1st Class Degree එකක් Target කරද්දි කරන්න ඕන දේවල්. Part II

How to get a degree with a class | Campus ගිහින් 1st class එකක් ගන්න වැඩ කරන විදිහ..
🔴studio.kzread.infop-LA...
මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. සමහරුන්ට ප්‍රශ්නයක් වුන video එක.( The true story of my PhD)/
🔴 studio.kzread.info86mz...
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education

Пікірлер: 131

  • @vageeshavidvani3063
    @vageeshavidvani30636 ай бұрын

    BA,MA,PHD ඒ දේවල් ගැනත් කියලා දෙන්න.❤

  • @shehanimalshika4313
    @shehanimalshika43134 ай бұрын

    First year නිසා ගොඩක් වැදගත්.ස්තූතියි මිස් ❤❤❤❤

  • @avindyadevindi7842
    @avindyadevindi78426 ай бұрын

    පළමු වසර විද්‍යාර්ථී අපට බෙහෝ වැදගත්, බොහෝමයක් ස්තුතියි මැඩම්🙏❤

  • @dulmi9257
    @dulmi92576 ай бұрын

    මාරම වටිනවා මැඩම් මේ වීඩියෝස්❤ thank you

  • @user-on8ci1rk3t
    @user-on8ci1rk3t6 ай бұрын

    Madamge videos godak vatinava madam. Ekama prashne english 🤒 habai ekath ara madam kiva youtube channal balala hadaaganna uparima try karanava. Thank you very much madam❤

  • @user-rr8gz7gb6i
    @user-rr8gz7gb6i4 ай бұрын

    ❤Thankyou mam.godak watina video ekak campus apita godaaak watinawa❤

  • @janadichamithya
    @janadichamithya6 ай бұрын

    This is a very valuable video.Thank you mam❤

  • @kaveeshadanwalage4692
    @kaveeshadanwalage46926 ай бұрын

    Thank you madam.ගොඩක් වටින වීඩියෝ එකක්❤❤❤❤

  • @dilshanikavindya5854
    @dilshanikavindya58543 ай бұрын

    ගොඩක් වැදගත්..thank you mam ❤

  • @kavindasankalpa8106
    @kavindasankalpa81066 ай бұрын

    ගොඩක් බලාපොරොත්තු වුනු වීඩියෝ එකක්. ❤️❤️❤️

  • @manojisamantha5004
    @manojisamantha50046 ай бұрын

    ❤️ very important things to us , Thank u Mam

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE1496 ай бұрын

    Respect ur valuable thoughts !

  • @Shenuu-tv5nd
    @Shenuu-tv5nd6 ай бұрын

    ගොඩක් වැදගත් මැඩම් ❤

  • @AmilaMunathanthrige
    @AmilaMunathanthrige6 ай бұрын

    Useful Video ❤

  • @sahansameera5124
    @sahansameera512424 күн бұрын

    Thank you so much ticher. ❤👍

  • @user-jb7mi3ut9o
    @user-jb7mi3ut9o6 ай бұрын

    Thnq so much madm.. GPA ganth thw tikk wisthara karannko madm ❤

  • @ushanisewmini960
    @ushanisewmini9606 ай бұрын

    Thank you so much madam for your help..❤❤❤❤

  • @rushinisilva9932
    @rushinisilva99326 ай бұрын

    Thank you and God bless you madam💝

  • @ImsSithumini-sy2ey
    @ImsSithumini-sy2ey6 ай бұрын

    Thank you so much, Madam.❤❤❤

  • @matildaweerarathna8718
    @matildaweerarathna87183 ай бұрын

    Thankyou madam 🙏❤️❤️🥹you're the best & the most beautiful inside & out 💕🫶you don't know how useful & insightful this video for me❣️✨

  • @Amaya77899
    @Amaya778996 ай бұрын

    Thank you so much madam..!!!❤

  • @hansanigunarathna7781
    @hansanigunarathna77816 ай бұрын

    Thank you so much Madam!

