New year planing 2024 | අලුත් අවුරුද්දේ මගේ Plan එක
New year planing 2024 | අලුත් අවුරුද්දේ මගේ Plan එක #education #motivation
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education
Пікірлер: 263
හරිම ලස්සනයි . අගනා උපදෙස් ටිකක්. ජීවිතය දිනන්න ලස්සන බලාපොරොත්තු ගොඩක්,ඒවා සාර්ථක කරගන්න විධිමත් සැලසුමක්. හැමදේට ස්තූතිවන්ත වෙන්නවා මැඩම් .❤🙏
මැඩම් badminton සෙල්ලම් කරන්න ගිහිල්ලා නෙහ්.😅😅 ලබන්නාවූ අලුත් අවුරුද්දක් සුභ නව වසරක් වේවා..❤❤❤
2023 අවුරුද්දේ මට හැබෑ නොවුන හැම හීනයකටම මං යනවා මේ මගේ අවුරුද්ද මැඩම්ට ගොඩක් ස්තුතියි වගේම ලබන්නාවු අලුත් අවුරුද්ද හැමෝටම සුබ වේවා❤❤
ඔබතුමියත් ලස්සනයි . ඔබතුමියගේ වැඩ පිලිවෙලත් ලස්සනයි . වචනත් ලස්සනයි ඔබතුමිය අපේ රටට වට්නා සම්පතක් . ඔබතුමිය වගේ තව 10ක් හිට්‍යා නම් මගේ රට ගොඩක් ලස්සන වේවි.. එක පුන් සදින් දුරුවෙයි ලොව ගන අදුරු ...... ඔබතුමිය පිරුණු සද වගේ . ඔබඔබතුමියට සුභ අලුත් අවුරුද්දක් වේවා!.
මැඩම් නම් රහස් පිරිච්ච චරිතයක් 🤔🤔🤔🤗🤗🤗🤗💙💙💙💙
ලබන්නා වූ අලුත් අවුරුද්ද madam ගෙත් සැලසුම් බලාපොරොත්තු ඉටු වෙන ලස්සන අවුරුද්ක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
2024 දී මමත් ඔය විදිහට කතා කරන්න පුලුවන් ....මන් ගැන මටම සතුටු වෙන්න පුලුවන් චරිතයක් වෙනවා අනිවාර්යයෙන් ම❤
ඉසුර චන්ද්‍රසිරි අපේ යාළුවෙක් මෙයාගේ ආදරනීයම මහාචාර්වරිය ඔයා මිස්❤️ එයත් ඔයාලගෙ යුන්වර්සිටියෙම
ගොඩාක් ආඩම්බරයි සහ සතුටුයි වාසනා මිස් ගොඩාක් දියුණු වෙලා අනිත් අයට සහ කුඩා ළමුන්ට උදවු කිරීම ගැන. මිස් තව ගොඩක් සාර්ථක වෙලා ගොඩක් අයට උදවු කරන්න ඕනේ. ලංකාවේ වගේ පලස්තීනයේ ඉන්න අහිංසක ළමයින් දුක්විඳිනවා අම්මා තාත්තා නැතිව, කන්නේ බොන්නේ නැතුව. ඊශ්‍රායලයේ බෝම්බ දාලා අහිංසක ළමයින් මරනවා, ළමයින්ට දෙමාපියන් අහිමි කරනවා. මේක කෘර සමාජයක් මිස්. එයාල අනිත් අයගේ, දෙවියන්ගේ උදවු බලාපොරොත්තුවෙන් ඉන්නේ. මම වගේ අයට හම්බවෙන්නේ සුළු ආදායමක් මිස්, ඒකත් අපේ සහෝදරයො උදුරගන්න බලනවා. මට මිස් වගේ හොඳ අය හම්බවෙන්නේ නැහැ ජීවිතේ.
