know what you need, never let it go | ඕනම දේ අතෑරලා දුක් වෙන්න එපා |

know what you need, never let it go | ඕනම දේ අතෑරලා දුක් වෙන්න එපා | #motivation
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education

Пікірлер: 118

  • @dinushidinu04
    @dinushidinu049 ай бұрын

    දෙවියෝ සැනසිල්ලේ මවපු රූපයක්, හඩක්, හිනාවක් බුදුසරණයි මැඩම් ❤️

  • @Spcreation2015

    @Spcreation2015

    9 ай бұрын

    Ow madam oya harima lassanai

  • @lochi4821
    @lochi48218 ай бұрын

    second shy කරන්න මම ගත්ත තීරණය හරි.. අපි මිනිස්සු සමහර වෙලාවට සමහර දේවල් කරගන්න බැරි වෙනවා, ඒත් අපිට ඒක ඕනිම නම් ආයෙත් try කරන්න වෙනවා.

  • @samanthapriyankara4700
    @samanthapriyankara47009 ай бұрын

    මැඩම්...🙏🙏🙏සහතික ඇත්ත කියපු දේ...මහන්සි නොවී අතහැරියම , කාලයක් ගියාම තේරෙනවා අපරාදේ කියලා...විශේෂයෙන්ම අධ්‍යාපනය..

  • @Upeksha103
    @Upeksha1037 ай бұрын

    මම හිතින් වැටෙන කොට මිස්ගෙ වීඩියෝ බලනවා. හිතට ලොකු සහනයක් දැනෙනවා. එච්චරටම මිස්ගෙ වචන හිතට හයියක්. ගොඩක් ස්තුතියි මැඩම්❤🙏

  • @user-fp6jg3eo2w
    @user-fp6jg3eo2w8 ай бұрын

    මහන්සි නොවී අතඇරලා දාපු ගොඩක් දේවල් ඕන වෙන කාලයක් එනවා,එදාට ඉතුරු වෙන්නේ පසුතැවීමක් විතරයි

  • @meerigamasamitha3361
    @meerigamasamitha33619 ай бұрын

    අවැසි දේ අවැසිම වෙලාවට. ඔබතිමියගෙන්.📚

  • @SECRETLIFE-jj6uf
    @SECRETLIFE-jj6uf9 ай бұрын

    මගෙ ජීවිතෙත් ලස්සන කරගන්න ඕනේ කියලා මට හිතුනෙත් ප්‍රොෆෙසර් නිසමයි. ඔබ තුමියට ගොඩාක් පින් මට මාවම ලස්සනට හදාගෙන ඉස්සරහට අරන් යන්න උදව් කරනවට❤

  • @amilakasun5696
    @amilakasun56969 ай бұрын

    දුක් වෙන්න වෙනවා නම් කවදාවත් ඕනම දේ අතහරින්නෙ නෑ මැඩම්!!!🤗🤗🤗👍

  • @user-ig4dn8jz1o
    @user-ig4dn8jz1o8 ай бұрын

    මන් අනිවාර්යයෙන් ම මිස් වගේ වෙනවා❤️ මගේ ජීවීතේ මන් ආසම පුද්ගලයා❤️

  • @11D11_-
    @11D11_-8 ай бұрын

    බොහොම ස්තූතී මැඩම් ❤ මේ වෙලාවෙ වැදගත්ම කරුනක් තමයි මේ❤❤මං download කරා❤ 6:20 🔥💪

  • @nadithanuran4114
    @nadithanuran41148 ай бұрын

    මට වෛද්‍ය පීඨයට යන්න ඕනෙමයි 🥺🥺🥺🥺😘😘😘😘😘 ,,, 3rd shy එකෙන් මැරීගෙන කරලා හරි යනවා යනවමයි වෛද්‍ය පීඨයට ,,, මට අවශ්‍ය නෑ ලේසි දේවල් ,, මැරිලා හරි කරනවමයි 😍😍