  • @rashiniwathsala3157
    @rashiniwathsala31576 ай бұрын

    Thank you madam..❤

  • @lakshanchathuranga8403
    @lakshanchathuranga84036 ай бұрын

    Thanks madam❤❤ tawa campus eka gena hema videos ma ikmaninma one ❤❤

  • @gihansahansadi9955
    @gihansahansadi99556 ай бұрын

    Thankyou soo much dear ma'am ❤

  • @user-mc8ln7qb8m
    @user-mc8ln7qb8m6 ай бұрын

    ගොඩක් ස්තූතියි මැඩම් ❤

  • @dilshanirathnayake3119
    @dilshanirathnayake31196 ай бұрын

    Thank you Madam❤️😍

  • @sandalikavya2174
    @sandalikavya21746 ай бұрын

    Thank you so much Madam❤.Madam lecture kenek widiyata apita wada karanna puluwan wenne api igena gaththa campus akema witharak nemei neda.wena campus ekaka lecture kenek wennath puluwan neda ,a komada, ane a ganath video ekak genawada

  • @isurandinethsara3523
    @isurandinethsara3523Ай бұрын

    Thanqqq so much මැඩම් 🙏🙏🙏🙏💯💯❤❤❤❤❤

  • @kawmininuwanthera2428
    @kawmininuwanthera24286 ай бұрын

    Tnq madam..❤🎉

  • @Diltwin
    @Diltwin4 ай бұрын

    Thank you Madam ❤️

  • @user-sp8is9yv8s
    @user-sp8is9yv8s6 ай бұрын

    valuable video

  • @WgDulakshi
    @WgDulakshi4 ай бұрын

    PHD එකය යන්න ඕනෙ step ටික ගැන video එක ක් කරන්න plz .ඒක ට යන අවුරුදු ගාන එහෙම

  • @chathuripriyangika5482
    @chathuripriyangika54826 ай бұрын

    Thankyou so much madam❤

  • @oshadhisakunthala45
    @oshadhisakunthala456 ай бұрын

    Thankyou madam❤

  • @user-kc2tc8xm6k
    @user-kc2tc8xm6k6 ай бұрын

    Thank you so much madam ❤

  • @kaweeshagayathri9989
    @kaweeshagayathri99896 ай бұрын

    Thank you very much madam ...

  • @AshenAshen-vj9rj
    @AshenAshen-vj9rj6 ай бұрын

    BA, MA ,PHD දැන ගන්න ආසයි කියලා දෙන්නකෝ

  • @user-kl7eu8po9d
    @user-kl7eu8po9d2 ай бұрын

    Thank you ma'am❤❤❤.

  • @harshanisandamali3696
    @harshanisandamali36966 ай бұрын

    Thank you madam 🎉❤

  • @user-ui1pz9oj8g
    @user-ui1pz9oj8g6 ай бұрын

    Thank you very much madam❤❤❤

  • @productiondilru
    @productiondilru6 ай бұрын

    Madam,research akak karana hati,publication side aka ganath vedio akak karanawada❤❤❤❤❤😢

  • @dilmitharuki8825
    @dilmitharuki88256 ай бұрын

    Thankyou madam❤️🌟

  • @ShalinduAkalanka2841
    @ShalinduAkalanka28412 ай бұрын

    Than you madam .math tawa tika dawakin madamge student kenek.UWU eke.😊

  • @thulanirandenigala-uo4vc
    @thulanirandenigala-uo4vc6 ай бұрын

    Medam, could you please make a video about law of attraction?❤😊

  • @user-yt1xw9cv7w
    @user-yt1xw9cv7w6 ай бұрын

    Thank you madam❤

  • @gihanranganaweer8550
    @gihanranganaweer85506 ай бұрын

    Gpa eka first class nethi aya komada phd ekakata yanne kiyalath puluwannam vedio ekak karanna medm , please😊

  • @koshilamuthumali9667
    @koshilamuthumali96676 ай бұрын

    2:10 100% hari.. puluwan nm university yanna kalinma English language eka hada ganna eka watinawa university gihin hadaa gnnawata wada.