Thank you so much ❤ Godak dewal igena gaththa
Thank you 🎉❤Happy new year.may your all dreams and aspiration come true.💯💥🙋
🤝Ahagena innath asai madam kiyana upades..thank u madam🙏💟 Happy new year madam.. madamgeth 2024 aurudde siyaluma dewal sarthaka venna ona !!!❤🧚♀️
Thank You madam ❤ May your all dreams come true in 2024. Happy New Year🥳
ඉතාම වටිනා ,ආදර්ශමත් කතාවක් මැඩම්. මගේ ජීවිතේට නම් මැඩම්ව ලොකු ශක්තියක්💖💖💖 මැඩම්ගෙත් ඉදිරි සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා🙏🙏🙏 වාසනාවන්ත, සුබම සුබ නව වසරක් වේවා මැඩම්!!!
Thank u Madam.. madam lokuu motivation ekak mata... madamge 2024 siyalau balaporoththu..e ayurinma itu wewa...❤❤❤
ow oya thamai mama dakapu lassanama, hodama Prof .... Oyage athdakeem api ekka beda ganna eka gana harima sathutui......HAPPY NEW YEAR MY LOVING PROF.....
ලබන 2024 ත් මැඩම් අපි ලගම ඉන්න ඕනේ බුදුසරණයි මැඩම් මැඩම් කතා කරන වචනයක් ගානේ සහ ඔය හිනාව තුළ තියෙන්නේ ආදරය, ගොඩක් ඉස්තුති මැඩම් ❤
බොහොම ස්තූතියි මැඩම්. තෙරුවන් සරණයී... සුබ නව වසරක් වේවා..!!❤❤🌹
සුභම සුභ ජය සපිරි, නිරෝගීමත්, නව වසරක් වේවා! ඔබතුමියටත් ❤🙏
Inspiring , Wishing you a Happy new year 😍✨️♥️
Thank you so much madam ❤ You are my inspiration 😊❤ I achieve my targets 2024 🎉 Yeah I do it😊
Thank you madam. Actually your wards inspire & motivate us.😊
Thank you madam your strong advice....Happy new year ....බුදුසරණයී .
Adara niya charithayak❤❤❤
Thank u madam❤❤ Happy new year 2024🌠🌸🙏
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මැඩම්❤❤❤❤හැමදාමත් ආදරෙයි අපිට යෝධ හයියක් වෙනවට❤❤❤මැඩම්ගේ හැම වචනයක්ම අපිට ගොඩක්ම වටිනවා❤❤❤❤
Thank u so much miss. Your advices are very helpful to success our lives. ❤❤
2024 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️🙏
Good lesson Wasana.
Thank you madam🥰 madamge wachana Tika ashirwadayak wage🥰
Thank you miss ... happy new year ❤😊 aderei mis
අදත් වටිනා video එකක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
ඔයාගෙ උපදෙස් ගොඩාක් පිලිපදිනව...එවට thanks..ඒ වගේම මැඩම්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරනවෝ..❤️❤️❤️
🙏❤️❤️❤️❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා❤❤ මැඩම් 😍😍
මැඩම් ට ලැබුවාවූ 2024 අලුත් අවුරුද්ද නිදුක් නිරෝගි සතුට සෞභාග්‍යය පිරි සුබ නව වසරක් වේවා 🎊 💐 😇 😊
Happy new year mis. thank you
Madam wenadatat wada lassanai . Obathumiyage hita pahadili obathumiyata godak pin
Thank you madam ❤ Happy new year🌻
You are a great person Professor. 🙏🙏🙏❤
Thank you madam. Wish you happy new year ❤❤❤
බොහෝම ස්තූතියි මැඩම් මේ වගේ වීඩියෝස් දානවට.මැඩම් වීඩියෝ එකක් දානකන්ම බලන් ඉන්නෙත්.මැඩම් විශ්ව ආකර්ශන නීතිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ.❤
Thank you madam❤ ✨ Wish you happy new year madam🎉✨
Thank you so much madom ❤ & Happy New Year 💐🫂
Thank you madam .wish you happy new year❤