  • @ashikihsan1946
    @ashikihsan19468 ай бұрын

    ගොඩාක් ස්තුතියි වාසනා මිස්. මම සමහර දේවල් ඉගෙනගෙන භාගෙට නතරකලා ඒක ඉගෙනගන්න අමාරු නිසා. මම පසු තැවුණ මිස්, අවශ්‍ය දේ ඉගෙනගන්න බැරි වුණාට. මිස් කිව්වා වගේ කිසිම දෙයක් අපි අත හරින්න හොඳ නැහැ. මිස් වගේ අය තමා මම මානසිකව වැටිලා ඉන්න කොට ගොඩ ගන්නේ. ස්තුතියි මිස්

  • @GayanHennayaka0
    @GayanHennayaka09 ай бұрын

    ගොඩක් පිං මිස් මෙහෙම වටිනා අදහස් මිනිස්සුන්ට දෙනවට

  • @user-yw6bm2gv6x
    @user-yw6bm2gv6x9 ай бұрын

    Thank You miss ❤😊 goda kalekin

  • @malithindrajith4363
    @malithindrajith43636 ай бұрын

    Budu Saranai !!! Obathumiyata

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb9 ай бұрын

    හරියටම හරි❤

  • @PiumiNethsara-vi1iv
    @PiumiNethsara-vi1iv9 ай бұрын

    Miswa dakinna hari asai ane mis hari lassanai 😍💗 dakala katha karanna tibbanm

  • @dhananjiopna4629
    @dhananjiopna46299 ай бұрын

    Godak kalekin miss 🙇‍♂️❤ Mama me dawas wala loku patalavillaka hitiye 🤕 me dawas wala mama hithuweth mewama thama ☺ godak thak you miss 🙇‍♂️❤

  • @user-go8sc8ok1f
    @user-go8sc8ok1f8 ай бұрын

    Thank you madam .ගොඩක් වටින වීඩියෝ එකක්

  • @dewantha_perfection
    @dewantha_perfection9 ай бұрын

    Best Motivation 😪❤

  • @lochanaanurudhdhi4780
    @lochanaanurudhdhi47806 ай бұрын

    Thank you so much. Godak pin madam.❤🙏

  • @Sankalpapathirana
    @Sankalpapathirana9 ай бұрын

    godak kalekin.🥰

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE1499 ай бұрын

    Respect your valuable thoughts 🙏

  • @DasuniWathsala-nf4kc
    @DasuniWathsala-nf4kc9 ай бұрын

    Godak thaks medam godak adaraei

  • @randikadayan2112
    @randikadayan21129 ай бұрын

    Thank you 🙏💛

  • @chamodsandaruwanekanayaka2969
    @chamodsandaruwanekanayaka29699 ай бұрын

    Thank you maam ❤

  • @LionelPerera-ok2rj
    @LionelPerera-ok2rj9 ай бұрын

    Madam.Thanks for the motivation

  • @lochi4821
    @lochi48218 ай бұрын

    Madam ගොඩක් අමාරුයි මේක අල්ලගෙන ඉන්න 🥺 මම ආසාවෙන් පටන් ගත්තෙ.. ඒත් මට අමාරුයි.. බයයි.. ආයෙත් ගෙදර අය මට මේක කරන්න chance එකක් දෙන්නෙ නෑ..