  • @buddikakumari3794
    @buddikakumari37942 ай бұрын

    Thank You ❤❤❤

  • @saman8021
    @saman80216 ай бұрын

    Oya hama vedio ekakama katha karanne mune hinawa purawa gena ,watinawa e adahas

  • @Parindi-sn4lt
    @Parindi-sn4lt5 ай бұрын

    Thank you madam ❤️

  • @lalaniwasantharajapakse8143
    @lalaniwasantharajapakse81435 ай бұрын

    Ikmanata one videos thava visthara kiyanna😊

  • @ashikihsan1946
    @ashikihsan19466 ай бұрын

    ගොඩාක් වැදගත් දේවල් වාසනා මිස් කිව්වේ Campus ඒකෙ 1st Class Degree ගන්න බලාපොරොත්තු වෙන අයට. ගොඩක් අයට විභාගේ එන්නේ ඉංග්‍රීසිවලින් මිස් Degree කරනකොට. මගේ මාමලා දෙන්නෙක් මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු උපාධිය ගත්ත. එයාලටත් ගොඩක් ඉංග්‍රීසියෙන් ලියන්න තිබ්බේ මිස්. මිස් වගේ අය නිසා ගොඩක් අය විභාගය සමත් වෙනවා මිස්. පිං සිද්ධචෙනවා මිස්ට

  • @DifferentWorld-re1sx
    @DifferentWorld-re1sx6 ай бұрын

    Madam.Are there lectures in the ICT field? How long is a lecture degree?

  • @mssewwandi2847
    @mssewwandi28476 ай бұрын

    Madam final.yeat research krnna hati tikak vadipura kiyla.denna puluvand ❤ mn danata university final year eke inne

  • @user-tb2ff6hw2l
    @user-tb2ff6hw2l6 ай бұрын

    thnk you mam

  • @nadeeshqnadeesha470
    @nadeeshqnadeesha470Ай бұрын

    Thanks madam ❤

  • @vageeshavidvani3063
    @vageeshavidvani30636 ай бұрын

    GPA ගැනත් කියලා දෙන්න . මොකද්ද ඒකේ තේරුම කියලවත් මන් දන්නේ නෑ.😢

  • @djnortje7788

    @djnortje7788

    6 ай бұрын

    GPA eka kiyanne module eke credit gana result eken wadikarala ena gana okkoma moludes wala ekathu karala modules wala total credits ganen beduwama ena number eka. 2 credit module ekakata C ekak thibboth 2×2 = 4. Hama module ekema ohoma hadala anthimata okkoma ekathu karala modules wala credit gane ekathuwen bedanawa. GPA eka 3.7 wada wadi nan first class, 3.3 wada wadi nan secound upper, 3.0 wada wadi nan secound lower. Degree eka ganna aduma GPA eka 2 ta wada wadi wenna ona.

  • @sllearning5387

    @sllearning5387

    6 ай бұрын

    GPA එක කියන්නෙ මෙහෙමයි එක එක සබ්ජෙක්ට් වලට දෙන ක්‍රෙඩිට් ගානක් තියනව සමහර ඒවට 1යි සමහරඒවට 2යි සමහර ඒවට 3යි හරිද එතකොට ඔයා එක සබ්ජෙක්ට් එකකට ගත්ත grade එක B එකක් කියල හිතමු එතකොට ඒ grade එකට අදාල point ගානක් තියනවා B එකක් ගත්තම ලැබෙන්නෙ 1.75 කියල හිතමු එතකොට ඒ පොයින්ට් ගාන අර සබ්ජෙක්ට් එකට හම්බෙන ක්‍රෙඩිට් ගානෙන් වැඩි කරනවා ඒ කියන්නෙ ඔයා B එකක් ගත්තෙ ක්‍රෙඩිට් 2ක් තියන සබ්ජෙක්ට් එකට නම් ඒ 2 ගුන කරන්න ඕනි අර 1.75න්.ඒ වගෙ සබ්ජෙක්ට් ඔක්කොගෙම එහෙම හදලා මුලු සබ්ජෙක්ට් ගානෙන් බෙදන්න ඕනි.එතකොට එක සෙමෙස්ටර් එකක ඔයාගෙ GPA එක එනවා. ඒ වගෙ සෙමෙස්ටර් 8ක් තියනවනෙ අවුරුදු 4ට..ඉතින් ඒ සෙමෙස්ටර් වලත් ලකුනු ඔහොම හදල 8න් බෙදුවම හරි.ඒක තමයි ඔයාගෙ GPA එක