හරිම ලස්සන අදහස් ටිකක් සුපිරි එන්න අපි එකතු වෙමු හොද දෙයක් කරමු
Happy new year 2024 maam🖤🌷
මිස් ඔයා ගොඩක් ලස්සනයි❤ වටිනවා කියල දේන හැමදේම❤
Thank you for your valuable words ma ' am ❤👍😍
Thank you madam for this video ❤️
I wish you happy new year .......!🤗 Thanks a lot 👌madam for ur advice 😃👍👌 Excellent teaching 👌👍👌👍👌👍👌👏👏👏👏😃 ........! 🙏
මිස් හරිම ලස්සන යි මිස් ❤ එන්නම ලස්සන වෙනවා 😍 මන් බලන් හිටියෙ වීඩියෝ එකක් දානකම් ❤
ගොඩක් ස්තුතියි මැඩම්💗
අම්මෝ මැඩම් බැඩ්මින්ටන් play කරනවද 😮😮❤❤ ලබන්නා වූ 2024 නව වසර ඔබතුමියට සියලු ප්‍රාර්ථනා ඉටුවන සාර්ථක සුබ නව වසරක්ම වේවා !!! ❤🙏🙏
Thank you madam Happy new year❤❤❤
Happy new years madam. Thawa lassana videos enakal api balan innawa🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
Thank you ma'am. Thanks a lot give to good advice for us .❤
Happy new year madam මන් ඉස්සලම්ම මැඩම් ගේ වීඩීයෝ එක බලලා තමයි අද අලුත් අවුරැද්ද පටන් ගන්නේ❤️❤️❤️❤️
Happy 2024 Madam 💕🌸
Thankyou medam Medamge siylu balaporoththu ishta wena subama suba aluth auruddak wenna kiyala prarthana karanawa❤
You are so cute❤🥰🧚♂️ As well your attitudes are great ❤ Cheers for a better year❤🥰
Big fan of you prof. ❤
සුභ නව වසරක් වාසනා මිස් ඔබට
Thank you madam.... this is a great motivational speech I have heard in 2024... I'm a BA Student MCU University Bangkok Thailand. I love you madam...pls make more videos for us... it's really helpful for all students like me.
Thanq.. 😊
Happy new year miss
Happy new year miss❤️❤️
Happy new year madam.....thank you❤🎉
Mn dakupu වැදගත් lassana mam kenek....❤❤❤❤
Happy new year miss ❤❤🎉
Happy New year madam 💖 🎉
Nice to see a humble personality like you Professor ❤...
Happy New Year Madam..❤❤🎉
😊😊 good luck madam
Happy new year
😊HAPPY NEW YEAR MISS ✨
Happy new year 🎉❤
Happy new year madam❤
ආකර්ශනීයයි❤
Happy new year medam. ❤🎉
God bless you and keep you safe everyday
You are very talented ❤
Wish u a happy new year mam🥰
ස්තුති යි මිස් 😍🙏❤️🏆🦋💚💛🧡
You are my inspiration ❤️ professor ❤️❤️
Happy new your madam ❤❤❤
Thank You Madam ❤✨
අනේ මගෙ මැඩම්ට හරිම ආදරෙයි😍😍😍😍🌹🌹🌹 ඒ දුන්නු උපදෙස් ටික මාරම වටිනවා මැඩම්😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️ මැඩම්ට සුබම සුබ නව වසරක් වේවා😘😘😘❤️❤️❤️❤️❤️මැඩම්ගෙ ඉදිරි වැඩ කටයුතු සෑම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථකම වේවා ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍
Thank you so much madom ❤️🫂
Math madam wage thama .mn korean teach kranne mta me vedio aka godk help una ❤️
Happy New year 2024❤❤❤❤❤❤
Thank you miss❤
Happy New year 🎉 ✨️ 💛
Great ❤
Thank you universe for met me a great guide like you madam ❤
Happy New year medam❤
Thankyou professor💕
Thank you so much madam.. mata madam ekka personally ktha karanna puluwanda?
congratulations madam...
ලස්සනයි මැඩම් ❤️🥰
Thank you miss💖💖💖💖