  • @nadithanuran4114

    @nadithanuran4114

    8 ай бұрын

    ඔයා මේ සැරේ 2nd shy එකද කරන්නේ

  • @nadithanuran4114

    @nadithanuran4114

    8 ай бұрын

    1st shy results කොහොමද ඔයාගේ

  • @nadithanuran4114

    @nadithanuran4114

    8 ай бұрын

    3rd shy වෙනකං හරි යන්න , medicine ම යන්න කැපවෙන්න 🥰😘

  • @kokilaharshani1393
    @kokilaharshani13938 ай бұрын

    බොහොම ස්තූතියි මැඩම්..❤💜💛

  • @user-iw6my8cs8e
    @user-iw6my8cs8e8 ай бұрын

    Thank you very much madam... ❤️

  • @user-eu4ji2mp7i
    @user-eu4ji2mp7i9 ай бұрын

    Godk pin madam❤️

  • @jinapriyawaidayanatha6770
    @jinapriyawaidayanatha67707 ай бұрын

    Good luck mam❤love you❤

  • @nashasnajeeb3762
    @nashasnajeeb37628 ай бұрын

    Thankyou miss ❤ this issue I really have in present

  • @thisharmadhushanka
    @thisharmadhushanka9 ай бұрын

    Thank you ❤❤❤❤

  • @senithikusalya7578
    @senithikusalya75788 ай бұрын

    Thank you very much madam 😊🙏💝

  • @Emasha23
    @Emasha239 ай бұрын

    Thank You madam...❤

  • @manojagunarathna2367
    @manojagunarathna23679 ай бұрын

    Thank You Madam❤❤🙏🙏

  • @Emasha23
    @Emasha238 ай бұрын

    Thank You madam ❤🎉

  • @abdulbuhary4929
    @abdulbuhary49297 ай бұрын

    I don't know why literally I'm at the edge of tears watching this video

  • @devindalakshan6084
    @devindalakshan60848 ай бұрын

    Godk pin madam 🙏❤️🙏

  • @sanduniwasana1020
    @sanduniwasana10209 ай бұрын

    Thank you madam🌸❤️

  • @helikaweerabandara31
    @helikaweerabandara319 ай бұрын

    Ane madam wa iye town hall eke dakkama maara sathutak awa Iye karapu speech eka jiwitheta maara watinawa 😍 Thank u ma'm

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE1499 ай бұрын

    Respect you ma'am 🙏

  • @hygffg
    @hygffg9 ай бұрын

    Thank you madam ❤️❤️

  • @kalpaweerakoon3762
    @kalpaweerakoon37629 ай бұрын

    Thx❤

  • @dilupathushara8421
    @dilupathushara84217 ай бұрын

    Thankyou madam

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna82608 ай бұрын

    Thanks

  • @freelancer2449
    @freelancer24499 ай бұрын

    😍😍😍😍😍😍 Madamge hama wachanema watinawa

  • @tharushikavindiya1343
    @tharushikavindiya13434 ай бұрын

    ඇත්ත මැඩම් පිං ❤ al krl practical ekt lasthi wengmn hod mortiveshon ekak ❤

  • @prasangaaththanayaka6484
    @prasangaaththanayaka64847 ай бұрын

    මැඩම්, මම A/ L exam kare 2022. ඉතිම් මගෙ result එක්ක මාව සබරගමුව campus එකට select වෙලා. ඇත්තටම ඒ ගැන මට සතුටුයි. ඒත් මැඩම් cut off marks බැලුවහම මට kelaniya campus එකට යන්නත් පුලුවන්... z ලකුණු ඇති. ....... ඒත් මැඩම් මං campus select කරද්දී kelaniya Campus එක තමයි අන්තිමට දැම්මේ මං...... ඉතිම් මැඩම් මං kelaniya campus එකෙන් ආය ඉල්ලුවොත් මට එන්න පුලුවන්ද ....එහෙම ආවෙ නැත්තම් මට සබරගමුව campus එකට යන්න තියෙන එකත් cancel වෙනවද......

  • @sandunisurunath3773
    @sandunisurunath37739 ай бұрын

    Thank you madam

  • @dinukiakithmadisanayaka6806
    @dinukiakithmadisanayaka68068 ай бұрын

    මැඩම් ❤

  • @ChithraFernando-rv5tv
    @ChithraFernando-rv5tv8 ай бұрын

    බුදු සරණයි මැඩම්

  • @supunnirmal3297
    @supunnirmal32979 ай бұрын

    1comment eka magen ❤❤❤❤

  • @Siyamore-11
    @Siyamore-119 ай бұрын

    , mamath ICT course ekak karala ata arala damma, dan hithenne aparadi kiyla, girl guide wala wada tika karannath mama maara kammali kame hitiye, 15 yrs sampurnaa wenna kalin eka karanna one, ata arala dannm kiyla hituwe, eth Madam nisa ata arinne na, Thank u Madam ❤

