤❤❤
Crush❤
♥️🙏
👍👍
🤗❤
❤❤❤❤❤❤
👍👍👍👌
😊😊❤❤❤❤
Online krnna pluwn job genth denuwth krnnko miss.. 😊❤️
@AbdulRaheem-hb6re
10 ай бұрын
Ow
🎉
How to become a psychologist video danna
@dreamswithiru
10 ай бұрын
Ane ow ☺️❤️
Thank you so much
🎉🎉🎉
Madam I'm the first viewer of this video. I have too been a victim of it... But madam no matter I how much I try... Mn class krnn puluwn...FB eke ad ekakuth dmm...but no views..as I don't have much friends...kawruth post share krnne na.. Freelancing eeketh dmm but eeketh deposit kla... projects awe na... But I don't like to show off...social media wla anith lamai krnwa wge... dancing covers...etc... Kisi deyk hri giyne na madam... I tried many things...but nothing works.. 😢
@StatusSL208
10 ай бұрын
Try krna ek nawathann epa, oya Binace, crypto side ek try krala balnn, gdk earn kara gann puluwn, good luck dr
@maleesharodrigo5067
10 ай бұрын
@@StatusSL208 thank you so much dear🤗 and madam thank you too for creating awareness 😊 oya kiypu eka gna to be honest I even did a research about virtual currencies in my uni last sem...but in Sri Lanka as it is not legalised much.. scam wennath puluwn neda...anika mta ternne na ane eka krnn...oya kiynnee expert option thwa coincap eke tiyenwa neda...
@StatusSL208
10 ай бұрын
@@maleesharodrigo5067 expert option nn loss wenaw wadi, eth gdk sites thiinw, work krnn, KZread search krala, tw option hoya gann dear,aniwarenma hriyai, try krna ek nwaththnn epa.
Ane akki salli hoyanna widyawa k😢
🙂🙂😍😍👍👍❤️❤️🙏🙏
👍👍👍👍👍👍👍👍👍
මැඩම් මට ඕන අඩු වයසින් එන්ගලන්තෙ ගිහින් ලොකු පඩියක් උපයන්න . මිස් ඒ වගේ පිටරට ඉඳන් ලොකු පඩියක් උපයන හැටි කියලා දෙන්න පුලුවන් ද
Ko ithin hoyana widiyak dala nane 😂
💛💛💛💛💛💛
සල්ලි හොයන්න විදිහක් 🤔🤔🤔👍
මොනාද කරන්න තියෙන්නේ ...කරන ව්දිය කියන්න ...
Madam professor kenek venna media,drama ,buddies kalata kamak nadda😢
@prathi0423
10 ай бұрын
Plz reply😢
@prathi0423
10 ай бұрын
කමක් නෑනෙ 🙃
දැන් ඔයා අපිට මොනවද කරන්න කියන්නේ සුදු මැණිකෙ
ස්තුතියි ඔබතුමියට 4372 USDT Scam එකකට අහුවුනා
@tecpkt4158
10 ай бұрын
😢😢 අය අහුවෙන්න එපා මටත් කෙල උනා
@Shanubotheju471
9 ай бұрын
Win win .lk ekth boruwkd ,පිරමිඩ ද
1xbet ගැන නේතේ කිව්වෙ 😅😹
Meka scam ekk😅
අනේ මිස් මාත් ඔහොම එකකට අහු උනා..රු .450 ක් දාලා rejister වෙන්න කිව්වේ...අන්තිමට සල්ලි දැම්මට පස්සේ කිසිම reply එකක් නෑ..😥😥😥
@Himashi_Jayawardhana
10 ай бұрын
Oyata 450 danna kiwwe you tube video baluwama salli gewnawa kiyalada dr. .matath ada ehema msg 1k awa. .Inn man eke nama balala kiyannm oyata. .ane man ekata salli danna hitiye
@thakshilawickramasinghe1018
10 ай бұрын
Ow ow dr eka thamayi...video 20 k baluwoth 1000 k gewanawa kiwwa...dawasata 100 k උපරිම balnn puluwn kiwwa...ethakota ru.5000 k hambenw kiww
@Himashi_Jayawardhana
10 ай бұрын
Ehemada. Ane thanks Dr. man heta salli danna hitiye.welawata mn oyage comments eka dakke. Thank you very much
@thakshilawickramasinghe1018
10 ай бұрын
Eyala mt salli danne account no ekak dunneth naa...ez cash krnn kiwwe...hari dr aphu oyath A wg dewal walata ahu wenne naa...
Ane madam online typing or language translator kenek widihata online website walin hoda ewa tikak piluwan nm kiyannako madam... Mata English, Chinese, hindi 3nma puluwan but exams nisa godak time dena jobs karanna ba..exams fees hoyaganna tama mn meka karanna hithuwe... Educational talent tiyenawa lankawe godak ayata..eth open worldwide part-time jobs tibbanm foreign countries wage aththatama apita ehema path ekak government eka open karanm apita puluwan online translators kenek wenna ❤❤neda madam 😊
Hi, How can I contact you....? Please it's a great help
Madamge number eka dennako pless
❤🩹❤
💗🤍❤️
@sriyanisamarasinghasriyani6881
10 ай бұрын
Thank you madam ❤️❤️❤️❤️❤️❤️
Thank you madam
Thank you madam ❤
Thanks❤
❤❤❤