Benefits of playing Sports | පාසලේ දි විශ්වවිද්‍යාලයේ දි Sports කරන අයට මේ දේවල් ලැබෙන බව දන්නවාද?

Benefits of playing Sports | පාසලේ දි විශ්වවිද්‍යාලයේ දි Sports කරන අයට මේ දේවල් ලැබෙන බව දන්නවාද?
🔴 • ඕනෑම Subject එකක Expe... ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ ( How to become an expert in a subject ) part 01
🔴 • ඕනෑම Subject එකක Exper... ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ PART 02 ( How to become an expert in a subject - PART 02
🔴studio.kzread.infop-LA...
මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. සමහරුන්ට ප්‍රශ්නයක් වුන video එක.( The true story of my PhD)/
🔴 studio.kzread.info86mz...
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
************************************************************************************* Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education
#english #motivation #wasanamaithree #lecturer #university#education #motivation #lecturer #education #university #wasanamaithree #model #photography #photoshoot #girl

Пікірлер: 39

  • @nethuprarthana8218
    @nethuprarthana82184 ай бұрын

    මේ දවස්වල අපේ school එකෙත් sports meet ඉතින් මමත් පුළුවන් විදිහට sports වලට සහභාගි වෙනවා. Sports කරද්දී මට නම් මාරම සතුටක් දැනෙනවා. Sports event වලින් ජයග්‍රහණය කරද්දි හිතට දැනෙන ඒ හැගීම මාරයි. මම නම් කියන්නේ ක්‍රීඩාව ජිවිතයටඅත්‍යවශ්‍යම දැයක්. 🎉🤩😍

  • @darshanimadusani8510

    @darshanimadusani8510

    4 ай бұрын

    💯💕💐

  • @nethuprarthana8218

    @nethuprarthana8218

    4 ай бұрын

    @@darshanimadusani8510 😍

  • @ashikihsan1946
    @ashikihsan19464 ай бұрын

    මිස්ගේ කථාව ගොඩක් වටිනවා. මමත් ඉස්කෝලේ යන කාලේ sports කරන්න උනන්දුවක් දැක්‌වුවේ නැහැ මිස්, මට බය හිතුනා මගේ ඉගෙනීමට ඒක බාධාවක් වෙයි කියලා. ඒත් පසු කාලේ මම ඉස්කෝලේ යන අන්තිම දවස්වල මට වෛද්‍යවරු sports කලේ නැත්නම් ඔයාගේ ඇඟ දුර්වල වෙනවා කියලා. එයාල කිව්ව දේ හරි මිස්. මම දැන් ස්නායු රෝගියෙක් වෙලා. ඒත් මම පාසල් ගියේ නැතත් sports කරනවා මිස්, නැත්නම් මම දුර්වල වුනොත් ඇවිදින්න බැරිවෙනවා. පාසල් ළමුන් sports meet වලට සහභාගී වෙනකොට එයාලගේ කායික ශක්තිය ගොඩක් වැඩිවෙනවා මිස්. ඔබ වගේ ශ්‍රේෂ්ඨ කාන්තාවන් වෙනුවෙන් මේ මාසේ වෙන් කරලා තියෙනවා මිස්

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai4 ай бұрын

    අපේ ජොබ් එකත් සමහර වෙලාවට අවුවේ වැඩ කරන්න වෙනවා .. අපේ රටට වැඩිය අවුවයි ඒ රටවල් . ර්ස්නෙයි ... . ඒ කඑ වෙන එක තාවකාලිකයි ..

  • @user-ks3rs3dj6m
    @user-ks3rs3dj6m4 ай бұрын

    Thanks mis ...මම Colombo University law Faculty ...මම Sports වලින් සමස්ථලංකා දිනපු කෙනෙක්...university ගිහින් ආය Sports කරනවද කියලා ලොකු ප්‍රශ්නෙක හිටියේ...මට හොද විසදුමක් ඒ ප්‍රශ්නයට මේකෙන් ලැබුනා...❤

  • @champikasudarshani6938
    @champikasudarshani69384 ай бұрын

    ගොඩක් වැදගත් වුනා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @user-go8sc8ok1f
    @user-go8sc8ok1f4 ай бұрын

    Madam විශ්ව ආකර්ශන නීතිය ගැන video ekak karannako

  • @neldore4180
    @neldore41804 ай бұрын

    Mn school කාලේ ඉඳන් ground වල කට්ට kaawa , campus ඇවිල්ල th පුළුවන් හැම sports එකකට ma ගියා ඒත් mn dinala නැහැ කවදාවත් certificates th නැහැ

  • @neldore4180
    @neldore41804 ай бұрын

    Mn school කාලේ ඉඳන් ground වල කට්ට kaawa , campus ඇවිල්ල th පුළුවන් හැම sports එකකට ma ගියා ඒත් mn dinala නැහැ කවදාවත්

  • @Dark_Knight_30
    @Dark_Knight_304 ай бұрын

    ඇයි මේ Sports පෙබරවාරි - මාර්තු මාස වලදිම තියන්නෙ . ජූනි , ජූලි , මැයි වල තිබ්බොත් වඩා හොද නැද්ද