  • @shenu1478

    @shenu1478

    6 ай бұрын

    Thush LK එකේ කියල දෙනව. නිකන් හිටියට බෑ .හොයල බලන්න

  • @shehanimalshika4313

    @shehanimalshika4313

    4 ай бұрын

    කොච්චර වීඩියෝ KZread තියෙනවද ගිහින් බලන්න

  • @rwkwickramarathna

    @rwkwickramarathna

    14 күн бұрын

    Search Chat GPT ❤

  • @aarafathi5379
    @aarafathi53796 ай бұрын

    MSc /PhD kiynne mokkd eka kiyala dennko miss

  • @nirunisahasra6570
    @nirunisahasra65706 ай бұрын

    Thank you so much madam🤍

  • @pawaninethra4851
    @pawaninethra48516 ай бұрын

    Madam a/l walata wada karana vidiha gana vidio ekak karannako

  • @Nimarlls
    @Nimarlls6 ай бұрын

    Miss oya lassanai ❤🙂

  • @oshadhiyapa2435
    @oshadhiyapa24356 ай бұрын

    මැඩම් මේ පාර A/L ලියන අපිට වැඩ කරන්න හොඳ plan එකක් හදලා දෙන්නකෝ

  • @tutubro3502
    @tutubro35026 ай бұрын

    campus enna epaa bn. puduma kattak. al walin passe job ekkata yana widihata skills wadi karaganna. aawama thama therenne mona reddakda me kiyala🥲

  • @Hasun2
    @Hasun26 ай бұрын

    😮❤

  • @yenushishehanika
    @yenushishehanika6 ай бұрын

    😍💗😊

  • @Ladeeshahansika
    @Ladeeshahansika23 күн бұрын

    Madam mata udau karanna puluwnda.please .A/l walta me subject thuna karanna puluwnda madam.කලා විෂයන් වලට.භූගෝල විද්‍යාව /චිත්‍ර /ගණිතය please madam mata..reply karanna

  • @nalakakumara.9454
    @nalakakumara.94546 ай бұрын

    Madme hiyiye campus eke wenma boradinge ekkda nathme campus eke hostel ekeda madam😢

  • @user-ou2eu2ms2p
    @user-ou2eu2ms2p6 ай бұрын

    ❤❤❤

  • @shanakadinusha
    @shanakadinusha6 ай бұрын

    Thank you very much Prof.W.M.H...👩🤝🤍

  • @NaulaGnanissara
    @NaulaGnanissara6 ай бұрын

    ❤❤❤😊

  • @user-kn2bn7bw6t
    @user-kn2bn7bw6t6 ай бұрын

    🙂❤

  • @manjupriyanka6441
    @manjupriyanka64416 ай бұрын

    A/l Maths ekka IT karapu kenekta degree ganna update ekak dennako madam

  • @techlokka4973
    @techlokka49736 ай бұрын

    part III please madam.....

  • @kayysheeee
    @kayysheeee3 ай бұрын

    akki please give more tips❤❤❤❤❤❤❤❤❤

  • @ashachamodisubasinghe.7407
    @ashachamodisubasinghe.74076 ай бұрын

    Madam level ekin eka degree ekaka watinakama wadi wenne kohomda... monada wenas kam madam.

  • @hansikarunarathne2001
    @hansikarunarathne20015 ай бұрын

  • @SECRETLIFE-jj6uf
    @SECRETLIFE-jj6uf6 ай бұрын

    ❤❤❤❤❤

  • @pavaniudeera3837
    @pavaniudeera38376 ай бұрын

    Your mt ideal madam

  • @user-yw3jl6kk3y
    @user-yw3jl6kk3y6 ай бұрын

    madam awrudu 4ta kalin degree eka end karanna puluwanda

  • @Oshani95
    @Oshani956 ай бұрын

    Please can we have a full description about Mphil

  • @madushikadilrukshiwitharan3020
    @madushikadilrukshiwitharan30206 ай бұрын

    Reaserch ekk krnne kohomd kiyl video ekk krnn mdm🥺

  • @amilakasun5696
    @amilakasun56966 ай бұрын

    ඇත්තටම මැඩම් (ඉගෙනගන්නවා) කියන්නේ මොකක්ද??? 🤔🤔🤔🤔🙏🙏🙏

  • @hashininawarathne8764
    @hashininawarathne87646 ай бұрын

    Thank you madam..🌺

  • @user-hc9qj6gj6m
    @user-hc9qj6gj6m5 ай бұрын

    එක year එකක repeat වෙලා තිබ්බොත් 1st class එකකට යන්න බැරිද 😢

  • @kumuduniliyanage4707
    @kumuduniliyanage47075 ай бұрын

    Mam masters karana eka ganath kiyanna

  • @sadeepasujikalum
    @sadeepasujikalum5 ай бұрын

    Eka subject ekak repeat welanam lecturere kenek wenna amaruida madam.lecturere post ekatamarks ganna wena monawath karanna puluwanda madam.megena kiyannko