  • @hansanigunarathna7781
    @hansanigunarathna77818 ай бұрын

    Madam mawa kyewwa wage . Madam mn campus select welath giye ne ea decision eakata adath mn godak pasu thewenwa. Madam dn mn Kelani university eake external B.A. degree eaka krnwa. Madam ge hema video eakakma mn blnwa ea hema video eakakinma jiwitheta eakathu kara gnn godak dewal thiynwa. Thank you so much Madam. Budusaranai madam 🙏

  • @Chammi.
    @Chammi.8 ай бұрын

    Research gana viedeo ekk krnnko madam

  • @pabasaradewani1679
    @pabasaradewani16797 ай бұрын

    Madam,please reply me 🥺 හැමෝටම campus යන්න බෑ campus ගන්නෙ සීමිත පිරිසක් . එත් A/L හොදින් Pass aya කොහොමද ජීවිතේ ජයගන්නෙ අපිට මොනවාද තියන options .ane madam please eegena video ekak karanna 🙏🙏❤️

  • @productiondilru
    @productiondilru9 ай бұрын

    Madam research akata oni wrna dewal kiyala dennako❤

  • @stylish9759
    @stylish97599 ай бұрын

  • @oshadhisakunthala45
    @oshadhisakunthala459 ай бұрын

    ❤❤❤

  • @samindifernando9585
    @samindifernando95857 ай бұрын

    Madam professor kenek venna iskole yana kale idala kohomada vada karanna one

  • @user-cb9fu2lq6z
    @user-cb9fu2lq6z9 ай бұрын

    ❤❤

  • @koshanaawishka2096
    @koshanaawishka20968 ай бұрын

    මැඩම් , ඔයා මේ වගේ ලොකු තැනකට ආපු රහස ගැන video එකක් කරන්න පුලුවන්ද

  • @koshanaawishka2096

    @koshanaawishka2096

    8 ай бұрын

  • @koshanaawishka2096

    @koshanaawishka2096

    8 ай бұрын

    👌👏👍

  • @N.Rgehedjdmknmslzlpzpl
    @N.Rgehedjdmknmslzlpzpl9 ай бұрын

    3rd shy ek Skip krnn hithan weda Kal Dana mm😢ada edan weda krnawa shy ek wenuwen

  • @hasaranginimesha1679
    @hasaranginimesha16799 ай бұрын

    ❤❤❤❤

  • @LoraFernando500
    @LoraFernando5009 ай бұрын

    Madm ekka katha karanna thibba nm kiyala hithenawa

  • @sitharaamarasinghe2442
    @sitharaamarasinghe24429 ай бұрын

    ❤❤😊

  • @sulochanasenanayake9303
    @sulochanasenanayake93039 ай бұрын

    💚

  • @supunnirmal3297
    @supunnirmal32979 ай бұрын

    Miss godak kalekin 🤔🤔🤔🤔

  • @UACS
    @UACS9 ай бұрын

    💕👍💕

  • @poppypositivepodcast4813
    @poppypositivepodcast48139 ай бұрын

    💕🌸💕🌸

  • @ayeshjayasundara5792
    @ayeshjayasundara57929 ай бұрын

    🎉

  • @ridmilayeshika2286
    @ridmilayeshika22865 ай бұрын

    ❤❤❤❤❤

  • @hashinianjaly4551
    @hashinianjaly45519 ай бұрын

    🥺❤️

  • @study-ht5fw
    @study-ht5fw9 ай бұрын

    a/l walata vidoekak gennako madem

  • @srimalisewwandi6025
    @srimalisewwandi60258 ай бұрын

    Miss wage wenna asaii🙏

  • @kawindyarajapaksha6496
    @kawindyarajapaksha64969 ай бұрын

    Madam ..madam first shy ekenm exam pass wunada...

  • @dilhanibhagya934
    @dilhanibhagya9348 ай бұрын

    Exam hdt krgnna oni mt campus ynn oni❤😢😊

  • @pawithramadhubhashini5888
    @pawithramadhubhashini58889 ай бұрын

    Ane madam campus eke wada tika piliwelakata karaganne kohomada, hoda job ekakata yanna campus ekedi karanna oni dewal, gana kiyala dennako. Thawama first year eke 1st sem eke nisa therenne na kohoma karagannada kiyala. Exam lagai hithaganna baruwa inne madam.