  • @prasangaaththanayaka6484
    @prasangaaththanayaka64843 ай бұрын

    ස්තූතියි.💛

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE1494 ай бұрын

    👍☺️ Nice ma'am ✨️❤️‍🔥

  • @nashasnajeeb3762
    @nashasnajeeb37623 ай бұрын

    Thanks miss

  • @nuwanjanaka4209
    @nuwanjanaka42094 ай бұрын

    Madem mn grade 13 inne. Eth mata sports setificats na. Man asa marketing manager kenek wenna. Mata eka mage heeneta badawak weida 😥 plz reply 🙏

  • @dilshann217
    @dilshann2174 ай бұрын

    math sport met valata kamathi nathi kenek e nisa me tike school giyeth na man ane manda kavadavath sport valata yanna hitha denne ne podi kale nam giya eth dan yanna baha kiyala hithenav

  • @Dark_Knight_30
    @Dark_Knight_304 ай бұрын

    මම නම් ආසම Cricket And Football වලට . පිටිය තරග වලට වැඩිය කැමති නෑ .ආසම Cricket. Cricket Match දවසට පිස්සු වගෙ අව්ව වැස්ස ආදාලම නෑ

  • @Amaya77899
    @Amaya778994 ай бұрын

    Lecturer kenek wenna pasal kale sahathika godak watinawada madam? 😢mage health issues nisa mt sports certificates wath mokuth naha. Mt school hariyata yanna labune 11 idan. Mt pasal kale sahathika nathi eka lecturer kenek wenna godak balapaida madam😢 Thank you so much madam! ❤me wage videos digatama genna❤

  • @Dilanka.V
    @Dilanka.V4 ай бұрын

  • @user-el7kw8sg2p
    @user-el7kw8sg2p4 ай бұрын

    මිස් Government universities ද හොද Private Universities ද හොද හොද Benefits එහෙම හම්බවෙන්නෙ ඔය 2න් මොන campus වලද

  • @user-go8sc8ok1f
    @user-go8sc8ok1f4 ай бұрын

    ❤❤

  • @AshaniS556
    @AshaniS5564 ай бұрын

    මැඩම් campus දෙකක වැඩ හරියට balance කරගෙන කොහොමද කරන්නෙ කියලා විඩියො එකක් කරන්නකො. විශේෂයෙන් exam.😥

  • @SathmiraJayawardena-ws5zd
    @SathmiraJayawardena-ws5zd3 ай бұрын

    Hello Madem ,l am Grade 9 student ! I love study , I do it well and so heard. But I don't like sports and I can't do that 😢. I hope I get a scholarship for my highest education. But sports against me 😢. Can I get a scholarship from international universities? 🤔

  • @leleniwengappuliarachchige1207
    @leleniwengappuliarachchige12074 ай бұрын

    Madom girl kenek marry karanna ona age eka gena video ekak gennako.eyalage targets walata yana kota wayasa yanawa.

  • @SECRETLIFE-jj6uf
    @SECRETLIFE-jj6uf4 ай бұрын

    ❤❤❤❤❤

  • @kunsuri4033
    @kunsuri40334 ай бұрын

    Professor oya professor kenek wenakota oyage wayasa keeyada??

  • @isidharahapugoda1973
    @isidharahapugoda19734 ай бұрын

    💐💫🙏

  • @user-gg9bv3nw8o
    @user-gg9bv3nw8o4 ай бұрын

    Gedarim sports karanna denne na ..

  • @SammaniSurakshana
    @SammaniSurakshana4 ай бұрын

    ඇත්තටම mama මෙච්චර danan ideye na

  • @chamathtishan-nl3jr
    @chamathtishan-nl3jr2 ай бұрын

    චමත් ටිෂාන් පියරත්න 18 අයියා

  • @kasunprasanna5589
    @kasunprasanna55894 ай бұрын

    Manushyayekge hobby eka Certificate ekathu karana eka wenawanam aththatama eka loku deyak. Podi kale indala lamainta e wage hobby ekak purudu karawanna ona

  • @SammaniSurakshana
    @SammaniSurakshana4 ай бұрын

    Language iganima gana ewanna

  • @SammaniSurakshana
    @SammaniSurakshana4 ай бұрын

    Pita rata lami apita wada දක්ශ ayi

  • @krishnagangani61
    @krishnagangani614 ай бұрын

    අනේ මැඩම් ඔබතුමිය A/L වලට කරපු Subject තුන මොනාද 😊

  • @shenu6798
    @shenu67984 ай бұрын

    Ammoh den nm aguru gala wge Muna 😪🌝

  • @user-ot1li9cm1w

    @user-ot1li9cm1w

    4 ай бұрын

  • @neldore4180
    @neldore41804 ай бұрын

    Mn school කාලේ ඉඳන් ground වල කට්ට kaawa , campus ඇවිල්ල th පුළුවන් හැම sports එකකට ma ගියා ඒත් mn dinala නැහැ කවදාවත් certificates th නැහැ

  • @rwkwickramarathna

    @rwkwickramarathna

    19 күн бұрын

    😂😂😂😂😂😂😂

  • @hansanigunarathna7781
    @hansanigunarathna77814 ай бұрын

Келесі