  • @sadeepasujikalum

    @sadeepasujikalum

    5 ай бұрын

    Lecturere kenek wenna GPA eka madi unoth ilagata try karanna hidama job monada kiyala kiyannko madam.mn asai lamaita teach karanna

  • @mdvmusic923
    @mdvmusic923Ай бұрын

    Akki external degree karana kenekta first clss ekk ganna barida😢

  • @hansinikavishani6313
    @hansinikavishani63136 ай бұрын

    Ane medamwa contact kraganna puluwan widiyak tiyeda 😔

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by6 ай бұрын

    Ol ayatath 😢❤

  • @dasunikaweesha
    @dasunikaweesha3 ай бұрын

    MA, PHD eka ganath kiyala denna

  • @tharushithimalsha3718
    @tharushithimalsha37186 ай бұрын

    Madam GPA eka gana explain karala video ekk aniwaren onee😌

  • @Motivation_vedios12345
    @Motivation_vedios123456 ай бұрын

    Madam commerce karala lecture kenek wenna puluwanda...? E kohomada kiyala kiyala dennako....😢😢

  • @shehanimalshika4313

    @shehanimalshika4313

    4 ай бұрын

    First class or second upper class එකක් ගන්න ඕන ඕනම විෂයකින් main subject එක දක්ෂතාවය අනුව තෝරගන්න One year research experience තියෙන්න ඕන ඒ කියන්නෙ තමන්ගෙ ම research සහ පොත් පත් ලිපි ලේඛන පළ කරනව වගේ subject එකට අදාළ දේවල් කරලා තියෙනව නම් ගොඩක් ම හොඳ යි

  • @Motivation_vedios12345

    @Motivation_vedios12345

    4 ай бұрын

    @@shehanimalshika4313 thank you 💖

  • @thilinijeewanthi-nx5hd
    @thilinijeewanthi-nx5hd6 ай бұрын

    Mn follow karane madam wa. Dawasaka madam wage thanakata enn godak loku asawak thiyenav madam. Dawasaka madam wa dakinn labennath kiyla prarthana krnv. Thank you so much madam ❤️

  • @bunch3008
    @bunch30086 ай бұрын

    Mata repeat 2k tyenwa 1st semester eke.mata class ekk bari weid ganna😢

  • @productiondilru

    @productiondilru

    6 ай бұрын

    Anik sem tikata 1st classes ganna balanna...athakota puluwan wei....

  • @manulajayasinghe-wj2ne
    @manulajayasinghe-wj2ne6 ай бұрын

    මන් lecture එකේදී කොච්චර යාළුවන්ට කොච්චර හොර අත්සන් ගහන්න ඇති ද😢😂😅💔🤭

  • @wisalbro9955
    @wisalbro99556 ай бұрын

    ඔයා ඉංග්‍රීසි පන්ති කරනවද

  • @prasangaaththanayaka6484
    @prasangaaththanayaka64846 ай бұрын

    මැඩම් දැන් මොන campus එකේද lecture කරන්නෙ....

  • @nuwanweerasekara6285

    @nuwanweerasekara6285

    6 ай бұрын

    Uva wellassa university එකේ.

  • @Poorni_Sewwandi
    @Poorni_Sewwandi6 ай бұрын

    First class degree ekkt GPA ek kiyk onid miss

  • @sashii4685

    @sashii4685

    6 ай бұрын

    minimum 3.7 points

  • @rwkwickramarathna

    @rwkwickramarathna

    14 күн бұрын

    4.0

  • @pramindusahansara1358
    @pramindusahansara13586 ай бұрын

    Thank you so much madam ❤

Келесі