  • @nethuallpositive

    @nethuallpositive

    9 ай бұрын

    Universe in you channel eke videos poddak balanna..oyatama terei wada tika kara ganne kohomada kiyala?..

  • @chanaka_madhushan.
    @chanaka_madhushan.9 ай бұрын

    I miss my job

  • @nishadinethmini7294
    @nishadinethmini72948 ай бұрын

    Akiyoo oya reta hinemut penawa

  • @nashasnajeeb3762
    @nashasnajeeb37628 ай бұрын

    😢😢 there is no way to enjoy life

  • @chirakshikalpya
    @chirakshikalpya8 ай бұрын

    Medam.. university lecturer knk wenna puluwan 1st class thiyana ayata witharada Medam.. ekata age limit ekak thiyanawada medam

  • @thelittleitsybitsy

    @thelittleitsybitsy

    8 ай бұрын

    2nd upper lz ayatath puluwan

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p8 ай бұрын

    DEERGAYU VEHVA ADHARANEEYA SOYURIYA WASANA SUNDHARAI. WADASATAHANA. CHIRAN JAYATHU. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI

  • @NalikaNalika-lj6qs
    @NalikaNalika-lj6qs6 ай бұрын

    මිස් , මගේ හොඳ ම යාළුවා අහේතුක ව මාත් එක්ක තරහ වුණා..... දැන් මම මොකද කරන්න ඕනි😢

  • @N.Rgehedjdmknmslzlpzpl
    @N.Rgehedjdmknmslzlpzpl9 ай бұрын

    3rd shy ek Skip krnn hithan weda Kal Dana mm😢

  • @nadithanuran4114

    @nadithanuran4114

    8 ай бұрын

    ඔයා biology ද කරන්නේ

  • @hansikadhadigamaarachchige531
    @hansikadhadigamaarachchige5318 ай бұрын

    මැඩම් මට මැඩම්ව සම්බන්ධ කරගන්න විදිහක් නැද්ද 😔මගේ පුද්ගලික ප්‍රශ්නෙකට ඇඩ්වයිස් ගන්න

  • @gayanmaduranga4962
    @gayanmaduranga49629 ай бұрын

    ඕනෙම දේ අතෑරපු කෙනෙක් මම...! මට කැම්පස් සෙට් උනා 2017 අවුරුද්දේ A levels වලින්..! ඒත් මට ඒක කරගෙන යන්න පුලුවන් උනේ නෑ ඒ වෙලාවේ මං හිටපු තත්වේ අනුව.. ඕනෙම දෙයක් වටින දෙයක් තමයි මාත් අතෑරියේ..! ඒ කාලේ ඒකේ වගකීම මං දැම්මා වෙන කෙනෙක් ට..! ඒකට හේතුව ඒ කෙනා කියලා.. ඒත් මං පස්සේ තේරුම් ගත්තා එතන මගේ තමයි වරද කියලා..!

  • @sriyanisamarasinghasriyani6881
    @sriyanisamarasinghasriyani68819 ай бұрын

    Thank you madam ❤❤❤❤

  • @sujanirangika4693
    @sujanirangika46939 ай бұрын

  • @lakshikakavindi158
    @lakshikakavindi1588 ай бұрын

    ❤️❤️❤️

  • @samaliwanni691
    @samaliwanni6919 ай бұрын

    ❤❤

  • @Ashanxdeshapriya
    @Ashanxdeshapriya9 ай бұрын

    ❤❤❤❤

  • @Lakmali1997
    @Lakmali19979 ай бұрын

    Thank you madam ❤❤❤

  • @user-wl9xp3fh1q
    @user-wl9xp3fh1q9 ай бұрын

    Thank you madam ❤

  • @M_2..
    @M_2..9 ай бұрын

  • @Amasandeepa
    @Amasandeepa8 ай бұрын

    ❤❤❤

  • @nilukarathnayaka
    @nilukarathnayaka8 ай бұрын

    ❤❤❤

  • @SansuBabha
    @SansuBabha9 ай бұрын

Келесі